li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 25, 2019

පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස

‘දැනගෙන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ’ අපේ ආච්චී කොතෙකුත් කියූ කතාවකි.
ඒ කතාව නිත්ත-නිරන්තරයෙන් ඇහිලා-ඇහිලාම ..........
ඒක නිත්ත-නිරන්තරෙන් ඇහිලා-ඇහිලාම මට පත්තියම් වෙලා තියෙන්නට ඇත. ඒ හින්දාම මට බොහෝ දේවල් ඇහෙන්නේ නැත; අහගෙන ඉන්නවාය. මට බොහෝ දේවල් පෙනෙන්නේ නැත; බලනවාය. මං දේවල් ග්‍රහණය කරගන්නේ එහෙම කරන අතරතුරේය. සුරංගනී හාමු හැරෙන විටත්, ඡන්ටින් එක අල්ලන විටත්, යමක් කරන විටත්, කියන විටත් මං කළේ කටාක්ෂ නිරීක්ෂණයෙන් යුතුව හිඳීමය.

ඒ නිසාමදෝ ඡන්ටින් එක අරගෙන උණු ඉටිවලින් බෝල අඳිද්දී මට වැරැදුණේ නැත. කිරිබත් කෑලි අඳිද්දී මට වැරැදුණේ නැත. දැති දමද්දී, තිත් තියද්දී .... මේ එකම එක වෙලාවකදීවත් මට වැරැදුණේ නැත.

ඉස්කෝලෙ යද්දී පවා අකුරු, මෝස්‌තර අඳින්නට මට තිබුණේ පුදුම ආසාවකි. (ඔන්න, ඉතිං අහන්න එපා ආසා නොවුණේ මොනවාටද කියලා. ඒ තරමටම මගේ ආසාවන් විවිධය! සැරෙන්-සැරේ ඒවා කියවිලා ඇති නිසා, ආදරණීය රසිකයෙකුට අරහෙම ප්‍රශ්නයක් අහන්නට හිතෙන එකත් සාධාරණය. ඒ මදිවාට වඩා බරසාර ආසාවන් ගැන තවම ඔයාලට අඟවලාවත් නැත!) මගේ එක්සයිස් පොත් හැම එකකම අන්තිම පිටුව පිරිලා තිබුණේ එහෙම ආසාවට ඇන්ද අකුරු හා මොස්තරවලිනි. 

එහෙම හරි ඉගෙන ගන්නා කොයියම්ම දෙයක් වුණත් අපතේ නොයන බව මගේ විශ්වාසයයි!

බ්ලොගර්ස් ඊව් ගැන හැම අල්ප මාත්‍රයක්ම දැන් රසික ඔබ...........
පහුගිය මාසයෙත් එහෙම වැඩක් සිද්ධ වුණේය. බ්ලොගර්ස් ඊව් ගැන හැම අල්ප මාත්‍රයක්ම පාහේ දැනටමත් ඔයාලා දනී. යාල රිලවුන් පැන්නූ පෝස්ටුවලින් ඒකේ අල ගිය-මුල ගිය තැන් සේරම කිව්වත් මේ කාරණාව කියවුණේ නැත.

කවදාවත් දැකලත් නැති, මුණ ගැහිලත් නැති පහළොස් දෙනෙකු ඉස්සෙල්ලාම අපේ ගෙදරට ගොඩ වැදෙන්නට යද්දී ලජ්ජා වෙන්නට ඇහැකිද? බැලූ බැල්මටම අපේ ගෙදර තියෙන්නේ අපිළිවෙලටය. ඒකේ තියෙන පිළිවෙල දන්නේ මං විතරමය.

ඒත්.... චුට්ටක් අස්-පස් කරලා, දූවිලි ගසා-බසා දාන්නවත් ඕනෙය. 

ඔන්න ඒ ටික කරද්දී මාළු ටැංකිය කැපිලා පෙනුණේ කිරි-කිරි ටොයියන් රෑනක් මැද්දේ ඉන්නා එකම බයියා විදිහටය. ඒක නිකං අහස් යාත්තරාවක තියන Black Box එක වගේය. අවුරුද්දකින්වත් සුද්ද කරලා නැතිය. වීදුරු සේරම ඇතුළු පැත්තෙන් දිය සෙවෙල් බැඳී කළු කොළ පාටක් ගැහිලාය.

“අනේ නෙවිල්, මගේ අත උස්සන්න බැරි හින්දා මේක සුද්ද කරගන්න බැහැ. පළවෙනිදට කලින් මේක කරලා දෙන්නකෝ.” 

කනිපින්දම් කිව්වත් වැඩේ කෙරුණේ නැත. නෙවිල් ඒ දවස්වල රාත්තිරියේත් වැඩය. එහෙම වෙලාවට මට හයි-හත්තිය දෙන්නේ කේන්තියයි. අතට හෙණ ගහපුවාවේ! බැරි-බැරි ගාතේ, නවත්ත-නවත්තා වරුවක් අරගෙනය, මං මාළු ටැංකිය සුද්ද කරගත්තේ.

එයාලා අර ක්‍රීම්, මේ ක්‍රීම් ගාති, අතුල්ලති, හම අරිති!
බ්ලොග්කරුවෝ ආවෝය; කා-බී අල්ලාප-සල්ලාපයේ යෙදුණෝය; සිංදුත් කියලා එල fun එකක් ගත්තෝය! හැබැයි ඒ කොයියම්ම කෙනෙකුවත් එයාලා ළඟම මාළු ටැංකියක් තියෙනවාය කියලා වගකට නොගත්හ. 
මටත් වුණේ දැන් ඉන්නා ළමිස්සියන්ට වෙනවා වගේ වැඩකි.

එයාලා අර ක්‍රීම්- මේ ක්‍රීම් උලති. කෙස්ස කපති; නවති; අඹරති; කෙළින් කරති; පුළුස්සති. කොටට; දිගට; හිරට; බුරුලට අඳිති. ඒ සේරම කරන්නේ පාරේ බැහැලා යනවිට හතර වටේම ඉන්නා අයගේ ඇස්වලට වෙන වැඩක් නැහැයි කියලා හිතාගෙනය.

එයාලා හිතන්නේ හැමදෙනාම අනිමිස ලෝචනයෙන් එයාලාගේ සුකුරුත්තන් බලන්නට පේවී ඉන්නා බවය. අනේ, ඒවා බලන්නේ....... මාත් ඒ ගොඩට වැටුණා වගෙය. ඒ බව කල්පනාවට ආවේ මාර්තු දෙවෙනිදා උදේම ගෙය අතුගාද්දීය. එහෙම යාන්ත්‍රික වැඩක් කරද්දී වෙන දෙයක් ගැන හිතන එක මගේ පුරුද්දකි.

අපේ ගෙදර මාළු ටැංකියේවත්, පොකුණේවත් ප්ලේටි වගේ එවුන්වත් බෝවෙන්නේ නැහැනේ. මට සිතිණි. එය ඊට ඉස්සරත් කල්පනා වුණු දෙයකි. ඒවායේ මාළු පැටවු බිහි වෙති. ඒත් ලොකුමහත් වෙන්නට කලින්ම අම්මලා-තාත්තලාටම බිලි වෙති. ඒ විපතින් බේරෙන්නේ එහෙමත් එකෙකු විත‍රය.

උඩවලවේ ජලාශය අද්දරදිය ඒ පාඩම මා උගත්තේ!
 ඒ වතාවේ අප හිටියේ උඩවලවේය. අතුරු පාරකිනුත් ගිහිල්ලා, වැව ඉවුරේ තැනකය. නාගැනීමට වතුරට බහින්නට ගියාම මං දැක්කේ නොගැඹුරු වතුරට කපා දමා තිබුණු අතු-ඉති කන්දරාවකි.

“මෙව්වයේ ඉන්නේ මොක්කුද මන්දා. ගස්වල අතු පෑහලා වැවට දාලා. ජරා වැඩ.....” මට කියවුණේ නිකම්මය; හයියෙනුත්ය. එතැනම ඉවුරේ උන් තලත්තෑනි කෙනෙක් මගේ කතාව ඇහිලා හැරී බැලුවේය. කෝචෝක් හිනාවකුත් දාලා මෙහෙමත් කිව්වේය.

“මහත්තයෝ, ඕක කඩප්පුලිකමට කරපු වැඩක් නෙවෙයි. සිදාදියේ අය නොදන්නවට මොකද කරන්නේ? ඔහොම අතු කපල වතුරට දාන්නේ, වැවේ මාළු පැටවුන් බේරාගන්න. එතකොට උන් ලොකු මාළුන්ට අහුවෙන්නෙ අඩුවෙන්. උන්ට ලේසියෙන් පණ බේරාගන්න පුළුවන්, කොළරොඩු අස්සේ හැංගිලා. කොළ අතු දිරනකොට උන්ට කෑමත් වැඩියිනේ.”

මට ඕක සිහිවුණා විතරය. අතුගෑම බාගෙට නවත්තා මදුරුතලා, දෙහි හා palms අතු කිහිපය බැගින් කපාගෙන ඇවිත් මාළු ටැංකියටත්, පොකුණ අද්දරටත් දැම්මෙමි.  

එහෙම කරලා දැන් මාස එකහමාරකි. ඒ ටික කාලයේදී අලුත් මාළු පැටවු සිය ගණනකට අපේ ගෙදර තිඹිරි ගෙදරක් වෙලාය. ඒකෙ සතුටෙන් කොටසක් කණ්ඩා, අටං, කමි ඇතුළු හැමෝටමත් බෙදී යා යුතුය!

මාස එකහමාරක් යනවිට අපේ මාළු ටැංකියේ.......
ඔය ටික කිව්වේ ඉගෙනගන්නා දේවල් කවදා හරි ප්‍රයෝජනවත් වෙන බව කියන්නටය. හැබැයි මං කළා වගේ කල්ප-කාලාන්තරයක් ගිහින් නොව, නිසි තැනදී - ඉක්මනින්ම දැනුමෙන් වැඩ ගන්නට ඕනෙය. (විශේෂයෙන්ම පැටවුන් බෝ කිරීමේදී!)

 “ලීලා. ලීලා...... මෙහාට ඇවිත් බලන්නකො ලීලා. මට මාස ගානක් ගියා මේවා පුරුදුවෙන්න. ඒත් තවම බෑ. ලීලගේ පුතා නම් පැය බාගෙන්, හරියට පුරුදු කෙනෙක් වගේ wax කරනවනේ...” සුරංගනී හාමුට හිතන-පතන දේවල් ඉෂ්ට-සිද්ධ වෙන්නට වෙනින් පිනක් ඕනේ නැත. එදා කළ ටිකම; මට බතික් කිරීමේ මුලකුරු කියා දුන් පිනම ඇතිය.

ඒ විතරක්ද? කිසිම ඉරිසියාවක්; කිසිම කහටක් නැතිව ඇය මට ප්‍රශංසා කළේත් නිර්ලෝභීවය. “මට පෙනෙන විදියට නම් ලීලෝ නිමල්ට කිසිම බයක් නැතිව අද ඉඳලම වුණත්, බතික් කරන තැනකට වැඩට යන්න පුළුවන්!”.

“පුතේ උඹ බුදුවෙයන්!” කියලා අප මහා බෝසතාණන්ට මෑණියන් වහන්සේ විවරණ දුන්නේ සත්සමුදුරු තරණය කරමින් සිටියදීය. හත් දවසක්ම අම්මාව පිට උඩ තියාගෙන පිහිනුවාටත් පස්සෙය. 

පැයක් යන්නටත් කලින්, බම්බලපිටියේ මුහුදෙන් හමන කරිජ්ජ මුසු හුළඟින් නැහැවෙමින් සුරංගනී හාමු මට විවරණ දුන්නාය, ඒ මෙල්බෝන් ඇවිනියු එකේ ගෙදර ඉටි ළිප ළඟදීය. බෝසත් මෑණියන් වහන්සේ වගේම කුලුණුබර හදවතකින් යුතුව හැබෑම කරුණාවකින්ය.

හත් දවසක් තිස්සේ අම්මාවත් පිට උඩ තියාගෙන බෝසතාණෝ සත් සමුදුර............
“අනේ නිමල්, මං ඔයාට තව මොනවා කියල දෙන්නද? දැනටම ඔයා මට වැඩිය හපනෙක්නේ.... ඩයි කරන හැටි බලාගත්තත් ඔයාට  වැඩක් තියෙනවය. ඒකට නං වියදම් යනවා. ඔයා බතික් ෆැක්ටරියක් දාන්න යන්නේ නැහැනේ..... ඔයා කැමැතියි නම් මං අපේ නිxxxට ඔයා ගැන කියන්නම්. එයා දැන් බතික් කරනවා විකුණන්නයි ඕර්ඩර්ස්වලටයි. දිගටම නැතත් ටික දවසක් හරි එහෙ වැඩ කළොත් ඔයාට ඩයි කරන හැටිත් ඉගෙනගන්න පුළුවන්.”

සුරංගනී හාමු කිව්වේ කීයටවත් අප බලාපොරොත්තුවූ දෙයක් නොවේ! මටත් වැඩියෙන් ඒ කතාවෙන් උද්දාමයට පත් වුණේ අපේ අම්මාය.

“සුරංගනී හාමු, මං සීහාමු ළඟත් මහන්න යනවා සමහර දවසට. ඕනෙම දවසක එන්න කියලයි තියෙන්නේ. හැබැයි යන්නේ වෙන කොහෙවත් වැඩ නැත්තං විතරයි. හාමුලා වගේ එයා ගෙවන්නේ නැහැනේ. ඒත් දිගටම වැඩ නම්  තියෙනවා.” අපේ අම්මාත් කිව්වාය. “මෙයාත් එයාලගෙ බේබි සූට්ස්වලට ස්මොක් කරලත් දුන්නා. කතිර මැහුම් වගයකුත් කළා... ගෙවන ගණන තමා....”

“ටේක් ඉට් ඊසි ලීලා. එයා බිස්නස් එකක්නෙ කරන්නේ. එතකොට ඉතින් ප්‍රඩක්ෂන් එක්ස්පෙන්සස් මිනිමම් කරගන්නනෙ හදන්නේ. මං හිතන්නේ නිxxx වුණත් නිමල්ට එච්චර ගෙවන එකක් නැහැ..... අපෙත් රිලේෂන්ලා තමයි. ඒත් ලීලා එක-එක්කෙනා වෙනස්නේ. ඔයාලා කැමැති නැත්තං කමක් නැහැ. මම try කරන්නං නිමල්ව වෙන කොහෙට හරි දාලා දෙන්න.”

හැම තැනකදීම පාවිච්චි වෙන්නේ එකම හැඩතල- රටා.............
අත් රේන්ද ගෙතුවත්, කතිර මැහුම් කළත්, ස්මොක් කළත්, බතික් කළත්..... ඒ හැම තැනකදීම කෙරෙන්නේ රටා මැවීමය. හොඳින් බලන කෙනෙකුට පෙනෙන්නේ මේ හැම මෝස්තරයකටම; රටාවකටම පාදකවී තියෙන්නේ එකම හැඩතල ටිකක් බවයි. යම් කිසි රටාවකට!

කෑමක් හදද්දී කෙරෙන්නේත් මේකම නේද? 

බතක් ළිපේ තියද්දිත් හාල්වලට උඩින් ඇඟිලි පුරුක් දෙකක් උසට වතුර තියන්නට අපේ ආච්චිලා පුරුදුවී හිටියෝය. 

කිරි දානයකට, එහෙමත් නැතිනම් සංහිඳක දෙන දානයකට, මුරුතැන් පූජාවකට කෑම හදද්දී ඒවා ඉඳුල් කරමින් ලුණු ඇතිදැයි බලන්නේ නැත. පළපුරුදු අය කරන්නේ සුවඳ බලා ලුණු ඇති බව තීරණය කිරීමයි. දැන් නම් ඒක ලෙහෙසිය! රෙසිපිය දෙන්නේ නූලට-රූලට ගණන්-හිලවු එක්කමය.

අර්තාපල් කිලෝ 15, එළඟි තෙල් බෝතල් 2, සීනි කිලෝ 2.500, රාසින් කිලෝ 2, වියළි මිදි කිලෝ 2, කජු කිලෝ 2, කරදමුංගු, කහ යොදා ගනිමින් කිලෝ 25 ක අර්තාපල් පුඩිමක් පිළියෙළ කරන ලදී.
කියලයි රංජිත් රාජපක්ෂ වාර්තා කරලා තිබ්බේ. කුමාර සංගක්කාර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහත්වරුන් වගේම නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් 15 දෙනෙකු විතරත් එකතුවෙලා තමයි මේ දැවැන්ත පුඩිම හදලා තියෙන්නේ, අප්‍රේල් 16 වෙනිදා. 

දේශීය අර්තාපල් ගොවීන්වයි සංචාරක කර්මාන්තයයි ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්. රංජිත්ගෙ වාර්තාව කියවද්දී මට කල්පනා වුණේ අපේ  වට්ටක්කා ගොවීන් ගැනයි!

කුමාර් සංගක්කාර, හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු සූපවේදීන් .................
යුරෝපා රටවල නම් වට්ටක්කා පිටි කරලා, කල් තියාගෙන කෑම හදන්න ගන්නවාලු. එහෙම ලොකු project නැතත් ඇයි වට්ටක්කා ප්‍රවර්ධන වැඩත් නොකෙරුණේ? පස්සෙන් පහු කාලේ කීල්ස් එකෙනුත් වට්ටක්කා මිලදී ගැනිල්ල නැවතුණාය කියලයි ආරංචි වුණේ!

ඔව්වා ඉතින් අපි වගේ ජුන්ඩයියලගේ මට්ටමෙන් එහා දේවල්නේ. නිසි බලධාරීන් වෙනයිනේ!

එදත්; සුරංගනී හාමු නිxxx හාමු ගැන යෝජනාව ගෙනාවමත් මං හිටියේ තීරණයක් ගන්නට පුළුවන් මට්ටමක නොවේ. නිසි බලධරයා ගෙදරය. මා එවිටත් ඔහු අතේ නැටවෙන රූකඩයක් විතරය.

“මං හිතන්නේ ලීලා රංජිව ඔය සීහාමුලගේ දුව ළඟට යවමු. ටික දවසකට හරි. මේකා වැඩේ අල්ලා ගනියි ඉක්මනට. බතික්වලටත් දැන් තැනක් එනවා වගේ තමයි. වැඩේ පාඩුයි නම් ඔන්නොහේ අල්ලලා දාමු!”. තාත්තා කිව්වේ එහෙමය.

සීහාමු කියලා කෙනෙකු හිටියේ නැති බව දැන්මම කියලා ඉන්නට වෙයි. හාමු කෙනෙක් හිටි බව ඇත්තය. මගේ නම බොරුවකි. 

ඇත්ත නම්-ගම් කියන්නේ කොහොමද, ඒ පවුලේ කෙනෙක් දැන් 225 අතරේය. තව ළඟම නෑදෑයනුත් ඒ අතරේය. අර කෙනාත් පහුගිය මාස කිහිපයේ  තුන්- හතර වතාවක්ම එහෙ-මෙහෙ පනිමින් ‘බක’ ජාතකය නැටුවේය! ඉතින් එයා ඉපදෙන්නත් කලින් කතන්දර වුණත් නං නැතිව කියන්නටය කල්පනා කළේ.

ඒ කතාව මා හා බැඳෙන්නේ බතික්වලිනි. නිxxx කිව්වේ සීහාමුගේ දෙවෙනි දියණියටය. මගේ පළමුවෙනි බතික් හාම්පුතා වෙන්නට යන්නේ එයාය. අකුරු කෙටීමේ පහසුව තකා සීහාමු, නිහාමු ආදී වශයෙන් ඉදිරියේදී එයාලාව හඳුන්වන්නෙමි.

නම්-ගම් සහසුද්දෙන්ම නොකියා ඒ කතන්දර කියන්නට වෙන්නේ.............
අපේ තාත්තාගේ කැමැත්ත ලැබුණාට පස්සේ සුරංගනී හාමුම නිහාමුට මාව රෙකමන් කරලා තිබිණි. “අන්න හාමුලා. නොදැක්කා වුණාට ගතිගුණවලින් කියතහැකි, රත්තරන් මනුස්සයෙක්. නැත්තං බං මාසෙකට දෙකකට සැරයක් ගිහින් ඇඳුමක් මහල දෙන උඹේ පුතාටත් මෙහෙම උදව් කරයිද?” අපේ තාත්තා ඒ කැරැක්ටර් සැටිපිකට් එක දෙන්නේ සුරංගනී හාමුටය.

“ඒක නං ඇත්ත. මං ඔය යන තැන්වලින් ඊවා හාමුයි, සුරංගනී හාමුයි තමා ඔහොම. කිසිම මාන්නයක් නැහැ.” අම්මාත් අලගු තිබ්බාය. “ඒ මනුස්සයා ‘රංජිට කීයක් හරි දෙන්න වටිනවා; හොඳට වඩාත් කරාවි’ කියලත් නිහාමුට කියලා. නිහාමුලා කවුරුත් ටිකක් ඉච්චියිනේ!”

“ඔහොම තමයි බං, හාමුලා වුණත් රොඩී වැඩ කරනවා. ඔය අපේ අම්මාත් තිස්සෙම කියන්නේ මොකක්ද ‘කම්මනා හොති’ කතන්දරයක්......” තාත්තා එහෙම එව්වා ගෙඩි පිටින්ම කිව්වේ කලාතුරකිනි. අපේ අම්මාට නම් ඔහොම කතන්දර ‘නෙළුම් කොළ උඩට වැටෙන දිය බිංදු’ය.  

ඔවැනි කතා-බතා මැද්දේ මං හිතාගෙන හිටියේ වැඩි දවසක් සීහාමුලාගේ ගෙදර ගියත්, වැඩි කලක් අල්ලන එකක් නැතැයි කියලාය. 
ඒත් ඒ හිතිවිල්ල වැරැදුණේය. යකා හිතූ තරම් කළුපාට නැති වුණේය!

යකා හිතූ තරම් කළු පාට වුණේ නැත!
ඉතින් පත්තෑයට පෙත්ත රේන්දයෙන් පටන් ගත් කතන්දරේ දැන් වෙනස්ම ඉසව්වකට ගෙන යා යුතුය.

දැන් ආයෙමත් මුළු රටමත්, රටවැසියනුත් නොහිතූ ඉසව්වකට ගිහින්ය. මේ පෝස්ටුව දාන්නට හිතාගෙන හිටියත් වෙනින් කෙටි පෝස්ටුවක් ඉක්මනින් ලියන්නට වුණෙත් ඒ නිසාය. එවැනි වෙලාවක පවා, හිතේ තෙරපෙන හැඟීම් පිට කරගන්නට මඟක් තිබීම වාසනාවකි. ඒ හැඟීම් බෙදා-හදාගන්නට රසික ඔයාලා වැනි පිරිසක් හිඳීමත් වාසනාවකි. 

මා ඒ වෙනුවෙන් කෘතවේදී වන්නේ ඔබ සැමට අවංක වීමෙනි!

ඉතින්, බතික් කලාවෙන් යන්නට පටන් ගත් ඒ ගමනට කියන්නට සුදුසු නමක් තවම නං මගේ හිතට ආවේ නැත. ඒත් හෙටානිද්දාම; නොපමාවම එය නිදිගෙ ඔළුවට එනවා නිසැකය෴


8 comments:

  1. බතික් ජීවිතේ වගේ නමක් කොහොමද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු. පොටක් පාදලා දුන්න වගෙයි!

      Delete
  2. I read everything you've written in your blog. Still many parts to be filled to solve the puzzle.

    ReplyDelete
  3. Thank you very much. Sudheera, I agree with you. There are so many things to be written.

    ReplyDelete
  4. බ්ලොග් කාරයො නිසා අන්තිමට මාළු පැටව් හිටං බෝවෙලා කියන්නෙ ... කවද ඇහුව කතාද මේවා :-D

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමා. අදාළ තැනදී අදාළ දේවලින් ප්‍රයෝජන ගන්නවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්