li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 6, 2019

පත්තෑයාට පෙත්තෙන් - හයවෙනි කොටස

සුරංගනී හාමුලගේ ගෙදරට යන අතරේ; මහරගමින් 112 (කොටුව හරහා කඩුවෙලට යන) ඩබල් ඩෙකර් බසයේදී අපේ අම්මා කියූ දෙකින් මගේ සතුට ඉහවහා ගියේය. “සුරංගනී හාමු කිව්වා ඔයාටත් බතික් කරන හැටිත් පෙන්නලා දෙනවයි කියල පස්සේ වෙලාවක.”

සුරංගනී හාමුලා හිටියේ බම්බලපිටියේ මෙල්බෝන් ඇවිනියු එකේ..........
සුරංගනී හාමු හිටියේ වැඩි ඈතක නොවේ. බම්බලපිටියේය. ඩික්මන් පාර, ගාලු පාරට වැටෙන තැනම ඉස්සරහින් sea side එකට තියෙන මෙල්බෝන් ඇවිනියු එකේය. 

අපරාදේ කියන්නට ඕනෑ නැත. මේ හාමුලා කවුරු-කවුරුනුත් ජන්මයෙන්ම ඉහළ පරම්පරාවල උපන් අය නිසාමද කොහෙද හුඟක්ම නිහතමානිය. මට නම් උද්ධච්ච; ඔළුව ඉදිමුණු අය හමුවී තියෙන්නේම අලුත් සල්ලිකාරයන් අතරේය. ඒ එයාලා නොතිබුණු තත්ත්වයක් ආරෝපණය කරගන්නට හදන හින්දා වෙන්නත් පුළුවන්ය!

“අනේ, ලීලෝ. ඔයාගේ පුතා පුංචි කොල්ලෙක්නේ. මෙයාද ගෙදරට හම්බ කරලා දෙන්නේ?” කියාගෙනය සුරංගනී හාමු උණුහුමින් මාව පිළිගත්තේ.

ඒ විතරක් නොවේ.ඉස්සෙල්ලාම මට සංග්‍රහයකුත් කළාය! කතා කළේ ඒ අතරේය. 

“මං නම් කියන්නේ, නිමල්ට බතික් කරන එක වුණත් ඉක්මනටම අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ලීලා..... පුතාටත් යන්න හදිස්සියක් නැහැනේ. smocking- cross stiches- රේන්ද ගෙතිලි පුළුවන් එක්කෙනාට මේක අමාරු වෙන්න විදිහක් නැහැ. අපි බලමුකෝ අදම පටන් අරන්.... ටුඩේ අයෑම් ෆ්‍රී”.

බතික් කරන්නට ගන්නා උපකරණ අතරේ ඡන්ටින්ස් ඉතාම වැදගත්ය. සියුම් වැඩ කරන්නට නම් මේවා නැතිව බැරිය!
“නිමල්, මට නම් මාස ගානක් ගියා හරියට වැක්ස් කරන්න ඉගෙන ගන්න. මං ඔයාට කියල දෙන්නම්, වැක්ස්  ටික පදමට උණු වුණාට පස්සේ ඡන්ටින් එකෙන් ඉටි කරන සිස්ටම් එක! බය වෙන්න එපා. ඉටි කළාට පස්සේ ඒ රෙද්ද නාස්ති වෙන්නේ නැහැ. ආයෙම ගන්න පුළුවන් උණු වතුරෙන් තැම්බුවාම.”

බතික් කිරීමේ අත්පොත් තබන්නට කලින්ම මගේ බය නැතිවෙලා ගියේය. 

රෙද්දේ තවරන්නේ උණු කළ ඉටිය. සායම් නොවේ. ඒ හින්දා සුරංගනී හාමුට වැඩි පාඩුවක් වෙන්නට ඉඩක් නැත. waxing පුරුදු වෙන්නට මං පාවිච්චි කරන රෙද්ද අහක දමන්නට වෙන්නේ නැතිය!

ඒ කාලයේ බතික් රෙදි ඇන්දේ පොහොසත්ම අය විතරය. කොළඹ හතෙන්, කුරුඳුවත්තෙන් ඒවා ටිකෙන්-ටික ගමට එමින් තිබිණි. 

මටත් බතික් කමිසයක් ඇඳීමේ වාසනාව ඒ වෙනකොටත් ලැබිලාය. කාගේදෝ ගෙදරක බතික් ඇඳුමක් මහද්දී ඉතිරි වුණු කෑලි ඉල්ලාගෙන ආ අම්මා ඒවා මූට්ටු කරලාය; මට ඒ කමිසය මසා දුන්නේ. 
ඒ කාලේ බතික් ඇඳුම් ඇන්දේ ඇති-හැකි උදවියයි!
එහෙම ගමට එන දේවල් ගැනය, ෆ්‍රෙඩී සිල්වා සින්දුවකිනුත් කියන්නේ. ‘එන්ගලාංතේ පරණ ෆැෂන්- ඒ පැත්තේ අලුත් ෆැෂන්- ඒ පැත්තේ පරණ ෆැෂන් - මේ පැත්තේ අලුත් ෆැෂන්’.

ඒ කමිසය දැක්ක දවසේ හිටන්ම මං හිතාගෙන හිටියේ බතික්වලදී රෙද්දේ සායම් තැවරීමක් කෙරෙනවා කියලාය. 
එහෙම කෙරෙන්නේ ස්ක්‍රීන් ප්‍රින්ටින්, රෙදි පින්තාරු කිරීම ආදියෙහිදීය.

‘බතික්’ ලංකාවට ආවේ යුරෝපීය රටකින් නොවේ. එහෙනම්? ආසියාතික රටකිනි!

ඒ කාලේ ඉඳලාම යමක් ගැන උනන්දුවක් ඇතිවුණු විට මගේ පුරුද්ද වුණේ, ඒ ගැන තොරතුරු හෙවිල්ලය. බතික් ගැන වුණෙත් ඒකය. 

ඒත් ඒ කාලේ මං හොයාගත් විස්තරවලටත් වඩා හොඳට බතික් ඉතිහාසය ගැන කියවෙන ලියවිල්ලක් වෙබ් අඩවියක නොබෝදා පළවී තිබිණි. එය ලියා තිබ්බේ පුන්‍යා චාන්දනී ද සිල්වායි. ලංකාවට බතික් හඳුන්වා දුන් සෝමා- ඇය දැන් දසසිල් මාතාවක්....!!!

ඒ ලිපියේ කියන්නේ ජාවා දූපත්වල මේ කලාව ඉතාමත් දියුණු බවයි.

රත්නපුරයේ හිටි සෝමා උඩබාගේ යුවතිය ........
එවකට සෝමා උඩබාගේ මිණිපුරයේ විසූ රූබර යුවතියක් වූවාය. 
මේ අතර දෛවෝපගතව ඇය විවාහ ගිවිසගත්තේ 1950 දශකයේ යුග පුරුෂයෙක් වූ ප්‍රේමකුමාර එපිටවෙල මහතා සමඟයි. ස්වයංපෝෂිත ආර්ථිකය, දේශීයත්වය ගැන හදවතේ බැඳුන බන්ධනය වැනි සුවිශේෂීත්වයකින් යුක්ත ප්‍රේමකුමාර එපිටවෙල මහතා විවාහ පොරොන්දුව සමඟ සෝමා උඩබාගේ නම් තරුණියට තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය.”


අද කාලේ නම් ඒ යෝජනාව මොකක් වෙයිද? ටිකක් හිතා බැලීම රසික ඔබටම බාරය!

“විවාහ වෙන්න ඉස්සර අවුරුදු දෙකක් ශාන්ති නිකේතනයට ගිහින් කලා කටයුතු ඉගෙන ගෙන එන්න.... ඔහුගේ යෝජනාවයි.....”

ඒ අනුවය සෝමා යුවතිය ඉන්දියාවට ගිහින් තියෙන්නේ. විෂය නිර්දේශය වී තිබෙන්නේ චිත්‍ර හා මූර්ති ශිල්ප දෙකය. 

විෂය නිර්දේශය වී තිබුණේ චිත්‍ර ශිල්පය හා මුර්ති කලාව...........
“.......... ඒ අතර බතික් කලාව පිළිබඳව යාන්තමින් දැනුමක් ලබාදීමත් විෂය නිර්දේශයට ඇතුළත්ව තිබිණි....”

එතැනින් බතික්වලට වශී වුණු සෝමා තනිවම අත්හදා බැලීම් කරමින් ශිල්ප ප්‍රගුණ කළාය. ඊළඟට ලංකාවට.... සිරි ලංකාවට බතික් ගෙනාවේ ඇයයි. ස්තුතියි සෝමා උඩබාගේ මැතිනියනි! 

එහෙම කියන එක වැරැදිද මංදා, දැන් ඇය දසසිල් මාතාවක්නේ. ස්තුතියෙන් ඇයට පලක් නැත. ‘සසර ගමන කෙටි කර ගන්නට අවැසි ශක්තිය, ධෛර්යය, වීර්යය ඔබතුමියට ලැබේවා!’

රැකියා නැති තරුණ පෙළට නොමිලයේම බතික් ඉගැන්වූ සෝමා මැතිනිය, තවත් අයට ‘බතික් පාඩම් දහයක්’ රුපියල් 250/- කට ඉගැන්නුවාලු. සුරංගනී හාමුත් එහෙම ඉගෙනගත් එක්කෙනෙක් වෙන්නට ඇත.

ඉතින් සුරංගනී හාමු ‘සිග්මා’ බූමිතෙල් ලිප දල්වා, ඉටි තාච්චිය උණුවෙන්නට තිබ්බාය; ඉටි කරන විදිය පෙන්නුවාය. 

දැන් සිග්මා ළිප් තියෙනවාදැයි මා දන්නේ නැත. ඒවා මීට වඩා සිම්පල්ය. ලාබ වෙන්නටත් ඕනෑය.
“නිමල්, ඉටි ඕනෙවට වැඩිය උණු වෙන්නත් බැහැ, එතකොට කවර් කරන්න ඕනේ කරන ඒරියා එකෙන් එහාටත් පැතිරෙනවා. ඉටි නිවිලා තිබුණොතින්.... උඩින් වැක්ස් ගෑවිලා තිබ්බත්, යටින් රෙද්දට ඩයි උරා ගන්නවා!”

අත්තානං උපමං කත්වා- තමන් උපමා කොට හිතන නිසා, මට නම් මෙහෙම වෙලාවක ‘බතික් ගැන ඉගෙනගන්නට’ හිතෙයි. ඔයාලාටත් එහෙම හිතෙනවා වෙන්නැතිය. 

ඉතින් මේ සැරසෙන්නේ බතික් ගැනත් චුට්ටක් කියා දෙන්නටය. අනේ, තරහ ගන්න එපා. ටිකක් දැනගත්තාම මොකද වෙන්නේ?

වචන දාහකට වැඩියෙන් එක පින්තූරයක් වටිනවාලුනේ. ඉතින් මං ඔයාලට ආරාධනා කරන්නේ පහතින් ඇති බතික් බිත්ති සැරසිල්ල හොඳින් බලන්නට කියලාය. බැලුවාද?

මෙය ඉතා සරල බතික් බිත්ති සැරසිල්ලකි. භාවිත කර තියෙන්නේ කහ, කොළ, කළු වර්ණ තුනයි.
මුලින්ම මේක තිබෙන්නට ඇත්තේ සුදු රෙදි කෑල්ලක් විදියටය. 

ඉස්සෙල්ලාම කෙරෙන්නේ රෙද්ද හොඳින් සෝදලා ‘කැඳ’ ඉවත් කරගැනීමය. සමහර රෙදිවලට යහමින් කැඳ දමලා තියෙන නිසා ඒවා උණු වතුරෙන් තම්බලා; හෝදා ගන්නට වෙන තැනුත් තිබෙයි. සෝදලා කැඳ අයින් කරගෙන වේලා ගත්තාට පස්සේ තියෙන්නේ අලියාගේ රූපය රෙද්දේ ඇඳ ගැනීමය. 

ඒකට ගන්නේ පැන්සලය; එක්කෝ කාබන් කොළය. පැන්සල් ඉරිත්, කාබන් කොළ සටහනුත් හේදිලා යන නිසාය ඒ.

දැන් කරන්නේ සැරසිල්ලේ සුදු පාටින් තිබෙන තැන් විතරක් උණු ඉටිවලින් වැසීමය. ඒකට පාවිච්චි කරන්නේ ‘ඡන්ටින්’ (Tjanting) එකය. සමහර අත හුරු නැති අය නම් පින්සලකිනුත් ඒ වැඩේ කරනවාය. මට නම් ඒක එච්චර හරියන වැඩක් නොවේ!

“නිමල්, එක පැත්තක් වැක්ස් කළාට පස්සේ රෙද්ද අනික් පැත්ත හරවලා, ආයෙමත් අර වැක්ස් කරපු තැන් උඩින් වැක්ස් කරන්න ඕනේ!” සුරංගනී හාමු මට ඉගැන්නුවේ නම් එහෙමය. 

මෙතැන ඉන්නා වැඩි දෙනෙක් wax කරන්නේ රෙදි වම් අතේ රඳවාගෙනය. රතු ඊතලයෙන් පෙන්වන්නේ බ්ලොග්කරුවාය.
ඒ 'වස් කවි කීම' පෝස්ටුවලට අදාළ යුගයේය!
ඒත් ඉටි ටික හරි පදමට උණුවෙන් තියෙනවා නම්, පළපුරුදු කෙනෙක් ඉටි කළාම දෙවතාවක් ඒ වැඩේ කරන්නට වෙන්නේ නැත.

ඊළඟට රෙද්ද කහ පාටින් ඩයි කෙරෙයි. 

කරලා, සීරුවෙන්- පොඩි නොවෙන විදියට වතුරෙන් හෝදා ගන්නටත් ඕනෑය. ඒ වැඩිපුර තියෙන රසායනික දේවල් හේදෙන්නටය. ඉටි කළ රෙදි වේලන්නේ පවනේය; ඉර එළිය වැටෙන්නට නොදීය; අව්වට ඉටි උණුවෙන නිසාය. 

බැලූ බැල්මට නම් බොහොම පුංචි කාරණයකි. ඒත් එවැනි හින්නිකිතර කාරණයක් සැලකිල්ලට නොගත් හින්දා ඉකාරස් මාරයා වැලඳ ගත්තේලු.

ඩියෝඩලස්, ඉකාරස් දෙන්නා හිටියේ මිනොස් රජතුමාගෙ කාලයේ, ක්‍රීටයේය. ඩියෝඩලස් සහජ බුද්ධිමතෙකි; හැබෑ අයිඩියානන්ද කෙනෙකි. කොච්චරද කියතොත් ඩියෝඩලස් මිනොස් රජ්ජුරුවන්ට වංකගිරියකුත් හදලා දුන්නේය. 

කොයි කාලේ, කොයි රටේ හිටියත් රජ්ජුරු ගොල්ලත් එක්ක වැඩ කරන්නට ඕනේ පරෙස්සමෙන්ය. මතකයිනේ, දුටුගැමුණු රජ්ජුරුවන්ගේ බුලතා යෝධයා. පඩි නැති වැඩ කරන්න ගිහින් හිස්ගැසුම් කෑවා. 

ඒ අත්තටු ජෝඩු පැලඳගෙන අහසට නඟින්නට කලින් ඩියෝඩලස් ලොක්කා පුත්තරයාට............
ඩියෝඩලස්ට වුණෙත් ඒකමය. මිනොස් රජතුමා ඩියෝඩලස් ලොක්කාව නිවාස අඩස්සියේ තිබ්බේය. තනියම හෙමත් නොවේ. එකම පුතා ඉකාරස් එක්කය.

ගෙදරටම කොටුවී ඉන්නට ඩියෝඩලස් කැමති වුණේ නැත. 

වෙනින් රටකට පැනලා යන්නට මිනිහා ප්ලෑනක් ගැහුවේය. කුරුලු පිහාටු කන්දකුත් කිට්ටු කරගත් මිනිහා ලොකු අත්තටු ජෝඩු දෙකක් හැදුවේය. එකක් එයාටය, අනෙක පුතාටය. ඒ අත්තටු ජෝඩු පැලඳගෙන ඉගිලෙන්නට කලින් තාත්තා පුතාට අවවාදයකුත් දුන්නේය.

“ඉගිල්ලිලා උඩින් යන්න ගත්තාම පිස්සු හදාගන්නවා හෙම නෙවෙයි. උඩට ගිහින් අනිත් අය පුංචියට පෙනෙනකොට තව-තව උඩ යන්න හිතෙයි. හැබැයි පුතේ, ඕනෙවට වැඩිය උඩ ගියොත් නම් බිමටත් වැටිලා, බෙල්ල-අත-පයත් කඩාගෙන තමයි නවතින්න වෙන්නෙ.”

ඩියෝඩලස් එහෙම කිව්වේ අත්තටුවල පිහාටු සවිකරලා තිබුණේ ඉටිවලින් හින්දාය. මොන, අද ඉන්නා නොට්ටිගෙ පුතාලා වගේම ඉකාරසුත් අහසට නැංගා විතරය. ඔළුව උදුම්මා ගත්තේය. සූරිය දිව්‍ය රාජයාටත් ඉහළින් පියාඹන්නට වීරිය ගත්තේය.

වැක්ස් කරන්නට මී ඉටිත්, පැරෆින් ඉටිත් පාවිච්චියට ගැනෙයි.....
හිරු රශ්මියට ඉටි උණුවී පිහාටු හැලෙන්නට විණි. ඉකාරස් බිමටම ඇදගෙන වැටුණේ එතකොටය. මං ඔය කතාව නම් දැනගත්තේ බතික් කරන්නට අරන් සෑහෙන කාලයකට පස්සෙය.

එහෙම හිරු එළිය වැටෙන්නට නොදී, පවනේ වේලාගත්තාට පස්සේ කරන්නේ සැරසිල්ලේ කහ පාටින් ඇති කොටස් සේරමත් උණු ඉටිවලින් වැසීමය. 

දැන් සැරසිල්ලේ වැඩිම කොටසක් ඉටිවලින් වැහිලාය. 

ඊළඟට කොළ පාටින් ඩයි කරගැනීම, සේදීම, වේලා ගැනීම. ඊට පස්සේ, කොළ පාටින් ඉතිරි කරගත යුතු කොටසුත් ඉටිවලින් වසාගෙන කළු පාට දැම්මාම ඇත්තේ තව චුට්ටකි. සැරසිල්ල හොඳින් සෝදා උතුරන වතුරේ ඔබමින් කීප වරක් තම්බා ගැනීම!

මේ waxing රාජකාරියේදී ඉටි වර්ග දෙකක් පාවිච්චියට ගැනෙයි. මී ඉටි. ඒවා ගන්නේ මී වදවලිනි; මිලෙන් වැඩිය; නමුත් පොඩි නැමීම්වලට එහෙම ඔරොත්තු දෙයි, ඉරි තලන්නේ නැත. 
ලී රාමුවක රෙද්ද සවි කරගෙන ඉටි කරන්නේ සරොම්, සාරි වැනි ලොකු රෙද්දක් ඇති විටය.
එමෙන්ම සියුම්කමෙන් අඩු; ලොකු මෝස්‌තර යොදන විටදීය............
වැඩියත්ම මී ඉටි පාවිච්චි කරන්නේ බිත්ති සැරසිලි වැනි සියුම් බතික් නිර්මාණ කරද්දීය.
අනෙක් ඉටි වර්ගය පැරෆින් වැක්ස්ය. තේරෙන හිංගලෙන් කියනවා නම් ඉටිපන්දම් ඉටිය.

වතුරට වඩා ඉක්මනින් ඉටි උණු වෙයි. ඒ වාගේම සිසිල් වෙද්දී ඉක්මනින් නැවත කලින් තත්ත්වයටම පත්වෙයි. 

මේ අලියාගේ බිත්ති සැරසිල්ල දිහා බලන අතරේ, කහ පාට පසුබිමේ කළු පාටින් තියෙන ඉරිතලා;පිපිරී ගිය ලකුණු පෙනෙනවාද? ඒවා ඉටි තැවරූ පසු ඉරිතලා ගිය තැන්ය. 

බතික්වලදී පසුබිමට බොහෝ විට මේ cracks- ක්‍රැක්ස් යොදාගන්නේ උවමනාවෙන්මය.

“මෙහෙමයි ඡන්ටින් එකට උණු ඉටි අරගෙන රෙද්දේ ඉටි ගාන්නේ. පරෙස්සමින්... අපිට ඕනේ තැන්වලට විතරයි. වෙන තැන්වලට ඉටි වැටෙන්නේ නැතිවෙන්න රෙද්ද අල්ලාගෙන....” සේරම වචනවලින්ම කිව්වාම හරියැයි? මං ඔය කිව්වේ එදා සුරංගනී හාමු මට කිව් ටිකය. 

වමතින් රෙද්ද අල්ලාගෙන, දකුණතින් ඉටි තවරන ටූල් එක අරන් wax කරනවා වගේම,  රෙද්ද ලී රාමුවක ගහගෙනත් wax කරන්නට පුළුවනිය. ඒත් එහෙම කරන්නට ගියොත් ලොකු ඉඩක් ඕනෑ වෙයි.

නිර්මාණයක් ඔප කරගන්නට 'ක්‍රැක්ස්' පාවිච්චියට ගත් අවස්ථාවකි; මේ!
    පහනින් පහන් සිය ගණනක් ඇවිලුව           
    එ පහන් සිලෙහි එළි අඩු නොව දිලෙන   ලෙද
    ලොවැ අන් සතුන් ගුණ පළ කරමින්   නොමද
    සුපසන් ගුණෙනි වැජඹෙති සුජනෝ       පබඳ  
-කියලා ‘සුභාෂිත’යෙ කවියක් තියෙනවා. 

ඒක දැනගෙන හරි; නොදැන හරි සුරංගනී හාමු මට බතික් කරන හැටි කියලා දුන්නා. කිසිම ඉරිසියාවක්, කුහකකමක් නැතිව. 

ඔයාට පින් සුරංගනී හාමු! එදා මං නමොවිත්තියෙන්ම ඡන්ටින් එක අරගෙන wax කරන්න වාඩි වුණාම ඔයාත් මගේ ළඟින්ම හිටියා. අම්මෙක් වගේ; වැඩියත්ම හරි ‘දයාබර අක්කියෙක්’ වගේ කියන එක.

“නිමල්, අන්න හරි. ඔහොම ඉටි ටිකක් ඡන්ටින් එකට පුරවලා අරන්.... බාගෙට. බාගෙට පුරවාගන්න! අන්න හරි. 
දැන් රෙද්දේ තිත්-තිත් තියන්න හෙමින් සැරේ. ෂෝක්නෙ ළමයෝ. 
ඔය ෂෝක් එකට තියන්නේ. දැන් රවුම් ටිකක් අඳින්න බලන්න. පුංචි.... ඔව් පුංචි රවුම් ටිකක්.... ඉටි ටික නිවීගෙන එනවා වගේ දැනෙනවා නම් 
ඡන්ටින් එකේ තියෙන ඉටි ආයෙම තාච්චියට දාලා උණු ඉටි අරගන්න...”

 මුල් පේළි 3 ඇත්තේ  මූලික මෝස්‌තර හතකි. ඊළඟ පේළිවලින් දැක්වෙන්නේ
ඒ මූලික හැඩතල යොදාගෙන නිර්මිත මෝස්‌තර කිහිපයකි.
බතික්වලදීත් මූලික හැඩතල ටිකක් තිබේ. ඒවා එක-එක විදියට එකතු කරගැනීමෙන් මෝස්‌තර හදා ගැනීම ලෙහෙසිය. 

එකම සයිස් එකට බෝල ටිකක්, කොටු ටිකක්, දැති ටිකක්, අඹගෙඩි ටිකක්, බින්දු ටිකක් උණු ඉටිවලින් රෙද්දේ අඳින්නට ඇහැකි නම් වැඩේ ගොඩේ-ගොඩය! එහෙම හපන්කම් බැරි උදවියට රෙද්දේ මෝස්‌තර පිටපත් කර ගන්නටත් කාලය වැය වෙයි.

මට හිතෙන විදියට නම් බතික් කලාවෙදී වැඩියත්ම මට පිහිට වුණේ චිත්‍රකතා- මෝස්‌තර අඳින්නට තිබුණු ආසාව බවයි. බතික් කෙරුමෙක් වෙන්නට උදව් වුණේ, සිංහල සැරසිලි මෝස්‌තර ගැන හොයන්නට උනන්දු වීමය!

“අනේ දරුවෝ, ඉස්සර රේන්ද ගොතපු, වැඩ දාපු මැහුම්-ගෙතුම් කරපු මට වෙලා තියෙන දේක හැටි! දැන් උඹේ උදව්ව නැතිව ඉඳිකට්ට නූල අමුණාගන්න බැහැ. අනිච්චේ දුක්ඛේ... සංසාරෙක හැටි!” 

රේන්ද ගොතපු, යස රඟේට මැහුම්-ගෙතුම් වැඩ දාපු මට දැන් උඹේ උදව් නැතිව..........
අපේ ආච්චී මට එහෙම කිව්වේ ඉඳිකටුවට නූලක් දමලා දුන්නාමය. මටත් අනාගතයේදී ඒ ඉරණමම අයිති වෙතැයි එදා මට හිතුණේ නැත. අනේ, දැන් මාත් වියපත්වී තියෙන හැටි! දුර්වලවී හිටින හැටි!! 

දැන් ඉතිරිව තියෙන්නේ ඉස්සර හපන්කම් ගැන වරුණ කීමේ හැකියාව විතරය.

ඒත් මොකෝ? තවමත් කියා අහවර කරන්නට බැරි තරම් හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගොන්නක් මගේ මතක සංචිතයේ තිබේ. එයින් තව ඩිංගක් ඉස්සරහදී කියවමු!

8 comments:

  1. අන්තිමට කාටත් ඉතුරු වෙන්නෙ ඉස්සර කරපු හපංකම් තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඒවා සිහි කිරීමත් මොන තරම් ප්‍රසන්නද?

      Delete
  2. මගෙ අම්මේ... මං දැනං උන්නෙ නෑ බතික් ඔය තරම් අමාරු සබ්ජෙක්ට් එකක් කියල. හැබැයි භාවනාවක් වගේ හරි සූක්ෂම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, මට නම් එහෙම හිතුනේ නැහැ, ආසා හිතුණා මිස. ඔයා කියනවා වගේ ඒක භාවනාවක්ම තමයි! ඒ wax කරද්දී. ඩයි කරද්දී, රෙදි තම්බද්දී තමයි සුමේ!

      Delete
  3. // තවමත් කියා අහවර කරන්නට බැරි තරම් හපන්කම් - මෝඩකම් - පුරසාරම් ගොන්නක් මගේ මතක සංචිතයේ තිබේ.// අපේ වාසනාව

    ReplyDelete
  4. එහෙම කියද්දී නව පණක් එනවා මධූ! ස්තුතියි!!

    ReplyDelete
  5. බතික් ඇඳුම් මේ තරම් මිල ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බ උනා අද ... සෑහෙන ශ්‍රමයක් වැය වෙන කර්මාන්තයක් !

    ඒ ගැන වැඩි දුර හෙව්වම බතික් නිර්මාණය පටන් අරං තියෙන්නෙ ඉන්දුනීසියාවෙ, ජාවා පැත්තෙ .. ලොකු විස්තරයක් ලැබුන මේ කින්ක් එකෙන්

    https://en.wikipedia.org/wiki/Batik

    ReplyDelete
    Replies
    1. ඒ වගේම සමහර තැන්වල තියෙන විස්තර එච්චර නිවැරදි නැහැ වගෙයි, කණ්ඩා! අපිමනේ තොරතුරු දෙන්නේ. නේද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්