li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, July 22, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස

රංජිත් පී. අයිති වුණේ දැක්ක ගමන්ම එපා වෙන ගණයටය. හැමෝටම නොවේ; මට! මට එපා වෙන ගණයටය.

මට නම් ඒකට හේතුවක් ඕනෑ නැත; පදනමක් ඕනෑ නැත. ඔහෙ සිද්ද වෙයි. දැක්කා - එපා වුණා! ඒකෙම අනෙක්  පැත්තත් තියෙයි. ඕනෑ කරන්නේ දකින්නට; මුණ ගැහෙන්නට විතරය. මම වහවැටෙන්නෙමි
ඒකට ගැහැනු-පිරිමිකමක්, වයස් භේදයක්, තරාතිරමක් බලපාන්නේ නැත. මට හිතෙන්නේ හැම කෙනෙකුටම මේ ‘හැඟීම-ඉව-සහජාශය’ තියෙන බවයි. 
ඒත් නොකියනවා වෙන්නැතිය. ‘ඕනෑවට  වැඩියෙන් විවෘත වෙන්නට ගියාම කෙළවෙන්නටත් ඉඩ තියෙනවානේ!’

තවමත් අසිත හෙට්ටිආරච්චි මගේ හදවතේ ඇනුණු කටුවක්ව.........
දැන්, හත් මාසයක් තිස්සේ මා වරින්-වර කියවමින් ඉන්නා කවි පන්තියක් තියෙයි. කවි පන්තියටත් වැඩියෙන් මට වැදුණේ, කවියා ලියා තිබුණු සටහනයි. 

ඉතින්, සටහන ලියා තිබුණු කවියා නොදැකම; නොදැනම මං ඔහු කෙරේ බැඳුණු තරමක්.... තවමත් ‘අසිත හෙට්ටිආරච්චි’ මගේ හිතේ ඇනුණු කටුවක්වී හිඳියි.

“අයියෙ මේ මගේ අවසාන කවි පංතිය. මේක ගෲප් එකේ පළ කරන්න. මම හෙට ආරණ්‍යවාසී වෙනවා. හෙට ඉඳලා මම ෆේස් බුක් නෑ. ස්තුතියි දුන්නු හැම සහයෝගයකටම.

-අවුරුදු 60ක ජීවිතයක් වෙනුවෙන් අපි කොච්චරක් මැරෙනවද අයියෙ. ගිහි ගෙය කියන්නේ ගින්නක්. අපි ඒකෙ පිච්චෙන ගමන් පිච්චෙන එක ආශ්වාදය කියල හිතාගෙන ජීවත් වෙනවා. අපි ලෝකෙ ලොකුම සල්ලිකාරය වුණත් අපේ හිතේ කිසි සතුටක් නැහැ අයියෙ. සතුට තියෙන්නෙ අත්හැරීම තුළ. මම ඒ නිසා ඒ නිරාමිස සතුට හොයාගෙන යන්නෙ.”

සතුට තියෙන්නේ අත්හැරීම තුළ. මම ඒ නිසා.......
සටහන ලියා තිබුණේ අසිත හෙට්ටිආරච්චිය. පළකොට තිබුණේ කණ්ඩාගෙ කොලමේය. ඒ සටහන කියවද්දී හිතුණේ ‘පාලි’ත් කවියෙකුවී හිටියා නම් කියලාය. (එහෙනම් එදා පාලිටත් සියදිවි හානි කරගන්නේ නැතිව කවියක් ලියා හිත නිදහස් කරගන්නට තිබිණි!)

මෙතැන උපුටා දක්වන්නේ මට ටොක්කක් අනින; වැඩියෙන්ම මට දැනුණු කවිය විතරකි. රිස්සෝ මෙතැනට කොටා, එහාටම ගිහින් බලත්වා!

          ‘තණ්හා රති රඟා තුන්පොට සසරෙ   බැඳී
           නිදහස දැනේ ගිය යම්කිසි දිනෙක     බිඳී
           දැන දැන මේව ගැන තවමත් එයට   බැඳී
           ඉන්නා එකා ඉනු ඇත සසරටම       බැඳී’

‘දැන දැන මේව ගැන තවමත් එයට බැඳී.....’ ඉන්නවා මිස මට මොන නිදහස් වීමක්ද? කරවිල ගෙඩියේ ඉන්නා පණුවා පැණි රස ගැන මෙලෝ-මළදානයක් දන්නේ නැත. මං එහෙමත් නොදැන නොවේ! දැන-දැනම... 

සසර පැත්තකින් තියමුකෝ. මොට්ටකමක් ගැන දැනගෙන මට ඒකෙන්වත් මිදෙන්නට බැරි හැටි! දැකුමෙන්ම; පෙනුමෙන්ම මිනිසුන් ගැන තීරණය කිරීම වැරැදි බව මම දන්නෙමි. 

නමුදු මට ඒකෙන් ගැලවෙන්නට බැරිය. රංජිත් පී. ගැන වුණෙත් ඒකමය. මෝහයක හැටි!
දැන දැන මේව ගැන තවමත් එයට බැඳී..................
මට එහෙම වුණාට අපේ තාත්තාට රංජිත් පී. හොඳ මිතුරෙක් වුණේය. 
සතියකට දවසක්-දෙකක්වත් ඔහු අපේ ගෙදරට ගොඩ වැදුණේය. ඒ සති දවස් හයේම උදේට මං මුණ ගැහෙද්දීය. ඒ කැලණිවැලි කෝච්චියේ කොටාරෝඩ් දක්වා යද්දීය. 

හැබැයි රංජිත්ලා දෙන්නාම නාරාහේන්පිටින් බැස්සෝය.

කාලය ගෙවුණේ අලසකමිනි. අලුත් බතික් වැඩපොළේවත්, ඒ ගෙදර හිටි අයගේවත් කිසිම වැරැද්දක් තිබුණේ නැත. දැන් හිතෙන විදිහට වැරැද්ද ඒකය. හරිම ඉක්මනින් මට ඒ රස්සාවත් එපා වෙමින් තිබිණි.

පේලිස් ඇන්ටිලා වෙලාවට තේ ටික, දවල් කෑම ටික දුන්හ. කොහොමද කින්ද-මන්ද හොයා බැලූහ. ඒත් හරියටම රොබෝලා වගෙය. 

ඒ ගෙදර පණ ගහන කෙනෙකුට- නාඩි වැටෙන කෙනෙකුට හිටියේ ‘සුනීතා’ විතරය. සුනීතා තිස්සෙම වගේ කා එක්ක හෝ වාදයට පැටලෙයි. කවුරු-කොහෙන්-කොහොම වාදය පටන් ගත්තත් හැමදාම එය ඉවර කරන්නේ නම් සුනීතාය. ඒකට පාවිච්චි කළේ එකම-එක වැකියකි.

“Yes, you got it!” සමහර වෙලාවට විතරක් ඒ වචන හතර පහක් වෙයි. ‘ඩාලිං’ කියලාත් එකතු කළාමය.

ඒ අල්ලලා යාම කෙලවර වුණේ රුපියල් හාරපන්දාහකට කෙළවුණාට පස්සෙය!
එහේ ගිය නිසාය ‘ලෙට්ටකොච්ච’ කොළ මැල්ලුම්වලට හදන බව මං දැනගත්තේ. සතියකට වතාවක්වත් බත් එකේ ඒ මැල්ලුම තිබුණේය. 
මටත් ඒක අල්ලලා ගියේය. ඒ ‘අල්ලලා යාම’ කෙලවර වුණේ රුපියල් හාර-පන්දාහක් විතර වියදම් වුණාමය.

1992 අලුත් ගෙදරට පදිංචියට ආ ගමන්ම මං කළේ, මට ඕනෑ ගහකොළ හොයාගෙන ඇවිදින් හිටවන එකය. 

පර්චස් දහයක්වත් නැති ඉඩමේ, තුන්කාලකටත් වැඩියෙන් ගිය බංගසාල ගෙදරක් හදාගත්තාටත් පස්සෙය තේරුණේ මොට්ටකමක් කළ බව.

ඒත් ඉතිරි හුණ්ඩුවේ හිටවූ දේවල් අතර ලෙට්ටකොච්ච අත්තකුත් තිබුණේය. ඒ අත්ත හිටවලා තිබුණේ ගෙයි පිටුපස පැත්තේය. දවසට දෙකට ඒක හැදුණේය. 
උදේ වැඩට ගියාම හවසට ඇවිත් ගේ පිටිපස්ස බලන්නට යන්නේ මොකාද. 
එහෙම ගියාම වුණත් ඒ රූස්ස ගහට ආදරය කළා මිස තරහක් හිතුවේ නැත. 

ඔහොම ඉන්න අතරේය තද හුළඟකුත් එක්ක වැස්සක් කඩාගෙන වැටුණේ. ජංජාලේ! ලෙට්ටකොච්ච අතුත් මුරුංගා වගේම හයිය නැති බව තේරුණේ එදාය.

මේ ගහේ මුල් අත්තිවාරමටත් දුවලා ඇති. ගෙටත් වැඩිය උස ගිහිල්ලනෙ..........
“මේ ගහේ මුල් අත්තිවාරමටත් දුවලා.... ඒ මදිවට ගෙටත් වැඩිය උසත් ගිහිල්ලා. තව හුළඟක් ආවොත් අතු කැඩිලා වහලෙටත් වැටෙයි. දැන්ම මේක කප්පලා අයින් කරගන්න එක ඔයාගෙ ඇඟට ගුණයි අයියේ.” හානිය බලන්නට ආ අපේ සුනිල් උපදෙස් දුන්නේය.

වැඩේ කරලා දෙන්නට පුළුවන්දැයි කෙනෙකු ගෙන්වා ඇහුවේ ඊට පස්සෙය.

“මගේ අම්මෝ... හෙණ ගහක්නේ මහත්තයා.... එක පාර කපලා බිම දාන්න බැහැ. මෙතැන අඩි තුන-හතරක තීරුවක් විතරනේ තියෙන්නේ. තාප්පෙත් තියෙනවනේ. ඒක උඩට නොවැටෙන්න එපැයි කපන්න... කුට්ටි කරලයි බාන්න වෙන්නේ. හයදාහක් දෙන්න, වැඩේ කරලා; ගහ අයින් කරලා දෙන්නං තිතට.” 

පොඩ්ඩක් හෙට්ටු කළාමය ගණන ටිකක් අඩු වුණේ.

වැඩේ කෙරුණේය. ගසේ කැපූ කුට්ටි අයින් කරන ටික නම් කෙරුණේ නැත. 

“මහත්තයා, තෙත හින්දා මේවා බරයි..... සුමානයක් දෙකක් වේලෙන්න ඇරියාම මහත්තයට වුණත් අයින් කරගන්න පුළුවන්. අරටුව තියෙන ජාතියක් නෙවෙයිනේ. බැරිම නං පණිවිඩයක් එවන්නකො. අපි එන්නං........” 

රාජකාරිය ඉවර කරන්නට කලින් ගනුදෙනු පියෙව්වාම එහෙම වෙනවාය. තිත තිත් කොමාවක් වෙයි.
සයුරට වැටුණු පැටියාව බේරාගන්නට වලිගයෙන් මුහුද ඉහින්නට ගිය.............
වේලෙන එක කොහොම වුණත් ගහේ කුට්ටිවලින් බිමට මුල් අදිමින් අතු ලියලන්නට පටන් ගත්තේය.

අයිඩියානන්ද පරපුරේ කොල්ලෙකුට අදහස්ද හිඟ? ඒ කුට්ටිවල පොතු ඇරියාම කොහෙ ලියලන්නද? කොහොම මුල් අදින්නද? 
සයුරට වැටුණු පැටියා බේරාගන්නට වලිගයෙන් සාගරය ඉහින්නට හැදූ ‘ලේනිය’ වගේ, මාසයක් විතර ගස් කුට්ටිවල ලෙලි අරින්නට මටත් මහන්සි වෙන්නට වුණේය. 
ලේන අම්මාට දෙවියන් බැලුවාට මගේ දිහා මොකෙක්වත් බැලුවේ නැති හින්දාය, මට එච්චර කල් ගියේ.

මගේ දුර දක්නා ‘ඥාන බුද්ධිය’ නිසා පිටිපස්සේ හිටවලා තිබුණු මුරුංගා ගහටත් හෙනහුරා ලැබුවේය. “තව හාරපන්දාහක් වියදම් කරන්න පුළුවන්ද?” 
කුඩාවට තිබුණු මුරුංගා ගහත් කපා දමන්නට හිතුණේ ඒ විඩේය.

පුදුමේ කියන්නේ, එදායින් පස්සේ වෙන තැනකදීවත් මට ලෙට්ටකොච්ච මැල්ලුම් ලැබිලා නැති එකය. ඊටත් වැඩියෙන් පුදුමයකුත් ලෙට්ටකොච්ච ගැන කොටද්දී අද සිද්ධ වුණේය.

මොකක්ද ලෙට්ටකොච්චවලට කියන අනෙක් නම?
‘ඒ ගහේ ෆොටෝ එකකුත් මේ පෝස්ටුවට ඔබන්නට ඕනේ’ මට හිතුණේය. ලෙට්ටකොච්ච ෆොටෝ නැතිය! අන්තර්ජාලයේ නැතිය. හරිනේ.... මොකක්ද අනෙක් නම.... ම්හු. මතකයට ආවේම නැත. 

කෙටීම නවත්තලා අල්ලපු ගෙදර දේවිකා නංගිව හමුවී ඇහුවෙමි. එයාගේ සැමියාගෙන් විතරක් නොවේ, තව දෙතුන්-දෙනෙකුගෙන්මත් ඇහුවෙමි. 

“ඒ මොනවද ඒ?” එක්කෙනෙක් ආපිට ඇහුවේය.

උත්තරය හම්බ වුණේ ‘සෝමා නංගී’ හැන්දෑවේ වැඩ ඇරිලා ගෙදර ආවාමය. එයාට වුණත් මතක් වුණේ බොහොම අමාරුවෙනි. “දිව අග තියෙනවා.... අර ලා කොළපාට කොළ තියෙන්නේ... ඉස්සර වැටවල්වලටත් හිටවනවා... ආ.... වාතබංග, වාතබංග.”

නමේ හැටියට නම් එය ඖෂධීය ශාඛයක් විය යුතුය. ජාලයේ තිබුණෙත් එකම ෆොටෝ කෑල්ලකි. ‘වාතබංග’ත් අනාගතයේදී ‘රතු දත්ත පොත’ සරසනු ඇත කියලා දැන් හිතෙයි!

මගේ දිවිසැරියට එච්චර දෙයක් එකතු කළ ‘කොටාරෝඩ් බතික් වැඩපොළ’ මට එපා වුණු තවත් හේතුවක් වුණේ එස්. අයියාගේ නොසැලකිල්ලය. 
දැන් අතිසාර්ථක බතික් ව්‍යාපාරිකයෙකු වුණත් ඒ දවස්වල එයාගේ ඔළුවේ තිබුණේම අර ස්වෙච්ඡාසේවී ව්‍යාපාරයෙන් ලැබෙන පිටරට සංචාරයක් ගැන විතරමය. ඉතින් තමන්ගේ බිස්නස් එක ගැන හොයන්නට මනුස්සයාට වෙලාවක් නොතිබීම පුදුමයක් නොවේ. 

වෙලාවට වැටුප ලැබුණාට විතරක් වැඩක් නැත. job satisfaction කියලා දෙයකුත් තියෙනවානේ. ආන්න ඒක නොතිබීම නිසා.....

වෙලාවට වැටුප ලැබුණාම විතරක් ඇතිද?
රස්සාවෙන් ගෙදර එනවිටත් මට අරමුණක් තිබුණේ නැත. අරමුණ ආවේ දවසක් දෙකක් යනකොටය. විදුලියක් කොටන්නා වගේ මගේ සිහියට ආවේ හොරෙන්ම ගෙදරට කැන්දාගෙන ඇවිත් හිටි ‘එරන්දතීවය’

එයාව එළියට වඩම්මා බලද්දී එතැන චිත්‍ර හයක්ම තිබිණි. හරියටම හයකි! ඊට වඩා මං හොරෙන් පිටපත් කරගෙන ඇවිත් තිබුණේ නැත.

අතේ තිබුණු සල්ලි ටික ගෙදරට වියදම්වී ඉවර වෙන්ට කලින් ඉටිත්, ඩයි ටිකකුත් විතරක් ගෙනාවේ ගොඩාක්ම පිරිමසාගෙනය. කොටින්ම, ඉටි උණු කරගන්නට ළිපක්වත් ගෙනාවේ නැත. ඉටි කරන්නට ගන්නා උපකරණය; ඡන්ටින් එක පවා හදවාගත්තේ අපේ සුනිල්ට කියලාය. ඒ වෙද්දීත් අපේ සුන්නා ඒ පැත්තේ වැඩට හපනෙක්වී හිටියේය. කරුමාන්තවලට....

සමූපකාරයට ගිහින් Blue Line - නිල් ඉර චයිනීස් පොප්ලින් යාර කිහිපයකුත් අරගෙන ආ මා රාජකාරිය පටන් ගත්තේ නැකත් බලලා හෙම නොවේ.

“ඉල කැඩෙන වැඩක්නේ බං බතික් කෙරුවාවත්. ඔහොම කෙරුවයි කියමුකො... රංජි, උඹම කියලා තියෙනවනේ ඕවා හරිම පරෙස්සමෙන්, පොඩි වෙන්නෙ නැතිවෙන්න ඩයි කරගන්න ඕනෙයි කියල. මොකේද ඩයි කරන්නේ?” 

ටික වෙලාවක් බලාගෙන හිටි අපේ තාත්තා ඇහුවේය. ඊට කලින් තාත්තාට බතික් කිරීමේ කිසිම දෙයක් දැකගන්නට ලැබී තිබුණේ නැත.

බතික් කරනවා කියන්නෙත් මහ ඉල කැඩෙන වැඩක්නේ බං!
“කොරහේ!”
“කොරහේ කොහොමද බං ඔව්වා ඔබන්නේ...”

එහෙම ප්‍රකාශ මාව කුලප්පු කරවයි. උනන්දු කරවයි. “තාත්තා ඉන්නකෝ... මමනේ වැඩේ කරන්නේ.”

ඒ වෙද්දී තිබුණු අත්දැකීම් අනුවය මං පිරිමසා ගත්තේ. 
ඩයි බාත් දෙකම හදාගත යුත්තේ පමණටත් වඩා සැරටය. ‘පළමුවෙනි බේස් බාත් එකෙන් රෙදි පොඟවලා ඒ ඩයි ටික දානවා, පොඩ්ඩෝ නාවන පොඩි බේසමට.’

(එතකොටත් අපේ පවුල් වෘක්ෂය පුළුල් වීම නැවතිලා තිබුණේ නැත. බඩා මල්ලා; දීපාල් ඉපදුණේ 70වෙය. දීපානි 73ය. ඒකෙනුත් එදා වැඩේට රුකුලක් ලැබුණේය. කිරිකැටියන් නොවැරූ අපේ ගෙදර, ළමුන් නාවන පුංචිම බේසමකුත් evereadyව තිබුණේය.)

“ඊට පස්සේ දෙවෙනි ඩයි බාත් එක දිය කරගෙන කොරහෙම දාගත්තෑකි.” සැලසුම තිබ්බේ මගේ ඔළුකට්ට ඇතුළේය!

එහෙම වුණත් මං දිගටම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේම ඔළුවක් ලබන ආත්මයේදීත්.........
අදටත් මගේ ඔළුව එහෙමය. තිතට වැඩය. ඒ අතින් මට නැත්තේ ‘සතිය’ වෙන්නැතිය. 

උයන්නට ගියාය කියමු. හාල් ටික හෝදද්දී කියවූ පොතක් ගැන සිහිවෙයි. ළූණු ගෙඩිය සුද්ද කරද්දි මතක් වෙන්නේ බැලූ film එකකි. පොල් ටික ගාගනිද්දී කවුරු හෝ කියූ දෙයක්... සිංදුවක්... ඔහොම බහුබූත හිතට නොඑන වෙලාවක් නැත. 

කොටින්ම වැසිකිළියට ගියාමත්, නාන-රැවුල කපනකොටත් මගේ හිත අයාලේ දුවයි. බ්ලොගය කොටද්දී වුණත් එහෙමය. තිරිංග දමාගන්නේ හරිම අමාරුවෙනි! එහෙම වුණත්, මං දිගටම ප්‍රාර්ථනා කරන්නේ ලබන ආත්මයේදීත් මේ වගෙම ඔළුවක් මට ලැබෙන්නටය!

වැඩේ වැඩ කළේය. අර චිත්‍ර හයෙන් හදාගත් බිත්ති සැරසිලි; wallhangings හය අපේ ගෙදර කාගෙත් හිතට අල්ලා තිබිණි. 

අපේ ආච්චිට නං එහෙම නැති පාටක් පෙනිණි. “ඈ බං පුතේ... මෙච්චර පුංචි එකක් අහවල් දේකටද? කොට්ට උරයක් මහගන්නවත් බැරි තරම්නේ. දවස් ගානක් මහන්සි වෙලාත්....”.

“ආච්චියෙ, මේවා රාමු කරලා බිත්තිවල එල්ලන්නයි ගන්නේ. දැන් ලංකාවට සුද්දෝ එනවනේ... එයාලා තමයි වැඩියෙන්ම මෙව්වා ගන්නේ ලොකු ගණන් ගෙවලා.... ඉස්සර ආච්චිලාත් ඔය කතිර මැහුම්වලින් මහපු පින්තූර රාමු කරලා එල්ලුවයි කිව්වේ...” 

ආච්චී ‘බතික් කලාවේ’ ඉල්ලුම වැඩිවෙමින් තියෙන හැටි තේරුම් ගත්තේ එතකොටය.

ආච්චිලගේ කාලේ කතිර මැහුමෙන් මෝස්‌තර මහලා, රාමු කරලා බිත්තිවල එල්ලුවේ.....
“දැන් කාටද තාත්තේ මේවා විකුණන්නේ කියන එකයි ප්‍රශ්නේ... වැඩ කළාට මං ඒ වගේ තැන් දන්නෙ නැහැනේ.” බිත්ති සැරසිලි ටික අන්තිම සැරේටත් හෝදලා, පවනේ වේලෙන්නට දමද්දී මම කෙඳිරුවෙමි.

“කොළඹ නං තියෙනවා සුද්දන්ටම බඩු විකුණන සාප්පු. ඔව්වට ගිහින් බලමු....”අපේ තාත්තා කල්පනාවට වැටිලාය. 

“මේ වැඩේට උඹලගේ සීයාව යවලා බැහැ. අන්ජිසාම් පැකට් වගේ මේවාත් තුට්ටු දෙකට දීලා එයි. හිටපංකෝ... මමම ගිහින් බලන්නං, මේවා වේළුණාම මදින්නත් ඕන නේද?”

එදාම; එවෙලෙම වේළෙන පරක්කුවෙන් බතික් බිත්ති සැරසිලි හයම මැද්දේ අපේ ගෙදර තිබුණු පොල්කටු ඉස්තිරික්කයෙනි. 
ඒ අතරේය තාත්තා මුහුණ-කට හෝදලා රැවුලත් කපලා සුදු සරමටයි, කමිසයටයි බැස්සේ. වෝල්හැඟින්ස් හයත් අරගෙන කොළඹ ගිය තාත්තා ආපහු එනතුරු මං හිටියේ පුදුමාකාර නොඉවසිල්ලකිනි. සහතිකය!

මගේ බලු ගතිය කියන්නේ.............
මගේ බලු ගතිය කියන්නේ, ඒ නොඉවසිල්ලෙන් යන්තමට හරි ටිකක් ඔයාලටත් ඇති වෙනවා නම් මං හරිම කැමැතිය. අදට පෝස්ටුව නවත්තන්නේ එහෙම හිතමිනි!

18 comments:

  1. http://transyl2014.blogspot.com/2017/11/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,
      ලෙට්ටකොච්ච හොයනකොට නම් මේ ලින්ක් එකත් පෙන්නුවා. එත් ෆොටෝ එකක්වත් තිබ්බේ නැහැනේ.

      වාතබංග හෙව්වාම තමයි ලැබුණේ!

      Delete
  2. This tree looks like the 'Ada Thoda' or 'Gal Adara' tree (I could be wrong)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ,
      ආඩතෝඩ, පාවට්ටා, අගල්ලාදාර තුනම එච්චර උස නොයන (එක) බෙහෙත් ගස් ජාතියක්. සෙමට ඉතාම ගුණයි. (පාවට්ටා පැණිය බොහොම ප්‍රසිද්ධ බෙහෙතක්.) කොළ දිගටියි; තද පාටයි; වැටවලට හිටෙව්වා ඉස්සරත්.

      ලෙට්ටකොච්ච ගහ උස යනවා. කොළ ලා පැහැතියි. ලොකුයි. කඳන්-අතු සුදු පාටට හුරුයි.

      Delete
    2. ආඩ‍තෝඩා හේවත් පාවට්ටා දල්ලු වල ඇති මහත් වටිනාකම නම් දල්ල තවා මිරිකා ඉස්ම යවා සකවුරුවම්ව සූස්තියක් ඔතාගත්කල වැඩි කාලයක් තුල මනා ආතල් එකක් ගත ගැකිවීම.

      Delete
    3. හැමෝම ආඩතෝඩ වවන්න ගනීවිද මන්දා!

      Delete
  3. Replies
    1. ස්තුතියි චමින්ද! ටික දවසකින්....

      Delete
    2. ඔක්කොම පෝස්ට් කියෙවුවා. කොමෙන්ට් දාන්න වුනේ නෑ.

      Delete
    3. අවුලක් නැහැ මහත්තයෝ, මට වුණත් කමෙන්ට්ස් නොදමෙන වෙලාවල් ඕනේ තරම්. එකටත් හිතෙන්න, වෙලාවක් තියෙන්න එපැයි!

      Delete
  4. ඔවාට අපි කිව්වේ නෙට්ටුකොච්චි කියලා අඩතෝඩ කියන්නෙත් ඔවාට වෙන්නැති. අපේ සියා කියලා තියේනවා හාමුදුරුවරු එහෙම වේලපු ආඩතෝඩකොල වලින් සුරුට්ටු ඔතලා බිව්වා කියලා සෙමට. ඔය පැලයට පාවට්ටා කියලත් කියනවාද?

    ReplyDelete
    Replies
    1. අසංග, නෙට්ටුකොච්චි නම නං මාත් ඇහුවේ අදයි. ආඩතෝඩ- පාවට්ටා- අගල්ලාදාර තුනම එකම ජාතියකටයි කියන්නේ. ඒ කොළ තමා (බීඩි ගන්න සල්ලි නැති අය ඒ දවස්වල) වේලලා ආදේශකයක් විදියට හදා ගත්තේ.

      හැබැයි වාතබංග වෙනම ජාතියක්!

      Delete
  5. හපෝ ඔය බලු ගතිය ටිකක් වත් අඩූ කර ගන්න බැරිද? අනිත් කතා වලට කලින් මේකෙ ඉතුරු ටික දාන ගානට වත්

    ReplyDelete
    Replies
    1. බලු ගතිය මෙතැනදිත් ඉස්සරහට එනවද මන්දා. හිතුනා ඔයාට දිග උත්තරයක් දෙන්න; හැබැයි,ඊළඟ කොටසෙන්!

      Delete
  6. කවි පන්තිය වහෙම ඒ ලියපු සටහනත් බේගලයක් කියල තමයි පස්සෙ ආරංචි උනේ ඒ සමග ලොකු ඇන්දිල්ලක් සහ තවත් නොවියයුතු අසමජ්ජාති කතාවක් තියනව ... හමු උන දවසක ඒ ගැන කියන්නම් !

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්