li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, October 28, 2019

හරෝහරා! - දාහතරවෙනි කොටස


මෙවර පාද යාත්‍රාවේ ගිහින් ... කොච්චිපතාන ගණදෙවි කෝවිලේදී........
කාන්තාවන් බඩ-ගැබ්බර වෙන්නට පුළුවන් තරමේ  “#@$5#%$$!” හරුප කියන්නට වගේම අත් උදව් දෙන්නටත් අපේ පිරිවර හපනුන්ය.

එහෙම කියන්නේ ගැබ්බර කෙරිල්ල ගැන නොවෙයි, හොඳේ; උයන්නට අත් උදව් දීම ගැනය. 
එයාලා දඩි-බිඩියේ උදව් දුන්නේ හොඳටම බඩගින්නේ හිටි හින්දාම වෙන්නට ඇත. උයා ඉවර වෙන පමාවෙන්ම ‘කමු’ යැයි යෝජනා කරන්නට ඇත්තෙත් ඒ නිසාමය. 

බත් කාලා සේදූ අත් වේලෙන්නටත් කලින් සේරමලා ආයෙමත් වතුරේය. 

වතුරේ වැතිරීගෙනම ඉඳිද්දීය ආයෙමත් අර හමුදා සොහොයුරන් දෙන්නා ඉවුරේ ඉන්නවා මං දැක්කේ.

“නිශාන්ත, ඔයාගේ යාළු අර මල්ලිලා දෙන්නා අන්න ගඟට ඇවිත්. බත් ටිකක් කන්න කතා කරමුද?”

“නිමල් අයියම අඬගහන්නකෝ!” 

නිශාන්ත ඒ රාජකාරිය මටම පැවරුවේ ඇඟ බේරාගන්නට බව මට වැටහුණේ පසුවය. “මල්ලී, දෙන්නත් එක්කම එන්න බත් ටිකක් කන්න!"

මල්ලී.... එන්න බත් ටිකක් කන්න!
“එපාාාාාා. ඕනේ නැහැ අයියේ.... තව ටිකකින් කෑම ගෙනෙයි....”

උත්තරය negative වුණාට තිබුණේ positive ටෝන් එකකි. 
“නිශාන්ත, ඇහුණා නේද කියපු හැටි.... ඔයා ගිහින් එක්ක එන්න...එතකොට එයි.” නිශාන්ත ගිහිං, ආපහු ආවේ හිනාවේගෙනය. “හරි, දෙන්නලු!”

“අම්මප ඔහෙට දිවැස් තියෙනවය නිමල් අයියේ? වෙනදටත් කෑම එන්නේ ගොඩක් පරක්කු වෙලාලු. බඩගින්නට තමයි තේ හදාගෙන බීල තියෙන්නත්. 
තව කීප දෙනෙක් ඉන්න හින්දා ෂොපින් බෑග්වලට හරි දාලා දෙන්නලු. බෙදාගෙන කයිනේ.”

පිඟන් දෙකකට කෑම බෙදන්නට හදද්දී නිශාන්ත කිව්වේය.

ඒ යස්සයාට මෙලෝ දෙයක් ගැන ගනිච්චියක්  නැතිවා වගෙය. ඉව්වේ රෑටත් එක්කම බව එහෙම පිටින්ම අමතක වෙලාය. දැන් ඉතින් මොනවා කරන්නද? මට මා එක්කත් තරහය; 

“තව මදිවෙයි වගේ නිමල් අයියේ.” කියන නිශාන්ත එක්කත් තරහය. තරහෙන්ම, සාස්පාන්වල තිබුණු කෑම සේරම ෂොපින් බෑග්වලට දැම්මෙමි. 

සිලි මලුවලට දැමූ කෑම අඩුක්කුවත් උස්සාගෙන ගිය ...........
“දැන් නම් මදිවෙන එකක් නෑ හත්-අට දෙනෙකුට වුණත්!” 
නිශාන්ත කිව්වෙත්; අඩුක්කුව උස්සාගෙන ගියෙත් ආඩම්බරයෙනි.

පාද යාත්‍රාවේ යෙදෙන අතරතුරදී ඔබ කැමති ඕනෑම දමිළ නඩයක් ළඟට යන්න, ඔවුන් හා හිතවත්වී කතාබහක යෙදෙන්න. 
ඔවුන් කොතරම් දුප්පතුන් වුවත් කම් නැත; පොහොසතුන් වුවත් කම් නැත. නොවරදවාම ඔවුන් ඔබට අන්න-පානයෙන්, ආහාරවලින් සංග්‍රහ කරන්නට පසුබට නොවෙන බව අපේ දැනීමයි. 
එහෙම කෙරෙන්නේ කදිර දේවයාණන් වෙනුවෙනි.

දෙවියන් වෙනුවෙන් නොවේ, අද නම් ඔබ වෙනුවෙනුත් - මව්බිම වෙනුවෙනුත් දිවි පරදුවට තියන්නට; දිවි හිමියෙන් කැප වෙන්නට වීරයෝ වේදිකාවල රඟති. 
මොන උප්පරවැට්ටියක් යොදමින් හෝ, මොකාගෙ පිහිටෙන් හෝ, මොනවා පුදලා හෝ පාලකයන් වෙන්නට කවුරුනුත් කැමතිය. එදා ......

මහා යුද්ධයකට මැදිවී සිටියදී එතුමෝ; මානවම්ම කුමරුවෝ කඳ සුරිඳුන්ගේ පිහිට පැතූහ.

මහ යුද්ධයකට පැටලී සිටියදී එතුමෝ......
“දෙවන කාශ්‍යප නරෝත්තමයාණන්ගේ පුතණු උත්තම කුමාරයාණෙනි.
යුදයට අධිපති ශ්‍රී ස්කන්ධ දේවයාණන්ගේ ආශීර්වාදය ලැබෙන්නේ නම් ඔබවහන්සේට මේ යුද්ධයෙන් ජය ගත හැකිවෙනු ඒකාන්තය. අපගේ ශාස්ත්‍ර ඥානයට අනුව එය නිසැකය. 
යනු මැනවි.... 

-ගෝකණ්ණ තීර්ථයේ වෙරළබඩට. ජය භූමියක් වන එතැන සුවිසල් ශෛල තලාවක් ඇත. ඒ මත හිඳ, මන්ත්‍ර පුරමින් - භාවනා කරමින් ස්කන්ධ කුමාර දර්ශනය පතනු මැනවි.” පුරෝහිතයෝ උපදෙස් දුන්හ. 

නොපමාවම කටයුතු සංවිධානය කෙරිණි. සෙබල මුළුවක් සහිතව මානවම්ම කුමරුවෝ ගෝකර්ණයට පිටත් වූහ.

සුවිසල් කළුගල් පව්ව මත හිඳ කුමරුවෝ දැන් මන්ත්‍ර සජ්ජායනා කරති; නොසැලී හිඳිමින් දේව දර්ශනය පතති.

අකාල විදුලියක් කෙටීය. 
ඇඟ කිළිපොලවන ශීතලක් දනවමින් තද සුළඟක් හමා ගියේය. 

කුමරුවාණන්ගේ ආරක්ෂාවට තැනින්-තැන සිටුවා සිටි සෙබළු වෙවුලා ගියහ. හාත්පසම අවුළුවා තිබුණු ගිනි මැලවලින් නික්මුණු ආලෝකය පරදවමින් දීප්තිමත් ආලෝක කදම්බයක් අහසෙන් එල්ල විණි.

එළියක් පහළ වුණොත්; විදුලි කොටන්න ගත්තොත් නේත්‍රා දෙක ඇරගෙන ඉන්න එපා!
“එළියක් පහළ වුණොත්, ඒ සමඟම තොපි සැවොම තරව නෙත් පියාගත යුතුයි. මොනවද වෙන්නේ කියා බලන්නට නෙත් හැරගෙන හිටියොත් තොපගේ නෙත් අඳ වෙනවා සිකුරුයි!” කලින්ම උපදෙස් ලැබී තිබුණු නිසා සෙබළුන්ගෙන් කිසිවෙක් නෙත් හැරගෙන නොසිටියේය.

මයුර වාහනාරූඪව කඳ කුමරුවෝ මානවම්ම කුමරු ඉදිරිපිට ප්‍රාදුර්භූත වූහ. 

කුමරු ප්‍රීතියෙන් පිනා යද්දී, මයුරයෝ ගෙල දිගු කරමින් යමක් සොයන්නට ගත්හ..... යමක් වැරැදී ඇති බව කුමරුට පසක් වුණේ එවිටය. 

‘මයුරයෝ අහරක් පතති. හා, මේ නම් තදබල අතපසුවීමකි. මොනරාට දෙන්නට සුදුසු අහරක්.... බිල්ලට දෙන්නට....’ සිතත්ම කුමරුගේ නැණැස පෑදිණි.

දෙවරක් නොසිතූ මානවම්ම කුමරුවෝ සිය නේත්‍ර යුග්මයෙන් එකක් මොනරාට පෑවෝහ. මොනරාගේ තියුණු හොට ඒ නෙතට එල්ල විණි.

මානවම්ම කුමරුට ඇසක් අහිමි විණි, 
යුදයෙන් ජය හිමි විණි - ඉතිහාසය කියන්නේ එහෙමය. 

එහෙම එකේ, කඳ සුරිඳුන් වන්දනය පිණිස පා ගමනින් යන කෙනෙකුට හෝ එසේ යන්නන්ගේ ආරක්ෂාව සලසන කෙනෙකුට හෝ ආහාර වේලක් පිදීම කොතරම් දෙයක්ද? 

ඒ පරිත්‍යාග ගැන නොදත් අපේ අප්පුහාමිලා නොපමාවම කැරැල්ලක්........
කඳ සුරිඳුන් වෙනුවෙන් කෙරුණු එවන් පරිත්‍යාග ගැන හාන්කවිසියක් නොදන්නා මගේ ගමන් සගයන් කැරැල්ල පටන්ගත්තේ නිශාන්ත ආපහු එනවාත් එක්කමය. 

“ඈ බං paකෝරිස්, දැන් අපි රෑට කන්නේ තමුසෙගෙ ඇට දෙකද?”
  
“ඔව්, ඔව්. ආයේ නං තව සැරයක් උයන්න උදව් වෙන්න අඬගහන්න එපා.... මට නං බැහැ. නිශාන්ත, තොටත් puකේ අමාරුවනේ තව මදි කිය-කිය සේරම අරන් ගියේ. තොටයි මූටයි තමා රෑට උයන්න වෙන්නේ....”

“ඔහෙලා මට බනින්නේ මක්කටෙයි? මං මක්කවත් කළේ නැහැනේ.... නිමල් අයිය කියපු ටික විතරනේ.... ඉස්සෙල්ල පාරත් මායි සුනිල් අයියයි කළේ දර හොයන එකනේ. දර මදි නම් හොයල දෙන්නං..... ඒ නිමල් අයියේ, දර මදියෙයි රෑටත් උයන්න?” 

ඒකාත් ගල් ආඳෙකු වුණේ එහෙමය; උදව් දෙන එක මඟ හැරියේ එහෙමය. 

“ඔන්න සුනිල් අයියේ, ඔයාගේ ලොකු අයියා වුණාට කමක් නැහැ... ඔයාත් උදව්වට හෙම යනවා නෙවෙයි. දන් දුන්නු පින පළ දෙන්න එයාටම උයාගන්න අරින්න තනියෙන්...” දැන්මම තහංචියකුත්....

තරහව ඕනෑම කෙනෙකුට ලබා දෙන්නේ දැඩි ශක්තියකි.........
තරහව ඕනෑම කෙනෙකුට ලබා දෙන්නේ අතිමහත් ශක්තියකි. 

එවෙලෙම දියෙන් ගොඩවුණු මම වැඩ පටන් ගත්තෙමි. පුරසාරමකට හෝ මදි පුංචිකමක් කරන්නට හෝ හිතාගෙන කියනවා නොවේ. 
අපේ නඩයේ අනෙක් පස් දෙනාගෙන් එකෙකුවත් ළූණු ගෙඩියක් සුද්ද කරලා දෙන තරමේ අත් උදව්වක්වත් දුන්නේ නැත. 

වැඩියත්ම එහෙම වුණේ මගේ රකුසු මුහුණ හින්දාය. එහෙම වෙලාවට ඒ කිසිවෙක් මගේ කිට්ටුවකට නොඑයි.

මට වැඩියත්ම කේන්ති ගියේ වතුරෙන් ගොඩවෙන්නට කලින් කියවුණු තවත් පැහැදිලි කිරීම් වගයක් නිසාය. 

“තමුසේ දන්නවද, තමුසෙගෙ ආදරේ පෙන්නන්න ගිහින් අහක හිටපු හමුදාවේ කට්ටියකට කෑම යවලා ඒ එකෙක්ගෙවත් බඩ නරක් වුණොත් එහෙම වෙන දේ? 
වස දෙන්න හැදුවයි කියලා තමුසෙව තමයි කුදලාගෙන යන්නේ...”

"හැබෑමයි නිමල් අයියේ, මාත් එහෙම කතාවක් නං අහල තියෙනවා.... අර ඔහෙ කිව්ව වචනෙට කීකරු වුණාට.”

මගේ රතු කටුව පැන්නාට පස්සේ මං කරන්නේ කතා නොකර.....
ඒවා එකකටවත් කිසිවක් කිව්වේ මේ නිමල් දිසානායක නොවේ. 
මගේ රතු කටුව පැන්නාම මං කතා කරන්නේ නැති බව මීට කලින් කියලා තියෙනවනේ, නේද? 

ඒ තියා පූ වළෙන් වතුර පුරවාගන්නා වෙලාවේදීවත් ඒ යක්කුන්ගෙන් එකෙකුවත් මගේ දිහා බැලුවේ නැතිය. ‘දැන්වත් මේකලා එයිනේ’ කියලාය මං හිතාගෙන හිටියේ. මොන?

කොච්චර තරහෙන් ඉව්වත්, අඩුවෙන් උයන්නට මගේ හිත ඉඩ දුන්නේ නැත. 

(කලිනුත් කිව්වා වගේ තියෙන තොග අවසන් කරගන්නත් ඕනිනේ!). රෑටත් ඉව්වේ දහ දෙනෙකුට විතරම ඇති වෙන්නය. ‘උදේට හීල් බත් ටිකක් කාලම පිටත් වෙන්න පුළුවන්නෙ.’ කියන අදහසත් හිතේ කෙළවරක තිබුණේය.

රෑ තිස්සේ හරි පාද යාත්‍රාවේ ගිහින්, දවසෙන්- දෙකෙන් ගමන නිමා කරන්නට හැදූ ඩිල්හාන්ලා වරහනට ආවේ අපටත් පස්සෙය. ලැගුම් ගන්නට තෝරාගත්තේ අපේ කිට්ටුවෙන්මය.

එයාලාගේ සාමාජිකයෙකු මං උයන අතරේ කිට්ටුවට ආවේය.

ඔයාලා උයාගෙන ඉවර වුණාම අපිටත් මේ ළිපේම නූඩ්ල්ස් ටිකක්....
“නිමල් අයියා තනියම උයනවා වගෙයි.... support එකක් දෙන්නද?”

“නැහැ මහත්තයෝ, තව ඩිංගයි.... ඉතින්....?”

“එහෙනං නිමල් අයියේ, උයලා ඉවර වුණාම අපිටත් ඔය ළිපේම උයාගත්තෑකි නේද? අපි නූඩ්ල්ස් ටිකක් හදාගන්න යන්නේ.”

පාද යාත්‍රාවේ යන සිංහල නඩවලින්; තරුණ නඩවලින් වැඩි හරියක බඩගින්න නිවන්නට උදව් වෙන්නේ නූඩ්ල්ස්ය. 
හදන්නට ලෙහෙසිය. කන්නට මනාපය. 
එහෙත් ඉක්මනින්ම යළි බඩගිනි වෙයි. ඒ කාරණාව ගැන ඉස්සෙල්ලාම මතක් කළේ අපේ සුනිල්ය. අපේ ලැයිස්තු හදද්දීය.

“අනේ අයියේ, පොල් සම්බෝලයි බතුයි විතරක් වුණත් ඇති. ඔය බඩකඩුත්තුව නං එපා. කාලා පැයෙන් ආයි බඩගිනි වෙනවනේ.”

“ඇත්තමයි, සුනිල් අයියේ. මටත් අල්ලන්නේ නැහැ.”

“හරි. ඔන්න ඒක ලැයිස්තුවෙන් කැපුවා. 
හැබැයි එක වේලකට හරි ගෙනියන එක තමයි, නුවණක්කාර වැඩේ. වතුර ටිකක් උණු කරගන්න එක විතරනේ.” මගේ අනාවැකිය ඒ; පළමු ගමනේදීම හැබෑ වුණේය. 

ළිං තුන මඟ හැරිලා ගිහින් අප නැවතුණු තැන ටැංකියට වතුර පිරෙව්වේ රෑ අටට විතරය. එදාය මගේ යට ඇඳුම හොරෙකු ඉස්සුවේ! එච්චර වෙලා බඩගින්නේ නොසිට, දෙමළ ගැටවුන් දෙන්නාටත් අපටත් නූඩ්ල්ස් හදා ගත්තේ ළඟ තිබුණු වතුර බෝතලවලිනි.

එක විඩේම මගේ සිහියට ආවේ එයාලා මඩමෙතොටදී........ (foto- කසුන් ප්‍රියලාල්)
ඩිල්හාන්ලාට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැත. 

“මචං, Very first thing.... ඉන්ස්ට්‍රුක්ෂන්ස් ටික කියවලා ඉඳිමු!” නූඩ්ල්ස් පැකට් එළියට අදිද්දීම කියවෙනවා මගේ කණට වැටිණි. 
එක විඩේම මගේ මතකයට ආවේ එයාලා මඩමේතොටදී අපටත් එක්කම තේ හදන්නට ගිහින් කළ මාර යුද්ධයයි. 
ඊට දෙවෙනි නොවෙන වැඩක් වෙන්නට යනවාවත්ද..........

“Boil the water .... රයිට්, මචං උඹ වතුර ළිපේ තියපන්... then...හරි මචං.... අපි නූඩ්ල්ස්වලට දාන්න ගෙනාව චීස් එක කපන්න ඕනේ..... තව .....” 
පැකට්ටුවේ මුද්‍රිත උපදෙස්වලට අනුව කරන්නට තිබුණු වැඩ ටික එක-එක්කෙනාට පැවරුණේය.  

“නිමල් අයියේ, ඔයාලා උයාගෙන ඉවර නිසා මේ ලොකු සාස්පාන් දෙක අපි use කරලා හෝදලා දෙන්නද?”

“ගන්න ඩිල්හාන්, තව මොනවා හරි ඕනේ නම් කියන්න...”

“Thanks නිමල් අයියේ....”

එයාලා ළිපේ තිබ්බේ ලොකුම සාස්පානයි. 
ඒකට පුරවා තිබුණු වතුර හොඳටම වැඩිය.

“දරුවෝ, නූඩ්ල්ස් පැකට් හතකට විතර නං වතුර ගොඩාක් වැඩියිනේ.” මට කියවුණේ අනුකම්පාවෙනි. එහෙම කිව්වෙත්, මං ඉගෙනගෙන තියෙන ‘සහයෝගිතා අභ්‍යාසයේ’ නීතිවලට පිටින් යමිනි. 
අභ්‍යාසය ඔබටත් ඉදිරිපත් කරන බව මා කිව්වේ ‘යාල රිලවුන් පැන්නූ පූරි -4’ පෝස්ටුවේදීය. නොදුරු - ඉදිරි පෝස්ටුවකදීම ඒ රාජකාරිය කරන්නට ඕනෑය. 

පළපුරුදු කිචන් හෙල්පර් කෙනෙකු වගේ එයා කිව්වේ මට කියපු විදිහට.....

“මට කිව්වේ වතුර උතුරවලා දෙන්නනේ, තරමක් කිව්වේ නැහැනේ අයියේ. වැඩියි නං හදනකොට අහකට හලයිනෙ.”


ඊට පස්සේ මම කට පියාගෙනම හිටියෙමි. 

වතුර නැටුවේය. නූඩ්ල්ස් ටික ඒකට දමලා තැම්බුණාටත් පස්සෙය, වැඩි වතුර පෙරන්නට ලැහැස්ති වුණේ. වළං අල්ලන්නට රෙදි කෑලි, පෙරන්නට කිරි ගොට්ටක් වගේ සේරම මගෙන් ඉල්ලා ගන්නට ආවේ. අන්තිමට වතුර පෙරද්දී නූඩ්ල්ස් ටික පදමට බෙරි වෙලාය.

උපදෙස් විදිහටම, ඒකට චීස් ටිකත්, රසකාරක වගේ තව මොන-මොනවදෝත් දමලා කවලම් කෙරිණි.

සිදු වෙන සන්තෑසිය දන්නා හින්දා, කෑම කන්නට කලින්ම මම ඩිල්හාන්ලාටත් ආරාධනය කළෙමි. “ඩිල්හාන්, බතුත් තියෙනවා.... නූඩ්ල්ස් එක්කම කන්න, මදි වෙයි කියලා බය වෙන්න එපා. මං වැඩියෙන් උයලා තියෙන්නේ.” 

පහුවදා උදේ නූඩ්ල්ස් ටික ගඟට දැම්මාම මාළු රොත්තක්ම අමාරුවේ වැටුණේය.........
“තෑන්ක්ස් අයියා. එහෙනම් ඔයාලත් නූඩ්ල්ස් share කරගන්න.” 

එක්කෙනෙක් නූඩ්ල්ස් සාස්පානත් අපේ කෑම ළඟින්ම ගෙනවුත් තිබ්බේය. මොන ෂෙයාර් කිරීමක්ද? එහෙම කරන්නට නම් නූඩ්ල්ස් කුට්ටිය කෑලි කපන්නට වෙයි. 
දන්නවනේ.... රස්නෙට චීස් උණු වෙයි - නිවෙද්දී ඝන වෙයි! 
ඒ මදිවාට බෙරි වුණු නූඩ්ල්ස් නිවෙද්දී....

පහුවදා උදේ නූඩ්ල්ස් කුට්ටි පිටින් ගඟට දැම්මාම මාලුන්ටත් සෑහෙන සටනක් දෙන්නට වුණේය. පව්! කොච්චර කෙටුවත් ‘කටක්’ කඩා ගන්නට නම් බැරිය. 

පෙඟෙනවිට නම් ඒවා ලෙහෙන්නට ඇත!

මෙහෙම දේවල් කියන්නේ අතොරක් නැතිව ගමන්-බිමන් ගිහින් තියෙන අත්දැකීම් හින්දාය. කාන්තාවන් සමඟ ගිය සමහර ගමන්වලදී පවා ‘වළං අල්ලන රෙදි කෑලි’ අරන් ගිහින් නොතිබුණු අවස්ථා තිබිණි. තේ හදන්නට හැන්දක් නැතිව ගිය හැටි මතකයි නේද? හුඟක් අය අවශ්‍ය කරන දේවල් හොයන්නේ අන්තිම මොහොතේය. කල් ඇතිව ඒවා ළඟට කරගෙන හිඳින්නේ නැත.
  
පාද යාත්‍රාවේ යනවා නම් ඉතාම කුඩා දේවල් ගැන පවා අවධානය යොමු කරන්න. මේ ගමන දවසක- දෙකක එකක් නොවේ. දින තුනක්-හතරක් අල්ලන එකකි.

ඉටි රෙද්ද එලන පමාවෙන්ම අන්දරේ මළා වගේ, ඒකේ ‘දපන’ නෙවිල්  කෙඳිරි ගායි....
ඒ දවස් හතරේදීම අපේ සුනිල්ට විශේෂ රාජකාරියක් තිබිණි. ඒක පස්සේ ලෙඩක් වුණා වගේත්ය. 
“අම්මෝ සුනිල් අයියේ.... හෙණ අමාරුයි” කියාගෙනය පළමුවෙනි දවසේ මඩමේතොටට ගිය ගමන්ම නෙවිලා දැපුවේ. 

ඉටි රෙද්ද එලන පමාවෙන්ම ‘අන්දරේ මළා වගේ’ අතපය හතරම දිග ඇරගෙන දපා තියාගත් නෙවිල්ව දැකලා අපේ නාම්බාගේ පපුව කඩා වැටුණේය.

“මගේ ළඟ හොඳ බාම් එකක් තියෙනවා. ටිකක් ගාලා එළ මසාජ් එකක් දෙන්නං!”

දුන්නා තමයි, 
ඊට පස්සේ කොතැන නැවතුණත් අපේ ගොනාට තුන්-හතර දෙනෙකුවත් මසාජ් කරන්නට සිද්ධ වුණේය. 
ඒකෙ කූඨප්‍රාප්තිය සිදුවුණේ වරහනදීය. පුදුමෙකුත් නැත. දවස් හතරක්ම ඇවිදින් කාට-කාටත් අමාරුය. ඇඟපතේ නොරිදෙන තැනක් නැති තරම්ය.

“සුනිල් අයියේ.... අද නං මසාජ් clinic එක වැඩි වෙලාවක් කරන්න වෙයි. මටත් හොඳ මාසාජ් පාරක් ඕනේ. 
තනියම ඔයාට විතරක් බැරි හින්දා මාත් උදව් වෙන්නං. දෙන්නාම කරමු. නිමල් අයියේ.... බැරිද අපට උණුවතුර ටිකක් ගන්න?” අයස්මන්ත මහත්තයා ඇහුවේය.

නිකම් හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්නේ කවුද?
හිස්ව තිබුණේ එක සාස්පානක් විතරය. ඒකත් ඒ වෙලාවේ තිබුණේ තැම්බූ නූඩ්ල්ස්වලින් පෙරූ වතුර එක්කය. 

“සොරි මහත්තයෝ. මේ සාස්පානේ දැන්ම වතුර රත් කරන්න බැහැ. නූඩ්ල්ස්වලින් පෙරාපු වතුර තවම උණුයි. ඒවා විසි කළොත් සත්තු තොගයක් පිච්චිලා මැරෙයිනෙ."

“ආාාාාාාා ඒවා නියමයිනේ. ඉක්මනට නිවෙන්නෙත් නැහැනේ... නෙවිලා මොකද කියන්නේ? ඒ වතුරෙන්....”

නිකං හම්බවෙන අශ්වයාගේ දත් බලන්නට යන්නේ මොකාද? නෙවිල් නොහිතාම ‘හා’ කිව්වේය. ‘කමක් නැහැ මචං, ඉවර වෙලා ගඟේ වතුරට බැස්සාම හරිනේ.’ මර්විනුත් කිව්වේය. ‘අයියටත් එන්නේ මාර අයිඩියාස්නේ’ නිශාන්ත නම් එහෙම කියන්නට ඇත්තේ වතුර උණු කිරීමේ රාජකාරිය ඇඟට එතියි කියලා හිතුණු නිසා වෙන්නට ඇත. ‘ඌරු වැඩ’ මට කියවුණේ එහෙමය.

නමුත් මසාජ් කෙරුවාව අල්ලලා ගියේය. කොච්චරද කියනවා නම්, සාස්පාන ගිනිගොඩ ළඟින් තියෙන්නට ඇරියාත් එක්කය. “දැන් ටෙම්පරෙචර් එක ගානට තියෙනවා. මාර ආතල් එක.” 

“අයියේ එනවා. ඔයාටත් සනීපයක් දැනෙයි මසාජ් පාරක් දාගත්තම... වැඩියෙන්ම අමාරු ඔයාටනෙ.” අපේ සුනිල් කියන පරක්කුවෙන්ම මාත් ඉස්සරහට යැවිණි. අනෙක් හැමෝම වර්ණනා කළ නිසා මාත් හිටියේ එහෙම ආරාධනාවක් ලැබෙන තුරුමය. ‘ඌරු වැඩේ’ වුණාට ඒක නං ‘ආතල්ම’ තමාය!
  
ඒ ආතල් එකේම ඊළඟ පෝස්ටුවට යමු, නේද? 


15 comments:

  1. අපරාදෙ, නූඩ්ල්ස් කේක් එකක් කියල හිතාගෙන කපල කන්නනෙ තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කරන්න තිබ්බා ප්‍රසන්න, පොරොවක් තිබුණා නම්!

      Delete
  2. ඔයවාගේ ගමන් වලදි කට වරද්දා ගැනිම් නොකල යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං අසංග, එහෙම තමයි කරන්න ඕනේ. කොහෙද කැත පුරුදු මඟ හරවාගන්න බැහැනෙ.

      Delete
  3. මසාජ් එක දාන්න උණුවතුර මොටද?

    ReplyDelete
    Replies
    1. මං එහෙම තැන්වලට ගහින් නැති නිසා දන්නේ නැහැ. අහලා නම් තියෙනවා, ඔයිල්, පවුඩර් වගේ එක-එක ජාති තියෙන බවක්.

      ඩ්රැකී, එදා නම් කළේ තුවායක් උණු වතුරෙන් පොඟවලා අරන් තවන ගමන් කෙරුණු මසාජ් එකක්.

      Delete
    2. හපොයි නූඩ්ල්ස් තම්බපු වතුර...!

      Delete
    3. ඒත් මොකෝ, ඩ්රැකී. උතුරවපු වතුරනෙ.

      Delete
  4. ලොකා අර කොලොම්පුරේ තුමාගේ ප්‍රශ්නෙම තමයි මටත් අහන්ඩ තියෙන්නේ...කට වැරදි අත් වැරදි උනාට සමාවෙන්ඩ කියල අන්තිමට කියන එකේ ඔය කට පරිස්සං කරගන්ඩ කියල කවුරුවත් කිව්වෙ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. කියන්ඩ අය හිටියා. අහන්ඩ අයනේ නොහිටියෙ ලොකූ.

      Delete
  5. https://norse-mythology.org/tales/why-odin-is-one-eyed/

    ReplyDelete
    Replies
    1. මේ ලින්ක් එකට ගියාම මට මතක් වුණේ දේවධර්ම ජාතකයේ මහින්සාස කුමාරයාව. ස්තුතියි Pra Jay!

      Delete
  6. අපේ උන්නම් මම ඉන්න තැනකවත් ඔය නූඩ්ල්ස් වචනෙවත් කියන්නෙ නෑ ගමන් යන්න ප්ලෑන් කරද්දි.
    තනි බාජනේ හදන්න පුලුවන් කෑම තමා මම නම් ප්ලෑන් කරන්නෙ
    බුරියානි
    ස්ටූ
    මැක් ඇන්ඩ් චීස්
    එලවුලු බතක්
    රොටී එහෙමත් ලේසි
    ලංකාවෙ විදියට නම් කිරිබත්, කහබත් වගේ එකක් උනත් අවුලක්නෑ


    ReplyDelete
    Replies
    1. කල්පිටියේ ගියාම නම් අපි හොඳට කෑවේ? මධු, ඒ හදවලා ගෙන්වා ගත්තු හින්දද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්