li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, December 16, 2019

හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා! - පළමුවෙනි කොටස

පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන් තාප්පයේ එක අල්ලියක සිතුවම් කර ඇති............
යොවුන් වියේදී සිත්තරෙකු වීමට සිහින දුටු ඔහුට දෛවයෙන් ඒ සඳහා ඉඩ ලැබුණේ නැත. අවසානයේදී ඔහු ඒකාධිපතියෙක් මෙන්ම ජන සංහාරකයෙක්ද වුණේය.

මේ ලියන්නාත් යොවුන් වියේදී තමන්ට චිත්‍ර ශිල්පියෙකු වෙන්ට හැකි යයි සිතාගෙන සිටියේය. 

කැන්වස්වල කෙරෙන පින්තාරු වගේ දේවල් ගැන මෙලෝ හසරක් නොදැන හිටි මේ මැට්ටා දැක තිබුණේ පන්සල්වල- විහාර ගෙවල්වල- සීගිරියේ ඇඳලා තිබුණු සිතුවම් විතරය. 
ඊට අමතරව පත්තරවල හා පොත්වල පළවුණු චිත්‍රකථාය. 

ඒ අසරණයාට මඟ පෙන්වන්නට හරි, ගුරූපදේශ දෙන්නට හරි මෙලෝ මනුස්සයෙක් ඒ කාලේ ළඟපාතක හිටියේ නැත.

එහෙම වුණත් ඒ පුතයා ඉන්දියන් තීන්ත නාගෙන; දත කාගෙන; ‘වික පුකාගෙන’ කටු පෑනෙන් ඒකාංගික චිත්‍රකතාවක් ඇඳලා ‘ජනතා’ පත්තරයේත් පළ කරවා ගත්තේය. 

ඒක අච්චු ගැහිලා තියෙනවා දැක්කාම ඒ නිර්මාණකරුවා තමන්ට චිත්‍රකතා ශිල්පියෙකු වන්නට බැරි බව තේරුම් ගත්තේය. 

ඒ නිසාම ඌ ඒකාධිපතියෙකු නොවී සාධාරණ ඒකාධිපතියෙක් වුණේය. උගේ ඒ හපන්කම් දැනටමත් ඔබ වරින්-වර කියවා තිබෙයි.

පානදුරේ 'Protect Green' ලා පානදුර බස් නැවතුම් පොළ ලස්සන කරන්නට......
එහෙම වුණත්, මේ ලියන්නා චිත්‍රවලට කැමතිය; 
ලස්සන- කලාත්මක- මනබඳින ෆොටෝස්වලට කැමතිය. 
  නිසා ඒවා දුටු ගමන් ඉසුඹුවක් ලබාගෙන ඒවා නරඹන්නට; 
ඒවා රස විඳින්නට හරිම කැමතිය; එහෙම කරන අයව දකින්නටත් කැමතිය.

“මේ පානදුරේ ප්‍රධාන බස් නැවතුම්පොළ...
මීට සතියකට කලින් ඔබ දුටුවනම් ඇත්තටම අම්බලමක ස්වරූපයක් තමයි ගත්තෙ..
බුලත් කෙළ, හුණු පාරවල්වලින් තමයි වර්ණවත් වෙලා තිබුණෙ...
ඇත්තටම අපිට ඕන වුණේ ඒක වෙනස් කරන්න...

-ඒ වෙනුවෙන් පානදුරේ වගේම අවට නගරවලත් කොල්ලො කෙල්ලො එකතුවෙලා ඉන්නව දැක්කම හිතෙනව මේ රටම වෙනස් කරන්න පුළුවන් නේද කියල...”

රුවන් සංජය තිලකරත්න දෙසැම්බර් 13 වෙනිදා එයාගේ මුහුණු පොතේ එහෙම සටහනක් දාලා තිබුණා, අට්ටාලයක් උඩ ඉඳගෙන චිත්‍ර අඳින පිරිසකගේ ෆොටෝවකුත් එක්ක. 

මං හිතන්නේ රුවනුත් පානදුරේ ‘Protect Green’ කට්ටියේ එක්කෙනෙක්. ඒ නිසයි උඩින් යෙදුව ෆොටෝ දෙක එකක් විදියට එඩිට් කළේ.

වියානා කලා ඇකඩමියට ඇතුළත්වීමේ විභාගයෙන් දෙවරක්ම අසමත් වුණු හිට්ලර් ....
මේ post එකේ මුලින්ම කියූ ඒකාධිපතියා ඇඩොල්ෆ් හිට්ලර්ය.

“මට ඕන වුණේ වෘත්තීය සිත්තරෙක් වෙන්න. ඒත්..... ‘Academy of Fine Arts Vienna’ එකේ ඇතුළත්වීමේ විභාගෙට දෙපාරක්ම ලියලත් මාව තේරුණේ නැහැ.” 

1907, 1908 වසර දෙකේදී තමන් අසමත්වූ හැටි හිට්ලර් සිය ජීවිත කතාවේ- ‘Mein Kampf’ කෘතියේ කියා තිබේ. වියානා කලා ඇකඩමියේ උපදේශකවරුන්ගේ අදහස වී තිබුණේ හිට්ලර්ට වඩා ඔබින්නේ ගෘහනිර්මාණ ශිල්පියෙකු වීම බවය. 

නමුත් 1908-1913 අතර පස්වසක් තිස්සේ හිට්ලර් තම ජීවිකාව සපයාගැනීම උදෙසා ගෙවල්වල තීන්ත ආලේප කිරීම පවා සිදු කළේය. යම් හෙයකින් හෝ ඔහු චිත්‍ර ශිල්පියෙකු වුණා නම්..... දෙවන ලෝක සංග්‍රාමයක්........

යොවුන් වියේදී හිට්ලර් චිත්‍ර ශිල්පියකු වන්නට හිතුවේ ඒ වෙනවිටත් ඒ රටවල Artකාරයන්ට ඉල්ලුමක්- ඇගයීමක් තිබුණු නිසා වෙන්නැතිය.

ගිය වසරේ ඩොලර් 90,312,500ක් වැනි ඉහළ මිලකට අලෙවිවූ මේ සිතුවම.............
"කලාකරුවෙකුගේ ප්‍රතිබිම්බය- Portrait of an Artist (Pool with Two Figures)" ලෙස නම් කර තිබෙන මෙය බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියෙකු වන ඩේව්ඩ් හොක්නිගේ චිත්‍රයක්. 
2018 නොවැම්බර් 15 වනදා මේ චිත්‍රය ඇමරිකන් ඩොලර් 90,312,500කට වෙන්දේසි වුනා. 

-මේ චිත්‍රය 1972දී මුලින්ම විකුණා තිබෙන්නේ ඩොලර් 18,000ක මුදලකටයි. එසේ මිල දී ගත් ජේම්ස් ඇස්ටර් සහ ඔහුගේ බිරිඳ විසින් මාස හයක් යන්නත් කලින් එය ඩොලර් 50,000ක මුදලකට විකුණා තිබෙනවා.”

ඒ ගැන නිවැරදි තක්සේරුවක් ඔයාලටම කරගන්නට පහසු වෙන්නයි උඩින් තිබෙන සිත්තම එතැනට එබුවේ. 

ඒ විස්තරයයි, පින්තූරයයි දෙකම මට හමුවුණේ ‘ඉකොනොමැට්ටාගේ බොජුන් හල’ බ්ලොග් අඩවියෙ ‘කලා කෘතිවල වටිනාකම’ පෝස්ටුවෙන්. 

ඉකොනෝ කියා තිබුණු විදිහට ඒ සිතුවම තමයි 2018 අවුරුද්දේ වැඩිම මිලකට විකිණුනු ජීවමාන කලාකරුවකුගේ නිර්මාණය.

දෙවතාවක්ම චිත්‍ර විභාගයකින් අසමත් වුණු හිට්ලර් 1913 වසරේ ඇඳපු චිත්‍රයක් මේ...
අද එහෙම අය ඉන්න ලෝකයක තමයි එදා හිට්ලර්ව ප්‍රතික්ෂේප වුණෙත්. 

එතකොට මනුස්සයා නම් කළේ ගෙවල්වල තීන්ත ගාපු එකනේ. ඒ වගේ ගෙවල්වල තීන්ත ආලේප කරන්නට සුදුසු අයත් දැන් ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පීන් වෙලා. ඒ අපේ රටේ අලුත්ම රැල්ලට පින් සිදු වෙන්නටය. 

හෙමින් හෙමින් මෙන් නැඟීගෙන ආ ඒ රැල්ල දැන් සුනාමියක් බවට පරිණාමයවී තිබේ. 

රටේ අලුත්ම ‘සුනාමිය’ සෝමරත්න දිසානායකගේ ෆිලුම නොවේ. තාප්ප- බිත්ති පින්තාරු කිරීමය!

පාර දෙපැත්තේ තාප්පවල, බිත්තිවල, පාලම් කණුවල චිත්‍ර අඳින සිත්තරුන් ගැන, කණ්ඩායම් ගැන පහුගිය ටික දොහේ මදිය නොකියන්නම කතාබහ වෙනවා රසික ඔබත් දකින්නට ඇත.

‘රැල්ල පටන් ගත්තේ අපි’ කියන අයත් දැන් හිඟ නැත! 
පරාජය අවජාතක වුණත් ජයග්‍රහණයට තාත්තලා ගොඩකි.

පන්නිපිටිය විද්‍යාලංකාර තාප්පයේ තවත් සිතුවමක්.........
ඒත් සිරි ලංකාවේ පාසල් රැසකම තාප්ප, ඒ ඉස්කෝලෙම සිසු-සිසුවියන් අතින් හැඩ වුණු; වගේම කැත වුණු තැන් ගොඩක් මේ රැල්ලේ මුල හොයන කෙනෙකුට හමු වෙයි.

බතික් කෙරුවාවට බැහැලා හිටි  නිසාද මන්දා, මගේ හිතේ වැඩියෙන්ම ඇඳිලා තියෙන්නේ කොල්ලුපිටියේ සිට ඇස් වාට්ටුව දිහාවට එද්දී පාරේ වම් පැත්තේ තාප්පයක මවා තිබුණු රටා මෝස්‌තර ටිකය. 
මගේ මතකය නිවැරදි නම් ඒ ඊනා ද සිල්වා මහත්මියගේ බතික් ව්‍යාපාරික ස්ථානයේ තාප්පයයි.

මේ කියන්නේ අද ඊයෙක දෙයක් නොවේ!

දැන් තාප්පවල චිත්‍ර අඳින ගොඩක් දෙනාගෙ උත්පත්තියට මුල්වූ ජනකාණු එයාලගෙ තාත්තලාගේ ‘වෘෂණවල නිපදවෙන්නටත් ඉස්සර’ කාලයක දේවල් ගැනය; 
අපේ තාත්තාගේ කීමකින් නම්, ‘නැට්ටට කිරි උනන්නත් කලින්’ වගේ ඈත කාලෙක දේවල් ගැනය. 

1970 ගණන් ගැනය!!

සිතුම් සුධාරක 'ජීනියස්' සිත්තරෙකි. චිත්‍ර ශිල්පියෙකුගේ සහජාත පුත්‍රයෙකි!
ඊයේ; 2019 දෙසැම්බර් 15 වෙනිදා උදේ ‘මව්බිම’ පත්තරයට උදේනි සමන් කුමාර ලියා තිබුණු ‘රටම සරසන චිත්‍ර රැල්ලට හදවත පිදූ තරුණ සිත්තරා’ ලිපිය කියෙව්වෙමි.

ඒ ලිපියේ තිබුණු සිතුම් සුධාරක සිත්තරා ගැන විස්තරයටත් වැඩියෙන් මගේ ඇහැ ගියේ එක සිතුවමකටය. 

ඒ මා ලියමින් සිටින ‘පණ බේරපු කිරිල්ලී’ පෝස්ටුවේ දෙවෙනි කොටසේදී කියවෙන කාරණයකට අදාළ සිත්තමක් වෙතය. 

එයින් නිරූපණය වෙන්නේ ඈත අතීතයේදී නදියක් හරහා කළුගල්වලින් පාලමක් තනන විදිහය. 

ඔන්න මගේ ‘හඳුන්පොත’ කීරි ගැස්සුණේය; සේරම වැඩ තියෙද්දී අර සිතුවම හෙව්වෙමි. බැරිම තැන fb එකෙන් සිතුම් සුධාරකව හොයාගත්තෙමි. 

එහෙම කළේ අර ලිපියේ, මෙහෙම කියලා තිබුණු බැවිනි.

“....... ඓතිහාසික සන්දර්භයක් සහිත චිත්‍ර ප්‍රසිද්ධ ස්ථානවල ඇඳීමේ වැදගත්කම ගැන සමාජයට අවධාරණය කරන තරුණ ශිල්පියෙකුගේ පණිවිඩය අපට ඇස ගැටුණේ අහම්බෙනි. ඔහු පසුගිය සතියේ මේ අපූරු පණිවුඩය සිය මුහුණු පොතේ ප්‍රසිද්ධ කර තිබුණි. එපමණක් නොව තමා විසින්ම අඳින ලද විශිෂ්ට චිත්‍ර නිර්මාණ රැසක් ඔහු විසින් තාප්පවල චිත්‍ර අඳින ශිල්පීන් සඳහා සමාජගත කරනු ලැබ තිබුණි.

-මේ තරුණ චිත්‍ර ශිල්පියා සිතුම් සුධාරකය. 
සිතුම්ගේ පණිවුඩය පැය කිහිපයක් තුළ ෆේස් බුක් පරිශීලකයන් 35,000ක් විසින් හුවමාරු කරගනු ලැබ ඇත. 
මේ සිතුම් සුධාරකගේ පණිවුඩයයි.

රූපවාහිනී තිරයේ යෝධයන් වුණු කූඹියෝ සිතුම්ගේ තෙළිතුඩට අසුවී.........
-“ලංකාව ලස්සන කරන්න වෙර දරන යාළුවනේ. 
මෙතැන තියෙනවා මම නිර්මාණය කරපු චිත්‍ර 70ක්. 
තාප්ප සැරසීම සඳහා මෙයින් ඕනෑම චිත්‍රයක් ගන්න. චිත්‍ර අඳින්න ඔයාලට උදව් කරන්න ලංකාවේ හැම තැනටම එන්න මට හැකියාවක් නැහැ. වෙන මොනවාවත් නිසා නොවේ, ආර්ථික ප්‍රශ්න මට හරස්වන නිසයි. 
මට හැකි ඕනෑම අයුරකින් ඔබට උදව් කරන්න මම සූදානම්. වෙනත් ප්‍රශ්න නැහැ.

-මේ චිත්‍ර අතර තියෙනවා ලංකාවේ සුන්දරත්වය, ඉතිහාසය, ග්‍රාමීය ජීවන රටා, ගැමි සංස්කෘතිය ආදී විෂයයන්ට අදාළව මම ඇඳපු චිත්‍ර. ගොඩාක් ගැඹුරට සොයලා බලලා වගේම කරුණු අධ්‍යයනය කරලා වගේම මහන්සියෙන් ඇඳපුවා. 

-මේ චිත්‍රවලට සතුටු නම් මේවා අඳින්න. 

-සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රයක් ප්‍රින්ට් එකක් අරන් කොටු ගහලා ලොකුවට බිත්තියේ අඳින්න. ලංකාවට ආවේණික වැදගත්, අලුත් පරපුර දැනගත යුතු දේවල් මේ  චිත්‍ර තුලින් සමාජයට පෙන්වමු කියන කාරුණික ඉල්ලීම මම ඔබට කරනවා. 
බුද්ධ රූප අඳිනවා නම් ඉහළ වැදගත් ස්ථානවල අඳින්න. 
හොඳ හැඟීම් දනවන සෞම්‍ය වර්ණ භාවිත කරන්න. 
මේක චිකාගෝව නොවෙයි වගේම මෙහි ඉන්නේ ‘පන්ක්’ලත් නොවන නිසා අපි අපේම දේවල් චිත්‍රයට නඟමු.......”

හම්බන්තොට ඉඳලා යාලටත්, ආපහු කොළඹටත් එන අතරේ...... (foto- කවි රවිහංස)
මම සිතුම්ට මැසේජ් එකක් යැව්වෙමි.

මගේ අවශ්‍යතාවත්, අදහසත් කියා ඊට අවසරයත් සහයත් ඉල්ලුවෙමි.

“හොඳයි.... මං හොයලා එවන්නම්.” නාඳුනන මට එවෙලෙම උත්තර ලැබිණි. දැන් ඒ සිතුවම ‘පණ බේරපු කිරිල්ලී - දෙවැනි කොටස’ ලස්සන කරන්නට සැරසෙයි. 
ස්තුතියි සිතුම්!

ඒ අස්සෙම මට මතක් වුණේ දෙසැම්බර් 12 වෙනිදා හම්බන්තොට ඉඳලා කතරගම හරහා යාලටත්, 13 වෙනිදා නැවත කොළඹටත් එන අතරේ දුටු තාප්ප හැඩ කරමින් හිටි කණ්ඩායම්ය.

අන්තිම කණ්ඩායම හිටියේ පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට කිට්ටුව, පරණ කොට්ටාව පාරේ විද්‍යාලංකාර පිරිවෙනේ තාප්පය සරසමිනි. ඒ රාත්‍රී නවයහමාරට විතරය.

එතකොටත් කොලු ගැටවුන් රෑනක්ම අම්බානකට වැඩය. 14 වෙනිදා එතැනින් එනකොටත් දැක්කේ ඒ සීන් එකමය.

පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙන් තාප්පය විසිතුරු කරන්නට රෑ-දවල් නැතිව පරිප්පු කන කට්ටියෙන් ටිකක්....
හරෝහරා’ පෝස්ටුවලදී කියූ විදිහටම, මෙවර ඔකඳ දේවාලයේ සිට කුමන- යාල වනෝද්‍යාන මැදින් කිලෝ මීටර් 100ක් පා ගමනින් යද්දී හමුවුණු ‘පිස්සු බුවෙකුගේ’ fb පෝස්ට්ස් ගොඩකුත් ඒ එක්කම මට මතක් වුණේය. 
   
පොරට පිස්සු නැත, මං දැක්කේ එහෙමය. සමාවෙන්න කසුන් ප්‍රියලාල්. 

දැන් දන්නවනේ මං ලියන්නේ ඔයා ගැන මට හිතුණු විදිහ ගැන අවංක හැඟීමය කියලා. 

කසුන්ට පිස්සුය කියන තවත් අය නම් ඉන්නවාද කියලා මට නිච්චි නැතත්, මිනිහත් ‘සහරාන්ලගේ කල්ලියේ එකෙකු වගේ’ කියලා නම් තවත් අය කියා තියෙනවා මතකය. හැබැයි කසුන් හිත හොඳ එකෙකි!

කසුන්ව මට මතක් වුණේ එයාලා ‘කුරුඳුගහහැතප්මේ පාලම’ ලස්සන කරමින් හිටි දවස්වල හැම මොහොතක්ම වාගේ, මහරගම හිටි මටත් fb එකෙන් දැකගන්නට ලැබී තිබුණු නිසාය. 
ඒ කල්ලියත් රෑ-දවල් වෙනසක් නැතිවය, ඒ වැඩේ කළේ. 

රැල්ලටද මන්දා?

මේ රැල්ලත් සුනාමියක් වගේ වේවිද?

කුරුඳුගහහැතප්මේ පාලම ඔප කරන ශ්‍රී ලාංකේය දර්ශන....... (foto- කසුන් ප්‍රියලාල්)
මෙයාලා මේ තරම් ඇම්මෙන් වැඩ කරන්නේ මොන කැසිල්ලක් හින්දද? 

ටික දවසක් තිස්සේ හිතේ විශ්ලේෂණය කෙරෙමින් තිබුණු හිතිවිලි ඔන්න මතු වෙන්න පටන් ගත්තා. පත්තර ටික කියවද්දීනෙ වැඩේ..... 
හැම එකේම අඩු-වැඩි වශයෙන් මොනවාම හරි තියනවා, මේ අඳින ඇඳිල්ල ගැන.

කවුරු හරි රට පුරාම කොල්ලන්ව අන්දලාද? එහෙමත් නැතිනං එයාලටම හිතිලා බොක්කෙන්ම මේ වැඩේ කරනවද?

“ළිඳේ ගෙම්බා වගේ ඉඳගෙන කොහොමද සේරම විස්තර හොයාගන්නේ? 
පන්නිපිටියට මහ දුරක්ය? පලයන්කෝ.... 
ගිහිල්ලා එතැන චිත්‍ර අඳින අයත් එක්කම කතා කරලා බලපංකො.....” 

නිමල් දිසානායකගේ චිත්තයා අණ කළේය. 
‘කම්මැලියාට දිවැස් තියෙනවා’ය කිව්වේ පැරැණි මුත්තෙකි.

මේ මුත්තාත් එහෙමය. ටෙලිෆෝනයෙන් හිතවත් ගවීන්ට කතා කළේ ඒ නිසාය.

“ගවීන්, ලොකු උදව්වක් කරන්න ඕනේ. පන්නිපිටියේ ධර්මපාලේ ගාවින් යනවා නම්, එතැන චිත්‍ර අඳින කට්ටිය දවල්ටත් ඉන්නවද කියලා බලාගෙන මට කියන්නකෝ.”

තාප්පය හැඩ කරන තරුණ පිරිසට 'දෙරණ' නාලිකාවෙනුත් පුංචි සහයෝගයක්..........
පැයක් යන්නටත් කලින් ගවීන් කිව්වේ කිහිප දෙනෙකු ඉන්නා බවත්, ඇඳිල්ල කෙරෙමින් තියෙන බවත්ය.

මම එක හිත් හිතාගත්තෙමි. 

දික්තලා දික්පිටියාත් එක්කම ගඟෙන් එගොඩවී කැවුම් කකා, හුරතල් වෙවී යනවා දැකපු කාළගෝලයා හිතාගත්තා වගේ.... 
“මියෙම්වා... රැකෙම්වා.... තනියම වුණාට කමක් නැහැ. පන්නිපිටියටනේ. ගිහින් එනවා!”

මගේ අසනීපය නිසා, දෙකකුල් හිරිවැටී තියෙන නිසා, 
තනියම ලොකු දුරක නොයන මා ඊයේ ඒ ගමන ගියේ රසික ඔබ වෙනුවෙන් මේ පෝස්ටුව ලියනවාමය කියලා හිතාගෙනය! 

ඒ යද්දිත් 15-20ක් විතර වැඩය. එහා කොණේ සිට මෙහා කොණටම ගිහින් බැලුවත් වැඩිහිටියෙක් හිටියේ නැත. 

සේරම පැඟිරි ගැටවරයන්ය. ගැටවරියන් දෙන්නෙකු විතරත් සිටියා දැක්කෙමි. 
  
කකුළුවෙකු වගේ ඇස් ගෙඩි නෙරවාගෙන ඉබි ගමනින් ඇදෙන මගේ දිහා එයාලා බැලුවාදැයි කියලා නම් මා දන්නේ නැත. 
ඒත් කාවම හරි අල්ලා ගන්නට එපැයි. 
මං කිට්ටු කර තිබුණේ දිනිඳු ලක්ෂාන් ළඟට බව දැනගත්තේ පස්සෙය! එයාගේ නම කිව්වාමය.

සඳුන් නිමාෂ, දිනිඳු ලක්ෂාන් හා පියුමා සංදීපනී තිදෙනාගේ එකතුවෙනි මේ පොස්ටුවේ ඉහළින්ම ඇති වෙස්මුහුණ සිත්තම් වුණේ!
එතකොටත් දිනිඳුගෙ අතපයවල විතරක් නොවේ, 
කලිසම කමිසයේත් තීන්ත පැල්ලම්ය! 
දිනිඳුත් සඳුන් නිමාෂත් එකතුවී හැඩ කරමින් උන්නේ මල් වැල් දෙකකි. 

දිනිඳු, සඳුන් හා පියුමා සංදීපනී තුන්දෙනාය එක අල්ලියක වෙස් මුහුණක් නිමවා තිබුණේ. 

ඒ තුන්දෙනා ගැන වැඩි විස්තර ඇහුවාම දිනිඳු දුන් උත්තරය, අද හැමතැනම දැකිය හැකි ‘අනුන්ගේ ළමයින්ට වුණත් උප්පැන්න ලියාගන්නා වැඩිහිටියන්’ගෙ කණට ගැහුවා වගේ එකකි.

“අංකල්, අපට වැඩිය මහන්සි වෙච්ච අය ගොඩක් ඉන්නවනේ. එයාලා ගැන නේද කියලා ඉන්න ඕනේ.”

ඔද්දල් නොවුණු තාරුණ්‍යයයි; තවමත් විස මුසු නොවුණු අවංකකමයි. කිසිම විළි ලැජ්ජාවක් නැතිව තමන්ගේ හොරණෑව තමන්ම පිඹගන්න අයව අනුගමනය කරන්නේ නැතිකමයි.
තරුණකම එහෙමය.... බොහෝවිට ඔවුන්ගේ හිත් කුහකකමින් පිරීතිරී නැත!

“කොණක ඉඳලා එපාය දිනිඳු විස්තර එකතු කරගන්න. 
එයාලගෙ දහිරිය ගැනයි, වෙහෙස ගැනයි වගේම තව ගොඩක් දේවල් ලියන්න තියෙනවා.”

මම දිනිඳුලා අස්වැසුවෙමි. එමෙන්ම හිතාදර රසික පාඨක ඔබත්.....මේ කතන්දරයේ ඊළඟ කොටස ලියන තුරු.....

27 comments:

  1. මේ දරුවන් ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වෙලා කරන්නේ හොද දෙයක් උනත් මේ කරන දේ ප‍්‍රමතියක් හා සීමාවක් ඇතිව කලයුතුයි කියන තැන මම ඉන්නවා. ගස් ගල් තාප්ප බස් නැවතුම් විතරක් නොවෙයි ලයිට් කණුවලත් ඉවක් බවක් නැතිව අදිනවා. අන්තිමේදි මේවා රටේ සල්ලි වියදම් කරගෙන අණ්ඩුවෙන් ඉවත් කරන තැනට පත්වෙයිද මන්දා. දැනටමත් ගුවන් පාලම් යට තියෙන කහ කළු හසාඩ් මොස්තරත් මකා දමලා. කොයි දේවලටත් සීමාවක් තියෙන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා එක්ක එකඟයි අසංග. කුඩු කතත් තිරිත්තමක් ඇතිව කන්න කියලා ඉස්සර මිනිස්සු කිව්වේ ඔය ගැන තමයි!

      Delete
  2. Replies
    1. කසුන්, ok කිව්වේ ඔයා අලුතෙන් යමක් ලියන්න යනවා කියන එකද?

      Delete
  3. සිතුම් සුධාර නං ඇත්තටම චිත්‍ර ලෝකයෙ පූජාසනයක් මත වඩා හිඳුවන්න වටින කලා කාරයෙක්...

    ReplyDelete
    Replies
    1. කොළ නැති ගහේ යන්නත් ඉඩ තිබෙනවා නේද?

      Delete
    2. ඇත්ත රසික... ඒ උනාට එයාගෙ හැකියාව ඉතාම දුර්ලභ පිහිටීමක්...

      Delete
    3. ඒ කතාවල් විසඳිලා ඉවරයි නේද? ඩ්රැකී කියනවා වගේ සිතුම්ගේ හැකියාව නම්... (මං මනුස්සයාව දන්නේ නම් නැහැ. ඩ්රැකී, එයාත් ඔයාලගේ පැත්තේ නේද?

      Delete
    4. ඔව්. අපේ පැත්තෙ කියන්න පුළුවන් වෙියංගොඩ නිසා. ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන විදිහට අපට කොළඹ ඊට වඩා ළඟයි...

      මිනීමැරුම් නඩුව විසඳිලා ඉවරද? මොකද්ද තීන්දුව වුණේ?

      Delete
  4. //කොල්ලුපිටියේ සිට ඇස් වාට්ටුව දිහාවට එද්දී පාරේ වම් පැත්තේ තාප්පයක මවා තිබුණු රටා මෝස්‌තර ටිකය. //
    Next to Capri Club?

    ReplyDelete
    Replies
    1. අනේ Pra Jay මං Capri Club එකක ගැන නම් දන්නේ නැහැනේ. ගොඩාක් ඉස්සර තමයි ඔහොම දැක්කේ පයින්ම යද්දී. දැන් කොහෙද. බස්වල යනකොට....

      Delete
    2. https://www.tripadvisor.com/Restaurant_Review-g293962-d12177764-Reviews-Capri_Club-Colombo_Western_Province.html

      Delete
    3. හැබෑටම Pra Jay මගෙත් එක්ක තරහක් තියෙනවද මෙහෙම links එවන්නේ? ස්තුතියි!!

      Delete
  5. :-)

    මා වෙනුවෙන් ලිපියක් ලිවීම පිළිබඳව ස්තුතියි.

    මීට

    -රසික

    ReplyDelete
    Replies
    1. මම ලියද්දී අදාළව යමක් තිබුණොත් ඒ ගැනත් ලියනවමනේ රසික. අනෙක් අතට ඔයාගේ පෝස්ට් එකේ තරුණ චිත්‍ර ශිල්පීන්ට ගන්නවා නම් පාඩම් ගොඩක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

      Delete
    2. මං පොඩි විහිළුවක් කළේ.

      ඒ ඔබේ ලිපියේ දෙ තැනකම "රසික ඔබ" වෙනුවෙන් ලිපියක් ලියනවා ය කියා සඳහන් වී ඇති නිසායි.

      https://rasikalogy.blogspot.com/2016/11/warning-not-for-general-consumption.html

      Delete
    3. පෙනෙනවානේ.... මගේ කුලප්පුව නිසාත්, නොදැනුවත්කම නිසාත් වෙන ජන්ජාල. මට හිතුනා ඉකොනෝත් ඔයා වෙන්නැති කියලා. දැන් ඉතින් ඉකොනෝ මොනව කියාවිද මන්දා.

      ලින්ක් එකට ගියාමනෙ රසිකයන්ට අමතන එකේ භයානකකම දැක්කේ!

      Delete
  6. හිට්ලර් මිලියන ගණනක් මැරෙව්වා.
    සිතුම් සුධාරට ඇත්තේ තම බිරිඳ මරා දැමීමේ චෝදනාව පමණයි.

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් පුහුදුන් මිනිස්සුනේ රසික. කාගෙ අතිනිත් වැරදි සිදුවෙන්න හැකියි. ඒ සිදුවීමේ සේරම මම නම් දන්නේ නැතත්, සිතුම්ගේ හැකියාව ගැන අගය කරනවා.

      අන්ගුලිමාලත් 999ක් මරලා වුණත් අන්තිමට රහත් වුණානෙ කියලයි මට මතක් වෙන්නේ.

      Delete
    2. ඔබ හිට්ලර්ගෙන් මෙම ලිපිය අරඹා සිතුම් සුධාර ගැනද සඳහන් කර ඇත්තේ මේ දෙදෙනාගේ සමානකමක් වෙන් වීමට යැයි කියා මට සිතුණා.

      කෙසේ වෙතත් අංගුලිමාල ගොඩ ගිය අහෝසි කම්ම නම් කර්මය එක්කෝ අහෝසි කර දැමිය යුතුය එසේ නොමැති නම් නිවන් යාමට පෙර එවැනි මිනීමැරුමට විරුද්ධව නඩු අසා දඬුවම් දිය යුතුය යන්න මගේ අදහසයි.

      Delete
    3. මගේ වැඩවල හැටියට කෙනෙකුට ඔහොම අගමුල - පූර්වාපර සන්ධි ගලපලාය කියලා හිතෙන්නටත් ඇහැකි තමා. ඒත් මහත්තයෝ මට එහෙම සබඳකමක් ගැන හිතුනේවත් නැහැ.

      මොකද සිතුම්ගෙ ඔය සිදුවීම් ගැන මං කියවා තිබුණේ කලකට ඉහතයි. ඒවා කොහොම විසඳුනාද කියලාවත් මම දන්නේ නැහැ, සත්තකින්ම!

      Delete
  7. ඔබතුමා හිට්ලර් ගැන කියපු කතාවටනම් එකඟ වෙන්න බෑ.
    ජාතික සමාජවාදීන් කලායැයි කියන අපරාධ බහුතරය ජාතික සමාජවාදීන්ගේ සතුරන්ගොතපු බොරු කතා.

    උදාහරණයක් කිව්වොත් අවුට්විස්ට් වධ කඳවුර කියන්නේ ජර්මන් සංස්කෘතියට නොගැලපෙන අය ජර්මන් සංස්කෘතියට හුරු කරවීමේ පුනුරුත්ථාපන කඳවුරක්.
    මේ කාලයේ චීනයේ උයිගර් මුස්ලිම්වරුන් සඳහාත් එවැනි ආයතන තියෙනවා. ගෑස් කාමර කතාව සෝවියට කාරයන්ගේ බොරුවක්.

    තව දෙයක් කිවයුතුයි මම විශ්වාසකරන අන්දමටනම් ජාතික සමාජවාදීන් දිනුවනම් ඒක සිංහලයන්ට වාසියි.
    එහෙනම් ලංකාව ටික කලක් ජපන් යටත් විජිතයක් වෙලා තියෙයි. ඉන්පසු සිංහල රටක් විදියට නිදහස ලබයි.
    අද වෙලා තියෙන්නේ සිංහල දෙමළ සමානයි ඉංග්‍රීසි ඊට ඉහලයි කියන කාලකන්නි තත්වයනෙ.

    ReplyDelete
  8. ඉස්සෙල්ලාම ඔබතුමාගේ එකඟ නොවීම මොකක් ගැනද කියලා මට අපැහැදිලියි. දන්නවනේ, සමහර දේවලදී මං ටියුබ් ලයිට් එකක්.

    හිට්ලර් චිත්‍ර ශිල්පයට ගිය එක ගැන නම් ඔබතුමා කියන්නේ, මගේ මේ පොස්ටුවේම 'වියානා කලා ඇකඩමියේ' වචන උඩින් ක්ලික් කළාම පෙන්වන මූලාශ්‍රය තමයි මම අදාළ කරගත්තේ.

    ඒකාධිපති, ජන සංහාරක පද පිළිබඳව නම් ඔබතුමාගේ විරෝධය - එකට විරුද්ධව මං මොකුත් කියන්නේ නැහැ.
    මොකද මෙතෙක් මට කියවන්නට ලැබී තිබෙන ලිපි-ලේඛන-පොත්, නරඹන්නට ලැබී තිබෙන නාට්‍ය- චිත්‍රපට වගේ දේවල් ගොඩක් ඇසුරෙනුයි මගේ හිතේ එහෙම ප්‍රතිරූපයක් මැවිලා තියෙන්නේ.

    හැබැයි, ඒක වෙනස් කරගන්න බැරි තරමේ අනම්‍ය එකක් නෙවෙයි. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා එහෙම මූලාශ්‍ර ටිකක් ගැනත් මාව දෑනුවත් කරන්නට හැකියි නම්. අපේ ආදරණීය පාඨකයනුත් ඒකට කැමති ඈති.

    ඔබේ විශ්වාසයන් දරාගෙන හිටීමට ඔබතුමාට ඇති අයිතියටත් මාත් ඉහළින්ම ගරු කරනවා, මං ඒවා පිළිගත්තත්- නොගත්තත්. එහෙමයි මම 'ඇතුලෙත් ගැට- පිටතත් ගැට' අවම කරගන්නේ. හරි වැරද්දක් නම් දන්නේ නැහැ- ඒත් ඒකයි මගේ හැටි!

    ReplyDelete
    Replies
    1. සමහර ජාතික සමාජවාදීන් යුධ අපරාධ කලා වෙන්න ප්ළුවන්. ඔවුන්ට දඬුවම් කරලාත් ඉවරයි. ජාතික සමාජවාදය පිලිගන්න, එය ප්‍රචාරයකරන්න අයිතිය තිබිය යුතුයි.

      සමාජවාදී නායකයෝ කෝටි ගානක් මිනිස්සු මැරුවා කියලා ඒක සමාජවාදයේ වරදක් හැටියට සලකන අය අඩුයි. මේකත් ඒ වෙගේ තමයි.

      අනිත් කරුණ හිටිලර් කියන්නේ ඒකාධිපතියෙකුත් නෙමෙයි. එහෙනම් වින්ස්ටන් චර්චිල් කියන්නෙත් ඒකාධිපතියෙක්.
      ජනමතවිචාරනයකින් ජර්මනියට එක්කෙරුණ ඔස්ට්‍රියාව යුද්දෙන් පස්සේ ඒකාධිපති විදියට වෙන් කෙරුනා. එව්වයි ඒකාධිපතිකම් කියන්නේ.

      Delete
    2. වචනවලට නිරුක්ති දීමේදී එකිනෙකා එකිනෙක අදහස් දැරීම පුදුමයක් නෙවෙයි. එකිනෙක කාලවලදීත් ඒවා වෙනස් වෙනවා. කාලෙකට ඉස්සර බොක්ක කිව්වම හිතට ආව දේ නෙවෙයි දැන් හිතට එන්නේ.

      ඉතින් ඔබතුමා දරන අදහස්වලට මගේ 'ඒකාධිපති' වචනයේ යෙදීමෙන් රිදුමක් වුණා නම් කනගාටුයි, හොඳේ!

      ඔයා එවූ ලින්ක් එකට යන්නයි හදන්නේ. ස්තුතියි ඒකටත්, උනන්දුවෙන් අදහස් කීම ගැනත්!

      Delete
    3. ඔබ එවූ ලින්ක් එකටත් ගිහින් බැලුවා. ඇත්තම කියනවා නම්, මගේ... මගේ හැඟීම ඒ ලිපිය වුණත් ඒකපාර්ශ්වික එකක් බවයි. සමහර විට මන් වැරදි වෙන්නත් ඉඩ තියෙනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්