li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, February 1, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස

නිඳි මරගාතේම වුණත් අපේ උදව්වෙන් නොවැටී බේරෙමින් කනප්පුව ඊළඟට තවත් තැනකට ගිහින්ය. වැඩේ හරිය. හොරගෙඩියා දෙවෙනි වතාවට රත්තරන් මාලය හංගලා තියෙන්නේ එතැනය!!!
හොරගෙඩියා දෙවෙනි වතාවට රත්තරන් බඩු හංගලා තියෙනවාය කිව්වේ...........
කනප්පුව සෑහෙන වෙලාවක් එතැනම දැවටෙමින් උන්නේය! ඒත් හොර බඩු එතැන තිබුණේ නැත.

“මහත්තයෝ.... මෙතන තමයි ඊළඟට බඩු ටික හංගලා තියල තියෙන්නේ. ඒකයි මෙහෙම වැඩි වෙලාවක් මෙතැනම කනප්පු වහන්සේ රැඳෙන්නේ... හැබැයි....” කියලා ගුරුන්නාන්සේ ආයෙමත් මතුරන්නට පටන් ගත්තාලු. ගෝලයාත් කට්ටකුමන්ජල් දුම් අල්ලන්නට.....

සෑහෙන්නට රෑ බෝවෙලා තිබුණු හින්දාද කොහෙද ඒ වෙද්දී එතැන හිටියේ ටික දෙනෙක්ලු. ඒ ගොල්ලන් වුණත් එතකොට හිටියේ අන්ද-මන්ද වෙලාලු.

“හරි වැඩේ කියන්නේ, ඉතිරිවෙලා හිටිය මිනිස්සුන්ටත් එදා ලොකු ප්‍රශ්නයක්. ඇයි, එතැනත් හොරකම් කළාය කියපු රත්තරන් බඩු තිබුණේ නැහැනේ!” අපේ තාත්තා ඒ සිදුවීම රස කරමින් කියා දුන්නේ මහරගමදීය.

“ඉතින් තාත්තේ?”
ගුරුකමේ සත්ත බලන්නට ඕනෑ නිසා රන්බඩු හොරකමක් කරළියට නැංවූ බව..........
“මොනවද ඉතින්.... කට්ටඩියාට හොඳටම ඇතිවෙලා හිටියේ. උඹලා දෙන්නටත් නිඳි පෙරෙනවා. මිනිස්සුත් කලබල වෙද්දී අල්විස්කාරයා කිව්වා -ගුණේ, දැන් අපි ඇත්තම කියලා දාමු-ය කියලා. එහෙම කිව්වා විතරයි කට්ටඩි උන්නැහේට යකා නැග්ගා....”

කනප්පුව ඇවිද්දවීමේ සත්ත බලන්නට ඕනෑ නිසා ‘බොරු හොරකමක්- අයිතිකාරිය දැනුවත්වම’ කරළියට නැංවූ බව අපේ තාත්තා එවෙලේ කීවාලු.

“ආයේ හොයන්න දෙයක් නැහැ. ගුරුන්නාන්සේලා ගැන දැන් අපට හොඳටම විශ්වාසයි..... මචං අල්විස්. මම උඹටත් කොළේ වැහුවා. උඹත් එක්ක ලීලගේ අල්මාරියෙන් රත්තරන් බඩු ටික අරගෙන කෙහෙල් පඳුරේ හැංගුවාට පස්සේ .... 
මම තනියම ඒවා එතනිනුත් අරන් මෙතැන හැංගුවා. ඊළඟට ඒවා ආපහු කැබිනට් ලාච්චුවේ දැම්මා....”

“මහත්තයා, සාස්තරේ බොරු නෙවෙයි. හරියට කරන්න නොදන්නා මිනිස්සු  හින්දයි මේ උතුම් සාස්තර බොරු වෙන්නේ.... 
මහත්තයාගේ පොඩි පුතාලා දෙන්නා නැතිව වෙන කොල්ලෝ දෙන්නෙක් කනප්පුවට අත තිබ්බා නං, මහත්තයාම කියාවි ළමයින්ටත් උගන්වලා කියලත් ....”

අමු කැළේ පරම්පරාවෙන් උරුමවෙන ජාන අඩු නැතිවම මටත් පිහිටලාය!
“ඒක හරි! මට සහසුද්දෙන්ම දැනගන්න ඕනේ නිසානේ, අපේ පුතාලවම ඒකට ගත්තෙත්....” තාත්තා ඇත්තම කිව්වාලු.

“අල්විස්කාරය නං පොඩි හිතේ කහටක් තියාගෙන හිටියලු. මම මිනිහවත් 100%ක් විශ්වාස කළේ නැති එක ගැන. මිනිහමයි කිව්වේ... පස්සේ දවසක හීනි අඩියක් ගහන වෙලාවේ.”

අමු කැළේගෙන් එයාගෙ සහජාත පුතණ්ඩියාට ආ ‘අයිඩියානන්ද ජාන’ කිසිම අඩුවක් නැතිව මටත් උරුම වෙලා වගෙය.

මා යමක් විශ්වාස කරන්නේ හැකිතාක් හොයා බැලුවාට පසුවය. මට හොයාගන්නට බැරිවුණු පමණින් මා ඒවා බොරුය කියා බැහැර කරන්නෙත් නැතිය. හැමවිටම විමසිල්ලෙන් සිටීමත්, විමර්ශනය කිරීමත්, විග්‍රහ කිරීමත් මගේ සිරිතය. 

අනෙක ‘විචිකිච්ඡාව’ය. 
මේ ගැන අසා තරහ නොගනු මැනවි. 
කොතෙක් හොඳ; කල්‍යාණ මිත්‍රයන් හිටියත් මා ඒ කිසිවෙකුට 100%ක් විවෘත වන්නේ නැත. ඔවුන් ගැන ඇති අවිශ්වාසයකට නොවේ; මගේ හිතේ විදිහ ඒක නම් මං මොනවා කරන්නද? මගේ රටාව ඒක නම්....

මා විශ්වාස කරන විදිහට නම් ‘විශ්වය තුල පවත්නා හැම දෙයකටම නිශ්චිත රටාවක් තිබේ’.

හොඳින් විමසා බැලුවොත් පෙනෙන්නේ මේ විශ්වය තුළ ගැබ්ව පවත්නා රටාවන්ය.........
ඔබට පෙනෙනවාද කියා නොදනිතත් මට නම් ඒ රටාවන් පෙනෙයි. හිරු උදාවෙන්නේ රටාවකටය... අස්තංගත වෙන්නෙත් රටාවකටය. 
ඕනෑම ගස් වර්ගයක් අරගෙන බලන්න. අතු-ඉති-කිනිති-කොළ-මල් සේරම හැදිලා තියෙන්නේ එකම රටාවකටය. ඒ සොබා දහමේ රටාවය.

වතුරක් ඉහළ සිට පහළට ගලයි. අඹ ඇටයකින් අඹ පැලයක් මිස පොල් පැලයක් හට නොගනියි......

“මහණෙනි, ලෝකය පවත්නේ පංච නියාම ධර්මයන්ට යටත්වය... ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යනු ඒවායි....” භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතමයන් දේශනා කර තිබෙන්නේත් මේ රටාවන් ගැන නේද? ඒ මට හිතෙන අයුරුය.

අපේ ආච්චිලාගේ ගෙදර ඉහළින්ම වැජඹුණේ ‘සීවලී මහ රහතුන් වහන්සේගේ රූපයකුත් එක්කම තිබුණු සීවලී යන්ත්‍රය’යි. (මෙතෙක් කිසිම කෙනෙකු එහි පිටපතක් අන්තර්ජාලයට මුදාහැර නැත. අනේ... අපේ ළඟවත් එය නැතිකොට...) 

“රංජි පුතේ, මේ සීවලී යන්තරේ තියෙනකල් කොච්චර දුප්පත් වුණත් අපේ ගෙදර කෙනෙක් හයින්-හාමත් වෙන්නේ නම් නැහැ....”

හතරවරම් දෙවියන් වට කරගත් සීවලී මහ රහතන් වහන්සේත්, සීවලී යන්ත්‍රයත්..........
මට එහෙම කිව්වේ අපේ ආච්චීය.

ඉතා සවිමත් ලෙස රාමුකර, බිත්තියේ එල්ලා තිබුණු ඒ සීවලී පින්තූරයේ හතර කොනේ සිට අපට බැලුම් ලාගෙන හිටියේ සතරවරම් දෙවිවරුන්ය.

“.... ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ දෙවිවරු හතර දිහාවට බැල්ම ලාගෙන බලා ඉන්නවා. පොළෝ මහී කාන්තාව මත්තේ ඉඳගෙන අපි කරන සේරම දේවල් උන්නාන්සේලාට පෙනෙනවා පුතේ. උඹ චූටිම හොඳක් කළත් ඒක උන්නාන්සේලා දකිනවා. උන්නාන්සේලාගෙන් හොඳක් කියවෙන්නේ අහම්බෙන්... 
හැබැයි රංජි පුතේ, හතර දෙනෙක් උඹට හොඳ කිව්වොත් හතරවරම් දෙයියොත් හොඳය කියනවලු!”

එතකොට මගේ විශ්ව කෝෂය අපේ ආච්චීය. 
අනේ, අන්තර්ජාලයේ තියෙන දැනුම් සම්භාරය කොච්චරද කියලා ‘දසනායක රත්නවතී උපාසිකාව’ට පෙන්වන්නට හැකි නම්! 

1983 මාර්තු 22 ගත් foto එකකි. දැන් අපේ සීයාත්, ආච්චීත්, සුනිල්ගේ බිරිය මල්ලිකාත් එලොව ගිහින්ය. සුනිල් බලංගොඩට ගිහින්ය......
එහෙම අවස්ථාවක් උදාවෙනවා නම් මං අපේ ආච්චිගෙන් අහන්නට කඩප්පුලි ප්‍රශ්නයකුත් සූදානං කරගෙනය ඉන්නේ. 

“ලංකාවේ හතරවරම් දෙවියෝය කියන්නේ -උපුල්වන්, සමන් බොක්සැල්, විභීෂණ, කතරගම- කියන දෙවිවරුන්ටලුනේ. එයින් දෙන්නෙක්ම කල්ලතෝනියොනේ ආච්චියෙ, අපි වන්දනා කළාට. තව එක්කෙනෙක් බලයට තණ්හාවේ තමුන්ගේම සහෝදරයාව පාවලා දුන්නු දුෂ්ටයෙක්නේ....”

ආච්චී නැති එකම හොඳය! 
නැතිනම් වෙන්නේ අප දෙන්නාට දිගටම වාද කරමින් ඉන්නටය!!

ඔහොම වාදාභිමුඛව ඉන්නා මේ මැට්ටා වුණත් විශ්වයේ රටාවන් ගැන හිතද්දී අදහන්නේ ‘ඒ රටාවන් යම් තරමකට හෝ තේරුම් ගන්නට සමත් උගතුන්’ මිහිපිට පහළවිය හැකි බවයි.

යන්ත්‍රයක් කියන්නේ එවන් උගතුන් රටාවකට සැකසූ සිත්තමකි. 
(ඒ මගේ සරල අර්ථ කථනයයි.) මන්ත්‍රයකුත් එහෙමය. 
එහෙම වුණාට යන්ත්‍ර - මන්ත්‍ර අපරිමිත සංඛ්‍යාවක් තිබෙන්නට හැකිය. 
හැම දේශයකම, හැම ජාතියකම උගතුන් සිටින බැවිනි. ඒවා රටකට- ජාතියකට- ආගමකට සීමා වෙන්නටත්, විවිධ වෙන්නටත් ඉඩ තිබේ.

එක-එක රටවල එක-එක භාෂාවෙන්, එක-එක විදිහේ යන්ත්‍ර තිබෙන්නට හැකිය.........

හිතාදර පාඨක ඔබ ‘හරෝහරා- 5 පෝස්ටුවකියවන්නට ඇත. එහෙම නම් මේ ටික මතක ඇතිවා නිසැකය. 

ඕනෙම දේවාලෙක, කෝවිලක වැඳුම්-පිදුම් කරන දෙවි-දේවතාවුන් වහන්සේලාගෙ පිළිම අඹලා තියෙනවනේ. නිමල් දන්නවද.... පාද යාත්‍රාවෙන් ගිහින්, ඔයාලා යන්න හදන කතරගම දේවාලේ ඇතුළේ කිසිම දේව ප්‍රතිමාවක් නැති බව?”

එතකොට....? දේවාලේ ඇතුළේ මොනවද ....

මුළු දකුණු ආසියාවෙන්ම, අදාළ දේව ප්‍රතිමාවක් නැති එකම ප්‍රධාන දේවාලය විදිහටයි කතරගම දේවාලය සැලකෙන්නේ!..... 

කතරගම දේවාලය ඇතුළේ තිබෙනවාය කියන්නේ සකොණ යන්ත්‍රයයි
නිකම්ම නිකම් යන්ත්‍රයකුත් නොවේ. 
දොළොස් අවුරුද්දක් තිස්සේ ශරවනභවෂඩාක්ෂරයෙන් ජපයෝග පිරූ සකොණ යන්ත්‍රයයි.....”

ශරවනභව ෂඩාක්ෂරයෙන් ජපයෝග පුරා ඇති සකොණ යන්ත්‍රය කඳ කුමරුවන් වෙනුවෙන්........
සකොණ යන්ත්‍රයෙන් තවමත් රශ්මි කදම්භ විහිදෙත්ල! ඒ ශරවනභව ෂඩාක්ෂර මන්ත්‍රයෙන් ජපයෝග පුරා ඇති බැවින්ල!!

‘අතිශයින්ම වැඩිහිටියන්ටය’ කියලා films වගයක් ලංකාවේ තිබෙයි. හැබැයි තවමත් ඒ ‘අතිශය වැඩිහිටියන්’ කවුරුන්දැයි අර්ථ කථනයක් සපයා නැත. අතිශය කියන්නේ වඩාත් වැඩියෙන් කියන එක නේද?

ඒ නිසාම මම කිසිම පැකිළීමකින් තොරව ‘අතිශයින්ම සමාවෙන්න’යි කියා ඉල්ලමි. මට හුරු-පුරුදු විදිහට නම් ‘අනේ ගොඩාරියක් සමාවෙන්න’ කියා කීමය. 
‘ගොඩක් - ගොඩාක්- ගොඩාරියක්’ ලෙසිනි, මා’තින් ‘ගොඩ’ වරනැඟෙන්නේ. එහෙම ‘ගොඩාරියක්’ කියලත් මෙතැනට මදි වගෙය.

මා මේ කරුණු කියන්නේ ඔබේ විශ්වාසයන්ට පහර දෙන්නට නොවේ. 
යම්-යම් විශ්වාසයන් ඔබ මත පටවන්නටත් නොවේ. තොරතුරු සම්පාදනයක් කරන්නටය. තීරණයකට එළඹෙනවා නම් එය ඔබේ කටයුත්තකි. 

මම නම් තවමත් අඳුරේ අතපත ගාමින් සිටින්නෙක්මි.

Easter Islandහි යෝධ ශෛලමය ප්‍රතිමා බලා හිඳින්නේ .... (පින්තූරයේ යට සිටින මිනිසා ඔබට මේ පිළිරූවල ප්‍රමාණය හිතාගන්නට ඉඟියක් සපයයි.)
යන්ත්‍රයක් යනු රටාවකට හැදූ සිත්තමක් වැනිය. 
එය නිර්මාණය කෙරෙන්නේ තනන්නාගේ අභිරුචිය අනුවය. 

ඈත අතීතයේදී එලෙස තැනූ සමහර දේවල් ‘කුමන හේතුවකට, කෙලෙස, කවුරුන් තැනුවාද?’ කියා තවමත් රහස්ය. කාන්තාර භූමියක් පුරා පැතිරුණු නාස්කා චිත්‍ර එහෙම ප්‍රහේලිකාවකි.
Easter Island හි පිහිටුවා තිබෙන යෝධ ශෛලමය පිළිරූ තවත් එවැන්නකි.

ඒවාත් එක්තරා ආකාරයක යන්ත්‍ර විශේෂයක් විය නොහැකිද?

ගුප්ත විද්‍යාත්මකව යන්ත්‍රයක් කියන්නේ තඹ පත්‍රයක් හෝ රන් පත්‍රයක් හෝ කොළයක් හෝ වැනි දෙයක් මත අඳිනු ලබන්නකි. ඒවා නොතිබුණු අතීතයේදී ‘සකොණ යන්ත්‍රය’ කළු ගලක් මත සටහන් කර තිබෙයි නම්, තවත් තැනෙක මිහිතලය මත නාස්කා චිත්‍ර වැනි සුවිසල් යන්ත්‍ර ඇඳීම නොවිය හැක්කක්ද?

Ba හිටියේ අඩ නින්දේය. බසය හිටු පිම්මේ වාද්දුවට ඇදෙයි. Ba ළඟින්ම ඉඳගෙන හිටියත්, මගේ නං හිත ඇතුළේ මහා යුද්ධයකි.

කප්පරක් කට්ටඩියන්, සාස්තර- අනාවැකි කියන්නන් හිටියත්........
පොඩි කාලේ කනප්පුව ඇවිද්දන්නට අත් තියාගෙන හිටියා මිස අප මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැත. දීපානි බතික් ආයතනයේ සිදුවුණු හොරකම අල්ලා දෙන්නට; හොරා අල්ලා දෙන්නට මේ වාද්දුවේ ගුරුන්නාන්සේ සමත් වේවිද? 

Baගෙන් නම් ඒ ගැන වචනයක්වත් අහලා වැඩක් නැත.

“වැඩේ වෙන්නෙ මෙහෙමයි. එදාට ඕනේ කරන සේරම දේවල් මම හදාගෙන අරන් එනවා. පොල්තෙල්... කහ... දෙහි... තාච්චිය පවා මං ගේනවා. 
මොකද ඒ සේරම සුද්දෙට තියෙන්න ඕනේ. 
පොල්තෙල් කඩෙන් අරගෙන හරි යන්නෙ නැහැ. ගෙදර පිරිසිදුවට හිඳගන්න ඕනේ... ආ... මහත්තයලගේ අහ පොල්ගස් තියෙනවය කිව්වනේ... 
ගස් යන්න ඇහැකි කෙනෙකුව සූදානං කරවාගෙන ඉන්න. එච්චරයි, ඔබතුමන්ලට කරන්න තියෙන්නේ.”

වාද්දුවේ ගුරුන්නාන්සේ කිව්වේය. 
මම හිස වනා එකඟත්වය පළ කළෙමි.

Ba හිටියේ ආඩම්බරය තවත් චුට්ටක් වැඩි කරගත් ගමන්ය. 

හරියට ගුරුන්නාන්සේ එයාගේ බාප්පා කියලා හිතාගෙන වගෙය. ඒ මනුස්සයා පම්පෝරිය දිගාරින තරමට baගේ මුහුණ පිම්බෙයි.

යන්තර මන්තර ප්‍රබන්ධ කරලා තියෙන්නේ ඉටු-අනිටු ගණ, අක්ෂර තෝරලා අරගෙන.......
“මහත්තයලා ඕනිම කෙනෙකුට කියන්න අහවල් දවසේ අහවල් වෙලාවට මං එනවය කියලා. වෙන කට්ටඩි වගේ මං ඔය හිර කරන වැඩවලට බය නෑ. මගේ වැඩ බ්ලොක් කරන්න ජගතෙක් තාම ඉපදිලා නැහැ.... එහෙනං....”

මගේ සාවධානය එයාව තවත් දොඩමලු කරවයි.

“මහත්තයෝ, මන්තර ප්‍රබන්ධ කරලා තියෙන්නේ මේ අපි වගේ පුරුතඥ අය නෙවෙයි. ඉරිසින්නාන්සේලා... ගණ පිහිටුවලා. ඉෂ්ට-අනිෂ්ට ගණ අක්ෂර තෝරලා- බේරලා අරන්... ඒකෙනුයි බලය ලැබෙන්නේ. සාස්තරේ නොදැන නිකම්ම මන්තරයක් කියෙව්වට ගුණයක් හම්බ වෙන්නේ නැහැ මහත්තයෝ. නියමාකාරයෙන් අක්ෂර හඬ නංවන විදිහට කියන්න ඕනේ!”

දැන් මට ඒ ගුරුන්නාන්සේව හොයාගෙන යන්නට හිතෙයි. 

එදා ඔහුගෙන් කියවුණු දේවල අරුත හරියටම වැටහෙන්නේ මෙහෙම උන්නැහේගේ කීම මතක් කරමින් කොටද්දීය.

ඔබේ ගායනයේදී කිහිප තැනකදීම ශ්රුතියෙන් බැහැර වුණත්.............
එදා උන්දෑ කියා තියෙන්නේ, අද රියැලිටි තරග විනිසුරුවන් කියනා දේවල්මය.

“දරුවා. ගීතයක නිසි රසය උපදින්නේ ඒ වචනවලට නිසි භාවය ඔබේ හඬින් ලබාදෙන විටෙක පමණයි. අරුත ගැන හැඟීමක් නැතිව ගයද්දී ශ්‍රාවක අපට ලැබෙන වින්දනය අඩුයි.... 
ඒ වගේමයි සංගීතය එක්ක හඬ ගලප්පාගැනීම. 
Pitch එක. ශ්රුතිය... ඔබේ ගායනයේදී දෙතුන් පොළකම ශ්රුතියෙන් බැහැර වුණා. ඒ වැරැද්ද නැති කරගත හැක්කේ නිසි පරිදි ස්වර අභ්‍යාස කිරීමෙන්. 
නිරන්තර; අඛණ්ඩ සතතාභ්‍යාසයෙන්...”

ගුරුන්නාසේ ඒ තියරිය කිව්වේ මෙහෙමය. 

“නිකම්ම ඕම් කිව්වට වැඩක් නැහැ මහත්තයෝ. හරි තාලෙට, හරි ස්වරේට ඒක කියවුණොත් විතරයි මන්තර යාදෙන්නේ! සෙත් කවියක් වුණත්...”

අපේ වැඩේට දිනයකුත්, වෙලාවකුත් යොදාගන්නට ගියාමය ගුරුන්නාන්සේට දත් 32ම පෙන්වන අයව මතක් වුණේ.

ගුරුන්නාන්සේට දත් 32ම පෙන්වන්නට මතක් වුණේ......
“අමනාපයක් හිතන්න එපා මහත්තයෝ. 

-අපි ඉතින් දෙවියන්ගෙන් යකුන්ගෙන් වැඩ ගන්න උදවිය වුණාට බත්-මාළුපිණි කාලා ජීවත් වෙන උදවියනේ. 
ඒවාට කාසි එපැයි... මගේ වැඩ මසුරන්. 
ඒ හින්දා වැඩ ඕනේ තරං.... 
-මහත්තයලට මාව ගෙන්නාගෙන වැඩේ කරවාගන්න ඕනෙනං ගාස්තුවෙන් බාගයක් අද ඇඩ්වාන්ස් දීල යන්න වෙනවා......”
ඉතින්.......

22 comments:

  1. මන්තර ගුරුකම් වල සත්‍ය/අසත්‍ය භාවය හොයා බලන්න මේ වගේ පරීක්ෂණයක් කරපු කතාවක් ඇහුවේ අදමයි. බොහෝ විට යන්ත්‍ර මන්ත්‍ර වල ප්‍රතිඵල අහඹු සිදුවීම් ලෙස සලකනවා මිසක් එය මන්ත්‍ර බලයෙන් සිදු උනා කියා තර්ක කරන්න/ඔප්පු කරන්න බැහැනේ.
    කතරගම දේවාලේ ප්‍රතිමාවක් නැති බව දැන ගත්තේත් අදයි. කතරගම ගිහින් තියන වාර ගණන 10කට වඩා වැඩි විය යුතු නමුත් කවදාවත් දේවාලය ඇතුලට ගිහිල්ලා නැහැ.
    සල්ලි දෙවියන්ගේ මල්ලි නිසා දෙවියන්ගේ ලෝකල් ඒජන්ට් වන ගුරුන්නාන්සේට 50% ඇඩ්වාන්ස් එකක් ඉල්ලීමේ හෝ දීමේ වරදක් මම නම් දකින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සෑම්, ඔයාගේ කමෙන්ටුව දක්කාම මට පුදුමයකුත් ආඩම්බරයකුත් හිතුණා. පුදුමේ 'සත්ත බලන්න මේ වගේ දේවල් කරන අය' ගැන ඔයා අහලා නැති බව කිව්වාම. වෙච්චි දේට 100%ක් සම්බන්ධ වෙච්චි නිසා මට නම් මේක අහඹු දෙයක් විදිහට හිතෙන්නේ නැහැ.

      හැබැයි ආඩම්බරයි, එහෙව් පෙරළිකාර වැඩ කළ ඩී.එච්. ගුණපාලගේ ලොකු පුතා වීම ගැන. පම්පොරියකට කියනවා නෙවෙයි. තවත් පාර්ශ්වයකට මදිකමක් වෙන නිසා අපේ තාත්තගේ හොඳම හපන්කමක් කියන්න විදිහක් නැහැ. මටත් ටිකක් ඒ නුහුගුණේ ඇවිත් වගෙයි.

      කතරගම දේවාලයේ තිරවලිනුත් ඇතුලට කපු මහත්වරුන්ගෙන් ගොඩකටවත් යන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද ඒ වරම ලබාගන්නේ.

      කට්ටඩි මහත්තයා ඔයාව දන්නවා නම් සෙත් කවියක් කියයි! එයාගේ පැත්තට මනාපය දුන් නිසා.

      Delete
  2. //දිගටම වාද කරමින් ඉන්නටය
    එහෙම වෙන එකක් නැහැ නිදි, ආච්චි ජාලයේ කරක් ගහලා කියල දෙයි සතර වරම් දෙවිවරු
    අනුරාධපුර යුගයේ එක සෙට් එකක්,ගම්පොල යුගයේ තවත් සෙට් එකක්,කෝට්ටේ යුගයේ වෙනස්ම සෙට් එකක් කියලා
    //එහි පිටපතක් අන්තර්ජාලයට මුදාහැර නැත
    අර සීවලී හාමුදුරුවන්ගේ කන් දෙකම පේන්න තියන එකද

    ReplyDelete
    Replies
    1. වැඩේ මං හිතුවටත් වැඩියෙන් සීරියස් වගේනෙ සිරිබිරිස් උන්නැහේ.

      පින්තූරය හිතේ තියෙනවා. මෙතෙක් නං නැවත දකින්න ලැබිලා නැහැ. පෝස්ටුවට දාලා තියෙන එකට ගොඩාක් කිට්ටුයි. ඔයා කියන විදිහේ එක කනක් විතරක් නෙවෙයිද පෙනෙන්න තිබ්බේ කියලා නිච්චි නැහැ.

      Delete
  3. සීය නිකං වික්ටර් අයිවන් වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වේ සීයා හීන් නූල්කාරයෙක් හින්දද?

      Delete
    2. නෑ නෑ පෙනුම විතරයි

      Delete
  4. ඔරිජිනල් හතරවරම් දෙවියො කියන්නෙ "ඉන්ද්‍ර, අග්නි, වරුණ, යම". මිනිසාට බලපාන ප්‍රධාන ස්වාභාවිත බලවේග හතර.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී. සිරිබිරිස් උන්නැහේගේ කමෙන්ට් එකත් කියවන්න ඇතිනේ.
      කාලයෙන් කාලයට අපට අලුත් නායකයන් ඕනේ වෙනවා වගේ වන්දනයටත් අලුත් අයව- අලුත් තැන් ඕනිවෙනවාවත්ද?
      ඉස්සර ලක්ෂ්මි වන්දනාවක් තිබුනේ නැහැ.
      දොළුකන්ද, මීවැල්ලාව දැන් තියෙනවදවත් දන්නේ නැහැ. එකයි එහෙම හිතුනේ.

      Delete
    2. මට පේන විදිහට වෙලා තියෙන්නෙ, පරණ දේව ඇදහිලි අලුත් දේව ඇදහිලිවලින් ප්‍රතිස්ථාපනය වෙනකොට පරණ දෙවිවරුන්ට අලුත් නම් සහ චරිත ආරූඪ වෙන එක. උදාහරණයක්...

      ඉස්සර මව් දෙවඟන හෙවත් ජගන්මාතාව ඇදහීම... පස්සෙ කාලෙක ලංකාවට පත්තිනි ඇදහීම ආවම, ඒ දේවාල සහ චාරිත්‍ර පත්තිනි මෑණියන්ට ආදේශ වෙනව. ඒ විදිහට කිරිඅම්මවරුන්ගෙ දානය පත්තිනි ඇදහීමට බද්ධ වෙනව.

      තව එකක්... ඉස්සර කඳුවලට වැඳීම තිබුණා. පස්සෙ කාලෙක බෙෘද්ධයන්ට ඒක ශ්‍රීපාද කන්දෙ තියෙන බුදුන්ගෙ පා සටහනක් වැඳීමටත්, හින්දුන්ට වැඩිහිටි කන්දෙ කතරගම දේවාලෙ වැඳීමටත් ආදේශ වෙනව...

      තව ලස්සන උදාහරණයක් තමයි, උපුල්වන් දෙවියො... පස්සෙ කාලෙක දෙවිනුවර දේවාලෙ පෘතුගීසීන් කැඩුවට පස්සෙ, පිළිමතලාව පැත්තෙදි දැඩිමුණ්ඩ දෙවියො වෙලා, බෝධිසත්ත්ව සංකල්පය ථෙරවාදය ඇතුළට ආවට පස්සෙ අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ත්වයන් හෙවත් නාථ දෙවියො ‍වෙලා, නුවරදි ඒක විෂ්ණු ඇදහීමට පරිවර්තනය වෙච්ච එක...

      Delete
    3. ගොඩාරියක් ස්තුතියි ඩ්රැකී. තවත් සාරගර්භ කරුණු එකතු කළාට.

      Delete
  5. ඔය වගේ යන්ත්‍ර ගැන මගෙත් ලිපියක් තිබුණා මේකට කතු කරන්න පුළුවන් වගේ කියල හිතුණා.

    https://drackey.blogspot.com/2013/04/blog-post_11.html

    පොඩ්ඩක් බලල මොනවහරි කියන්න

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳ ලිපියක් ඩ්රැකි.
      වැඩියත්ම රන්මසු උයනේ ව්ශ්ව දොරටුවේ ශෛලමය සටහන මගේ හිත තදින්ම ඇදගත් එකක්. හුඟ දෙනෙක් එක තියෙනවද කියලවත් බලන්නේ නැහැ ඉස්සර නම්.
      එතනම තියෙන කළුගල් බාල්ක පලන්නට ගත්තු උත්සාහයන් ගැනත් යන්තමට මතකයි.
      ස්තුතියි, අනිවා මේ ගැන කියනවා. කියන්න වටිනවා.

      Delete
  6. “.... ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ දෙවිවරු හතර දිහාවට බැල්ම ලාගෙන බලා ඉන්නවා. පොළෝ මහී කාන්තාව මත්තේ ඉඳගෙන අපි කරන සේරම දේවල් උන්නාන්සේලාට පෙනෙනවා පුතේ. උඹ චූටිම හොඳක් කළත් ඒක උන්නාන්සේලා දකිනවා. උන්නාන්සේලාගෙන් හොඳක් කියවෙන්නේ අහම්බෙන්...
    හැබැයි රංජි පුතේ, හතර දෙනෙක් උඹට හොඳ කිව්වොත් හතරවරම් දෙයියොත් හොඳය කියනවලු!”

    Critical ය පිංවත 🤔🤔🥶😱 හොඳක් අහන්න හතර ‌ෙදෙනකේ හොයා ගන්නව කියන්නෙම ගේමක්! :(

    ReplyDelete
    Replies
    1. සත්තක ඇත්ත තනි අලියෝ.
      තවම අපේ රටේ ගොඩාරියක් උදවිය යන්තමටවත් නොදන්නා කියමනක් තියෙනවා.

      'විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් අගී."

      Delete
  7. මම නම් යන්ත්‍ර මන්ත්‍ර වල යම් හෝ සත්‍යතාවයක් පිළිගන්න කෙනෙක්. මොකද මන්තරයක් කියන්නේ ශබ්ද තරංග යම් රටාවකට හැසිරවීමක්. ඉතිං එතන අනිවාර්යයෙන් යම් බලපෑමක් තියෙන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමම තමයි මහත්තයෝ.
      හැබැයි එව්වා කරන්න; හරියට කරන්න දන්නා අය නැති එකයි ප්‍රශ්නය.
      මිනිහාට ගුරුත්වාකර්ෂණ බලය ඉක්මවා අභ්‍යවකාශය කරා යන්නට යන්ත්‍ර තැනිය හැකි නම්, සයුරු ගැඹරේ යටට යන්නට පීඩනය ඉසිලිය හැකි සබ්මැරීන් යානා තැනිය හැකි නම්.... ධ්වනි තරංග- ආලෝක තරංග හීලෑ කරගෙන තියෙනවා නම්...
      ඉස්සර සිත දියුණු කරගත් කෙනෙකුට මන්තරයක් රචනා කිරීම ලේසියෙන්ම කළ හැකි වෙන්න ඇති.

      Delete
  8. මාත් නිරීක්ෂණය කරලා තියෙන දෙයක්. හැබැයි හැම දේටම නෙමේ. විශ්වයහැදුන හැටි ඉගෙන ගන්නකොට මේ රටාවන් පේනවා. මගේ බ්ලොගයේ කාලෙකට ලිපි පෙළක් ලිව්වා. පැරනොමල් දේවල් ගැන. ආපහු උඩට ගන්න හිතුන මේක කියවල.

    ReplyDelete
    Replies
    1. ඉතා අගෙයි අජිත්. ඔයාට පුළුවන් නේද එකට අලුත්ම කාරණාත් එකතු කරන්න.

      Delete
  9. වැඩේ පටන් අරන් ඉන්නෙ.පණ දෙන්න පුලුවන් වෙයි මන්ත්‍ර විද්‍යාවට.

    ReplyDelete
  10. වශී ගුරුකම් දැනගත්තම කියන්න, හොඳේ!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්