li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, March 13, 2020

දොළහ වෙද්දී - සිව්වෙනි කොටස

‘ඕනන්’ ගැනවත්, ‘ඕනෑනිසම්’ ගැනවත් නොදැන හිටි මට ඕනෑවී තිබුණේ, පියසිරි කියූ හරුපයේ අරුත දැන ගන්නටය. එහෙම ජාගර චිත්තයක් පහළවී තිබුණේ පියසිරි පිළිබඳව මොකක්දෝ සුවිශේෂයක් හැඟී තිබුණු බැවින්ය කියන කාරණයත් නොකියා හිටින්නට බැරිය.

කුතුහලයෙන් දැවෙමින් උන් මම ඒ හරුපයේ තේරුම............
ඒ නිසාම, කුතුහලයෙන් දැවි-දැවී හුන් මම ඒ ‘හරුපය’ කිමැයි සමරසිරිගෙන් විමසුවෙමි. මට වැඩ වසර කිහිපයකින් වැඩිමහලු සමරේ, ඒ වෙද්දී ඉඳලා තිබුණේ ‘සිර කරගත්- උතුරා යන තාරුණ්‍යයේ’ය!

ඉතින්, මං ඒ ප්‍රශ්නය ඇහුවාම සුදු මල්ලී ඉතාමත් දක්ෂ ලෙස; රුචිකර ලෙස ඒ පාඩම සවිස්තරව; සනිදර්ශනවම කියා දුන්නේය; 
කාටත් රහසේ, ප්‍රායෝගිකවම! 
එක දවසක් විතරකුත් නොවේ.... 
එකම අයුරකින් විතරත් නොවේ. 
ගංගානන්ද අහිංසකයා හා ඈඳමින් පියසිරිලා කියූ ‘ගල්’ කතාවේ තේරුමත් මට වැටහුණේ එයින් පසුවය!

එලෙස ගෙවුණු දින කිහිපයකට පසුව සමරේ මට කිව්වේ ඇඟ කිළිපොළා යන තරමේ කතාවකි!

“රංජි මල්ලී, දැන් ඉතින් නිකම්ම පපුව එළියේ දමාගෙන ඉන්න එපා. ඔයාලගෙ තාත්තට පෙනෙයි!” සමරසිරි කිව්වේය.

මෙහෙම ධාතු පිට කරන්න පටන් ගත්තාම පපුවේ පොඩි වළක්.......
“මොනා පෙනෙන්නද?”

“දන්නවද? අපි මෙහෙම ධාතු පිට කරන්න ගත්තම පපුවේ පොඩි වළක්  හැදෙන්න පටන් ගන්නවලු. ඉතින් ගුණපාල අයියට ඒක නෝට් වුණෝතින් මළකෙළියක් වෙයි.... ඔයා කෝකටත් බැනියමක් අඳින්න පටන් ගන්න.... එතකොට ඉවරයිනෙ.”
සමරසිරි එහෙම කිව්වත් ඒක නං කරන්නට විදියක් නැත. හිටි ගමන් එහෙම කරන්නට ගියොත් තාත්තා දාහක් ප්‍රශ්න අසනු නියතය.

ඒත් සමරසිරිගේ මාහැඟි උපදේශ එකක්වත් අහක දමන්නටත් මට හිතුණේ නැතිය. මනුස්සයා ඒ තරම්ම expert කෙනෙකි කියලාය මං පිළිගෙන තිබුණේ.

‘ශුක්‍ර ධාතුව කුමකින් හට ගන්නේ ද? ඉන් ශරීරයට ඇත්තා වූ ඵලය කවරේ ද? එය ක්ෂය වීමෙන් ශරීරයට වන හානිය කිමෙක් ද? යනාදිය දැන ගැනීම සියල්ලන්ටම අතිශය ප්‍රයෝජන වන්නේය. මේ සඳහා සුශ්‍රැතයේ මෙසේ ප්‍රකාශ වේ, එනම්-

       “රසාද්‍රක්තං තතො මාංසං - මාංසාන්මෙදඃ ප්‍රජායතෙ,
        මෙදසො’ස්ථි තතො මජ්ජා - මඥඃ ශුක්‍රරස්‍ය සම්භවඃ”

එවක් පටන් මාසයක් ගත වෙන තුරු එය ශුක්‍රගත නොවන්නේය.........
‘රස ධාතුවෙන් ලේ ධාතුව ද, ලේ ධාතුවෙන් මාංස ධාතුව ද, මාංස ධාතුවෙන් මේදො ධාතුව ද, මේදො ධාතුවෙන් ඇට ධාතුව ද, ඇට ධාතුවෙන් ඇට මිදුලු ධාතුව ද, ඇට මිදුලෙන් ශුක්‍ර ධාතුව ද හට ගන්නේය’ යනු මෙහි අභිප්‍රායයි.

-මේ ක්‍රමයෙන් යමෙක් යම් දිනෙක මනා ආහාරයක් අනුභව කළේ ද, එවක් පටන් මාසයක් ගතවන තුරු එය ශුක්‍රගත නොවන්නේය යනු සුශ්‍රැතාචාර්යයන්ගේ මතය වේ. 
මෙසේ ක්‍රමයෙන් එක එක ධාතුගත වූවායින් පසු අන්තිමයේදී මාසයක් පමණ ගත වූ කල ශුක්‍ර ධාතු ස්වල්පයක් හට ගනියි.

-මේ පරිද්දෙන් දුකසේ ලැබිය හැකි වූ එම ධාතුව යමෙක් පළමු කී ප්‍රකාර ක්ෂය කෙරේ නම් ප්‍රථම කොට ඔහුගේ ශුක්‍ර ධාතුව අඩු වීමෙන් එය සෑදෙන්නා වූ ඇට කුහර තුළ පිහිටි මිදුලු ධාතුව හීන කරයි. 
මෙසේ මිදුලු ධාතුව අඩු වීමෙන් එය සෑදෙන්නට හේතු වූ ඇට ධාතුව අඩු කරයි. ඇට ධාතුව හීන වීමෙන් එය සෑදීමට හේතු වූ මේදො ධාතුව ක්ෂය වෙයි. මේදො ධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතු වූ මාංස ධාතුව ඌන කරයි. 

-මාංස ධාතුව ඌන වීමෙන් එය සෑදීමට හේතු වූ ලේ ධාතුව පිරිහෙයි. ලේ ධාතුව පිරිහීමෙන් එය සෑදීමට හේතු වූ රස ධාතුව ක්ෂය වෙයි. 

-මෙසේ ශුක්‍ර, ඇට, ඇට මිදුලු, මේදස්, මාංස, ලේ, රස යන සප්ත ධාතුන්ගේ අභාවය හේතු කොට ගෙන මනුෂ්‍යයා ජීර්ණව පතිත වූ වෘක්ෂයක් මෙන් විශේෂ වශයෙන් කාස, ක්ෂයාදී අනෙක රෝගයන්ට භාජන වීමෙන් අකාල මරණයට ද පැමිණෙන්නේය.’

සප්ත ධාතුන්ගේ අභාවය හේතු කොටගෙන මනුෂ්‍යයා ජීර්ණව පතිත වූ.........
එහෙම තිබෙන්නේ ‘සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලියපොතේ 196- 197 පිටුවලය. ඒ කෘතිය ලියා තිබෙන්නේ 1935 දීය. 1973 වනවිට 14 වතාවක් අච්චු ගස්වා තිබෙයි. පොතට හොඳ ඉල්ලුමක් තිබුණු බවත්, පිළිගැනීමක් තිබුණු බවත් එයින් විශද වෙයි. 

ඒ පොතේ තිබුණු දේශීය (ආයුර්වේද) දැනීම කොතරම් විදුහුරුද යන්න වෙනම ප්‍රශ්නයකි. ශුක්‍ර ධාතු වර්ධනයේදී ‘එක කිරි තේ කෝප්පයක’ බලය; ජවය; ශක්තිය ගැන මා ලියුවේ නොබෝ දිනෙකය. 

කොයි තරම් expert කෙනෙකු වුණත් දැනුම ලබාගත යුතු වන්නේ තිබෙන තැනකින්ය. සමරසිරිට වෙන්නට ඇත්තෙත් ඒ ටිකය. ඔහු ලිංගික අධ්‍යාපනය ලබාගන්නට ඇත්තෙත් තමා වැනිම කෙනෙකුගෙන් වෙන්නැතිය. 

ඒ හැම දෙනාම දැනගෙන ඉන්නට ඇත්තේ ‘ස්ත්‍රී චිකිත්සාවලිය’ වැනි පොත්වලින් කියවුණු දේවල්ය! 
එහෙම අඩමානෙට දැනගත් අයගෙන් ‘ලිංගික කරුණු’ අසාගැනීම අන්ධයන්ගෙන් අලියාගේ හැටි කොහොමදැයි විමසනවා වගේ වැඩකි.

ඒක අලියාගේ හැටි කොහොමදැයි අන්ධයන් රැලකගෙන් විමසනවා වගේ වැඩකි!
“රංජි මල්ලී ඇයි තවම ලන්කට් එකක් අඳින්නේ නැත්තේ?” ඒ අතරේ දවසක සමරසිරි ඇහුවේය. “අම්මට කියලා එකක් මස්සවාගන්න වෙයි. හිටි ගමන් fire වුණෝතින්.....! උදේටත් කල්පනාවෙන්..... නැඟිටිනකොට සරමෙන් tent ගහගෙනද ඉන්නේ?”

සමරේට දිවැස් තියෙනවාවත්ද?

මා සමඟින් එවැනි කතාබහක් කරන්නට හිටියේ සමරේ විතරය. එවැනි සංවාද නිසා සිදුවුණේ අප වඩාත් සමීප වීමකි. 
ඒ කාලයේ ගැටවරයන්ට ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වෙනකොටම ‘ජොක්කු’ මසා දෙන සිරිතක් තිබුණේ නැතිවා වගෙය. දැන් වාගේ ready made ජොකාලා ඕසේට තිබුණේත් නැතිය.

“අම්මේ, මටත් සස්පෙන්ඩර් එකක් මහලා දෙන්නකෝ.....” කියන වචන තුන-හතර කටපාඩම් කරගෙන, බොහොම අසීරුවෙන් අපේ අම්මා ඉදිරිපිටදී ජප කර ගත්තේ සිය-දහස් වතාවක් විතර කොඳුරමින් පුරුදු වෙලාය.

අපරාදේ කියන්නට බැරිය. 
අපේ අම්මා ඔහොම දේවල්වලට දේවතාවියකි. 

එහෙම කියන්නේ අම්මාගේ පාමුල් පෙට්ටියේ තියෙන ඉතුරු-බිතුරු රෙදි කෑලි මූට්ටු කරලා, වැඩ පෙන්වන්නට කැමති නිසාය. “මේ මොකක්ද අම්මෙ මේ? මල් වට්ටියක් වගේ...... මේකෙ නැති මෝස්තරයක් නැහැනේ. රෙදි ජාති කීයක්ද? කවුරුවත් දැක්කොත්....”

උඹ ඕක ඇඳගෙන ස්ටේජ් නඟින්න යනවය බොඩි බිල්ඩර්ස්ලා වගේ?
අම්මා මසා දුන් යට ඇඳුම දුටු මනතින්ම මට කියැවිණි. 
“එහෙනං ඉතින් රෙදි යාරයක් විතර ගෙනත් දීහන්, තාත්තගේ රෙදි සාප්පුවෙන්. උඹලගේ තාත්තට තියෙනවනෙ සාගරේ වගේ. මම ඕක මැහුවේ සැරෙන්-සැරේ කැපිලා ඉතිරි වෙච්චි රෙදි කෑලි පුරුද්දලා අරං, පිරිමහලා. ඒකටත් කෙළහනවා......” 

නරක mood එකක හිටි අම්මා තාත්තාවත් කතාවට ඇදගත්තාය.

“මාත් මේ සද්ද නැතිව අහගෙනයි හිටියේ. දැන්මම ඉලන්දාරිකම් ඔළුවට ගැහුවොත් නං පුතෝ.......” තාත්තාත් හොට දැම්මේ මාව නිරුත්තර කරවමිනි. “උඹ ඕක ඇඳගෙන stage එකකට නඟින්න යංනෑනෙ. බොඩි බිල්ඩර්ස්ලා වගේ!”

‘තාත්තටත් ඕනෑ නැති රෙද්දක් නැති හැටි!’ මට සිතිණි. එහෙම දේවලින් වුණේ තාත්තාත් මාත් අතර ‘රහස් පවුරක්’ ඉදි වුණු එක විතරය; පරතරයක් ඇති වුණු එක විතරය. 
එයින් මා තල්ලු වුණේ සමරසිරි වැනි පිටස්තරයන් කෙරෙහි වැඩි විශ්වාසයක් රැඳවීමේ ස්ථාවරයකටය.

බොහොමයක් වැඩිහිටියන්, කිසිම අවබෝධයක් නැතිව කරන්නේ තම දූ-දරුවන් පිටස්තරයන්ට සමීප කරවීමය. දරුවන්ට සමීපවී සිටිය යුතුම අවදියේ දුරස් වෙන්නට පටන් ගැනීමය! එහෙම වුණාම..........

ඉතින් මමත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නොට්ටිගේ පුතෙක් වීමි!
කොහොම දුරස් වුණත් තාත්තාට බොරු කිරීම නම් අපට ලෙහෙසි වුණේ නැත. අභියෝග මතුවෙන තරමටය, ඒවා ජයගන්නට උපා යෙදෙන්නේ.
ඉතින් මමත් නොට්ටිගේ පුතෙක් වීමි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම! 
දිසානායක හේවගේ පරම්පරාවේ ‘උපායශීලී ජාන’ වැඩිම තරමක් මට දායාදවී තිබීම නිසා එලෙස ‘තාත්තාගේ කණෙන් රිංගීම’ ඒ තරම් අසීරුත් නොවිණි.

ඉස්කෝලේදී සති කිහිපයක් තිස්සේ ඇනුම්-කෙටුම් කියමින් මට රිදවන්නට වෙහෙසුණු පියසිරිටම එය එපා වුණා විය යුතුය. කොල්ලා හැසිරුණේ ‘නිමලෙක්’ ඉස්කෝලේ නොහිටි ගානටය.

සත්‍යයම කිව යුතුය. ඒ ගැන නම් මා සතුටු වුණේ නැත.

තරහකාරයෙකු වුණත් ඒ සන්දියේදී මා ගැන සැලකිලිමත් වෙනවාට මම කැමැත්තෙන් සිටියෙමි. 
ඒ මමංකාරය හින්දාද? එහෙමත් නැති නම් උච්ඡමානය හින්දාද? 
මටම පොදුවූ නුහුගුණයක් හින්දාවත්ද? නැතිනම් සංසාර පුරුද්දක් හින්දාද? 

හේතුව නොවැටහෙන නමුත්, මම නම් සමහර දෙනා හා දුටු මනතින්ම බැඳෙන්නෙමි. එයට ස්ත්‍රී-පුරුෂ භේදයක් හෝ වයස-තරාතිරම හෝ බලපාන්නේ නැත. එලෙස බලද්දී මම එකල පියසිරි කෙරේ ආසක්තව සිටියෙම්ද?

ඒ හද බැඳී සියලු දේ එසේම තිබියදීත්........
අදටත් එහෙම හිතෙන්නේ ඒ දිනවල සිහිනයෙන් පවා පියසිරිගේ බෙදුණු නිකට දකින්නට මා කැමැත්තෙන් හිටි නිසාය. 
ෂර්ලි නිසා මගේ හිතේ නිදන්වී තිබුණු ‘කාකි’ පාටත් ඊට අනුබල සැපයුවා වෙන්නැතිය. ශිෂ්‍ය භට කණ්ඩායමේ පුහුණුවීම්වලදී පියසිරි ඇන්දේත් කාකි කොට කලිසමක් හා සුදු මේස් බැනියමකි. 

ඒ හද බැඳි සියල්ල එසේම තිබියදීත්, මම අපේ තාත්තාට දුන් පොරොන්දුව කඩ නොකළෙමි. පියසිරි හා වචනයක්වත් කතා කළේ, මේ පුතයා නොවේ! 

අම්මව දෙනවයි කිව්වා නං තාත්තව ගස් බැඳලා හරි දීපං පුතේ’ අපේ තාත්තා මට කියාදී තිබ්බේ එහෙමය!
මේ තරමටම මට මේවා වැදගත් වන්නේ ඇයි?

මා මානසිකව ශක්තිමත් වුණේ මෙවැනි සුළු අභියෝගවලට මුහුණ පෑමට පුරුදු වීමෙනි; මගේ දරාගැනීමේ හැකියාව උපරිමයට වැඩුණේ මෙවැනි දේට මුහුණ පෑමෙනි. සමහර සිදුවීම් ප්‍රසන්න නැති බව හැබෑය. 
ඒත් ඒවායිනුත් සාධනීය ප්‍රතිඵල නෙළාගත හැකිය. 
එහෙම කරගන්නට හැකි වෙන්නේ ඌරු කටක්- කබර පිටක් හා ගල් කාෂ්ඨක හිතක් තියෙනවා නම්ය.

නරකම දෙයකින් වුණත් හොඳක් මතු කරගන්නටත් ඉඩක් ඇත!
නිමල් දිසානායක ඉපදෙන්න හිතලාවත් නැති කාලේ; දිසානායක හේවගේ ගුණපාල රහුබැද්දේ විදානෙලාගේ ලීලාවතීට දැපනේ වැටිලා ඉන්න කාලේ ඇල්ෆ්‍රඩ් කිංසි නමැති මහත්මයෙක් පොත් දෙකක් ලිව්වේය. 
ඒවා ලංකාවේදී ලිව්වා නම් උන්නැහෙට වහ කන්නයි වෙන්නේ. 

ඒ දවස්වල ඉඳලාම අපේ ඇත්තන් සංස්කෘතිය; සභ්‍යත්වය; සුචරිතය ‘සිරස දරාගෙන’, ආඳා මාළු අතින් නොකා ඉරටෙන් කන්න පුරුදුවෙලානෙ හිටියේ.

එහෙව් කාලෙක කිංසි උන්නැහේ ලියපු පොත් දෙක තමයි ඇමෙරිකාවෙත් ලොකු ආන්දෝලනයක් ඇති කළේ. 
Sexual Behavior in the Human Male (1948) පළමුවෙනි පොත. 
දෙවෙනි එක Sexual Behavior in the Human Female (1953)
මානවයන්ගේ ලිංගික චර්යාවන්; ඒ පිළිබඳ ආකල්ප හා නැමියාවන් ගැන ගොඩක් විස්තර ඒ කෘතිවල කියවුණා.

වැඩි දෙනෙකු හිතන තරමටත් වඩා මානවයා ‘කාමුක සතෙක්’ කියන පණිවිඩය ඒ කෘතිවලින් සමාජගත වුණා. 
පිරිමින්ගෙන් 46%ක් තම වැඩිහිටි ලිංගික දිවියේදී ස්ත්‍රී-පුරුෂ දෙපිරිසත් එක්කම කාම සම්භෝගයේ යෙදී තිබුණු බව..... 37%ක් එකම වතාවක් හෝ සමරිසි සබඳතාවක පැටලී තිබුණු බව..... වගේ තැති ගැන්වෙන තොරතුරු ඒ පොත්වලින් හෙළිදරව් වුණා.

මානව ලිංගික චර්යාවන් ගැන ලියැවුණු ඇල්ෆ්‍රඩ් කිංසි මහත්තයාගේ පොත් දෙක......
කින්සි වාර්තාව ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැතත්, ටෙස්ටස්ටරෝන් හෝමෝනය ගැන වගේ-වගක් දැනගෙන හිටියේ නැතත්, ඒ වෙද්දී එක කාරණයක් නම් මට නිසැකවම පැහැදිලි වෙමින් තිබිණි.

මාත් අපේ තාත්තාගේ ආරෙට ගිහින්ය. මදිය නොකියන්නට මගේ ලිංගික හෝමෝන ශ්‍රාවය වෙයි.

‘මේ පපුවේ අමාරුවට දිව යට තියාගන්නයි කියන පෙත්ත තියෙනවා නේද? ඒකට පුරුදු වුණාට පස්සේ ‘වීතරාගී’ තමයි....’ 
වැඩිහිටි හෘදය රෝගියෙක් කරුණු නොසඟවා මා සමඟ කිව්වේය. 
සමහර ඖෂධ මඟින් ලිංගික හෝමෝන ශ්‍රාවය වීම අඩපණ කරත්දී ‘ලෛංගික ශක්තිය’ අඩු වෙතියි මා දැනගත්තේ එදිනය.

මේ ලිංගික හෝමෝන වහනය වෙන්නේ කාටවත් ඕනෑ තාලෙට නොවේ; 
ඕනෑ වෙලාවට හෝ විදිහටත් නොවේ. එක-එක්කෙනාගේ ශරීර ස්වභාවය අනුවය. 
හෝමෝන වහනය වැඩි නම් ඔහු හෝ ඇය වඩාත් කාමුක වෙයි. 
එය අඩු කෙනෙකු විරාගී කෙනෙකු වන්නටත් ඉඩ තිබෙයි. විමසිලිමත්ව බලාගෙන යද්දී මේ සේරටම වග කිව යුත්තේ අපේ සිරුරේ රසායනික ද්‍රව්‍ය තිබෙන; නිපදවෙන මට්ටමය!

අඩු වයසෙන් ලිංගික හෝමෝන වැඩිපුර නිපදෙද්දී, ඒ බව සඟවාගෙන මනස් සිරගෙයක හිර වෙන්නට ......
ඉතින් අඩු වයසෙන්ම ලිංගික හෝමෝන වැඩියෙන් නිපදවෙද්දී, මට සිදු වුණේ ඒ බව හංගාගෙන ඉන්නටය.

පවුලේ වැඩිමහල් පුතණුවන් විදිහට, 
අවුරුදු දොළහේ සිටම පවුලේ බරට උර දුන් දරුවෙකු විදිහට, 
අපේ ආච්චීගේ-තාත්තාගේ ඉගැන්වීම් හා හික්මීම්වලට කීකරුවූ ළමයෙකු හැටියට මට කරන්නට වුණේ..............

8 comments:


  1. ස්ත්‍රි චිකිස්සාවලිය පොත මට හහමුවුනේ මිලදීගත් පැරණි ගාලු අල්මාරියක ලාච්චුවේ සගවා තිබිලා. හැබැයි එකේ නම තිබුනේ ස්ත්‍රි ච්කිස්සාවලිය හා පාප රෝග නිවාරනය නමින්.

    ReplyDelete
    Replies
    1. පොතේ පිට කවරයේ නෙවෙයි නේද ඔයා කියන විදිහට තියෙන්නේ. අසංග, මගේ ළඟ තියෙන පොතේ ටයිටල් පිටුවේ තියෙන්නේ 'සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය සහ කාමරෝග දර්ශනය (හෙවත්) පාපරෝග නිරාකරණය 'කියලයි.

      Delete
  2. //දරුවන්ට සමීපවී සිටිය යුතුම අවදියේ දුරස් වෙන්නට පටන් ගැනීමය! එහෙම වුණාම..........//‍
    මේක අපේ රටේ අය කරන ලොකුම වරදක්. මේ දේවල් ළමයි එක්ක කතාබහ කරන එක දෙමව්පියන්ගෙ වගකීමක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ප්‍රසන්න, ඒ තත්ත්වය ළමයෙකුට කොච්චර වටිනවාද කියලා හැම දෙමාපියෙකුටම වැටහෙනවා නම්..........

      Delete
    2. අනිවාර්යෙන්... පොඩි කාලෙ ඉදන් ළමයෙක්ට ඕනම දෙයක් තමන්ගෙ දෙමව්පියන් එක්ක කතා කරන්න පුලුවන් වාතාවරණයක් හැදෙන්න ඕන...

      Delete
    3. මිතිල, අද දවල් මම සුන්දර චිත්‍රපටයක් බැලුවා.
      බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් බාගත් කන්නඩ ෆිල්ම් එකක්. Dia. ඒකෙ එක තරුණයෙක් එයාගේ අම්ම එක්ක තියෙන සබඳකම -සමීපකම- වටහාගැනීම ඉරිසියා හිතෙන තරම් සොඳුරු- සුන්දර එකක්. එවේලේත් මගේ පැතුම වුනේ හැම දරුවෙකුටම අතිසමීප දෙමව්පියන් ලැබේවා කියන එකයි.

      Delete
    4. මාත් කියන්න ආවෙ. හැබැයි ඉතින් ඕනිම දෙයක් ගානට වෙන්න ඕනි ඕනිවට වඩා සමීප වෙන්නත් හොඳ නෑ. දුරස් වෙන්නත් හොඳ නෑ.

      නමුත් කවුරුත් සර්ව සම්පූර්ණ නෑ නෙ. ගොඩක් දෙමව්පියො තමන්ගෙ ප්‍රශ්නවලම මිරිකිලා ඉන්නෙ. ළමයි ගැන ඔච්චර දාර්ශනිකව හිතන්න තරම් දැනුමක් නෑ

      Delete
    5. නවීන්, ඒවා එහෙම තමා හැමදාම.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්