li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, April 10, 2020

කොරෝනා කොරපු; කොරන හරිය! -පස්වෙනි කොටස

හරියටම කියනවා නම් අප්‍රේල් නවය වෙනවිට 1,00,085 ක්......

දවස් සීයට 90,000 ක් පැනලා බව එක hit කවුන්ටරයක් කියයි. අනෙක් හිට් කවුන්ටරය කියන්නේ අවුරුදු දෙක පිරෙද්දී 1,00,085 ක් බවය.

කොරෝනා හෙවත් Covid 19 වෛරසය හඳුනාගෙන දවස් 100 ක් සපිරෙද්දී ලෝකයේ කොරෝනා මරණ අනූදාහ පැනලාය. රටවල් 200 කට වැඩි ගණනක රෝගය පැතිරී තිබෙයි. 

පහළොස් ලක්ෂයකට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන්ය.

අනෙක් හිට් කවුන්ටරය ‘නිදිගෙ පංච තන්තරේ’ය. මේ බ්ලොගය ලියන්නට අරන් 2020 අප්‍රේල් 1 වෙනිදාට දෙවසරකි. අවුරුද්දයි දවස් නවයකදී බ්ලොගයට පිවිසුම් වාර ලක්ෂය ඉක්මවන්නට හැකි වෙතියි මම කිසි විටෙකත් නොසිතුවෙමි. එහෙම ඉඳලා වුණත් 1,00,085 දැකලා මට ලොකු සතුටක් දැනුණේ නැත.

අප්‍රේල් 19 වෙනිදාට 'රාජ හෝ මා හෝ ගංගා හෝ' ජාතියේ වැඩක් වෙයි!
බොහොමයක් දෙනා බියෙන්, සැකෙන්, අනිස්ථිර බවෙන් තෝන්තු වෙමින් හිඳිද්දී මට විතරක් සතුටක් කොයින්ද? මමත් පුහුදුන් මිනිසෙක්මි. මගේ mood එක හොඳටම බැහැලාය.

ගොඩ දෙනෙකු වගේම මාත් මේ දවස්වල වින්දනයක් ලබන්නේ, සතුටක් ලබන්නේ ‘පවිත්‍රා’ හින්දාය. 
රටේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හොඳටම පිං අයිති වෙයි. 

ලෝක බලවතාටවත් කරගන්ට බැරිවෙන දෙයක් සිරි ලංකාවේ සිදුවෙන්නට යන බව ඇමතිතුමිය සිරි මුඛයෙන් දෙසා වදාරා තිබේ. 

225න් එක්කෙනෙකු හරි ඕනෑමය කියලා රටුන් කියන්නේ අප්‍රේල් 19 වෙනිදාටය.
අප්‍රේල් 19 වෙනවිට කෝවිඩ් 19 ආසාදිත සියලු රෝගීන් හඳුනා ගන්නට හැකි වෙන බව ඇය කීවේ ‘කොරෝනා පැතිරීම වැළක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ’ මාධ්‍ය සාකච්ඡාවකදීය. ඉතින් සතුටු වෙන්නට බැරි අමු කුහකයන්ට පමණි.

වැරැද්ද කොරෝනා සංඛ්‍යා ලේඛන ගලාගෙන ඒමේය. ඒවා බලමින්- කියවමින් හිඳිද්දී මොන සතුටක්ද? දැනෙන්නේ මහා උදාසීනකමකි. මටත් කොරෝනාවත්ද?

මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ‘කොරෝනා රෝග ලක්ෂණ’ දෙස බලන්නෙමි. නැත... මේ එවැන්නක් නොවේ. දුක්බර ලතැවුලේ ප්‍රතිඵලයයි.

සකුණි අක්කයි රයන් විහඟ මල්ලියි.........
ඇත්තය. අද මා’තින් ලියවෙන්නේ FB එකේ පළවුණු posts ගැන නෙවෙයි වගෙය. ලියාගෙන යද්දී යළිදු ඒ පීල්ලට වැටෙන්නටත් ඉඩ තිබේ. එහෙත්, සමාවෙන්න. මගේ දුකත් ඔබට කිව යුතුය. ලියන්නට නම් හිත නිදහසේ තිබිය යුතුය. මේ කරන්නේ භාව විරේචනයකි. 

අපේ ලොකු මල්ලී සුනිල් බලංගොඩ, රාස්සගල තනියෙන්ය. එයාගේ ලොකු පුතණ්ඩියා එංගලන්තයේ කොටුවෙලාය. දෙවෙනියා ගොඩගම තනියෙන්ය. නංගී මානෙලුත් දූ සිඟිත්තියත් කොට්ටාවේය.  එයාලගේ පුතා බිරියත් දරු පැටවුන් දෙන්නාත් එක්ක මාකුඹුරේ හිරවෙලාය.

තව කීදාහක් මේ වාගේ විසිරිලා ඉන්නවා ඇතිද?

“කොකු සීයේ.... මගේ බර්ත්දේ එක. ඔයා අද හවසට එනවද? මල්ලිත් ඉන්නවා.” සකුණි දුරකතනයෙන් ඇහුවාය. “කඩේ ආච්චිත් ආවෙ නෑ සීයේ. නැන්දිටත් බැහැල්ලු.” 4 වෙනිදා උදෙන්ම කෙල්ල නෝක්කඩුවක් කිව්වාය.

ෆොටෝ එකක රාමුවී කොටු වෙන්නට කැමතියිද?
“ඇඳිරි නීතියනේ පුතේ. අපි ආවොත් පොලීසියේ මාමාලා ලොකු සීයාවයි, නැන්දවයි, කඩේ ආච්චිවයි අල්ලගෙන යයි. නෙවිල් සීයට කාර් එක ගේන්නත් බැහැනෙ සකූ....”

නෙවිලුත් ගෙදරට කොටුවී කන්කෙඳිරි ගායි.

“කොරෝනා හැදුණා නම් හොඳයි හලෝ. අම්මා විනාඩි පහෙන්-පහට අහනවා, මොකද අද වැඩට යන්නේ නැද්ද කියලා. කොරෝනා, කර්ෆිව් කතන්දර කිව්වට එයාට මතක නැහැ.” නෙවිල්ලගේ අම්මාට ඩිමෙන්ශියාවය. මේ කියනදේ මේ මතක නැත වෙයි. පරණ දේවල් නම් අකුරක් නෑර මතකය.


“දැන් කොයි වෙලාවේ හරි මාව පොලිසියට අල්ලාගෙන යනවා curfew අස්සේ අපේ අම්මට නැතිවම බැරි හාල්මැස්සොයි පොල්තෙලුයි හොයන්න ගිහින්. ඒ මනුස්සයා දන්නෙ නැහැනෙ කඩ වහලා බඩු හිඟ කතාවක්... පිරිමහගැනිල්ලකුත් නැහැ. ඊයේ සීනි බෝතලේට වතුර වක්කරලා...” ඒ වගේ දේවල් ඉවසාගත්තත්, නෙවිල්ට තියෙන ලොකුම කරදරය අම්මාත් එක්ක ගෙදරට කොටුවී හිඳීමලු.

මා නම් ඉන්නේ තනිවමය. ඒත් මට තනිකම් දෝෂයක් නම් වෙන්නට විදිහක් නැත. ඒ අපේ lane එකේ අසල්වැසියන් නිසාය. ඒත් උදෙන්ම දොර හරින්නට ඕනෙය. මං තවම පණ පිටින් බව ඔවුනට සන්නිවේදනය කරන්නේ එහෙමය. අනේ සංසාරේ!

හැට පැනපු අය ගැන කිව්වා විතරයි 225 න් 160 ක් විතරම ...
මං වගේම පිළිකාවෙන් පෙලෙන සමන්ති නංගීත් එංගලන්තේ ගෙදරක පුතාලා දෙන්නාත් එක්ක නිවාස අඩස්සියේය. “වැඩට යන්නත් එපා කිව්වා ලොකූ. ඔයාට වගේමයි... ඉමියුන් සිස්ටම් එක වීක්නේ.... අම්මව බලන්න යන්නවත් විදිහක් නැහැ.” සමන්ති කියයි.

බොහොමයක් දවසට අම්මාත් කතා කරයි. එහෙම කරන්නෙත්, දිවැසින් දැකලා වගේ මං nap එකක් දමන වෙලාවටමය. කම්මැළිකමට උත්තර නොදී හිටින්නටත් බැරිය. 

එතකොට අම්මා සුනිල්ට, මානෙල්ට, බඩා මල්ලියා දීපාල්ට කෝල් කරයි. “මොකද දන්නේ නැහැ. ලොකා ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නෙ නැහැනේ.” කියයි. එයාලටත් ඉන්න නැතිය. ඒ හින්දා මං ටෙලිෆෝනයට එනවාමය.

අප දුවමින් හිටි රැට් රේස් එක නවත්තලා ටිකාක් හරි හිතා බලන්නට...............
දැන් ඒ ජංජාලය සිදුවෙනවා සිකුරුය! ඉකුත්දා හවස ඉඳලා මගේ ටෙලිෆෝනය dead ය. Rings යයි. කතා කරන අයටත්, මටත් මොකුත්ම නෑහෙයි. 
ටෙලිකොම් එකට පැමිණිලි කළත් මදි නෙවැ; ඊයෙත්, පෙරේදාත් ඒක සිහිපත් කරන්නට විනාඩි දහයකටත් වඩා දේවිකා නංගිලාගේ ගෙදර තපින්නට විණි. එහෙම යන්නට වුණාම අප දෙගොල්ලටම කොරෝනා සිහිපත් වුණේ නැතිය. 

(මේ පෝස්ටුව පබ්ලිෂ් කරලා අදත් පැමිණිල්ල ගැන ටෙලිකොම් එකට මතක් කළ යුතුය. දවස් තුනක් තිස්සේ එය රූටින් එකක් වෙලාය.)

අපට දැනෙන්නේ මහා කරදරයක් විදිහටය. ඒත් අප දුවමින් හිටි Rat Race එක මොහොතකට නවතා; ඇසිල්ලක් හිතා බලන්නට අවස්ථාවක් කොරෝනා අපට ලබාදී තිබෙනවා නොවේද?

කොරෝනා ගැන මා දුටු සංවේදී දසුන මේ අම්මාය!
‘මිහිපිට සිටින දියුණුම ක්ෂීරපායී සත්ත්වයාගේ කිසිම මැදිහත් වීමක් නොමැතිවත් පෘථිවි තලයට පැවතිය හැකිය! අවශ්‍ය වන්නේ ඒ සඳහා ඉඩක් ලබාදීම පමණකි.’ සති තුනකදී රේල් පාරේ පැලවී, පල දරමින් ඉහතින් ඔබ දුටු පත්තක්කා වැල කියන්නේ ඒකද? අද සොබා දහම අභිමානයෙන් මානවයාට කියාපාන්නේ ඒ ධර්මතාවයි.

කොරෝනා ගැන මා දුටු සංවේදීම දසුන මේ ආච්චි අම්මාය; සාඩම්බර දසුන ඇයය; පරාර්ථකාමීම දසුන ඇයය!

අනුන්ගේ විපත පවා තමන්ගේ සැපතක් කරගන්නා අවස්ථාවාදීන්.......
අම්මේ ඔබට දිගාසිරි වේවා! වස්තුව-වලඳුව නැතත් ඔබ පොහොසත්ය. සුනාමි ආධාර පවා ගසා කෑ බව කියවුණු; කොරෝනා ආධාර පවා  විනිවිද භාවයකින් තොරව වියදම් කරතියි පෙනෙන අපේ සමහර බලධාරීන් පවා ඔබ ඉදිරියේ අන්ත දුගීන්ය.

හිතවත, හිතවතිය. ඒ පුවත කියවා, වීඩියෝව නරඹා ඔබම තීරණය කරන්න, මා කියන්නේ සත්‍යයද කියා. 

ඒ මවගේ අභිමානය; ඍජු බව; දැක්ම සහිත දේශයේ දූ-පුතුන් අපේ රටේ නියමුවන් වෙනවා නම්.....!!!

දෙවියන් වහන්සේ කියන්නෙත්...........
අනුන්ගේ විපත තමන්ගේ සැපතක් කරගන්නා, බෙදාදෙන ආධාරයක් පවා තමන්ගේ ඇත්තන්ටම බෙදන්නට- තමන්ගේ පුරසාරම කියන්නට උපායක් කරගන්නා උදවියයි මේ අසීරු මොහොතේ හැංගී සිටින්නේ. එහෙම කීම අසාධාරණද මංදා. එයාලා 100%ක්ම නිරෝධායනයවී වසංගතය මඩින්නට සහාය දෙනවා වෙන්නැතිය.

‘මේ වෙලාවේ කට වරද්දාගෙන පීචං නොවී ඉඳපල්ලා!’ අත්දැකීම් බහුල වැඩිහිටියන් එයාලාට කියන්නට ඇත.

ඒක ෂුවර්ය. කීකරුවී පුරුදු අයට එය අසීරු නැත. සේරටම වඩා ඉහළින් වැජඹුණු දෙයියනුත් ‘ආදාහනයවී පැමිණෙන්න’ කියලා නරයන්ට පණිවිඩයක් ඒවා ඇත්තේ එහෙයිනි; සූදානම් ශරීරෙ කියාය.

බුද්ධියක් නැති දේශපාලුවන් බොර දියේ මාළු බාන්නට.........

එහෙත් බොර දියේ මාළු බාන නරියන්ට එය නොතේරෙන බව පහුගිය ටිකේ පෙනිණි..

කොහොම වුණත්, ජාතිවාදී ගින්නක් අවුළුවන්නට පෙර ඒ ප්‍රශ්නයට විසඳුම් ලැබීම රටේ වාසනාවකි.
එවන් බොර දියේ මාළු බාන්නන් ඉන්නේ එක ජාතියක විතරක් නොවේ; එක රටක විතරකුත් නොවේ.

මට එහෙම හිතුණේ ‘බටහිර වෛද්‍යවරු මේ තීරණාත්මක අවස්ථාවේ කරති’යි කියවෙන දේවල් ගැන කියවන වේලාවේය. ඒවා කියන්නේ; ඒ චෝදනාව කරන්නේත් වෛද්‍යවරුන් කොටසකි. ඒ ආයුර්වේද වෛද්‍යවරුන්ය.


උපාධිධාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ එකමුතුවය.

දුම් ඇල්ලීම, තේ පානය, උණු වතුර සේවනය ....

ඉස්සර වුණේ කවුරුන්දැයි මා නොදනිතත් ‘හුමාලයෙන් දුම් අල්ලන්න, උණුවතුර බොන්න...’ වගේ උපදෙස් මා නම් පළමුව දුටුවේ FB එකෙන්ය. දොස්තර මහත්වරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඒ උපදෙස් දෙනවා පෙනුණේ ඊට පස්සෙය.

‘පුරුදු විදිහටම හොඳ පැත්ත බලපන් නිමල්!’ යටි හිත මට උපදෙස් දෙයි; මෙහෙයවයි. ඇත්ත නේන්නං. කොරෝනාවට තේ හොඳයි කතාව අල්ලලා ගිහින්ය.

කොච්චර අල්ලලා ගිහින්දැයි කියතොත් අද තේ වෙන්දේසියේදී අපේ තේවලට ඉහළ මිලකුත් හම්බ වෙලාය.

අනේ සාදු!
මහ සඟ රුවනය කියන්නෙත් පොදු ජනතා දුක- ගැටළු වැටහෙන පිරිසකටය.
පන්සල් වත්ත අස්වද්දන්නට; ගොදුරු ගමේ අසරණ දායක දායිකාවන්ට පිහිට වෙන්නට ඉදිරිපත්වී සිටින මේ යතිවරයන් වහන්සේලා දකිද්දී පසඟ පිහිටුවා වැඳ වැටෙන්නට හිතෙයි! මහ හයියෙන් සාදු කියා සාදුකාර දෙන්නට හිතෙයි!!

ඒ එක්කම කියවෙන පුවතකින් අර පොසිටිව් තින්කින් කැලේ යයි.

GMOA එක ජනපතිව රැවැට්ටුවා හොඳින් තෙම්පරාදුවී ඇතැයි කියවෙන ජනපතිතුමාව එහෙම ලේසියෙන් රවටන්නට ඇහැකිද? වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැනි උගතෙකු එහෙම කියන්නේ හේතු රහිතවමද?


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්නේ ‘නිකම්ම වෛද්‍යවරුන්’ කියලාත් කියැවී තිබෙන්නේ ඇයි?

ඒ කතාවල ඇත්ත-නැත්ත තීරණය කරගත හැක්කේත් ජහමනයා වෙන අපට නොවේ. ඒ මහාජනයන්ටම පමණකි.  ඒ සඳහා සමහරවිට පස්සේ කාලෙක කොමිසමක් පත් කෙරේවි!

අද බ්ලොගයේ තියෙන සේරම පින්තූර FB එකේ තිබුණේ. ටිකක් ජාලයෙන්. ඒ නිර්මාණශීලී හපනුන්ට, ඒවා ෂෙයාර් කරගෙන තිබුණු උදවියට වගේම ඒවා මට එවූ හැමදෙනාටම ගොඩාරියක් ස්තුතියි!!!

18 comments:

  1. //ගොඩ දෙනෙකු වගේම මාත් මේ දවස්වල වින්දනයක් ලබන්නේ, සතුටක් ලබන්නේ ‘පවිත්‍රා’ හින්දාය. //

    එයා අර කොරෝනා හැදිච්ච චීන ගෑනු එක්කෙනාව ඉඹපු හැටි දැක්කාම මටත් කොරෝනා හදා ගන්න හිතුනා.

    //කොච්චර අල්ලලා ගිහින්දැයි කියතොත් අද තේ වෙන්දේසියේදී අපේ තේවලට ඉහළ මිලකුත් හම්බ වෙලාය.//

    මමත් මේක දැක්කා. ඉහල මිලක් කිව්වාට ලැබිලා තියෙන්නේ රුපියල් 700 යි නේද ?? ඒ කියන්නේ US $ 3.50 යි නේ??

    ආයුර්වේද වෛද්‍ය වරු මේ ලෙඩේට බෙහෙත් තියනවා කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ ලෙඩේ සිරුරේ තියන ප්‍රතිශක්තියෙන්ම හොඳ වෙන්න ඉතාම ඉහල සමභාවිතාවයක් තියන නිසා, සිංහල බෙහෙත් බීපු රෝගියෙක් සිංහල බෙහෙත් වල බලයෙන් හොඳ උනා කියා තර්ක කරන්න පුළුවන්. එහෙම කිව්වාට මම සිංහල වෙදකමට ගරහන කළු සුද්දෙක් නොවෙයි. එහෙම කලොත් සිංහල වෙදෙක් වෙච්ච මගේ සීයා වලෙන් නැගිටලා එයි. නමුත් මට හිතෙන ඇත්ත ඒකයි

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්. මාත් ඔයා එක්ක එකඟයි. මම දන්නා තරමටත් වෛරස් රෝගවලට බෙහෙත් නැහැ කියන එකයි මගේ අදහස.

      හැබැයි ඒවාට විරුද්ධව සටන් කරන්නට; අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කරගන්න හැකි නම්... ලෙඩේ මර්දනය වෙනවා. වෙනිවැල්ගැට, ඉඟුරු-කොත්තමල්ලි, රතුළූණු වගේ ගොඩක් ජාති කරන්නේ ඒක නේද?

      මාත් දේශීය වෙදකම විශ්වාස කරනවා; හරියට දන්නා කෙනෙකු කරනවා නම්.

      Delete
  2. පරිස්සමින් ඉන්න නිමල්.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නම් පරෙස්සම ඉතාම ඉහළයි කුමාර. ගේ ඇතුලෙමනේ. වහලය තමයි ඉහට කඩා වැටුණොත්... ඒ ගැනත් සැකයක් නැහැ වඳින්න යන දේවාලයක් නොවෙන නිසා.

      මට දක්වන සෙනෙහස ගැන ඔයාටත්, පාඨක හැම දෙනාටත් ස්තුතියි. ඒ වගේම නිදුක් - නිරෝගී සුව පතනවා.

      Delete
  3. වසන්ගතය ඉවර වුනාට පස්සෙ ආයුර්වේද ,දේශී‍‍‍ය, යන්ත්‍ර මන්ත්‍ර, රාවණා , ආගම් , දේසපාලක ඔක්කොටම බැරියැ ක්‍රෙඩිට් ගන්න. නැත්නම් අපි කලා නම්/අපේ මෙතඩ් කලා නම් ඔයිට ඉක්මනට ඉවරකරනව කියන්න බැරියැ, දැනට මීඩියා එකෙන් කරල.

    ReplyDelete
    Replies
    1. Pra Jay, අපේ අය අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියන්න හරිම සූරයෝ තමා.

      Delete
  4. අම හිතන්නේ පවිත්‍රා තියපු ටාර්ගට් එක කරන්න පුළුවන් කියලායි. අප්‍රේල් 19 ඒවා 2020, 2021, 2022 වශයෙන් ඉස්සරහට තියෙන හැම අවුරුද්දෙම තියෙන නිසා.

    හිට්ස් ලක්ෂයයට හදවතින්ම සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. අප්‍රේල් 19 වෙනිදාවල් ගොඩාරියක් එන්න තියෙන බව මට කල්පනා වුනේම නැහැනේ ඉයන් මහත්තයෝ. ඔයා ඒ point එක දුන්නාම තමා තේරුණේ, ඇමතිතුමියගේ හපන්කම.

      සුපැතුමට ස්තුතියි. ඒ ඉලක්කයට ආවේ, ඔයා වගේ හීනෙකින්වත් දැනගෙන නොහිටි ගොඩ දෙනාගේ උදව්-උපකාර නිසයි!

      Delete
  5. Replies
    1. ස්තුතියි මිතිල. ඉයන්ට කිව්වා වගේම 'බ්ලොග්' ලෝකයේ ගොඩක් දෙනාත්, හිතවත් පාඨක- පාඨිකා හැම දෙනාත් එකතු වෙලයි ඒ ඉලක්කයට මාව තල්ලු කළේ.

      Delete
  6. ලක්සෙට කොඩිය දැම්මට සුබ පැතුම්ම්..
    අර ආච්චි අම්මනන් පවු අප්ප... හැඹැයි ඒ මනුස්සයටත් ඇඳිරි නීතිය කියන දේ තේරෙනවා .. මේ අපේ ඉන්න රට හරක්ට වඩා... ජය වෙවා..

    මාතලන් සින්ඩියෙන් ආවෙ :D

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයාට ස්තුතියි. මාතලන්ගේ සින්ඩියෙන් තමයි දැනටත් වැඩිම පිවිසුම් ගණන තියෙන්නේ. පසුගිය දිනවලත් පිවිසුම් 672 කින් 73 ක්ම මාතලන්ගේ සින්ඩියෙන් ආව අය.

      ආයෙමත් එන්න! මගේ ලක්සෙට කොඩිය දැමීමට වැඩිය සතුටක් ඔයාලා අර වයසක අම්මා ගැන දැනගැනීම. සත්තයි!

      Delete
  7. නිදි ලක්ශේ කතාව කීවහම ගිහින් බැලුව , අවුරුදු හයටම තුන් ලක්ෂයක් . ඒ කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් මාව පැරදුවට සුභ පැතුම් . ආච්චි අම්මගේ කතාව බැලුව දුක හිතෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් අඩුයි නම් සතුටුයි. ආණ්ඩුවෙන් කළා හෝ නොකලාමිනිසුන් මැරෙන්නේ නැත්නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. මම ඔයාව අබිබවා ගිහින් නැහැ. එක්කෝ සමානයි. තුන් ලක්ෂය හයෙන් බෙදුවාම පනස් දාහයි. දෙකෙන් වැඩි කලාම ලක්ෂයයිනේ. සුබපැතුමට ස්තුතියි.

      ඊටත් වැඩිය ස්තුතියි අර වයසක අම්මාගේ පුවත බැලුවාට. ඔයා වගේ කාර්ය බහුල අය ඒක බලන්නට වෙලාව වැය කරයි කියලා හිතුවේ නැහැ. මේ පොස්ටුව ලියද්දී තිබුණු හෝන්දු-මාන්දුව එහෙම පිටින්ම හේදිලා ගියා ඔයයි, ඉහලින් තියෙන සුදු මහත්තයයි දෙන්න ඒ අම්මා ගැන කියා තිබුණු දේ දැක්කාම.

      ආණ්ඩුවේ ප්‍රකාශ හුඟාක් එක්ක සසඳද්දී වැඩි හරියක් අන්විශ්වාසබල්! පෙනෙනවානේ දැන් GMOA එකත් ජනපතිතුමාව රවටලාය කියන්නේ.

      Delete
  8. පලමුවෙන්ම හදපිරි සුබ පැතුම් එක එක් කරන්න ඕනේ.කොරොනා නිවාඩු දවස් හින්දා මම ලබපු හොදම සිංහල අවුරුද්ද මේ අවුරුද්දේ ලැබුවා.ගෙදරට වෙලා දරු පැටව් එක්ක ගත කරන්නට ලැබුනා.වෙන අවුරුදු වල වාගේ ඇදුම් සාප්පු සවාරි යන්න ඕනේ උනේ නෑ. නෑ ගෙවල් වල යන්න ඕනේ උනේ නෑ.කොටින්ම කිවිවොත් මහ රෑ නැකැත් තිබුන නිසා චාරිත්‍ර කරන්න ඕනේ උනේ නෑ.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යද්දී තනි අලියා වුනාමත් හෙන ඇඩ්වාන්ටේජස් තියෙනවා නේද? ඉරිසියා හිතෙන්නේ නැද්ද අසංග මහත්තයෝ?

      Delete
  9. දෙවසරක සාහිත්‍යයමය ප්‍රයාමයට තුති. සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමි. ඔයාටත් නව වසර වඩාත් සුවබර එකක් වේවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්