li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, May 12, 2020

අසිරිමත්වූ දේකි- හයවෙනි කොටස


මේ පිටවෙන රුධිරය හටගන්නේ කොහෙද?..

‘අසිරිමත්වූ දේකි’පොතේ 29 පිටුවේ යටින් ඇති ඒ ප්‍රශ්නය ළඟින් තමයි අපි පසුගිය කොටස නැවැත්තුවේ. ඉතින් ඒ ප්‍රශ්නයට දෙන උත්තරයෙන්ම අද කොටස පටන් ගනිමු. 

ගර්භාෂයේ ඇතුළත බිත්තියේ තමයි මේ.............
‘මේ රුධිරය හටගන්නේ ගර්භාෂයේ ඇතුළත බිත්තියෙයි. සංසේචනය සිදු නොවූ විට තවදුරටත් හෝමෝන පිටවීම අඩුවී යන නිසා ගර්භාෂයෙහි ඇතුළත බිත්තියේ ස්ථාවර භාවය ක්‍රමයෙන් අඩුවී යනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ඒ හේතුවෙන් එම සිවිය (ඇතුළත බිත්තිය) බිඳ වැටීමයි. මේ බිඳ වැටීමත් සමඟම ගර්භාෂ බිත්තියෙන් ලේ පිටවීමට පටන් ගන්නවා.

ඉතින් ඍතුවීමෙන් පස්සේ ගර්භාෂයේ ඇතුළත තුවාලයක් වගේ නේද?

ඔව්. නමුත් ඩිම්බයක් පිටවීමත් සමඟම වාගේ තවත් ඩිම්බයක් වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ එක්කම නැවත හෝමෝන නිෂ්පාදනයත් සිදු වෙනවා. මේ හෝමෝනවල බලපෑම නිසා නැවතත් ගර්භාෂයේ ඇතුළත බිත්තිත් වර්ධනය වීමට පටන් ගන්නවා. ඩිම්බය වර්ධනය වී පිටවීමට ළංවන විට ගර්භාෂය ඇතුළත අලුත් බිත්තියක් වර්ධනය වී අවසානයි. ඩිම්බය සංසේචනය වුවහොත් එය තැන්පත් වීමටත් මෙම අලුත් බිත්තිය දැන් සූදානම්.

ඉතින් සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයේ තැන්පත් වූ විට ඍතුවීම ඇති වුවහොත්?

සොබාවිකවම හෝමෝනවල බලපෑම නිසා කළලය පරෙස්සම් වෙන විදිහටයි........
එවැන්නක් සිදු විය නොහැකි බව මා ඔබට මීට කලින් මතක් කර දුන්නා. හේතුව මෙසේ තැන්පත් වන කළලයද හෝමෝන නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා නිසයි. කළලයෙන් පිට කරන හෝමෝනවල ක්‍රියාකාරිත්වය හරියටම ඩිම්බ කෝෂයෙන් පිට කරන හෝමෝන වගේමයි. ඒ නිසා ගර්භාෂයේ ඇතුළත බිත්තිය බිඳ වැටීම නවතිනවා. එය ආරක්ෂා වෙනවා. ගැබ්ගත් පසු ඍතුවීම නොවන්නේ මෙම හෝමෝනවල බලපෑම නිසයි.’

සොබාවිකවම හෝමෝනවල බලපෑම නිසා කළලය පරෙස්සම් වෙන විදියටයි වැඩ සිද්ධ වෙන්නේ. ඒ බව ඉස්සර අපේ ගමේ-ගොඩේ වැඩිහිටි කාන්තාවන් නම් ටක්කෙටම දැනගෙන හිටියා.

හයක්-හතරක් නොදැන හිටියේ පොඩොස්සියෝ විතරයි. 
එයාලා කසාදෙට ලැහැස්ති වෙනකල්මත් ලිංගික ජීවිතය ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැති නිසානේ ‘අර පොත’ කියවන්න සිදු වුණේ;
කියවලා ‘වැඩිහිටියන්ට පමණයි’ දේවල් ඉගෙන ගන්න සිදු වුණේ. සිරිබිරිස් උන්නැහෙයි, මං තුමායි හිතාපු විදිහටම, අද තව වෙනකල් ඒ ‘පුස්තක රත්නය’ ගැන වචන මාත්‍රයක ආරංචියක් ඇවිදින් නැතිය.

අනේ, පාරම්පරික යන්තර-මන්තර, බෙහෙත්-හේත්, කෙම්-පහන් ක්‍රම ලියවිලා තිබිච්ච පුස්කොළ පොත් පවා අතීතයේම වැළලිලා ගිහින් තියෙද්දී.... මේ එක-එක්කෙනා අතින්- එක්සයිස් පොත්වල පිටපත් කරගත්තු පොත් ඉතිරි වේවියැ?

දැන් පොත් කියවන පුරුද්ද අඩුයි..... ඒත් පොත් පෙරළන පුරුද්ද නම්..........
පොත් කියවීමේ පුරුද්ද අඩු කරමින්, වැඩි-වැඩියෙන් පොත් පෙරලන්න පටන් ගත්තු ජාතියක් ඉන්න කොදෙව්වක එහෙම නොවී තියේ නම් තමයි පුදුම!

ඉතින් මොකුත් නොදැන කසාද බැන්දත්, ඒ පොඩොස්සියන් ඉක්මනටම කරුණු-කාරණ ඉගෙනගත්තා, අර දැනුමැති වැඩිහිටි කාන්තාවන්ගෙන්. මතකයි නේද, අපේ අම්මා ගැන මං කියපු කතාව. බාල වයසින්; දාහතේදී; බොරු වයසක් දමලා කසාද බැඳලා, දෙමාසයක් යනකොටම බඩගැබ්බරත් වුණා. ඒ වෙලාවේ තමයි අපේ අම්මගෙ අම්මා; බදුල්ලෙ ආච්චි එයාගේ දැනුම පාවිච්චි කරන්න හැදුවයි කියන්නේ. ‘ගර්භාෂ බිත්තියේ තැන්පත් වුණු කළලය’ දේශීය ඖෂධ හා එඬරු නැටි භාවිතයෙන් ‘ගස්සලා යවන්න’. (ඒක කෙරුණා නං අද මේක ලියන්න මං නෑ.) 

ඔන්න පරණ පට්ටන්දරේ නවත්තලා ආයෙම ‘පොත’ට.

එසේ නම් පිටතින් හෝමෝන ශරීරගත වුවහොත් ඍතුවීම නැවතිය යුතුයි නේද?

ඔව්. මෙම හෝමෝන ශරීරගත කළහොත් ඍතුවීම ඒතාක් කල් ඇන හිටිනවා. පවුල් සංවිධාන පෙතිවල තියෙන්නේත් මේ හෝමෝනමයි. ඉතින් මේ පෙති දිගටම භාවිත කළහොත් ඍතුවීම නවතීවි.

ගිලින පෙතිවල තියෙන්නෙත් මේ හෝමෝනමයි.............
ඍතුවීම නැවත්වීම ශරීරයට අහිතකර ද?

නෑ. ඍතුවීම නැවැත්වීමෙන් ශරීරයට කිසිම හානියක් සිදු වෙන්නේ නෑ. යම්කිසි හේතුවක් නිසා (එනම් මලල ක්‍රීඩාවකට සහභාගී වීම වැනි) මාස් ශුද්ධිය පමා කළ යුතුව ඇත්නම් වෛද්‍ය උපදේශ මත පවුල් සංවිධාන පෙති නැතහොත් හෝමෝන භාවිත කිරීමෙන් මෙය කළ හැකියි. මෙම පෙති භාවිත කරන තුරු මාස් ශුද්ධිය සිදු වන්නේ නෑ. සාමාන්‍යයෙන් ඍතුවීම සිදු වීමට බලාපොරොත්තු වන දිනට සතියකට  පමණ පෙර මෙම පෙති භාවිතය පටන් ගන්න ඕන. දිනකට එක පෙත්තක් බැගින්  තම කාර්යය අවසාන වනතුරු ගන්න, පෙති නවතා දින තුනකින් පමණ සාමාන්‍ය විදියට ඍතුවීම ඇති වේවි.

ඍතුවීම හරියටම දිනයටම සිදු නොවීම රෝගයක් ද?

නෑ. සෑම කෙනෙකුගේම ඍතුවීම හරියටම දිනයටම සිදු වන්නේ නැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. මෙය සිදු වන්නේ ඩිම්බයේ වර්ධනයත් සමඟ බව දැන් ඔබ දන්නවා. සමහර අවස්ථාවල දී ඩිම්බයේ වර්ධනය පමා වුවහොත් මාස් ශුද්ධියත් පමා වෙනවා. ඉක්මන් වුවහොත් ඉක්මන් වෙනවා. මේ වගේ පමා වීම හෝ ඉක්මන් වීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. මේ නිසා මෙය රෝගයක් නොවෙයි.

හෝමෝනවල  බලපෑම නිසාම, 28වෙනි දවස වෙනකොට ඍතු වීම පටන් ගන්නවා..................
 ඩිම්බය වැඩීමට දින කීයක් ගත වෙනවා ද?

මෙය හරියටම කීමට බැහැ.
මෙය එක් කෙනෙකුගෙන් තව කෙනෙකුටත්, එකම පුද්ගලයාගේ වුණත් මාසයෙන් මාසයටත් වෙනස් වීමට පුළුවන්. නමුත් ඩිම්බය පිට වී හරියටම දින 14කින් ඍතුවීම සිදු වෙනවා. එය ස්ථිරයි.
ඒ නිසා මාස් ශුද්ධිය ඇති වීමට දින 14කට ප්‍රථමයෙන් ඩිම්බයක් පිට වන බව හරියටම කියන්න පුළුවන්.

මෙහි වැදගත්කම අපි ඔබට කියන්න ඕනෑ. ඍතුවීම ඇති වීමට දින 14කට පෙර සංසර්ගයෙහි යෙදුණොත් අනිවාර්යයෙන්ම ශුක්‍රාණුවකට ඩිම්බයක් මුණ ගැසීමට අවස්ථාව සැලසෙනවා. එනම් ඍතුවීමට දින 14කට පෙර සංසර්ගයෙහි යෙදුණහොත් ගැබ් ගැනීමක් ඇතිවිය හැකියි.’

කැලුම්සිරිගේ නංගිගේ තාත්තා පන්සලේ ලොකු හාමුදුරුන් වහන්සේද?
වෙස් මුහුණු බැඳන් වීදි නාට්‍ය කරපු ළමිස්සිය 3%ටත් කෙළවන්නමද ආවේ?

ඊයේ රෑ ඉඳන් අපේ දැවෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒවායි. (අද 2020 මැයි 11 උදේ හිටං ඇඳිරි නීතිය ලිහිල් වීම නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ- මහරගම ඉන්නා අපට නම් මේ ගෙවෙන්නේ මාර්තු 24 වෙනිදා ඉඳන් නොකඩවා පැවැත්වෙන ඇඳිරි නීති සමය.)

වීදි නාට්‍ය කරපු ළමිස්සිය තණමල්විලට එව්වේ 3% ට කෙළවන්නද? (සිත්තම-චාමර සෙනරත්)
කැලුම්සිරි; දැන් සිරිරතන හාමුදුරුවන් වහන්සේ ඉන්නේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ. ඉස්සර ගම්තුලානක- ගංගොඩක රහසක් කියලා දෙයක් තිබ්බෙම නැති තරම්. ඒ නිසා වෙන්නැති, මේ හුටපටෙත් ගම්මු දැනගෙන ඉන්න ඇත්තේ.

හරියට ‘බණ පොතක් උඩින් තව බණ පොතක් තිබ්බට පව් නෑ!’ කිව්ව කතන්දරේ රටම දන්නවා වගේ. 
කැලුම්සිරිලගේ අම්මා කොහොමද දැනගෙන හිටියේ ‘දෝණියන්දෑගේ’ පීතෘත්වය?

ඒ කාරණය හොඳට විග්‍රහ කරලා බලනවා නම්, තේරුම් ගන්න ඇහැකි දේ මේකයි. ‘කාන්තාවක ගැබ් ගන්නේ මොන දවස්වල සංසර්ගයේ යෙදීමෙන්ද කියලා ඇය නිශ්චිතවම දැනුවත්ව සිටින්නට ඇත.’ ඒ ගැන, අසිරිමත්වූ දේකි පොතෙන් එදා තරුණ පෙළ දැනුවත් කෙරුණේ මෙහෙමයි.

‘එසේ නම් මාස් ශුද්ධියට දින 14කට දින කීපයකට පෙර හා පසු සංසර්ගයේ නොයෙදී සිටියහොත් ගැබ් ගැනීම වැළක්වීමට පුළුවන්ද?

ඔව්. නමුත් ඒ ඔබට ඍතුවීම වන දිනය කල් තියා කිව හැකි නම් පමණයි. එනම්, ඔබ ඍතුවීම වන දින ගැන පැහැදිලි අවබෝධයකින් කාලයක් තිස්සේ ගණන් තියාගෙන සිටියහොත් විතරයි. කොහොම වුණත් ඩිම්බයක් පිට වීම සිදු වේ යයි ඔබ බලාපොරොත්තු වෙන දිනයට සුමානයක් පෙර හා සුමානයක් පසුව කාලයෙදී සංසර්ගයේ නොයෙදී ඉතිරි කාලයේ දී සංසර්ගයේ යෙදුණාට වැරැද්දක් නෑ.

පොතේ 31,32,33 පිටු..... දරුවෙකු පිළිසිඳගන්නට හැකි කාලය.............
ඍතුවීම ඇති කාලය තුළ සංසර්ගයේ යෙදීම හොඳද?

ඇත්තෙන්ම ඍතුවීම ඇති කාලයේ සංසර්ගයේ යෙදීමේ ඇති වරදක් නෑ. මෙම කාලය කිලිටු කාලයක් ලෙස සැලකීම අප අතර ඇති දෙයක්. නමුත් මෙහි ඇති කිලුටක් නැති බව අප දැන් දන්නවා. ගර්භාෂයෙන් පිට වෙන රුධිරය හා වෙනත් අවස්ථාවලදී පිට කරන රුධිරයේ කිසිම වෙනසක් නෑ.

කන්‍යාවන් ප්‍රථම වරට යෙදෙන සංසර්ගයේදී පිට කරන රුධිරය සහිතව ඒ කාර්යයේ යෙදීමට ඔබ අප්‍රිය නොකරනවා නම් මෙහි විතරක් ඇති වැරැද්ද කුමක්ද? 

ඇත්තෙන්ම මෙම කාලය තුළදී සමහර ස්ත්‍රීන්ගේ කාමුක ආශාවන් තරමක් වැඩි වෙන බවද සොයාගෙන තියෙනව.

ඍතුවීම ඇතිවන කාලය තුළදී නෑම අගුණද?

මෙය අප අතර ඇති මිත්‍යා මතයක් හෙවත් බොරු විශ්වාසයක්. නෑමේදී ශරීරය ශීතල වීම නිසා තරමක් දුරට රුධිර වහනය අඩු වීමට පුළුවන්. නමුත් එයින් ශරීරයට කිසිම අගුණයක් නෑ. ඇත්තෙන්ම මෙම කාලයේදී තම යටි බඩ පෙදෙස වඩාත් පිරිසිදුව තබා ගැනීම වැදගත්. ඒ නිසා නෑම ඉතාමත්ම හිතකර බව වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි.’

දින දෙකක් නාන්න එපා කියන බමුණු මතය ගැන අපි කලිනුත් කතා කළා.............
බමුණු මත ගැන ගිය වතාවෙත් මගෙන් කියවුණා. තවමත් අපේ සමහරුන් අඟහරුවාදා - සිකුරාදා දවස් දෙකේ ‘ජල භීතිකාව’ හැදිච්චි අය වගෙයි ඉන්නේ.
ඔය ගැන ‘වාසිතය බ්ලොග් අඩවියෙන්’ මිතිල අපූරු ලිපියක් ලියලා තිබුණා කියල මේ දැන් කල්පනා වුණා. මේ මිතිලගේම වචන:

“ප්‍රසන්න - සර්, සාමාන්‍යයෙන් ගම්වල කෙනෙක් මැරුණම අඟහරුවාදා සිකුරාදා වගේ දවස්වල ආදාහනය කරන්නෙ නෑ නේද?

ඉස්කෝලෙ මහත්තයා - ගම්වල ඈයොන්ගෙ එහෙම සිරිතක් නම් තියෙනවා තමා.

ප්‍රසන්න - ඒත් ඇයි එහෙම කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - අදටත් ඉන්දියාවේ සිරිතක් තියෙනවා මනුස්සයෙක් මැරුණහම එයාගෙ මිනී අළු ගංගා නම් ගඟේ පා කරනවා. ඉස්සර ඉන්දියාවේ හිටපු නිගන්ටයින් නාන්නේ සතියට දවස් දෙකයි. ඒ අඟහරුවාදටයි සිකුරාදටයි විතරයි. ඉතින් ඒ දවස් වලට ඉන්දියාවේ කාටවත් ගංගා නම් ගඟේ මිනී අළු පා කරන්න තහනම්. ඔන්න ඕක නිසා තමා අඟහරුවාදටයි සිකුරාදටයි මිනී වළදාන්න එපා කියල කියන්නේ.

ඉතින් ඒක ලංකාවට අදාළ වෙන්නෙ නැහැනේ.... (1870 නුවර)
සහන් - ඉතින් ඒක ලංකාවට අදාළ වෙන්නෙ නෑනේ. ඇයි අපිත් ඒක කරන්නේ?

ඉස්කෝලෙ මහත්තයා - මේකනෙ දරුවෝ. අම්මා තාත්තා ආච්චී සීයා පරම්පරාවෙන් එකදිගට පවත්වගෙන ආපු චාරිත්‍ර අපිත් හොයල බලන්නෙ නැතුව කරන්න පුරුදුවෙලා ඉන්නවා. පරම්පරාවෙන් ආපු චාරිත්‍රයක් වුනත් පළක් නැත්නම් අත අරින්න ඕන.’

ඒ අතින් නම් අප ඉන්නේ ඉතාම ඉදිරියෙනි. අප කරන්නේ සේරම අතහැර දැමීමය..... පලක් ඇති එව්වාත් අතහැර දැමීමය!

ඇත්තෙන්ම කවුරුන් කොහොම කිව්වත් යමක් පිළිගන්නට හෝ බැහැර කරන්නට හෝ කලින් ඒ ගැන යළි-යළිත් විමසා-සිතා-සොයා බැලිය යුතුය. එදා නම් තොරතුරු ගලා ආවේ හරිම හෙමින්ය. අද එහෙම නෙවෙන බව මටත් වඩා හොඳින් ඔබ හැම දෙනාම දනියි.
ඉතින් බොරු තොරතුරුත් ගලාගෙන එයි.

ඉස්සර තරුණියන් බිය වැද්දූ රෝගයක් ගැන ඒ කාලයේ පත්තරවල දැන්වීම් වැරදුණේ නැත. ‘ඇඟ උණු කරවා යනවාද’ ඒවායින් අසා තිබිණි. දැන් පත්තරයක එහෙම දැන්වීමක් තිබුණොත්.....

‘සුදයාම හෝ සුදු පැහැති දියරයක් යෝනි මාර්ගයෙන් ගැලීම ඍතුවීම වැනි දෙයක්ද?

වෙනදාටත් වඩා පිරිසිදුව ඉන්න!
නෑ. බොහෝ අවස්ථාවලදී අපිරිසිදුතාව මෙයට හේතු වෙනවා. මෙවැනි ලක්ෂණයක් ඇත්නම් එම පෙදෙස පිරිසුදුව තබා ගැනීම ඉතාම වැදගත්. මල්වර වූ අවිවාහක බාල තරුණියන්ගේ මෙය සමහර විට දක්නට ලැබෙනවා. එය ස්වභාවික දෙයක්. ඇඟ උණු කරවා යාම කියන්නෙත් මෙයටමයි. ගර්භාෂ මුඛයෙන් හා යෝනි මාර්ගයෙන් වැඩිපුර ගලන ශ්‍රාවයක් නිසයි එය සිදු වන්නේ.

ඒ නිසා එය ගැන කලබල වෙන්න හෝ බිය වෙන්න හේතුවක් නෑ.

නමුත් විවාපත් වූවන්ගේ මෙවැනි ලක්ෂණ ඇති නම් වෛද්‍යවරයකු හමුවීම වැදගත්. විවාපත් වූවන්ගේ සමහර රෝග නිසා සුද යාම සිදු වෙන්න ඉඩ තිබෙන නිසයි ඒ.
කුඩා දැරියන්ගේ එනම්, මල්වර වීමටත් ප්‍රථම මෙවැනි සුද යාමක් ඇත්නම් ඒ සඳහාත් වෛද්‍යවරයෙකු හමු වෙන්න ඕනෑ.

මල්වර වෙනවා කියන්නේ?

මල්වර වෙනවා කියන්නේ ගැහැනියකගේ ජීවිතයේ ප්‍රථම වතාවට ඍතු වීම ඇති වීමයි.

ළමා විය පසු කර ගැහැනු ළමයෙකු තරුණ වියට පා තැබූ විට හෝමෝන නිෂ්පාදනයක් සිදු වෙන බව අපි දන්නවා. මෙම හෝමෝනවල ක්‍රියාකාරිත්වය ගර්භාෂ බිත්තියට බලපාන නිසයි ඍතු වීම පටන් ගන්නේ. ප්‍රථමයෙන් සිදු වන මෙම ඍතු වීමත් සමඟම ඩිම්බ නිෂ්පාදනයක් සිදු වෙනවා කියලා හරියටම කියන්න බෑ. ඒත් මේ කාලයේදී ඇය ඩිම්බ නිෂ්පාදනයට සුදුසුයි. ඒ කියන්නේ දරු ගැබක් ඇති වීමට සුදුසු තත්ත්වයකට ඈ දැන් පත් වෙලා.....’

ලංකාවේ මල්වර මංගල්‍ය සිරිත් හරි අපූරුවට........
මල්වර වීම කියනකොටම අපේ නිළි රැජන මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාව මගේ පලෝලේ කට්ටියට සිහිවෙන්නේ නිකම්මයි. 1977 මැයි මාසයේ 25 වෙනිදා............

එදා තමයි ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ. ලංකාවේ මල්වර මංගල්‍ය සිරිත්-විරිත් ඒ තරම් හොඳට වාර්තා චිත්‍රපටයකවත් තිබුණාද මන්දා.

පංච කල්‍යාණයෙන් එකක් වෙන ‘වයඃ කල්‍යාණය’ මාලිනිය සතුව තිබෙන බවත් ඒ film එකෙන් තහවුරු වුණා. ඒකනේ 1947 උපන් මාලිනී ‘එයා දැන් ලොකු ළමයෙක්’ එකේදී යොවුන් යුවතියක් විදිහට රඟපාද්දී වුණත් රසිකයන්ට අවුලක් නොදැනුණේ.

ඒ වගේම වැදගත් දෙයක් තමයි ලංකාවේ නිළියක් ඉස්සෙල්ලාම අන්තර් ජාතික සිනමා උළෙලකදී සම්මානයකට පාත්‍ර වුණෙත් ඒ ෆිලුමෙන්; 1977 මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී මාලිනියට ඩිප්ලෝමා සම්මානයක් හිමි වීමෙන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම  වෙනුවෙන් ධර්මසේන පතිරාජ කලාකරුවාණනුත් ඒ උළෙලේදීම ඩිප්ලෝමා සම්මානයෙන් පිදුම් ලැබුවා.

යෞවනියක් මල්වර වීම සමරන්නේ හැකි-හැකි විදිහට චාරිත්‍ර කරලා පොඩියට හරි උත්සවාකාරයෙන්. මේ උත්සවය පැවැත්වීම කෙරෙන්නේ වැදගත්ම දවස පහුවෙලාත් දවස් ගණනක් ගියාට පස්සෙනෙ.

මල්වර වුණු දැරියක් එක පාරම ඇලක- දොලක- ළිඳක- ගඟක- මුහුදක නාවන්නෙ නැහැ.........
අපේ චූටි නංගිගේ ෂැනන් දෝණියන්දගේ මල්වර මංගල්ලේ තිබුණේ සති දෙක-තුනකට කලින්නේ. ඒ ගැන කියද්දීත් මට මේ ප්‍රශ්නය ඔළුවට ආවා. නමුත් ‘මගේ පණ්ඩිතකම් දොඩවලා, එයාලගෙ හිත චාන්-චඃ කරවන්නේ මොකටද?’ කියලා ‘දොඩන් නැතිව’ හිටියා!
අදට දොඩන හරිය එච්චරයි!


15 comments:

  1. ඔය ලිංගික කරුණු ළමයින්ට උනත් පොඩි කාලෙ ඉදන් ඉගෙනගන්න පුලුවන් වෙන ක්‍රමයක් හැදෙන්න ඕන... එතකොට මේවා මැජික් නොවී තියේවි...

    ReplyDelete
    Replies
    1. සත්තෙන්ම. හංගලා තියෙනකොට, ඔජ වඩනකොට කුතුහලය වැඩිවෙනවානේ.....

      Delete
  2. It cross my mind, why Lokuhamuduruwo ask to see Kalumsiris's sister. Hmmmmmm NiDi has point (Wijebahu)

    ReplyDelete
    Replies
    1. අද ඉන්න පරම්පරාවේ උදවියට අපට වඩා ඉක්මනින් ඔය වගේ දේවල් මීටර් වෙනවා.
      විජේබාහු මහත්තයාට මතකද කලින් වතාවක මේ තරුණියගේ පළමු සැමියා; සංඛගේ අම්මා ඇවිත් දබර කරද්දී කියන කතන්දර.... ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීමයි, ඒ කතන්දරයි දෙකම තමයි ගලපා ගන්න වෙන්නේ.

      Delete
    2. I remember the fight, but not all the words spoken. I must pay more attention to understand the finer details of the drama. Thanks NiDi (Wijebahu)

      Delete
  3. ඒ දවස්වල මටනම් ඕක මීටර් වුනා කියල ආඩම්බරයෙන් කියන්න කැමතියි, අක්කලදෙන්න කියල දුන්න පොත ගැන

    ReplyDelete
    Replies
    1. ඔයාට තියෙන වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ අජිත් මහත්තයෝ!

      Delete
    2. සොරි මචං අප්සෙට් කරන්න නෙවේ කිව්වේ . අම්මල නංගිලා කට්ටිය් ගැන කෝල් එකක් දීල හෙම බලන්න ඕනේ නම් කියන්න

      Delete
    3. අවුලක් නැහැ අජිත්. මම තේරුම් ගත්තේ ඔයාගේ අක්කලා දෙන්නා 'ස්ත්‍රී චිකිත්සාවලිය' පොත ගැන කිව්වා කියලයි.

      ස්තුතියි, අපේ අම්මලා, නංගිලා ගැනත් සිහි වුනාට. එයාලා සතියකට හතර-පස් වතාවක්ම මට කතා කරනවා.... අම්මාටත් යන්තමට ඩිමෙන්ෂියාවද මන්දා, කතා කරලා පැයකින් විතරත් ආයෙම කතා කරනවා- අමතක වෙලා.

      Delete
  4. අර චිත්‍රපටිය හොයන්න පටං ගත්තා.

    ReplyDelete
  5. ඒ ලෙවල් බයෝලොජි ක්ලාස් එකේ ඉගෙනගත්තට පස්සේ මේ ඔය ගැන සටහනක් කියෙව්වමයි. මතකය අලුත් උනා.

    ReplyDelete
    Replies
    1. ඒකත් ලොකු දෙයක්නේ, නැද්ද මං අහන්නේ?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්