li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, May 20, 2020

අසිරිමත්වූ දේකි- හත්වෙනි කොටස

දැරියක් ‘ජම්බු ගහෙන් වැටුණාම’ දුප්පත්ය- පොහොසත්ය කියන භේදයක් නොබලා, හැකි-හැකි විදිහට චාරිත්‍ර කරනවා.
දිරවන්න පහසු කෑම දැරිවියට දෙනවා; බැදුම්, පිළිස්සුම්, පුළුටු නොදී ඉන්නවා. තනි නොකර, ගෙදර පිරිමින්ට පවා ඇහැ ගැහෙන්න නොදී කාමරයක හිර කරගෙන  පරෙස්සම් කරමින්............. ඒ පළමු වතාවේ.
ඊට පස්සේ.... මොනවා වෙනවද කියල කවුරුන්වත් තැකීමක් නොකරනවා වගෙයි...

ස්ත්‍රී චිකිත්සාවලිය පොතේ කියන්නේ '.. තවද ස්ත්‍රී තොමෝ මල්වරවූ පළමු දින පටන්.....'
'තවද, ස්ත්‍රී තොමෝ මල්වර වූ පළමු දින පටන් (තෙදිනක්) බඹසර ඇත්තී- දහවල් නිදීම, ඇස අඳුන් ගෑම, හැඬීම, නෑම, ඇඟ සුවඳ ආලේප කිරීම, ඇඟ තෙල් ගැල්වීම, නියපොතු කැපීම, දිවීම, සිනාසීම, උච්ච ස්වරයෙන් කතා කිරීම, අධික ශබ්ද ඇසීම, ඇඟ ඉරි ගැසීම, වාතයෙන් වෙහෙසීම යන මොවුන් දුරු කටයුත්තී වෙයි......’
එහෙමයි ‘ස්ත්‍රී චිකිත්සාවලිය’ පොතේ නම් උපදෙස් දෙන්නේ.

මල්වරවූ කියලා ඒ පොතේ දක්වන්නේ ‘ඔසප්’ වීම මිසක් වැඩිවියට පත්වීම නෙවෙයි. ‘Care during the Periods - ආර්තවාචාරය හෙවත් කිල්ල ගැන ප්‍රවේසම් වීම’ කියන අනු මාතෘකාව යටතේයි අර විස්තරේ තියෙන්නේ.

ඒ පොත ලියවිලා තියෙන්නේ 1935. දැනට අවුරුදු 85කට කලින්. කොහොමද එදා තිබුණු දැනුමයි, අද තියෙන දැනීමයි අතර වෙනස....

ඒ කාලයේදී වඩාත් පිරිසිදුව ඉන්න ඕන නිසා ‘ඇඟ හෝදන්න- නාන්න’ කියලයි දැන් නම් උපදෙස් දෙන්නේ. මගේ ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි.

මල්වර මංගල්ලෙට වැඩිය වැදගත් නැද්ද පළමු වරට ඩිම්බ සෛලය නිකුත් වීම?
මේ සිදුවීම් මාලාවේ වඩාත්ම වැදගත් වෙන්නේ ඩිම්බ සෛලය නිකුත් වීමයි. ඩිම්බයට තමයි ශුක්‍රාණුවක් හා එක්වී අලුත් ජීවියෙකු ඇති කිරීමේ හැකියාව තියෙන්නේ. එහෙම සංසේචනයක් සිදු නොවුණෝතින් තමයි ගර්භාෂ බිත්තියේ උඩ ස්තරය-ඇතුළත බිත්තිය ගැලවෙමින්; රුධිරය වහනය වෙමින් ‘ඔසප් වීම’ සිදු වෙන්නේ.

ඉතින් උත්සවාකාරයෙන් සමරන්න ඕනි පළමු ඩිම්බය නිකුත් වීමද- පළමු වරට ගර්භාෂ බිත්තියේ උඩ කොටස ඉවත් වීමද? ඒ පදනමේ ඉඳලයි, ආයෙමත් ‘අසිරිමත්වූ දේකි’ පොතට; පොතේ 33 පිටුවේ යටම කොටසට යන්නේ.

තරුණියන් මල්වර වූ විගසම විවාහ වීම සුදුසුද?

ස්වභාවධර්මයාගේ නියමයන් පරිදි මව් කෙනෙක් වීමේ ශාරීරික තත්ත්වයට නම් ඈ මේ වන විට පත් වෙලයි තියෙන්නේ. නමුත් අප රටේ සිරිත් විරිත් සහ තරුණියන් ගැන සලකා බලන විට නම්, මේ වයසේ තරුණියන් විවාහයට සුදුසු මානසික තත්ත්වයට පත් වෙලා කියලා හිතන්න අපහසුයි. එනම්, මානසික වශයෙන් ඔවුන් තවමත් ලාබාල නිසයි.

මල්වර වීම පමා වීම රෝගයක්ද?

නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 10 සහ 16 අතරේදී මෙය සිදු විය හැකියි. සමහර විට ඊට මීට පෙර හෝ පසුව මෙය සිදු වෙන අවස්ථා තියෙනවා. කොහොම වුණත් මල්වර වීම පමා වීමත් සමඟම ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වීම පමා වේ නම් වෛද්‍යවරයෙකු හමුවී මේ ගැන සාකච්ඡා කිරීම වැදගත්.’

කොටහළු වීම පමාවෙන එක අවුලක්ද?
බ්‍රොයිලර් කුකුළු මස්වලට පින් සිදු වෙන්නට දැන් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. පසුගිය වකවානුවේ බොහොමයක් දැරියන් වැඩිවිය පත් වුණේ හරිම අඩු වයස්වලදී. ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණය හොයලා බලද්දී තමයි ගොඩක් දේවල් හෙළිදරව් වුණේ. කුකුළු පැටියන්ට දෙන වර්ධක හෝමෝන- අපේ කුකුළු මස් පරිභෝජන රටාව වගේ දේවල්.......

මගේ සොහොයුරියකටත් මේ ප්‍රශ්නය තදින්ම බලපෑවා.

“ලොකා, කෙල්ලට තවම එකොළහක්වත් නැහැනේ.... ඇඟ-පතවත් හැදිලද? නාවනකල් කාමරේක හිර කරගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ. මොනම දෙයක්වත් තේරුම් කරලා දෙන්න තරම් වයසක නෙවෙයිනේ ඒ ළමයා ඉන්නෙත්....”

එහෙම අම්මලාට තවත් ප්‍රශ්නයක් ‘දෝණි කොටහළු’ වුණායින් පසුව මතු වුණිලු. එතැන් සිට අවුරුද්දක්- දෙකක්- තුනක් යනකල් ඒ දැරිවියන්ට periods හැදුණේ නැහැල්ලු. හෝමෝනවල හොල්මන් කෙරුවාවල් එහෙමය!

ලිංගික කරුණු කතා කරද්දී වැඩියෙන්ම කියවෙන්නේ- කියන්නට දේවල් තියෙන්නේ කාන්තා පාර්ශ්වය ගැන වගෙය.
ඒත් පොතේ ඊළඟට තියෙන ප්‍රශ්නය ‘පිරිමින්; පිරිමි ළමයින්; හරියටම කියනවා නම් කොල්ලන්’ගැනය.

පිරිමි ළමයිනුත් මල්වර වෙනවාද? පොතේ 33, 34, 35 පිටු.........
'පිරිමි ළමයිනුත් මල්වර වෙනවාද?

නැහැ. ද්විතීය ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟම ඔවුන්ගේ වෘෂණවල ශුක්‍රාණු නිපදවීමට පටන් ගන්නවා. ගැහැනු ළමයින් මල්වර වෙනවා වගේ විශේෂ සිද්ධියක් ඔවුන්ගේ දක්නට ලැබෙන්නේ නෑ.’ ‘අසිරිමත්වූ දේකි’ පොතේ 34 වැනි පිටුවේ එහෙමයි තියෙන්නේ.

තරුණ ජනගහණ කමිටුව මඟින් ශ්‍රී ලංකේය තරුණ පෙළ ඉලක්ක කරගෙන පැවැත්වූ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම’ වැඩ සටහන් ගැන මතකයි නේද?
වගේ පෝස්ටු ගොඩකදී තජක වැඩ ගැන කිව්වනේ. ඒ හැම වැඩ සටහනකදිම අපෙන් විමසපු කාරණයක් තමයි මේ. අදට අවුරුදු 40කට විතර ඉස්සර; 1980 විතර.
(මේ හැමෝගෙම ‘විස්ස පරවෙලා’ ඉන්න විස්සයි විස්සනේ.)

“එහෙම පිරිමි ළමුන් මල්වර වෙන අවස්ථාවක් ගැන පොත-පතේවත්, වෛද්‍ය විද්‍යාවෙවත් කියවෙන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා පිරිමි ළමයෙකුගේත් මල්වර වීමක් තියෙනවය කියලා. පළමු වතාවට ශුක්‍ර තරලය නිකුත් වෙන දවස...!
ගැහැනු ළමයෙකුහේ වගේමයි, පිරිමි ළමයෙකුගේත් මේ සිද්ධිය බොහෝකොටම සිද්ද වෙන්නේ එයා නොදැනුවත්ව....රාත්‍රී නින්දේදී... සිහිනයෙන්...” කියලයි ඒ වැඩ සටහන්වලදී මගෙන් උත්තර දෙවුණේ.
තුරුණු හිත්වල ලිංගික හැඟීම් ඇති වීම වරදක්ද?
'තරුණ වියට පා තබන ළමුන්ගේ සිත්වල ඇති වන ලිංගික ආශාවන් අස්වාභාවිකද?

කිසිසේත්ම නැහැ. ශරීරයෙන් සහ මනසින් සිදු වන ඉහත කී  වෙනස්කම් සමඟම අනිවාර්යයෙන්ම ඔවුන් තුළ ලිංගික ආශාවන් පිළිබඳ හැඟීම් ඇති වෙනවා. මෙම තත්ත්වය ස්වභාවධර්මයා ඔවුන්ගෙන් කරන එකම ඉල්ලීමයි කියලත් කියන පුළුවන්.

ළමයින් කරන සමලිංගික ක්‍රියාවන් හානිකරද?

නෑ. හානිකරයි කියන මතය අපි තුළ ඇති වෙලා තියෙන්නේ මේ ගැන සමාජයේ තියෙන මිත්‍යා මත නිසයි. ඒත් ස්වභාවධර්මයා ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ලිංගික ආශාවන් නිසා මෙවැනි දේට පෙළඹෙන බව සිතන්නේ කී දෙනාද?
එම ලිංගික ක්‍රියාවන් විවෘතව කිරීම අසභ්‍ය යැයි කියලා කියන්න පුළුවන් වුණත් ශරීරයට හෝ මනසට හානිකරයි කියලා කීමේ නම් කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.

ඇත්ත වශයෙන්ම ගැහැනු හා පිරිමි ළමයි කරන මෙම සමලිංගික ක්‍රියාත්, ස්වප්න මෝචනයත් තරුණ වියේදී ස්වභාවයෙන්ම ඇති වන අධික ලිංගික ආශාව තුනී කරවන ආරක්‍ෂිත මාධ්‍යයක්. යුරෝපයේ වගේ අපේ රටෙත් වැඩිවියට පත් ගැහැනු පිරිමි විවාහයට පෙර නිදහසේ හැසිරීමේ පුරුද්දක් නැති නිසා මේ කාලයේදී ඇතිවිය හැකි ලිංගික කලකිරීම් වළක්වා ගැනීමට හැකි එක් මාර්ගයක් මේ බවත්, අප වටහාගත යුතුයි. 
එසේම අපේ ගුරුවරු, දෙමාපියන්, වැඩිහිටියන් මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.’

තමුසේ වැඩියම ලියන්නේ ලිංගික පැත්තට බර දේවල්..........
“තමුසේ වැඩියෙන්ම ලියන්නේ ලිංගිකත්වයට බර දේවල්!” මෑතකදී යහළුවෙක් චෝදනා මුඛයෙන් කිව්වා. “බලනවා.... මෙන්සස් වෙන දවස්වල කෙල්ලෙක්ගේ ලේ පිටින් sex කරන ඒවා ගැනත් තමුසේ ලියලනේ....” 

“මම ලියලා?”

“වෙන කවුද? ඔයා වගේ කෙනෙකුට වටිනවද ඔහොම දේවල් ලියන්න.... කියවන මිනිස්සු මොනවද හිතන්නේ....”

ඇත්තය. එයා කියන්නේ ඇත්තය. එයාත් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන්නේ ඉඳහිටය. (මට හිතෙන විදිහය මේ: බ්ලොග් අඩවියේ post එකක් publish කර දවස් තුනකට විතර පස්සේ, එහි link එකක් පින්තූර දෙකක් හෝ තුනක් හෝ එක්ක මගේ FB එකේ දමන්නෙමි. ඒ එක්කම ලිපියේ කුතුහලය දනවන තැන් කිහිපයකුත් උපුටා දැක්වීම මගේ සිරිතය. එය තනිකරම publicity ව්‍යාපෘතියකි!

-ඉතින් සමහරුන් කියවන්නේ බ්ලොගයේ ලිපියම නොවේ. FB එකේ දමන ටික විතරය!

-මහන්සිවී ලියන දේ වැඩි දෙනෙකු කියවනවාට මං හරිම කැමතිය. ඒත් මං ලියන්නේ මගේ ජීවිත කතාවයි.
ඉතින් පටන් ගැන්මේ හිට- සේරම කියවන කෙනෙකුට විතරය, නිදි ගැන අංග සම්පූර්ණ චිත්‍රයක් තනාගන්නට හැකි වෙන්නේ. ටක්කෙටම එය කරගන්නට වෙන්නේ මගේ කතාව සේරම ලියලා- කියවලා ඉවර වුණායිනුත් පස්සෙය.

-එක සිදුවීමකින්; සිදුවීම් පෙළකින් නිමල් දිසානායක ගැන කොහොම තේරුම් ගන්නද? අර හිතවතාත් දැනට කියවා තියෙන්නේ එහෙන්-මෙහෙන් posts කිහිපයක් විතරය.

ප්‍රතිරූපයක් මවාගෙන පිළිමයක් වීමට නම් මගේ කිසිම කැමැත්තක් ...........
-බ්ලොගය කියවන හිතාදර රසික-රසිකාවන් මා ගැන මොනවා හිතාවිදැයි මම කලබල නොවන්නෙමි. මොනවා හිතුවත් මොකෝ? මා ලියන්නේ ඇත්තම ඇත්තය.

-මට අලුතින් ප්‍රතිරූපයක් තනා ගන්නට අවශ්‍ය නැත. දැනටමත් මා ගැන බොහෝ දෙනා මවාගෙන සිටින්නේ අසම්පූර්ණ සිත්තමකි. බ්ලොගය ලිවීමෙන් මා වෑයම් කරන්නේ එය සම්පූර්ණ එකක් බවට පත් කිරීමටය!)

“ඔයා දන්නවද ඒ ටික මම ලියපු දෙයක් නෙවෙයි කියලා. ඒවා තියෙන්නේ පොතේ!”
“කවුද හලෝ ඒවා දන්නේ?”

“ඔය ටික තිබුණේ ‘අසිරිමත්වූ දේකි -6’ පෝස්ටුවේ. පොතෙන් උපුටන ඒවා මම italic-ඇල අකුරු විදිහටයි දාන්නේ කියලත් පළමුවෙනි කොටසේ ඉඳලා කියවනවා නම් තේරෙනවා. හැබැයි ඔයා කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. මගෙන් ලිංගික දේවල් වැඩියෙන් කියවෙනවා තමයි. මොකද, මට පෙන්නන්න බෑ හුඟක් අය පෙන්නන බොරු සීලවන්තකම්..... තියෙන කුහකකම්.....” මම කීවෙමි.

තීක්ෂණගේ Sex Chat ලිපි කිහිපය නම්.....
තීක්ෂණ ශ්‍රී විජේසිංහ කවුරුන්දැයි මට හැඟීමක් නැත. මා හෙව්වෙත් නැත. ඔහුගේ ලියැවිලි- විශේෂයෙන් ‘Sex චැට්’ ලිපි කිහිපය ගොඩාක් පෙරළිකාරය; රසවත්ය; දිගටම කියවීමට පොළඹවන සුලුය.

එයාට විතරක් නොවේ, ඕනෑම දෙයක් ගැන විවෘතව කතාබහ කරන්නට- සංවාදයේ යෙදෙන්නට හැකි මට්ටමේ ඉඩකඩක් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? තීක්ෂණ මේ කියන්නේ........

මේක බීලා විසඳන්න බෑ බන්..
උඹට මම මේවා කියන්නෙ උඹ කොල්ලෙක් වුනත් මගේ ලව් එකක්. සෙක්ස්ශුවල් නෙවෙයි, පොඩි මානුෂීය ලව් එකක්... ඒකයි මට මේ හිතෙන දේ උඹට කියන්නෙ.... ගහක් යට, බංකුවක් ගාව උඹට පුළුවන්ද නිදහසේ වැලඳගන්න. පුළුවන්ද... මොක්කු හරි ඇවිත් විසිල් ගහන්නෙ නැද්ද.... එතනින් යන එකෙක් කන්න වගේ බලාගෙන යන්නෙ නැද්ද....

අර බලන්න, දැනුත් එකෙක් අතන කපල් එක දිහා බලාගෙන යනවා.. අපිට පුළුවන්ද අහඹු හමුවීමකදි ඒ සතුටට විරුද්ධ ලිංගිකයෙක්ව බදාගන්න... අම්මෝ අරුන්ගෙ විසේ, කුලප්පුව, අසහනකාරයෝ, නැහැදිච්ච උන් කියලා ලේබල් ගහලා පවුල් සංස්ථා පිටින්ම ගොඩනගලා දෙන්නෙ නැද්ද...
මහ පාරේ මුත්‍රා කළත් kiss කරන්න තහනම් පුදුම රටක් බං මේ........
කොටින්ම බාහිර ප්‍රශ්නයක් නිසා දුකක් හිතුනම ආදරය කරන කෙනාව බදාගෙන අඬන්නවත් පුළුවන්ද..? ඇඬුවොත් කියයි රණ්ඩුවක් කියල.. අපිව හදල තියෙන්නෙ එහෙම රාමුවක් බං.. මේක බං පාරේ මුත්‍රා කරත්, සිපගන්න තහනම් මුදුන් මල්කඩක්.. ඉතින් එළියට ගිහින් උඹල දෙන්න පවා මේ ඉන්නෙ බයෙන්....

එහෙම වෙලාවට තරුණ කොල්ලො කෙල්ලො රූම් නොයා ඉඳීද, නොදැනුවත්වම මේ මැජික් එක උන්ව තල්ලු කරගෙන යන්නෙ ආගාදෙට, එහෙම ගිහිල්ලා පස්සෙ උන්ටම බැනල ඇඟිලි දික් කරනවා.... මොන මෝඩ වැඩද.... මම උඹලට කියන්නෙ රූම් යන්න නෙවෙයි බං.. ඒත් මේ රූම් පිරෙන්න, අපචාර වැඩි වෙන්න හේතු ඕවා බං....

එහෙම පසුබිමකයි අදත් අපට මේවා ලියන්න වෙලා තියෙන්නේ! හැබැයි, ‘අසිරිමත්වූ දේකි’ වගෙ පොත්වලින් ඒ කාර්ය භාරය එදා පටන් අරන් තිබුණා; මෙහෙම:

ස්වප්න මෝචනය කියන්නේ?

ස්වප්න මෝචනය කියන්නේ, ඔබ නින්දේ සිටින විට සිදු වන ශුක්‍ර පිට වීමයි. බොහෝ විට ස්වප්න මෝචනය සිහිනයක් හා සම්බන්ධව සිදු වෙනවා. එහෙම නැතුවත් නින්දේදී ශුක්‍ර මෝචනයක් සිදු වෙන්න පුළුවන්.

ස්වප්න මෝචනය සිදු වෙන්නේ බොහෝ විට සිහිනයක් එක්කමයි...
නමුත් ස්වප්න මෝචනය රෝගයක් නොවෙයි. ඒ ගැන බිය විය යුතු නෑ. මෙය ඕනෑම තරුණයෙකුට සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. නොයෙකුත් වර්ගවල බෙහෙත් පාවිච්චිය මෙයට පිළියමක් නම් නෙවෙයි.

ඒත් නිතර සිදු වන ශුක්‍ර මෝචනය ඔබේ නින්දට හා ඔබට කරදරයක් නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ ගැන සාකච්ඡා කරන්න.

පිරිමි ළමයින් කරන ‘ස්වයං ශුක්‍ර මෝචනය’ පසු කාලයකදී විවා දිවියට බලපානවාද?

තම ජීවිත කාලයේදී එක් වතාවක් හෝ මෙම කාරියේ නොයෙදී සිටි අයෙකු හොයා ගැනීම ඉතාම අමාරු දෙයක්. එය එතරම්ම බහුලව කෙරෙනවා.
ඒ වගේම එය ඉතාමත්ම ස්වභාවික දෙයක්.
ස්වයං ශුක්‍ර මෝචනය හෝ ස්වප්න මෝචනය සිදු වන්නේ නැතිනම් යමෙකුට තම ලිංගික අවශ්‍යතාවන් විඳ දරාගන්න බැරි තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයින් යම්කිසි හොඳක් වෙනවා මිස කරදරයක් වෙන්නේ නෑ.

ස්වයං මෝචනය නිසා පසු කාලයකදී නොයෙක් විදියේ හානි සිදු වන්න පුළුවන් කියා සමහරුන් විශ්වාස කළත් ඉන් කිසිම අගුණයක් වෙන්නේ නෑ.”

ඔන්න පොතේ 35 වෙනි පිටුවට යනකල් ඉදිරිපත් කරලා ඉවරයි.

මෙහෙම දේවල් ගැන වැඩිහිටියන්ගෙන් අහගන්න තියා අහගන්න හිතන එකත් බරපතල පාපයක්.....
මෙහෙම දේවල් ගැන අපේ සමීප වැඩිහිටියන්ගෙන් අහගන්න තියා, අහගන්න හිතන්නවත් පුළුවන්ද? දැනට එහෙම වැඩිහිටියෙක් විදිහට මට මතක් වෙන්නේ දෙන්නයි.... තව ඇති.
දැන් මතක් වෙන්නේ දෙන්නයි.
එක්කෙනෙක් අපේ dadaa. අම්මා එංගලන්තේදී විවාහ වුණේ එයාත් එක්ක.
අනෙකා?

නිදිගේ පංච තන්තරේ ‘දොළහ වෙද්දී - 5’ පෝස්ටුවට කමෙන්ට් එකක් එවමින් ඒ ‘බුද්ධිමත් තාත්තා’ මෙහෙම කියලා තිබුණේ අප්‍රේල් 23 වෙනිදා.
(මම උපුටා ගන්නේ ටිකාක් විතරයි, කැමැත්තෝ මෙතැන ක්ලික් කොට එතැනට ගිහින්ම බලත්වා!)

“..... ඇත්තටම අර කොල්ලාගේ කතාවට කොමෙන්ටුවක් දාපු මාලින්ද තරුණයාගෙන් මම පෙරළා අහල තියෙනවා ‘හදිසියේ ඔබගේ පෙම්වතිය ගැබ් ගැනීමකට ලක් වුවහොත් කියන්නට ඔබට වැඩිහිටියෙකු සිටීද?’ කියලා.

ඒක ලියලා දාලා පැය භාගයක් ගියේ නෑ මූ මට කෝල් කරලා “හලෝ!” කියන්නටත් කලින් “අන්කල්ටම තමයි!” කියපි.

ඒක තමයි මධුසමය දවසේ පෙම්වතාට දෙන්න ඕනෙ හොඳම තෑග්ග. කාටවත්ම නොපෙන්වපු ඔයාගේ නිරුවත!
මට මගේ කරට වඩා උස් දියණියක් සිටී. ඇය ඔරිජිනල්ම රණ්ඩු කෙක්කකි. ඒ මා සමග පමණකි.
ඒ මොනවා උනත් ඇයටත් මම මේ වාගේම අවවාද කිහිපයක් දුන්නෙමි.

“දුවේ ගෑනියකගේ වටිනාම දේ තමයි නිරුවත!
එයා අවුරුදු ගණනාවක් ඒක කාටවත් නොපෙන්නා හංගගෙන ඉන්න දෙයක්. ඒක නිරාවරණය කරන්න ඕනෙ මධුසමයේදී විතරයි.
ඒක තමයි ඔයා ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන ආදරණීය තෑග්ග.
උපන් දිනේට දෙන තෑග්ගක් උනත් ඊට කලින් පෙන්වන සිරිතක් නෑනේ. ඒ නිසා මොනම විදියකටවත් කාටවත් තමන්ගේ නිරුවත පෙන්වන්න එපා!

එතකොට ඔයාට හනිමූන් දවසට බෝයි ෆ්‍රෙන්ඩ්ට දෙන්න අලුත් දෙයක් නැති වෙනවා. එතකොට එයාට ඔයාගෙ වටිනාකමක් නෑ!”

ඔය විදියේ කතා එමටයි.

ඉතින් ඒක නෙවේ ලස්සනම කතාව.
මගේ කොල්ලා එයා අවුරුදු 5 ක් ආදරය කළ කෙල්ලගෙන් වෙන් වූවා. මම ඇහුවා මොකද කියලා.
එයා මට සෙක්ෂුවලි සක්‍රිය මදි වගෙයි තාත්තේ!
මූ මට ඇද නැතිව කියනවා
“එයාගෙ ගති පැවතුම් වල හැටියට එයා මට සෙක්ෂුවලි සක්‍රීය මදි කියලා හිතෙනවා!” කියලා. මම ඉතින් හා කියාගෙන හිටියා ගොනා සේ.”

තට්ටයාගේ කොලම’ ලියන අතරේ වුණත්
ගේ ලියවිලිත් කියවන, කියවලා මේ වගේ කමෙන්ට්ස්සුත් එවන ඔබට බොහොමත්ම ස්තුතියි! කියමින් ඊළඟ කොටසට යන්නම්....

තදට වැස්ස! ‘රාජා භවතු ධම්මිකෝ’ නිසා කොරෝනා ඉවර වෙන්න කලින්ම ‘ඩෙංගු’ත් ඒවිද මන්දා?

7 comments:

  1. ඇග ඉරිගැසිම, වාතයෙන් වෙහෙසීම කියන්නේ මොකක්ද ??
    ඩ්‍රැකියෝ ඔන්න මං ආවෝ.....

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ, මටත් හිතට ආව ප්‍රශ්නයක් ඔයා අහන්නේ. හැබැයි හරියටම අහගන්න කෙනෙක් නැහැ.

      නමුත් අනුමානයක් තියෙනවා. ඇඟ ඉරි ගැසීම- කාමොද්දීපනය කරන්නට එක විදියක් හැටියට සිරුරේ තැනින් තැන නියෙන් කොනිති ගහනවා කියනවනේ. සමහරවිට සලකුණු කිරීමකුත් වගෙයි. මේ කියන්නේ ඒ වගේ දෙයක්ද මන්දා.

      වාතයෙන් වෙහෙසීම කියන්නේ නම්, සමහර ආහාර වර්ග නොගෙන සිටීම ගැනයි. අපේ අය කියනවනේ වාතය අවුස්සන ආහාර වර්ග ගැන...

      Delete
  2. //කියවන මිනිස්සු මොනවද හිතන්නේ//

    නිදි, මම නම් පෞද්ගලිකව පාඨකයන්ගෙ අදහස් වලට ගරු කරනවා. නමුත් අනවශ්‍ය විදිහට ඒවා හිතට ගන්නෙ නෑ. ඉතින් මම ලියන ඒවා ගැන කවුරුත් මොනා හිතුවත් මට අදාලම නෑ. මම ලියන්නෙ මාව සතුටු කරගන්න. පාඨකයිනුත් ඒ ලියවිලි කියවලා මාත් එක්ක සතුටු වෙයි. දුක් උනත් කරන්න දෙයක් නෑ ඉතින්.

    ඔය ලිංගික කාරණා ගැන ලියවීම නම් මම හිතන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. පස්සෙ කාලෙක කවුරුහරි දෙයක් නොදැන විහින් අමාරුවේ වැටෙනවට වඩා දැනගෙන ජීවත්වෙන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. මාත් ඔයාගේ බෝට්ටුවේම තමයි මිතිල මහත්තයෝ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. තමන්ගෙ ප්‍රතිරූපය කියන එක බලන කෙනාගෙ මතයටත් , කාලයටත් අනුව වෙනස්වන , තමන්ට ප්‍රායෝගිකව අවාසියකට හේතු නොවෙනවනම්, ගණන් ගන්න ඕනෙ දෙයක් නෙමෙයි කියල තමයි මං පුද්ගලිකව සලකන්නෙ

    ReplyDelete
    Replies
    1. Pra jay මහත්තයෝ, ගමේ අය 'තමන්ගෙ මට්ටම් - තම්මැට්ටම්' කිව්වේ මේකට වගෙයි නේද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්