li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, May 22, 2020

තණමල්විල කොල්ලගෙ යටිබඩ! -තෙවෙනි කොටස

'ඉස්සරහට යව යව කතා ඕන තරම් බලල තියෙනව ... ඒත් ආපස්සට යව යව කතාවක් බලන්න වෙයි කියල හිතුවෙ නෑ කවදාවත්......’ ඒ ටික සිදුවී තියෙන්නේ ධනූට විතරක් නොවේ. මාත් එහෙම බැලූ හැටි මේ පෝස්ටුවල පළමුවැන්නේදී කීවෙමි. 

දැනුමයි මුදලුයි දෙකම සොයාගෙන යන්න...............
"දීප්ත දැන් ලෑස්ති වෙන්න ......දැනුමයි මුදලුයි දෙකම හොයාගෙන යන්න......" යශෝධරා අක්කා දීප්තට කියයි.

මොකද කිසි දවසක අපි දැකලා නෑ උඹ ජීවත් වෙන්න ට්‍රයි කරනවා උඹට ගැලපෙන්නේ ... පොත්පත්වල වැඩ තමා .. ! දීප්තට එහෙම කියන්නේ පතෝලයායි. ඒ 35 වෙනි එපිසෝඩ් එකේදීය.

අපේ වටේ ඉන්නා අය කියන-කරන දේවල් අපට බලපාන්නේ නැතිද?
අකම්පිතව ඉන්නවා වගේ පෙනෙන දීප්ත තමන්ගේ දිවිසැරිය හැඩ ගස්වා ගන්නේ වටාපිටාවෙන්; නෑදෑ-හිත මිතුරන්ගෙන් ලැබෙන උත්තේජනයන්ගෙනි; තල්ලු කිරීම්වලිනි. අපට ඒවායේ සුල-මුල; හර-බැර හරියටම කල්පනා වෙන්නේ නිවිහැනහිල්ලේ සිතද්දීය.

සිනමා ශාලාවකට ගිහින් ෆිලුමක් බලන තරම් චිත්ත ඒකාග්‍රතාවකින් යුතුව සාලයේ හෝ විසිත්ත කාමරයේ ඉඳගෙන tv බලන්නට බැරිය. හතර වටෙන්ම එක-එක විදියේ මරාල කඩාගෙන වැටෙයි.
තිබ්බා- ගැහුවා පන්නයේ කතන්දර නම් එහෙම අලකලංචි අස්සේ වුණත් බලතහැකිය. ඒවා එවෙලේ වින්දනය සඳහා විතරක් නිසාය. ඒත් මෙදා පොටේ...

සුසිතත් රොෂානුත් එකට එකතුවී අපට කියන බණ එක සැරෙන්ම ජීරණය කරගන්නට.........
මෙදා පොටේ සුසිතත්, රොෂානුත් එකට එකතුවී තත්පර ගණනාවකදී; මිනිත්තු ගණනාවකදී අපට කියන ‘බණ’ එක සැරෙන්ම ජීරණය කරගන්නට පුළුවන් හපනුන් ඉන්නේ කොහෙද? ඉතින් දෙතුන්-වතාවක් නොබලා කොහොමද? ඒ නිසාය ‘පස්සට යව-යවා’ත් ‘තණමල්විල කොල්ලෙක්’ බලන්නට වෙන්නේ.

සමහර තැන් හරියටම මීටර් වෙන්නේ එහෙම දෙතුන් වතාවක් බැලුවාට පස්සේය.

මං හිතාගෙන හිටියේ නිමල් දිසානායක tube light එකක් නිසා, (මට විතරක්) එහෙම වෙනවා ඇති කියලාය. බලනකොට ධනූයි මායි විතරක් නොවේ; මේ කොල්ලාට වහ වැටුණු ගොඩක් අයත්, යසිත උපමාල් ජයසිංහත් එහෙමය.
පුදුමාකාර ආසාවකින් මේ ටෙලිය බලන යසිත තවත් යතාර්ථයකුත් අවංකව පිළිගනියි.

“... මමත් කැමති ඒ පසුතලයට සමාන තැනක ගිහින් තනියම ජීවත් වෙන්න. මොකද අපි හුදකලාවට ගොඩක් කැමති මිනිස්සු. ඒ ගැන උඹලගෙ හිත් වලින්ම අහල බලපන්.
හැබැයි ඒක ජෙහාන් කියනවා වගේ ට්රෙන්ඩ් එකක් විතරයි බං.
උඩ පන්තියක එකෙක් උන්ට වඩා යට පන්තියක එකෙක් දුක් විඳිනවා බලලා ගන්න ආතල් එකක් විතරයි. අපිට ඒ ආතල් එක රොෂාන් රහට පොවනවා. අපි මත් වෙලා බං.

ඒ දේවල් එක-එක්කෙනාට දැනෙන හැඟෙන විදිහ වයස, සමාජ ආශ්‍රය වගේ කරුණු එක්ක....
මම හැම වෙලාවෙම බලන්න උත්සාහ කරේ මේ කතාවෙ යටින් දුවන තේරුම මොකක්ද කියන එක. හැබැයි ඒත් දැනට තුන් පාරක් බලලත් තේරුනේ නැති තැන් ගොඩක් තියනවා..... තේරුම් ගොඩක් තියන තැන් තියනවා.

ඒ දේවල් එක එක්කනාට දැනෙන හැඟෙන විදිහ වයසත්, සමාජ ආශ්‍රය වගේ කරුණුත් එක්ක වෙනස්.

ඇත්තටම මේ කතාව මීටරෙන් බලපන්. අනිවාර්යෙන් අපේ කතාවත් කොහෙ හරි තියෙන්න පුලුවන්.
දැනට මේ කතාවත් එක්ක හැමදේම අවුල් වෙලා තියෙන්නෙ. මොකද නොතේරෙන තැන් නිසා. තව අවුරුදු ගානක් යනකන් සිය වතාවක් බැලුවත් නොතේරෙන කතාවක් වෙන්නත් පුලුවන්, සමහර විට මේ ජීවිතෙන් යනකන්....”

නෙල්ලි ගෙඩියක් හපන්නට-හපන්නට එක-එක රස දැනෙන්නට ගන්නවා වගේ ‘තණමල්විල කොල්ලෙක්’ කිහිප වතාවක් බලද්දී වෙනස් රසයන් උත්පාද වෙන්නට පටන් ගනියි. ඒ හින්දා එකම කොටස වුණත් යළි-යළි බැලීම එපා වෙන්නේ නැත.
අති ප්‍රබල දෙබස් මෙන්ම සජීවී රඟපෑම්, කැමරාව, සංගීතය ආදියත් එයට හේතුපාදක වෙයි!

අති ප්‍රබල දෙබස් මෙන්ම සජීවී රංගනයත් කැමරාව, සංගීතය ආදී....
“උඹ දන්නවනේ අපේ තාත්තා කිතුලෙන් වැටුණට පස්සේ,
ගස් මල් කැපීම නතර උනා. අපේ අම්මා තනියම හේන් කෙටුවා.
මට තාම මතකයි උන්දැගෙ මාලුමිරිස් ගස් ටික වතුර නැතිව වේලෙද්දී...
බැරිම තැන මමයි මගෙ අම්මයි,
මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න.
මුදලාලි රෑක වතුර පොම්පය ගෙනත් දුන්නා.
අපේ අම්මගෙ කඳුළු අරගෙන උන්දෑ වතුර දීලා ගියා....
මම අපේ අම්මට ආදරෙයි බං.
හැම කන්නෙකදීම වතුර ගන්න උන්දැගෙ කඳුළු දෙන්න වුණා.
අමු අන්නාසි ගැට කන්න වුණා.
කිරි ගැහිච්ච ගස්ලබු ගැට කන්න වුණා.” කිතුලා කියයි.

එදා ආසාවෙන්; ආතල් එකට, දෙමළිය වැව අද්දර කෑම්පින් කරන්නට ගිය වතාවේ අප දැක්කේ ඉඩෝරයෙන් ඉරි තැලුණු; දූවිල්ලෙන් නැහැවුණු ගමක හිටි අය විතරය;
හොර හරක් ගාල් කරන්නට, කංසා හේන් වවා- රකින්නට, ගම්බාරේගේ අණසකට කීකරු වෙන්නට පුරුදු-පුහුණුවී හිටි ගම්මුන්ය;
ගම්බාරේ කී ගමන්ම තුවක්කුවත් රැගෙන දඩමසක් සොයා වන වැදෙන, අපට මඟ පෙන්වන්නට එන අතවැසි ගම්මුන්ය.

ඒ අතරේ කිතුලලා කී දෙනෙකු ඉන්නට ඇතිද? ඔවුන්ගේ සුසුම් අපට ඇසුණේ නැත; ඔවුන්ගේ කඳුළු අපට පෙනුණේ නැත!

ගම්බාරේ උන්නැහේට පිටින් මෙහෙ මොනම දෙයක්වත් කෙරෙනවා බොරු!
“අපේ ගම්බාරේ උන්නැහේට පිටින් මෙහෙ මොකවත් කරනවා බොරු. පොලිස් ජීප් එකකටවත් මෙහාට එන්න බැහැ අපට හොරෙන්.”
හීන් මහත්තයා මට කීවේ රාත්‍රී කෑම උයන අතරේය.

වැව අයිනේ අපේ කට්ටිය මදුවිත තොලගාන අතරේ, හීන් මහත්තයා කාංචනාවත් බෙල්ලේ එල්ලාගෙන මට අත් උදව් දෙන රාජකාරිය ඉටු කළේය. “පොලිසියේ වාහනේ මේ පාරේ එනකොට ගමේ කොල්ලෙකුට වාඩියට ඇවිත් ආපහු ගෙදරටත් යන්න පුළුවන්!”.

වාඩියේ ගැහැනු පුළුටක්වත් නොවිණි. කිතුලා අර හිත පාරණ කතාව කියද්දී මගේ දෑසට කඳුළු ඉනුවේ නිකම්මය. අපට ගරුසරු ඇතිව සැලකිලි-සත්කාර කරන තරමට ගම්බාරෙලා ත්‍යාගශීලී වුණු බව ඇත්තය. ඒත් එයාලා හිටියේ ගමම හොල්ලාගෙනය.

ඔවුන්ට තිබ්බේ ඉටිපන්දම් වෙන්නට බැරිය; හැමදාම සුරාමේර සිකපදය කඩනකොට, ත්‍රෛලෝක විජයපත්‍ර දුමෙන් රත්වෙනකොට, මස් මාංශ බුදිනකොට, ලේ රත්වීම සොබාවිකය.
ඔවුන් බ්‍රහ්මචාරී වුණා වෙන්නට බැරිය..... මාතර මුදලාලිලා වුණා වීමටය වැඩි ඉඩක් ඇත්තේ.......

හීන් මහත්තයාට කාලයකින් හොඳ ශ්‍රාවකයෙක් හමුවී නොහිටියේය. හූමිටි තැබීම මට හොඳට පුරුදුය.
මමත් හොඳටම හොඳින් සවන්දී හූමිටි තියන්නෙක් වීමි............
ඇත්තම කිව්වොත් උයා-පිහා ඉවර වුණත් හීන් මහත්තයා කතාව නැවැත්තුවේ නැත. බැරිම තැනය මා රහසෙන් නෙවිල්ට කතා කළේ.
“දැන් නම් මේ මනුස්සයා වාතයක් වේගෙනයි එන්නෙ හලෝ. මට නිදහසේ වැවට බහින්නවත් බැරි පාටයි. එයාව පොඩ්ඩක් කතාවට අල්ලාගන්නවකෝ. නැත්තං ඒ මනුස්සයටත් බොන්න අඬ ගහනවා.”

කෙළෙහිගුණ නොදන්නා මා එදා මගේ නිදහස පතා කටයුතු කළේ එහෙමය!

තරු එළියෙන් නැහැවෙමින්, වැව් දියෙන් දාහය නිවා ගනිද්දීවත් කැලුම්සිරිලා, කූරලා, දම්මිලා, කැලුම්සිරිගේ නංගිලා, සසිකලා, ලොක්කයියලා එහෙම දිහාවක හිටීවිය කියලා මට හිතුණේ නැති හැටි!

"ඇයි අයියේ එහෙම කරේ. ඇයි අයියා විතරක් අම්මගේ මිනිය තනියෙන් බැලුවෙ අයියේ? ඇයි අයියේ අම්මගෙ පෙට්ටිය සීල් කරලා තිබුණේ?
යුද්දෙට ගිහින් මගේ සසික ආවෙත් සීල් කරපු පෙට්ටියක. දැන් සල්ලි හොයන්න ගිය අම්ම ආවෙත් සීල් කරපු පෙට්ටියක. ඇයි අයියේ අපි ආදරේ කරන අයගේ මිනියවත් අපිට බලන්න නැත්තේ......” තුන්වෙනි එපිසෝඩ් එකේදීද කොහෙද කැලුම්සිරිගේ නංගී ඇහුවේ අපෙනි.

මට තවත් වතාවක් පාපෝච්චාරණයක් කරන්නට වෙයි. බොඳවුණු දෙනෙතින් යුතුව ඇයගේ ශෝකාලාපය අහගෙන හිටිද්දී, ශෝකී රංගනය නරඹද්දී දැනුණු හැඟීම සුන්නද්දූලිවී ගියේ මේ ළඟදීය.
‘මේ කෙල්ලව නම් රොෂාන් රවීන්ද්‍ර ගමෙන්ම හොයාගන්න ඇති.’ එදා මං හිතුවේ එහෙමය. වැඩියෙන් ටෙලි නොබලන මට එහෙම හිතෙන එක සාධාරණය.

වසන්ත පූර්ණවංශගේ වෙස් ගැන්වීම් මහිමය තේරුම් ගන්නට මේ foto දෙක සැසඳීම ප්‍රමාණවත්ය!
මගේ ගොන්කමට දඬුවමක් විදිහට මටම ටොක්කක් ඇන ගත්තත් මදිය! එහෙම හිතුණේ (ගීතා අලහකෝන් නිළියගේ හා දම්මිට රඟන නිළියගේත්) posh foto දැක්කාමය!!

වසන්ත පූර්ණවංශගේ අංග රචනය; වෙස් ගැන්වීම ගැන කියන්නට තව දුරටත් වෙහෙස නොවෙමි. මේ ෆොටෝ දෙක සැසඳීම විතරක් ඇතිය!!! ගීතාට විතරක් නොවේ.... හැමෝටම. වසන්ත එයාලට තණමල්විල පුනරුත්පත්තියක් දීලාය. නියම වෙස් ගැන්වීමකින්.....

වෙස් ගැන්වීම? හොඳින් වෙස් ගැන්නුවාට රඟපාන්න බැරි නම්? රඟපාන්න පුළුවන් වුණත් හොඳ අධ්‍යක්ෂවරයෙක් නොහිටියොත්... එතරම් දක්ෂතා නොපෙන්නූ; කැපී පෙනෙන්නට ඉඩක් නොලද අය වුණත් හොඳ අදියුරු කෙනෙකු යටතට පත්වුණු විට......

ඒ ගැන දැනුත් ටිකාක් කියන්නට වෙයි.
රොෂාන් රවීන්ද්‍ර මගේ ප්‍රියතම නළුවෙකු වෙලාත් ඔහු රඟපෑ ටෙලි නාටක කිහිපයක් මා නරඹා නැත. එක කොටසෙන්- දෙකෙන් එහෙම නැරඹීම අතහැර දැමූ ටෙලියකි ‘රන් හිරු රැස්’.

මොකක්දෝ අහේතුවකට රොෂාන් වැන්නෙකුට වුණත් අසරණ වෙන්නට වෙලා තිබිණි. (කොටස් කීපයක් විතරක් නරඹා මෙහෙම කීමත් සාධාරණ මදිය. මා වැරදියි නම් මට දොස් පවරණු මැනවි.)

රොෂාන් කියනේ නළුවෙක් විතරක් නෙවෙයි. නළු-නිළියො නැවක් ගෙනාව අධ්‍යක්ෂ කෙනෙක්!
රොෂාන් කියන්නේ නළුවෙක් නෙමෙයි, නළුවන් ගෙනාපු නැවක්. දීප්ත,කූරා,පතෝලයා,කිතුලා ඇතුලු අනෙකුත් චරිතවලින් ඉතා විශිෂ්ට ලෙස පෙන්නනවා,ජයවේවා.. තණමල්විල කොල්ලන්ට....”

සමන්ත දිලුෂන් ද අල්විස් රසිකයා ඉතාමත් කෙටියෙන් කියලා තිබ්බේ එහෙමය.
උපමාව ‘මරේ මරු’ එකකි. ආයේ එක්-එක්කෙනා ගැන වෙනම කියන්නට උවමනා වෙන්නේ නැත. මේ නැවේ ඇවිත් ඉන්නා රංගන ශිල්පීන් හැමෝම විශිෂ්ටය.
මගෙන් නම් ඒකට full credit එක යන්නේ රොෂාන් රවීන්ද්‍රටය!
සුසිතගේ තිර රචනාව ඒ කාරියේදී යහමින් උදව්වක් වෙලාය. (නමුත් හොඳ තිරනාටකවලින් පවා නරක නිර්මාණ බිහිවී තිබෙන බවත් මෙතැනදීම කියන්නට වෙයි.)

කොහොමෙන් හරි ‘තණමල්විල කොල්ලෙක්’ ලොකු පෙරළිකාර වැඩකුත් කරලා තිබෙයි.

ටෙලි රසිකයෝ, යශෝධරා දීප්තට කියවන්නට දුන් පොත් තුන හොයමින් වෙහෙසෙති. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ; කොග්ගල ප්‍රාඥයාණන්ගේ තුන් ඈඳුතු නවකතා පොත්- ගම් පෙරළිය, කලියුගය, යුගාන්තය හොයමින් සිටිති. අනේ, ‘සාහිත්‍යය කන්නද’ කියලා කියූ අඥයන් අද ඉන්නවා නම්..........

හිතට වදින කලා කෘතියකින් කොතරම් වෙනසක් කළ හැකිද?

මේ දෙන්නාත් ඒ මරුවැල්වල පැටලුණු උදවියද?
“කවුරුත් මරු වැල් ඇද්ද මල්ලි, අපේ සත්තු පැටලුණා. දේශපාලනේ ඕන්නෑ අපට....” හීන් අයියා එහෙම කියන්නේ බීමතිනි. 30 වෙනි කොටසේදීය.
එදා නම් මට යක්ෂයා ආරූඪ වුණේය. කවුරුනුත් එකතුව මරු වැල් ඇද්ද බව ඇත්ත නම්, අපේ සත්තු ඒකෙ පැටලුණු බවත් ඇත්ත නම්, දේශපාලනය එපා ඇයි?
අප ඒ මරු වැල්වල පැටලී නැතිද? ඒ මරු වැල් ඇද්දෝ කවරහුද?

මහින්ද රාජපක්ෂ මහත්තයාත්, රනිල් වික්‍රමසිංහ මහත්තයාත් දෙන්නාම සිරි ලංකාවේ හිටපු අගමැතිවරුන්ය; විපක්ෂ නායකයන්ය. ප්‍රධාන පක්ෂ දෙකක නායකයන්ය.
එක්කෙනක් දිගු කාලයක් රටේ ජනාධිපති තනතුරත් දරා ආපහු අගමැති වුණු කෙනෙකි. මේ දෙන්නගෙම දේශපාලන ජීවිත කාලය අවුරුදු 50ට වැඩිය.
තවමත් එයාලා රට හදන්නට තමන් වෙත බලය දෙන්නැයි ඉල්ලති. බලයට පත්වී හිටි කාලයේ එයාලට වුණත් රට හදන්නට බැරි වුණේ මේ අදිසි ‘මරු වැල්’වල පැටලුණු නිසාවත්ද?

ආණ්ඩු පක්ෂයේ අය වශයෙන් අපි හොඳට කනවා. ඉස්මුරුත්තාවට යන්න තරමටම අපිට කන්න ලැබෙනවා. අපි තරමටම නූනත් විරුද්ධ පක්ෂයේ අයටත් හොඳට කන්න දෙනවා. ඊට අතිරේකව විරුද්ධ පක්ෂයේ තෝරා ගත් තවත් පිරිසකට විරුද්ධ පක්ෂයට කන්න දෙන ප්‍රමාණයට වඩා කන්න දෙනවා.යයි කියමින් ඔහු එම කතාව අවසන් කළේ ඒ නිසා රජෝ මේ ආණ්ඩුව වෙනස් කිරීම ලේසි දෙයක් නොවේයැයි කියමිනි.

හා, හා. නිදි දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගහන්නට ඉක්මන් නොවෙනු මැනවි! මේවා මගේ වචන නොවේ. මා කරන්නේ උපුටා දැක්වීමක් විතරය.
ක්‍රමයේ යථාර්ථය ඒකය; මාරුවෙන් මාරුවට කන එකය........ සාමයෙන්- සතුටින් අපට හොරා....
මේ කතන්දරය තිබුණේ මාර්තු පළමුවෙනිදා ‘රාවය’ පත්තරයේය.

ක්‍රමයේ යථාර්ථය’ මැයෙන් යුතුව එය ලියා තිබුණේ වික්ටර් අයිවන් මහතාය.

“... මේ කාලයේදීම මට සංස්කෘතික ඇමති වශයෙන් ක්‍රියා කළ විජමු ලොකු බණ්ඩාරගෙන් ඔවුන් ක්‍රමය පවත්වාගෙන යන ආකාරය ගැන ඔහු සමග කරන ලද සාකච්ඡාවකදී ඒ ගැන ඔහු මට අපූරු පාඩමක් කියා දුන්නේය.” කියමිනි ඔහු එය දක්වා තිබුණේ.


මට නම් වඩාත්ම වැදගත් වන්නේ ඊටත් පසුව ලිපියේ තිබුණු මේ වැකියයි.

‘.... ඉන්පසු බලයට පත් සියලු ආණ්ඩුද ක්‍රියාත්මක කළේ සමහර වෙනස්කම් ඇතිව විජමු ලොකු බණ්ඩාර ප්‍රකාශ කරන ලද එම ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියකි...

අද වනතුරුත් කිසිම බලවතෙක් ඒ ප්‍රකාශයට එරෙහිවී නැත!

එක වැකියකින් මෙච්චර දේවල් අපේ මතක විජිතයේ මස්තකයට ගෙනෙන්නට තණමල්විල කොල්ලෙක්සමත් වෙයි..... එහෙත් මේ ලියන මමත් අරවින්ද හබක්කල හිතවතා මෙන්ම විචාර කලාව නොදන්නා ගොබ්බ ප්‍රේක්ෂකයෙක්මි.

මමත් විචාර කලාව නොදන්නා ගොබ්බයෙක්මි. එහෙත් හිතට නැඟෙනදේ කියන්නෙක්මි.
‘දුක මාකට් කිරීම කලාවක් ය. එහෙත් තණමල්විල කොල්ලා ඉන් එහාට ගොස් අලි වැට පැන ඇත්තේය.

-හින්දි කොපියක් බලා, සුන්දර දෙබසක් අසා නිදන්නට ආසා අපිට ආයෙත් අපිව මතක් කර දෙන්නට තණමල්විල කොල්ලො සෙට් එක දී ඇති ගේම නම් පට්ටය. උන් ටික ඔහේ ජීවත් වෙද්දී කැමරාකරුවා කැමරාව අල්ලන් හිටියාදැයි සැකය.

-මෙය විචාරයක් නොවන බව නැවතත් කිව යුතුමය. මා ගොබ්බ ප්‍රේක්‍ෂකයෙකු ලෙස මෙතෙක් කතාව බලා සිතට ආව උජාරුව ඔබට කාන්දු කර ඔබේ කටට කෙල උනවන්නට ගත් අහිංසක උත්සාහයක් පමණම ය. රස කෑමක් ලැබුන විට බෙදාගෙන කෑම අපේ පුරුද්දක්.

-දිවට දැනුන රස කිසිදාක අකුරු කරන්නට බැරි බව දැනී කටට කෙල උනන්නේය. දිව නම් මාරය......

-ඕන යටි බඩක් බං... මේක ඉවරයක් නැති කතාවක්... ( බීප් )

අරවින්ද හබක්කල රසික හිතවතා මෙහෙම කියන්නේ පිටස්තරයෙකු විදිහට නොවේ. තණමල්විල කොල්ලෙක් වෙලාය.
මාත් එහෙමය. මටත් කියන්නට තියෙන කතාවේ ඉවරයක් නැත.

ඒත් තව කොටස් දහය-දොළහකින් මේ හිතාදර කොල්ලා අපෙන් සමුගනු ඇත. එහෙම වෙන්නේ මේ ටෙලිය ‘short & sweet’ එකක් නිසාය. බඩවැල වාගේ; ඉලාස්ටික් වාගේ නොඇදෙන tele drama එකක් නිසාය.
අවුල තියෙන්නේ කොතනද?
මෙගාවල තියා කොටස් හැත්තෑව අසූවේ ටෙලිවල පවා රඟපා නැති රොෂාන් රවීන්ද්‍ර මේකත් අඩු කොටස් ගණනකින්ම අවසාන කරන්නට සැරසී සිටින්නේල.

ඒත්; ලිපි තුනක්ම ලියලාත් දීප්ත ගැන වැඩිමනත් දෙයක් මගෙන් කියවිලා නැහැ, නැහැ වගෙය! මට අමතක වුණා නොවේ. ඉතිරි කරගෙන හිටියා පමණි....

12 comments:

  1. නිදි ලොකූ, ඔය posh foto පින්තුරේ ඉන්නේ ගීතා අලහාකෝන් නොවේ ශ්‍රීමාලි ෆොන්සේකා නැමති නිලිය/ රූ රජින.

    ReplyDelete
    Replies
    1. බරපතල වැරද්දක් වෙලා තිබුණනේ, අසංග මහත්තයෝ. ගොඩක් පින් වැරැද්ද පෙන්වලා දුන්නාට. ඒක හරි ගැස්සුවා.

      Delete
  2. බැද්දේ කුලවමියද
    තාරා සහෝදරයා තුලද
    මා දුටු රොෂාන්
    නළුවෙක් ලෙස ඉහලින් සමත්

    තණමල්විල කොල්ලෙක් හි
    අධ්‍යක්‍ෂණය නම් .........

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැහැ නේද?

      පුදුමයි ඔයාගේ අතින් වීරයා ගෙදර ඇවිත් - සහෝදරයා එහෙම අමතක වීම.

      Delete
  3. බඩවැල වගේ ඇදෙන්නෙ නැති එකනන් හොදයි. අර හැමදාම දකින කුකුළගෙ කරමල සුදුයි වගේ මේකත් අපිට එහෙම වෙන්න බැරි කමක් නෑ... ඒත් දක්ෂ රංගනය අධ්‍යක්ෂණය එක්ක එහෙම නොවෙන්නත් බැරි කමක් නෑ...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විදිහට එකම ටීම් එකක් එක්ක දිග කාලයක් වැඩක් කරනවා කියන එක හරි අමාරු දෙයක්. අනෙක අපේ බජට් එක්ක.... මිතිල, තණමල්විල කොල්ලා වෙනුවෙන් නැඟුණු රැල්ලත් ඉක්මනටම; දැනටම බහිනවාද කියලත් මට සැකයි.

      Delete
  4. කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කතාවක්.. රඟපෑම් සහ අධ්යක්ෂණය එකෙන්ම හොඳයි.. තිර රචනේයේ සහ එඩිටින් (සංස්කරණයේ?) පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා.. (කතාව උනන්දුවෙන් බලන නිසාම වොරි වෙන)

    නිමල් අයියා ගිරිදේවී ත් බලන්න.. අනිවා ඒක ගැනත් සිරිස් එකක් ලියයි :))

    ReplyDelete
    Replies
    1. කමි, ඔයාගේ නිර්දේශය නිසා ගිරිදේවිත් බලන්න උත්සාහයක් ගන්නම්. ල්යවෙන්නේ නම් මගේ ජීවිතයටත් අදාළ දේවල්- කියන්න දේවල් තිබුනොතින් විතරයි.

      ඔයාලා වගේ වැඩිය නොලියන(ලියන්න කම්මැලි) අයයි හොඳ වැඩ ගැන ලියන්න ඕනි.

      Delete
  5. යකෝ නිදිත් ලිව්වා කියන්නේ මේක බලන්නම වෙනවා. ඉස්සෙල්ලම කිව්වේ අරූ , ඊට පස්සේ තහව දෙතුන් දෙනෙක්ම කිව්වා , දැන් බ්ලොග් පොස්ට් එකකුත් ඇවිත්

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පොස්ට් එක නොකියෙව්වා වුනත් ටෙලිය බලන්න. නියමයි, අජ්ත් මහත්තයෝ!

      මාව උඩින්ම තිබ්බට ස්තුතියි!

      Delete
    2. බලනවා මචෝ නමයක් බැලුව දැනට

      Delete
    3. 1/4 ක් බලලා ඉවරයි.... තව ටිකයිනෙ, අජිත්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්