li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, May 25, 2020

බය වෙන්නෙපා, ඔයා එකයි මං එකයි- දෙවෙනි කොටස

කුළු හරකෙක් හීලෑ කරගන්න නං ඌව ඈඳන්න ඕනෙ හීලෑ මී හරකෙක් එක්ක.......
“ඒ ගැන නෙවෙයි මට විශේෂයෙන් කතා කරන්න ඕනි වුණේ..... මට පෙනුණු විදියට මේ දෙන්නාම කුළු හරක්.... කැලේම හැදිච්චි එවුන්... කුළු හරකෙක් අල්ල ගත්තාම ඌව හීලෑ කර ගන්න නං ඈඳන්නෙ හීලෑ වෙච්චි මී හරකෙක් එක්කලානෙ.... ඉතින්...”
මම දිගටම කතා කළෙමි.

මංගල සභා තොමෝ නිහඬව අසා සිටියාය.

“මේ කුළු හරක් නාම්බයි නෑම්බියි දෙන්නාව එක සැරේම එකට ඈඳන්නේ නැතිව, අපි ටිකක් පරක්කු කරලා බලමුද? එතකොට බලාගන්න පුළුවන් වෙයිනේ, අපේ සාලිය කුමාරයා දුන්නු පොරොන්දුව හරියට රකිනවද කියලත්.... මිනිහා හය මාසයක් විතර නොබී ඉන්නකොට ඒක පුරුද්දටත් යයිනේ.....”

ඒ ගැහැනු දරුවාගේ තාත්තා කොහොම වෙතත් අම්මාගෙන් පෙනුණේ මගේ කතාව නුරුස්නා බවකි; හදිස්සි බවකි.

“මොනවා වෙතත්, දැන් දෙගොල්ලම කැමති වෙලා තියෙන එකේ මට කියන්න තියෙන්නේ එච්චරයි. අදම නොකිව්වත් ඒ දෙන්නයි, ඔයාලගේ පැත්තේ කට්ටියයි කතාබහ කරලා තීරණේ අපටත් කියන්නකෝ....” එහෙමත් කියලාය මං අන්තිම තුරුම්පුවත් ඇද්දේ.

විවෘත ආර්ථිකයත් එක්කම මංමාවත් ලොකු වුණේය... සංවර්ධනය කෙරුණේය.......
“ඔයාලගෙ දුවව පුළුවන් තරම් ඉක්මනින් කාට හරි දීලා නිදහස් වෙන්න ඉන්නවත් නෙවෙයිනේ... මෙහෙම වෙලාවක කියන එක හරි නැතත් මේ කියන්නේ... වැරැද්දක් නම් සමාවෙන්න ඕනේ. මේ ජෝඩුව හම්බවෙලා සුමාන දෙකට, ඉක්මනින්ම නොබැඳ ඉන්න බැරි තරමට කටයුතු දුර-දිග ගිහිල්ල වෙන්නත් බැහැනෙ.”

මං එහෙම කිව්වේ එදා; අසූව දශකයේ මැද භාගයේ තිබුණු තත්ත්වය නිසාය.

විවෘත ආර්ථිකයත් එක්කම, පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා බහුල වීමත් එක්කම; ගම්වල තරුණ-තරුණියන් රැකියා කරන්නට නගර කරා පැමිණෙන්නට පටන් ගැනීමත් එක්කම සුචරිතවාදී තත්ත්වය වේගයෙන් වෙනස් වීගෙන ගියේය.
කුමර බඹසර කියලා දෙයක් නොදන්න අයගෙන් වුණත් කුමරි බඹසරට; කන්‍යා පටලයට තිබුණේ ඉහළ පිළිගැනීමකි. ඒ කාලයේ, ඒ පිළිගැනීමට හෙණ පිට හෙණ වැදෙමින් තිබිණි! 

ඒකටම උදව් වෙමින්, හැම නගරයකම ගහක්- ගලක්- මුවාවක් ගානේ rooms හැදුණේ හතු පිපෙන්නාක්සේය.

සාම්ප්‍රදායිකව කෙරුණු ලිංගික සේවා සැපයීම වැඩිවීමත් සමඟම තුරුණු පෙම්වත්තුද රිසිසේ නිදහස් සුවය විඳින්නට පටන් ගත්හ. ඒ අසීමිත නිදහස සඳහා මාර්ග සංවර්ධනයත්, නගරාන්තර ගමනාගමනය කඩිනම් හා පහසු වීමත් බලපෑ බව මගේ අදහසයි.

ඒ විස්තර සේරම කිව්වේ වැඩ සිද්ද වුණු 'කඩිනම' තේරුම කර දෙන්නටය...........
අපේ අනාගත නෑනන්ඩිගේ නිවස තිබුණේ තරමක් උස බිමක ඉහත්තාවේය. එතැන පොළොව සමතලා කොට ගෙය හදා තිබ්බේ පඩි තුනක් නැඟලා යා යුතු විදිහටය.

අපි ආපසු එන්නට හැරී පඩි බසිමින් හිටියෙමු. පේළියේ අන්තිමයාට කලින් හිටියේ මේ ලියන්නාය. තරුණියගේ අම්මා දඩි-බිඩියේ ගෙයි උළුවස්ස ළඟට විත් අප අමතන විට මං හිටියේ දෙවෙනි පඩියේය. ඒ විස්තර සහසුද්දෙන්ම කිව්වේ, කටයුතු කෙරුණු; තීන්දු ගැනුණු ‘කඩිනම’ තේරුම් කරන්නටය.

“අපේ දුව කියනවනෙ ‘මේ කටයුතු ඉක්මනටම කරමු’ය කියලා!” කෙල්ලගේ අම්මා කිව්වාය. මං ළිඳක වතුර අදිමින් වත්කර තියෙන්නේ මුණින් නැවූ කළගෙඩියකටය.

හෙනහුරා නීච වෙලා, සිකුරා උච්ඡම වෙලා හිටියා වෙන්නැති. නැත්තං අනංග දේවතාවා මොකාක්ම හරි පිස්සුවක් කෙළලා වෙන්නැති. ආපහු එද්දී මට හිතුණේ එකකි. ‘වපුරන දේවල් එයාලාම කපා ගන්නැතැයි.’
වපුරණ දේවල්ම නොවේද කපා ගන්න වෙන්නේ? එවෙලේ මට සිතිණි...
මංගල්ලය කෙරුණාට පස්සෙද, ඉස්සෙල්ලාද කියන කාරණය නම් මට හරියට නිච්චි නැත. Mගේ අලුත් ව්‍යාපාරය ඉක්මනින්ම බංකොලොත් වුණේය.

“උඹේ කට නං හොඳ කටක් නෙවෙයි රංජි. කියන ඒවා ගොඩක් හරි යනවාමයි.... උඹ ඉතින් බුලත් විටක්වත් හපන එකක්යැ. කටවහ වදිනවා වගේ.... උඹ නරකක් කිව්වාම ඒක හරි යනව බං.” අපේ තාත්තා කිහිප වරක්ම මට කියා තිබිණි.
ඒ කතාවේ පොඩි ඇත්තකුත් මටම පෙනී ගිහින් තිබෙයි.

ඒත් එහෙම වෙන්නේ, මට ඇති සුවිශේෂ බලයක් නිසා නොවේ. මගේ විශ්ලේෂණ බොහොමයක් නිවැරැදි වෙන හින්දාය.

“කොහොමද රංජි අයියේ mගේ වැඩේ හරි යන්නේ. මේකා වැඩේ අයිතිකාරයා වුණාට මොන බම්බුවක්වත් දන්නෙ නෑ. කෙට්ටු rනෙ කාලෙක ඉඳලා ඔය වැඩේ කළේ.... කඩකාරයෝ අඳුරන්නෙත් ඌ. බඩු දාන්නෙත් ඌ, බඩු ගෙනෙන්නෙත් ඌ. ඌට ඕනේ හැටියට මේකා නැටෙව්වා.”

තවකෙක් කියූ කතාව නම් ඊට වෙනස්ය.

බලන්න එපාය තිබිච්චි උජාරුව!
“කෙට්ටු r අතේ වැරද්දක් නැහැ ලොකු අයියේ. M විහින්ම ගොනාට ඇඳගත්තා!”
“ඒ කිව්වේ?”

“ඔයා දකින්න තිබ්බේ m බිස්නස් ගිය විදිහ..... හරියට ලොකු කොම්පැණියක sales rep කෙනෙකුටවත් නැති උජාරුවක්නෙ මෙයා ළඟ තිබ්බේ. R බඩු පෙට්ටිය බැඳපු සයිකලේ තල්ලු කරගෙන යද්දී, මේකා සපත්තුත් දාගෙන බිල් පොතයි, පෑනයි අරන් පස්සෙන් යනවා ලොක්කා වගේ. මුදුනා වගේ බිල ලියන එක විතරයි මෙයා කළේ. එහෙම බිස්නස් කරලා හරි යනවා නම් හැමෝම කරයිනේ.”

ටික කාලයකට පස්සේ ආරංචි වුණේ කෙට්ටු r ආයෙමත් තනියම ඒ වියාපාරයම කරගෙන යන්නට පටන් ගත් බවයි. මට මතක හැටියට නම් mගෙන් ආපහු අර සයිකලයත් අරගෙනය...... බඩු පෙට්ටියත් එක්කම.

‘දැන වෙළෙඳාම් - නොදැන ගොවිතැන්’ කියන කියමන අපේ මිනිහාට අහුවෙලා නැතිවා වෙන්නැති.

නොදැන ගොවිතැන්?

මේ දවස්වල මා හරිම ආසාවෙන් කියවන බ්ලොග් අඩවියකි ‘ඉකොනොමැට්ටාගේ බොජුන්හල’. මැට්ටා කියලා කියාගත යුත්තේ මං වගේ අයයි. ඉකොනෝ ලෝකයේ තියෙන තාක් දේවල් ගැන හොයයි; බලයි; කියවයි.
ඊළඟට ඒවා අපට තේරුම් යන භාෂාවෙන් ලියයි. කොරෝනාවෙන් පස්සේ ලෝකයට වැදගත්වෙන ගොවිතැන ගැනත් ඉකොනෝ කියා තිබිණි.

ඇමෙරිකාවේ වී ගොවියෙකුට ඉන්දියාවේ ගොවියන් 30 ක් එක්කයි fight කරන්න වෙන්නේ!
“ධනවාදය අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!

... ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.

ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා.
හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි.

මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි.
ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.

ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි.

ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.”
අපේ මනුස්සයාට දැන වෙළෙඳාමත්, නොදැන ගොවිතැනත් දෙකම යාදුන්නේ නැතිය!
කොහොමෙන් හරි අපේ එකාට දැන වෙළෙඳාමත්, නොදැන ගොවිතැනත් දෙකම යාදුන්නේ නැතිය! කසාදය.....?

ඒ දෙන්නාම ප්‍රාර්ථනා කළ විදිහටම මංගල්ලය කෙරුණේය; ජයට මඟුල් කාලා පෙරහරින් මනාලිය කැන්දාගෙනත් ආවේය.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහණ කමිටුවට සම්බන්ධවී මා කටයුතු කරමින් සිටි කාලයයි ඒ.

වැඩියෙන්ම අප කළේ තරුණ-තරුණියන් දැනුවත් කෙරෙන අධ්‍යාපනික වැඩ සටහන්, සම්මන්ත්‍රණ ආදිය රට පුරාම පැවැත්වීමයි.
‘නැණ ලැබ ගත්තෙමි’, ‘මගෙන් මංගල යෝජනාවක්’, ‘මාතර තානායමේ  අමු හෙළුවෙන්, ‘පණ බේරපු කිරිල්ලී’ වැනි පෝස්ටු ගොඩාරියකදී එවැනි වැඩ ගැන දැනටමත් මගෙන් කියවී තිබෙයි.
ඒ වැඩ සටහන්වලදී, දේශකයෙකු ලෙස මා වැඩියෙන්ම දෙසුම් පැවැත්වූයේ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම’ ගැනයි!

රට මුලුක්කාදියේ ඉන්නා කොල්ලන්ට-කෙල්ලන්ට කියා දෙන දේවලින් ටිකක් අපේ මිනිහා; Mටත් ඉගැන්විය යුතු බව මට හිතුණේය.

ඒ දෙන්නට කියනවා 'දැන්ම දරුවෙක් හදාගන්න කලබල වෙන්නෙපයි' කියලා........
“මානෙල්.... තමුසෙ mටයි මනමාලිටයි කියනවා ‘දැන්මම දරුවෙක් හදා ගන්න යන්න එපා’ කියලා. මම කිව්වයි කියලමත් කියනවා. එයාලා ටිකක් පිළිවෙලක් වෙනකල් දරුවෙක් හදා නොගෙන ඉන්නවා නං හොඳයිනේ.”

“අනේ ඔව් ලොකා. මට පෙනෙන විදිහට අරයාට වුණත් තවම බරක්-පතළක් තේරෙන පාටක් පේන්නෙ නෑ.” අලුත් නෑනා ගැන මානෙල් නංගීගේ නිරීක්ෂණය වුණේ ඒකය. “තවම වයසක්යැ. උයන්නවත් දන්නවද මන්දා.”

“මටත් එහෙම පෙනිච්ච හින්දා තමයි, තමුසෙට අරහෙම කියන්නය කිව්වේ.... මම දන්න විදියට නං එයාලට හොඳම ක්‍රමේ තමයි ‘ගිලින පෙති’. ඒක ලේසිත් එක්ක. FPA එකටම යන්න ඕනෙත් නැහැනේ.... ඔය හන්දියේ දොස්තර මහත්තයා ළඟට ගිහින් හරි කමක් නැහැ, හරියටම උපදෙස් ගන්නය කියනවකො.”

“කවුද? කක්ක දොස්තර ළඟටද?” එතකොට මානෙල් නංගී ඇහුවාය.

මගේ බ්ලොගයෙන් මහරගම ඉතිහාසය ගැනත් ලියවෙන්නේ ඉබේමය. ඉස්සරෝම මහරගම කියලා ගමක් තිබුණේ නැති බවත්, එය ‘හික්ගස් හන්දිය’ වුණු බවත් මගෙන් ලියවුණේ අහම්බෙනි. මේකත් එහෙමය; ලියා තියන්නට කල්පනා වුණේ දැන්ය.

දැන් නැති මහරගම- කඩුවෙල 112 බසයක් 1973 කොටුවේදී.....
 ඒ දවස්වල මහරගම වැඩි දෙනෙකු බෙහෙත් ගත යුතු අසනීපයක් හැදුණොතින් ගියේ ‘මුනිදාස අයියා’ළඟටය. (එයා වැඩ කළේ පරණ පාරේ නිව්ටන් මහත්තයාගේ ‘ජයන්ති ෆාමසියේ’ය.)
මනුස්සයා දොස්තර කෙනෙක් නොවේ.
හැබැයි අත් ගුණය පළපුරුද්ද ඉස්තරම්ය.
සිරුරෙන් පුංචි, සද්දෙන් කතා නැති, අක්කර දහයක තියෙන පොල්ගස් දහයේ කෙස්සක් ඇති මුනිදාසයියා කොච්චර ෆේමස්ද කියනවා නම් එයා අලුත් ෆාමසියක වැඩට යනකොට එතැන දවසින්-දෙකෙන් නැඟලා එයි. පරණ තැන පල්ලමටම වැටෙයි.

මුනිදාසයියා තරමටම වාගේ ‘කක්ක දොස්තර මහත්තයා’ත් මහරගම කට්ටියට අල්ලලා ගිය කෙනෙකි. එයා ළඟට බෙහෙත් ගන්නට යන ඕනෑම කෙනෙකුගෙන් නොවරදවාම අහන ප්‍රශ්නයක් තිබුණේය.

“කක්ක යනවද? චූ යනවද?”

ඒ සරල ප්‍රශ්නය අහන්නෙත් බුලත් විට හපන අතරේය. කලිසම, කමිසය අඳින- බුලත් හපන- තෙල් අල්ලක්ම හිසේ අතුල්ලා, පස්සට කොණ්ඩය පීරන ඒ දොස්තර මහත්තයා දෙපයට දාගෙන හිටියෙත් හම් සෙරෙප්පු කුට්ටමකි. කිසිවිටෙකත් සල්ලි පස්සේ දිව්වේ නැති ඒ දොස්තර මහත්තයාට සමහරුන් කිව්වේ ‘බුලත් හපයා’ කියලාය.

“ඒ මහත්තයා තවම ඉන්නවා. බෙහෙතුත් කරනවා... තාමත් මනුස්සකම නම් එදා වගේමයි....” පැරණි මහරගම වැසියෙකු එහෙම කීවේ, ඔහු ගැන දන්නවාදැයි මං පෙරේදා ඇහුවාමය!

දැන් සේරම කුණු බේරුවල් බොක්කටය.... තනියම කරන්නට ගිය වැඩක් වගෙය!
“එයාගෙන්ම වුණත් කමක් නැහැ, අහගත්තට. හරි නම් එහෙම ගිලින්න පටන් ගන්න තිබුණේ බඳින්න කලින්. මටත් කල්පනාවක් වුණේ නෑ. කරන දෙයක් පරක්කු නොකර කරන්න කියනවකො.”

අද කාලයේ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති ගලන්නේ සොරොව්වක් කැඩිලා වතුර ගලන්නා වැනිවය. වරෙක නිකුත් කෙරෙන ප්‍රමාණය වැඩිය; වේගයත් වැඩිය.
එහෙ බලලා-මෙහෙ බලන පමාවෙන් ඒ ප්‍රවෘත්තිය අපට අමතකය. ඒ ගැන පසු විපරමක් නොකෙරුණ බවත් අපට අමතකය.
එහෙම වෙන්නේ ‘රැලි’ එන-යන වේගය හරිම ඉක්මන් හින්දාය.

බන්දුල මහත්තයලා හෝමාගම අලුතෙන් හදන්නට ගිය ‘ක්‍රිකට් ක්‍රීඩාංගණය’ට වුණෙත් ඒකය. පොඩි නැත, ආසන 40,000ක එකක්....

හරියට වෙනින් කාටවත් නොකියා, තනියම හංගාගෙන කරන්නට ගිය දෙයක් වගේය. දැන් ඒකට හොඳය කියන කවුරුන්වත් නැත. එකට කන්න ගිහින් පොඩ්ඩ වැරදුණාම ‘එකෙකු බිල්ලට දෙන විදිහ’ය. අපටත් ඉතින් දොස් කියන අයගේ පැටිකිරිය මතක නැතිය! වැරැද්ද අනුන්ගේමය!!

ලොකූ... ඔයා කිව්වට ගිලින පෙති හරි ගිහින් නැහැ වගෙයි..... අරයාට බබෙක්.......
මානෙල් නංගී කතා කළේත් මගෙන් මහා විශාල වැරැද්දක් සිදු වුණාය කියන ටෝන් එකකිනි.

“ලොකා... ඔයා කිව්වට ගිලින පෙති හරි ගිහිල්ලා නැහැනේ....”
“මොකක්?”

මම පුදුමයෙන් ඇසුවෙමි.
අපේ වැඩ සටහන්වලදී අප කියා දෙන්නේ අපට උගන්වා ඇති දේයි. මේ කියන විදිහට ගිලින පෙති වඩාත් විශ්වාසදායී ක්‍රමයක් නොවෙයිද?

“ඒකනේ ලොකා. අරයාට බබෙක් හිටලා..... පෙතිවලින් වැඩක් වෙලා නැහැ....”

“හොඳටම ෂුවර්ද? වෙන්න බැහැනේ...” කොතෙක් අන්ද-මන්ද වුණත් මගේ සිහිය හොඳට වැඩ කළේය.
“දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.
ඒත් මට හරියටම දැනගන්න ඕනි කොහොමද- මොකක්ද වුණේ කියලා. තමුසේ හෙමින් සීරුවේ ජෝඩුවම අල්ලාගෙන අහගන්නවකෝ විස්තරේ....”

පෙති බොන්න ගියාම අර බඩ්ඩ බය වෙලා පස්ස ගැහුවලු!
මානෙල්ට පැවරුණු රාජකාරිය දෙදිනක් යනවිට අකුරටම ඉටු කර තිබිණි.

“උන් දෙන්නට පිස්සු ලොකා....” මානි හිනාව තද කරගෙන රැඟුවාය.

“හිනාවෙනවකෝ පස්සේ. වෙච්චි දේ කියලා ඉවර වෙලා....” මම තරහෙන් කිව්වෙමි. සිද්ද වුණේ මොකක්දැයි දැනගන්නට මාත් හිටියේ නොඉවසිල්ලෙනි.

“එයාලා කක්ක දොස්තර මහත්තයව හම්බ වෙලා, විස්තරත් අහගෙන. ගිලින පෙතිත් අරගෙන ආවලු. කියපු විදිහටම පෙති ගිලින එක පටන් ගන්න ගියාම අර බඩ්ඩ බයෙන් පස්ස ගහලා.....”

“අහවල් දේකටද බය වෙන්නේ?"

“ඔයා කිව්වට ගෑනු එහෙම තමයි ලොකා.
බයටම වෙන්නත් ඇති. සමහර විට කසාද බැඳපු අලුතම හින්දා තොඳොල් වුණා වෙන්නත් ඇති. එයා කිව්ව්වලු ‘අනේ මට බයයි’ කියලා.

දොස්තර මහත්තයත් කිව්වේ මුල් දවස්වල ඔළුවේ කැක්කුමක් එයි කියලා........
අපේ එක්කෙනා ඇහුවලු මොකටද බය වෙන්නේ කියලත්.
‘අර දොස්තර මහත්තයත් කිව්වේ, ඉස්සෙල්ලම දවස් දෙක-තුනේ පොඩි ඔළුවේ කැක්කුමක් හැදෙන්නත් පුළුවනියි කියලා.... ඒකයි බය’ කියලා ගෑනිට කියවිලා!”

ගිලින පෙති පැකට්ටුවේ පෙති විසි අටකි.
එයින් පෙති 21කම අඩංගු වෙන්නේ ස්ත්‍රී හෝමෝන වර්ගයි. ඒවායින් කෙරෙන්නේ ඩිම්බ සෛල මේරීම නැවත්වීමය.
කාන්තා සිරුරේ ලිංගික හෝමෝන මට්ටම් වෙනස් කිරීමෙනි; ඒ කර්තව්‍යය ඉටු කරවන්නේ. එසේ හෝමෝන මට්ටම් අසමතුලිත කෙරෙන විට, සමහර අයට හිසරදය ගතියක් ඇති වෙන්නටත් ඉඩ ඇත.
එහෙත් දින කිහිපයක් යද්දී එය මඟ හැරී යයි.

පෙති පැකට්ටුවේ තිබෙන අනෙක් පෙති 7 යකඩ විටමිනය සහිත පෙතිය.
පෙති පාවිච්චි කළ යුත්තේ ඊතලවලින් පෙන්වා ඇති විදිහට; කෙළවරක සිට; දිනකට එකක් බැගින් ක්‍රමානුකූලවය!

එහෙම මැටි මෝල් දිසානායකයෙකු ගැන දැනගන්නට නැති බව කියන්නේ ට්‍රම්ප් මහත්තයා වගේ ආඩම්බරයෙනි!
“දවසක් දෙකක් විතරයිනේ ඔය ඔළුවේ කැක්කුම හිටින්නෙත්.... මැරෙනවයැ?”

“අපි කිව්වට බැහැනේ ලොකා. ඒ කෙල්ල බයේ ගැහෙනකොට m කිව්වලු ‘බය වෙන්නෙපා, වෙන දෙයක් අපි දෙන්නටමනේ, මාත් පෙති බොන්නම් ඔයා එක්කම. ඔයා එකයි, මං එකයි බොමු කියලා! එහෙමලු පෙති ගිල්ලේ...”

‘ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ’ කියමන හැබෑ කරමින්, ගිලින පෙති ක්‍රමය අපේම පවුලේ කට්ටියකට කොකම් පෑවේ එහෙමය!
(දිසානායක පරම්පරාවේ මැටි මෝලෙකු මිස එහෙම ගොන්කමක් කළ වෙනත් මෝඩයෙකු ගැන තවමත් මට දැනගන්නට ලැබී නැති බවත් නොහංගා කියන්නේ ‘ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිතුමා’ තරම් ආඩම්බරයෙනි.)

ඌන පූරණය: ඒ දෙමහල්ලන් ඊට පසුව වුවද පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්නට අසමත් වුණු බවය, මගේ නිගමනය෴ 

15 comments:

  1. නිමල්ගේ ලිවීම් ස්ටයිල් එක මේ වගේ tragi-comedyවලට හොදටම ගැලපෙනව.

    මහරගම ගම හා චරිතවල ඉතිහාසය ගැන ස්තුතියි. කවදහරි ඒක ගැන ප්‍රමුඛත්වය දෙන ලිපිත් ලියයිනෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay.

      මහරගම ගැන කියවෙන පෝස්ට්ස් දෙකක්ම ලියන එක පස්සට වැටුණා කොරෝනා නිසා. දෙතුන් දෙනෙකුව හම්බ වෙන්න යන්න බැරිව ඉන්නේ.

      ඒ වගේම ලේඛනාගාරයටත් යන්න වෙනවා, ඔයාගෙත් උදව් ඇතිව. බලමු තව ටික දිනකින්.........

      Delete
    2. මහරගම ඉතිහාසය කියවන්න මමත් බලාගෙන ඉන්නවා ඕං....

      Delete
    3. මිතිල මහත්තයෝ, ඔබතුමාත් Pra Jay මහත්තයාගේ හිතවතෙක් නේද?

      Delete
  2. දෙන්නට කාඩ් දෙකක් අරන් දෙන්න

    ReplyDelete
    Replies
    1. මධු, වැඩේ හබක් වෙලා උපන් දරුවත් දැන් බැඳලා. එයාලා ඔව්වා අපටත් උගන්වයි.

      Delete
  3. මහරගම ඔය කාලේ හිටිය නේද සෙනෙවිරත්න කියලා දොස්තර මහත්තයෙක්?

    ReplyDelete
    Replies
    1. හිටියා.... ඔය කියන්නේ දැන් Lady j එකට කිට්ටුව තියෙන කල්බූ බේකර්ස් බිල්ඩිමේ ඉස්ස්සර තිබුණු දිස්පැන්සරිය නේද? හැබැයි අපේ ගෙදර අය එහෙට යැවුනේ නැහැ... වියදම වැඩි නිසා.

      Delete
  4. යකඩෝ...!!!! පෙති ගිළපු විදිහ....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක කියවන අය හිතයිද දන්නෑ ඩ්රැකී, මමයි පෙති ගිල්ලේ කියලා.

      Delete
    2. ඇත්තට නිදි නෙවෙයි නෙ? හැක්!

      Delete
  5. හුටා! අදහන්න වටිනා පොරක්නේ

    ReplyDelete
    Replies
    1. කවියක් මතක් වුනා, කවියන් හතර දෙනෙක් කියූ. දැකපු සිදුවීමක් ගැනයි මෙයාලා එකිනෙකා එක පදය බැගින් කියන්න ගියේ.
      1 කවියා: ඒදණ්ඩේ කොටා
      2 කවියා: ගමනක් යන කලටා
      3 කවියා: වැටුණේය ජලයටා
      4 කවියාට කියන්න දෙයක් සිහිවුනේ නැතුවාම තමයි සිරිබිරිස් උන්නැහේ, ඔයාගේ විස්මයාර්ථ දනවන වචනය කියලා තියෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්