li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 15, 2020

හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස

අනුන් වසඟ කරගන්නට යන කී දෙනෙක් නම් තමන්ම වසඟ වෙනවද, නොදැනීම?
මේ දෙබස මුලදි වශී කරන්නා තරුනයායි. ඒත් මැද හරියේදි වශී කරන්නට ආපු කෙනා වශී වී යුවතිය වශී කරන්නා බවට පත් වෙනවා! දඩයක්කාරයා ගොදුර බවට පත්වීමක්!! ආනන්ද සමරකෝන්ගේ දෙබසින් දුවන ගීත හැම එකක්ම වගේ හරිම සියුම්.... නාට්‍යමය... මේ බලන්න ..... කියලයි අපි පළමු කොටස අවසන් කළේ.

අයස්මන්ත පීරිස් අක්ෂි වෛද්‍ය විශේෂඥතුමා.....

(ඒ පට්ටම මෙතැනට අදාළම නැහැ වගෙයි. ඒත් මම ඒ ටික එහෙමම තියෙන්න අරිනවා; සහේතුකව. හම්බන්තොට මහ රෝහලේදීම- අයස්මන්ත මහත්තයා හරහා වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාව කරන රසවතුන්- රසවතියන් කිහිප දෙනෙක්ම හඳුනා ගැනීමේ මහඟු වාසනාවත් අපට ලැබුණා.
ඒ සමහරුන් කවිත් ලියනවා; එකිනෙකා අදහස් හුවමාරු කරගන්නෙත් කවියෙන්. ගීතත් ගයනවා; ගීත කියනවා නෙවෙයි, හොඳේ.

තනතුරුවලින් ඔළුව උදුම්මාගන්නේ නැතිව කාර්ය මණ්ඩලය විතරක් නෙවෙයි, ලෙඩුන් එක්කත් හිනාවෙලා කතා කරනවා.

හැම තනතුරුලාභීන්ම එහෙම වෙනවා නම්! මට හිතෙන්නේ ඒ තෙතමනය; මනුස්සකම කෙනෙකුට එන්නේ සාහිත්‍ය- ගීත- කාව්‍ය- නාට්‍ය වගේ කලාවන් සේවනය කරන නිසා කියලයි.)
තනතුරු ලැබුණාම ගෙම්බෝ වගේ පිම්බෙන්නේ නැතිව, පොළොවේ පය ගහලා......
ඉදින්, යටකී සොඳුරු රසාස්වාදන සමුදුරේ ගිලෙන්නා; අයස්මන්ත පීරිසුන් දැන් අපේ විචාරාක්ෂියට යොමු කරවන්නේ තවත් අමයුරු ගීතයකි.

“බලන්න, එතුමගෙ පුංචි සුදා සුදු කැටියා ගීතය:

පුංචි සුදා සුදු කැටියා කොයිබද උදයේ
ඔහො ටිකකට නවතින්න සුදෝ මොනවද සැලියේ?//

අර තරුනයා තරම් මේ තරුනයාගෙ ප්‍රවේශය සියුම් නෑ. කෙලින්ම මාතෘකාවට බහින ගතියක් තියෙන්නෙ. ඒ විතරක්ද, ඔහුගෙ අභිප්‍රාය එකක් විතරක් නෙමේ බව මේ සතර කන් මන්ත්‍රනය අසා සිටිද්දී අපට අසන්නට සලස්වනවා සමරකෝන් ශූරීහු.

බීමට නම් බොහොම යසයි, කිරි ඇත සැලියේ
ඔව් පනමට මේ සේරු එකයි
නැත මිල වැඩියේ//
කරුණාකරලා කිරි පොඩියක් බොන්නට දෙන්නේ...........
කාසි නැතේ කාසි නැතේ හොඳ සුදු මැනිකේ
කරුනාකරලා කිරි පොඩියක් බොන්නට දෙන්නේ//

ඔහු යන්නේ ආලපන විභක්තියෙන්මයි; පුංචි සුදා, සුදු කැටියා, හොඳ සුදු මැනිකේ.

මා දුටු ඔහුගෙ ආසන්නම අභිප්‍රාය නොමිලේම කිරි වඩියක් සප්පායම් වෙන එක.
නුමුත් ඈ ඔහුව විනිවිද දකිනවා.

මැනිකෙ කියා මා රවටා බොන්නද සිතුවේ
ඔහෙ යන්න අනේ බොරු නොකියා
නොකර කරදරේ//

ඈ ඔහුට කැමති බව පැහැදිලියි. ඈට දුක හිතෙන්නේ අර සියලු ආමන්ත්‍රන ඈ විකුනන්න අරන් යන කිරි අරමුනු කරගන කිව්වා මිස සැබෑවටම ඈ අරභයා නොකිවූ බවක් ඈ තේරුම්ගත් නිසයි.
අහිමිවීම් කිහිපයක්ම සිද්ද වෙන්නයි යන්නේ.............
ඔහු කලබල වෙනවා. අහිමිවීම් කීපයක් වෙන්නටයි යන්නේ.....

ඉන්න ඉන්න අනෙ යන්න එපා අනෙ කිරි නැතුවට කම් නෑ
ඔහු ඈව නවතන්න හදනවා. වාචිකව විතරක් නෙමේ කායිකවත් - ඔහුට ඉවසුම් නෑ. ගීතයේ වේගය ධෘත ලය වෙනවා; තාලය ඛේම්ටෝවලින් කහෙර්වා වෙනවා.

ගන්න ගන්න අත ඉවත ගන්න අත
කරදර හොඳ නෑ නෑ//

බලන්න කලින් ගීතයේ විනීත, හැඟීම් ඉස්සර කර නොගන්න, සියලු රිදවීම්; පරාදවීම් සිනහවෙන් බාරගන්න තරුනයා එක්ක.
වෙන දිනන්න ක්‍රමයක් නැති කොට මොහු ඇගේ හෘද සාක්ශියට පහර දෙනවා.

“ඔච්චර පාච්චල් වෙන කොල්ලෝ අද නැහැ Doctor.”
“බෑ කිව්වද, දෙනවා වැඩේ.... ඉන්දියාවේ නං ඇසිඩ්මයි ගහන්නේ.....”
ආදරේද කෑදරේද නැත්තං සල්ලාලකමද ඔතැන තියෙන්නේ... අද කොල්ලෝ ගාව?
“ඒකම තමයි ප්‍රශ්නෙත්..... ආදරේද කෑදරේද සල්ලාලකමද ඔතන තියෙන්නේ?”
“මොකද යකෝ, ඒක මගේ දිහා බලාගෙන අහන්නේ? කාටද #$% මං සල්ලාලකම් කරලා තියෙන්නේ.”

“Sorry, සොරි මහත්තයෝ. මෙයාලගේ මූණ බලන්නත් තහනම්නෙ දෙයියනේ. යකාගේ ආණ්ඩුවක් තමයි.”
“එහෙම බැලුවත් මොකුත් නොකළේ යහපාලන ආණ්ඩු කාලේ. දැන් ඒ යුගේ ඉවරයි හලෝ....” එකෙක් සටනටත් සූදානම්ය!

“Please, මචංලා අදත් දේශපාලනේ නං අදින්න එපා. මේ කතා කියනකල් අහගෙන ඉඳපල්ලකො. ඩිස්ටර්බ් වෙනකොට mood එක බහිනවා.”

“මේ. අර සින්දුවේ කිව්වා වාගේ අත අහකට අරන් කියපන් කියන දෙයක්.... නැත්තං දන්නවනේ....”
මෙන්න  මෙන්න කිරි බොන්න බොන්න අනෙ, කාසී ඕනෑ නෑ!
දෙන්න දෙන්න කිරි පොඩියක් දෙන්නකො, බඩගිනි ඉවසුම් බෑ

කාසි නැතුව මම කොහොම දෙම්ද අහො, ගුටි කන්නට නම් බෑ
ඊලඟට යන සංගීත ඛන්ඩය තරුනයා මුස්පේන්තුව- මුවින් නොබැන ඉඳීමත්, යුවතියගේ අනුකම්පාව වැඩීමත් නිරූපනය කරන්නෙ. බඩගින්න/ අසරනකම නිසානෙ මේ ඔක්කොම!

මෙන්න මෙන්න කිරි බොන්න බොන්න අනෙ, කාසී ඕනෑ නෑ

යන්න යන්න මට එපා ඔබේ කිරි
බඩගිනි ඉවසන්නා//”

ඇයිද ඇයිද අනෙ කෝප ඇයිද අනෙ
බොන්න බොන්න හනිකේ

ඔහුගේ උපක්‍රමය සම්පූර්නයි! 

දෙන්න දෙන්න අහ එන්න එන්න බොමු
පීනමු කිරි සයුරේ// 

ඔහු දිනුවා. ඇගේ මිතුරුකමත්, බොහෝ විට කාලයක් යනතුරු නොනවතින කිරි සැපයුමකුත්!
උඹ නිකං ඒ කෙල්ලව වැස්සියෙක් ගාණට දානවනෙ මචං.....
“බොහෝ කාලයක් යනතුරු නොනවතින කිරි සැපයුමකුත්? ඒක නම් මහ xx කතන්දරයක් මචං, උඹ නිකං කෙල්ලව වැස්සියෙක් ගාණට දානවනෙ..”

“කට වහගෙන ඉන්නවකෝ මනුස්සයෝ. තමුසෙට සියුම් තැන් තේරෙන්නෙ නැහැ.... දැන් බලනවා ‘කිරි’ කිව්වාම ලංකාවේ ඉන්න සේරම කිරියන්ට කොච්චර වටිනවද කියලා.
එන-එන හැම ආණ්ඩුවලින්ම මොකටද පිටරටින්, එකෙක් ලක්ෂ ගානක් වෙන කිරි දෙන්නු ලංකාවට ගෙන්නන්නේ?
තමුසෙලා වගේ ගොන් කිරි බීලා හැදෙන අයගෙ ගොඩ තව වැඩි කරගන්න...”

“අනෙඃ පලයන් මහත්තයො යන්න! අපට කිරි පොවන්න කලින් උන්ගෙන් කිරි ගන්න එපැයි. ලෙඩ වැස්සියෝ ගෙන්නපුවම උන්ට නං කිරි එරෙයි!!”

“Xත්තනි, තොපි හැම වචනයක්ම ගානෙම හොයන්න ගත්තොත් මේ කතාව කවදද කෙළවරක් දකින්නේ? විහිලු නෙවෙයි, සීරියස්ලි මචං, දැන් තමයි කතන්දරේ අරටුවට එන්නේ....” දොස්තර මහත්තයා එහෙම කිව්වම අප තුන්දෙනාම සාවධාන වුණා!

නීතියකට කැමැති නැති නම් මුදුනටම ගොස් නීතිය වෙනස් කරනු- ඇඩොල්ෆ් හිට්ලර්......
අර පලමු ගීතයේ ඉතා සියුම්ව යුවතිය සිය වසඟයට ගන්නවාට වඩා හෘද සාක්ශිය එක්ක සෙල්ලම් කරන තරුනයෙක් මෙතන ඉන්නේ. මේ තමයි අයියේ passive agressor.

මම දන්නේ නෑ මේ යුවල ඊට පසු කොහොම සතුටින් හිටියාද කියල; ප්‍රේමයේදි ඕන උපක්‍රමයක් සාධාරනීකරනය කරන්න පුලුවන් කියනවනෙ. එහෙම නම් ප්‍රශ්නයක් නෑ.

සූක්ශම උපක්‍රම නැති උනත් ඔහු දන්නවා තම අරමුනු ඉශ්ඨසිද්ධ කරගැනීමට නම් ඇගේ හැඟීම් සංකීර්නය මත ක්‍රියා කලයුතු බව.

passive agressor ක්‍රියාත්මක වෙන්නෙ සිය ගොදුර මත වරදකාරී හැඟීම් ජනිත කිරීමෙන්. මේ ගීතයෙ නම් බඩගින්න, අසරනකම.
වශී කිරීම අවසානයේ දෙදෙනා සමාන වෙන්නෙ නෑ; වශී කරන්නා නිබඳවම මේ සම්බන්ධයේ බලවතා වෙනවා, බඩගින්නේ/ අසරනකමින් පෙලෙන්නෙක් උනත්.
කිසියම් ලොකු කතාබහක්, ආත්ම විශෝධනයක් නූනොත් ගොදුරු වූ තැනැත්තා/ තැනැත්තිය සදා වරදක් කල එකෙකුගේ හැඟීමෙන් මැඩෙනවා, වසඟ කරන්නා අතෘප්තිකරව ඉල්ලන නොයෙක් දේ දී ගන්න බැරිකමින්.
අපේ පළමු පාද යාත්‍රා ගමන අවසන සෙල්ල කතරගමදී- මැදින්ම ඉන්නේ මඩකලපුවේ මනොහරරාජන් දොස්තර මහතාය...... 
මේ ලියන්නා වගේ නෙවෙයි, අයස්මන්ත මහත්තයා ත්‍රිභාෂාවන්ම පරිහරණය කරන්නෙක්. මතකයි නේද, මඩකලපුවේ වෛද්‍ය මනොහරරාජන් මහත්තයා, දුන්නු සහතිකේ, අපි ඔකඳ දේවාලයේ ඉඳලා කිලෝමීටර් සීයක් පයින්ම- කතරගමට එන ‘පාද යාත්‍රා’ ගමනේ අතරමඟදී දුන්නු ‘සැටිපිකෙට්’ එක?

'අන්තිම දවසේ කොච්චිපතානේ ගණදෙවි කෝවිල් බිමේ මනෝහර මහත්තයාලා දෙමළෙන් කතා වුණු දේවල් මටත් සිංහලෙන් කිව්වේ මනෝහර මහත්තයාමයි. මිස්ටර් නිමල්ගේ ෆ්‍රෙන්ඩ්, අපේ අයි ස්පෙෂලිස්ට් මහත්තයා කතා කරන්නේ හොඳ  දෙමළෙන්...... ඒකයි කණ් වෛත්තියර් කියලා කිව්වේ....

ඉතිං උන්නැහේ මේ postsවලට මාතෘකාව ලියලා තිබ්බෙත් ඉංගිරිස්වලින්. Working on emotion complex- first and foremost

“අනේ මහත්තයෝ, මේ වගේ හෙඩිමක් දැම්මොත් නං ටික දෙනෙක් හරි පෝස්ටුව කියවන්නෙම නැතිව හැරිලා යනවා....” මට කියවුණේ නිකම්මය.
“දන්නවනේ.... මම හෙඩිමක් දාන්නෙත්,  foto එකකට කැප්ෂන් එකක් දාන්නෙත් මාවම ආදර්ශෙට අරන්. අත්තානං උපමං කත්වා.... ‘වෙන කෙනෙක් මෙහෙම හෙඩිමක්- කැප්ෂන් එකක් ලියලා තියෙද්දී මට නම් මොනවා හිතෙයිද’ කියලා හිතලත් බලනවා.”
අපි එහෙමය! කොතෙක් වාද-විවාද කරගත්තත් තරහක් නැතිය. අන් මත ඉවසන්නටත්......
“අඩෝ, ගල් ආඳා මහත්තයෝ. තමුන්නාන්සේට කැමති හෙඩිමක් දානවා, හැබැයි මටත් පෙන්නලා. ඒ වගේම මේ post එකක කොහේ හරි ලියන්නත් වෙයි මම දාගෙන ආව මාතෘකාවත්!”

අපි එහෙමය! සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, එකිනෙකාට ගරු කරමින්, දබර කරමින් වුවද එකිනෙකාගේ මත ඉවසමින් කටයුතු කරන්නෙමු. හැබැයි, ප්‍රහාර එල්ල කරන්නට අවස්ථාවක් එළැඹි විට එයත් අත නාරින්නෙමු.

'මෙතැන කියවද්දී මට පුරාණ ගද්‍ය සාහිත්‍යයේ එන සිද්ධියක් සිහියට ආවා. නරකද ඒක ගැන වචනයක් ලිව්වොත්? ඇගේ කියන වචනයට ලොකු බරක් එනවනේ....

අඩෝ.... මූට ඕනේ අරයගෙ නමත් මේ ලියුමට දාගන්න...වැඩි හොඳක් කරන්න ගිහිල්ලා හිතපුවත් නැති කුණ්ඩාවාඩයක් කඩා වැටෙන්නයි ගියේ. මම ඒ යෝජනාව ඉල්ලා අස්කර ගත්තෙමි.’ මං එහෙම ලීවේ පහුගිය පෝස්ටුවටය. 

“තමුසේ විතරක් සුදනා වෙනවා..... මහ පල් වැඩ හලෝ.
අපේ රෙදි ගලෝනවා වගේ තමුසෙගෙ ඒවත් දානවකෝ බලන්න. ඒයි, පීරා. ලියපන් මචං මෙයා අරයගෙ නම දාන්න යෝජනා කරපු එක....
මොකක්ද මචං අර ජාතකේ... ජාතකේම ලියපං මචං අපි වෙනුවෙන්! මුගේත් සායම යන්න.... කෙළවෙන්න....”
උමංදාවේ අමරා දේවිය ක්ලියෝපැට්‍රා රැජනටත් වඩා තන්වැසි නුවණින් යුතු ඉතිරියක් වූවා නොවේද?
වෙනදාට පෝස්ටුව නොකියවන භවතෙක්, කාගේදෝ උසිගැන්වීම මත දොස්තර මහත්තයාට කීවේය

‘අහෝ මේ එළැඹියේ මහඟු ප්‍රස්තාවෙකි. ඉන් නිසි පල ගතහොත් යෙහෙකි’යි ඒ කෙළෙඹි පුත්‍රයෝ සිතූ නියායැ, ‘හැකි නම් edit කරවැ’යි වහසිබස් දොඩා මාගලක් වන් කොටසකුත් සහිතව දෙවැනි කොටස ලියා එවූහ!

(ඒ මා ලවා පදාස පිටින් ලිපියෙන් ඉවත් කරවා ගන්නටය!
‘වන්නාටය. කියැටි දන්නෙමි, එහෙත් නිමල් දිසානායකයන් වනාහී සාධාරණයම සේවනය කරන්නෙකියි පෙන්වමි. මියෙම්වා රැකෙම්වා කියා එය එසේම පළ කරන්නෙමි.
ඉදින් ‘එයින් අයසක් විණි නම් මා අත වරද නැති’ යැයි කියාත් මෙතැනම ලියා තබම්හ.’)

මෙහෙමනෙ. වේදේහ රජ්ජුරුවන්ගෙ පුරෝහිතයෙක් ලෙස රාජ සේවයට පැමිනි මහෞශධ පඬිතුමාට අවුරුදු දහසය ලැබුවහම එතුමාගෙ අක්කා ලෙස ඉන්න, රජ්ජුරුවන්ගෙ අග්‍රමහේසිකාව වන උදුම්බරා දේවි එතුමාට කියනවා, දැන් ආවාහවිවාහයට කල් එලඹුනු නිසා සුදුසු කුමාරිකාවක් රජ්ජුරුවන් සමග එකතුව හොයනා බවට.
නුවනින් අග්‍ර මහෞශධ පඬි, තම ජීවිත කාලයම එකට ගත කරන්න යන තම බිරිඳ තම නුවනින්ම සොයා ගත යුතුයි තීරනය කර, එම තීරනය දේවීන්නාන්සෙට පවසා, රජතුමා ඇසුවොත් කිහිප දිනකට තමන් එක්තරා කටයුත්තකට ඇතුලු නුවරින් පිටව ගත කරන බව පවසන ලෙසට ඇගෙන් ඉල්ලා, සන්නාලියකුගේ වෙස් ගෙන සැරි සරනවා උතුරු යව මැදුම් ග්‍රාමයේ.
ඔහු යන එක් මගක ඈතින් මතු වෙනවා හුලුකැඳ සැලියක් හිසින් ගත් තරුනියක්.
ඔහුගෙ හිත ඇදී යනවා ඈට දුටු මනතින්ම. ඈටත් ඔහු දුටු සඳ හිතෙනවා ‘මෙවන් පුරුශයෙක් කුටුම්බ සන්ථාපනයට ලැබුනානම්!’ කියල. 

රහසිගත ක්‍රීඩාවක යෙදෙන්නා වැනිව ඔවුන් එකිනෙකා පරීක්ෂණයට බඳුන් කරනවා.... ඉතා සූක්ෂ්මව........
ඔවුන් 'එකිනෙකා පරීක්ශා කරනවා’, රහසිගත ක්‍රීඩාවක් කරන විලසට. හිටපන් මචං, මම රඟපාලාම පෙන්නන්නම්!

(ඔව්, ඔව්. දොස්තර මහතා රඟපාන්න අතිදක්ෂයෙකු බවත්, ඒ කටයුත්තකින්ම ශිල්ප දක්වා කුමරියක දිනාගත් බවත්, වෛද්‍ය විද්‍යාලයේ සමකාලීනයන් සාක්ෂියි! ඔය ප්‍රථම ප්‍රහාරය...... පරෙස්සමින්!!!)

ඔහු ඈතදීම ඇගෙ මුහුන බලාගන සිය ඇඟිලි හකුලුවා මිටිකර ගන්නවා - (ඔබට පුරුශයෙක් ඉන්නවා ද?) 
ඈ ඔහු මුහුන බලාගනම අත විදහා පානවා - (නැහැ!)
ඊට ටිකක් ලං වෙද්දී දැන් ඔහු අහනවා - ඔබේ නම?’
ඈ - ඉස්සර හරි, අනාගතයෙ හරි, දැන් හරි මේ ලොව යමෙක් නැත්නම් ඒ නැති කෙනාගෙ නම තමා මගෙ නම!

මෙලොව උපන් සත්වයන්ගෙන් නොමියෙන කෙනෙක් නැති නිසා අමර නාමය නැති නාමයයි. ඒ ඔබේ නමද?’
ඔව් ස්වාමීනි
මේ කැඳ කාටද ගෙන යන්නේ සොඳුර?’
පූර්ව දේවතාවන්ට
ඔබේ පියානන්ට?’
ඔව් ස්වාමීනි

ඔහු කුමක්ද කරන්නේ?’
එක දෙක කරනා කෙනෙක් ඔහු, ස්වාමීනී
සී සානවා ඔහු?’
ඔව් ස්වාමීනි
කොතැනක ද?’
කෙනෙක් ගියොත් ආයෙත් නොඑන තැන!

සොහොනක් අසල කුඹුරක?’
ඔව් ස්වාමීනි
ස්වාමීනි, ආවොත් නොඑමි. නාවොත් එමි.............
ඔබ එතැනට ගිහින් අදම එනවාද?’
ඉතින් ආවොත් එන්නෙ නෑ; ආවෙ නැත්නම් එනවා!
පියා සී සාන්නෙ ගඟකින් එතෙර? ගංවතුර ආවොත් අද එන්න වෙන්නෙ නෑ; නාවොත් එනවා?’
ඔව් ස්වාමීනි. මහන්සිත් නැතෑ; හුලුකැඳ බොනු මැනවි ස්වාමීනී!

ඈ කැඳ හැලිය හිසින් බෑවා. කැඳ දෙන්න කලින් ආරාධිතයා අතට පැන් නොදුන්නොත් අවැතක්; අත පැන් නොතබාම කෙලින්ම කැඳ දුන්නොත් මෙතනින්ම මේ කාරිය නවතා යනවැයි හිතුවා, ඔහු.

අමරා දේවී ඔහුගේ කල්පනාභරිත මූන හරහා දුවන සිතිවිල්ල කියවා බලා; හොර හිනාවක් පා; භාජනයෙන් පැන් ගෙන අතට වැඩුවා, ඉතාම පිලිවෙලට; කලබලයකින් තැති ගැන්මකින් තොරව. කැඳ හොඳින් මන්ඩි නොබහින්න කලත්තා, භාජනය යලි පුරවා බෝසතානන්ට දෙනවා, ආගන්තුක සත්කාර පූර්නව; ඒත් බොනවද නැද්ද දඟකාර ලෙස අහන නියායෙන්.
මේ සියල්ල ‘උගුරට හොරා’ කෙරෙද්දී ඈ සිය පියානන්ටත් පරිස්සමට කැඳ ඉතිරි කරගනු මහෞශධ පඬි දකිනවා.

මින් මහෞශධ පඬිගේ පලමු පරික්ශා කිරීම් අහවරයි. ඔහු කෙලින්ම කියනවා-
සොඳුර, මම යනවා ඔබ ගෙදරට. මට පාර කියන්න.

අමරා දේවීගෙ පරීක්ශා ඉවර නෑ:
මේ මඟ ගොස් ඇතුලු ගමට ඇතුලු වූ කල මුලින් අග්ගලා විකුනන සල්පිල —>  ඉන් ඔබ්බේ කැඳ විකුනන සල්පිල —>  ඉනිදු ඔබ්බේ මල් පිපී ගිය කොබෝලීල ගස. එ ගහ මුලින් ඔබ ආහාර ගන්නා අත පැත්තට හැරී ගිය කල අපේ ගෙදර; මා සඟවා කී මග ඔස්සේ යනු මැන ස්වාමීනී!

අමරා නැඟණිය දුන් කැඳිත්ත නිසාවෙන් ආ බව නොවලහා කියා.......
අපගේ සන්නාලි වෙස් ගත් පඬිතුමා ඇගේ දුප්පත් නිවසට ගොස් අමරා නැගනිය දුන් කැඳිත්ත නිසාවෙන් ආ බව නොවලහා කියා, සිය සන්නාලි සාස්තරයෙන් ගෙදර නොයෙක් කොට්ටඋර ඇතුලු මැහුම් ගෙත්තම් වැඩ නොමිලයේම කර,
ඒ ගමේ නොයෙක් මැහුම් ගෙතුම් මිලයට කර දී එක දවසින්ම මසුරන් දහසක් උපයා ගන්නවා.

හවස් වීලා අමරා දේවී එනවා හිසින් දර මිටියක් -හිනේ පලා මිටියක් ගෙන; පෑල දොරින් ගෙට ඇතුලු වෙනවා. පියා එන්නේ බිම් කලුවර වැටුනු පසු. මේ සියල්ල වෙන විදිය අපේ සන්නාලිතුමා නිරීක්ශනය කරනවා හොඳට, දින ගනනාවක්….

එක් දවසක ඔහු ගෙනත් දෙනවා ඈට සහල්; ‘මෙයින් කැඳත්, බතුත්, ඊට අවුලුත් හදන්න සොඳුර

ඊට වඩා මුකුත් කියන්නේ නෑ ඔහු. ඈ සතුටුවැ සහල් බාර ගෙන, පොලා, හොඳ හාලෙන් බතුත්, කැඩුනු හාලෙන් කැඳත්, ඉතා කුඩාවට කැඩිච්ච හාලෙන් කැවුමුත් හදනවා.
මේ එක එක දේ මුවට ගත් සැනෙන්ම ඒවායින් පෙර අත් නොදුටු දිව්‍යමය රසයෙන් මත් වෙන ඔහු ඒ බව නොපෙන්වා කාරා කෙල ගසා, උයන්න දන්නෙ නැතිව මම මම දුක් මහන්සියෙන් හම්බ කල දේ විනාස කරනවදැයි කෝප ගෙන, ඒ සියල්ල එකට අඹරා, ඇගේ ඇඟ පුරාම ගල්වා අව්වේ හිටවා තියනවා.
ඈ කෝප ගන්නේ නෑ.
ඉන්පසු ඈට කතා කල විටත් කිසිම තරහකින් තොරව ඔහු ලඟට එනවා, පැද්දීගන. ඈට ආදරයෙන් කතා කොට, නගරයෙන් එද්දීම ගෙන ආ සිනිඳු වස්ත්‍රයක් ඈට දී යෙහෙලියන් සමඟ ගොස් නා පිරිසිදු වී එය ඇඳගෙන එන ලෙස ඉල්ලා සිටිනවා.
ඔහුගේ දෙවන පරීක්ශන වාරයත් සාර්ථකව අවසානයි.

ඈ සමඟ මගට වන් ඔහු නගරද්වාරය වෙත අවුත්, ඈව දොරටුපාලයාගේ ගෙදර නවතා කිසියම් කාරියකට යන ලෙසින් තම මාලිගාවට යනවා.
එහි සිටින පිරිමි දෙදෙනෙකුට මසුරන් දහසක් දී ඈව විමසන්න විධාන කරනවා. තුන් වරක් ඈ හමුව මුදල් දිගුකරත් ඈ නෙමේ පෙලඹෙන්නේ.
සිවුවෙනි වර ඈව බලෙන් ඇදගෙන යනවා මහෞශධ පඬි වෙත; සක්වල දෙවි දේවතාවන් ප්‍රධාන කරගත් සුදම් සබාවේ ශක්‍රරාජයා මෙන් වස්ත්‍රාභරනයෙන් සැරසීගත් ඔහුව අඳුනාගන්න හැකිවෙන්නේ නෑ, ඈට.
ඔහු අභිමුව ඈ ඔහුගේ මූන බලා මුලින් සිනා සී පසුව හඬනවා.

මේ බත් පත දැන්ම ලැබෙතියි සිතා කරන්නට යන පරදාර සේවනයෙන් ....
ඇයි?
ස්වාමීනී: ඔබවහන්සේ මේ විඳින දිව්‍ය සම්පත් හා සදිසි සම්පත් නිකම්ම ලැබු දේ නෙමේ; ඔබවහන්සේ පූර්වයේ සිට කරන ලද කුසලකර්මවල විපාක. ඒ නිසා මම හිනා උනා. දැන් මේ අනුන් විසින් රක්ශා කැරෙන ස්ත්‍රීන් කරා එලඹ, මේ බත් පත දැන්ම ලැබෙතියි සිතා කරන්න යන මේ පරදාර සේවනයෙන් මතු නරකාදියට යන ඔබවහන්සේ කෙරේ අනුකම්පාවෙන් මම ඇඬුවේ!

මම අකැමැත්තෙන් ගැහැනුන් සමඟ ඉන්න කෙනෙක් නෙමේ. ගෙනාපු තැනටම මේ ගැහැනිය ගොසින් දමව!’

ඔන්න බලන්න නෙවිල් අයියේ, ඔහොම තමන් කරන දුර්ජන ක්‍රියාවත් ප්‍රතිපත්ති පූචානම්වලින් වහලා කාරිය කරගන්න අයත් මම දන්නවා! නරක උනත්- හොඳ නරක අයත් ඉන්නවා.....
එදා රෑ මුකුත් නුවූ පරිද්දෙන් දොරටුපාලයාගෙ ගෙදරට අවුත් ඈ සමග රාත්‍රිය පහන් කරන ඔහු, උදාසන අක්කන්ඩිට ප්‍රකාශ කරනවා, තමන්ට සුදුසු කුමාරිකාවක් සම්බ වූ බව. තුන් වන පරීක්ශනයත් අහවරයි!

ගරු ගාම්බීරව පවත්වන විවාහමංගලෝත්සවයෙන් පසු, අමරා දේවී තොමෝ, රජ්ජුරුවනුත්, නුවරවාසීනුත් දෙන්නට යෙදුන පඬුරුවලින් භාගය බැගින් නැවත ඔවුන්ටම පවරා එක දවසින්ම සියල්ලන්ගේ සිත් දිනා ගන්නවා.
විවාහ මංගල උත්සවයෙන් පස්සේ .............
ඒ උනාට මිත්‍රවරුනි තමුන්නාන්සේලා දන්නවා මොකද හදිසියේ අපේ නිමල් අයියට අමරා දේවී මතක් උනේ කියල!
මම දන්නවා; මගේ වාට්ටුවේ ඉන්න අමරා දේවී මතක් වෙලා මෙයාට.
අමරා අපේ වාට්ටුවේ......

18 comments:

  1. Udin pallen baluwa, passe ennam (Wijebahu)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයෝ, නිවාඩුවේ කියවලා අදහසත් දෙන්න. මේක ටිකක් වෙනස් නිසා ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.

      Delete
  2. Replies
    1. කාලෙකින්, ගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ!

      Delete
  3. ඔය අමරා දේවිය පරීක්ෂාවෙදි මට හිතෙන්නෙම ඒ සිදුවීම් වසාගත්ත මහා පුරුෂෝත්තමවාදයක්...

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස තිබුනේ එහෙමයි. ඒ ගැන කතා වෙද්දී ඇයි එහෙම වුණේ? මොන මොන කාරණාද ජාතක පොත ලියවෙන කාලයේ කතුවරුන්ට බලපාන ඇත්තේ වගේ දේවලුත් මතු වුණා. (කාලය- බමුණු දහම්- පාලකයන්). ඒ පැති ගැනත් හිතන්න ඕනේ බව දොස්තර මහත්තයාම පෙන්වලා දුන්නා. මීළඟට ලියවෙනකොටවත් අයස්මන්ත මහත්තයා ඒවා ලියාවිද මන්දා...

      නොලිව්වත් මම දුන් ඔත්තු ඔස්සේ යන්නකෝ, ඩ්රැකී... නිදහස තියෙනවා නම්...

      Delete
    2. ඇත්ත. බෞද්ධ සාහිත්‍යය වසාගත්ත සාම්ප්‍රදායික අදහස් ගොන්නක බලපෑම. කාලයත් සැළකිය යුතුයි තමා. ගොඩක් ස්තූතියි...

      Delete
  4. https://translation.babylon-software.com/italian/to-english/amara/
    පරිස්සමෙන්. තමන්ගේ සුප්‍රසිද්ධ ගල් ආඳාත්වයට මදිකමක් වෙයිද මංද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ. link එකට ගියා... ඒකට උපදෙස් ගන්න වෙනවා. දන්නවනේ , මගේ දැනීමේ තරම.

      තත්ත්වයට හෙණ ගැහුවත් ඇත්තම කියන්න එපැයි. ඉතින් ලියනවා. ලියන දේවල් ඉතිරි වෙයි. ලියපු කෙනාගේ තත්ත්වය අමතක වෙයි.

      Delete
  5. මමත් ඩ්‍රැකී සමග එකඟයි. මාන්සි වෙලා කෑම හදලා ලඟට ගෙනත් දුන්නාම ඒවා අඹරලා ඇඟේ ගාන්න ආවානම් වලං ගැට්ට කරේ හිටින්න ඔළුව මැදටම මුට්ටියෙන් ගහන්නයි තිබුනේ.

    ReplyDelete
    Replies
    1. සෑම්, ඩ්රැකී උන්නැහේට ලියපු උත්තරෙත් තරහ නැතිව බලන්න.

      ඔය කතාව අස්සේ විදග්ධ නොවන, කඩාකප්පල්කාරී මතයකුත් එලියට ආවා. හැබැයි සලකා බලන්න වටිනවා. කියපු කෙනාගේ නම් ඕනි නැහැ. කියපු අදහස විතරයි කියන්නේ මගේ වචනවලින්.

      'අමරා දේවී ඔය සේරම උහුලාගෙන ඉන්න ඇත්තේ return එක දෙන්නම් කියලා වෙන්නැති. ජාතකේ තියෙනවද මචං, ඒ ජෝඩුවට දරුවෝ හිටිය විත්තියක්?'
      (එවෙලේ මම මතක් කලේ නැහැ මාතලන් කතාවේදී චිත්‍රාලම්බ කුමාරයා, චිත්‍රවල්ලි ගොවි ලිය අතර වුනු හබේ.)

      Delete
  6. එල කතාව. ඔය පඬි තුමාගේ කතාව උම්මග්ග ජාතකයෙන් කියෙව්වා මතකයි. හැබැයි ඉතින් දැන් මේක කලොත් //ඒ සියල්ල එකට අඹරා, ඇගේ ඇඟ පුරාම ගල්වා අව්වේ හිටවා තියනවා.
    ඈ කෝප ගන්නේ නෑ.// හිරේ තමයි. හියුමන් රයිට් කට්ටිය උල තියයි

    ReplyDelete
    Replies
    1. මානව හිමිකම් වුණත් මෙහෙ නම් හැමෝටම අයිති දේවල් නෙවෙයි අජිත් මහත්තයෝ! කට්ටියකට විතරය්.....

      Delete
  7. කිරි කතාව නැගල යනවා , අනේ ඉතින් කිරි ටිකක් බොන් විදින දුකක්

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ, සමරකෝන් මහත්තයල කාලේ ලංකාවේ හිටියේ බටු හරක්. කිරි පලදාව අඩුයි.

      මෙච්චර කාලෙකට පස්සෙත්, ආපු හැම ආණ්ඩුවකින්ම හරක් ගෙන්නලත් කිරි එරුණු පාටක් නැහැ. හැබැයි ගෙන්නපු කිරියන්ට නම් කිරි එරිලා තිබුනා. මේ සැරෙත් කිරියෝ වැස්සියන්ව ගෙන්වනවාලු!
      http://praja.lk/agriculture/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8a/

      Delete
    2. යහ පාලන කාලේ ඔය ගේම දුන්න කියල මාත් අහල තියනවා.

      Delete
    3. අජිත් මහත්තයෝ. කියන්න දුකයි. යහපාලන කාලේ නෙවෙයි, මෙතෙක් හිටි හැම දෙනාම හරක්ගෙන් කෙලලා. ඔය පෙන්වලා තියෙන ලිම්ක් එකට යන්නකෝ. වැඩි දිග ලිපියක් නෙවෙයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්