li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, July 5, 2020

අසිරිමත්වූ දේකි - එකොළොස්වෙනි කොටස

නිකම්ම ඔයාගේ කම්මුලට ගැහුවා? ඔයා මොනවත් නොකර හිටිද්දිම?” දොස්තර මහත්තයා පුදුමෙන් ඇහුවා. කෙල්ල හෙමිහිට මුහුණ ටිකක් ඉස්සුවා............... මතකයි නේද ගිය වතාවේ පෝස්ටුව ඉවර වුණු තැන?

එයාට මගෙන් ඒඩ්ස් හැදෙනවයි කියලා හිතුණම දුක නැද්ද?

 “න් න් නෑ ඩොක්ටර්.... මට එයා ගැන දුක හිතුණා!”

“දුක හිතුණා....? දැනුත් ඔයාට දුක හිතෙනවද?” නාරිවේද වෛද්‍යවරයා ඇහුවේ කුතුහලයෙන්.

“ඩොක්ටර්ට නම් මොකෝ....එයා එහෙමද? Job එකක්වත් නැති young කොල්ලෙක්නේ. එච්චර තරුණ වයසේදීම එයාට මගෙන් Aids හැදෙනවනේ කියලා දුකයි කියපුවම තමා එයා මට ගැහුවේ....”

රූමතිය කියූ අන්තිම වචන කිහිපය ඇහෙන්නටත් කලින්ම ඒ doctor සිහි නැතිව වැටී සිටියේය!

‘අසිරිමත්වූ දේකි’ පොත පළමුවරට මුද්‍රණය කරන කාලයේ Aids රෝගය ගැන ලෝකය දැනුවත්ව නොතිබිණි. සුද බින්දුම, උපදංශ, ලිංගික ඉන්නෝ වැනි රෝග කිහිපයක් ගැන පමණි නිතර සඳහන් වුණේ. ඒඩ්ස් රෝගය අසනිපාතයක්සේ ලොව පුරා සන්නිවේදන මාධ්‍ය ආක්‍රමණය කළේ ජනප්‍රිය හොලිවුඩ් නළු ‘රොක් හඩ්සන්’ ඒ රෝගයෙන් මියගිය පසුය. රෝගකාරක වයිරස පැතිරීම වළක්වාගනු පිණිස මුද්‍රා තබන ලද කවරයක බහාලමිනි, රොක් හඩ්සන්ගේ මෘත දේහය තැබුවෙත්.....

ඒඩ්ස් රෝගයෙන් මියැදුණු රොක් හඩ්සන් නළුවා නිසා ......................

ඒ 1985දීය. ඒ සමඟම ලිංගාශ්‍රිත රෝග පිළිබඳව සුවිසල් කතාබහකුත් ඇති වුණේය.

‘ඇති වුණේය’ කියනවාට වඩා ගැළපෙන්නේ ‘වැඩි වුණේය’ කියා කීමයි. මේ රෝග පිළිබඳ කතාබහ ඉතා ඈත අතීතයටම දිව යයි.

රූමත් තරුණියක පිළිබඳව නොතිත් ආශාවකින් සිටි පුරුෂයෙකු ඇය අකල්හි මියගිය විට පවා ඇයගේ මෘත දේහය සමඟ හෝ රමණය කරන්නට ඉටා ගත්තේලු. ඒ මළමිනිය අමු සොහොනට ගෙනගොස් දැමූ පසු, මහ රෑ එහි ගිය ඔහු සිය ආශාව සංසිඳුවා ගත්තේලු. එදින පළමු ‘කුණු ලෙඩා’ ඇති වුණේ යයි ප්‍රවාදයේ කියවෙයි.

පසුගිය පෝස්ටුවට හිතවත් Pra Jay රසිකයා එවූ ප්‍රතිචාරයේ තිබුණු ලින්කුවට ගිය විට, වැදගත් ඓතිහාසික කරුණු රැසක්ම දැනගත හැකිවිණි. එයින් කියවෙන පරිදි දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇතුළු නාවිකයනුත් ‘සමාජ රෝග’ වාහකයන්ය.... තවත් ගොඩක් වැදගතුන් පවා....

1985-86 කාලයේ, අපේ තරුණ ජනගහණ කමිටුවේ ‘මානව ලිංගිකත්වය, ප්‍රජනනය හා පවුල් සැලසුම’ දේශනවලදී ‘සමාජ රෝග ගැනත්’ වැඩියෙන් ප්‍රශ්න ඇහෙන්නට පටන් ගැනිණි. එය කොතරම්ද කියතොත්, පසුව ඒ ගැන වෙනම දේශනයක් තරුණ වැඩ සටහන්වලට එකතු කෙරිණි.

(ඒවා අතීතයට අයත් කරුණුය. ඊටත් ඈත අතීතයේ පළ කෙරුණු මේ පොතේ, 44 පිටුවෙනුත් 1/3 ක් අප කියවලා ඉවරය. මේ එතන ඉඳලාය.........

දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස්ද සමාජ රෝග වාහකයෙක් වීල!

“..... වී.ඩී.ආර්.එල්. කියන පරීක්ෂණය කරන්න ඕන සංසර්ගයේ යෙදී සති දෙකක් ගියාට පස්සෙයි. ඊට ඉස්සර වෙලා මේ පරීක්ෂණය කිරීමේ තේරුමක් නෑ.

සෑම රෝහලකම මේ සඳහා පහසුකම් තියනවද?

නැහැ. නමුත් ඕනෑම රෝහලක වෛද්‍යවරයෙකු හමු වුණොත් ඔහු ඔබට පහසුකම් ඇති තැනකට මඟ පෙන්වාවි. මෙවැනි ආයතන ඉතා රහසිගතව වාර්තා තබන අතර ඔබ ඉන් ප්‍රතිකාර ලබාගත් බව කාටවත් දැනගැනීමට ඉඩ නොතැබීමට වගබලා ගන්නවාද ඇති.

පවුල් සංවිධාන උපකරණවලින් සමාජ රෝග වලක්වාගන්න පුළුවන්ද?

බෑ. මෙම උපකරණ සාදා ඇත්තේ දරු ගැබ් ඇතිවීම වළක්වා ගැනීම සඳහායි. කොණ්ඩමය තරමක් දුරට යමෙකු මෙම රෝගයෙන් වළක්වනු ලැබුවත් සිප ගැනීම වැනි අවස්ථාවලදී මෙම රෝගය බෝ වෙන්න පුළුවන්. එම නිසා ඒවා සාර්ථක රෝග වැළක්වීමේ ක්‍රම නෙවෙයි.”

ඔයාලට කියන්න, පසුගිය කොටසට කොමෙන්ටු එවමින් උදාරත්, ඩ්රැකීත් අපට ලොකු සංග්‍රහයක් කරලා තිබුණනේ. උදාර ලියලා තිබ්බා   ‘ඕනමැන්ටල්ගේ ජීවානුහරණය’ කියලා කතාවක් ගැන.

ඩ්රැකී උන්නැහේ ඒකේ ලින්කුව එව්වා. මාත් හැම තැනටම හොම්බ දාලා බලන්න දෙයියානෙ; එහාට ගියා. හිනාවෙලා පණ ගියා. පෝස්ටුව පරණ එකක් වුණාට තවම රස වෑහෙනවා.

ඕන්න දැන්මම කිව්වා, ඒ කෙරේමට ජීවානුහරණය කරගන්න යනවා නම්...........

එහාට ගිහින්, ඒක කියවලා ඒ ක්‍රමේට ‘ජීවානුහරණය’ කරගන්න හිතනවා නම් මේ ටිකත් මතක තියාගන්න එක හොඳා. ‘යම් දෙයක විෂබීජ විනාශ කිරීමට නම් උතුරමින් නටන වතුරේ විනාඩි 20ක් තම්බාගත යුතුය.’ 

ඉතින්, මොන ක්‍රමයෙන් හරි සමාජ රෝගයක් හැදුණොත්... විශේෂයෙන් ගැබිණියකට....

සමාජ රෝග නිසා අකල් දරු උපත් ඇති වෙනවාද?

ඔව්. නියම කාලයට පෙර නොමේරූ දරුවන් ඇති වීමට පුළුවන්. මෙලෙසම ගබ්සාවන්ද ඇති වීමට පුළුවන්.

ගබ්සාව කියල අදහස් කරන්නේ කුමක්ද?

වෛද්‍ය විද්‍යානුකූලව නම් ගැබ් කාලය සති 28 කට අඩු දරුවකු හෝ කළලයක් ඉවතට ගැනීම; ඉවත් කිරීම ගබ්සාවයි.

ගබ්සාව ලංකාවේ නීතියට එකඟද?

නැහැ. අනියම් ගබ්සා කිරීම ලංකාවේ සම්පූර්ණයෙන්ම තහනම්. ගබ්සා කිරීමේ වරදකට දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වෙනවා. නමුත් ඉන්දියාව වගේ සමහර රටවල ගබ්සා කිරීමට නීතියෙන් බාධාවක් නෑ. ඒ කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශය මත මවගේ සෞඛ්‍යයට හානිකර ගැබ් ගැනීමකදී ගබ්සා කිරීමට ලංකාවේ නීතියෙන් ඉඩ ලැබෙනවා.

එහෙනම් ගබ්සාවලදී මව මිය යන්නේ?

ගබ්සා කිරීම මවට හානිකරද?

මේ අපෙන් නිතර අහන ප්‍රශ්නයක්.

රෝහලක ඒ සඳහා භාවිත කරන උපකරණ භාවිත කර, හොඳ ශල්‍යාගාරයක් තුළ කරන ගබ්සාවකින් මවට කිසිම හානියක් වෙන්නේ නෑ. වෛද්‍යවරුන් ඒක ඉතා සුළු ශල්‍යකර්මයකින් සිදු කරනවා.

එහෙනම් ගබ්සා කිරීමේදී මව්වරු මිය යනවායි කියන කතාව බොරුද?

නැහැ. අපරීක්ෂාකාරීව, අනියම් තත්ත්වයන් යටතේ සිදු කරන ගබ්සාවලින් බොහෝ විට මව්වරුන් මියයනවා. නැත්නම් වෙනත් ආබාධවලට ගොදුරු වෙනවා. ගර්භාෂය තුවාල වීම, භයානක විෂබීජ ශරීර ගතවීම, අධික ලෙස ලේ යාම වැනි දේ මේ මරණවලට හේතු වෙනවා.

රෝහලකින් පිටත කෙරෙන ගබ්සා කිරීමකදී අසාධ්‍ය තත්ත්වයට පත්වූ මවක් රෝහලකදී වුවත් නැවත නියම තත්ත්වයට ගෙන ඒම හෝ ජීවත් කරවීම හුඟක් අමාරුයි.”

ඉස්සර නම් දැනීම අඩුයි කිව්වැකි. දැන්? කවුද නොදන්නේ? එහෙම තියෙද්දිත් මේ බුදුන්ගේ දේශයේදී දවසකට ගබ්සාවන් කීයක් නම් වෙනවද?

ඒ කළලය වළ දමනවා දුටු අසල්වැසියෙක් පොලිසියට දන්වලා......

ගිය මාසයේදී යාපනයේ පෙම් යුවලක් වෛද්‍යවරයෙකුගේ උදව් ඇතිව ගබ්සාවක් කරගෙන, ඒ කළලය වළ දැමූ බව අසල්වැසියෙකු පොලිසියට දන්වලා. මේ සිසුවිය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වෙලත් තමයි මේ වැරැද්ද කරගෙන තියෙන්නේ..... මේ නොදැනුවත්කමද; නොසැලකිල්ලද?

"අපරීක්ෂාකාරීව සිදු කෙරෙන ගබ්සා කිරීම නිසා වඳ භාවය ඇති වෙන්න පුළුවන්ද?

ඔව්! අප ඉහත කියන ලද පැලෝපියන් නාලයේ සිදුර ගබ්සා කිරීම නිසා සදාකාලිකව වැසී යා හැකියි. මෙය සිදු වෙන්නේ විෂබීජ මඟින් සිදු වෙන ආසාදනය නිසයි. සිදුර වැසී ඇතිවිට ඩිම්බය ගර්භාෂය කරා පැමිණීමට බැරි වෙනවා. මේ නිසා ගැබ් ගැනීම වැළකී වඳ භාවය ඇති වෙනවා.

මෙයින් ඇති විය හැකි වෙනත් අනිටු ප්‍රතිඵල මොනවාද?

මින් සිදුවිය හැකි භයානකම ප්‍රතිඵලය නම් ඩිම්බයට පැමිණිය නොහැකි සිදුරක් තුලින් ඊට වඩා කුඩා ශුක්‍රාණුවක් රිංගා යාමෙන් ගර්භාෂයෙන් පිටත පැලෝපියන් නාලය තුළ හෝ උදර කුහරය ඇතුළේ හෝ සංසේචනය සිදුවී කළලයක් ඇති වීමයි. මෙවැනි තැනක කළලය වැඩීමට ඉඩ නැති නිසා එම කළලය වැඩෙන ස්ථානය පුපුරා අධික ලේ ගැලීමක් ඇති වෙනවා.

මේ ලේ ගැලීම පිටතට එක විටම නොපෙනෙන නිසා මවක් හදිසියේ සිහි නැතිව වැටෙන තුරු කිසිවෙකුටත් මෙම තත්ත්වය වටහා ගැනීමට විදිහක් නෑ.

මේ නිසා මවගේ මරණය පවා සිදුවෙන්න ඉඩ තියෙනවා......

මේ නිසා මවගේ මරණය පවා සිදු විය හැකියි. ගොනෝරියා රෝගයේදීද පැලෝපියන් නාලය අවහිර වීමෙන් මවට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බව අමතක කරන්න හොඳ නැහැ.

රෝහලක ගබ්සාවක් සිදු කරන්නේ කොහොමද?

මුලින්ම මව ශල්‍ය කර්මයකට සූදානම් කරනවා. ඊළඟට ඇයව ශල්‍යාගාරයක් තුළදී නිර්වින්දනය (සිහි නැති) කරනවා. එයින් පසුව යෝනි මාර්ගය හා ඒ අවට හොඳින් පිරිසිදු කරනවා. ඉන්පසුව විෂබීජ නැසූ උපකරණ යොදා යෝනි මාර්ගය තුළින් ගර්භාෂ මුඛය ක්‍රම-ක්‍රමයෙන් මහත් කරනවා.

පැන්සලක කඳ තරම් මෙම මුඛය මහත් කළ පසුව කන් හැන්දක හැඩය ඇති උපකරණයක් ගර්භාෂය තුළට දමා කළලය ඉවත් කරනවා. මේ විදිහට පරිස්සමින් තමයි රෝහල්වල ගබ්සාවක් සිදු කරන්නේ.

නිර්වින්දනය නොකර ගබ්සා කරන්න පුළුවන්ද?

ක්‍රමයක් තියෙනවා. එම ක්‍රමය තමයි ‘එම්. ආර්.’ කියල හඳුන්වන්නේ. මේ සඳහා සවි-ශක්තිය ඇති ලෝහ සිරින්ජරයක් යොදා ගන්නවා. මෙම සිරින්ජරය පාපන්දු බෝලයකට හුළං ගහන පොම්පයක් වගෙයි. මේ උපකරණයේ ඉදිරිපස බටය ගර්භාෂය තුළට ඇතුළු කර එහි මිට ඇදීමෙන් ගර්භාෂය තුළ ඇති කළලය හා අනෙකුත් කොටස් මෙම බටයට උරාගනු ලබනවා.

මෙම ක්‍රමය සාර්ථක වීමට නම් ඍතුවීම නැවතී මාසයක් ඇතුළතදීවත් ගබ්සාව සිදු කළ යුතුයි. මෙහි පහසුව නිර්වින්දනය නොකර බාහිර රෝගී අංශයක වුවත් ගබ්සාවක් කළ හැකිවීමයි.

ගබ්සාවට නීතියෙන් ඉඩ ඇති රටවල මෙම ක්‍රමය ඉතා ජනප්‍රියයි.

ඒ කාලේ ඒ පැත්තටම නම් දරාපු වින්නඹු අම්මා, ගෙඩි වෙද හාමිනේ අපේ බදුල්ලේ ආච්චි....

ශල්‍ය කර්මයකින් තොරව ගබ්සා කළ හැකි වෙනත් ක්‍රම තියෙනවාද?

ප්‍රොස්ටොගැලන්ඩින් හෝමෝනය මේ සඳහා පිළිතුරයි. මේ හෝමෝනය අපේ ශරීරයේ සෑම සෛලයක් තුළම වාගේ අල්පමාත්‍ර වශයෙන් නිෂ්පාදනය වෙනවා.

ගබ්සාවක් කිරීමට මේ හෝමෝනයෙන් ඉතා ස්වල්පයක් එන්නත් කිරීම ප්‍රමාණවත්. මේ හෝමෝනය නිෂ්පාදනය කිරීමට අධික වියදමක් යන නිසා, ඒ මඟින් ගබ්සාවක් කිරීමට වැයවන මුදල දරුවන් දෙන්නෙක් හදාවඩා ගැනීමට යන මුදලටත් වඩා වැඩියි.

අන්නාසි ගැටවල මේ හෝමෝනය අන්තර්ගත වෙනවාද?

නැහැ. ඒත් ලංකාවේ ගබ්සා කිරීම සඳහා අන්නාසි ගැට, ඇත් අඩි පැලවල මුල්, රාවනා කොළ ආදිය යොදාගන්නා බව අපි දන්නවා. නමුත් මේ එකකවත් ඉහත කී හෝමෝනය අඩංගු නැහැ. මෙම ක්‍රමවල ගුණාගුණ හොඳින් අධ්‍යයනය කර නැති නිසා එහි සාර්ථක හෝ අසාර්ථක භාවය ගැන යමක් කියන්න පුළුවන්කමක් නැහැ.”

අනේ බදුල්ලේ ආච්චී හිටියා නම්....

උන්දෑ තමයි තව ඩිංගෙන් මාවත් ගස්සලා යවන්නේ. බදුල්ලේ මයිලගස්තැන්න- කණුපැලැල්ල දිහාස්වලට ඒ කාලේ හිටපු නම් දරාපු ගෙඩි වෙද හාමිනේ එයා; වින්නඹුවත් එයා; ඒ වගේම ගබ්සාවන් කරන්නියත්! අවුරුදු හැට-හැත්තෑවකට කලින්.

අපේ තාත්තා (බාලාපරාධයක් නීත්‍යානුකූලව කරමින්) මේ ගෙඩි වෙද හාමිනේගෙ ලොකු දුව අඩු වයසෙන්ම; කසාද බැඳලා දරුවෙකුත් උපද්දන්න ගියාම මනුස්සයා දන්නා විදිහටයි උදව් කරන්න හදලා තියෙන්නේ!

ගබ්සාවක් කිරීම නැවතුණු හින්දා මේවා ලියන්න මාව බේරුණා!

ඒ වංහුං ‘ගස්සලා යවමුද’ පෝස්ටුවල තියෙනවනේ, නොකියවපු උදවියට බලන්න. 

මහරගම ආච්චී වගේ, බදුල්ලේ ආච්චිත් අපට ගොඩක් සමීපව හිටියා නම් අන්නාසි ගැට, රාවනා කොළ විතරක් නෙවෙයි, එඬරු නැටි ගැනත් අහගෙන ඉන්න තිබ්බනේ! එහෙම වුණා නම් ‘මේ විබ්බනේ’ට එව්වත් දානවනේ!!

ඔයාලට මේවා ලියන්න හරි මාව නම් බේරුණා. ඒත් ගබ්සාවක් හරි ගියේ නැති වුණායින් අපේ පවුලම වැටෙන්න ගිය අමාරුවක්.... අපේ පවුලේ දහවැනියා... බඩපිස්සිය. ඕනෑකමින් මතක් නොකළත් ඇස් ඉස්සරහට එනවා. ඒ ගැනත් ආයේ ලියන්නේ නැහැ, ගස්සලා යවමුද ලිපිවලම ලියූ නිසා.

යන්තමින් හරි ඒ විස්තර ආයේ මතක් කළේ, කියවන කෙනෙකුව හරි දැනුවත් කරවලා තියන එක හොඳ නිසයි. මම තදින්ම විශ්වාස කරනවා ‘Privention is better than Cure’ කියමන. ප්‍රතිකාරයට වඩා වැළැක්වීම වටී!

ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම්. ඉතින් මොකද කරන්නේ?

ගබ්සාවක් ගැන අපට කතා කරන්න වෙන්නේ වුවමනා නැති පිළිසිඳ ගැනීමක් ඇති වුවහොත් පමණයි. ඒ නිසා අනවශ්‍ය පිළිසිඳගැනීම් වැළැක්වුවහොත් මේ භයානක ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”

මොනවද මේ අනවශ්‍ය පිළිසිඳගැනීම්?

මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් මගේ ඩිම්බයකට කිට්ටු කරවලා....

සාමාන්‍යයෙන් මුහුණු පොතේ සැරිසරන්නේ නැති අයගෙන් කිහිප දෙනෙකු හරි ‘තීක්ෂණ ශ්‍රී විජේසිංහ’ රචකයාව දන්නවා ඇති, මං වහන්සේ නිසා. දැනුත්; මෙතනටත් ගැලපෙන කොටසක් එයාගෙන් ගන්නවා.

‘කවදාවත් පවුල් ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක් නොවන බව දැන-දැන මොකක් හෝ හේතුවක් නිසා තාමත් මම මේනකට ආදරය කරනවා.... ඒ ආදරය වෙන්න ඇති කියලා හිත හදාගන්නවා.... ගණට වැඩුණු තද කළු රෝම, අත් පුරා සිසාරා ගිය ලා කොළ පාට නහර, ඒ හිනාව, හැසිරීම, එරවිල්ල, රැවීම, බැනීම, පිපිරීයාම කියන පුරුෂ ලක්ෂණ සියල්ලටම මම ප්‍රේම කළා....

මට තව මේනක කෙනෙක් ඕන වුණේ ඒකයි.... මේනකගේ නිර්භීත පුරුෂ ශුක්‍රාණුවක් මගේ ඩිම්බයකට කිට්ටු කරලා, කළලයක් මගේ ගාව වර්ධනය කරගන්න මට ඕන වුණේ ඒකයි.....

ඇයි, ගැහැනියෙකුට තියෙන්න බැරිද තමන් දැඩි සේ ප්‍රේම කරන පිරිමියාගෙන් ගැබ් ගන්න ආශාවක්.... නොලැබෙන දේවල් ලැබෙන ක්‍රමයකින් ලබාගන්න ගෑනු හරි දක්ෂයි....

....මේනක මම ආසයි ඔයාගේ දරුවෙක් මගේ බඩේ දඟලනව දකින්න...”

මීට වසර දෙකකට කලින් දවසක කරපු ඉල්ලීමක්..

දැන් ඉර ගිලෙන්න ළඟයි..මාවත් පිච්චෙන්න... (foto- කසුන් ප්‍රියලාල්)

...පිස්සුද, මට තමුසෙ එක්ක පවුල් කන්න ඕනෙ නෑ...”

ඒ මගේ ලක්ෂ සංඛ්‍යාත බලාපොරොත්තු සහගත ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු වචන අටක්....

මේනක කවදාවත් ආරක්ෂාවක් ගැන හිතලා උපත් පාලන කොපු පාවිච්චි කරේ නෑ....

...තමන් ගැන විශ්වාසයක් නැති පිරිමි...” මේනක කියන්නෙ එහෙම. එයා විශ්වාස කරන විදිහට කොන්ඩම් කියන්නෙ පුරුෂයාගේ විශ්වාසය ගිලිහී තියෙන තැනක ඔහුගේ විශ්වාසය වෙනුවෙන් පෙනී සිටින්න නිර්මාණය කරපු දෙයක්.... විකාර!

දැන් ඉර ගිලිලා.... දැන් මාව පිච්චෙන්න යන වෙලාව. මම ලෑස්තියි, මේ දේ මේනකට කියන්න....

දන්නවද, මට මේනකගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා....

මීට ටික කාලෙකට කලින් ඒ දේ සිද්ද වෙද්දි මේනක හිටියෙ හොඳටම වෙරි වෙලා; මෙලෝ සිහියක් පතක් නැතුව එහෙට මෙහෙට කැරකුන මේනකගේ අවසාන හෝරාව ගැන, පෙනඩෝල් පෙත්තකින්වත් මත් වෙලා නොහිටිය මට හොඳටම තේරුණා..... ඒත් මට ඒක නවත්තන්න ඕන වුණේ නෑ.

පිරිමියෙක් අකමැති වුණු පලියට, මගේ හිතේ තිබ්බ ගෑනු ආශාවක් ඇයි මම නැති කරගන්නෙ...?

 ...මේනක මම ප්‍රෙග්නන්ට්, ඔයාගෙන්...” දැන-දැනම මම කිව්ව.....

"....උඹට මම කිව්වා, උඹට මම කිව්වා... කපටි ගෑනි, දරුවව මරපං.... පව්කාර පාහර බැල්.....”  

10 comments:

  1. My god, NiDi is better than a doctor.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, දොස්තර කෑල්ලට ඉස්සරහින් කොන් කියලා දාන්න අමතක කළා නේද මහත්තයෝ?

      Delete
  2. ඇත්තට... අර පරණ පොත මුද්‍රණය කරනවට වඩා හොඳයි, නිදි ගෙ එකතු කිරීමුත් එක්ක මුද්‍රණය කරන්න පුළුවන් නං. ඒත් පරණ පොතේ කොපි රයිට් එහෙම ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මහත්තයෝ, අපේ අසංග රණසිංහ ආරච්චි මහත්තයා එක්ක වගේ මයෙ එක්කත් කෝන්තරයක් තියෙනවයැ? ලංකාවේ පොත් කර්මාන්තය ගැනත් මගේ අත්දැකීම් ලියන්නම වෙයි, ඔයාගේ යෝජනාව ගැන කියන ගියොත්.

      විහින් විපතකට වැටෙන්න හිතනවා නං මක්කෙයි එපා කියන්නේ. මට මතක හැටියට නම් කොපි රයිට් නීතිය මේ පොතට බලපාන්න විදිහක් නැහැ විය යුතුයි.
      දැන් මුද්‍රණයේ නැති නිසා සහ පොත මුද්‍රනයවී අවුරුදු 50 ක් විතර නිසා.

      Delete
    2. මාත් ඒ සබඳකම්වලින්- ක්ෂේත්‍රයෙන් ඈත්වී අවුරුදු 12 ක් නිසා තොරතුරු යාවත්කාලීන කරගෙන නැති බවත් කියන්නම වෙනවා, ඩ්රැකී.

      Delete
    3. ඉතිං එහෙනං ඔය ගමං ම පොත් ප්‍රකාශනය ගැන අත්දැකීමුත් ලියල දාන්ඩකො... අඩුගානෙ.

      Delete
    4. මේ 'දහ පදුරා' කතා කියල අපි වගේ පොඩි ළමයි නරක් කරන්නේ නැතුව නරකද අර ප්‍රින්ටින් අත්දැකීම් ගැනත් කිව්වොත්....

      Delete
    5. කට්ටකාඩුවේ ලොකූ. අයි දන්නේ පොඩි කරාපුවම පොඩි වෙන ලොකුලත් ඉන්න බව... අන්දුනාගත්තට සන්තෝෂයි හෙනං.
      ඩ්රැකී උන්නැහෙයි, ඔබතුමයි කියන්නැහේ ප්‍රින්ටින් අත්දැකීම් ගැනත් ලියන්නයි ඉන්නේ.

      Delete
  3. https://www.bustle.com/articles/88626-9-ancient-abortion-methods-so-terrible-youll-be-even-more-grateful-for-the-right-to-choose

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay.
      ඒ ලින්කුවටත් ගිහින් බලද්දී හිතුණේ 'ඉතිහාසේ කෙරුණ තකතිරුකම් මෙච්චර දියුණු අද කාලෙත් කෙරෙනවා නේද?' කියලයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්