li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, July 26, 2020

හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස


බලලෝභී නායකයන් යළි-යළිත් ඉපදෙනවාද? නැපෝලියන් ඉපිද වසර 129කට පසු හිට්ලර් උපන්නේයඔවුන් බලයට පත් වුණෙත් වසර 129 පරතරයකිනි. දෙදෙනාම යුද ප්‍රකාශ කළෙත්- පරාජය වුණෙත් 129 වසරක කාල අන්තරයක් සහිතවය!

මම කිව්වා මතකනෙ..... හිට්ලර්  ජර්මනියේ චාන්සලර් වන්නේ 1933දි; ඒ මහත් දේශපාලන මැරකම්වල, බිය වැද්දීම්වල ප්‍රථිපලයක් වශයෙන්.

ඒ වසරේදීම ඔහු ඔහුගේ කැබිනෙට්ටුවට පාර්ලිමේන්තුවෙන් නොවිමසා පනත් සම්මත කිරීම සඳහා අසීමිත බලතල ලබා ගන්නවා, නීත්‍යානුකූලව!

එහෙමයි හිට්ලර් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පූර්න බලතල තමා යටතට ගත්තේ.

අපි දන්නවනෙ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන අංග තුන වෙන්නෙ

  1.ව්‍යවස්ථාව

  2.විධායකය

  3.අධිකරනය කියලා.

මේ විදියට බලයේ ප්‍රභේද කඩා ආයතන කිහිපයකට දෙන්නේ හේතු රහිතවම නෙවෙයි. බලය මිනිසා දූශනය කරයි - අසීමිත බලය අසීමිතව මිනිසා දූශනය කරයි කියන අවුරුදු දහස් ගනනක් පරන ආප්තය ඇත්තක් නිසා. දිග අතීතයක් තිස්සේ අප නැවත නැවතත් ඒ සත්‍යයවේදනාත්මකව (හොඳට රිදෙන්නම) අත්විඳ ඇති නිසා.

ඒත් හිට්ලර් ඒ 1, 2 ආයතන තම අතට ගත්තා. ව්‍යවස්ථාවයි, විධායකයයි!


තුන්වෙනි අධිරාජ්‍ය සමය වසර දහසක් පවතිනු ඇතැයි හිට්ලර් කීවත්....

මේ 1933දි පටන් ගත්තේ අපේ තුන්වෙනි අධිරාජ්‍ය සමය- Third Reich; හිට්ලර් සපථ කරන්නේ මෙවර මේ අධිරාජ්‍යය වසර දහසක් කල් පවතින බවයි.

දෙවියන්ට මිනිහෙක්ව විනාශ කරන්න ඕනි වුණාම කෙළින්ම ඒක කරන්නෙ නැහැල්ලුනේ....මට කට පියාගෙන ඉන්නට බැරි තැනටම කතාව ඇවිදින්ය. දෙවියෝ කරන්නේ, තමන්ට විනාශ කරන්න ඕනි කෙනාට වැඩි-වැඩියෙන් බලය දෙන එකලු.... එතකොට ඒ මිනිහම තමන්ගේ විනාශයට පාර කපා ගන්නවලු....

ඒක නම් හැම තැනම වගේ දකින්න පුළුවන් නේද නිමල් අංකල්?”

යකෝ, හැම කෙහෙල්මලම එයාලගෙන් අහන්නේ අපෙනුත් අහපල්ලකො.... මොකද අපේ ඔළුවෙ තියෙන්නෙ ගොමද?”

අන්න, අන්න මචං.... මූත් එක්ක දෙවියො කෝපවෙලා වගේ!

හිට්ලර් එක්කත් එහෙම දෙවියො කෝප වෙලාද මන්දා, අපේ ජර්මන් හමුදා එන්න-එන්නම බලවත් වෙලා, ඔස්ට්‍රියාව ආක්‍රමනය කර ජර්මනියට ඈඳා ගන්නේ 1938දි.

දෙවියෝ කෝප වෙලා වගේ............

ඒක අපිට සුවිශේශි වෙනවා. පලමු අධිරාජ්‍යයෙ තිබූ මේ පලාත ගිලිහී ගොසින් තිබියදී, ශතවර්ශ දෙකකට පස්සේ හිට්ලර් එය අපිට ලබා දෙන්නෙ.

ඊලඟට- චෙකොස්ලොවැකියාව.

අපි 1939 සැප්තැම්බර් 1 දෙවන ලෝක යුද්ධය - එහෙම නැත්නම්, පලමු ලෝක යුද්ධයට පිලිතුරු යුද්ධය පටන් ගන්නවා; යුරෝපයට, බ්‍රිතාන්‍යයට, ඇමෙරිකාවට මග ඇරුනු පාඩම් කීපයක් කියල දෙන්න! අපි සාර්ථකව ප්‍රංශය, ඩෙන්මාකය, නෝර්වේ… බටහිර යුරෝපයම පාහේ ගන්නවා අපේ අනසක යටතට.

1812දී ප්‍රංශ ජාතික නැපෝලියන් බොනපාට් රුසියාව ආක්‍රමනය කලමුත්, ශ්‍රේශ්ඨ රුසියන් හමුදාපති ජෙනරාල් කුටුසොව්ගේ හමුදාවලට පරාදව නොමැරී යම්තමින් දිවි ගලවා ගත්තා.

දැන් අපේ වාරේ!

දෙවනි ලෝක යුද්ධය යුරෝපය පුරාමත්......

අපි 1941දී රුසියාවට කඩා වැදුනා. රුසියානුවෝ ආර්යයන් නෙමේ: ඔවුන් වැඩි හරියක් මරා දමා, ඉතිරි අය සයිබීරියාවට යවා වහලුන් කර, රුසියානු (වගා බිම්, සතුන්, තෙල්, ඛනිජ ආදී) සම්පත් ශ්‍රේශ්ඨ ජර්මානු ආර්යයන්ට අයිති කරගැනීමයි, අපේ අරමුන උනේ. මුලදී හිට්ලර් සමග යුද්ධ නොකිරීමේ සම්මුතියකට ස්ටාලින් එලඹ සිටියා.

ඒත් ශූර නායකයෙකු වූ ස්ටාලින්, කවදා හෝ හිට්ලර් තර්ජනයක් වන බව දැන ඊට යුධමයව සූදානම් වෙන්න වෙලා තියෙන්නෙ 1933 ඉඳල! නමුත් අපේ ඔත්තු සේවා මේ පෙර සූදානම දැක තිබුනේ නෑ.

සෝවියට් දේශය සමග අප කරන ලද යුද්ධය, මෙතෙක් ලෝක ඉතිහාසයේ වාර්තාගත විශාලතම හා බිහිසුනුම යුද්ධය ලෙස සටහන් වෙනවා. නමුත් මේ සටන තීරනාත්මක වෙනවා. අපගේ අක්ශ හමුදා, සෝවියට් හමුදා ප්‍රමුඛ මිත්‍ර හමුදාවලට පරාද වෙනවා.

1944 ජූනි 6 වෙනිදා මිත්‍ර හමුදා ප්‍රංශයේ නෝමන්ඩි ආක්‍රමනයෙන් (Operation Neptune - D Day; ලොව මෙතෙක් කරන ලද විශාලතම මුහුදු ආක්‍රමනය) අපේ පරාජයේ ආරම්බය පටන් ගැනෙනවා.

අවුරුදු දහසක් පවත්නට තිබූ තුන්වන අධිරාජ්‍යය, එය ආරම්බ වී අවුරුදු දොලහකට පසු, 1945 මැයිවලදී සෝවියට් හමුදාවලට කොන්දේසි විරහිතව යටත් වීමෙන් අවසන් වෙනවා.

හිට්ලර් සහ ඔහුගේ බිරිඳ දිවි නසා ගන්නවා.

දෙවෙනි ලෝක යුද්ධයේ අවසන් වීම සටහන් කරමින් බර්ලිනයේ රතු ධජය ඔසොවමින්....

2020 ජුලි 11 වෙනිදා සිට අලුත් ටෙලි නාට්‍යයක් විකාශ වීමට පටන් ගත්තේය. සත්‍යා’.... අධ්‍යක්ෂක චරිත් අබේසිංහයි. මීට කලිනුත් මා කියා ඇති පරිදිම, මා ඒ ටෙලිය බලන්නට හිතාගත්තේ රොෂාන් රවීන්ද්‍ර එහි රඟපාන බැවිනුත්, නාමල් ජයසිංහ එහි තිර රචනය කර තිබීමත් නිසාය. තවම කොටස් හතරයි ගියේ..... දැන්මම කිව්වැකි නියම ටෙලියක් වෙයි.... හැබැයි කවුදෝ කියලා තිබ්බා නාමල් ලියන්නේ එකම කතාවය.... එක-එක විදිහටයවගේ කතාවක්...

මේ යකාට කට පියාගෙන ඉන්න බැහැනෙ, හැබෑටම. දැන් තමුසෙ හදන්නෙ ඔය කොහෙවත් ඉන්න සත්‍යයෙක් ගැන කියන්නද, මේ කතන්දර ගොඩ අස්සෙ? මෙයාට මඤ්ඤං මචං

මම කියන්න හැදුවේ මේකයි. නාමල් එකම කතාව එක-එක විදිහට ලියනවා වගේ, ලෝකෙ එක-එක යුගවල; එක-එක තැන්වල; එකම කතන්දරේ repeat වෙනව වගේ නේද? හිට්ලර්, ඉඩි අමින්, ගඩාෆි.... ටිකක් හිතනවලකො...

හරි! එතකොට ලංකාවේ?”

එකම කතන්දරේ එක-එක විදිහෙන් එක-එක කාලෙදි වෙනස් විදිහට සිදු වෙනවා!

මචංලා මෙන්න වැන්දා... Please keep quiet....නිමල් අයියගෙ බ්ලොග් එක වැඩියෙන්ම කියවන්නෙ ලංකාවේ readersලනෙ. උඹලා මොකුත් කියන්න ඕනි නැහැ, එයාලා එහෙම අයව අඳුන ගනියි, යුෂ්මතුන්ලගෙ xකේ උදව් නැතුවට...එහෙම කියන ගමන් පීරිස් දොහොත් නඟා හතර අතටම වැන්දේය! ඊළඟට ඉතිරිය කියන්නට ගත්තේය.

මචංයුරෝපයේ යුදෙව්වෝ විතරක් මිලියන 6-7ක්.... ලක්ෂ 60-70ක් මරා දාලා තිබුනා. නිකම්මත් නෙවෙයි. මරෝලා වැඩ අරගෙන, නැතිනං එක-එක පර්යේශනවලට අරගෙන.

1938 - 1945 කාලයේ හිට්ලර්ගේ ඒකාධිපති වියරුවෙන් හා ඊට එරෙහිව සටන් කල ලොව පුරා මිත්‍ර හා අක්ශ හමුදා අතින් අහිංසක සිවිල් වැසියෝ කොච්චර මලාදඑහෙම සිවිල් වැසියන් වශයෙන් මියගිය ජන සංඛ්‍යාව කෝටි පහකට ආසන්නයි; ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකා සමස්ත ජනගහනය මෙන් ආසන්න වශයෙන් දෙකහමාරක ගුනයක්.

මේ වකවානුව ගැන ප්‍රාමානික දැනුමක් ගන්න හොඳ පිමිපෝරුවක් වෙන පොත් දෙකක් මම කියන්නද නිමල් අයියේ?

එකක් සුගතපාල ද සිල්වාගේ හිට්ලර් එල්ලා මරයි  නවකතාව.

නවකතාවක් කිව්වට ඒක ටිකක් පැරඩි ශෛලියට ලියල තියෙන්නේ; දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි යුධ අපරාධ විබාග කලේ ප්‍රසිද්ධ නියුරෙම්බර්ග් නඩු විබාගයේදි. හිට්ලර් ජීවග්‍රහයෙන් අල්ලාගෙන නඩුවේ විත්තිකාර පාර්ශවයක් උනා නම් මොකක් වෙන්න තිබ්බද?

කාටත් කියවන්න වටිනවා, ‘හිට්ලර් එල්ලා මරයි’.

මේ පොත් දෙකම බල උමතුව ගැන කියවෙන පොත්වලට හොඳ පිමිපෝරු!

අනික තමා අපේ මිත්‍ර ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා සොයුරාගෙ අවසන් විසඳුම පොත.

පොත ලියන ප්‍රියන්ජන්, යුරෝපයේ මේ යුද්ධ කරලියේ හිර කඳවුරු- වධකාගාර වගෙ වැදගත් තැන් ගොඩකටම ගිය කෙනෙක්. හුඟක් ලිපි-ලේඛන, පතපොත කියවලා පර්යේෂණ කරලා ලියපු නිබන්ධනයක් තමයි ඒ.

ඩොක්ටර්, එතකොට දෙවැනි ලෝක යුද්ධයට වැරදිකාරයා හිට්ලර්ද?” කල්පනාවේ හුන් ගවීන් ඇසුවේය.

නෑ, ගවීන් මල්ලී නෑ. ඕනිනං මටත් ලේසියෙන්ම හිට්ලර්ගෙ ඔලුව උඩින් වතුර බස්සලා මේ සටහන අවසාන කරන්න පුලුවන්. යුද්ධ ඔක්කොටම වැරදිකාරයා අසීමිත බලකාමය! හිට්ලර්ටත් ඒක තිබුනා.

ඒත් හිට්ලර් නිර්මානය කලේ කවුද, ඔහුව නිර්මානය කල ගර්භාශය තවම සක්‍රීය නැද්ද කියන එක නේද වැඩියෙන් වැදගත්. පොදු මිනිස් හැඟීම් දඩමීමා කරගන්න ගමන්, මිනිස් මොලයේ දෙවෙනි තට්ටුව අවුස්සන ගමන්, දේශපාලන/ ආර්ථික අස්ථාවර වේදිකාවට ගොඩ වෙනඒ මාර්ගෙන් බලය අල්ලන්න එන ශූර කථිකයන්ට…. එක්කෝ ඕන නෑ, නේද නිමල් අයියේ කියවන්න ‘හිට්ලර් එල්ලා මරයි - හෙමීට. තේරුම් අරගනිමින්...

අයස්මන්ත රසවතා නව වතාවක් මනමේ නාට්‍යය නරඹලාත්.....

ගවීන්, මේ මනුස්ස පුත්‍රයා කියන හෙමීට තේරුම් ගනිමින්කියන එකට, මම එයාගෙන්ම උදාහරණයක් අරගෙන දෙන්නං. පීරිස්... ඔයා කී සැරයක් සරච්චන්ද්‍ර මහත්තයාගෙ මනමේබලල තියෙනවද?”

නව සැරයක්...

නිකම්ම නව සැරයක් කියල කියන්නේ නැතිව කියනවකො මහත්තයෝ බලපු විදිහත්...පීරිස් පසු බෑවේය. කලින් දවසක ඒ විස්තර මා සමඟ කියූ බව ඔහුට දැන් සිහි වෙන්නට ඇත.

මේ අයස්මන්ත පීරිස් රසවතා මනමේනාට්‍යය නරඹා ඇත්තේ, එහි මුද්‍රිත පිටපත කිහිප වතාවක්ම; කට පාඩම් වෙනතුරුම වගේ කියවා අවසනදීය. එහෙම කරලාත් හිතට මදි නිසා, රංග ශාලාවටත්, හය වතාවක්ම ඒ පොත අරගෙන ගිහින්ය; නාට්‍යය වේදිකාගත වෙද්දී, ඊට සමගාමීව පොතේ පිටුත් පෙරළමින් සංසන්දනය කළේලු! මම නං කියන්නේ මේ අක්ෂි වෛද්‍ය විශේෂඥයාව මානසික රෝග විශේෂඥයෙකුට පෙන්නන්නයි තියෙන්නේ! හැබැයි, මෙයාට ට්‍රීට්මන්ට් දීලා ඉවර වෙන්න කලින් ඒ මිනිහට පිස්සු හැදෙයි!

මෙයා යමක් study කරන්නේ එහෙමලු.... ඇහුණද ගවීන්?”

ඒ හැම වතාවකම මට දැනුණේ වෙනස් විදිහකට....
විශ්වාස කරන්නත් අමාරුයි මචං. නව සැරේ නව විදිහකටයි මට ඒ නාට්‍යය දැනුණේ!පීරිස් කියයි. එයාට අනුව නම්, මෙතෙක් ලංකාවේ නිර්මාණය වුණු 'විශිෂ්ටම දාර්ශනික කාව්‍යය' මනමේ.

පීරිස් උන්නැහේ ඒකට කොච්චර වසඟ වෙලාද කියනවා නම් සරච්චන්ද්‍ර මහාචාර්යතුමාත්, නළු-නිළියනුත්, තදෂි නොගුචි මහාචාර්යතුමාත් පුද්ගලිකව හමුවෙන්න ගිහින්.... එයාලට ඇනයක් වෙලා. එහෙව් මනුස්සයෙකුට ලෝක ඉතිහාසයේ බිහිසුණුම; අන්ධකාරම යුගයක් ගැන කියන්නට ඇත්තේ චුට්ටක් වෙන්නට බැරිය.

ඇඩොල්ෆ් හිට්ලර්, ජෝසෆ් ස්ටාලින්.

මේ දෙදෙනා පසුගිය සියවසේ කෝටි සංඛ්‍යාත මිනිසුන් වසඟ කල නායකයින්. ඔවුන් දෙදෙනා සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්, ප්‍රතිවිරුද්ධ කඳවුරු නියෝජනය කලවුන්. ඒත් ඔවුන්ගේ මුල් වර්ධන කාල එක වගේ.

ඔවුන් සිය දේශපාලන පක්ශවල බලය ඇල්ලුවේ සිය රටේ පොදු මිනිසුන්ගේ පොදු හැඟීම් සංකීර්නය අල්ලා ඊ මත ක්‍රියා කිරීමෙන්.

අවසන ඔවුන් නිර්මානය කල රාජ්‍ය ත්‍රස්තවාදය නිසා කෙරුනු මිනිස් සංහාරය?

පුලුවන් තරම් වැඩ ගෙන, රෝගී වූ පසු/ දුබල වූ පසු නොයෙක් කෲර වද දී මරා දමන ලද මිනිසුන් ගැහැනුන් හා දරුවන් ප්‍රමානය කෝටි අටකට වැඩි මිසක් අඩු නෑ.

මෙන්න මේ පොදු ජන වසඟ කිරීමෙන් බලයට පත්වීම ගැන මම මාර බය ඒකයි නිමල් අයියේ.

මේ පොදු ජන වසඟ කිරීමෙන් බලයට පත්වීම ගැන මම මාර බයයි...... අම්බානකට බයයි!

පොදුවේ ජන ගෝත්‍රයක තියන හීන මානයක්/ දැන් නැති, අතීත ශ්‍රී විභූති වංසෙ කබල් ගෑමක් එලියට අරගන, කැලයෙන් පරිනාමය වූ සතුන් හැටියට නිසගයෙන් අප තුල සැඟව ඇති සේව නූලක් පාදා මතු කරගන්නට තතනන වීරයන්ට මම බයයි නිමල් අයියේ....

අම්බානකට බයයි!

ගිනි පුපුරු සේ තියෙන මිනිස් ප්‍රචන්ඩත්වයඅපේ පර පීඩක තිරිසන් ආසාව හා ගටා, මුලු ගෝත්‍රයම හරක් රැලක් සේ දක්කන්න එයාලට පුලුවන්.

තවද, මීයන් මැරූ විට ඊට ගාස්තුව නොලැබුන කල්හි ඊට වාඩුව ගනු පිනිස, රටේ සියලුම ලමයි අතුරුදන් කල piped piper වැනි අවස්ථාවාදී නායකයෙක් කරලියට ආ ගමන් මෙම වසඟ කිරීම සිදුවීම ඇරඹෙනවා.

සුසුම්වලින් කුණාටු මැවෙනවා නම්....මට හීල්ලුණි!

එහෙම වෙනවා නං නිමල් අයියේ, හැමදාම බර්ලින්වලදී ඒක වෙනවා ශුවර්!

මට වාසනාව ලැබුනා බර්ලින්වල බිඳ දැමූ තාප්පය අසබඩ කෞතුකාගාරයකට යන්න. බර්ලින් තාප්පයේ ඉතිහාසය ඇතුලු ලෝකයේ රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධ කෞතුකාගාරයක්. ගිහින් බලන්නම වටින තැනක්....

ඉතිහාසය පුරා සිදු කෙරුණු අමානුෂික වධ බන්ධන මේ කෞතුකාගාරයෙදී බලාගන්නට......

අපේ පෙරදිග, ලෝකෙන් උතුම් මුතු ඇටය ඇතුලුව නොයෙක් රටවල රාජ්‍ය ත්‍රස්තවාදී අවදි; ඒවාට මංපෙත් සැකසුනු ඉතා ජනතාවාදී ආන්ඩු බිහි වී ක්‍රමයෙන් ජනතා ආශිර්වාදයෙන්ම ඒවා පොලිස් රාජ්‍ය බවට රූපාන්තරණය වූ හැටි ඒකෙදි නරඹන්න පුලුවන්.

එහෙම පොලිස් රාජ්‍යවලදි වදකාගාර පවත්වාගෙන ගිය හැටි, වද දුන් විදි, මරා දැමූ විදි (සිතියම් සහිත), ඒවායින් බේරී ආ අයවලුන්ගේ සාක්කි එහෙම ඉතා විස්තරාත්මකව දැනගන්න පුලුවන් අධ්‍යාපන චාරිකාවක් උනා ඒක.

ඒ මියුසියම් එක බලන්න ගිය අපි හැමෝම එතැනින් ආවේ කඳුලු පුරෝගෙන.

ඒ වගේම දුක හිතෙන තැනක් ඊට ටිකක් එහායිනුත් තියෙනවා. දෙවන ලෝක යුද්ධයෙදි මරා දැමූ යුදෙව්වන්ගේ සොහොන! එතනට ගිය කිසිවකු නොහඬමින් එලියට එනු මම නම් දුටුවේ නැහැ; මමද ඇතුලුව.

ඔය විදිහට එකම ඛේදවාචකයක් වුනු, හිට්ලර්ගේ දේශපාලන ගමන අලලා බර්ටෝල්ට් බ්‍රෙශ්ට් නාට්‍යයක් නිර්මානය කලා; Resistible rise of Arturo Ui. මෙහිදී ඔහු මුලු සිද්ධියම අරන් ගිහින් පිහිටවනවා 1930 ගනන්වල චිකාගෝ මාෆියා කල්ලි බලයට පොර කන පසුබිමක.

මේ නාට්‍යයම ධර්මසිරි බණ්ඩාරනායක 'යක්ෂාගමනය' නමින් ...................

මේ නාට්‍යය බලද්දි හිට්ලර්ට සමගාමීව සිහිවන්නේ Al Capone වැනි චිකාගෝ මාෆියා නායකයින්. මෙය පරිවර්තනය කර ධර්මසිරි බණ්ඩාරනායකයන් විශිශ්ඨ නාට්‍යයක් කලා යක්ෂාගමනය නමින්.

මෙහි අවසානයේ මෙහෙම කියවෙනවා. මම එයින් වසඟයගැන කතාව නවත්තනවා නිමල් අයියේ.

Therefore learn how to see and not to gape.

To act instead of talking all day long.

The world was almost won by such an ape!

The nations put him where his kind belong.

But don’t rejoice too soon at your escape-

The womb he crawled from still is going strong.

ඉතින් නිමල් අයියේ; සිකුරාදා  දවස්වල හම්බන්තොට වැඩ ඇරිලා හවස් වෙලා ඔයාගෙ මහරගම භවනට එකතු වෙනවා අපි මෙහෙම. විශේශයෙන් මම, නෙවිල් අයියා, ගවීන් මල්ලී හෙම.

ඔයා අමද්‍යප උනත් නිමල් අයියේ, මධුවිතකාමී අපිට කිසියම් කටදන මසවුලක්, පුලුටු වර්ගයක් දෙකක් සාදා දෙන්නේ අකැමැත්තෙන්ම නෙමේනෙ.

ළඟදිම අපි තුන්දෙනා බිලි පිතිත් අරන් ඇවිත් රිටිපන්නකාරයො වගෙ ඔයාගෙ පොකුණේ ඉන්න....

කිසියම් සුරාමේරයක්, අයිස් කැට හා මුසුකොට, වෙරි වේවා! කියා වීදුරු ගටා පස්වෙනි සිල්පදය කඩන අපි ක්‍රමයෙන් නොයෙක් කලා ශාස්ත්‍රවල හා මානව ඉතිහාසයේ විශාරදයන් වෙනවා, අඩ පැයෙන් අඩ පැයට- ජාමයක් වෙනකල්!

පහුගිය ටිකේ ලොක්ඩවුන් නිසා සප්පායම් වෙන්නට වෙන මුකුත් නැති වුනු අපට, හම්බන්තොට කොල්ලන්ගේ කජු පුහුලන්වලින් කරපු පර්යේශන තමයි පිහිට වුනේ.

එයාලටත් ස්තුති කරලා ඉඳිමු නේද, දැන්මම.

ටිකක් හිටහං බං.... හැබැයි, ඒවාට පුලුටු ඉල්ලුවාම, ඔයා දැන් අපිට පාට් දානවා ටිකක් වැඩී, හොඳේ.

ලඟදිම මමයි නෙවිලුයි ගවීනුයි බිලී පිත්තක් ගෙනත්, රිටිපන්නකාරයො වගෙ- ඔයාගෙ ඔය ගෙදර පොකුනේ ඉන්න තඩි මාලුවෙක් අත දාලා ගන්නේ නැතිව විද්‍යානුකූලව; ක්‍රමේටම බිලී පිත්තෙන්ම බාලා බාබකියු කරලා, බයිට් එකට ගන්නවා... බලන්නකෝ. තරහ වෙන්න එපා ඕං!

ඔව්, ඔව් මචං... කරමු, කරමු. මේකව කාමරේට දාලා දොර lock කරලා වැඩේට බහිමු....දොස්තර මහත්තයාගේ පැත්තට මිස මගේ පැත්තට උදව් පිණිස එකෙක්වත් නැත!

මගේ ළදරු සංගීත දැනුම ඉවසා දරාගෙන.....

ඉතින්, මගේ ලදරු සංගීත දැනුම ඉවසා පුලුවන් තරම් නිවරැදි කරන අතරේ, මෙහි එන සමරකෝන් ගීත ගායනා කර; මෙතෙක් නොදුටු රස පෙන්වූ, වලස්මුල්ල මහ විද්‍යාලයේ සංගීතාචාර්ය ධූරන්දර, මා කල්‍යාන මිත්‍ර ප්‍රියංකර කනක්කහෙට්ටිගේ මහතාටත්, ඔහුගේ සොඳුරු නිවසේ සංගීතකාමී බිරිඳ, අම්මා සොයුරියෝ සහ බෑනාටත් මගෙ හද පිරි ස්තූතිය.

ඇත්තටම මම සෑහෙන කලක් හිතාන හිටියේ ‘රම්‍ය වන මලේ ගීතයේ සංගීතය භෛරව රාගයෙන් කියල. මට ඒ ගීතය ඇහෙද්දි දස්තයෙවස්කිගේ The Gentle Creature ශෝකාන්ත නවකතාව මතක් වෙන්න ඒක ප්‍රබල හේතුවක් වෙන්න ඇති!

මොකද, භෛරව රාගය යොදාගන්නෙ බැරෑරුම් සංකීර්න හැඟීම් විස්තර කරන්න. ඒක ශිව දෙවියන්ගෙ මුවින් ගිලිහුන රාගයක් කියනවනෙ. ඒත් ප්‍රියංකර සොයුරා මෑත දවසක මට ‘රම්‍ය වන මලේ වාදනය කරලාම පෙන්නුවා; ඒකෙ රාගය භෛරව නෙමේ භෛරවී. ඉතින් ඔන්න බලන්න මගේ සංගීත දැනුමේ තරම!

මම කතා කරන්නේ ඔබතුමා කියපු දේවල් ගැන... ඔය සිල්ලර දේවල් නෙවෙයි මට නම් වැදගත්, අයස්මන්ත මහත්තයො... මට තේරුම් ගිය හැටියට නං ඔයා කිව්වේ බොහොම පොඩි තියරි ටිකක්.

බලන්න, මම තේරුම් ගත්තු විදිහ හරිද කියලා...

මිනිහෙක් හැඟීම්බර වුණු ගමන්ම බුද්ධියෙන් කටයුතු කරන්න බැරිව යනවා.... 

මිනිස් මොළයේ තට්ටු තුනක් තියෙනවා. අපි තර්කානුකූලවබුද්ධිමත්ව හිතන්නේ උඩම තට්ටුවෙන්.

හැඟීම්බර වුණාම; කලබල වුණාම අපේ මොළයේ පළමුවෙනි තට්ටුවෙන් නෙවෙයි අපි හිතන්නේ; දෙවෙනි තට්ටුවෙන්.... එතකොට අපි තීරණ ගන්නේ හැඟීම්වලට වහල් වෙලා.

ඔය රහස දැනගෙන හරි නැතිව හරි, නාසිසිස්ට්ස්ලා අපිව හැඟීම්බර කරවලා උන්ට ඕනි තැනට අපිව දක්කනවා. අර නාසිසිස්ට් යක්ෂයා දක්ෂ වෙන තරමට.... උගේ අභ්‍යන්තරය හිස් වෙන තරමට සිද්ද වෙන විනාසේ ලොකු වෙනවා....!

ඔය කිව්වේ එලකිරි වගේ...

දන්නවද? මේ ලිපිවල පලමුවැන්නෙදි කියවුනු ගීත ගෝවින්දයේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයගෙ සිංහල පරිවර්තනය, මම දන්නා තරමින් තියෙන්නෙ හේමන්ත අරුනසිරි සොයුරා ගාව විතරයි. මා කියවා ඇති බොහෝ ඉංග්‍රීසි පරිවර්තනවලවත් මේ ශ්ලෝකවල අශ්ඨපාදි ස්වභාවය රැකගෙන නෑ, ගම්ලතුන්ගේ පරිවර්තනයෙ තරම්. මේ පොතේ වටිනාකම දන්න කෙනෙක් කාටවත් අල්ලන්නවත් දෙන්නෙ නෑ! 

හරි ලොක්කා, කාටවත් අල්ලන්නවත් නොදෙන පොතක් නිකම්ම දිරලා යනවා විතරයි නේද?”


මේක මාරම චාටු සීන් එකක් තියෙන සිංදුවක්...කෙල්ල කොල්ලව අන්දවනවාගාණට...

මේ මර්වින්.... ඔහොම කියවෙන පොඩි වචනෙකම එල්ලෙන්න එපා.... පීරිස්... මෙච්චර දවස් ඔයාමනේ උදාහරණ දුන්නේ. පෝස්ට් එක ඉවර කරමුද මම දන්නා හොඳම චාටු සීන් එකක් තියෙන සිංදුවකින්.... පෙම්වතියක් තමයි පෙම්වතාගේ 
 හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ....මම ගීතය වාදනය කෙරෙව්වෙමි.....

හරි නේන්නං.... අමර පානියක්නේ෴

9 comments:

  1. //හිට්ලර් සහ ඔහුගේ බිරිඳ, සිය දියනිය මරා දමා ඉන්පසු දිවි නසා ගන්නවා.//
    ????????????????????????????????

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයාට ස්තුති කරන්න වචන මදි මේ බරපතල වැරැද්ද පෙන්වා දීම වෙනුවෙන්.
      එහෙම දරුවන් එක්කම දිවි නසා ගත්තේ ගොබෙල්ස්- 'බොරුව ඇත්ත කරන කසකාරයා' නේද? 0(ගොබෙල්ස් ගැන තිබුණු හරිය අයින් කළා, ලිපිය හොඳටම දිග වැඩි වෙන නිසා.

      තවත් රසිකයන්ට වුනත් වැරදි කරුණක් යන්නට ඉඩ නොදී ලිපියේ වැකිය නිවැරදි කළා. පාඨකයන් වෙනුවෙනුත් ස්තුතියි!!

      Delete
  2. ගීත ගෝවින්දයේ මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තයගෙ සිංහල පරිවර්තනය හරි වෙන සිංහල පරිවර්තනයක් හරි හොයාගන්න ක්‍රමයක් තිබ්බොත් මටත් කියන්න. ප්‍රවීන ගීතරචක ධම්මික බණ්ඩාරට පින්සිද්දවෙන්න මට මේගැන ලොකු උනන්දුවක් හා ඇල්මක් ඇතිවෙලා.

    ReplyDelete
    Replies
    1. චමී, දවස් කිහිපයක් දෙන්නකෝ බලන්න. කොනවා හරි කළ හැකි වෙයි කියා හිතනවා.

      Delete
    2. චමී, දොස්තර මහත්තයා පොතේ කොපියක් pdf කරලා දෙන්නන් කිව්වා. කල්පයකට පස්සේ හරි වැඩේ කෙරෙයි. මට ඔයාගෙ ඊමේල් ලිපිනය එවන්න තරහ නැතිව.

      Delete
  3. මට හිතෙන්නෙ ඕවරෝල් බැලුවහම: මනුෂ්‍ය සංහතිය මහා අභාග්‍ය සම්පන්න තිරිසන්නු ජාතියක් කියලයි. මානව හිමිකම් ආදී මොන දේ සම්මත කරගත්තත්, කැලේ නීතිය අනුව පාලනය කරන්න පාලකයන් බිහිවන්නේ ම මේ ජන සමාජයේ තිඹිරිගෙයින් ම යි.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, පෘථිවි තලයේ වයසයි, ඒ ඒ සත්ත්වයන්ගේ වයසයි එක්කම තමයි මේ ගැන හිතන්න වෙන්නේ.
      අනෙක අප මානවයා වශයෙන් දියුණු වෙන්න අරන් ගතවී තිබෙන කාලය හා කාර්මික විප්ලවයෙන් පස්සේ සීඝ්‍ර සංවර්ධනයත් එක්ක මානව චින්තනයේ වෙනස්කම් ඇතිවී තිබෙන කාල සීමාව.

      ඔහොම කාල වකවානු එක්ක බලද්දී අපි හරියට දැලි පිහි අතට ගත්තු සත්තුම තමයි ජීව විද්යානුකූලව.

      දිග කතන්දරයක් ඉතාම ලුහුඬින් කිව්වේ... චායා මාත්‍රයකින් වුනත් ඔයාට හිතාගන්න හැකි නිසා.

      Delete
    2. තවමත්, ජීව විද්‍යානුකූලව පෙනෙන්නේ- සතුන් අතර උපදින හැම පස් දෙනෙකුගෙන්ම එකෙක් නායකත්ව ලක්ෂණ සහිතයි කියන එක හරි වගෙයි.

      ඒ අතරේම කියන්නේ, සතුන්ගේ සාමූහික චර්යාවන්ට මොළයේ 'මිරර් සෙල්ස්' ගැනත් අපේ දොස්තර මහත්තයාට ලියන්න කියලා වද කරමින් ඉන්නේ.... බැනුම් අහමින්....

      Delete
    3. වැරදීමක්- සමාවෙන්න, උඩින් කොටසේ වචන දෙකක් අඩුයි.
      මිරර් සෙල්ස් බලපාන හැටි ගැනත්....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්