li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, July 7, 2020

හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස

                                                     එතැනක ඔබ නොපිපුනෙ කිම - රම්‍ය වන මලේ...

මට මේ ගීතය අහද්දී මතක් වෙන්නෙ පියදෝර් දොස්තයෙව්ස්කි (ලොව විශිශ්ටතම නවකතා දෙකෙන් එකක් සේ සැලකෙන අපරාධය හා දඬුවමට අමතරවසූදු අන්තුවා, Brothers Karamazov, The Idiot නවකතාවල කතෘ) විසින් රචිත කෙටි නවකතාවක්; A Gentle Creature. මෙහි එන්නේ බඩු උගස්ගෙන සල්ලි නයට දෙන්නෙකු හා ඔහු වෙත මෑතක සිට නිතර නිතර පොඩි-පොඩි නොවටනා දේ උගස් තියන්න එන දැරියක් අතර ඇතිවන සම්බන්ධයක්.

ඈ ඉතා අසරන බවත්ඇගේ නැන්දාවරු දෙදෙනෙකුගේ කෲර ග්‍රහනයෙන්‍ මිදිය නොහැකි ඇය ලඟදීම ඔවුන් දෙදෙනා විසින්මීට කලින් සිය බිරියන් දෙදෙනෙකුටම මියයන තෙක් පහර දුන් වෙලෙන්දෙකුට සරන පාවා දෙන්නට යන බවත් ඔහු හොයා ගන්නවා. ක්‍රමයෙන් ඈට සිත ඇදීයන උගස්කරු ඈ ගෙනෙන දේට නොගැලපෙන තරම් ඉහල මිලක්, අඩු පොලියට දෙනවා. ආර්ථික වශයෙන් ඈට තීරනාත්මක වෙන එක්තරා මොහොතක ඔහු ඈට විවාහ යෝජනා කරනවා.

     “මෙපමණ ගස් වැල්ද තිබේ - අතු අග කොළ ගොමුද තිබේ

     එතැනක ඔබ නොපිපුනෙ කිම - රම්‍ය වන මලේ

     අහන්න මා වන කුසුමේ - ඔබ සුවඳේ ගුණ මහිමේ

     සැනසීමෙන් මහද බොහෝ -ප්‍රීතියෙන් සැලේ

ඔව්. ඈ කැමති වෙනවා මේ විවාහයට.

     එහෙනම් මා නෙලා ගොසින් - තබාගන්න ඔබව ළඟින්

      මා ඔබගෙය කියා ලොවට - දෙන්න ආදරේ

                                     පියදෝර් දොස්තයෙව්ස්කි විසින් රචිත A Gentle Creature කතාවේ...

මුලදී ඉතා හොඳින් විවාහ ජීවිතය ගෙවෙනවා. උගස් ගන්න ධනවත් ස්වාමි පුරුශයා හිතන්නේ මේ දුප්පත් තරුනිය විවා කරගැනීමෙන්, ඔහු ඈව ඔහුව විශාල ව්‍යසනයකින් බේරාගන්නා ලදැයි කියල. ඈ ඊට සදා නයගැති බාවය පෙන්නිය යුතු බව ඔහු අඟවනවා.

ඔන්න ඔන්න හරිම වැදගත් point එකක්... සින්දුවක් ගත්තත්, කෙටි කතාවක්- නවකතාවක් ගත්තත්, film එකක් ගත්තත් හැම තිස්සෙම පිරිමියා තමයි වැඩ්ඩා; පිරිමියා තමයි කෙරුමා.... පීරිස්, ඔයාම ඉස්සෙල්ලා කිව්වනේ ගැහැනු හොයාගත්තු වසඟ කිරීමේ කලාවපිරිමි දියුණු කළාය කියලා. එහෙම වුණත්, ඇයි පිරිමින්ම ඒකෙන් ප්‍රයෝජන ගන්නේ? එතැනදී ගෑනු ෆේල්ද?” මට නොඅසා බැරිවිණි. අනෙක් අයත් ඇවිස්සුණේ එතකොටය.

නිමල් අංකල්. sorry වෙන්නෝනි මැද්දට පනිනවට..... එහෙම වුණත් අන්තිමට දිනුම යන්නේ ගෑනුන්ටනේ?”

ඒ කොහොමද ගවියෝ?”

ඩොක්ටර් මොකද හිතන්නේ? ගැහැනු හොයාගත්තු ක්‍රමයෙන් පිරිමි වැඩියෙන් වැඩ ගන්නවා. එතකොට පිරිමි හැමෝමත් ගෑනුන්ට යටයි නේද? එතකොට කවුද....

දෙවෙනි ලෝක යුද සමයේ කාන්තාවන්ගේ සහභාගිත්වය පතා තැනුණු පෝස්ටරයක් ...

අඩෝ! උඹ ගෑනුන්ට යට වුණාට.....

බැඳපු නැති එකෙක් ගෘහස්ථ සාමය පවත්වා ගෙන යන ක්‍රම සහ විධිදන්නේ නැහැ ගවීන් මල්ලී.....calm down. ඌට උගේ ආතල් එක ගන්න දීලා..... අපි අර කතාවටම යං...

ක්‍රමයෙන් උගස්කරුගේ ගුප්තනිහඬඅදින්න පුබ්බක ගති පැවතුම් නිසා ගැටුම් හට ගැනෙනවාවාදවිවාදරන්ඩු සරුවල්.

ඈ දවල් කාලයේ නිවසින් බැහැර යන පුරුද්දක් ඇති කරගෙන තිබෙන අතරඔහු සොයා ගන්නේ ඈතමන් විශ්‍රාමගත් රෙජිමේන්තුවේ සගයෙක් හමුවීමට මෙසේ යන බව. එහිදී ඔහු ඉන් අස්වීමට හේතු හොයාගන්න ඈ, ඒ සම්බන්ධයෙන් සැමියා සමඟ පැටලෙනවා. ඒ දබරයේදීවත් ඔහුගේ බාහිර ගති පැවතුම්වල කිසි වෙනසක් වෙන්නෙ නෑ.

ඈ නැවත ඔහුගේ රෙජිමේන්තු සගයා මුන ගැසීමට යද්දී පස්සෙන් ඔත්තු බලන්න යන ඔහු එහිදී දකිනවා, ඇය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් රෙජිමේන්තු සගයා සමඟ බැන අඬගසාගනු.

ඔවුන් දෙදෙනා ආපසු එකට ගෙදර එනවා. ඒත් එදා රෑ නිදා ගන්නෙ වෙන වෙනම. උදේ ඔහු නැගිටින්නෙ සිය තරුන බිරිඳ තම හිසට මානාගන ඉන්න රිවෝල්වරයකට. ඔහු ඇස් පියා ගන්නවාමරනයට සූදානමින් වගේ.

ඈ ඔහුව නොමරන බව ඔහු දන්නවා

අපි නං කවදාවත් ගෑනුන්ට වඳින්නෙ නෑ!

එදාම ඈ අසනීප වෙනවා. ඔහු ලෝබ නැතුව වියදම් කරනවා; මහන්සි වෙනවා ඈව සුව කර ගන්න. ක්‍රමයෙන් ඈ සුව වෙද්දී ඔවුන් අතර ආලය ලියලන්න වෙනවාඈ ප්‍රථම වතාවට ඔහු ඉදිරියේ ගීත ගයනවා. ඔහු ඈගෙ දෙපා සිපගෙන (මතකද දොස්තයෙව්ස්කිගෙ අපරාධය හා දඬුවමනවකතාවෙ රස්කොල්නිකොව් සෝනියාට දන ගහන අවස්ථාව? ඒ ගැන සඳහනක් එන්නෙ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ පවුකාරයාට ගල් ගැසීමකෙටි කතාවෙත්) වෙනස් මිනිහෙක් වෙන බවට පොරොන්දු වෙනවා.

ඈ.....? මම ඕකනේ අපේ පිවිතුරු සිංහල සංස්කෘතියට කැමති. තුට්ටු දෙකක් වටින්නේ නැති එවුන්ට වැන්දත්, උන් කවදාවත් ගෑනුන්ට වඳින්නෑ.... උන් එහෙමද? මාව කසාද බඳිනවද අහලා මුද්ද දික් කරන්නෙත් දණ ගහගෙන!

අනේ තමුසෙගෙ සිංහල සංස්කෘතේ.... අපේ මිනිස්සු ගෑනිට නෙවෙයි හලෝ වඳින්නේ.... හොර ගෑනිට....

ඩොක්ටර්, අපි මේ දෙන්නගේ කටවල්වලට ප්ලාස්ටර් අලවමුද?”

හරි... අපි කටවල් වහනවා... තමුසෙලා disturb කරනවකො බලන්න.

ඔහු; උගස්කරුවා ඈ සමඟ ප්‍රන්ස සවාරියක් යෑමට කටයුතු සූදානම් කරනවා. ඒ ගමනේ කටයුතුවලට ගෙදරින් පිට කීප දවසක් ගත කරන ඔහු නැවත ගෙදර එද්දී දකිනවා සිය නිවස අසල සෙනඟ පිරී සිටිනු. ඈ සුරුවමක් පපුවට තද කරගන ජනේලයකින් බිමට පැන සිය දිවි හානි කරගෙන.

ඒ කතාව පදනම් කරගෙනයි 'ඔබ නැතුව ඔබ එක්ක' ෆිලුම තැනුනෙත්....

මේ කතාව පිට උනේ 1876 දි. මෙය පාදක කරගන ලොව විශිශ්ට චිත්‍රපට කීපයක් බිහි උනා.

ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව ඔබ එක්ක’ ඉන් එකක්!

Narcissist කියන්නෙ කවුද?

මේක පිටුවකින් දෙකකින් කියල දාන්න පුලුවන් දෙයක් නෙමෙයිඒ සම්බන්ධයෙන් ඇති ජීවන තක්සලාවෙන්ම ලැබූ දැනුම් සම්භාරය ගත්තත්එහෙන් මෙහෙන් කියවා ඇහිඳගත් දැනුම ගත්තත්!

පීරිස්, ඔයා කියන්නේ ඒ කෙටිකතාවේ උගස්කාරයා නාසිසිස්ට් කෙනෙක් කියලද? ඔය වචනෙට ග්‍රීක පුරාණවල එන නාර්සිස්ගේත් සම්බන්ධයක් තියෙනවද... අර වතුර පාරකින් තමන්ගේම රූපේ දැකලා ඒකට වසී වුණේ?”

“ඔව් නිමල් අයියේනාසිසිස්ට් වචනෙ එන්නෙ ඒ ග්‍රීක පුරාවෘත්තයෙන්. ඒ නාසිසස් ආදරේ තමන්ට විතරයි- ශාපය නිසා; නාසිසිස්ට්ලාත් අන්තගාමී විදියෙ දැඩි ආත්මාර්තකාමීන්; හැබැයි එයාල හරි සියුම් විදියට ඒක හංගගෙන ඉන්නවා තමන්ගෙ අතට බලය එනකං!

මම හිතෙන්නේ මෙම ගීතයේ එන මලට පෙම් බඳින්නා narcissist කෙනෙක් කියල. ඒත් ඔහු මල නෙලාගන තමා ගාවම තියාගන්නේ ඒ මල කටු රොදින් ගලවාගත් සාධූ චරිතය හැටියට.

හින්දු ආගමේ අෂ්ටාංග යෝගවලට අනුව බැලුවත්..........

මෙහෙම හාද වෙලා දිගටම ජීවත් වෙලා, දෙදෙනාම අධ්‍යාත්මික මරනයකට යනවට වඩා හොඳයි අඩුම ගනනේ මලට කටු රොදේම නිදහසේ මැරෙන්න දෙන එක. දන්නවද, හින්දු ආගමේ පන්සිල්වලට අනුව ත්‍යාග දීමත්ත්‍යාග ලබා ගැනීමත් තහනම්. පතාංජලීගෙ අශ්ඨාංගයෝගවල තියෙන්නෙ.

ඇයි?

කවුරුහරි කාටහරි දෙන දේ දෙන කෙනාටවත්ගන්න කෙනාටවත් අයිති නැති නිසා.

කොටින්ම හැම දෙයක්ම විශ්වයට/ දෙවියන්ට පමනයි අයිති. ඒවා ලඟ ඇති කෙනා ඒවායේ තාවකාලික රැකවලා (guardian) පමනයි. ධනයටද ඇතුලුව. ලබද්දී කෙනෙක් කිව්වත්, ‘බොහොම ස්තූතියි/ පින්’ වැනි දෙයක්දෙන කෙනා එහෙම වදනක්වත් පෙරලා කෘතගුන ලෙස බලාපොරොත්තු වීම පාපයක්.

රතු ඉන්දියානු දර්ශනයත් මේකමයි.

 පීරා, කොච්චර එකක්ද මචං? ඒ ධර්මය අපේ මිනිස්සුත් පිළිගන්නවා නං....

මර්වින්, ලෝකෙ ගොඩක් ධර්මතා තියෙනව පොත්වල. මිනිස්සු ඒවා කියෙව්වත් practically ජීවිතේට එකතු කරගන්නෙ නැති එකනෙ වැරැද්ද....

අයස්මන්ත මහත්තයා එහෙම කිව්වාම මර්වින් දිග හුස්මක් ඇද්දේ හූල්ලමිනි.

ආනන්ද සමරකෝනුන්ගේ මේ විශිෂ්ට චරිත නිරූපණයන්........

ඉතින්, ආනන්ද සමරකෝන්ගේ මේ චරිත නිරූපන අති විශිශ්ට නැද්දවිනාඩි දෙකහමාරක් තුනක් ඇතුලත සිර ගෙයක් විය හැකි රාමුවක සිට, ඔහු සංක්ශිප්ත; ස්වභාවික වගේ පෙනෙන ඒත් පොඩ්ඩක්වත් ස්වභාවික විතරක්ම නොවන දෙබස්වලින් මහා නාට්‍ය මැවූවෙක්. ඔහු සිටිය යුතුව තිබූ කාලයට වඩා අවුරුදු තිස් පහක්හතලිහක් කලින් ඉපදුනා කියලයි මට හිතෙන්නෙ.

ආනන්ද සමරකෝනුන් වගේම හිට්ලරුත් මහා වෙනසක් මැවූ දක්ශයෙක්.........

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මානු ජනතාව වසඟ කරන්නේ එම ජනතාවගේ මොන පොදු හැඟීම් සංකීර්නය මත ප්‍රථමව සහ ප්‍රමුඛව ක්‍රියා කරලද?

ඇඩොල්ෆ් හිට්ලර් දේශපාලනයට බහින්නෙ 1919දි පමන. ඒ ඔහුව ජර්මන් කම්කරු පක්ශයේ (German Workers’ Party) ඔත්තු බැලීමට යුද්ධ හමුදාව විසින් යවන නිසා.

ඒ වෙනකොට ජර්මන් දේශපාලන භූමිකාව එකම අවුල් ජාලයක්. 1919 වෙනකොට වර්සායි ගිවිසුමෙන් වේදනාලත් ජර්මන් ජනතාවගෙ හැඟීම් අරමුනු වෙනුවෙන් පෙනී ඉන්න දක්ශිනාංශික කන්ඩායම් හැටකටත් වඩා වැඩියෙන් තිබුනා. වර්සායි ගිවිසුම මොකද්ද කියන්න මට පොඩ්ඩක් ජර්මානු ඉතිහාසය ඉතාම කෙටියෙන් හා අතිසරල කිරීම්වලින් සිහි කරන්න ඉඩ දෙන්න- ජර්මානු පොදු ජනතාවගෙ පැත්තෙන්.

හැම වැඩ පිළිවෙලක්ම ජනප්‍රිය වෙන්නත් ඕනෑ!

යුෂ්මතාට වැඩියි වගේද Mr. නෙවිල් අනුරසිරි? මේ ලොක්ඩවුන් එකේ කජු පුහුලන්වලින් හම්බන්තොට කොල්ලො කරන විස්කම් නම් අපූරුයි. නැද්ද නෙවිල් අයියේ....?මෙච්චර හොඳ නෑ Single Malt Whiskey එකක්වත්. නැද්ද මං කියන්නෙ;නිමල් අයියගෙන් ඕව අහල වැඩක් නෑනෙ!

 උගෙන් අහන්න ඕනි කොළයි, එළවලුයි ගැන....මේ, අපි කියනවට බීල බලනවකො හලෝ එක දවසක්....

මගෙන් ලුණු-ඇඹුල් ඇතිව අහගන්නේ නැතිව; මේ මනුස්සයා කියන්න හැදුව දේ කියන්න අරිනවා, කට වහගෙන. පීරිස්, දැන් ඔයා කතා කරන්නෙ ජර්මන්කාරයෙක් විදිහට නේද?”

ඔයා කොහොමද එහෙම හිතුවේ? .... එහෙම තමයි මං මේ ටික කියාගෙන යන්නේ.... හේල් හිට්ලර්!

ඔව්. ජූලියස් සීසර් අපව හැඳින්වූයෙ ජර්මේනියාව ලෙසරයින් ගංගාවෙන් නැගෙනහිර ඉවුරුවාසීන් උන අපි හැමදාමත් යුද්ධයෙන් මුවහත් වූ අය. එක්කෝ අපේ අසල්වැසි ප්‍රංශය හා රෝමය සමගඑහෙම නැත්නම් අපි අපිම හරි කුලල් කා ගනිමින් කල යුද්ධ මෙතකැයි කිව නොහැකි තරම්.

මනුස්සකමට යන කල... බාබකියු කරන්නත් හිස් කබල් හැඩයේ අඟුරු කැට....

අපි ප්‍රථම වතාවට එක්සේසත්ව අධිරාජ්‍යයක් බිහි කලේ ව්‍යවහාරික වර්ශ 962දි; First Reich- හරි නම- ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය. අපේ අධිරාජයා වූයෙ ඔට්ටෝ I මාටින් ලූතර් (1483-1546). එයාගෙ ප්‍රොතෙස්තන්ත සංස්කරන සමගින් උතුරු ප්‍රොතෙස්තන්ත ජර්මනියක්, දකුනේ කතෝලික ජර්මනියක් වශයෙන් අපි පිල් බෙදුනා. අපේ කුප්‍රසිද්ධ තිස් වසරක යුද්ධයෙන් (thirty years of war; 1618- 1648) අතිමහත් මිනිස් හා සම්පත් විනාශයක් උනා විතරක් නෙමේ, මේ අධිරාජ්‍යයත් නිමාවට පැමින කෑලිවලට කැඩුනා: ප්‍රශියාව(බර්ලිනය අගනගරය කරගත්)බැවේරියාවසැක්සනිඔස්ට්‍රියාව ආදී වශයෙන්. ඔව්ඔබ දන්න ඔස්ට්‍රියාව ඇත්තටම මුල් ජර්මන් අධිරාජ්‍යයේ කොටසක්.

ඒ විතරක් නෙමේක්‍රමයෙන් අප තුල පැසව ආ යුදෙව් විරෝධී අදහස් නිසි ලෙස පොහොර දමා මහා වෘක්ශයක් කලේ ඔහුයි. ඔහුගේ On the Jews and Their Lies පොත බලන්න;

එහි ඔහු සිනගෝගයන් ගිනි තැබීමරැබ්බිවරුන්ට ධර්ම දේශනා කිරීම තහනම් කිරීමයුදෙව් දේපල උදුරා ගැනීමගෙවල් විනාශ කිරීම යෝජනා කලාදෙවියන් වහන්සේ වෙනුවෙන් ඔවුන් මරා දැමිය යුතු බව ඉඟි කලා. පසු කලෙක හිට්ලර් ආර්යානු නීතිය පැහැදිලි කිරීමට මෙය භාවිත කලා මූලාශ්‍ර ග්‍රන්ථයක් ලෙස.

පීරිස්.... පීරිස්... පුදුම හිතෙනවා පීරිස්. ඉතිහාසෙත් කී වතාවක් ජාතිවාද, වර්ගවාද, ආගම්වාද අවුස්සලා මිනිස්සු බලයට පත්වෙලා තියෙනවද?”

තමන්ගෙ ජාතිය තමා සුපිරි! නාසින්ට අත්පොතක් වුණේ මාටින් ලූතර්ගේ (මාටින් ලූතර් කිං නොවේ)...

තමන්ගෙ ජාතිය ලෝකයෙ සුපිරිම ජාතිය විදියටයි බොහෝ දෙනෙක්ට පෙනෙන්නෙ; ඒක තමා ජාතියක weak point එක. එතන රිද්දුවොත් උසි ගැන්නෙන්නෙ නැතුව ඉන්න සෝවාන් වෙලා ඉන්න වෙයි! ඒ මත ප්‍රථමව හා ප්‍රමුඛව ක්‍රියා කරලා බලයට පත්වුණු එක නෙවෙයි නිමල් අයියේ, මතක තියාගත යුතු. ඒ අවස්ථාවල සිදුවෙලා තියෙන මහා මනුෂ්‍ය ඝාතන; විනාශයන් ගැන.... ඒවා නැවත සිදුවීමයි ඛේදවාචකය! ඉතිහාසය තියෙන්නේ එකෙන් පාඩම් ඉගෙන ගන්නයි... නුවණ පාදා ගන්නයි!

අනේ සොරි... ඉතින්... ඉතින්...

 .... කාර්මික විප්ලවයෙන් මනාව වැඩ ගත් අපි අනෙක් යුරෝපීය රටවලට වඩා වේගයෙන් සංවර්ධනය උනා. අපේ විශ්වවිද්‍යාල ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල. මොසාර්ට්බාක්වාග්නර් වැනි සංගීතඥයෝ; වොන්, ත වැනි කවියන්; ශෝපෙන්හවර්ෆ්‍රීඩ්රික් නීට්ශ වැනි දාර්ශනිකයන්.… අධිරාජ්‍යයකට හිමිකම් ලබන්න තරම් විවිධ ක්ශේත්‍රවල නිපුනයන් බිහි කරමින්නව යන්ත්‍රෝපකරන නිර්මානය කරමින් අපි ආවා ඉදිරියට; යුරෝපයම ත්‍රස්ත කරමින්.

ඔව් ඒකයි උනේඅපේ වේගවත් වර්ධනය අපේ අසල්වැසියන් ඊර්ශ්‍යාවෙනුත්බියෙනුත් බලා හිටියා.

බලයෙන් ආඪ්‍ය වන අපි ඉතිහාසයේ දෙවන වතාවට එක්සේසත්ව අධිරාජ්‍යයක් නිර්මානය කලේ 1871දිඔට්ටෝ වොන් බිස්මාක් චාන්සලර්වරයාගේ දක්ශකමින් හා දුර දක්නා නුවනින්.

ඔස්ට්‍රියාව රහිත අධිරාජ්‍යයක් උනා මේක.

රටේ ප්‍රධානී අධිරාජයාරට කරවන බලය සීමිත පාර්ලිමේන්තුවේ ප්‍රධානියා (අගමැති වගේ) චාන්සලර්.

නිතරම රටේ සංවර්ධනයත්යුරෝපය තුල දේශපාලන ස්ථාවර බාවයත් මුල් තන්හි තබාගන ආන්ඩුවත්අධිරාජයාත් මෙහෙයවූ ඔහු, මතු විය හැකි යුධ බියකට තාක්ශනිකව සූදානම් වන අතරම, අනෙක් යුරෝපීය හා බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ප්‍රතිපත්තිය අනුකරනය කරන්න ගියේ නෑ.

1918 දී දෙවැනි ලෝක යුද්ධය අවසන් වුණේ.....

මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා අගරැජිනියගේ අගමැති බෙන්ජමින් ඩිස්රායලි (යුදෙව්වෙක්)නැපෝලියන් බොනපාට්ගේ විදේශ ඇමති ටැලිරෑන්ඩ්ට වඩා අපේ බිස්මාක් ගැන කතා නොකිරීමම අපට එරෙහි පොදු බටහිර ඊර්ශ්‍යාව මොනවට විදහා පානවා.

බිස්මාක්ගේ ඉතා දූරදර්ශී ක්‍රියාපිලිවෙතට ඊර්ශ්‍යා කරන අපේ තරුන අධිරාජ්‍යයා ඔහුව බලයෙන් පහ කර, එහෙයියෙක් චාන්සලර් තනතුරට පත් කර ගන්නවා.

ඉතා සියුම්ව අසල්වැසි රටවල ඊර්ශ්‍යා රේඩාර්වලට අහු නොවී මෙච්චර කල් යුරෝපයේ ආර්ථික අතින් බලවත් වෙමින් හිටි අපි, ඉන්පසු 1914දි පලමු ලෝක යුද්ධයක පැටලෙනවාමිත්‍ර හමුදාවලට එරෙහිව. දිගින් දිගටම අප මුලාව හිටින්නේ අපි දිනනවාමයි කියන තැන. 

1918දි අප අන්ත යුදමය පරාජයකට පාත්‍ර වෙනවා.

1918දි වසායි ගිවිසුමෙන් (Treaty of Versailles) පරාජයට පත් ජර්මනියඅපේ අසල්වැස්සෝ ප්‍රසිද්ධියේ නිරුවත් කර දූශනය කලා යැයි කියන්න පුලුවන්. ඇත්තටම ඊට එරෙහිව- එහි අසාධාරන ආර්ථික සම්බාධකවලට විරුද්ධව හඬක් නගන්නේ මිත්‍ර කඳවුරේම හිටි ඇමෙරිකා එක්සත් ජනපදය විතරයි.

ව'සායි මාළිගය හා කැඩපත් ශාලාව - අදටත් යුරෝපයේ වැදගත් ගිවිසුම් අත්සන් කෙරෙන්නේ......

දහසයවැනි ලුවී රජුගෙ අගමෙහෙසිය තමා මාරි අන්තුවානෙට්; කියද්දි හරියට කිව්වත් ලියද්දි ඔහොම තමා ප්‍රංශ නම් ලියන්න වෙන්නෙ! එයා තමයි අර පාන් නැත්නම් කේක් කාපල්ල කිව්වැයිකියල ප්‍රසිද්ධ. ඒකෙ තියනව එක ශාලාවක්- Hall of Mirrors, ඒකෙ තමයි ව’සායි ගිවිසුම වගේම අදටත් යුරෝපයේ වැදගත් ගිවිසුම් අත්සන් කරන්නෙ-)
(ව’සායි කියන්නේ නිමල් අයියේ ප්‍රංශයේ රාජ මාලිගාව
; දහ හතරවන, පහලොස්වන හා දහසයවන ලුවී රජවරුන්ගේ හා ඔවුන්ගෙ කිට්ටුවන්ත රදලයන්ගෙ නවාතැන.

කෙසේ වෙතත් අපේ අධිරාජ්‍යයේ කොටස් බෙල්ජියමප්‍රංශය, පෝලන්තය උදුරාගත්තා. සමහර පලාත් ස්විට්සර්ලන්තයටත් ගියා. ඔස්ට්‍රියාව ඈඳාගැනීම තහනම් කෙරුනා.

අධිරාජයාට බලයෙන් පහ වීමට (abdicate) සිදු උනා. රාජාන්ඩුව ජනරජයක් බවට පරිවර්තනය උනා (Weimar Republic). යුද්ධ හමුදා හා හමුදා අවි සීමා පැනවුනා. මිත්‍ර රටවලට අලාබ වශයෙන් අද මුදලින් (2020දි) නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 442ක් ගෙවන්න නියම උනා. 

ව'සායි ගිවිසුම අත්සන් කරන්නට වුණේ ඇයි?

කාගෙද වැරැද්දකාටද ඇඟිල්ල දික් කරන්නේපලි ගන්නේ කොහොමද?

මේවා අපේ හිත්වල කැකෑරෙන්න උනා. මේ වියවුල්වලින් ගොඩ එන්න ප්‍රජාතන්ත්‍රවාදී/ කොමියුනිස්ට්වාදී උත්තරවලින් පුලුවන්දමෙච්චර පැටලිල්ලකින් ගොඩ එන්න අවශ්‍යවන්නේ මනා පෞර්ශ්‍යයක් ඇති, ඉදිරි දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් නෙමේදඅධිරාජයෙක් වැනි.

මේ වියවුල් වේදිකාවට තමා ඇඩොල්ෆ් හිට්ලර් නම් ඔස්ට්‍රියානු ජාතික තරුනයා ගොඩවෙන්නේ.

ඊට පස්සේ......

8 comments:

  1. With you without you is a nice film, 2 main parts and dialogs were fantastic (kind of very emotional) Not sure if it has anyting to do with 'A Gentle Creature' (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      film එකට ඒ කෙටි කතාව පාදක කරගත්තා වුනාට ඒක මෙහාට ගැලපෙන විදියට වෙනස් කරලා වගෙයි නේද?
      මම කෙටි කතාව නම් කියවා නැහැ.

      Delete
  2. පළමුවන ලෝක යුද්ධය ඇති වුණේ කොහොමද, එතන බිස්මාක්ගෙ භූමිකාව මොකද්ද කියන දේ වැඩිය කතා වෙන්නෙ නෑ නේද? යුද ගිනි ඇවිලෙන්ඩ ජර්මනියෙ දායකත්වය මොනවගේද?

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, දොස්තර මහත්තය නම් කිව්වා ඔයාට උත්තරයක් ලියනවය කියලා.

      මෙහෙම කියන්නේ එයාව එතනට තල්ලු කරන්නමයි. බලමුකෝ.... මට තියෙන්නේ ඔයාටත් වඩා අඩු දැනුමක්, ඒ ගැන.

      Delete
  3. මම අර බැබිලෝන් බර්ලින් ගැන ලියද්දි ටිකක මේ කතාව ලිව . හිට්ලර් බොර දියේ මාලු බැව විතරක් නෙමේ දේශපලන ජරා ජීර්ණ කුමන්ත්‍රණ ගනනක් කරලා බලයට ආව. හැමෝම අදත් වරදවා හිතන්නේ චන්දෙන් දිනුව කියල

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ඔයා ඔහොඅ කරුණු එකතු කිරීම ඉතා වටිනවා. ස්තුතියි!

      Delete
  4. Wathsala GunasekeraJuly 13, 2020 at 9:31 AM

    He pretended as if very patriotic but he is a demon. He satisfied himself by killing 6 million people. He played the role of Dr Jackeal and Mr Hyde

    ReplyDelete
    Replies
    1. ඉතිහාසයේ ලියවෙන්නට තව කොච්චර මිනීමරුවෝ ඉන්නවද?

      ස්තුතියි වත්සලා... ඔයාගේ නම නම් මට අලුත්....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්