li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, September 18, 2020

මාරක හී පහර - හයවෙනි කොටස

“හා, හා පුතණුවනි සාම. පරෙස්සමින්... නොදුවා ඉන්න... නොදුවා ඉන්න...කියාගෙන සාම කුමාරයාගේ පස්සෙන්ම පාරිකාත් ගල්ලෙනෙන් එළියට එයි!

දූකුල තාපස උන්නාන්සේගේත් දරු සෙනෙහස අවදි වෙයි!

සාම කුමාරයා එහෙම දුවගෙන එද්දී.... දූකුල තාපස උත්තමයාගේ දාරක සෙනෙහසත් අවදි වෙයි. පුතු සමීපයට කැඳවා ආදරය පෙන්වයි! Original ජාතක කතාවේ විදිහට නම් එහෙම වෙන්නට ඉඩක් නැත්තේය. මතකයිනේ, දෙමව්පියන්ගේ ඉල්ලීමට; ලෝක සම්මතයට විවාහ වුණත් දූකුල- පාරිකා දෙන්නාම බඹසර රකිමින් උන් විත්තිය. එහෙම අය දරු සෙනෙහසින් වල්මත් වේවියැ?

ඔහොම වැරදි පෙනෙන්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවලා; ජීරණය කරගෙන ඒ ඒ ජාතක මතකයේ තියාගෙන ඉන්නා  මං වගේ උදවියට විතරය. එහෙම මිනිසුන් විරල රටක හින්දා, අමරේලාගේ සාම ජාතක නාට්ටියටවත් - අපේ මාරක හී පහරටවත් කිසිම ඔබ්ජෙක්ෂන් එකක් ආවේ නැතිය. සමහර විට ඒක කාලයේ හපන්කමක් වෙන්නත් ඇහැකිය කියලා දැන් නං හිතෙයි.

මීට අවුරුදු දෙහෙකට කලින් සිංහරාජය මැදින් පාරක් කපන්නට ගියා වගේ නෙවෙයිනේ දැන්? ඒ කාලයේ නං ගිනි තියාගෙන දිවි පුදන තරමේ වීරයෝ හිටියෝය. දැන් කවුරුන්වත් ‘මීක්’ කියන්නෙවත් නැතිය!

ඉතින් දූකුල තාපසයාණෝ නියම තාපස විලාශයෙන් නොව, පරමාදර්ශී පියෙකු විලාශයෙන් සාම කුමාරයා හුරතල් කරයි.

“මෙතනට සිංදුවකුත් තිබ්බා නං තමයි හොඳ!”නාට්‍යයේ පුහුණුවීමක් අතරවාරයේ කවුරුන්දෝ කිව්වේය.

නිශේධ බලය පාවිච්චි කරමින් ඒ යෝජනාව හමස් පෙට්ටියට යැව්වේ, පාර්ලිමේන්තුවේ කෙරෙන්නා.....

“දැන් චිත්තරපටිවලවත් එක ළඟ එක සිංදු දානවද මිනිහෝ, ඉස්සර නාට්ටිවල වගේ? එක සින්දුවක් ඉවර වුණා විතරයිනේ.” අපේ තාත්තා නිශේධ බලය පාවිච්චි කරමින් කිව්වේ ඒ යෝජනාව (පාර්ලිමේන්තුවේ වගේ) හමස් පෙට්ටියට යවමිනි.

අමරෙලගේ සාම ජාතක නාට්‍යය පෙන්වන්නට යොදාගෙන තිබ්බේ අපේ නාට්‍යයට කලින්ය. ඒ හින්දා ඉස්සෙල්ලාම මට රඟපාන්නට වුණේ පුත් කුමරුවා; සාම විදිහටයි.

නාට්‍යයට කලින්ම නාවින්න, වත්තේගෙදර, විජේරාම හරිය පුරාම ප්‍රචාරක පෝස්ටර් අලවා තිබිණි. ඒ පෝස්ටර් ගැනත් විශේෂයෙන්ම කියලා ඉන්නට ඕනිය.  අතින්ම ඒවා ඇන්දේ අමරේය. ඩබල් ඩිමයි කොළයේ කකුල් සායම්වලිනි. මට මතක හැටියට නම් කුකුල් සායම්වල පාට තුනක් විතරය තිබ්බේ. ප්‍රධාන දේශපාලන පක්ෂවලට වගෙය. රතු- කොළ- නිල්. කළු පාට හදාගත්තේ ඒ සේරම එකට කවලම් කරමිනි. (අපේ නාට්‍යවලට පෝස්ටර් ඇන්දේ මා විසිනි.)

අපරාදේ.... මතු අනාගතයේදී මෙහෙම ලියන්නට හැකියාවක් ලැබෙතියි දැනගෙන හිටියා නං අමරෙගේ පෝස්ටරයක් පරෙස්සමෙන් අරං තියාගන්නට ඉඩ ලැබිණි. ඒවාත් හරියටම අපේ ආණ්ඩුවල සිහිවටන පුවරු වගේය.

ඒ සමරු ඵලකවල නැත්තේ උන්ගේ ....

අහවලාගේ සංකල්පයකට අනුව, අහවලාගේ විමධ්‍යගත අරමුදලෙන් ප්‍රතිපාදන සපයා, අහවලාගේ උපදේශන පරිදි, අහවලාගේ මෙහෙයවීමෙන්, අහවලාගේ සංවිධායකත්වයෙන්, අහවලාගේ ඇරයුමෙන් අරඹා, අහවලාගේ පින්බර සුරතින් මුල්ගල් තියා..... කියලා අහවල්ලුන් රොත්තක් ගැනම සිහිවටනයේ තියෙයි. නැත්තේ උන්ගේ අම්මලාගේ වාහෙලාගෙ නම් ටික විතරය. ලජ්ජා නැති රටවල්වල එහෙම නේන්නං....! නේද මෙයාලා?

අමරේත් කිසිම විලි ලජ්ජාවක් - හිරිකිතයක් නැතිව පෝස්ටරයේ හත් අට පොළක වුණත් එයාගේ නම ලොකූ අකුරෙන් ලියයි. ඒ ප්‍රධාන සංවිධායක, නාට්‍ය නිෂ්පාදක, කලා සංගමයේ සභාපති වගේ මොන-මොනවා හරි වශයෙනි. ඒ මදිවාට පෝස්ටරයේ යටින්ම ‘පෝස්ටරයේ අකුරු ඇඳීම:’ කියලාත් දමා ඊට ඉස්සරහින් මනුස්සයාගේ නම යොදයි!

අපේ ගෙදර පාර්ලිමේන්තුවේදී ඒ පුරුද්ද ගැන විවාදයක් පැවැත්වෙද්දී අපේ ආච්චී නං කිව්වේ අරුම කතාවකි.

“උප්පත්තියෙන්ම අඩුපාඩු තියෙන එවුන් ඔහොම තමයි.... බලෙන්ම හරි; තමුන්ම හරි නම්බු ගන්න වලි කනවා” එහෙම හීනමානයක් උපතින්ම උරුමවී තියෙනවාදැයි බලාගන්නට මීටරයක්, තවමත් නිපදවා නැති එකය වස වැරැද්ද.

ස්ටේජ් එකෙන් පිටදිත් නියමෙට රඟපාන එකයි වැරැද්ද!

ඉතින් ලොකුවට ගම පුරාම අර පෝස්ටර් අලවලා; තඩි පොල්කොට වේදිකාවක් හදලා; සරසලා අමරෙලගේ නාට්‍යය රඟ දැක්වුණේය. මගේ රංගනයත් එක්කම! අම්මාගේත්-තාත්තාගේත් දෑස් අන්ධ වුණාම, වනන්තරේ පුරා කරක් ගසමින් පලවැල හොයන්නට යන්නේ සාම පුතණුවන්ය. ‘යන්නෙමි යන්නෙමි වනගත මා....’ සින්දුව කියමින්, මං වේදිකා වනන්තරේ සැරිසරලා ආවා විතරය, අධ්‍යක්ෂතුමා මගේ ඔළුව අත ගෑවේය; ප්‍රශංසා කළේය. අමරෙටත් ස්තුති කළේය. “අමරේ මරු බඩුවක් අපේ නාට්ටියට හොයලා දුන්නේ....”

“ඊළඟ පාරත් රංජිට මේන් රෝල් එක කරන්න පුළුවන් නාට්‍යයක් කරමු...” අමරෙත් හූමිටි තිබ්බේය. “.... නේද අක්කා?”

අමරේ ඒ ප්‍රශ්නය ඇහුවේ එතනම හිටි පාරිකාගෙනි. හිතවත්කමට වගෙය. ඒ කතාන්දරය නෑහුණු ගණනට ඒ බවලතී අහකට ගියේ ගස්සාගෙනය. අමරේ එවෙලේම ඒ ගැන අධ්‍යක්ෂතුමාට ගතු කිව්වේය. “අර මොකද අයියේ අර? අක්කා ගස්සගෙන ගියේ?”

“එයාට තද වෙලා ඉන්නේ.... මීට පස්සේ මම එයාව නාට්‍යවලට යවන්නේ නැහැයි කිව්වට....”

“ඈ... ඒ මොන අපරාධයක්ද? අක්කා නියමෙට රඟපානවනේ.....”

“ඒකම තමයි වැරැද්දත්..... නියමෙට රඟපාන එක..... stage එකෙන් පිටදිත්.... මම අමරෙවත් අල්ලා ගන්නයි ඉන්නේ show එක ඉවර වෙලා...”

වහපල්ලා ඔය ඉලව් තිරේ!

මොකාක් හෝ මාත් නොදන්නා දෙයක් සිදුවී තිබෙන බව මට තේරුණේ එවිටය. ඊළඟට තිබුණු හැම සීන් එකකම මාත් හිටි නිසා ඒ සිදුවීම ගැන දිගට හිතන්නට මට වෙලාවක් හම්බ වුණේ නැත. අතුරු අන්තරාවක් - ඇබැද්දියක් නොවී නාට්‍ය දර්ශනය අවසන් වුණේය.

නාට්‍යයකට සම්බන්ධ වෙන සියලුම දෙනා ආසාවෙන් ඉන්නේ ඒ ස්වර්ණමය මොහොත එළඹෙන තුරුය. යළි තිරය එසවී නළු-නිළියන් හා සියලුම ශිල්පීන් එකිනෙකා වේදිකාවේ ප්‍රාදුර්භූත වෙන අවස්ථාව... ඔන්න අත්පොලසන් නාදය නැඟෙයි. එක එක්කෙනා වේදිකාවට..... තවත් වේදිකාවට එන්නට තියෙන්නේ අමරේ විතරය.... සංගීත ශිල්පීහු එකම වාදනය දෙතුන් වතාවක්ම වයති. අමරේ නැත. වින්සන් මාමාට යකා ආරුඪ වෙලාය. “කෝ අපේ අමරයා?” එයාට හයියෙන්ම කියවුණේය....

ඒත් නැත..... “ඔන්න ඔය ඉලව් තිරේ වහපන් බං......”  අන්තිමට වින්සන් මාමාගේ කීම ප්‍රේක්ෂක ජනතාවටත් ඇහිලාය. එහෙන්-මෙහෙන් හූවකුත්, විසිල් දෙක තුනකුත් නැඟුණේය. තිරේ වැහුණේය.

“කෝ මේ වේසිගෙ පුතා?”

එදා වින්සන් මාමා එහෙම ඇහුවාට අද වගේ නම් අහනවා ඇත්තේ ‘කෝ මේ VP’ කියලාය. වේසිගෙ පුතා කිව්වත්, VP කිව්වත් ඒක මහා නිගරුවක් හැටියටය හැමෝම හිතන්නේ. මට නම් එහෙම හිතෙන්නේ නැත. ඒ ජීවක කොමාරභච්ච මතකයට නැඟෙන නිසාය. සම්මා සම්බුදු රජාණන් වහන්සේටත් ප්‍රතිකාර කළ ඒ අසමසම වෙදැදුරා; ජීවකගේ මෑණියන් වූයේ විශාලා මහනුවර පුරම්බිකා සාලවතී වෛශ්‍යාවයි.

මම හිටියේ ස්පින්ක්ස් ප්‍රතිමාව වගේ ගල්බීත වෙලාය.....

ඉතින්, කොච්චර කලබලයකින් බැන්නත්- හෙව්වත්; කොයියම්ම කෙනෙකුටවත් අමරේගේ ලකුණක්වත් එදා හොයා ගන්නට හම්බ වුණේ නැතිය.

“ඇට කන්නද යකෝ තවත් මෙතන බලාගෙන ඉන්නේ?” තූෂ්ණීම්භුතව ගල් ගැහිලා උන් මා පියවි ලොවට ආවේ අපේ තාත්තාගේ ගිගිරුමෙනි. “ඔය ඇඳුම් පිටින් පාරේ යතෑකිද යකෝ.... ගලෝපන් ඔය මල ඉලව්.....”

තාත්තා කේන්තියෙන් ඉන්නේ ඇයි? සිද්දවී තියෙන්නේ මොකක්ද? මං ඇඳුම් මාරු කරන්නට ගත්තේ හෙමින් සීරුවේ- හතර අතට ඇස්-කන් යවමිනි. “ඉක්මන් කරපං රංජි.... මගෙන් කන පලාගන්නෙ නැතිව!” තවත් තාවර වෙවී ඉන්නට බැරිය. එතකොටම වින්සන් මාමා එතැනට ආවේ මගේ වාසනාවට වගෙය.

“බලන්නකො ගුණපාල උන්නැහේ..... අපේ වේසාවා ආයෙමත් පාරක් අපට ගමේ ඉන්න නැති කරලානෙ. මේ පරයා නාට්‍යයේ සල්ලිත් අරන් පැනල ගිහින්නෙ....”

“මගේ කනටත් ඔය ආරංචිය වැටුණා... කසුකුසුවක් ගියා.....”

“නොවැටී තියෙවිය..... මං ඒ වේසිගෙ පුතාට වැන්දේ නැති ටික විතරයි.... කලින් දෙපාරකත් මේකම කරලා අපේ අක්කලට වත්තේගෙදර පැත්තේ ඉන්න බැරි තරමට ආවා.... මං ඌට කියලම තිබ්බේ මෙහෙත් ඒක කරලා, මට නාවින්නේ ඉන්න නැති කරන්න නං එපැයි කියල....”

තාත්තා ෆුට් සයිකලයත් තල්ලු කරගෙන ....

“අමරෙගේ වැරදිවලට ඔහේ මක් කරන්නද?”

“මේකයිනේ ගුණපාල උන්නැහේ... තිර දුන්නු මිනිස්සු, සංගීතකාරයෝ, ලයිට්කාරයෝ.... සේරමලා මම අඳුරන අයනෙ... ඒ මිනිස්සුන්ට සල්ලි නොගෙවා ඉන්නද? හතර අතට ණය වෙලා හරි, මමවත් ඒ මිනිස්සුන්ට සල්ලි නොගෙවා මේ නාවින්නේ ඉන්නද?”

ඒ එක්කම තවත් කෝලාහලයක සද්දේ ඇහෙන්නට පටන් ගත්තාම වින්සන් මාමා දඩිබිඩියේ එහාට දිව්වේය. අපේ තාත්තා මාවත් ඇදගෙන පාරට පැන්නේය. “තාත්තේ, සිරි අයියලා නෑනේ...” මං කිව්වේ තවත් ටිකක් එතැන රැඳෙන්නට හිතාගෙනය. වග-විභාග එකතු කරගන්නට හිතාගෙනය. සිරි අයියාත්, රන්ජිත් අයියාත් තවත් දෙතුන් දෙනෙක් සමඟින් අපේ තාත්තාට එකතුවී එහාට ගිහිං උන්හ.

“මම ගෙදර යනවා.... තෝ එහෙනං උන් එනකන් ඉඳලා ගුටිත් කාලා වර!” තාත්තා කොර අනිමින්, ෆුට් සයිකලය තල්ලු කරගෙන යද්දී මටත් වුණේ පස්සෙන් වැටෙන්නටය...

සම්බුද්දියෙන්ම කතන්දරේ එළියට ආවේ දවස් ගණනාවකට පස්සෙය.

සාම ජාතක නාට්‍යය පුහුණු වෙන අතරේ චුල්ලපදුම ජාතකයේ වැඩකුත් සිද්ද වෙලාය. නාට්‍යයට සම්බන්ධ පිරිස අතරේ අතපය නැති කොරෙකු නොහිටියත් ‘පාරිකා’ගේ හිතට ළංවුණු තවත් කෙනෙක් ඉඳලාය. ඒ පලහිලව්ව අමරෙත් දැනගෙන ඉඳලාය. නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ඒ ගැන අමරේගෙන් අහන්නට පෙරම මනුස්සයා ගල් වෙලාය. ඒ අතට අහුවෙන තරමේ තිබුණු සල්ලිත් අරගෙනය. ඒ කලබැගෑනිය අස්සේ නාට්‍ය අධ්‍යක්ෂකගේ ඇඹණියන්දෑත් ඇයගේ අලුත් පෙම්වතාත් එක්ක අලුත්ම නාට්‍යයක් නටන්නට අතුරුදහන් වෙලාය!

අපේ මරු සිරා හිටියේ මහරගමය....

“මදැයි ඔයින් ගියා..... ඔව්වා මහා පාහර වැඩනෙ සිරී... ඔය හින්දා තමයි ඉස්සර මිනිස්සු ටීටර්වලට ගෑනු එවල නැත්තෙත්...” අපේ තාත්තා සිරි අයියාට කියනවා ඇසිණි.

කලාකරුවන් අතර වැරදි වැඩිද? එහෙමත් නැතිනම් ඔවුන්ගේ වැරදි වැඩියෙන් කැපී පෙනෙනවාද; ඒවාට යෙදවෙන අවධානය වැඩියිද? කොහොම නමුත් කලාකරුවන්ට සමාජයෙන් යොමුවෙන අවධානය නම් වැඩිය.

අප ගැනත් කෙනෙකුගේ අවධානය යොමු වෙලාය. මාරක හී පහර නටන්නට ඔන්න-මෙන්න කියලා තියෙද්දී මරු සිරා අපේ ගෙදරට ආවේය. තනියමත් නොවේ. දූ සිඟිත්තත් පෙරටු කරගෙනය.

පුදුම හිතුණාද?

මේ අනුරාධපුරයේ මරු සිරා නොවේ. මහරගම මරු සිරාය. ඒ කාලේ මහරගමට හිටි ප්‍රධාන චණ්ඩි දෙදෙනෙකි. වඩාත් ඩීසන්ට් චණ්ඩියා ‘පාල’ය. සුදු සරමත්, ඇඟට හිරවෙන ටී ෂර්ට් එකකුත් නිතරම ඇඳගෙන හිටි ‘පාල’ ඒ කාලේ මහරගම UNP චණ්ඩියා වුණේය. ඒ මනුස්සයා සුරා සූදු දෙකෙන්ම තොරය; අවංකය; සාධාරණය. ඔහුගේ විරුද්ධවාදියා; ප්‍රතිමල්ලවයා වුණේ ‘බේබි’ය. මහරගම ඉතිහාසය ලියවෙන විටෙක මේ දෙන්නාගේ face to face සටනක් ගැනත් කියවෙනවා ඇතිය. ඉක්මනින්ම මරු තුරුලට ගිය බේබි ශ්‍රීලනිප පාක්ෂිකයෙක් වුණේය. ඔහුගේ තාත්තා ‘කිංකොන්’ය.

(කිංකොන්, මනුවෙල්, අබරන් වගේ අය අපේ සීයලාගේ කාලයේ මහරගම චණ්ඩි වූහ.)

චුට්ටේ මරු සිරාට පිහියෙන් ඇන්නේ බඩවැල්-බොකු එළියට පනින්නටය.

අනෙක් දෙන්නා දැන් කියවෙන විදිහට නම් තර්ඩ් ක්ලාස් චණ්ඩිය; චා ගුණ්ඩිය. එක්කෙනෙක් චුට්ටේය. අනෙකා මරු සිරාය. මුල් දෙන්නා වගේම මේ දෙන්නාත් එකිනෙකාට පරම හතුරුය.

වතාවක් චුට්ටේ මරුසිරාට පිහියෙන් ඇන්නේය.දෙතුන් පොළකටම ඇන්නේය; බඩටය. බඩවැල් බොකුත් එළියටම එන්නටය!

මරු සිරා කළුය; කෙට්ටුය. නෙළුම් කොළේ උඩ කොරවක්කා යන්නා වගේ ඔහු ඇවිදින්නේ දෙපතුල් දෙකම අඩමානෙට පොළොවේ තබමිනි. මිනිස්සු නම් කිව්වේ එහෙම ඇවිදින්නේ ගංජා ගැට හිංදා බවයි! මට නම් හිතෙන්නේ එහෙම ඇවිද්දා නොව ඇවිද්දවුණා කියලාය. මොකද කියනවා නම්, මරු සිරාත් ඇන්දේ එඬරු තෙල් ගාලා කකුල් දෙකට බස්සන විදිහේ හිර සුදු කලිසමකි. ඒකටම කැපෙන සුදු කමිසය කලිසමට යට කරලා, දීප්තිමත් රතු පාට ඉන පටියකුත් බැන්දේය. ඇඳුම් කට්ටලය පරිපූර්ණ වෙන්නට සුදු සපත්තු දෙකකුත් දැම්මේය; ජෙල් තට්ටුවක්ම අතුල්ලා කෙස්ස ඉත්තෑ කූරු වගේ කෙලින් කොට උඩට පීරුවේය.

ඉතින් එහෙම ඇඳුමකින් සැරසී හිඳිමින්, නිදහසේ අතපය වනමින් චුට්ටේ එක්ක fight කරන්නේ කොහොමද?

චුට්ටේ සරම කමිසය අඳින්නට පුරුදුව හිටියත්, සද්දයක් දමන වෙලාවට විතරක් පැත්තකින් සරම ඉස්සුවාම පෙනෙන්නට කොට යට කලිසමකුත් ඇන්දේය. අජාසත්ත නාට්‍යය ගැන කියද්දී චුට්ටෙගෙ සොහොයුරියන් දෙන්නා සිරිමා අක්කාත්, ජයන්තිත් ගැන කියුවෙමි. 

අංගම් පොර නොදැන හිටියත් චුට්ටේලා චීනඩි ගහන්නට....

ඉතින් රණ්ඩුව වෙලාවේ චීනඩිකාර චුට්ටේ කැරකි-කැරකී පිහියෙන් අනිද්දී මරු සිරා පැන දිව්වාලු!

එතකොට මහරගම පොලිසිය තිබුණේ මහරගම පරණ පාර අවසන්වී යළි හයිලෙවල් පාරට සම්බන්ධ වෙන තැන දැන් තිබෙන පෙට්‍රල් ෂෙඩ් එකට ටිකාක් මෙහායිනි. මරු සිරා දිව්වේ එතැනටය. බඩවැල් බොකු එල්ලෙද්දී; ලේ පෙරෙද්දී අතින් බඩවැල් තෙරපාගෙන මනුස්සයා පොලිසියට ගොඩ වැදුණේය.

“රාළාමි... ලියාගන්න පැමිණිල්ලක්... පොතේ ලියාගන්න.... චුට්ටේ මරු සිරාට පිහියෙන් ඇන්නා!”

“ඕයි! පැමිණිලි ලියන අස්සේ ලේ ගලලාම තමුසෙව මැරෙයි. දුවනවා ඉස්පිරිතාලෙට.... එහෙ පොලීසියෙන් තමුසෙගෙ කට උත්තර අරන් පැමිණිල්ලක් ලියා ගනියි!!” කියලා පොලිසියෙන් මරු සිරාව එළවා ගත්තාලු.

එහෙව් මනුස්සයා දෝණිත් එක්ක අපේ ගෙදරට ආවේ ‘මාරක හී පහර’ වේදිකාගත කරන්නට ටික දවසකට කලින්ය.

“ගුණපාල අයියේ, අපේ කෙල්ලටත් ඔයාලගේ නාට්ටියකට ඉන්න ආසයිලු! පොඩි කෑල්ලකට හරි ඒකිවත් ගන්න ඕනේ!” මරු සිරා වහෙන් ඔරෝ නොකියා කෙලින්ම අපේ තාත්තාට කිව්වේය.

නාට්‍යයකට එහෙමත් නළු-නිළියන් ගන්නට පුළුවන්ද? හිටි අඩියේ චරිත ඇතුළු කරන්නට පුළුවන්ද? ඒවා මෙහෙම මනුස්සයෙකුට තේරුම් කරන්නට ඇහැකිද?

21 comments:

  1. වේදිකාවේ පෙන්වන නාට්‍යය වලට වඩා හොඳ නාට්‍ය රඟපාන්නේ වේදිකාව පිටිපස්සේ කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. නිදි ගේ පංච තන්ත්‍රයේ වෙලාව සටහන් වෙන්නේ මහරගම ස්පෙෂල් වෙලාව හැටියට වෙන්න ඇති. මම දාපු කොමෙන්ට් එකට වෙලාව වැටුනේ සිකුරාදා හවස 4.56 කියලයි. දැන් මෙහෙ වෙලාව සෙනසුරාදා උදේ 9.56 (AEST) යි. ලංකාවේ වෙලාව පාන්දර 5.26 යි. ලොස් ඇන්ජලීස් වලයි, මහරගමයි වෙලාව සිකුරාදා හවස 4.56 යි දැන් මේ කොමෙන්ට් එකටත් සිකුරාදා හවස 5.05 වගේ වැටෙයි.

      Delete
    2. තරහ අවසර. සෑම් මහත්තයෝ, කම්පියුටරේ ලෙඩවෙලා....
      යන්තං සන්තං පදං තමා ගැට ගගහා යන්නේ. ඒ අස්සේ වැස්සත් අරියාදු කරනවනේ....වැරදි ගොඩයි.

      Delete
  2. අමරේගේ වග ආච්චි තිතටම කියලනේ.
    සමරු ඵලකය නං මරු ඈ.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ,
      ඔහොම සමරු ඵලක වැඩි හරියක් යන්නේ අපේ ගෙවල් කිට්ටුවෙන්.

      Delete
  3. //“උප්පත්තියෙන්ම අඩුපාඩු තියෙන එවුන් ඔහොම තමයි.... බලෙන්ම හරි; තමුන්ම හරි නම්බු ගන්න වලි කනවා”//

    මේ කතාවටනං මසුරං දාන්ඩ ඔ්නෙ කටේ...

    බුදු බණට අමුතු නිරුක්තියක් දුන්න අපේ තාත්තා දවසක් කිව්වා "හීන ජන්මය ක්‍රියාවෙන් පෙන්නනව" කියල...

    ReplyDelete
  4. ටීටර් සහ තවත් ආතල් ගැන පෝස්ටුවක් මාත් දැම්ම. එකට මාතලං අකතු කරපු කමෙන්ට් එක තමයි සිරා ම...

    ReplyDelete
    Replies
    1. අන්න යම පල්ලෝ ලෝදිය හැලිය රත් කරමින් ඉන්නවලු කටේ වක්කරන්න.

      Delete
    2. මං මෙහෙ ඉඳං ටික ටික බීලා පුරුදු වෙනව... හැක්!

      Delete
  5. අසංග ආවොත් කියන්ඩ නිදි, මං මෙහෙ ඇවිත් ටික වෙලාවක් ඉඳල ගියා කියල.

    ReplyDelete
    Replies
    1. හැබෑටම අසංග නෑ නේන්නං!

      Delete
    2. බොට කලියෙන් මේ අසංගයා ගොඩවැදුනේ.. සලකුනු නොතියා කියවලා ගියා හැමදාමත් එක ගන්න එකත් නරකයි හින්දා.

      Delete
    3. බලාගෙනයි බොලේ, අසංග ඔහොම සලකුණු නොතියා යන්නේ....

      Delete
  6. නිමල් අහල තියනවද ප්‍රසිද්ධ නීතීඥයෙක් හිටියා ඒ.සී. ගුණරත්න කියල. එයාව හැඳින්වුනේ ඒ. සී. කියලයි. ඒකෙ ප්‍රශ්නෙ වුනේ එයාගෙ පුතාට

    ReplyDelete
    Replies
    1. ඔහොම, තාත්තගෙ පණ්ඩිතකම නිසා අමාරුවෙ වැටෙන්ඩ ඇති පුතෙක් තමා "හරිගුප්තා රෝහණධීර"

      Delete
    2. ඩ්රැකී උන්නැහේ කියන හරිගුප්ත මහත්තයා ගැන නම් කියවන්න ලැබුනා. මෑත කාලෙනේ. ඒත් Pra Jay මහත්තයෝ, ඒ.සී. ගුණරත්න මහත්තයෙක් ගැන අහලා නැහැ, ඒ.පී. ගුණරත්න විද්වතා ගැන මිසක්.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හරි ගුප්තා කියන්නෙ මැරෝ ගේ පුතාණෝ.
    ඇත්තටම නාට්‍ය ඇතුළේ නාට්‍ය තමා පෙන්වන නාට්‍යයට වඩා රසවත්.
    එකම වෙනස ඒවායේ ප්‍රකට රසභාවය කුහුළුරු රසය වීමයි. ඊලඟ මොහොතේ සිදුවන දේ දැනගත තොහැකි වීමයි.

    ReplyDelete
    Replies
    1. අනුර, ගොඩාරියක් ස්තුතියි අලුත් වචනයක් ඉගැන්නුවාට. කුහුළුරු රසය! අහලා තිබුණු එකක් නෙවෙයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්