li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, October 27, 2020

ඇස් පෑදේවා!- දෙවෙනි කොටස

‘තල තෙලට වේළේ - මී බෙටි කුමට වේළේ’ කිව්වාසේ...

‘තල තෙලට වේළේ - මී බෙටි කුමට වේළේ’ කිව්වා වගෙය. මගෙන් එතැනට පලක් නැතත්, මමත් පස්සෙන් වැටුණෙමි. එයාලගේ විග්‍රහ-විශ්ලේෂණ කෙරෙද්දී බුකවාගෙන අසාගෙන හිටියෙමි.

අපරාදේ... තනියෙන් හරි ක්වාර්ටර්ස් එකට ගියා නං...... 

ගොඩනැඟිලි ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම්, පින්තාරු කිරීම් ගැන මං දන්නා අටම්පහුරක් නැත. එහෙම දේවල් කතාවෙන තැනක- කෙරෙන තැනක- කරවන තැනක බුකවාගෙන බලා ඉඳිල්ල ඉල කැඩෙන වැඩක් නෙවෙයිද, මං අහන්නේ? මං තනියෙන් හරි දොස්තර මහත්තයගේ නිල නිවාසයට ගියානං....

2020 ඔක්තෝබර් 2 සිකුරාදාවකි. බොහොමයක් සිකුරාදාවල මට නිඳා ගන්නට වෙන්නේ පාන්දර එක-දෙක වෙලාය. එදත් එහෙමය.... එහෙම දවසකට නොවැරදීම කල් ඇතිව අපේ ගෙදරට ඇවිත් ඉන්නා නෙවිල්ට අමතරව එදා ගවීනුත්, තමිරත් ආවෝය. එහෙම එතැයි කියලා කල් ඇතිවම කියා තිබුණෙන් මට අමුත්තක් නොදැනුණි.  

දොස්තර මහත්තයා ආවේ ඊටත් පසුවය.

ගල්කිස්ස හෝටලේ පබිලිස් මහත්තයා වගේ, මාත් මගේ අලුත් සූපවේද අත්හදා බලන්නේ.....
මගේ අලුත් සූපවේද අත්හදා බලන්නට මං තෝරා ගන්නෙත් එවැනි දවස්ය. ‘පූරි හදද්දී කූනිස්සෝ දැම්මොත්?’ කලක් සිට හිතේ කුයි-කුයි ගාමින් තිබුණ ideaව එදා ක්‍රියාවට නැංවීමි. 

මේ ගිනියාපිග්ලාට; රසායනාගාර මීයන්ට ඒවා කන්න දෙන්නට පැය දෙකකටවත් කලින් මම ඒවා වළඳන්නෙමි.

එතකොට ඒවා කාලා විසවී මැරුණත්, ඒ මං විතරය. ඔන්න බඩේ ලෙඩක් නොදැනෙයි නම් විතරක් එව්වා එයාලටත් දෙන්නෙමි. ඉස්සර රජවරුන්ටත් එහෙමය. අගු බලන නිලමේ හිටියේ ඒකටය. රාජ භෝජන කෑවාම මැරෙනවාද- නැද්ද බලාගන්නටය.

මේවා ලිව්වාම අවාසිත් මටමය! මේ පෝස්ටුව කියෙව්වොතින්, මේ කබ්බෝ form වෙනවා සහතිකය. එයාලා රජවරුන්ය කියා ගනිද්දී මට වෙන්නේ බිල්ලට යන නිලමේ වෙන්නටය!!

එහෙම එයාලාටත් වළඳන්නට දුන්නාම එයාලගේ ප්‍රතිචාරය හොඳ නම්, ඊළඟට ඒවා යැවෙන්නේ මානෙල් නංගිලාගේ ගෙදරටය.

ඉතිං එදාත්; ඔක්තෝබර් දෙවෙනිදාත් රාත්තිරියේ වැඩි හරියක් සාකච්ඡාවට බඳුන් වුණේ ‘කූනිස්සන් පූරි’ය.

“මචං උඹට කූනිස්සෝ හම්බ වුණාද?”

“පිස්සුද මචං.... පිටි රාත්තල් දෙකකට විතර කූනිස්සෝ දෙන්නෙක් විතර දාලා හදපුවම කොහෙන්ද කූනිස්සෝ හම්බ වෙන්නේ....”

මම නින්දෙන්ම වළ කජ්ජ ගහලා නම් උදේ පාන්දර නැඟිටලා....

“මටයි තළන්න ඕනේ.... මේ කතන්දර අහ-අහ මුන්ට මේ වගේ කෑම හදල දෙනවට... හිටපල්ලකො...” මම බැනීම ඇරඹුවෙමි. දැනටමත් ඔබ දනියි. ඒවා හිත හොඳ දබරයන්ය. කොච්චර කෑම තිබුණත් ‘බැනුම්’ නැතිව එයාලගේ බඩවල් නොපිරෙයි!

ඔහොම දවසකට පසුවදා උදේ අල්ලපු ගෙදර දේවිකා නංගී සුපුරුදු ප්‍රශ්නයක් අහයි. “මගෙ අම්මේ. ඊයේ රෑ තිබිච්ච හිනා සද්දේ.... බැනුම් අහලා, හිනා වෙලා කීයටද කට්ටිය ගියේ?” එහෙම අහන්නේ මං දොර අරිනතුරුම විපරමෙන් බලාගෙන ඉඳලාය. එහෙම බලන්නැයි කියා දන්වලා තියෙන්නෙත් මං වහන්සේමය. ‘මං නින්දෙන්ම වළ කජ්ජ ගහලා හිටියෝතින්, දොර අරින්න බැහැනෙ! ඔන්න දේවිකා නංගී..... එහෙම වුණොත් ඉක්මනට මානෙල්ටයි, නෙවිල්ටයි කෝල් කරන්න!’

ඉතිං, එදා රෑ දොළහ පහු වුණා විතරය; තුන්වෙනිදාට ලැබුවා විතරය; තවත් ලෝක අමද්‍යප දිනයක් උදා වුණා විතරය.

පීරිස් නැඟිට්ටේය. නෙවිලුත් නැඟිට්ටේය.

“මෙහෙට එනවා!”

“ඒ මොකටද?”

“කිව්වම අහලා එනවකො.”

“ඉස්සෙල්ලා මොකටද කියල කියනවකො.”

“අඩෝ! මෙන්න මේක අරං උඹේ බඩකඩුත්තු පරණ කොම්පියුටරේ විසි කරපං....”

අපේ කට්ටියටත්, මංජුටත් ගොඩක් ස්තුතියි....!
පසුගිය මාස දෙක-තුනේම හිතවත් මංජුට;රවීන්ද්‍ර ප්‍රසාද්ට මගෙන් තිබුණු කරදරය ගැන මේ උදවිය දැනගෙන උන්හ. මගේ කම්පියුටරය දිගටම ලෙඩ දෙද්දී ඒකට බෙහෙත් දුන්නේ මංජුය. සල්ලියක්-මල්ලියක්; කුලියක්-කුරක්කමක් අරගෙන නොවේ.
තලපත්පිටියේ ඉඳලා, තකහනියක්ම අතින් වියදම් කරගෙනත් ඇවිදින්ය.

මගේ කම්පියුටරේට අලුතින් ගත යුතු කෑල්ලක් (කොරෝනා නිසා) හොයා ගන්නට පරක්කු වෙන බැවින්, මංජු පාඨක ඔයාලටත් උදව්වක් කළේය.

“නිමල් අයියේ, ඔයාට බ්ලොග් එකේ වැඩ ටිකනේ කරගන්න ඕනි. මෙන්න.... ඔයාගේ කම්පියුටරේ හදා ගන්නකල් මගේ එක පාවිච්චි කරන්න!” මගෙන් අහන්නෙවත් නැතිවම, එයාගේ පරිගණකය මට ගෙනවිත් දීලය මංජු ඒ උදව්ව කළේ.

මෙන්න මංජු, මගෙනුත්, ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතවතුන් වෙනුවෙනුත් ඔයාට ලොකු තුති මල් කළඹක්!  

“දැන්වත් මංජුට වද නොදී, මෙන්න මේක පාවිච්චි කරපං, උඹේ චීත්තවාහිනියේ වැඩවලට... මේක අපෙන්, උපන් දිනේට තෑග්ගක්! ගනිං මචං foto එකක්!!” අයස්මන්ත පීරිස් නෙවිල් අනුරසිරිට කිව්වේය. එතකොටත් තමිර හර්ෂක බෑගයෙන් එළියට ගත් ලැප්ටොප් පරිගණකය දොස්තර මහතාගේ අතට වඩම්මා අහවරය.

මං වගේ මැන්ටල්වලට අලුත් ගැජට්-බැජට්....

“ඉතිං එනවා! ගනිං මචං foto එකකුත්!”

“පිස්සුද ඕයි. මෙහෙම කමිසයක්වත් නොදා foto ගන්න.... එහෙනං පොඩ්ඩක් ඉන්නවා, මම කමිසයක්වත් දාගන්නකං....”

ඒ යක්ෂයන් මට කමිසයක් ඇඳ ගන්නට දුන්නේ නැතිය. මරන්නට ගෙනියන හරකෙකු වගේ මාව එතැනට ඇද ගත්තෝය. ඒ උපන් දින තෑග්ග මා බාර ගත්තේ සරොම් කෙටියකින් සැරසීගත් ගමන්ය; උඩුකය නිරුවතින්ය.

“තමුසෙ ඕනිවට වැඩිය පාට් දැම්මොත් මේවා FB එකේ තියෙයි.” නෙවිල් තගකුත් දැම්මේය.

ඒ අගනා ත්‍යාගය වෙනුවෙන් කාට-කාට ස්තුති කළ යුතුදැයි මට වැටහීමක් නැත. ඇහුවාමත් කිව්වේ ‘අපේ කට්ටියගෙන්’ කියලා විතරය. අනේ.... එබැවින් පොදුවේ කියමි! ‘අපේ කට්ටියේ’ ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි!!

පරණ හණමිටි කර තියාගෙන සිටින මා වැනි ‘මැන්ටල්වලට’ අලුත් දේවලට ඇබ්බැහි වීම ලෙහෙසි නැත.

“යකෝ.... නොදන්නා දෙයක් තියෙනවා නං තමිරගෙන් අහගෙන ලැප්ටොප් එකට පුරුදු වෙයන්... තමිර- තෝ තමයි xත්තො මේකට මේ ලබ්බ ලේසියි කියලා කියල දෙන්න ඕනි.”

කොරෝනා හින්දා හදිසියෙවත් අපි එහාට කොටු වුණොත්?

එදා හිට නිතරම එවැනි කාරුණික උපදෙස් ලැබුණු නිසාත්, දිගටම තමිරට බැනුම් අස්සන්නට බැරි නිසාත් මේ වතාවේ හම්බන්තොට යද්දී මං ගියේ, ඒකත් අරගෙනය. ගියෙත් දොස්තර මහත්තයාගේම වාහනයෙනෙ...

හදිස්සියෙවත් කොරෝනා හින්දා අපි එහාට කොටු වුණොත්....

කොයිකටත් කියලා මම මගේ නොබැලූ films ගොඩකුත් අරගෙනය එහෙ ගියේ. තනියෙන්ම හරි ක්වාර්ටර්ස් එකට ගියා නං ඒවා බලන්නවත් ඉඩ තිබ්බනේ... ඊට පස්සේ මං කළෙත් ඒකය. නෙවිල්ගේ පරීක්ෂණවලට යද්දීත්, අලුත් සායනයේ අලුත්වැඩියා වැඩවලට ඔවුන් ගිය අතරෙත් මම චිත්‍රපටි දෙකක්ම බැලුවෙමි.

“පීරා... මෙන්න මචං වඳුරට දැලි පිහියක් හම්බ වෙලා.... මගේ testsවලට යනකොටවත් මූ ආවද? අපි අරහේ මැරීගෙන වැඩ කරන අස්සේත් මෙයා මෙහෙ තනියම චිත්‍රපටි බලනවා!”

“ඉතිං කිතිද? තමුසෙලාමනේ මාව කන්න හැදුවේ ලැප්ටොප් එකත් පාවිච්චි කරපං-කරපං කියලා. දැන් ඒක use කරද්දී මොකටද ඉරිසියා කරන්නේ? තෑ...න්...ක් යූෳෳෳෳෳෳෳෳ!” මමත් රැඟුවෙමි.

සිකුරාදා උදෙන් අලුත් සායනය විවෘත කෙරෙන නිසා බ්‍රහස්පතින්දා සවස මර්විනුත්, ගවීනුත් හම්බන්තොට එනවා කියලාය අපට දන්වලා තිබුණේ. “මර්වියා රෑට එතැන පිරිත් ටිකක් කියන්නත් එක්කයි එන්නේ.” පීරිස් අපට කියලා තිබිණි. නෙවිලුත්, ගවීනුත්, මාත් දේව දරුවන් නොවුණාට දොස්තර මහත්තයාත්, මර්විනුත් සැදැහැවත්; බැතිබර උපාසක දේව දරුවෝ වෙති!

ආගමික වතාවත් කරන්නට පැමිණි සංඝයා වහන්සේලා, හින්දු පූජකතුමා හා මවුලවිතුමාත් Maskවාදීන්වී....
ඒත් ‘කොරෝනා’ ඒ සැලැස්මට කෙළවලා දැම්මේය.

මර්වින්ට ස්වයං නිරෝධායනයට ලක් වෙන්නට සිදු වෙලාය. එයාලගේ office එකේ එකවුන්ටන්ට් මහත්තයාගේ අසල්වැසියෙකුට කොරෝනා වැළඳිලාය. එයින් වුණේ ගවීන්ගේ ගමනත් නැවතුණු එකය.

ඔන්න ඔයාලත් පරෙස්සමෙන්.... කොරෝනාවලට කරන්නට පුළුවන් අවුල් පොඩි නැත! 

අලුත් ක්ලිනික් එකේ විවෘතයට සහභාගී වුණු හැමෝමත් maskවාදීන් වෙලා සිටියහ. ආගමික වතාවත් කරන්නට සපැමිණි සංඝයා වහන්සේලා, හින්දු පූජකතුමා සහ ඉස්ලාම් මවුලවිතුමා පවා... අනේ, එදා එතනට රැස්වුණු පුංචි පිරිසවත් අයස්මන්ත මහත්තයාට තියෙන xකේ අමාරුවේ තරම ගැන දන්නවා  නම්.... අපේ සමහර හිතවතුන් නම් කියන්නේ අපේ නඩයෙන් වැඩි දෙනෙකුටත් ඒ අමාරුව උපතින්ම උරුමවී තියෙන බවයි!

ඉස්-ඉස්සෙල්ලාම දොස්තර මහත්තයාට තියෙන ඒ අසනීපයේ ලකුණු මට පෙනුණේ උන්දෑ කොළඹ ඇස් ඉස්පිරිතාලයේ වැඩ කරන කාලයේය. ඒ අක්ෂි වෛද්‍යවරයෙකු විදිහට, ඔහුට පත්වීම ලැබුණු මුල්ම කාලය විය යුතුය.

අක්ෂි සායනය විවෘත කරන්නට කලින්.....

කෙළවරක් නැතිව අපේ නෑදෑ-හිතමිත්‍රාදීන්; එයලාගේ නෑදෑ-හිතමිත්‍රාදීන්; එයාලාගේත් නෑදෑ-හිතමිත්‍රාදීන් විතරක් නොවේ, අනාගතයේ වෙන්ඩ ඉන්නා  නෑදෑ-හිතමිත්‍රාදීන් පවා නිතරෝම ඇස් වාට්ටුවට යන්ඩ පටන් ගත් කාලයයි; ඒ.

“නිමල් අයියේ.... මගේ ලොකූ ආසාවක් තියෙනවා ඒ සේරමලායි, එයාලගේ යාළුවොයි ගෙන්වලා Eye Camp එකක් කරන්න. Vision Care එකෙන් මොබයිල් යුනිට් එකත් ගෙන්නමු. මිසීලා කීප දෙනෙකුටත් මම කියන්නම්..... මොකද කියන්නේ? ඔයාලගේ ගෙදරදී වැඩේ කරමුද?”

“වෙන?”

“ඔයා ඒ වැඩේට එන staff කට්ටියට කෑම ලෑස්ති කරලා දෙන්න ඕනි. මගේ ගණනේ ඇස් බලවාගන්න එන සේරටම පොඩි සංග්‍රහයක්... කැවුම්, කිරිබත් වගේ.... දීලා කිරි තේ එකක්  දෙමු.”

ඔහු ඒ යෝජනාව ගෙනාවාම මට කියැවුණේ ‘අතින් සල්ලි දීලා කෙළවගන්නවා’ වගේ කඩප්පුලි කතන්දරයකි. “වැඩේ ලැහැස්ති කරමු. තමුසෙගෙ අතින් සල්ලිත් වියදම් කරන්න ඕනි වෙන්නේ නැහැ හලෝ. තලපත්පිටියේ ප්‍රියන්තලාගේ නෑදෑ කට්ටියයි, අපේ සුනිල්ලා, මානෙල්ලා කට්ටියයි එක්ක මං වැඩේ කෙරෙන විදිහක් බලා ගන්නං. එයාලට ඉස්පිරිතාලේදී ඔයා කරලා තියෙන උදව් වෙනුවෙන් ඒ මිනිස්සු ඉන්නේ ණය ගෙවාගන්න විදිහක් නැතිව.” 

කිරිබත්, කැවුම්, කැවිලි වර්ග මදිය නොකියන්නම...

ඉතිං, ඒ විදිහටම වැඩේ කෙරුණේය. දොස්තර මහත්තයාගේ දොළදුක ගැන ඇහුවාම හැමෝම උදව් දෙන්නට ආවෝය.

කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි, කේක්, තල කැරලි, බූන්දි විතරක් නොවේ බිස්කටුත් තොගයක්ම හිතවතුන්ගෙන් ලැබිණි. සංග්‍රහය අවසානයේ ගොඩ දෙනෙකුට ගෙදර ගෙනියන්නට දෙන්නත් ඇති තරමටමය.

ගෙයක් ඇතුළේ, කාටත් හොරෙන් ගමේ ලොකුම වෙසක් කූඩුව හැදූ කෙටි කතාවේ වගේ ප්‍රශ්නයක් මතු වුණේ, එදා විෂන් කෙයාර් එකේ  ජංගම සායන රථය ආවාමය. අපේ ගෙදරට එන පාර පටුය. වාහනය ලොකුය. මම ළමා නිවාසයට දිව්වෙමි. වාහනය ඒ බිමේ නවත්තන්නට අවසර ගතිමි. ඊළඟට තවත් එකක්.... විදුලිය? 

අපේ පාරේ මුල්ම නිවැසියා; ජිනදාස අයියා පිහිටට ආවේ ස්ව කැමැත්තෙනි. “නිමල් අයියා. අපේ ගෙදරින් කරන්ට් එක ගනිමු!” 

(වැරදීමක් නොවේ! මං එයාට ජිනදාස අයියා කියද්දී, එයා මට නිමල් අයියා කියයි. අතුරු කතාවක් විදිහට කියනවා නම් ජිනදාස අයියාගේ බිරිඳ සෝමක්කාත් මාත් ඉපදී තියෙන්නේ එකම අවුරුද්දක එකම දවසකය! ඇය මට වඩා පැය ගණනාවක් බාලය. එහෙම වුණත්, මෙතෙක් පුරුදුවී හිටිය විදියටම තවමත් මා ඇයට කියන්නේ සෝමක්කා කියලාය.)

හම්බන්තොට මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතාත් සායනය විවෘත කිරීමට සහභාගිවී.....
අප බලාපොරොත්තු වුණේ සායනයට සීයක් විතර එතැයි කියලාය. පිටස්තරයන්ට කිසිම දැනුම් දීමක් කෙරුණේ නැත. පමුණුව පාරේ යන-එන අයත් සෙනඟ රැස්වී හිඳිනු දැක ඇස් පෙන්වන්නට පෝලිමේ ආවෝහ.

එපැයි කියන්නද? බැහැයි කියන්නද? සායනය ඉවර වෙද්දී අයස්මන්ත මහත්තයාගේත්, උදව්වට ආ කාර්ය මණ්ඩලයේ අයගෙත් හොඳ පණ ගිහින්ය. දොස්තර මහත්තයාගේ දොළදුක නම් සංසිඳී තිබුණා විය යුතුය.

ඇත්තටම පීරිස්, එදා අහන්නට බැරි වුණු නිසාය අවුරුදු විස්සකට විතර පස්සේ හරි අහන්නේ... ‘එදාවත් අර දොළදුක සපිරුණේ නැද්ද?’ හම්බන්තොට රෝහලේදීත් එදා සපුරා ගන්නට හැදුවේ ඒ දොළදුකේම තවත් කොටහක්ද?

මෙතුවක් කල් සුරැකි තව රහසකුත් දැන් නම් නොකියා බැරිය.

එදා සායනය අවසානයේ, කාර්ය මණ්ඩලයේ පිරිස දිවා භෝජනයෙන් සන්තර්පණය වෙන අතරේ ඔබ, අක්ෂි වෛද්‍ය අයස්මන්ත පීරිස් මා පසෙකට කැඳවා ගත්තෙහිය; රහසින් දෙඩුවෙහිය; මගේ අතට ලියුම් කවර ගණනාවක් පත් කළෙහිය. “මේ මොනවද මේ?” මම ඇසුවෙමි.

අප එය කෙතරම් සංවිධානාත්මකව කළේද යත්........
“කෑ ගහන්න එපා. මම දුන්නොත් අරගොල්ලෝ මේවා ගන්නෙ නෑ. වාහනවල ආවටවත්... ප්ලීස්, ඔයා දෙන විදිහට මේවා අරගොල්ලන්ට දෙන්න.”

එසේ කළෙමි. එලෙස කිරීමෙන් මට අහිමි ගෞරවයක් අත්පත් කර ගත්තෙමි. ඔවුන්ගෙන් එකම එක අයෙකු හෝ මේ පෝස්ටුව කියවා දැන්වත් ඇත්ත දැනගනු ඇත..... ඔබට තියෙන xකේ අමාරුව ගැනත් දැනගනු ඇත. (දොස්තර මහත්තයාගේ අරුම දොළදුක්, ආසාවන් සමහරක තොරතුරු දැනටමත් ඔබ කියවා තිබේ!)

එහෙත්, එදාම සිදුවූ හිත පාරවන කතාවකුත් තවම මගේ හිත පෙළයි.

අප හැමදෙනාම වෙහෙසවී, ශ්‍රමය-ධනය-කාලය කැප කොට ඒ සද් කාර්යය කළේ පිවිතුරු චේතනාවෙනි.

කොතරම් සංවිධානාත්මකවද යත්  පිරිසට පැමිණෙන පිළිවෙලට අංක පවා නිකුත් කරලාය. එහෙත් අපේම හිතවතෙකුගේ මවට තවත් රෝහලකට යන්නට තිබුණු බැවින් ‘පෝලිම’ කැඩුවෙමු. ඒ ගැන ඒ වෙලාවේම අපට බැනුම් අහන්නටත් සිදු වුණේ රැස්ව සිටි පිටස්තරයන්ගෙනි!

මෙදා හම්බන්තොට මහ රෝහලේ අක්ෂි වෛද්‍ය අංශයටත්.....
ඉතිං එදා අපට මෙන්ම, මෙදා හම්බන්තොට රෝහලටත් ඓතිහාසික දිනයක් වුණේය!

“දැනට තිස් අවුරුද්දකට ඉස්සෙල්ලයි හම්බන්තොට රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය පටන් ගත්තේ. තනි දොස්තර මහත්මයෙකුගෙන්... වෛද්‍ය A.P.S. අබේසූරිය මහත්මයා මෙහාට එනකොට අවශ්‍ය අක්ෂි වෛද්‍ය උපකරණ මොනවාවත් රෝහලේ තිබ්බේ නෑ. එතුමා ඇවිත් තිබුණේ ටෝච් එකක් විතරක් අරගෙන.... අඩියෙන් අඩිය; ටිකෙන් ටික තමයි පස්සේ ඒ උපකරණ ලබාදී තිබුණේ. ඊට තුන් අවුරුද්දකට පස්සේ මටත් මේ අංශයට පත්වීමක් ලැබුණා.  දෙන්නෙකුට හැරෙන්නටවත් ඉඩක් නැති කාමරයකයි අපිට මුලින්ම වැඩ කරන්න වුණේ!....”

ඒ විස්තර කියැවුණේ 27 අවුරුද්දක සර්විස් එකක් ඇති සුජානි නංගිගේ පිළිගැනීමේ කතාවේදීය.

පසුගිය අවුරුදු හතරටම.....

15 comments:

  1. ඔයාගේ යාලදි රිලවුන් පැන්නු පුරි අපේ බ්ලොග් සාදයේදි කන්නත් ලැබුනේ නෑ වගේම ඔයාගේ මේ චිත්තවාහිනියේ (නියම නම) ලියවෙන නෙවිල් ගවින් මරිවින් මීෂාන් මංජු ඇතුලු මිතුරන්ද දිපාල් අයියා සුනිල් අයියා මානෙල් අක්කා ඇතුලු ඥාතින්ද හමුවිතියෙනවා එත් ඇස් දොස්තර මහතා විතරක් හමුවන්න ලැබුනේ නැත්තේ මොන හේතුවකටද මන්දා.

    චිත්තවාහිනි කියලා නම දාන්න ඇත්තේ නෙවිල් තමයි.

    ReplyDelete
    Replies
    1. අසංග, ඇත්තටම ඒක අහම්බයක් නේද? කොරෝනා නොවුනා නම් මෙලහටත් ඔයාට අයස්මන්ත මහත්තයාව හමු වෙලා.

      Delete
  2. ලොකා, කුනිස්සෝ වැඩේ සාර්ථකද?

    ReplyDelete
    Replies
    1. සාර්ථකයි සුධීර. හැබැයි තවම එක වතාවයි හැදුවේ, එඑඑලංග සැරේ කූනිස්සන්ව ටිකක් කබලේ රත් කරලා දාන්න ඉන්නේ. එතකොට සුවඳ වැඩි වෙයි කියලා හිතුනා.

      Delete
  3. ටෙස්ට් කරන්න හදන දේවල් වෙන කෙනෙකුට කන්න දෙන්න කලිං තමුංම ටෙස්ට් කරල බලන එක ලොකු දෙයක්. හැබැයි ඉතිං මොකක් හරි වැරදිලා වලකජ්ජ ගැහුවොත් මොකද උනේ කියල අනික් කට්ටියට හොයාගන්න බැරිවෙයි. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රසන්න මහත්තයෝ, වැඩ්පුර හදන නිසා ඉතිරි ඒවා සාක්කියට තියෙයිනෙ.
      ඕවා කාලා මැරෙන්නේ නං නැහැ... බඩ ලෙඩ වුණොත් තමයි.

      Delete
  4. චීත්තවාහිනිය කියලා හැම තැනම කියන්න ගියාම ඒ නම රෙජිස්ටර් වෙලා තමයි නවතින්නේ.
    කූනිස්සෝ නම් ඕනෑම එකකට දාන්න පුළුවන්නේ. මම නම් (බයිට් එකට ) ඔම්ලට් එකක් දානකොටත් කූනිස්සෝ එහෙම ළඟ පාතක තියනවා දැක්කොත් අහුරක් දානවා. පූරි වලටත් දාපු එක සාර්ථක උනාද?

    ReplyDelete
  5. ඉඹුල් කිරිබත්වලට කූනිස්සො දාන්නෙ නැද්ද?
    (ඒ සයිස් එකට පොකිරිස්සොත් දැම්මෑකි)

    ReplyDelete
    Replies
    1. කොහෙද Pra Jay, කොරෝනා නිසා හඟුරන්කෙත ලණුව ගිලීම එකෙන්ම නැවතුණානෙ. ආයේ යන දවසක, කූනිස්සෝ නොදා ඔයාට විතරක් වෙනම දෙහි ගෙඩි විතර ඉඹුල් කිරිබත් හදාගෙන එනවා ඔන්න.

      Delete
  6. ඇස් පෑදේවා කොටස් දෙකම එකවර කියෙව්වා... කියන්න දේවල් නං ගොඩක් තියෙනව.

    මුලිම්ම ආයස්මන්ත මහත්තයා වගේ යාලුවො මනුස්සයෙකුට ලැබෙන්නෙ කළාතුරකින්. ජීවිතේටම එක්කෙනෙක් විතර. ඒ වගේම ස්ටාෆ් එකකටත් ඒ වගේ කෙනෙක් ලැබෙන්නෙ කළාතුරකින්. ඒ වගේ අයට තමයි කට පුරා අපේ සර් / අපේ ලොක්ක / අපේ මහත්තයා වගේ ආමන්ත්‍රණ ලැබෙන්නෙ. මට ඒ වගේ ලොක්කො දෙන්නෙක් ලැබිලා තියෙනව මේ වෙනකොට. මම අද ඉන්න මේ තත්ත්වය සහ චරිතය ගොඩනැගුනෙ ඒ ලොක්කයි මැඩමුයි නිසා. (දැන් දැන් මටත් අපේ සර් කියන ආමන්ත්‍රණය ලැබෙනව ඒ ගැන ආසයි...

    ඒ වගේම ආයස්මන්ත කියන රසවතා ගැන හිතද්දි මේ දෙකම එක මිනිහෙකුට පිහිටන්නෙ, ඒ වගේම මේ දෙකටම එයා වෙලාව සපය ගන්නෙ කොහොමද කියල පුදුම හිතෙනව.

    ...ඔය තියෙන්නෙ මගෙ හිතට ආව දේවල් වලින් බොහොම ටිකක්.

    ReplyDelete
  7. මට මොකුත්ම කියන්න හිතෙන්නෑ.... ඒකෙන් ඔයාගේ කමෙන්ටුවේ බර අඩු වේවි කියලා හිතෙන නිසා. ස්තුතියි!

    ReplyDelete
  8. නිදිගේ පංච තන්තරේ වෙනුවට ලොකාගේ චීත්තවාහිනිය! ඒක හොද නම!!!

    ReplyDelete
    Replies
    1. මට නම් මොකෝ? මොන නම කිව්වත් ලොකූ ඒවායෙන් හඳුන්වන්නේ එකමනේ!

      Delete
  9. Replies
    1. ගොඩක් ස්තුතියි මෙහාට ගොඩ වැදුණාට!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්