li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, October 10, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -පළමු කොටස

යූත් එකෙන් නිමල්ට ඉඩක් ලැබුණේ නැහැ නේද රට යන්න?

“නිමල්ට යූත් එකෙන් පිටරටකට යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ නේද?” ලාල් හේවාපතිරණ මහතා; ලාල් අයියා ඇහුවේ 1989 අවුරුද්දේ මැද හරියේ දවසකය. 

යූත් එක කිව්වේ තජකයටය. මං කළේ පුංචි හිනාවකින් විතරක් උත්තර බැඳීමය. එදා ලාල් අයියාට විස්තර කියන්නට ගියා නම්, දිග පට්ටන්දරයක් කියන්නට වෙයි. එතකොට ලාල් අයියා තරුණ ජනගහන කමිටුවෙන් ඉවත්වී බොහෝ කාලයක් ගිහින්ය. මගේ මෞන ව්‍රතය ලාල් අයියා මොන විදිහෙන් වටහා ගන්නට ඇත්ද?

“ඔහෙට යූත් එකෙන් ඒ chance එක නොලැබුණාට TYOS එකෙන් දෙනවා! ඔන්න ඒකයි දුප්පත් අපේ සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ වෙනස!”

“.... ලාල් අයියේ?”

“හොංකොංවල තියන්න යන තරුණ වැඩ සටහනකට නිමල්තුත් යවන්නයි අපි ලැහැස්ති වෙන්නේ... මම මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවන් වහන්සේටත් මේ ගැන කිව්වා. උන්වහන්සේත් බොහොම සතුටු වුණා... අවුරුදු හතරක්- පහක් තිස්සේ නිමල් press එක වෙනුවෙන් වෙච්චි මහන්සියත් අපි දන්නවනේ.... ඔයාට මේ වගේ අවස්ථාවක් ලබෙන්නම ඕනි!” ලාල් අයියා තේරුම් කළේ එහෙමය. එහෙම වුණත් මං ඒ ගැන දිගට හිතුවේ නැත. 

මං තජකයේ වැඩ කළේ... (ආසියාවේ ජනගහණය කෝටි 300 වෙන දවසේ ‘නිදි’ දෙසුමක් කරමින්....)

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තජකයට බැඳී මා කටයුතු කළේ එහෙම වාසි බලාගෙන-පතාගෙන නොවේ. TYOS; Temperance Youth Organization of Sri Lanka හෙවත් සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයට මා සම්බන්ධ වුණෙත් එහෙම දුර-දිගක් හිතලා නොවේ.

තජකයේ සභාපති තනතුර එකම එක අවුරුද්දක් විතරක් දරන කෙනෙකුට, ඒ වසරේම පැවැත්වෙන විදෙස් වැඩ සටහනකට ගිහින් එන්නට අවස්ථාවක් දීම, සම්ප්‍රදායක් විදිහටම කෙරීගෙන ඇවිත් බව මං දැන ගත්තෙත් 1984 සභාපති තනතුර බාරගත්තාට පස්සෙය.

ඊට මාස ගණනාවකට පසුව ශ්‍රීලංපසංස විධායක අධ්‍යක්ෂ A මහතා තජක රැස්වීමකට සහභාගී වෙන්නට ඇවිදින් ඒ විත්තිය කියන වේලාවේය.

“සභාපතිතුමා, මම දිගටම යූත් එකේ රැස්වීමට සහභාගී වෙන්න නෙවෙයි ආවේ. විශේෂ කාරණයක් කියලා යන්න. මේ අවුරුද්දෙත් යූත් එකට අවස්ථාවක් තියෙනවා ෆොරීන් ටුවර් එකකට යන්න.... එක් කෙනෙකුට විතරක් නෙවෙයි දෙන්නෙකුටම! ඉතින්, වෙනදා වගේ chairmanට විතරක් නෙවෙයි සෙකට්‍රිටත් ඒකට යන්න පුළුවන්. ඒ දෙන්නම යන්න ඕනෙයි කියලා මම කියන්නෙ නෑ. ඔහෙලාම තීරණේ කරලා, මට කියන්න. හැබැයි ඉක්මනටම.... මොකද, මම ඉතිරි වැඩ ටික ඔර්ගනයිස් කරවන්න ඕනිනේ!” එහෙම කියලා A මහතා පිටත්ව ගියේය.

පස්සේ ඒ මාතෘකාව ගැන සාකච්ඡා කෙරෙද්දී මර්වින් බොතේජු හිතවතා විකල්ප අදහසක් ඉදිරිපත් කළේය. 

“මෙච්චර කාලෙකට හිටපු චෙයාර්මන්ලා හැමෝටම මේ චාන්ස් එක ලැබිලා තියෙන බව ඇත්ත. ඒත් ඒ, අවුරුද්දකට එක්කෙනාට ගණනේ..... මේක ලොකු දෙයක්නේ, එක සැරේ දෙන්නෙකුටම යතෑකිනෙ! මේ අවුරුද්දේ ඉන්දිරා සෙකට්‍රි නිසා, මම කැමතියි යෝජනාවක් කරන්න. අපි ඉන්දිරා එක්ක සුනීතාව යවමුද? අපිට මෙච්චර කැප වෙලා වැඩ කරන සුනීතාට FPA එකෙන් නම් මෙහෙම දෙයක් ලැබෙන එකක් නැහැනෙ.”

වමේ සිට: (හිටගෙන-) සුනීතා රත්නායක, ඉන්දිරා හෙට්ටිහේවා (වාඩිවී) අසෝක කපුරුගේ, ඩී.ඩී. පද්මසිරි, මර්වින් බොතේජු, ලාල් හේවාපතිරණ, අනුර ජිනදාස, ප්‍රසන්න පනංගල ‘නිදිත්’ එක්ක 2020 මාර්තු 14 වෙනිදා ලාල් අයියා හමුවන්නට ගොස්....

එතකොට වසර දහයකට ආසන්න කාලයක් තජකයේ සියලු කාර්යාලයීය කටයුතුත්, සම්බන්ධීකරණ කටයුතුත් අකුරටම ඉටු කරමින් හිටියේ සුනීතාය. FPA ආයතනයේ සේවය කළෙන්, සුනීතා නිල බලයෙන් තජකයට සම්බන්ධවී සිටියාය. 

“එතකොට නිමල්ට?” කවුදෝ ඇහුවේය.

“නිමල්ට තව ඉස්සරහ අවුරුද්දකදී හරි මේ වගේ චාන්ස් එකක් ලැබෙන්න තියෙන ඉඩ ගොඩයි. කවදාවත් සුනීතාට තනියම මෙහෙම ගමනක් යන්න FPA එකෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ. ඉන්දිරා එක්ක යන්න දෙනවා නං, සුනීතලගේ ගෙදරිනුත් අවසර දෙයි. කෙල්ලොම දෙන්නෙක්නෙ... හැබැයි මෙහෙම කරන්න වෙන්නෙ නිමල් කැමැත්ත දෙනවා නං විතරයි! මම මගේ අදහස කිව්වා විතරයි ඔන්න....”

ඒ යෝජනාවට මගේ මනාපය එක හිතින්ම දුන් බව නොකිවමනාය.

ඉතින්, ඒ අවුරුද්දේ පිටරට ගමන ගියේ ඉන්දිරාත්, සුනීතාත්ය. එහෙත් අර කියැවුණු විදිහට මට යළිත් එවන් අවස්ථාවක් ලැබුණේ නැතිය. ‘ලැබුණේ නැතිය’ කියනවාට වඩා මං කැමති ‘ලැබීම වළක්වනු ලැබිණි’ කියලා ලියන්නටය. ටිකෙන්-ටික මා තේරුම් ගත් ඒ රහස ගැන මෙතෙක් කාලයකට මා කතා කොට නොමැත. එදා තජක රැස්වීමේ හිටි මර්වින්, ඉන්දිරා, සුනීතා තිදෙනාම තවමත් නිතර හමුවෙද්දී පවා.....

තජක ඇඳුම් මැසීමේ පුහුණු පන්තියේදී උපදේශිකා ගීතා ශ්‍රීමතී මිය උපදෙස් දීමක ....

තජකයේ ඇඳුම් මැසීම පුහුණු කරවීමේ පන්තියට පැමිණි සිසුවියක් සිටියාය. ඇය තරුණ කටයුතුම කෙරෙන ආයතනයක සේවය කරමින් සිටි එකියකි. හිටියෙත් මහරගමමය. අපේ වැඩ සටහන්වලට සහභාගිවී නායකත්ව පුහුණුව ලද ඒ තරුණිය දක්ෂ එකියකද වූවාය. (ලිවීමේ පහසුව තකා, මෙතැන් සිට මම ඇය රතී ලෙස නම් කරමි.)

“අපේ ගෙදරින් ඉඩ දෙන්නෙ නෑනෙ රැයක් දෙකක් පිට නවතින්න. අම්මව ෂේප් කර ගත්තත් අයියලා.....” පිට පලාතක වැඩ සටහනකට යන්නට රතීට අඬ ගසුවාම ඇය කීවාය. (එහෙම ගමනක් යද්දී හැම විටම අපි තනි සාමාජිකාවක් විතරක් කැටුව නොගියෙමු. ඒ සම්ප්‍රදාය බිඳුණේ එකම-එක වතාවක් පමණකි.) 

“අපි ඇවිල්ලා අම්මටයි, අයියලටයි කිව්වොත්?” මම ඇසීමි.

“අනේ එහෙම කරන්න පුළුවන් නම් උඹට පිං නිමල්... මාත් ආසයි උඹලත් එක්ක programe එකකට ගිහින් බලන්න.”

“ඔව්, ඔව්. ඔහොම වරම් ගන්න වැඩකට යවන්න හොඳම එකා නිමලයා තමයි. ඌත් මහරගම එකානේ... උඹ ගිහින් බලපං මචං.” හැම දෙනාම කීවෙන් ඒ ගෙදරට ගියෙත්, කරුණු කීවෙත්, අවසරය ගත්තෙත් මේ නිමල් දිසානායකයන්මය. (ඒ වෙද්දී රතීට පෙම්වතෙකුත් සිටි බව අපි දැනගෙන සිටියෙමු. ඇයම ඔහුව අපට හඳුන්වා දීලාත් තිබිණි.) ඉන්පසු රතී වසර ගණනාවක්ම අපත් සමඟ විවිධ වැඩ සටහන් රැසකටම සහභාගී වීමද කළාය. ඒ අතර දිනෙක, හදිසියෙන් ඒ නිවසට ගිය වෙලාවක රතී නොසිටියෙන් අම්මා මා එක්ක කතාවට වැටුණාය. අහම්බෙන් ඇය කියූ දෙයකින් මම ගල් ගැසුණෙමි. 

“පුතාලා ගිය සුමානෙත් දවස් තුනක්ම වැඩ සටහන්වලට ගිහිල්ලා ඇවිත් මහන්සි නැද්ද, මේ සුමානෙත් යන්න හදන්නේ? අපේ දුවට නං ඔහොම මේ සතියෙත් යන්න නිවාඩු නැතිවත් ඇති මගෙ හිතේ....”

බොරු දෙසා බාලා මේ යක්ෂ කෙල්ල කොහෙද ගියේ?

ඒ වචන ටිකෙන් එළිදරව් වුණු කතන්දරය තේරුම් ගැනීම මට අසීරු නොවිණි. ‘තජකයෙ නම විකුණල මේ  යක්ෂ කෙල්ල කොහෙද ගියේ?’

නරක වෙලාවටය මෝල් ගහත් පත්තු වෙන්නේ!

රටේ ඉහළම ප්‍රභූවරයෙකුගේ ළඟය, රතීගේ පෙම්වතා සේවය කළේ. එදාම ඔහු අප හමුවට ඇවිත්ය. අර මොකුත්ම නොකියා ඒ හාදයාත් එක්ක කෙරුණු කතාබහේදී හෙළි වුණේ, අර සති අන්තයේ එයා ලොක්කාත් එක්ක ගිය දුර ගමනක් ගැනයි! හාරලා-පාරලා බැලුවාම කොල්ලාගේ කතාව ඇත්තය. ඒකා දුකකුත් කිව්වේය. “දැන් රතීව හම්බ වෙන්නත් හරි අමාරුයි! ඉස්සර තරං එයාට වෙලාවකුත් නැතිලුනෙ.....”

එතකොටත් හතර වටේටම ටිකෙන්-ටික තොරතුරු කාන්දු වෙලා තිබුණු බව අප දැනගත්තේ පස්සෙන් පහුය.

‘රතී එයාලගෙ office එකේම බැඳපු මිනිහෙක් එක්ක නඩලං ගහනවා!”

තජක කමිටු රැස්වීමකදී, නමක්- ගමක්- අයුරුවක් සඳහන් නොකොට මම ඒ ගැන කීවෙමි.

“මට ආරංචි විදිහට අපේ තජකයේ නම දඩමීමා කරගෙන සමහරුන් අයුතු ප්‍රයෝජන ගන්නවාලු. කරුණාකරලා මින් මනත ඒ වැරැද්ද කරන්න එපැයි කියලා, අනතුරු අඟවන්න කැමතියි. තම-තමන්ගේ පුද්ගලික ජීවිත ගත කරන විදිහ ගැන අපි නීති දමන්න යනවයි කියලා හිතන්න එපා. ඒ නිදහස කාටත් තියෙනවා. හැබැයි තජක නම විකුණන්න එපා! ඒකට අවනම්බුවක් වෙන විදියට වැඩ කරලා, youth එකට තියෙන පිළිගැනීම-ගෞරවය විනාශ කරන්න එපා.”

විද්දේ පඳුරට වුණත් ඊතලේ ....

විද්දේ පඳුරට වුණත් ඊතලය හාවාටම වැදී තිබිණි. මා පහර දුන්නේ එළිපිටමය. මට පෙරළා පහර දී තිබුණේ නම්, මගේ අනභිමුඛයේදී හොර- රහසෙනි.

රතී A මහතාට මොනවා කීවාදැයි මම නොදනිමි. A මහතාත් ආයතනයේ ඉහළම තනතුරුලාභිනියක සමඟ කෙරෙන අනියම් පෙම ශ්‍රීලංපසංස කාටවත් රහසක් නොවිණි. මට හිතා ගන්නට තියෙන්නේ, රතී ඉතා හොඳින් ගින්නක් අවුළුවන්නට ඇති බවයි; කිල්ලෝටයේ හුණු තිබෙන උදවිය, බුලත් විට හපන්නන්ට කැමැති ඇති බවයි.

අර හොඳේ තරම කියන්නට හැක්කේ යළි විදෙස් ගමනකට මගේ නම යෝජනා නොවීමෙනි.

එහෙම මට විණ කැටුවා වුවත්, අදටත් ඇය පිළිබඳව මට ඇත්තේ මහත් ලැදියාවකි. ඒ තරමටම ‘ගට’ තියෙන වෙනින් කෙල්ලෙකු ගැන මගේ මතකයට නොඑයි! ‘කොච්චර ගටක් තියෙන්න ඕනිද, අර කොල්ලව බැඳපු දවසෙත් ඌව අතෑරල දාලා, වේල් එක පිටින් හොර මිනිහා ළඟට දුවන්න හිතුණය කියලා ලියුමක ලියන්න. කොල්ලමයි දික්කසාද නඩුවට රතීගේ ඒ ලියුම ඉදිරිපත් කරලා තියෙන්නෙ!’

රතීගේ ගට්ස් ගැන සලකමිනි, මගේ සම්පූර්ණ ලකුණු එයාට දෙන්නේ! හරි හෝ වේවා වැරදි හෝ වේවා, මා කැමති තිර ගති තිබෙන අයටය; වැනෙන පෙන්දන්ට නොවේ!

(එදා මා කටයුතු කළේ නිවැරදි ආකාරයෙන් බවට හොඳ සහතිකයක් අවුරුදු 15කට විතර පසුව ලැබුණේය. අප සමඟ උරණවී සිටි රතී, මහරගමදී මා ළඟටම ආවේ, මා ඇයව නොදැක සිටි වෙලාවකය. “.... කොහොමද නිමල්?.... මම xxxන්නව බැන්දා, එයත් ඩිවෝස් වුණාම..... බබාලත් ඉන්නවා.”

එපමණකුත් නොවේ. දැන් ඒ පවුලම විදෙස් රටකය. අවුරුදු දෙක තුනකට පෙර රතී නැවතත් මා හා දුරකතනයෙන් කතාත් කළාය.)

දැක්ක ගමන් පැහැදෙන්න එපා!

එදා ඔය කතාව ලාල් අයියාට කියන්නට නොසිතුණේත්, මගේම ආරස්සාවටය. කිව්වා නම් ලාල් අයියා මතක් කරනවා ඇත්තේ පරණ උපදේශයකි.

“මම නිමල්ට කියලා තියෙනවා නේද, එක පාරටම කවුරු ගැනවත් පැහැදෙන්න එපැයි කියලා. තව කෙනෙකුට සහතික දීලා; ඇප වෙලා මැද ඉන්න එපැයි කියලා... වැරදුණාම තමුන්ටමනෙ හානිය...”

තජකයට තරම් සම්පත් නැතත් සලඅතසයටත් අරමුදල් හොයා ගන්නට ලාල් අයියා සමර්ථ වුණේය. අමද්‍යප මුද්‍රණාලයත් එහෙම සොයාගත් මුදල්වලිනි ආරම්භ කළේ. පසුව අලුතෙන් බිහිවූ ADIC ආයතනයට පවා සම්බන්ධ වෙමින්, අමද්‍යපය නංවන්නට ලාල් අයියා යොදාගත්තේ ඔහුගේ සංවිධාන ශක්තියයි; මෙහෙයවීමේ කුසලතාවයයි; ව්‍යාපෘති ලිවීමේ සූරකමයි. 

නිදිගෙ පංච තන්තරේ ලියද්දී මගේ මතකය වගේම මට උදව් වෙන්නේ, ගෙදර පුරාම ගොඩ ගසාගෙන; පුරවාගෙන ඉන්නා ‘ලට-පට’ ගොන්නයි.

“තමුසෙව සොහොන් කරන්නද හලෝ මේ පරණ පත්තරයි, පොතුයි, කුණු ගොඩවලුයි පොදි ගගහා තියාගෙන ඉන්නේ?” නෙවිල් කිහිප දවසක්ම කිව්වේය. කියල විතරක් නිකං හිටියෙත් නැත. එක දවසක් අයස්මන්තත්, මර්විනුත් එක්කලා මං නාවලපිටියේ, දොළොස්බාගේ දේවාලයට ගිය අතරේ ලොකු අපරාධයකුත් කළේය. අර ‘වළන් කඩේ’ සම්පත් රණසිංහත් ඒකට උදව් කළේය. දෙදෙනා එක්ව මගේ ලටපටවලින් 1%ක් විතර ගිනිබත් කළෝය. 

අනුර ජිනදාස සොහොයුරා ‘හොංකොං’ ගමන ගැනත් කියමින් 1989 එවූ ලිපියක්....

“නිමල් අයියේ... ඔන්න අපි දෙන්නා ඔයාට ලොකූඌඌඌ උදව්වක් කරන්න පටන් ගත්තා....” ගින්න ඇවිළෙන අතරේ සම්පතා, මර්වින්ගේ මොබයිලයට කතා කරලා උජාරුවෙන් මට කිව්වාත් එක්කය. “.... මේ ගෙදර තියෙන පරණ කුණු ගොඩවල් සේරම කොනක හිටලා පුච්චන්න ගත්තා.....”

ඒ වෙලාවේ මට එහෙම කිව්වායින්, ටෙලිෆෝනය හරහාම අතිභයානක තර්ජනයක් කොට ඉතිරි 99% බේරා ගන්නට නිදිට ඇහැක් වුණේය. එහෙම බේරා ගත්තු ඒවායිනුත් කොටහකට පාඩාවි වේයන් හා මීයන් වැඩේ දීලාය. සිදු වුණු පාඩුව තවම ගණන් බලා නැත! ඒත් එහෙම විනාශ විනැයි හිතූ ලිපියක් හම්බ වුණේ, බ්ලොගයකට foto දෙක-තුනක් හොයද්දීය. ලිපිය ලියා තියෙන්නේ එවකට සලඅතස ගරු භාණ්ඩාගාරික අනුර ජිනදාස සොහොයුරාය. (මගේ විවාහය ගැන හරිගිය අනාවැකියක් කියූ කෙනාය. එතකොට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥයෙකු නොවූ ඔහු දැන් ඒ ගැන පොතකුත් පළ කර තිබෙයි!) 

   16.10. 89

   ගෙදරදී.

   නිමල්,

අද හමුවෙන්නට බලාපොරොත්තුවෙන් හිටියත් පමාවූ නිසා නොකියාම යන්නට සිදුවුණා. ඒ ගැන අමනාප නොවන්න.

මීළඟ සතියේ සඳුදා තමා අපට මුදල් ලැබෙන්නේ. ඒ ලැබෙන්නෙත් රු.70,000/-ක් පමණයි. අපේ ඇස්තමේන්තුව නම් මාසයකට අප සාමාන්‍යයෙන් පවත්වන කටයුතු පවත්වා ගැනීමට රු.25,000/-ක් පමණ අවශ්‍ය බවයි.මේ අඩුවට හේතුව ඔබගේ ගමන සඳහා රු.52,000/-ක් පමණ වෙන්කර තිබීමයි. මේ කටයුත්ත සිදු නොකර, ඔබ හොංකොං නොගොස් සිටියොත් අපට රු.1,00,000/-ක් අහිමිවී යනවා. ඉතිං මට මේ පහත සඳහන් කරුණු පිළිබඳව steering committee හි අනුමැතිය අවශ්‍යවී තිබෙනවා...........”

හොංකොං ගමනට කීයක් ගියාදැයි....

මගේ හොංකොං ගමනට කීයක් වැය විණිදැයි නිශ්චිතව දන්නේ නැතත්, ඒ ලිපියේ මේ කොටස මෙතැනට එබුවේ 1989 වියදම් ගැන හැඟීමක් ඇති කර ගැනීම සඳහාය.

ඒ හොංකොං ගමන සතියක එකකි!

“නිමල්, Conference එකේ ඔර්ගනයිසර්ස්ලා හොංකොංවල ‘හාබර් විව් ඉන්ටර්නැෂනල් හවුස්’ එකේ කාමරයක් ඔයාටත් බුක් කරලා තියෙන්නෙ දවස් දෙකකට. ඩුවල් රූම් එකක්. හැබැයි නිමල් එතැන හොඳ වුණාට රේට්ස් ඉහළයි. ඔයාට වියදමට දෙන සල්ලි ඇති, සතියම  ඒකෙ ඉන්න වුණත්. හැබැයි, ඔහොම වැඩ සටහන්වලට යනකොට අපි හැමෝම කරන්නේ- ඉතිරි දවස් ටිකට ලාබ තැනක් හොයාගන්න එක.

-ඒක ඔයාගේ වැඩක්! තව එකක්.... ඔය බිස්කට්, මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල වගේ දේවල් ටිකක් ගෙනියන්න පුළුවන් නම් පාන්- බටර් වගේ දේවල් එක්ක උදේ වේල පිරිමහගන්න පුළුවන්... අඩු වියදමකින්...!” ලාල් අයියා කියව්වේ මගේම යහපතටය.

ගමනට පෙර මගේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් මට ලබා දෙන බවත් එවෙලේ කියැවිණි. එහෙත් ඒ ගණන් හිලවු නම් මට මතක නැත.

“ම්ම්ම්ම්ම් තව වැදගත් කාරණයක්.... නිමල්ට මතකද අර ෆස්ලුල් හක්?”

1989.11.13 හමුවකදී: ඇමති ටිරෝන් ප්‍රනාන්දු, ඇමති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහත්වරුන් හමුවූ ෆස්ලුල් හක්. (දකුණු කෙලවරේ- කමල් වලේබොඩ මහතා...)   

හමු වුණු ඕනෑම කෙනෙකුට ඒ මනුස්සයාව අමතක වෙන්නට බැරිය; වඩාත් හොඳින් කියන්නේ නම් අමතක කරන්නට බැරිය.

ෆස්ලුල් හක් ලාංකිකයෙක් නොවේ. බංගලියෙකි; බංග්ලාදේශ ජාතිකයෙකි! සම්මන්ත්‍රණ කාක්කෙකි!! මට එහෙම හිතුණාට මං එව්වා ලාල් අයියාට කියන්නට ගිය එකක් නැතිය.

එතකොටත් ෆස්ලුල් හක් මහත්තයා International Organization of Good Templers ආසියානු කලාපයේ ගරු සභාපතිය..........

ඉතින් මං හාවෙකුසේ කන් දෙකම පුළුවාන් තරම් දික් කරගෙන බලා හිටියේ ලාල් අයියා ඊළඟට, ඒ ‘හක් ගෙඩියා’ ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය!

22 comments:

  1. තව ඩිංගෙන් කිවුවට හිරේ වැටෙන්න තව කාලයක් යයි වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ප්‍රසන්න මහත්තයෝ! ඩිංග ටිකක් දිගයි.

      පෙනෙන විදිහට ආයෙමත් නිවාස අඩස්සියේ ඉන්න වෙනවා වගෙයි. ඉතින්, කොහෙද අප්පේ ගිහින් උන්නේ?

      Delete
    2. පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩිය තිබුණ වගේම බුකියට ඇබ්බැහි උනාම බ්ලොග් බැලිල්ල කෙලවෙනව වගේ. දැන්නං ඉස්කෝල, ටියුෂන් නැති හින්ද වැඩත් නෑ. ඒ මදිවට දැන් දවස් දෙක තුනක ඉඳල බුකියට ලොග් වෙන්න බැරි අවුලකුත් තියෙනව.

      Delete
  2. //තව ඩිංගෙන් කිවුවට හිරේ වැටෙන්න තව කාලයක් යයි වගේ.//

    //එහෙම තමයි ප්‍රසන්න මහත්තයෝ! ඩිංග ටිකක් දිගයි.//

    ගමන ගැන විස්තර කියන්න තව කාලයක් යාවි. ඊට ඉස්සෙල්ලා ගමනේ සුදානම ගැන කියලා ඉන්න එපා යැ .

    දන්නවානේ, අර තම්පලා ගහක් කපන්න "සුදානම් උන" හැටි ගැන සතුටු වෙලා වෙන්ඩ බෑනා ට කැමැත්ත දුන්න ගමරාලගේ කතාව. සුදානම තමයි වැදගත්ම කොටස.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං. බලන්නකො සෑම් මහත්තයෝ.... පුදුම ඉවසිල්ල නැති කමක්නේ තියෙන්නෙ.......
      මාත් බදුල්ලේ හේන් කරපු- කුඹුරු කොටපු කිරිවන්තේ උන්දැගේ මුනුබුරානේ. ගමරාළගේ ගතියත් ජානවල තියෙනවා. මාතරින් ආව චාර්ල්ස් උන්දැගෙන් ආව අමු කැලේ ජාන වගේම.

      Delete
  3. අලුත් එකක්ද මචෝ මේ ?/
    /මගේ විවාහය ගැන හරිගිය අනාවැකියක් කියූ කෙනාය// බැඳලත් හිටියද/

    ReplyDelete
    Replies
    1. අනාවැකිය ගැන කිව්ව පොස්ටුවේ ලින්ක් එක මේ පෝස්ටුවට දාලා තියෙන නිසයි අජිත් මහත්තයෝ ඍජු උත්තරයක් නොදෙන්නේ. තරහ නැහැනෙ එහෙම කළාට.

      Delete
  4. අර රතී දැන් ඉන්නේ මෙහේද/

    ReplyDelete
  5. Looks like you have good friends. I guess Rathee is controlled too much by her family, so she jump on any chance to get bit of freedom. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ. හැම ජාතියේම අයව අපට හම්බ වෙනවනෙ ජීවිතයෙදී. එයාලා එක එක විදිහයි- එක එක විදිහේ අත්දැකීම් අපට දෙමින් පාඩම් උගන්වනවා.
      රතී ගැන ඔයාගේ විග්‍රහය ගොඩක් හරි!

      Delete
  6. ඔය රතී එක්ක කොටුවක් පැන්නෙ නැද්ද ලොකා...මට හිතෙනවනෙ ලොකා චූටි කොටුවක් හරි රතී එක්ක පනින්ඩ ඇති කියල...

    ReplyDelete
    Replies
    1. නිමල් සාමාන්‍යයෙන් තමන්ගේ හැඟීම අත්දැකීම් ඔක්කොම ලියනව විතරක් නෙමෙයි අහල පහලකවත් හිටපු යංතං ගෑවිච්ච එවුන්ගෙ ඒවත් ලියනවා.
      නොලියන එකම දේ තමයි ලොකුමල්ලිතුමා කියපු දේ.
      (ඒක avoid කරන එකෙංම සෑහෙන්න බට්ටා පනින සෙල්ලං කරලයි කියල ගම්‍යවෙනවා)

      Delete
    2. මෙතනදී කිසිම කොටු පැනිල්ලක් නෑ නෑ නැහැමයි. අපි youth ඒකෙ කට්ටිය අතරේ තිබ්බ සහෝදර බැඳීම කෙනෙකුට විශ්වාස කරන්න බැරි තරම්. අදටත් අපේ ඇසුර පවතින්නේත් ඒ නිසාම වෙන්නැති.

      එහෙම චේතනා- හැසිරීම් තිබ්බ අයත් හිටියා. හැබැයි ඉක්මනටම හැලුනා.

      pra Jay මහත්තයෝ. මගේ වැරදි තිබුණා. හැබැයි තව කෙනෙකුට බලපාන්නේ නැති විදිහට කියන්න බැරි දේවල් ඔක්කොම නොකියා ඉන්න තමයි වෙලා තියෙන්නෙ. එහෙම අයගේ යහපත වෙනුවෙන්....

      Delete
  7. “රතිකෙලි යෙදීමෙන් - සිටිත් අඟනෝ නොතිත් වීමෙන්“ - ඇත්තත් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අඟනෝ විතරක්? පිරිමි අඹ මලෙන්ද ඉපදිලා තියෙන්නෙ චමී.

      Delete
    2. නෑ ඉතිං මම ලීවේ හාමුදුරුවෝ ලියපු දේ (කාව්‍යශේඛරය)

      Delete
  8. I was at FPA for 4-5 years and understand most of the things you are talking about. How I was given a Memo for treating minor staff equally when we were running a program at Nainamadama. Internal politics, Mr A' s and Dr. B's power and control of everything' if you disagree with them...... ,

    ReplyDelete
    Replies
    1. නයිනමඩමේ පුහුණු මධ්‍යස්තානේ ගැනත්, Mr.A හා Dr.B ගැන තියෙන ඔබේ කෙටි සඳහන වුණත් මට ගොඩක් වටිනවා.
      අවුරුදු 4-5 ක් FPA රාජකාරි කළ ඔයා වගේ කෙනෙකුගේ සාක්කියෙන් දැන් මට හොඳටම තහවුරුයි, මම දේවල් තේරුම් ගත්තු විදිහ නිවැරදි බව.
      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට!

      Delete
    2. Mr Daya Abeywickrama and Dr Sriyani Basnayake??

      Delete
    3. මම මොකුත්ම නොකියන එකයි වඩා හොඳ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්