li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, November 4, 2020

ඇස් පෑදේවා!- තෙවෙනි කොටස

අඩියෙන් අඩිය තමයි ඒවා ලබා ගත්තේ....

“දැනට තිස් අවුරුද්දකට ඉස්සෙල්ලයි හම්බන්තොට රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය පටන් ගත්තේ. තනි දොස්තර මහත්මයෙකුගෙන්... වෛද්‍ය A.P.S. අබේසූරිය මහත්මයා මෙහාට එනකොට අවශ්‍ය අක්ෂි වෛද්‍ය උපකරණ මොනවාවත් රෝහලේ තිබ්බේ නෑ. එතුමා ඇවිත් තිබුණේ ටෝච් එකක්  විතරක් අරගෙන....

-අඩියෙන් අඩිය ඒවා ලබාගත්තේ. ඊට තුන් අවුරුද්දකට පස්සේ මටත් මේ අංශයට පත්වීමක් ලැබුණා. අපි දෙන්නට හැරෙන්නටවත් ඉඩක් නැති කාමරයකයි අපිට මුලින්ම වැඩ කරන්නට වුණේ!....”

අලුත් ක්ලිනික් එක විවෘත කරන වෙලාවේ, ඒ විස්තර කියැවුණේ, අක්ෂි වෛද්‍ය අංශයේම 27 අවුරුද්දක සර්විස් එකක් ඇති සුජානි නංගිගේ පිළිගැනීමේ කතාවේදීය.

පසුගිය අවුරුදු හතරටම, තුන් වතාවකි- අක්ෂි වෛද්‍ය සායන පැවැත්වෙන තැනට මං වුණත් ගිහින් තියෙන්නේ. ඒ එතැන තිබුණු තදබදයට තිබෙන අප්පිරියාව නිසාමය. එතැන ඕනෑම දවසක පිරීතිරී පිටාර ගලන තරමට සෙනඟය; සුජානි නංගිව හමු වෙන්නට වුණත් යන්නට වුණේ සෙනඟ පීරාගෙනය. ඒ තරමටම ඉඩ නැති-ඇහිරුණු තැනකය; සායනය පැවැත්වුණේ.

කොහොමද අපේ කෑම? (මේ fotoව දොස්තර මහතාට සමු දෙනදා ගත්තකි.)

“ඒ නිමල් අයියෙ... කොහොමද අපේ කට්ටියගෙ කෑම-බීම? රහයිද....”

කෙටි විවෘත කිරීමේ වැඩ සටහන අවසානයේ, හැම දෙනාටම කෙරුණු සංග්‍රහය අතරතුරදී සායන අංශයේ කාන්තාවක් මගෙන් විමසුවාය.

(ඇය මගේ නමින්ම ඇමතුවත්, මට ඇයව හඳුනාගත නොහැකි විණි. සමාවෙන්න නංගී. ඔයා හිටියෙත් මාස්ක් එකක් දාගෙනනේ.... අනෙක, වාට්ටුවේ උදවිය වගේ ඔයාලා කීප දෙනාව වැඩිය හමු වෙන්නෙත් නැහැනෙ....)

“රහයි, රහයි... හැබැයි මට කල්පනා වෙන්නෙම වෙනින් දෙයක්. මේ බංගසාල ලුණුමිරිස් බේසමේ තරමට කොච්චර කිරිබත් සූදානම් කරලා තියේද කියලයි.... කිරිබත් විතරය.... කැවුම්, කොකිස්, හැලප, ආස්මී....ඒ මදිවට කේකුත්...”

“ගමකට දෙන්න හදල තියෙනවා නිමල් අයියේ.... අර කාමරේ ඇතුළේ.... අපේ සර්ට ඔක්කොම දේවල් ඉතිරිලා යන්න තියෙන්න ඕනිනේ. චුට්ටක් හරි මදි වුණෝතින් අපටනෙ විසුමක් වෙන්නැත්තේ ... ඔය කොච්චර හොඳට හිනා වේගෙන හිටියත් දන්නවනේ යකා නැග්ගම...

තමුසේට ඔහොම ඔව්වා ගිලින්න හොඳද මං අහන්නේ?

-අපිටනෙ නිමල් අයියේ ක්ලිනික් එක හැදුවයින් ගොඩක් ලේසි වෙන්නෙත්.

-මෙතැන කොච්චර ඉඩ  තියෙනවද? අපේ සර් හැදුවේ සල්ලි දීලා කේටරින් එහෙකින් උත්සවේට කෑම ගෙන්නන්න.... ඒ මොන ලජ්ජ නැති වැඩක්ද අප්පේ? අපි එපැයි කිව්වා.... වාට්ටුවේ කට්ටිය අනෙක් දේවල් කරන අතරේ, අපි කට්ටිය එක-එක්කෙනා සංග්‍රහයට එක-එක ජාති ගේන්න බාරගත්තා. අපේ සන්තෝසෙන්ම....” ඇය කිව්වේ දිග විස්තරයකි.

“ඔයාලා එහෙම ගෙනාවට වෙන්න ඇති මේකා හැම ජාතියෙන්ම බෙදාගෙන තියෙන්නේ....තමුසෙට ඔහොම ඔව්වා ගිලින්න හොඳද මම අහන්නේ?” නෙවිල් එබුණේ මගේ තසිම දිහාටය.

“ආ....හොඳට බලනවා. මං කෙසෙල් ගෙඩි අරගෙන නෑ... දොදොල් බෙදාගෙන නෑ... මීකිරි අරගෙන නෑ....තව...”

“දෙවෙනි වටේදී වෙන්නැති ඒවා බෙදා ගන්නේ!”

“ඔන්නොහෙ ඔයා පාඩුවේ බෙදාගෙන කන්න නිමල් අයියේ. නෙවිල් අයියා කියන දේවල් ගණන් ගන්න එපා... අනේ, අපේ සර්ව මෙහෙන් මාරු කරලා නෙවෙයි නං.... අපිට අද කොච්චර සතුටු දවසක් වෙන්න තිබ්බද? එහෙනං පාටියකුත් දානවාමයි!” ඇය කියුවේ දෑස් පිස දමමිනි.

මට නම් හිතට ඇල්ලුවේ ‘කරන දේ හරියට කරන්න.....’

එවන් විස්තරවලින්වත් මගේ වැළඳීමට බාධා නොවිණි!

ඉස්සර සවල් ගහමින් කෑම ගිලින්නට පුරුදුවී හිටි නිමල් දිසානායකට දැන් යමක් වළඳන්නට හැට පැයක් ගත වෙයි. ඒ මල්ටිපල් මයෙලොමාවේ අතුරු ඵලයකි. ඒකට බෙහෙත් ගනිද්දී ඇටකටුවල සවිමත් බව ගිලිහිණි; දත් වහලු දෙකම අබලන් විණි. මගේ දන්ත කල්‍යාණය බල්ලාටම ගියේය.

ඒ හින්දා, මගෙත් එක්කම එදා සංග්‍රහය රස විඳින්නට පැමිණි සියල්ලන් පිටව ගිහින් තියෙද්දීත් මං හිටියේ, හීන් සීරුවේ කොකිසක් හපමිනි.

ඒ අතරේ තේ බොන්නට ආවේ රෝහලේ සිකියුරිටි අංශයේ පිරිසකි. ඔවුනගේ ලොක්කාත් එතැන හිටියේය.

“...මට නං අපේ ඩොක්ටර්ගේ කතාවෙන් හොඳටම හිතට වැදුණේ අර කෑල්ල. අර හින්දු ආගමේ කියනවයි කිව්වේ... කරන වැඩේ හරියට කරන්න, ඒකෙන් හම්බ වෙන ඵලය ගැන හිතන්න එපැයි කියලා කිව්වේ. අන්න ඒක.”

සිකියුරිටි අංශයේ ලොක්කාට, අයස්මන්ත මහතාගේ කෙටි දේශනයෙන් අමතක නොවී තිබුණු අනෙක් දේවල් අහගන්නට මට බැරි විණි. එයාලා කෑම බෙදාගෙන ඈතට ගිය නිසාය.

මගේ ජීවිතේ වෙනස් වුණේ පොත් දෙකක් නිසා!
මං impress වුණේ නම් ඒකෙන් විතරක් නොවේ.

“මගේ ජීවිතය වෙනස් වුණා නම් එහෙම වුණේ කරුණු දෙකක් නිසා. එක චින්ගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ පොත. ඒ පොතේ දුයිෂෙන්...... දෙක හින්දු ආගම. හින්දු ආගමේ ‘භගවත් ගීතාව’ පොත. භගවත් ගීතාවේ කුරු-පාණ්ඩව යුද්ධයේදී අර්ජුන කුමාරයා යුද්ධ කරන්න බැහැයි කියනවා. ‘සතුරු කඳවුරේ ඉන්න සේරමත් මගේ නෑදෑයෝ- මම කොහොමද එයාලව මරන්න ඊතල විදින්නේ?’ කියලත් අර්ජුන අහනවා ක්‍රිෂ්ණගෙන්.

-එතකොට ක්‍රිෂ්ණ කියනවා දැන් ඒවා හිත-හිතා ඉන්න වෙලාවක් නෙවෙයි. දැන් ඔබ ඉන්නේ සටනක. යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටනක. සතුරු කඳවුරේ ඉන්න අයගේ නෑදෑකම්-හිතවත්කම් ගැන සලකන වෙලාවක් නෙවෙයි මේ. සටනකදී ඔබේ කණ්ඩායමට ඔබෙන් විය යුතු යුතුකම හරියට ඉටු කරන්න!’ කියලා.

-ගුරු ගීතයේ දුයිෂෙන් කළා වගේ; කුරු-පාණ්ඩව යුද්ධයේදී අර්ජුන කළා වගේ මමත්.... මගේ වෘත්තියට කැප වෙලා ඉන්නේ.... තව කාරණයක්. මේක මගේ රස්සාව වුණාට ප්‍රධාන විනෝදාංශයත් වෙලයි තියෙන්නෙ....”

අක්ෂි වෛද්‍යවරයෙකු විදිහට සේවය කරමින් හිටි අයස්මන්ත මහත්තයා එංගලන්තයේදී විදේශීය පුහුණුව සම්පූර්ණ කරලා ආවාම, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු විදිහට මුල්ම පත්වීම ලැබිලා තියෙන්නේ හම්බන්තොට මහ රෝහලටයි. ඒ 2008දී.

ඒ උත්තේජනය ලැබීමේ වාසිය හිමි වන්නේ....
“දුයිෂෙන් වගේම තමයි.... ඒ එද්දී මෙහෙ steriliser එකක්වත් තිබ්බෙ නැහැ. ආදි කාලේ වගේ පරණ බොයිලර් එකක් විතරයි තිබුණේ.... නිමල් අයියට හිතාගන්න පුළුවනිද.... ඉස්සෙල්ලාම දවසේ මං කරලා තිබුණේ කැටරැක්ට් ඔපරේෂන්ස් 18යි . උදේ අටේ ඉඳන් හවස 3 වෙනකල්ම. ඕනේ කරන පහසුකම් සේරම නොතිබුණාට නිමල් අයියේ මෙහෙ staff එක නම් මරු!”

එහෙම කට්ටියක් ලැබුණායින් ඔහු තව-තවත් උත්තේජනය වීමේ වාසිය ලබන්නේ හම්බන්තොටත් ඒ යාබද ප්‍රදේශවලත් ජනතාවය.

“මොන යාබදක්ද නිමල් අයියේ....2016 දෙවෙනි සැරේට අපේ සර් මෙහාට මාරුවෙලා ආවාම මාතර, ඇඹිලිපිටිය, මොනරාගල හිට ඉඳලා ලෙඩ්ඩු මෙහෙ ඉස්පිරිතාලෙට එන්න පටන් ගත්තා. අපේ සර් හින්දම....” මට කිව්වේ කාර්ය මණ්ඩලයේ කෙනෙකි. “අපිත් මහ පාන්දර එන්න ඕනි අපේ සර් වැඩ පටන් ගන්නේ පාන්දරම නිසා.”

“Staff එකේ අයටත් මගේ වැඩ කරන විදිහ නිසා ඉවරයක් නැහැ තමයි නිමල් අයියේ....” අයස්මන්ත මහත්තයාම පිළිගනියි. “එයාලගෙත් support එක නැත්තං කොහොමද දැන් මෙහෙදී මාසෙකට කැටරැක්ට් ඔපරේෂන්ස් 450-550ක් විතර කරන්නේ? අනෙක් ඒවාට අමතරව.”

සලා වැටුම්වලින්, කටු-කොහොල්වලින් ගහණ දිවි මංසලේ...

එහෙම බලද්දී මෙයා ‘රාජකාරියට ඇබ්බැහි වූවෙකු’ වෙලා තියෙන්නෙත් පොත් දෙකක් නිසා නේද?

පොත්! පොත්!! පොත්!!! මගේ ජීවිතයටත් පොත්වලින් ඇති කර තිබෙන බලපෑම සුළුපටු නැත. පොතක් ඇතුළේ කීදෙනෙකුගේ ජීවිත අත්දැකීම් ගොනුවී තියෙනවාද? කොච්චර දැනුම් සම්භාරයක් හැංගී තියෙනවාද? එතෙක්-මෙතෙක් ලෝකයේ ජීවත්වූ; විශ්ව සම්භාවනාවට පාත්‍රවූවන්ගේ අදහස් හා ආකල්ප පොත් ඇතුළේ තවමත් ජීවමානයි නේද? පොත් විතරක් නොවේ; කලා නිර්මාණත් එහෙමය.

වැඩිය එපා! වැල්-වටාරම්වලින්, සලා වැටුම්වලින්, කටු අකුල්වලින් මෙන්ම මල් යහන්වලින් පිරීතිරී තියෙන මගේ ජීවිත කතාව බ්ලොගයට ලියන්නට ගියාම.....

එය ලියන්නට සුදුසුම ආකෘතිය හිතට ආවේ ‘පංච තන්ත්‍රය’ පොතෙනි. බොහොම පිං විෂ්ණු ශර්මන් පඬිතුමාණෙනි!

‘අරාබි නිසොල්ලාසය’ත්, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවන් ලියූ ‘වනකතා’ පොත් දෙකත් විතරය, මේ ආකෘතියට ලියවී තියෙන්නේ. (ඒ මං දන්නා හැටියටය. එහෙම බැලුවාම ‘මේකට සාදර අනුග්‍රහය නම්- ටිං ටිං... නිමල් දිසානායකගෙන්ය!)


මට හම්බ වෙච්ච staff එක මරු! (මේ එයින් කොටසක් පමණි.)

මහඟු සාහිත්‍ය- කලා නිර්මාණ ඕනෑම කෙනෙකුගේ හදවත; මනස සුසර කරයි. ළතෙත් බව ඇති කරවයි. බුද්ධිය වර්ධනය කරවයි.

කොපමණ උගතෙකු වුණත්, ධනයෙන්- බලයෙන් ආඪ්‍ය වූවෙකු වුණත් පොතක්-පතක් නොකියවන; චිත්‍රපටයක්- නාට්‍යයක් නොබලන; ගීතයක් රස නොවිඳින කෙනෙකු නම්.... තවකෙකුගේ හදවත ගැහෙන රිද්මය එවැන්නෙකුට වැටහෙන්නේ නැත.

මගේ මිම්මෙන් නම්, එහෙම ජීවිතයකින් ඔහුට හෝ ඇයටවත් පලක් නැත; තව කෙනෙකුට සෙතක් වන්නේත් නැත. ඉස්සර මිනිසුන් නම් ඔය බණේ කවියකිනුත් කියා තිබේ.

   උපන්නාට මේ ලොව වැනෙනවා       විනා

   ලොව සිරිතට අඹු-දරු රකිනවා          විනා

   රූපේ අරන් පාපේ ගෙවනවා             විනා

   ගෙනියන දෙයක් නැත පව් ගෙවනවා විනා

මගේ අවට සිටින්නන් ගැන නිසියාකාර අවබෝධයක් ලබන්නට; ඔවුන්ගේ සිතැඟියාවන් වටහා ගන්නට මට උදව් වෙන්නේ පතපොතින් හා අත්දැකීම්වලින් මා ලබාගෙන ඇති දැනුමයි. කාටත් එහෙම විය යුතුය.

සමාවෙන්න. මේ මිස්ටර් මවුලානා නේද?

ඒ බව හොඳටම පෙනුණේ, අක්ෂි සායන අංශයේ හා වාට්ටුවේ ලොකු-කුඩා සියලු දෙනාගේ උදව් ලබාගෙන පීරිස් මහත්තයා තමන්ගේ අරමුණ සාර්ථක කරගන්නා විදිහ දැක්කාමය. ඒ පිරිස කුඩා නැත; එයාලගේ අදහස්-උදහස් එක එක විදිහකටත් නැත. ඒවා එකම තැනකට ගෙනෙන්නට.....

මවුලානා මහතාට කතා කරද්දී ඔහුගෙන් කියැවුණේත් ඒකමය.

පරතරය තියාගෙන ඈතින්-ඈතින් හිටියත් මට මවුලානාව හඳුනාගන්නට හැකි විණි. ඔහු හිටියේ තනියෙන්මය. මම එතනට ගියෙමි. “සමාවෙන්න... මේ මිස්ටර් මවුලානා නේද?.... අපි 2013 ඔයාලගේ ගෙදර ඇවිත් රෑ කෑමත් කෑවා!”

කිලෝ මීටර් 100ක් යාල කැලය හරහා පා ගමනින් කතරගමට එන පාද යාත්‍රාවේ යෙදුණු දොස්තර මහත්තයාට ‘කොළඹ යන ගමන් රෑ කෑමකට එන්නැයි’ මවුලානා ආරාධනා කර තිබිණි. “ඔබතුමාට ආරාධනා කළාට අපිටත් එන්න පුළුවන්ද?” අපේ සුනිල් පස්ස ගැහුවේ, අපේ මිතුරු සංසදයේ වැඩ ගැන හරියටම නොදන්නා හින්දාය. 

“සේරමල්ලටම තමයි පයන්නනෙ එන්න කියන්නෙ. මට විතරක් නෙවෙයි.... ඒකටත් සාදර අනුග්‍රහය... ටිං ටිං... අයස්මන්ත පීරිස්!”

කිලෝ මීටර් සීයක් යාල කැලය මැදින් පා ගමනේ......

ඉතිං පා ගමනේ ගිය අපේ නඩයටම පෑදුණේ ඒ වාසනාවය. ඒ ‘රාමසාන් උපවාස’ කාලයේ අවසන් දිනයයි. අපට සංග්‍රහ කරලා අවසානයේ ටිකාක් පමාවෙලාත්ය; මවුලානා පල්ලියට ගියේ. මං මතක් කළේ ඒකය.

“මට ටිකක් මතකයි! ඒත්....”

මම මාස්ක් එක ගලවා මගේ දිරච්ච මුහුණත් තහඩුව ඔහුට පෙන්වීමි. “මේ අවුරුද්ද මුලදී දොස්තර මහත්තයා වාට්ටුවේ වැඩ කරන කට්ටියගෙ දරුවන්ට පොත් ලැයිස්තුවල බඩු දෙනකොට, ඒවා ගෙනියන්නත් අපි shop එකට ආවේ......”

“ආ හරි... හරි... දැන් මට මතකයි.!” 

අයස්මන්ත මහත්තයා ඔහුගේ අංශයේ සේවය කරන සියලුම දෙනාගේ දූ-දරුවන්ට අවශ්‍ය පොත්-පත්, පෑන්-පැන්සල් හා පොත් බෑග පවා තමන්ගේ වියදමෙන් රැගෙන දෙන පුරුද්දකට ඇබ්බැහිවී සිටියි.

“මවුලානා ඒවා සේරම අකුරට ලැහැස්ති කරලා, pack කරලා දීලා වියදම විතරමයි අයියේ ගත්තේ. ඒකත් බලෙන්මයි දෙන්න වුණේ!” පීරිස් ඒ ගැනත් අපට කියා තිබිණි.

මතකද ‘ත්‍රෛලෝකා’? කොටස් දාහතරක් වුණාට...

“දොස්තර මහත්තයා අපි එක්කත් කිව්වා මිස්ටර් මවුලානා වගේ ගොඩක් අය මේ වැඩේටත් උදව් කළ බව.”

“අපේ පලාතටනේ මිස්ටර් හොඳ, මේවා දියුණු වුණාම. මේ පළාතේ අයටනෙ මිස්ටර් අපි බිස්නස් කරන්නේ... දොස්තර මහත්තයා හොඳ කෙනා නිසා අපි සේරම උදව් කරනවා.”

මතකද ‘ත්‍රෛලෝකා’? ITN එකේ ගිය ‘ප්‍රදීප් ධර්මදාස’ගේ ටෙලි නාට්‍යය. 2018 දෙසැම්බර්වල ඉඳලා ප්‍රචාරය වුණේ. කොටස් දාහතරයි! ඒකේ කියවෙන මුහුදු වෙරළබඩ ගමේ උදවියත් සුනාමියට අහුවුණු අය. සිංහල, දෙමල, මුස්ලිම් සේරමලා එක පොකුරට එකට හිටිය පලාතක්... Foot Ballවලින් එකට බැඳිලා! 

මුළු හම්බන්තොට ගැනම නම් මට දැනීමක් නෑ. මුළු රෝහල ගැනම වුණත් මං දන්නෙ නෑ. ඒත් මෙතැන, ඇස් වාට්ටුවේ- එතැනට සම්බන්ධ, යන-එන ගොඩක් දෙනා ගැන නම් ටිකක් දන්නවා. එයාල අතරේ තියෙන්නේ ‘ඇස්’වලින් බැඳුණු බැඳීමක්.

හැබැයි ඒ ‘බැඳීම’ අස්සෙම ‘බෙදීම’කුත් හැංගිලා තියෙනවාවත්ද?

හම්බන්තොට හැමෝම ඉන්නේ එකා වගේ සමඟියෙන්....

“නිමල් මාත්තයා.... මෙහෙ අපි හැමෝම ඉන්නෙ සමඟියෙන්... අපි දන්නා තරමට සහරාන්ලා වගේ අයටවත් හම්බන්තොටට එන්න හම්බ වුණේ නෑ! ...අපි දැනුවත්ව නම් එන්න දෙන්නෙත් නෑ...” ඔය බෙදීම ගැන අහද්දී නසාර් කිව්වේය. “අපිට වැඩියෙන් උදව් කරන්නෙ- අපිත් එක්ක ජීවත් වෙන්නෙ සිංහල මිනිස්සුනෙ නිමල් මාත්තයා.”  

නැඟී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන්වී’ වගේ සිංදු අහනවා වුණාට, බහුතරයක්  ඒවායෙන් පාඩම් ඉගෙන ගන්නවද අප්පේ? මට මේවා පෙනෙන්නේ ‘කෙළින් බලන’ හින්දා වෙන්නැතිය. 

අයස්මන්ත මහත්තයාත් නිතරම ‘කෙළින් බලන්න’ කියලා කියයි. සිකුරාදා හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්‍ෂ S.D.U.M. රංග මහතාගේ අදහස් දැක්වීමෙන් පස්සේ තිබුණේ අයස්මන්තගේ කතාවය.

“... මට එච්චර කතා පවත්වන්න බැහැ. පුරුදු වෙලා තියෙන්නේ ‘කෙළින් බලන්න’ කියල කියන්න විතරයි.... ඒක කියන්නෙත් ඇස් බලන වෙලාවට, ලෙඩුන්ට...” ඔහු කතාව පටන් ගත්තේ එහෙමය.

ඇස් බලන වෙලාවට බුලත් විට කාලා ඒම තහනම්ය. හිසේ තෙල් ගල්වාගෙන ඒම තහනම්ය. ජංගම දුරකතන නිහඬ කරවාගෙන පැමිණිය යුතුය. මේ බ්‍රහස්පතින්දා උදේ ඇස් පෙන්වන්නට හිටි නේවාසික රෝගිනියක් ඔළුවට තෙල් අල්ලක්ම හලාගෙන ඇවිත්ය. “...යවනවා.... මේ සේරම ලෙඩ්ඩුන්ව නාගෙන එන්න කියල යවනවා.” අයස්මන්ත මහතා බිරුසන් දුන්නේය. ඈතින් හිටි අපටත් ඇහෙන තරම් සද්දෙටය.

අර ඇස් බලන මැෂිම කොච්චර වටිනවා කියලද හිතන්නේ?

“ඕකට එච්චරට තද වෙන්නේ මොකද?” මං ඇහුවේ පස්සෙය.

“අයියේ, අර ඇස් බලන මැෂිම ලක්ෂ කීයක් වටිනවය කියලද හිතන්නේ? ඔය තෙල් ටික-ටික තැවරිලා මැෂිම නරක් වුණාම....”

“ඒ වුණාට, එහෙම වෙලාවක පිටින් ඉඳගෙන බලන කෙනෙකුට පේන්නේ තමුසෙ යකෙක් වගෙයිනෙ....”

“මම යකෙක් තමයි, රාජකාරි වෙලාවේ මම වැඩ කරන එකට ඩිස්ටර්බ් වෙනව නං.... එහෙම නැතිව පුළුවන්ද නිමල් අයියේ.... ඔයා දන්නවද? දැන් මෙහෙ පේෂන්ට්ලට මාස ගණන් waiting list එකේ ඉන්න වෙන්නෙ නැති බව. ළඟ hospitls තියෙද්දිත්, දුර පැතිවල ඉඳල ලෙඩ්ඩු මෙහාට එන බව? ඒ මෙහෙ staff එකයි මායි එකා වගේ මැරීගෙන dutyය හරියට කරන නිසා....”

මේ දුයිෂෙන් ‘අල්තීනායි’ලා ගොඩාරියක් හදාගෙනය! හින්දු දහමේ ‘හරියට වැඩ කරන්න, ඵලය ගැන නොබලන්න’ කියමන පිළිපදින අය ගොඩක් හදාගෙනය!!

පැසසිය යුතු තැනදී ප්‍රශංසා කරන්නටත්- හොඳ දේ අගය කරන්නටත්......

ඇත්තම කියනවා නම් මෙවන් පෝස්ටුවක් ලියන්නට හිතේ තිබුණේ නැත. ඒ වෛද්‍ය අයස්මන්ත අපේ හිතවතෙකු බැවිනි. අක්ෂි වෛද්‍ය වාට්ටුවේ ‘කවී රවිහංස’ FB එකට ලියා තිබුණු කෙටි පෝස්ටුවක් දුටුවාමය,  මටත් එකක් ලියන්නට හිතුණේ. කවුරුන් හෝ මේ පිට කැසීමක්ය කියලා සිතිය හැකි වුණත් මේවා සටහන් කර තැබිය යුතුය. 

අපට; අපේ ජාතියට විවේචනය මිස ප්‍රශංසාව නුපුරුදුය! වන්දි භට්ටකම නම් සුපුරුදුය!!

මාත් ඒ ගොඩටම වැටෙන්නට අකැමැතිය. මට පෙනෙන වරදක් විවේචනය කරනවා වගේම, පැසසිය යුතු යමක් දුටු තැනදී පසසන්නටත්; අගය කරන්නටත් මම කැමැත්තෙමි. හැබැයි ඒ ප්‍රශංසාවේදී කොතරම් හිතවතෙකු වුණත්, කිසිවෙකු මුරුංගා අත්තක අගිස්සේ තියන්නට මම අකැමැත්තෙමි. මුරුංගා අතු හයිය නැත; පොඩ්ඩ ඇත්නම් කඩා වැටෙයි!

“නිමල් අයියේ... අපේ ලොක්කට එක්කෙනෙක් කිව්වලු -හැමදාම බලේ ඉන්න ඕනි නං ‘හැම දේටම Yes Sir කියන එහෙයියෝ විතරක් ළඟින් තියා ගන්න එපා. No Sir, Can’t Sir කියන කොන්ද පණ ඇති එව්වෝ පස් දෙනෙක්වත් කිට්ටුවෙන් තියාගන්න කියලා.”

2020 ඔක්තෝබර් 27 දහවල් ඕස්ට්‍රේලියාවේ සිට කතා කළ සිරිබිරිස් උන්නැහේගෙන් කියැවිණි. (හිතා ගන්නකො පැයක් විතර දිග කතාබහක්....) ස්තුතියි සිරිබිරිස් උන්නැහේ! ඔබතුමාත් නොමිලයේම මට ලියන්නට උත්තේජනය හා කරුණු සම්පාදනය කරයි!!

මට රෝහලේ fotoස් එවූ කවී රවිහංස, එනිකා මලන්කන්දගේ ඇතුළු හැමටමත්....

ඉතිං, ‘හොඳ දෙයකට හොඳයි කියා කියන මේ සටහන’ අක්ෂි වෛද්‍ය සායන විවෘතය ගැන සම්පූර්ණ වාර්තාවක් නම් නොවේ. එයට අදාළව මෙහි යොදාගත් fotos එකක්වත් මගේ ගල්ලෑල්ලෙන්; I Pad එකෙන් ගත්තු ඒවාවත් නොවේ.

මෙදා සැරේ හම්බන්තොට යැවුණේ යොදාගත් දවසට ගොඩක් කලින්නෙ. ගල්ලෑල්ල බෑගයට ඔබා ගන්නට අමතක වෙලාය.

ඒකෙන් අඩුවක් නොවුණේ, අක්ෂි වෛද්‍ය අංශයේ හිතවත් පිරිස නිසාය. විශේෂයෙන් එනිකා මලන්කන්දගේ නංගී හා කවී රවිහංස. මං ඉල්ලූ පමාවෙන් fotoස් එවූහ.

යන්තමින් මගේ මතකයට වැටී තිබුණු කාරණා තහවුරු කර ගන්නටත්, තනතුරු- නම් නිවැරදිවම හොයා ගන්නටත් ඉත-සිතින්ම උදව් කළ තවත් අය බොහෝ වෙති. ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි!   

මේ බ්ලොගයේ ලියන්නේ මගේ ජීවන අත්දැකීම්ය.

ඉතිං අදත් මං ලියා තියෙන්නේ මට පෙනුණු; දැනුණු; මාත් මැදිහත් වුණු දේවල් ගැන විතරය. ඒවායිනුත් මගේ දයාබර පාඨකයන්ගේ රුචියට- රසයට ගැළපෙතියි මට සිතුණු, කිසිවෙකුට හෝ ආදර්ශයක් ගත හැකි වෙතියි සිතුණු කරුණු පමණය. ඒ මදැයි෴

27 comments:

  1. https://www.colombotelegraph.com/index.php/history-of-hambantota-mothers-who-were-worried-about-their-sons-and-now/

    http://archives.dailynews.lk/2005/04/28/fea08.htm


    Groundviews - Many Malays still live in the Hambantota ...www.facebook.com › groundviews › posts ›

    ReplyDelete
  2. https://www.researchgate.net/publication/229660249_REASON_AND_EMOTION_REVISITED_ACHILLES_ARJUNA_AND_MORAL_CONDUCT

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මේ link එක නං මට වැඩිය වටින්නේ අයස්මන්ත මහත්තයට . මම මේක එයාට යැව්වා. ස්තුතියි!

      Delete
  3. කොච්චර හොඳ කෙනෙක් උනත් රාජකාරිය කරන වෙලාවෙදි ඒක හරියට කරගන්න තදින් සිටිය යුතුයි. නැත්තං ඒ වැඩේ කරගන්න වෙන්නෙ නෑ,

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ප්‍රසන්න මහත්තයෝ, හුඟක් අයට වැඩේ නොකෙරුනත් කාරී නෑ, හැම ගොන්කමක්ම ඉවසනවා නං! එතකොට තමා හොඳ.

      Delete
  4. Only aim to do your duty, and mankind will give you credit where you fail- Thomas Jefferson

    ReplyDelete
    Replies
    1. තෝමස් උන්නැහෙත් භගවත් ගීතාව කියවන්න ඇති වගේ, ලොකූ!

      Delete
  5. //කොපමණ උගතෙකු වුණත්, ධනයෙන්- බලයෙන් ආඪ්‍ය වූවෙකු වුණත් පොතක්-පතක් නොකියවන; චිත්‍රපටයක්- නාට්‍යයක් නොබලන; ගීතයක් රස නොවිඳින කෙනෙකු නම්.... තවකෙකුගේ හදවත ගැහෙන රිද්මය එවැන්නෙකුට වැටහෙන්නේ නැත//ඕකට සමාජවාදයේ කියන්නේ සංස්කෘතික ජීවිතය කියල. උන් ආඩම්බර වුනේ ගොඩක් මිනිසුන්ට සංස්කෘතික ජිවත්යක් තියනවා කියල. රටින් පිටවෙලා හිටි නිසා නිදි ලියන සමහර දේවල් මට ආගන්තුකයි කියල වැටහෙනවා. ඔය දුයිෂෙන් කතාව මට වැඩිය අල්ලලා යන එකක් නෙමෙයි. ඒකට ඕනෑවට වැඩිය විප්ලවීය මොකද එකක් දීල තියෙන නිසා. අයිත්මාතව් ට පස්සේ පොඩ්ඩක් කෙලවුනා. අන්තිමය යුරෝපා සංගමයට තානාපති. ලංකාවේ ගොඩක් අය ඒ පැත්ත දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, හැම පැත්තකින්ම ලියපුවා කියවන්න ලැබුණාම තමයි පින්තූරේ සම්පූර්ණව හදා ගන්න හැකිවෙන්නේ. ගුරු ගීතය, පෙරළු නැවුම් පස, සැබෑ මිනිසෙකුගේ කතාවක් වගේම තව පොත් ගොඩකිනුත් අර්බත් දරුවෝ පොතෙනුත් තමයි (නම් ලිස්ට් එක අසම්පූර්ණයි) මම වැඩියෙන්ම රුසියාවේ වුනු දේවල් දැනගත්තේ.... තවමත් දැනගන්නවා හැබැයි.

      Delete
  6. මේ වගේ positive දේවල් ගැන හැමෝටම කියවන්න ලියන එක ඉතා හොඳයි. දේශපාලකයො නැතුව ලන්කාවෙ මේ වගේ හොඳ වැඩ කරන මිනිස්සු විතරක් ඉන්න්වනම්...

    'පැසසිය යුතු යමක් දුටු තැනදී පසසන්නටත්; අගය කරන්නටත්' සහතික ඇත්ත, නිමල්. මන් හිතන්නෙ අපිව design වෙලා තියෙන්නෙම අනිත් අයගෙ විතරක් නෙමෙයි, සමහර වෙලාවට තමන්ගෙත් negatives විතරක් දකින්න වගෙයි.

    දොස්තර මහත්තයගෙ ලොකුම විනෝදාන්ශයත් වැඩ කිරීම නම් workaholic කියන වචනෙට වඩා passionate වගේ වචනයක් හොඳ නැද්ද. මොකද ඔය workaholicලගෙ output එක ඉතා අඩුයිනෙ (සමහර workaholicලනම් long hours වැඩ කරන්නෙ ගෙදර අය avoid කරන්න ඕනෙ කමට).

    ReplyDelete
    Replies
    1. Lotus, මට මෙහෙමත් හිතෙනවා....

      අපි අනුන්ගේ වැරදි පෙන්වනකොට 'අපි හොඳයි- ශ්‍රේෂ්ඨයි- ඉහළින් ඉන්නේ' වගේ හැඟීමකුත් එනවනේ. නමුත් අනුන්ට ප්‍රශංසා කරද්දී නොදැනම එයාව අපට වඩා උස්සලා තියවෙනවා. ඒ නිසා වෙන්න බැරිද මිනිස්සු ප්‍රශංසාවට ලෝබ?

      ඔන්න ඔයා මට වැඩිය නුහුරු ඉංග්‍රීසි වචනයකුත් මට ඉගැන්නුවා. ස්තුතියි ගොඩක්!

      අන්තිම කාරණෙත් ගොඩක් ඇත්ත. හුඟක් අයට ගෙදර අපායක්. එහෙම කර ගන්නෙත් විහින්ම, අනවබෝධය නිසා. (ඒක දොස්තර මහත්තයාට එහෙම අදාළ නෑ, හොඳේ!)

      Delete
  7. ඔක්කොටම කලින් භගවත් ගීතාව කියවන්න ඔින මම

    ReplyDelete
  8. මාත් තදින්ම හිතාගත්තා භගවත් ගීතාව කියවන්න...

    ReplyDelete
  9. මළ කෙළි කෝටියයි!
    එහෙන් අජිත්ගේ කොළඹ ගමයාට කතාවක් ලියන්න යනවා.
    මෙහෙන් අරක- ඔයාගේ බ්ලොගයේ කතාවේ ඊළඟ කොටස ලියනවා කියලා තියෙන්නේ දවස් කීපෙකින්.
    ඒ අස්සේ භගවත් ගීතාව කියවන්න හදනවා.... ඊළඟට කතා සරිත් සාගරයටත් යාවි.... අනේ වාසනාවන්! ඒ සේරටම වෙලාව ලැබේවා!!
    ගීත ගෝවින්දය කියෙව්වද?

    ReplyDelete
    Replies
    1. ගීත ගෝවින්දය මුලිම්ම කියෙව්වෙ අවුරුදු දොළහෙදි විතර. ඊට පස්සෙ කියවන්න ලැබුණෙ නෑ. ඔය ඔක්කොම කියවනව පෙන්ෂන් ගියාම. හැක්!

      මේ කමෙන්ට් එක දැම්මෙ "අරක" 17 වන කොටස ලියන්න පටන් ගන්න ගමං...

      Delete
    2. ලියන්න, ලියන්න.
      ඔන්න කට්ටකාඩුවේ ලොකූ නම් ඉස්සෙල්ලාම රාවණ ගැන ලියලා.

      Delete
  10. "පොත්! පොත්!! පොත්!!! මගේ ජීවිතයටත් පොත්වලින් ඇති කර තිබෙන බලපෑම සුළුපටු නැත" - ඔබේ චීත්තවාහිනියෙන්(උපුටා ගැනීමකි)අපේ ජීවිතවලට කරන බලපෑමද සුලුපටු නැත.

    ReplyDelete
    Replies
    1. චමින්ද මහත්තයෝ, අපි වගේ අය ගැන, පොත් නොකියවන අය හිතනවා ඇති 'මුන් වගේ පිස්සෝ' කියලා, නේද?

      Delete
    2. වෙන්නත් පුලුවන්. ඒ උනාට පොතපත කියවන කෙනාට තවම සමාජයේ යම් පිලිගැනීමක් තියෙනවා කියලා හිතෙනවා.

      Delete
    3. උගත්කමට තියෙන ගෞරවය ටිකාක් අඩු වුණත් චමී, නැති වෙලාම නම් යනෙකක් නෑ කවදාවත්ම.

      Delete
  11. අයියන්ඩි කාල‌ෙකින් ඒන්න ඉඩක් ලැබුනෙ කොටස් 3 කියවගන්න දවස් 2ක් ගියා (ම‌ේ පාර ක‌ොර‌ෝනාවට ඒක දවසක්වක් මාව ග‌ෙදර තියන්ත් බැරි උනාන‌ෙ)

    කතාවනම් පට්ටම රසයි දැක්ක වග‌ේම. ද‌ොස්තරමහත්තය දැකල තිබ්බට ම‌ෙච්චරම සුපිරි පොරක්ය කියල දන්න‌ෙ දැන්න‌ෙ තවතවත් ම‌ේ වගේ වැඩ කරන්ඩ ලැබ‌ෙන්න ඔ්නි

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නේන්නං මධු!
      සතුටුයි අමතක නොකර සිටීම ගැන. මේ දවස්වල ඔයාලට රස්තියාදුවේ යන්නත් බැහැ නේද රෝද දෙකෙන්?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්