li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, January 3, 2021

යුවති කිරිල්ලී - දහවෙනි කොටස

 

“ඔව් මාත්තියා.... යේකි අරී ෂන්තෝස තමා වුණා....”
අපෙ අම්මා, පොඩ්ඩකට මෙහාට ආවා නං!” එරන්දතී විළිබර සිනහවක් පා ඇතුළු ගෙට පියවර නැඟුවාය. කුතුහලයෙන් පිරුණු කුමාරිහාමි දියණියව අනුගමනය කළාය.

********

“රාමන්, පුංචි අප්පොගේ පණිවිඩේ කිව්වද?”

කාමරයේ ජනෙල් හැර දමමින් සිටි රාමන් හැරී බැලුවේය.

මිලින්ද කාමරය සිසාරා නෙත් යැව්වේය. ධනුෂ්ක පිටවී ගිය පසු මේ කාමරය නිතරම වසා තැබෙන බව ඔහු දනියි. අමුත්තන් පැමිණි විටෙකදී වුවද ඔවුන්ට නැවතීම සඳහා ධනුෂ්කගේ කාමරය නොලැබේ.

“යේක පුංචි අප්පොයි, මාත්තියායි විතරයි තමා මේකෙ ඉන්නවා...” රාමන් මිලින්ද දෙසට හැරී කියුවේය.

“කෝ... උඹ අර පණිවිඩේ කිව්වද? පුංචි අප්පෝ මාලතීට කියන්න කියපු පණිවිඩේ.” මිලින්ද කතා කළේ පිටතට නෑසෙන තරම් සෙමිනි. රාමන් කතා කළේ ඊටත් වඩා සෙමිනි.

“ඔව් මාත්තියා.... යේකි අරී ෂන්තෝස තමා වුණා....”

“ඇත්තද? උඹට බැරිද අද හවසටත් පණිවිඩයක් තියෙනවා කියන්න.”

‘මිලින්ද මාතියා මොක්කටද යේ කෙල්ල හම්බ වෙන්ට යනවා... චී.... චී... චී! පෝම කෙතයි!! පෝම කෙතයි!!!’

“මොක්කද මාතියා?”

“කියාපං හෙට හරි අනිද්දා හරි මං දිය ඇල්ල ළඟදි එයාව හම්බ වෙන්න එනවා කියලා...”

රාමන් මිලින්ද දෙස බැලුවේ පුදුමයෙනි. ‘මිලින්ද මාතියා මොක්කටද යේ කෙල්ල හම්බ වෙන්ට යනවා... චී.... චී... චී! පෝම කෙතයි!! පෝම කෙතයි!!!’ ඔහු සිතීය.

“මොනවද උඹ කල්පනා කරන්නේ? උඹ හිතුවේ, මාත් මොකටද ඒ කෙල්ල හම්බ වෙන්නෙ කියලද?”

රාමන් තැති ගත්තේය. “නෙ......නේ... නේ මාතියා. මේ රාමන් ඒම හිතුවේ නේ... ඒම හිතුවේ නේ!”

“එහෙනං ඉතිං කමක් නෑ. උඹ එයාට කියපංකො මගෙ පණිවිඩේ!”

රාමන්ට තවත් යමක් කියන්නට ඉඩ නොලැබුණේ සිළිඳු මැණිකා පැමිණි නිසාවෙනි. “අන්න මිලින්ද මහත්තයාවත් හොයනවා තේ බොන්ඩ.”

“මම තවම මූණ හෝද ගත්තෙවත් නෑ.... කමක් නෑ. තේ බීලම හෝදා ගන්නවා... යං!”

********

කුමාරිහාමි එරන්දතීව තේ මේසයට කැඳවා ගෙන ආවේ මනා සැලකිල්ලකින් යුතුවය; ප්‍රවේසමිනි. ඒ වෙනවිටත් වාඩි වී දමින්ද අප්පෝ දෙස හොරැහින් බැලුවේය. මිලින්ද මේ සියල්ලම දුටුවත් නොදුටුවාසේ අමුත්තක් නොපෙන්වා උන්නේය.

ඒ මල් වට්ටියක් පූජාවට අතින්-අත යවන්නාක් වැනි හැඟීමකිනි.

“පරෙස්සමින් මයෙ දුවේ!” කුමාරිහාමි පුටුවක් පසුපසට ඇද එරන්දතීව වාඩි කරවූවාය. ඒ මල් වට්ටියක් පූජාවට අතින්-අත යවන්නාක් වැනි හැඟීමකිනි.

“මොකද මැණිකේ?”

සෙස්සන්ගේ නිහඬතාවත්, සංහිඳියාවත් තේරුම් ගැනීමට අපහසු වූයෙන් දන්තුරේ බණ්ඩාර බිරිඳ විමසීය. කුමාරිහාමිගේ මුහුණේ සිනහ මලක් පිබිදී තිබිණි. ඈ සැමියා දෙස බැලුවේ උජාරුවෙනි.

“මං දූලගෙ අප්පච්චිට කිව්වේ... පහුගිය දවස් ටිකේම මං නයෙක්ව හීනෙන් දැක්කය කියලා.... මයෙ දූට දළදා හාමුදුරුවන්ගෙ පිහිටාරස්සාවයි!”

කුමාරිහාමි සෙනෙහසින් දියණියගේ හිස සිප ගත්තාය. මේසයේ ආවතේවයට සැරසී සිටි සිළිඳු මැණිකා ප්‍රීතිදායක ආරංචිය සවනට වැටෙත්ම නැඟුණු සතුටු කඳුළු හැට්ට අතින් පිස දැමුවාය.

“මෙච්චර ඉක්මනට මේවාත් කොහොමද හැදුවේ?” මිලින්ද හැලපයක කැන්ද කොළය ගලවා දමමින් සිළිඳු මැණිකා දෙසට හැරුණේය.

“පුංචි කුමාරිහාමිලා එන්ඩත් කලින් අපි හදන්ඩ අරන් තිබුණේ... ඉදිච්ච පුවාලු කැනකුත් තියෙන හින්දා මහත්තයලගේත් වාසනාව!”

“එහෙනං ඉන්ස්ටන්ට් හැලප නෙවෙයි!” දමින්දත් කතාවට හවුල් වූවේය. “ඒ පලාත්වල නං ආප්ප, ඉඳියාප්පත් ඉන්ස්ටන්ට් වෙලා තියෙන්නේ...”

අපි හෙට පාන්දරින්ම දළදා මාළිගාවට ගිහිල්ලා, සුදු නෙළුම් වට්ටි හතක් පූජා කරලා.... බාරයක් වෙලා එමු...

“අනේ අපට ඔච්චර ඕවා ඕනැන්නේ නැහැනෙ මහත්තයා.”

“අපරාදෙ කියන්න බෑ. සිළිඳු මැණිකා මොනවා හැදුවත් හරි රසයි... නේද අයියා?” මිලින්දගේ ප්‍රශ්නයට දමින්දත් හිස වනා එකඟත්වය පළ කළේය.

“ඈ මැණිකේ, දැන් අපි මොකද කරන්නේ?”

දන්තුරේ බණ්ඩාරගේ කටහඬෙහිත් සැබෑම සතුටක් ගැබ් වී තිබුණි.

තම එකම දියණියගේ පළමු දරු සම්පත පිළිබඳ පණිවුඩය මේ තරම් පමා වෙන විට දන්තුරේ  බණ්ඩාර යුවලම සිටියේ කණස්සල්ලෙනි. විවාහයෙන් දෙවසරක් ගතවීත් ඒ සුබ පුවත අසන්නට නොලැබුණු විට ඔවුහු වඩාත් නොඉවසිලිමත් වූහ.
යුවලක් විවාපත් වූ විගසම දරුවන් නොලබා වසර කිහිපයක් යුග දිවියේ මිහිර විඳගත යුතුයැයි දමින්ද ඇදහූ බව ඔවුනට රහසක් විය.
එරන්දතීත් රහසින් සැමියාගේ අදහසට එකඟත්වය පළ කළා මව්පියන්ට කිසිවක් නොකීවාය.

“අපිත් මෙච්චර කාලයක් බල-බලා හිටියේ මේ ආරංචිය කවදා අහන්ඩ ලැබෙයිද කියල...... නේද, දූලගෙ අප්පච්චි? අපි හෙට පාන්දරින්ම දළදා මාළිගාවට ගිහිල්ලා, සුදු නෙළුම් වට්ටි හතක් පූජා කරලා.... බාරයක් වෙලා එමු. ....නේද මයෙ දුවේ?”

මෙතෙක් නොදුටු රූමත් බවක් මාලතීගෙන් පළ වෙයි.

“ඒක හොඳා!” බිරිඳ තීරණය රැගෙන හමාර වුවද දන්තුරේ බණ්ඩාරද අනුමැතිය පළ කළේය.

********

මාළුන්ට පොරි විසි කරමින් සිටි තරුණයා දුටු මාලතී තිගැස්සුණාය. චන්ද්‍රා මාලතී දෙසට හැරුණාය. ඇගේ දෑසෙහි විමසිලිමත් බැල්මකි.

“මිලින්ද මහත්තයා!”

ළා රෝස පැහැති පසුබිමක පුංචි රත් පැහැ මල් විසිරුණු ඔසරිය මාලතීට කදිමට ගැලපී තිබිණි. ඇයගේ අතෙහි වූ රතු නෙළුම් මල් කිහිපය දෙසට යොමු වී තිබුණු මුහුණත් රත් පැහැ ගැන්වී ඇතැයි මිලින්ද සිතුවේය. ධනුෂ්ක කෙරෙහි ඊර්ෂ්‍යාවක් වැනි හැඟීමක් ඇති වෙනු දැනී ඔහු ළතැවුණේය.

මෙතෙක් නොදුටු රූමත් බවක් මාලතීගෙන් පළ වෙයි.

“මොකද කරන්නේ? කතා කරනවා නං දැන්මම... අප්පච්චිත් එයි තව ටිකකින්...” චන්ද්‍රා මාලතීට කොඳුරා කීවාය.

විවාහය සඳහා නැකැත් බලා තිබුණු බැවින් ඒ සඳහා ලක-ලැහැස්ති විය යුතුව තිබිණි. වික්‍රමට නිවාඩු ලැබී පැමිණන දිනයක් ගැන නිශ්චිතවම කිව නොහැකි බැවින්, චන්ද්‍රාගේ ඇඳුම් ආදිය කල් තබා මිලදී ගැනීමට සිදු විය. මුදලිහාමිත්, චන්ද්‍රාත් ඒ සඳහා මාලතීත් කැටුව ආහ. සියල්ලටම පළමුව මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදාගෙන සිටිය යුතු යැයි මුදලිහාමි යෝජනා කළේය. පාන්දරින්ම පැමිණ තිබුණු බැවින්, නුවර කඩසාප්පු විවෘත කෙරෙන තුරු ඔවුනට වෙනත් කළ යුතු දෙයක්ද නොවීය

ඔහු මෙතෙක් වෙලා කතා කළේද දෙගිඩියාවකිනි. චන්ද්‍රා මේ විස්තර දන්නවා දැයි ඔහු නොදනී.

“හොඳ වෙලාවට මුදලිහාමි මාමට අඳුරන එක්කෙනෙක් හම්බ වුණේ...” මාලතී මිලින්ද දෙසට පා නැඟුවාය. චන්ද්‍රාත් අඩි කිහිපයක් පසුපසින් ගියාය.

“මිලින්ද මහත්තයා...”

“මේ කොහෙද ඔයාලා?” මිලින්ද සුහද සිනහවක් පෑවේය.

“අපි නුවර ආවා. මේ චන්ද්‍රක්කා.... අපේ අයියව බඳින්න ඉන්නේ. එයාට ඇඳුම් ගන්න ආව ගමන්ම මාළිගාවටත් ආවා... මිලින්ද මහත්තයා තනියම...?”

“තනියෙන්ම නෙවෙයි.... එරන්දතී අක්කයි අයියයි අප්පොලයි ඔක්කොම ආවා.... මං ඊයේ රාමන්ගේ අතේ මාලතීට පණිවිඩයකුත් ඇරියා....”

“මං ඊයේ ඇල්ලට ආවෙ නෑ මහත්තයා!”

“ඒක තමයි එහෙනම් රාමන්ට මුණ ගැහුණෙ නැත්තේ...”

මිලින්ද යමක් කල්පනා කරන බව පෙනුණි. ඔහු මෙතෙක් වෙලා කතා කළේද දෙගිඩියාවකිනි. චන්ද්‍රා මේ විස්තර දන්නවා දැයි ඔහු නොදනී. එහෙත් මාලතී කිසිදු පැකිළීමකින්, සැඟවීමකින් තොරව විවෘතව කතා කළේ අමුත්තක් නැති විලසිනි.

“මෙයා...?”

“චන්ද්‍රක්කා ඔක්කොම දන්නවා!”

ලස්සන දේක ලස්සන බලන එකේවත්, ඒ ලස්සන නිසා ආසා හිතෙන එකේවත්....

මිලින්ද කඩිනමින්ම සාක්කුවට අත යවා පසුම්බිය ඉවතට ගත්තේය. මාලතීගේ අතටම පත් කරන්නැයි පවසමින් ධනුෂ්ක එවා තිබුණු ලිපිය ඒ තුළ විය. මෙසේ හදිසියේම මාලතී මුණ ගැසුණු බැවින් ලිපිය ඇයට දෙන්නට අවස්ථාව උදා වීම පහසුවෙකියි මිලින්ද සිතුවේය.

“ධනුෂ්ක එවල තිබුණේ....”

මාලතී ලිපිය ළමැදෙහි සඟවා ගත්තාය. “මහත්තයට ගොඩාක් පිං ... අපි යන්නං මහත්තයා. මේ අක්කලගේ අප්පච්චිත් දැන් එයි!”

“අපේ අයියලත් එයි!” මිලින්ද සිනා වුණේය.

චන්ද්‍රා මිතුරියට වැලමිටෙන් ඇන්නාය. “අන්න අප්පච්චි එනවා...”

යුවතියෝ දෙදෙන ඉවතට පා නඟා නැවතුණහ. මුදලිහාමි පැමිණි පසුව තිදෙනාම දළදා මාළිගාවේ පිය ගැට පෙළ නැඟ යන අයුරු මිලින්ද බලා සිටියේය. ආපසු හැරුණු ඔහු, අතේ ඉතිරිව තිබුණු පොරි සියල්ල එක වරම දියට දැමුවේය.

වරින්-වර මැවී පෙනෙන මාලතීගේ රුව ඔහුගේ සිතෙහි ඇති කරවන්නේ කැළඹිල්ලකි. මිලින්ද තමා ගැනම පසුතැවිලි වුණේය; ලජ්ජා වුණේය. ‘එක අතකට ලජ්ජා වෙන්න තරං වැරැද්දක් මං කළාය... ලස්සන දේක ලස්සන බලන එකේවත්, ඒ ලස්සන නිසා ආසා හිතෙන එකේවත් පුදුමයක් නෑ... වැරැද්ද ධනුෂ්ක ගැන දැන-දැනත් මං ඕනිවට වඩා කිට්ටු වුණා නං... ලියුමත් දීපු එකේ අදම අක්කලත් එක්ක කොළඹ යනවා... මෙහෙ ඉන්නවට වඩා ඒක හොඳයි!’

********

මගේ කොන්දේසි ඉදිරිපත් කෙරුණේ ඒ පදනම මත්තේය.

“රංජිත් මහත්තයා මිස්ටර් නිමල්ට කතා කරයි. කමක් නැහැනෙ press එකට කතා කළාට?” සෝමපාල ලැනරෝල් මහත්තයා පිටත්ව යන්නට කලින් ඇසුවේය.

‘යුවති කිරිල්ලී’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්නට එකඟ වී හිටියේ, රංජිත් ඩයස් මහත්මාය. ඒ ‘සුදසුන ප්‍රොඩක්ෂන්ස්’ වෙනුවෙනි. කොටුගොඩ, මිනුවන්ගොඩ සිටි රංජිත් මහතා ඉස්සෙල්ලාම මා සමඟින් කතා කළේ දුරකථනයෙනි. ඊළඟට ටෙලියේ නිෂ්පාදකවරයාත්, අධ්‍යක්ෂවරයාත් දෙන්නාම මා හමු වුණෝය.

ඒ වෙද්දී ටෙලි නාට්‍ය බොහොමයක් පටන් ගැනෙමින් තිබිණි. එයින් වැඩි හරියක් අවසන් නොකෙරෙන බවත් මගේ අවධානයට ලක්වී තිබිණි. ඒ හින්දාම එක්වරම ‘කොටුවක හිර වීමට’ මම අකමැති වීමි! මගේ කොන්දේසි ඉදිරිපත් කෙරුණේ ඒ පදනම මත්තේය.

අපේ ගිවිසුම් පතෙන් චුට්ටක් මෙතනට ඔබන්නේ, මේ ලියන මොට්ටයාගේ ‘දුර දක්නා නුවණේ මහිමය’ විදහා පාන්නටත් එක්කය.

01.   මෙම නවකතාවෙන් මුල් වරට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් තිස්පන් දහස (රු.35,000/-) ක් ගෙවා මිලට ගැනීමට රංජිත් ඩයස් කැමැත්ත පළ කර, ගිවිසුම් අත්සන් කරන අද දින රුපියල් දහ දහස (රු. 10,000/-) ක් කතුවර නිමල් දිසානායකට ගෙවීමටත්, ඉතිරි මුදලින් රු.15,000 ක් (රු.පහළොස් දහසක්) ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙරත්, ඉතිරි රු.10,000/- නිෂ්පාදිත ටෙලි නාට්‍යය ප්‍රදර්ශනය කිරීමට පෙරත් කොටස් දෙකකින් ගෙවීමට පොරොන්දු වෙයි.

කූඹියාට හුලිජ්ජ පාරත් විශාල ගංගාවකි!! මගේ පළමු මුද්‍රිත නවකතාව ගැන මා හිතාගෙන හිටියෙත් හරිම ලොකුවටය!!!

උණහපුලුවාට උගෙ පැටියා මැණිකකි! කූඹියාට හුලිජ්ජ පාරත් විශාල ගංගාවකි!! මගේ පළමු මුද්‍රිත නවකතාව ගැන මා හිතාගෙන හිටියෙත් එසේමය; හරිම ලොකුවටය!!!

ලජ්ජාවෙන් යුතුව හෝ ඇත්තම කියනවා නම්, ටෙලියකට හෝ film එකකට හෝ ගන්නට තිබෙන හොඳම හා එකම පොත ‘යුවති කිරිල්ලී’ කියලාය, මං හිතාගෙන හිටියේ.

ඒ නිසාමය ගිවිසුම් පතට ඇතුළත් 3 වෙනි කොන්දේසිය මෙහෙම එකතු වුණේ.

02.   ‘යුවති කිරිල්ලී’ නවකතාව ආශ්‍රයෙන් රංජිත් ඩයස් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍යය ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක පෙන්වා එක වසරකට පසුව හෝ, අද දින සිට වසර හතරකට පසුව හෝ මෙම නවකතාව චිත්‍රපටයක් වශයෙන් නිෂ්පාදනයට විකිණීමට අවසර නිමල් දිසානායකට හිමි වෙයි. ටෙලි නාට්‍යය පෙන්වා වසර හතරකට පසුව මෙම නවකතාව යළිත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට විකිණීමේ අයිතියද නිමල් දිසානායකට හිමි වෙයි.

ඉතිං 2002 නොවැම්බර් 22 වෙනිදා, විජේරාමේ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේදීම අපි ගිවිසුම් අත්සන් කළෙමු! මට රුපියල් 10,000/-ක් ගෙවනු ලැබිණි.

එහෙම කෙරුණේ නාට්‍යයේ මුහුරත් උළෙලට කලින්ය. ඒ උත්සවය පැවැත්වුණේ නාවින්නේ සනාතන මන්දිරයේදීය. “ඔය උත්සවේ තියෙන දවසට නම් මට එන්න වෙයිද කියලා සැකයි.... මම උපරිම උත්සාහ ගන්නවා එන්න... මේ දවස්වල වැඩ හොඳටම හිර වෙලා නිසා තමයි සැක!” මම කීවෙමි. කිව්වත් වගේම මට ඒ උත්සවයට යාගන්නටත් ඉඩ ලැබුණේ නැතිය.

සෝමපාල ලැනරෝල් මහතාගේ ‘යුවති කිරිල්ලී’ ඇතුළු ටෙලි නාට්‍ය 30 ක් පමණ....

නාට්‍යයේ වැඩ ගැන ආයෙත් වතාවක් මා දැනගත්තේ ඊට වසර දහයකට පසු, 2012 අවුරුද්දේදීය. ‘සරසවිය’ පත්තරයේ පළව තිබුණු පුවතකිනි. ඒ ප්‍රවෘත්තියත් ‘යුවති කිරිල්ලී’ ටෙලිය ගැන කියැවුණු එකක් නොවේ. චානක දර්ශන පුෂ්පකුමාර නළුවා ගැන ලියැවුණු එකකි.

‘චානකගේ නැන්දනිය වන දමිතා සළුවඩනගේ මඟ පෙන්වීම මත 2000 වසරේ ශ්‍රියානි අමරසේන මහත්මියගේ මැගී’ ටෙලි නාට්‍යයේ සුනිමල්ගේ චරිතයෙන් පුංචි තිරය ජය ගත් ඔහු මම නෙමෙයි මමමැණික් මාලිගාහද පුදසුනටූ ඉන් වන්රෝස තටුහිතට වහල් වීමිවසුදාසරාපස්මල් පෙති මෙන්ම ඔහුගේ දිවියට පහන් ටැඹක් වූ සෝමපාල ලැනරෝල් මහතාගේ යුවති කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය 30 ක් පමණ ඔහුගේ රංගනයෙන් හැඩ විය’.

මා දන්නා තරමින් නම් ‘යුවති කිරිල්ලී’ ටෙලිය තටු සලා ඉගිල්ලුණේ නැත. කළලය අවදියේදීම ගබ්සා වුණේය.
ඒ සෝමපාල ලැනරෝල් මහත්මා 2005 වසරෙදී අභාවප්‍රාප්ත වුණු බැවිනි! එහෙත් දිවමන් කල ඒ මහත්මාගෙන් පළ වුණු ‘තවත් නිර්මාණකරුවෙකුට අවංක වීමේ ගුණය’ පිළිබඳ මතකය නම් තවමත් මේ නිමල් දිසානායකගේ හද ගැබ තුළ දීප්තිමත්ව දැල්වෙයි!

ස්තුතියි කිව්වාට මදිය. සෝමපාල ලැනරෝල් මහතාට නෑසෙන බැවිනි! එහෙත් එතුමන් තවත් කෙනෙකුට ආදර්ශයක් වන්නට හෝ හැකි බැවින් මෙසේ ලියා තබමි!!

ස්තුතියි කිව්වාට මදිය. සෝමපාල ලැනරෝල් මහතාට නෑසෙන බැවිනි! එහෙත් එතුමන් තවත් කෙනෙකුට ආදර්ශයක් වන්නට හෝ හැකි බැවින් මෙසේ ලියා තබමි!!

ඒ අස්සෙම ලොකුම හිනාවකුත් මගේ මුවග’ට නැඟෙයි! ඊට පස්සේ කිසිම කිසි කෙනෙක් මගේ ‘උත්කෘෂ්ට නවකතා පොතෙන්’ ටෙලි හෝ film හදන්නට ඇහුවේ නැත. (හොඳ වැඩේ! උඹ නාඬන්- උඹ නාඬන්, උඹට ඕව හොඳ පාඩම්....!! හිතාගෙන හිටියේ මහ බක්කක් විදිහටනේ.)

“අප්පෝ!”

මුදලිහාමි උර මතින් දමාගෙන සිටි තුවාය අතට ගෙන එය ගුළි කර අල්ලා ගත්තේය. දන්තුරේ බණ්ඩාර මුදලිහාමි දෙස අභිමානවත් බැල්මකින් යුතුව බැලුවේය. කුමාරිහාමිත්, එරන්දතීත්, දමින්දත් ඉදිරියට පැමිණ අප්පෝ අසලම නැවතුණහ.

“උඹලත් දළදා හාමුදුරුවෝ වඳින්න ආවද?”

“එහෙමයි අප්පො...”

“හොඳා.... හොඳා... දෝණියන්දැලත් ඇවිත් තියෙන්නේ!” දන්තුරේ බණ්ඩාර යුවතියන් දෙසද බැලුවේය.

“මේ ඉන්නෙ මගේ දුව අප්පෝ! මේ අර විල්මට්ගෙ කෙලී...”

යුවතියෝ හිස ඔසොවා නොබලාම මඳ සිනා නැඟූහ.

“විල්මට්ය කිව්වේ... අර සිසිලියානගෙ...”

ඒ කෙල්ල... අර රෝස පාට ඔසරිය ඇඳලා හිටියේ... හරි සිරියාවන්තයි නේද අම්මා?

“එහෙමයි... එහෙමයි අප්පෝ!”

මොහොතක නිහැඬියාවක් පැතිර ගියේය. කුමාරිහාමි නිහඬතාව බින්දාය. “එහෙනං වැඳ පුදාගෙන වරෙල්ලකෝ...දූලගෙ අප්පච්චි. අපි යං... මෙලහකටත් මිලින්ද පුතා බලාගෙන ඇති අපි සුනංගු මක්කද කියලා...”

මුදලිහාමිලා නික්ම ගියෝය.

“ඒ කෙල්ල... අර රෝස පාට ඔසරිය ඇඳලා හිටියේ... හරි සිරියාවන්තයි නේද අම්මා?” එරන්දතී කීවාය. අප්පෝ දිගු කල්පනාවක ගැලිලාය.

“බලාගෙනයි මයෙ දූ! පරිස්සමින් යට මළුවට බහින්නේ...” කුමාරිහාමි කතාව වෙනතකට හැරෙව්වාය. “ඉස්සර වාගේ පරෙස්සමක් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වැඩ කරලා බෑ දැන්... තේරුණාද මයෙ දූ...”

දන්තුරේ බණ්ඩාර බිරිඳ දෙස බැලුවේ ඇය තමාට ඇණුම් පද කියනවාවත්දෝයි සැක සිතුණු බැවිනි.

10

‘මාලතී,

හදිස්සියෙම මම ආපහු එංගලන්තයට ආවා. ඔයාට කියලා එන්නවත්, ඔයාව හමු වෙන්න එන්නවත් බැරි වුණා. තරහ වෙන්න එපා. අපේ අම්මලා අප්පච්චිලා වුණත් මගේ මේ හදිසි ආපහු ඒම ගැන පුදුම වුණා. ඔයාටත් පුදුම ඇති. ඒත් මාලතී, මට මේවා ගැනත් දැන්මම ලියන්න බැහැ. ඒ ගැන අහිතක් හිතන්න එපා. ඉක්මනින්ම හිත හදාගෙන, මේ ඔක්කොම දේවල් ගැන මම ඔයාට ලියනවා ලියනවාමයි.

මම දන්නෙ නැහැ, මිලින්ද මේ ලියුම ඔයාට කොහොම දෙයිද කියලා. හැමදාමත් මිලින්දට එහෙම කරන්න බැරි බව...

ඔයා මගේ ලියුම කරදරයක්ය කියලා හිතන්නේ නැහැ නේද?

ඔයාට පුළුවනි නම් මේ ලියුමේ ලියලා තියෙන ලිපිනයට මටත් ලියන්න. මම දන්නෙ නැහැ, මිලින්ද මේ ලියුම ඔයාට කොහොම දෙයිද කියලා. හැමදාමත් මිලින්දට එහෙම කරන්න බැරි බව මම දන්නවා. ඔයාටත් ඒක තේරෙනවනේ. ඒ නිසා කොහොම හරි ඔයාට කෙළින්ම ලියුමක් එවන්නට විදියකුත් ලියලා එවන්න.

මාලතී, ඔයා විශ්වාස කරන එකක් නැහැ. පහුගිය දවස්වල ඔයාව හමු වුණාම, ඔයා එක්කලා කතා කළාම, ඔයාගෙ නිල්පාට ඇස් දෙකෙන්... යටින් මා දිහා බැලුවාම... ඒ හැම දේකින්ම මට අලුත් පණක් ලැබුණා.
වතුර පොදක්වත් නැතිව, පුංචිම පුංචි තෙතමනයක්වත් නැතිව හොඳටෝම හේ බාලා තියෙන තනි වෙච්ච පුංචි පැලයක් වගෙයි මම හිටියේ. එහෙම ඉන්දදී ඔයා මගේ ජීවිතේට ආවේ පිනි පොද වැස්සක් වගේ. මාව මැරෙන්න නොදී යාන්තං පණ ගහගන්න පුළුවන් තරම් තෙතමනයක් විතරක් ඔයා මට දුන්නා.
ඇයි මාලතී, මහ වැස්සක් වගේ- කුණාටුවකුත් එක්ක විදුලි කොටලා ධාරාණිපාත වර්ෂාවක් වගේ ඇවිල්ලා ඔක්කොම යට වෙලා මැරිලා යන තරමට වහින්නෙ නැත්තේ?

ඇත්තටම කෙල්ලේ, දැන් මගේ හුස්ම පොද වැටෙන්නෙත් ඔයා ගැන හිතන වෙලාවට දැනෙන උණුහුමෙන්. ඔයාගෙ උණුහුම.....! ඔයාට හිතා ගන්න පුළුවන්ද?

ඒ සුවඳ හැමදාමත් මගේ ළඟ තියේවි. ඔයා ඈතින් ඈතට ගිහින් හිටියත්, කවදාවත් මගේ ළඟට නොආවත් ...

දවසක් ඔයාටත් හොරෙන් ඔයාගේ ළඟටම කිට්ටු වුණාම මට ඔයාගේ සුවඳ දැනුණා. ඒ සුවඳ හැමදාමත් මගේ ළඟ තියේවි. ඔයා ඈතින් ඈතට ගිහින් හිටියත්, කවදාවත් මගේ ළඟට නොආවත් ... එහෙම එන්න වාසනාවක් නැහැනෙ කෙල්ලේ... නේද?

ඔයා ඈතින් ඉඳගෙන මගේ අන්තිම හුස්ම පොද වැටෙන තුරු එළිය දේවි. හරියට පහන් තාරකාව වගේ. ඉර උදාවෙන්න කිට්ටුව විතරක් පායන පහන් තාරකාව නොවී... ඔයා මට හැමදාම- හැම වෙලාවේම එළිය දෙන තාරකාවක්. යුගෙන් යුගේට එළිය දෙන යුග තාරකාවක් වෙන්න මාලතී.

ඉතිං මාලතී දැන් මටම බයයි.මම ඔයාව හම්බ වෙච්ච හැම වෙලාවේම කිව්වෙත් ප්‍රහේලිකා වගේ දේවල්...... මගෙන් දැන් ලියවෙන්නෙත් ඒවා වගෙමයි.

ඒ නිසයි මම ලියුම මෙතනිං නවත්තන්නේ. තරහ නැතිව මට ලියුමක් එවන්න.

මාලතී, ඔයාට දළදා සමිඳු පිහිටයි!

මම,

ධනුෂ්ක’

16 comments:

  1. සුභ නව වසරක් වේවා!

    සරසවිය පත්තරේ තිබුන පුවතේ තියන මේ වාක්‍යයෙන්

    // පස්මල් පෙති මෙන්ම ඔහුගේ දිවියට පහන් ටැඹක් වූ සෝමපාල ලැනරෝල් මහතාගේ යුවති කිරිල්ලී ඇතුළු ටෙලි නාට්‍ය 30//

    මෙයින් දැනෙන්නේ ''යුවති කිරිල්ලී" නිෂ්පාදනය අවසන් කළා වගේ හැඟීමක් නේද?

    කොහොම උනත් ඔයා කියන ආකාරයට සෝමපාල ලැනරෝල් කියන්නේ හොඳ මහත්මයෙකු බව මේ සරසවිය පත්තරේ පුවතත් සාක්කි.

    ගිවිසුම අනුව චිත්‍රපටයක් සඳහා මේ කතාව වෙනත් කෙනෙකුට ලබා දිය හැකි උනත්, ටෙලිනාට්‍යයකට දෙන්න අවසර නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. පත්තරවල ලියවෙන දේවල් සමහර වෙලාවට ටිකක් විතර සාවද්‍යයි. කියන විදිහ- ඇහෙන විදිහ- සටහන් තබා ගන්න විදිහ- වගේම ඒ තොරතුරු ලබා ගන්නා විදිහත් අනුව යම්-යම් වැරදීම් වෙන්න තියෙන ඉඩකඩ අඩු-වැඩි වෙනවා.

      සෑම් මහත්තයෝ. දැන් සිටින පත්තර ලේඛකයන් ගොඩ දෙනෙකු අතින් දැකිය හැකි දුර්වලතාවක් තමයි දැක්වෙන නොසැලකිල්ල. පළපුරුදු මාධ්‍යවේදීන් පවා සිංහල ව්‍යාකරණ වරද්දමින් (සරල නීති පවා නොතකමින්) ලියන හැටි පත්තරයක් රැගෙන බලද්දී පෙනෙනවා. ඉතිං තරුණ අය වැරදි ආදර්ශ නොගෙන හිඳීවිද?

      මා දන්නා තරමින් නම් ටෙලියේ වැඩ අවසන් වුණේ නෑ.

      සෝමපාල මහත්තයාගේ මා දුටු අවංකකම දකින්න අමාරු උතුම් දෙයක්!

      ඔන්න බලන්න මගේ ගොන්කමක හැටි! ඔබතුමා පෙන්නා දුන්නාට පස්සේ තමයි වැටහෙන්නේ.... ගිවිසුම කියවා බැලුවාම- පොත ටෙලියකට දෙන්න අවසර නැ වගෙයි. ඒ ප්‍රශ්නේ එන්නේ ගන්න කෙනෙකු හිටියොත්නේ.

      එහෙම ආවොතින් ගැලවිල්ලට තියෙන්නේ ගිවිසුමේ තියෙන එක වැකියක් විතරයි. 'මේ පිළිබඳව මෙම ගිවිසුමට අමතරව උද්ගත වන යම්-යම් ප්‍රශ්න සුහදශීලීව නිරාකරණය කර ගැනීමට දෙදෙනාම එකඟ වෙති.'

      ගොඩාරියක් ස්තුතියි, වැදගත් point එකක් පෙන්වා දුන්නාට. (නීතියද කරන්නේ?)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මහරගම ගැන ඩොකියුමෙන්ටරි එකක්වත් කරමු

      Delete
    2. Pra Jay මහත්තයෝ, ඔබතුමා නං....

      කොරෝන තිබ්බත් කමක් නැහැ. පෙබරවාරිවල ආකයිව්ස් යන්න උදව් කරන්නකෝ. පාන්කඩ පමුණුව ගැන දන්නා විස්තර තහවුරු කරගෙන ලියන්නංකො.

      Delete
  3. පැනි බේරෙන ආදරවදන් දිහා බැලුවම නිමලුත් සියඹලා ගෙනල්ල නැත්තේම නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. චමී, මතකයි නේද, පළමු බතික් වැඩපොලේදී පානේ මිතුරෙකුට පෙම් හසුන් ලිව්වා හැටි කියුවා. ආදර පූජාසනේ post වලදී පෙම් කවි ලියන්නත් ඉගෙන ගත්තා.

      යන්තමට හරි කලාවට බර මම වගේ කලාරිට්ටෝ ආදරයට- ශ්රුන්ගාරයට බරයි වෙන්නැති.

      (මේක අතුරු ප්‍රශ්නයක් විතරයි. සියඹලා ඉදෙන්න කලින්- හොඳට පැහිලා තියෙද්දී ඇඹුල් රසක් එක්කම මාර ගති; පැණි රහකුත් තියෙනවා නේද?)

      Delete
    2. නැතුව නැතුව. දන්නෝ දනිති.

      Delete
    3. "යන්තමට හරි කලාවට බර මම වගේ කලාරිට්ටෝ ආදරයට- ශ්රුන්ගාරයට බරයි වෙන්නැති" - අනිවාර්යයෙන්ම. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා විතරක් ගත්තත් ඇති උදාහරණයකට.

      Delete
    4. මාත්තෙක්ක පරණ කෝන්තරයක්වත් තියෙනවද චමී, එරමිණියා ගාලකට තල්ලු කරන්න හදන්නේ?

      Delete
    5. චමී, දැනුයි වැඩි වෙලා තිබ්බ පපුව ඩිග් ඩිග් ගෑවිල්ල අඩු වුණේ!

      Delete
  4. කියවීමට වඩා වැඩිය - දැකීම ප්‍රිය උපදවයි
    එයින් අහෝ ටෙලියේ වැඩ - ඉවර නොවීමත් දුකයි
    මාලතියගෙ පෙම් කතාව - හැබෑ නොවන බව හැඟෙයි
    ඒබව දැන දැන ගෙනයන - ඇගෙ ප්‍රේමය ගැඹුරු වෙයි

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඩ්රැකී - නරඹන එක රසවත්මයි
      එනමුදු ටෙලිය නොකෙරිණි ඒ ගැනද දුකයි
      පෙම් හුටපටේ නං ඉස්සරහටත් ඇදෙයි
      හැම ප්‍රේමයම බොළඳයි වාගෙම ගැඹුරුයි!

      Delete
  5. මග හැරුණු ගොඩක් ඒවා තියෙනවා ඔක්කොම එක පාර කියවන්න ඕනි.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්