li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, April 2, 2021

දහතුනේදී.... -සිව්වෙනි කොටස

එහෙමත් නැතිනම් ඔහුගේ ලිංගික සහකරුවා ගැන තිබෙන ආදර කරුණාවකින්ද? ඒ දවස්වල නම් මා සිතුවේ....

ඇඳුම් ගලවන්නට උදව් වෙන අය යළිත් ඇඳුම් ඇඳගන්නා විට උදව් නොවෙති!කියා කියමනක් තිබේ. වැඩි දෙනෙකුට එය අදාළය.

ඒ අතින් බැලුවත් අභී අයියා greatය. මා මේ කරන්නේ ඔහුට හිමි ගෞරවය දීමකි.
පොඩ්ඩක් ඉන්න රංජි...

අභී අයියා ඔහුගේ සරමෙන් මගේ මුළු සිරුරම සීරුවට පිස දැම්මේය. විශේෂයෙන් දෙකලවා! “හරි, දැන් මල්ලිගේ කලිසම ඇඳ ගන්න.”

එයා එහෙම කළේ ඇයිදැයි වැටහුණේ පසු කාලයකය. සුළු අත්වැරදීමකින් හෝ රහස හෙළිවීමෙන් තමා අමාරුවේ නොවැටෙන්නටය, ඔහු එසේ කරන්නට ඇත්තේ. එහෙමත් නැතිනම් ඔහුගේ ලිංගික සහකරුවා ගැන තිබෙන ආදර කරුණාවකින්ද? ඒ දවස්වල නම් මා සිතුවේ ඇත්තටම අභී අයියා මට ආදරේ බවය. ලෝකයක් තරමට ආදරේ බවය. 

ආදරේ!

අවුරුදු දහතුනත් ආදරය තේරුම් ගැනීමට හැකි වයසක්ද?

මට මේ පණ්ඩිත විග්‍රහයන් කරන්නට හැකියාව ලැබුණේ ගොඩ කාලයකට පසුවය. විවිධාකාර අත්දැකීම් රැසක්ම ලබාගත්තාටත් පස්සෙය. ඒවා ගැන ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ළබැඳි පාඨක ඔබට කියන්නට වෙන්නෙත් තව කරුණු රැසක්ම කීවාට පසුවය. 

අභී අයියාත් මාත් අතරවූ ඒ සබඳකම අවුරුද්දක්- එකහමාරක් විතරම පණ ගසමින් තිබුණේය. ටේලර් අයියා කලිසම් දෙක මසා දෙනතුරු විතරක් නොවේ, ඊට පසුවත් නොයෙක් දේවල් සඳහා යන බවට බොරු කියමින් මම අභී අයියා හමුවීමි.
අර නියරත්, ගල් තැල්ලත් සාක්කිය! වසන්තය නිමාවෙන බව කියැවුණේත් එතැනදීමය.
 

ඇත්තටම අභී අයියා මට ආදරෙයි නම්, තවත් තරුණියක් විවාහ කරගන්නේ කොහොමද?

එතැනදීමය, සුරතාන්තයට පස්සේ අභී අයියා ඒ දුක් දනවන ප්‍රශ්නය ඇසුවේ. “ලබන මාසේ මගේ කසාදේ... රංජි මල්ලිත් එනවා නේද?” 

කසාදය... විවාහය... එහෙමත් දේවල් ලෝකයේ තිබෙයි. ඇත්තටම අභී අයියා මට ආදරෙයි නම්, තවත් තරුණියක් විවාහ කරගන්නේ කොහොමද?

‘පහුගිය මාස ගණනාව තිස්සේ අභී අයියා කී සැරයක් -මං රංජි මල්ලිට ගොඩාක් ආදරෙයි- කියලා කියා තියෙනවද? එයා මට එහෙම කිව්වේ බොරුවටද? එයා මටත් ආදරෙයි කියලා, තව ගෑනු කෙනෙක්ව බැඳගන්න යන්නෙ, ඒ මනුස්සයටත් ආදරයක් තියෙන හින්දද?’ ඔහොම දාහක් දේවල් මට පිස්සු හැදෙව්වා වගෙය. 

“රංජි මල්ලී මටත් ආදරේද?”
සමහර දවසක අභී අයියා විමසයි. “හ්ම්!” මට කියවෙයි.

“එහෙම බෑ! කොච්චරක් විතර ආදරෙයිද කියන්න ඕනෑ....” අභී අයියා අහන්නේ මගේ මුහුණටම එබෙමිනි. කළුවරේ වුණත් ඒ ඇස්දෙක දිළිසෙනවා පෙනේ.
“අනේ, මට තේරෙන්නෙ නෑ!”
 

එහෙම දේවල් ගැන ඊට පස්සේ මට හිතුණේ නැති තරම්ය. ඒත් අභී අයියා විවාහ වෙනවාය කියන ආරංචියෙන් නම් මම සසල වීමි. මටත් නොදැනී මොකක්දෝ මහ විශාල දුක් කන්දක් මගේ හිතට කඩා වැටිලාය. ඒත් කාගෙත් එක්ක ඒ ගැන කියන්නද; කතා කරන්නද?

මිනිසුන් විවාහ වෙන්නම ඕනිද?

අඩුම තරමින් සුදු මල්ලී; සමරසිරි සමඟින්වත් අභී අයියා ගැන රහස හෙළි කරන්නට බැරිය.
ඉඳහිට සුදු මල්ලී මගේ පහස පැතුවත්, ලැබුවත් එය රාගාන්විත එකක් මිස ප්‍රේමනීය එකක් වුණේ නැත.
 

මොකෝ, අද උඹේ මූලග්ගින්න තද වෙලාද බං...

ඊට ටික දවසකට පස්සේ, අභී අයියලාගේ අම්මා අපේ ගෙදරටම ඇවිත් මඟුල් කිව්වාය.

“ආ.... ඔන්න අපේ ලොක්කා කිව්වා වරද්දන්නෙ නැතිවම මේ ඉලන්දාරියාවත් මඟුල් ගෙදර එද්දී එක්කං එන්න කියන්නයි කියල.... මේ දෙන්නා හොඳ යාළුවොනේ.” ඇය එහෙම පණිවිඩයකුත් ගෙනා බව ඇත්තය. ඒත් ඒ වෙනවිටත් මා එහි නොයන්නට තීරණය කොට හමාරය. 

“රංජි, උඹත් මඟුල් ගෙදර යනවද සීයත් එක්ක...” තාත්තා ඇසුවේය. “ගියා නං නේද හොඳ.... ඒ හාදයා උඹට කලිසං වගේකුත් මස්සල දුන්නනෙ...” 

“මඟුල් ගෙදරක යන්න කියන්නේ මේ පඩංගු ඇඳගෙනද? එයා ඒකටත් සූට් එකක් එවනවයැ?” මට කියැවුණේ තරහෙනි.
“මොකෝ, අද උඹේ මූලග්ගින්න තද වෙලාද බං. උඹට බැරි නං නිකා හිටහං... මගෙ මොකෝ? මට උඹ ඒ මංගල්ලෙට ගියත් එකයි, නැතත් එකයි. නොගියොත් රුපියල් පහක් හරි ගෙදරට ඉතිරියිනෙ..... ඒකත් ජයසිරි මංගලං!” කියලාය තාත්තා නිහඬ වුණේ.
 

ඒ කාලය වෙද්දී අපේ තාත්තා ගමේ මඟුල්-තුලාවලට ගියේම නැත. යා යුතුම තැනකට නම් ගියේ අම්මාය. ආච්චිලාටත් ආරාධනා කෙරිලා නම්, ඒ කටයුත්තට ගියේ අපේ සීයා; චාලි නානා හෙවත් ‘චෙම්බආස්සල පීඑයා ජලා හුකා හුකා පරියා’ය. 
අන්ජිසාම් පැකට් විකුණන්නට යද්දී, මුස්ලිම් වතුවල ගැහැනු අයවත්- කොලු කුරුට්ටනුත් හිනස්සලා ආකර්ෂණය කරගන්නට එහෙම පිස්සු නැටුවත්, සීයා මඟුල් ගෙදරකට නං ගියේ ‘හෙණම ඩීසන්ට්’ විදිහටය.
සරමත්, කමිසයත් ඇඳ- ඊට උඩින් කෝට් එකත් දමාගන්නා විට ආච්චීත් readyය. ඒ සීයාගේ කෝට් එකේ සාක්කුව තුළට, පිළිවෙලට නැවූ ලේන්සුවක් ඔබන්නටය; නැතිනං රෝස පොහොට්ටුවක් එක්ක පෝන්ස කිනිත්තක් රඳවන්නටය.
 

ගැටවර වියේදී හා වියපත් අවදියේදී අපේ තාත්තා....

වැටහෙන්නේ දැන්ය. ඒ වෙද්දී තාත්තාට අලුතින්ය කියන ඇඳුමක්-කැඩුමක් තිබුණෙම නැත. අපට වුණත් චීත්ත රෙදිවලින් අම්මාම අලුත් කමිස මසා දුන්නේ අවුරුද්දට විතරය.

(ඒ රෙදි මිලදී ගන්නටත්, වෙනදාට වඩා මහන්සිවී- වැඩි වාර ගණනාවක් ‘පේව්මන්ට් එකේ රජ වෙන්නට’ වුණේ මටය.) සුනිල්ටත්, මටත් ඉස්කෝලේ යන්නට ගෙදරදීම- පුළුවන් විදිහෙන් කොට කලිසම් මැහුවෙත් අම්මාමය!

තාත්තා අඳින සුදු සරමත්, කමිසයත් තදටම බොර පාට ගැහුණාම විතරය; එයාගේ සූට් එක අලුත් වුණේ! 

ඉතිං, අභී අයියාගේ මඟුල් ගෙදර ගියේ අපේ සීයා විතරය!
අම්මලා, ආච්චිලා ගිය මඟුල් ගෙදරක වුණත්- මළ ගෙදරක වුණත් සම්පූර්ණ විස්තර විකාශන කිහිපයක්ම අපේ ගෙදරදී සිදු වෙනවාමය. ඒ අතින් අපේ සීයා ‘නිස්සද්ද විලියම්’ කෙනෙකි. ‘අබිං කන මිනිස්සු තිස්සෙම ඉන්නේ බාගෙට නිඳිමතේ වගෙනෙ’ සීයාගේ නිහඬ වත ආච්චී ඉවසුවේ එහෙම කියමිනි.
 

එයින්-මෙයින් අභී අයියගෙ මඟුල ගැන මෙලෝ දානයක් දැනගන්ට බැරි වීමය, වුණේ. ඒ මනමාලිය දැකගන්නට අවස්ථාවක්වත්; අභී අයියාගේ බිරිය හෝ දරුවන් හෝ දැක ගන්නට අවස්ථාවක්වත් අද වෙනතුරුම නොඑළඹුණු හැටි!

කලාතුරකින් හෝ මට ඒ ගැන සිහි වෙන්නේ ඇයි?

අභී අයියා කෙරෙහි මගේ සිතෙහි තිබුණේ ආකර්ශනයක්ද- අනුරාගයක්ද- ආදරයක්ද- නැතිනම් ඒ දෙකතුනේම මුසුවක්ද?

හැම දේකම අරුත හොයන; ගැඹුර හොයන මට මගේ උඩුහිතේ මෙන්ම යටිහිතේත් අහුමුලු හොයන්නට සිතුණු වාර අනන්තය; ඒකට වෙහෙසුණු වාර අනන්තය.
මම තවමත් ඒ ප්‍රයාමයේ යෙදෙන්නෙක්මි.
 

බැඳීම් රැකෙන්නේ තෝරා ගැනීම් මත නොව තේරුම් ගැනීම් මතයි!

‘මම ළඟදි බලපු YouTube video එකක තිබුණ දෙදෙනෙකු අතර ඇතිවෙන ආකර්ශන (attractions) වර්ග පහක් ගැන.

  1. physical: තව කෙනෙක් hot, sexy නිසා ඇතිවෙන ආකර්ශනය
  2.
financial: කෙනෙක් ලොකු රස්සාවක් කිරීම, හොඳ university/school එකකින් ඉගෙන තිබීම නිසා වෙන ආකර්ශනය
  3.
mental: තව කෙනෙක් තමන් වගේම හිතනව කියල තේරිල ඇති වෙන ආකර්ශනය
  4.
emotional : කරුණාව, මෛත්‍රිය, අන් අයට උදව් කිරීම වගෙ ගුණධර්ම තව කෙනෙකුට තිබීම සහ තමන්ටත් ඒවා තිබීම නිසා වෙන ආකර්ශනය
  5.
spiritual : ඉතාම deep-level connection එකක්, කෙනෙක් ළඟ ඉන්නකොට තමන්ගෙ සිතේ ඇතිවන සන්සුන්, ඒකාත්මික බව (peace and harmony) නිසා වෙන ආකර්ශනය.

facilitator කිව්වෙ ඉහත 1, 2, 3 තමයි අපි සාමාන්‍යයෙන් 'chemistry' කියල කියන්නෙ කියල. හුඟ දෙනෙක් relationships ඇති කර ගන්නකොට වැඩියම අවධානය දෙන්නෙ ඒ 1,2,3 ට.

නමුත් කාලයක් යද්දි ඒ relationship එකේ 4, 5 නැතිවුණොත් ඒව toxic relationships වෙනව.

කෙනෙක් බැඳලා හිටියත්, ළමයි හිටියත්, සීය හරි ආච්චි වුණත්, ඔය ආකර්ශනවලින් එකක් හෝ කීපයක් හෝ ඕන වෙලාවක තව කෙනෙක් ගැන ඇති වෙන්න පුළුවන්.

නමුත් අපි ඒ ආකර්ශන පස්සෙ යන එක අපේ moral values අනුව තීරණය කරන්න වෙනව. (ඒකෙන් කියන්නෙ නැහැ ඒ පස්සෙ යන අය නරකයි කියලා). 

කොහොමෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ගැන ආකර්ෂණයක්, බැඳීමක් ඇති වෙන්නේ ඇයි කියලා...

නිමල්ගෙ case එකේදි කටහඬට සුනන්ද ඇතුළු කට්ටිය ආකර්ශනය වුණු නිසා කෙනෙකුට ඒක කෙලින්ම ආකර්ශන අංක 1 කියලා හිතන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ අපේ කටහඬ, කතා කරන විලාශය, tone එක එහෙම ඉහත අංක 4 සහ 5 ත් reflection එකක් කියල. වර්ග පහකට වෙන් කරලා තිබුණත්, ඒ ආකර්ශන වර්ග අතර යම් කිසි overlap එකකුත් තියෙනවනෙ.’

ඇල අකුරෙන් තියෙන සේරම විස්තරේ ලිව්වේ මං නෙවෙයි. Lotus! නිදිගෙ පංච තන්තරේ රසිකාවියක්. ඇය එහෙම ලියා එව්වෙ නිකම්ම නෙවෙයි. 2020 ඔක්තෝබර් මාසයේ මම ලියපු ‘ආදර පූජාසනේ- 9’ පෝස්ටුවට කමෙන්ට් එකක් එවමින්. 

මං ඒකට උත්තරේකුත් පළ කළා, මෙහෙම:

Lotus, ගොඩාරියක් ස්තුතියි සාරවත් විස්තරේට. ඒක ගොඩක් අර්ථවත්. හැබැයි, මගේ ගැන හිතද්දී නම් 'පතාගෙන ආ හැටි', 'සසර පුරුදු අය' වගේ දේකුත් තියෙනවා. නිදහසේ මේ කරුණු 5 තව ටිකක් විග්‍රහ කරලා හිතන්න ඕනි, ඒ කරුණුත් මේවාට ගැනෙනවද කියලා.
කොහොමෙන් හරි සමහර වෙලාවට කෙනෙක් ගැන ආකර්ෂණයක්
, බැඳීමක් ඇති වෙන්නේ ඇයි කියලා නං හිතා ගන්නවත් බැරි වෙනවා.... මට!’

සමහර වෙලාවට බ්ලොග් ලිපි කියවද්දී, ලිපිය වගේම රසවත්; හරවත්; උනන්දුව ජනිත කරවන දේවල් commentsවල පළ වෙනවා. සංවාදත් ඇති වෙනවා. වැඩි විස්තර අඩංගු ලිපිවල, තැන්වල links එහෙමත් එවනවා. (හුඟාක්ම Pra Jay මහත්තයා!)

අපරාදේ කියන්න බෑ. මගේ උත්තරේට Lotus මෙහෙමත් කියා එවලා තිබුණා:

ඒ කාලයේ මෙහෙම දේවල් ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැත!

‘... theory එක හැම වෙලේම සැබෑ ජීවිතයට ගලපගන්න බැහැනෙ, නිමල්. ඕව විස්තර කරන්න ලේසියට එහෙම වර්ග කරාට, කොයි තරම් සංකීර්ණද. මට නම් ඔය සසර පුරුදු අය වගේ දැනෙන්නෙ අංක 4 හෝ 5. ඒ වගේ අය එක්ක කතා කරද්දි, ළඟ ඉන්න කොට හිතට දැනෙන සාමකාමී බව නිසා. romantic relationshipsම වෙන්න ඕනෙ නැහැ, යාළුවො, colleagues වුණත් ඒ විදිහට ගලපගන්න පුළුවන්. අනිත් එක තමයි එතන spiritual කියන්නෙ, කිසිසේත්ම ආගමික (religious) කියන තේරුමෙන් නෙවෙයි. අධ්‍යාත්මික කියන එක; ගැඹුරු, ඔබ කිව්ව වගේම 'හිතා ගන්නවත් බැරි'.

1966-67 කාලයේ මෙහෙම දේවල් ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැත. මට විතරක් නොවේ, මා දන්නා කිසිවෙකුට හෝ වුවද එවැනි දැනුමක් නොතිබුණා විය යුතුය.

අභී අයියාගේ බාලම සොහොයුරාට; භානුට නම් එවැනි බරසාර දැනුමක් කොහෙත්ම නොතිබුණත්, අපේ රහස් හුටපටය ගැන ඉව වැටිලාය. කොහොම ඒක වුණා දැයි අදටවත් මං දන්නේ නැත. ඔහු ඒ ගැන දැනගෙන උන් බව මං දැන ගත්තෙත් ඊට දෙවසරකට විතර පස්සෙය. මට 15 වුණාමය; 1969දීය.

අභී අයියා විවාහ වුණු පසුව මහගෙදර පදිංචියට පැමිණි බවට ලකුණක්වත් නොතිබිණි.. ඒ ගැන විපරම් කරන්නටවත් මට උවමනාවක් තිබුණේ නැත. කොටින්ම, අභී අයියා යනු ‘සිහිනෙන් ගෑ සුවඳක්’ බවට පත් වුණේය. ඒ මතක සුවඳ ආයෙමත් අලුත් කරවන දෙයක් සිදු වුණේ හැටනවය අවුරුද්දෙය.

මගේ ගණන් බැලීම් අනුව නම් මා ඒ වෙද්දී හිටියේ 9 වසරේය; SSC ප්‍රෙප් එකේය. භානු ඇතුළු සිසු පිරිසක්ම අපේ පාසලට; විද්‍යාකර විද්‍යාලයට ආවෝය; බුවෙනකබාවෙන් වෙන්නට ඇති. මගේ දැනීමේ හැටියට නම් බුවෙනකබා විදුහලේ ‘විද්‍යා අංශයක්’ තිබුණේ නැති නිසාය. (සියලු සයන්ස්කාරයෝ නැසෙන සුලු නිසාද කොහෙද- අදටත් නැත.)

අප අයිති වුණේ Science කරන ගොඩටය. විද්‍යාකරය විද්‍යා- කලා- වාණිජ පන්ති සේරම පැවැත්වුණු පාසලකි.

කොරල සුන්දරී, දඩෝරියා, A ස්වර්ණා, බට්ටි හෙවත් B ස්වර්ණා හා බට්ටා හෙවත් මා අයිති වුණේ එක කල්ලියකටය.

සයන්ස් කරන්නට අලුතින් ඉස්කෝලෙට පැමිණි ගොල්ලේ හිටි භානු එතරම් සමාජශීලී හාදයෙක් නොවේ. කුලෑටිය; උසින් මහතින් නම් සරුය. අභී අයියාත් එක්ක සසඳද්දී හැන්ඩියෙකුත් නොවේ.

1966 සිට, අවුරුදු ගණනාවක්ම පොසොන්වලට අප මහරගම හන්දියෙදී අජාසත්ත, විධුර, මාරක හී පහර වගේ නාට්‍ය පෙන්වලා තිබුණත්- එහෙම දේකටවත් භානුගෙන්වත්, ඒ ගෙදර කිසිවෙකුගෙන්වත් විශේෂ උදව්වක් ලැබී තිබුණේ නැත. ආධාර එකතු කරන විටෙක එහාටත් ගියාම දෙන කීයක් හරි විතරය.

(විධුර නාට්‍යය ගැන ‘දිව්‍ය අංගනිසේ මම සැරසී’  පෝස්ටුවලිනුත්, ‘මාරක හී පහර’ නාට්‍යය ගැන එනමින්ම යුතු පෝස්ටුවලිනුත් හිතවත් රසිකයනට කලින් කියා තිබේ.)  

පාරේදී හදිසියෙන් හම්බ වුණත් නොදැක්කා වගේ යන්නටය භානු පුරුදුවී හිටියේ. අපේ පන්තියටම ආවාය කියලාත්  එහි වෙනසක් වුණේ නැත.
එයා එයාගේ පාඩුවේ, මම මගේ පාඩුවේ.

ඕනෑම පන්තියක ළමයින් ඉන්නේ කල්ලි කිහිපයකට බෙදිලාය. කොරල සුන්දරී ක්වින්ටස්, දඩෝරියා ජයතිලක, A ස්වර්ණා, බට්ටි හෙවත් B ස්වර්ණා හා බට්ටා හෙවත් මා අයිති වුණේ එක කල්ලියකටය. අදටත් පුදුමය, ස්වර්ණලා දෙන්නාගේම අත්අකුරු එක වාගෙමය. මට මතක හැටියට නම් අපෙන් ඉගෙනීමට වඩාත්ම දක්ෂ වුණේ A ස්වර්ණාය.

කල් තබාම කිව යුතුය.
ක්වින්ටස් ගැන නම් ස්තුති පූර්වකව මීට කලින් කියවී තිබේ. O/L විභාගයෙන් මං වහන්සේ ‘ගණිතය විෂය ගොඩ දමා ගත්තේ’
ක්වින්ටස්ගෙන් දවස් කිහිපයක ගුරු-හරුකම් ලබාගෙනය.

සීමාවක්-කෙළවරක් නැතිව කෙරෙන විට විහිළුව හිංසනයක් බවට පෙරළෙනවා නේද?
මා කළ පළමු හා එකම පාසලට කට්ටි පැනිල්ල,  මහරගම නැෂනල් සිනමාහලේ තුන්මං හන්දිය බලන්නට ගිය ගමන ගැන කියද්දී කීවෙමි, ඒ ගමන ගියෙත් ක්වින්ටස්, ජයතිලක හා මාය.

‘දාහතර වෙද්දී’ යනුවෙන් පෝස්ටුවක් ලියන බව මා කිව්වේ 2020 නොවැම්බර් මාසයේදීය. ‘දොළහ වෙද්දී’ පෝස්ටුව අවසානයේදීය. 
ඒ බව කියා මෙතරම් කල් ගතවී ඇතැයි පෙනෙන්නේ දැන්ය. (තව වැඩි දොහක් යන්නට කලින් ඒ පෝස්ටුව අකුරු කළ යුතුමය. එතෙක් කියමි. එහිදී මේ 5 කල්ලිය යළි ඔබට හමුවෙනු ඇත!)

සිසු කල්ලි පැත්තෙන් බලනවා නම්, භානුත් වැටුණේ උස-මහතින් වැඩි කල්ලියටය. ඔවුන්ගේ දඩබ්බරකම් නිසාත්, ඔළමොළකම් නිසාත් මට ඒ හාදයන් පෙන්නන්නට බැරිවය හිටියේ.... වැඩියත්ම B ස්වර්ණාත් මාත් ජෝඩු කරමින් ‘බට්ටයි- බට්ටියි’ කියූ නිසා....
සමහරුන් කරන්නේ විහිළු නොවේ! විහිළුවකට සීමාවක් තිබේ; තැනක් තිබේ. එහෙම තැනක්-නොතැනක් නැතිව, ඉවක්-බවක් නැතිව, සීමාවක්-කෙළවරක් නැතිව කෙරෙන විට විහිළුව හිංසනයක් බවට පෙරළෙනවා නේද?
බට්ටයි-බට්ටියි කතාවට වුණේ ඒකය!

ඉදිරියේදී කියවෙන කතාවකට අදාළ නිසා වැඩිදුර නොකියා කියමි: අපේ පන්තියේ සිසුවියක ඇගේ පෙම්වතාට ලියූ ලිපියක් ගෙනගොස් දීම බාර වුණේ මේ මටය. මා එය කළේ සද්භාවයෙන්මය. ඒ ලියුම මගේ අතේ තිබියදී භානු උදුරා ගත්තේය; ඒ නොසිතූ වෙලාවක නොසිතූ විලසිනි.
හැඩිදැඩි භානුගෙන් එය උදුරා ගැනීම මට කළ හැකි දෙයක් නොවිණි. ගලිවර භානු ඉදිරියේ මා ලිලිපුට්ටෙකු වගෙය.

එක වතාවක් කුරුලු කූඩුවක් කඩා ඉහිරවන්නට සම්මාදම් වුණු පාපය....

“හොඳ හිතිං ඕක දෙනවා....!”

“දුන් නැත්තං?”
මගේ කටින් වචන පැන්නේ නොහිතූ විදිහටය. “නොදුන්නොත්, මම අභී අයියට කියනවා!”

භානු පෑවේ සමච්චල් හිනාවකි. “එහෙමද? පොඩ්ඩක් ළඟට එනවා.... රහසක් කියන්න.” ඒ ටික කියැවුණේ විහිළුවක් විදිහට නොවේ. සීරියස් විදිහටය.

“බට්ටො මේ..... කොහොමද මම තමුසෙලා තාත්තට මේ ලියුම ගිහින් දුන්නොත්..... ඒ ගමන්ම තාත්තට කිව්වොත් තමුසෙට අපේ ලොකු අයියා කපපු.....”
ඔබටම හිතා ගන්නට පුළුවන් නිසා, මා ඒ මොහොතේ මගේ හැඟීම් කියන්නට වෙහෙසෙන්නේ නැත.

“පිං සිද්ද වෙයි භානු, ඕක දෙනවා. පව් වැඩ කරන්න එපා!”
එක වතාවක් කුරුලු
කූඩුවක් කඩා ඉහිරවන්නට සම්මාදම් වුණු පාපය, යළිත් කරගන්නට අකැමැත්තෙන් මම ආයාචනා කළෙමි! 

“දෙන්නං.... දුන්නම මට මොනවද දෙන්නේ?” භානු අර තීරණාත්මක- සිහින්- රහස් හඬින් විමසුවේය....
“......” වෙලාව ගෙවුණා මිස මගෙන් හඬක් පිටවුණේ නැත.
“ආ!” භානු ලියුම ආපසු දික් කළේය. එය ගන්නට සමීප වෙද්දී මගේ අතින් ඇද කිට්ටුවට ගෙන රහසක් කෙඳිරුවේය. “මම වෙලාව කියන්නං.... ආවේ නැත්තං තාත්තට.....” කියා ලිපිය මට දුන්නේය. මගේ අත මුදා හැරියේය.

මට හිතුණෙම ඒ ‘වෙලාව කියන කතාව’ විහිළුවක් බවයි. ඒ ඊට පස්සේ, සති ගණනාවක්ම යන තුරුත්....
ඒ ගැන ඉඟියක්වත් නැති වුණු බැවිනි.

මට වැරදිලාය! හොඳටම වැරදිලාය... 

23 comments:

  1. සිව්වෙනි ජයග්‍රාහී වසරට පා තැබූ පංච තන්ත්‍රයට තව දිගු ගමනක් සඳහා සුභ පතනවා.

    ඔය කියන ආකර්ෂණ වර්ග පහට ලංකාවේ නිෂ්පාදනයක් හැටියට 'දේශපාලන ආකර්ෂණය' ත් එකතු කරන්න පුළුවන්.

    අහි අයියා romantic approach එකක් ගත්තාට භානු ගේ approach එක බොහොම දරදඬු එකක් වෙන හැඩයි.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ගොඩක් ස්තුතියි සෑම්!

      දේශපාලන ආකර්ෂණය! මරු!! ඒක තනිකරම කෘත්‍රිම එකක්ද මන්දා....

      භානු ගැන ඊළඟ කොටසේදී කියනවා.... එතකොට බලන්නකො.

      Delete
    2. 'දේශපාලන ආකර්ෂණය'- අති විශිෂ්ඨ එකතු කිරීමක්. (හැබැයි ආකර්ෂණය කියන වචනය පොඩි වැඩියිද මන්දා එතෙන්ට).

      Delete
  2. සිනහා සුසුමත් කදුලත් රැදුව
    ජීවන අන්දර අතරේ අප කැටුව
    තෙවසරක් නොදැනීම ඇත ගතව
    සුබ පතමි සිව් වසරට පා තැබුව

    ReplyDelete
    Replies
    1. සිනහව, සුසුම, කඳුලත් නිබඳව රැඳෙන
      ජීවිත තමයි පෙනෙනුයෙ හැම අත බලන
      සමහරු අකමැතිය ඒ බව පෙන්වන්න
      නිහඬව සිටිති, කඩතිර ඇද වසාගෙන

      අනෙක් අතට හැමටම 'ලියමන' බැරිය
      හැකි අයටත් 'ගට' ඇත්තේ අඩුවෙන්ය
      'හෘදය සාක්ෂිය' මගෙ 'ධන නිධානය'
      අණ කළ නිසා ලියැවෙයි 'දිවි අන්දරය'

      බ්ලොගය නිසා හඳුනාගෙන, කතා කොට
      දවසක ඇවිත් හිතවත්කම් වගා කොට
      උපදෙස් ගොඩක් දී ලිපි හැඩ කරන්නට,
      සුපතනවටත් තුති පුද දෙන්නෙමි ඔබට!

      Delete
  3. අති සාර්ථකව හතරවෙනි අවුරුද්දට පිවිසීම ගැන උනුසුම් සුබ පැතුම්!!!

    මඟුල් ගෙදරට ගිහිලා 'මට අභී අය්ය නැතුව බෑ' කියලා අඬලා, පොඩි tantrum එකක් එහෙම නිමල් දාලා ආවා නම් කොහොමද. හැබැයි ඉතින් ඒවගේ දෙයකින් නිමල් සහ අර විවාහවුනු කාන්තාව විතරක් අපහසුතාවයට පත්වෙන්න විතරයි ඉඩ තියෙන්නෙ. අභී වගේ මිනිස්සු තමන්ව ආවරණය කරගැනීම හෙවත් Cover Your Axx කියන මූලධර්මය ඉතා හොදින් පිළිපදින අය (නරක විදිහට).

    ආකර්ෂණය ගැන මම ඒ කමෙන්ට් එක දානකොට ඒක කිව්වෙ කවුද කියලා නොදාපු එක මගෙ වැරැද්දක්. ඒ යූ ටියුබ් වැඩසටහන කලේ Jay Shetty කියලා බ්‍රිතාන්‍ය-ඉන්දීය සම්භවයක් ඇති ඔයවගේ ජීවිතය පිලිබඳ කාරනා ගැන කතා කරන කෙනෙක් (author and coach). ඔහුගේ කතා එකක් දෙකකට වඩා මම අහලා නැහැ. නමුත් මේක රසවත් විග්‍රහයක් නිසා මතක තියා ගත්තා.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තුතියි Lotus!

      අභී අයියගෙ මඟුල් ගෙදර තිබුණු දවස් ගැන හොඳම මතකය තමයි එහෙම කිසිම තැනට යන්න තරම් ගැළපෙන ඇඳුමක් මට නොතිබීම.

      දොස්තර මේරි රත්නම් අනුස්මරණය කෙරෙමින් 1967 පැවැත්වුණු 'සමස්ත ලංකා පාසල් කථික තරගාවලියේ' කනිෂ්ට අංශයේ දෙවෙනි තැන දිනුවාම ත්‍යාග ප්‍රදානය තිබ්බේ කොල්ලුපිටියේ තේ ප්‍රචාරක ආයතන ශාලාවේ. එදාත් මම ඒකට ගියේ අපේ අම්මා 'Blue line චෛනීස් පොප්ලින් රෙදිවලින් මහලා දුන්නු ආරිය සිංහල ඇඳුමක් ඇඳන්. (එතකොට ඒ රෙදි සමූපෙන් සලාක පොත්වලට බෙදුවා.)

      1972 හෝ 73 සිංහ සමාජයෙන් පැවැත්වුවා බතික් නිර්මාණ තරගයක්. එයිනුත් මට දෙවෙනි තෑග්ග ලැබුණා. තෑග්ග රුපියල් 500/- (පන්සීයක්) හා සහතිකයක්. මම ඉදිරිපත් කල බතික් බිත්ති සැරසිල්ලේ වටිනාකමත් පන්සීයක්. තෑග්ග හා සහතිකය දුන්නේ සෙලින්කෝ ආකාස කඩේ ඉස්තරම් භෝජන සංග්‍රහයකදී. ඒකටත් මම ඇන්දේ අම්මා මහපු සුදු නැෂනල් කිට් එක. මාත් එක්ක එහෙ ගිය අම්මා ඇඳගෙන ගියේ කාගෙන්දෝ ඉල්ලාගත්තු සාරියක්.

      ඒ විස්තර ලිව්වේ ඒ දිනවල මගේ මනෝ භාවයන් වටහා ගැනීමට රුකුලක් වේය කියලා හිතාගෙනයි.

      Jay Shetty මහතාගේ නම අපි කාටත් උදව්වක් වෙනව සිකුරුයි. ඒ ගැනත් ස්තුතියි!

      Delete
  4. හතරවන අවුරුද්ද දක්වා පැමිණීම පිළිබඳව සුබපැතුම්, නිදි!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඉකොනෝ!
      (ඉකොනොමැට්ටා බ්ලොගයකට හොඳ නමක් තමයි. ඒත් මැට්ටා කෑල්ල ඔයාට කොහෙත්ම ගැළපෙන්නෙ නැහැනෙ!)

      Delete
  5. https://www.medicalnewstoday.com/articles/bisexual-vs-pansexual

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay!
      මේ තොරතුරුත් ප්‍රයෝජනවත්!

      Delete
  6. නිමල්, මේ කියන විස්තර අනුව මේ අභී අය්ය කියන කෙනා Pedo කෙනෙක් නේද. මේ විදිහට ඔහු තවත් ලමයින්ව අමාරුවෙ දාල ඇති. යම් හේතු නිසා නිමල් ඒ 'ආදරය' කියලා හිතුවත් මේ වගේ අත්දැකිම් තවත් ලමයෙකුට traumatising වෙන්න පුලුවන්- පෞරුෂය, ඉදිරි කාලයක විවාහය වගේ හැම දේටම බලපාන. ඒ නිසා මට හිතෙනවා නිමල් මේ සීරිස් එක ඉවරවෙද්දි යම් කිසි warning එකක් හෝ disclaimer එකක් දැම්මොත් හොදයි කියලා මේ වගේ තත්වයකට මූන දෙන්න වුනොත් ලමයෙකුට තමන්ගෙ විශ්වාශවන්ත වැඩිහිටියෙකුට ඒ ගැන කියන එක තමයි සුදුසුම දේ කියලා. (කියවන්න පුලුවන් වයසක ඉන්න ඕනෙ කෙනෙක් මේ පෝස්ට්ස් කියවන්න ඉඩ තියෙනවා කියන උපකල්පනය මත). නිමල් දැනටම එහෙම ප්ලෑන් කරලා ඇති බොහෝ දුරට. මේ අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. Lotus,
      අභී අයියා බාල වයස්කාර දරුවන් අපයෝජනය කරන්නේක්ය කියලා මටත් හිතුණා. ඒ දවස්වල නෙවෙයි. පසුව. වැඩියත්ම මේ පොස්ටුවල මුලදී කිව්වා වගේ දැන් පාර අයිනේ හිටගෙන බලන විදිහ නිසා. සමහරවිට මං වැරදි වෙන්නත් පුළුවන්. හැබැයි, මට හරියටම කියන්න බැරි, ඒ ගැන නිශ්චිතවම යමක් නොදන්නා නිසා.

      මෙවැනි අත්දැකීම් ළමයෙකුට 'බියකරු අත්දැකීමක්' එහෙමත් නැතිනම් බියකරු සිහිනයක් ... විදිහට අනාගතයට බලපාන්නටත් ඉඩ තියෙන බව මාත් පසුකාලීනව දැනගත්තා, පතපොතින්.

      හැබැයි Lotus ඉදිරියේදීවත් කෙළින්ම අවවාද දීමක්වත්, අනතුරු ඇඟවීමක්වත් මගෙන් කෙරෙයි කියලා නම් මට හිතෙන්නේ නෑ. ඒ මම නිතරම හිතන්නේ මා උපමාකොට හින්දයි.

      මං කලිනුත් කියා ඇති පරිදි, මම කියවන දෙයින්; අසන- නරඹන- දකින හැම දෙකින්ම යමක් ඉගෙන ගන්න එකයි කරන්නේ. ඔයාලා ලියන කමෙන්ටුවලින් පවා. film එකකිනුත් මට ගන්න දේවල් තියෙනවා. මං හැඩ ගැහිලා ඉන්නේ ඒවායේ යටින් තියෙන- ඍජුව නොකියවෙන දේවල් වටහාගන්න try කරන්නැයි. ඒ ක්‍රමයට කැමති නිසා, ඒ ක්‍රමය වඩාත් සාර්ථක නිසයි මං කෙළින්ම අවවාද දෙන්නට අකමැති.
      නමුත් මගේ අත්දැකීම් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවාට නම් මම හරිම කැමතියි. ඒවායින් ගත යුත්තක් තිබෙනවා නම් , මටත් ආඩම්බරයක්.

      ලංකාවේ මිනිස්සු බණ අහන තරමට ඒවා තේරුම් ගන්නවාද? ඒවායින් යමක් ජීවිතයට එකතු කර ගන්නවාද? දැනීම ප්‍රායෝගිකව භාවිතයට ගන්නවාද කියලයි මට හිතෙන්නේ.

      නිකමට හිතන්නකෝ, අපේ තාත්තා ගැන. එයා වගේ ගොඩක් දැනුවත් කෙනෙකුට වුණත් බොරු කරන්න මට පුළුවන් වුණු එක ගැන. නොදනුවත්කමද නැතිනම් නොතැකීමද වෙන්න ඇත්තේ.

      ඔයාගේ අදහස උතුම්!
      ඒත් අමනාප නැහැනෙ මගේ හැඟීමත් කිව්වට.
      අනෙක බ්ලොගය පටන්ගත් දවස්වලම මගේ සමහර හිතවතුන් ඇහුවා 'ලජ්ජා නැත්ද, හැම දෙයක්ම ලියන්න?' කියලත්. ඒ දැන් ඒවාට වඩා සැර අඩු දේවල් ලියද්දී. එහෙම අය බ්ලොගය කියවන්නෙත් නැතිව ඇති කියලයි මට හිතෙන්නේ.
      අනෙක් අයගේ බ්ලොග් අඩවි කියවද්දීත්; ප්‍රතිචාර දකිද්දීත් මට හිතුණේ, මේවා කියවන්නේ වැඩිහිටි අය කියලයි.

      Delete
  7. හතරවෙනි අවුරුද්ද වෙනුවෙන් කට්ටකාඩුවේ සුභ පැතුම් පිලිගන්න ලොකා!!
    කැම්පස් ඉන්න කාලේ ලව් වර්ග පහක් තියෙනවා කියල පාඩම් කරනවා. ඒ ගැන පස්සෙ දවසක ලියන්නං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු!

      ඉතා රසවත් පෝස්ටුවක් ඉක්මනටම ඔබෙන් ලියැවේවි කියලා සහතිකයි!

      Delete
  8. සුභ පැතුම්!!
    සිව් වස් පුර්ණය සැමරිය යුතු බවට තරයේ යෝජනා කරමින්ආ සිරි පතමි.
    ජයවේවා!!💞

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නිදි මචෝ , මම දන්නේ නැහැ ඇයි බ්ලොග් පෝස්ටු ලියන අයට මේක නොපෙනුනද කියල. අභි අයියා කියන එකා එංගලන්තේ හිටියනම් දැන් යන කේස් වල හැටියට අවුරුදු 5 වත් අඩුම ගානේ යනවමයි ඇතුලට ළමා අපයෝජනයට, උඹ පව් මචන්. . ඕවගේ එවුන් ඉන්නවා. ළමයින්ව අපයෝජනය කරලා කසාද බැඳලා ඊළඟට ඒ ළමයින්ව අපයෝජනය කරන. ලංකාවේ වැඩියි කියලත් අහල තියනවා ඒ වගේ නිරික්ෂනය කරල වලක්වන්න හදන යහළුවන්ගෙ රිපෝට් මම බලල තියනවා.

      Delete
    2. අවුරුදු පනහකටත් එහා වෙච්චි දෙයක්නේ අජිත් මහත්තයෝ මම මේ කිව්වේ..... බලහත්කාරයක් තිබුණේත් නැති නිසා මට අභී අයියා ගැන අහිතක් හිතෙන්නේ නෑ. (එක වැරදි වෙන්නත් ඇහැකි. මගේ හැඟීමයි කිව්වේ.)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. සොරි මගේ ටයිපින් අවුල්. ලෝටස් ගේ කොමෙන්ට් එක දැනුයි දැක්කේ. නැහැ මචන්, ඕක ස්ටොක්හෝම් සින්ද්‍රොම් එක වගේ වෙන්න ඇති, ඔයාට එහෙම හිතෙන්නේ. ඒක බලහත්කාරයක් නෙමේ තමා. මොකද අවුරුදු 12 -13 කියන්නේ ලිංගිකව පිබිදෙන අවධිය නිසා. ඒ කාලෙට grooming කරන්න ලේසියි. එයා කලේ ඒක .ඔයා කැමති වුන එක වෙන දෙයක්. ඔයා ඔයාගේ ජිවිතේ තේරුම් ගන්න හදන වයස ඒක. මේක ඔයට අවුරුදු 16 දී වත් වුනානම් අවුලක් නැහැ. අනික අර කලින් පොස්ට් වගේ තම වයසේ ළමයෙක් එක්ක වුනානම් එතන අපයෝජනයක් නැහැ. එතැන තියෙන්නේ කුතුහලයක් හෝ සම ලිංගික චර්යාවක්. ඒක ස්වභාවිකයි. ඔය දෙක පටල ගන්න හොඳ නැහැ.

      Delete
    5. හරවත් විග්‍රහයට බොහොම ස්තුතියි අජිත් මහත්තයෝ.
      මේ posts පළ කෙරෙන දවස්වල ඔයා ලංකාවට ඇවිත් හිටිය නිසා, සංවාදයට බඳුන් විය යුතු කරුණු ටිකක් මඟ හැරුණු බවයි දැන් හිතෙන්නේ.

      Delete
    6. කසිම බ්ලොග් එකකට තියා මගේ බ්ලොග් එකවත් යාවත්කාලින කරන්න බැරි වුනා. ක්ලයන්ට් ල හෙම එක්ක මීටින් දාගත්තම දවල් 2 ඉඳන් රෑ 8 -9 වෙනකන් වැඩ ලංකාවේ වේලාවෙන්. ඊට පස්සේ කම්මැලියි. ඒ මදිවට උදේ පහට විතර පිරිත් අහන්න නැගිට්ටවෙලා සෝවාන් වෙලා ආපහු නිදා ගන්නවා. මොන බ්ලොග්ද

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්