li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, May 28, 2021

සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස

ඒත් වෙනස් වෙන්නේ කවුරුන්වත් නොවේ!

“මේ, මේ. යුෂ්මතාට ඔය තරං හදිස්සියේ ගෙදර දුවන්න ඕනෙම නං... නෙවිලො, මෙන්න මෙයාව හම්බන්තොටින් කොළඹ බස් එහෙකට නග්ගෝමු මචං.... ඇයි බං... මූ හින්දා අපිට නිවාඩුත් දාගෙන මෙච්චර දුර එන්න පුළුවන්.... මෙයාට පැය දෙක-තුනක් අපි වෙනුවෙන් ඉවසන්න බෑ...

යකෝ, අපිත් පෘතග්ජන මිනිස්සු... කන-බොන එවුන්නෙ මචං.....” 

ඔහොම සංවාද හැමදාමත් සිදු වෙයි. ඒත් වෙනස් වෙන්නේ.... අප දෙගොල්ලන්ගෙන් කවුරුන්වත් නොවේ. හැබැයි, එයාලා මගේ මතයටත් ගරු කරමින්- කන-බොන-පමා වෙන හැම දේම සීමාවකට යටත්ව කරන්නටත් වග බලා ගනිති!

“මේ විහිළු නෙවෙයි යකුනේ.... නෙවිල්ට ප්‍රශ්නෙකුත් නෑ. කොට්ටාව වහල නැති හින්දා. දොස්තර මහත්තයටත් අවුලක් නෑ... මිරිහාන- නුගේගොඩ lockdown කරල නැති නිසා.... මට තමයි....” මම නහයෙන් ඇඬුවෙමි.

“නවත්තගනිං බං.... මටත් අනාගතය පේනවා.... යුෂ්මතා හිතන්නේ මම නිකම්ම ඔය අත්වල විදපු තැන්වලට අලෝපු ප්ලාස්ටර් ගලවන්න එපැයි කිව්වා කියලද? නෑ, යකෝ! ඒවා තියා ගන්න කිව්වේ බැරියර් එක හරහා යාගන්න උදව් කර ගන්න...”

අයස්මන්ත මහත්තයා කිව්වා. මට මතක් වුණේ කාලෙකට ඉස්සෙල්ලා උන්නැහේම එවපු ලිපියක කොටසක්.

‘දෙවන ලෝක යුද්ධෙ කාලෙ ජර්මනිය ප්‍රංශයට පහර දෙද්දි, ප්‍රංශය යටත් උනා; මුලු යුරෝපයටම- ලෝකයටම උරුම සංස්කෘතික ගොඩනැගිලි සහ කලාකෘති විනාශ වෙන හෙයින්. ඒ 1940 ජූනි 22 දා.
ඒත් ක්‍රමයෙන් සාහසික වෙන ජර්මන් පාලනයත් ඊට සහයෝගය දුන්
Vichy රෙජිමයත් කවදාවත් එකට එක් නොවෙන මිනිස්සු එකට එක් කලා විරුද්ධව පෙල ගැහෙන්න. 

ආන්දෝලනාත්මක ප්‍රහසනයක් වන Allo Allo....

Resistance නමින් පැරාමිලිටරි හමුදා ගොඩ නැගුනා, ප්‍රංශයේ පලින් පල. මේවා ඉතා රහසිගතව මෙහෙයවුනේ බ්‍රිතාන්‍යයේ රැකවරන ඇතිව නැවතී සිටි ප්‍රංශ හමුදාවේ ජෙනරාල් ඩී ගෝල්ගේ අනපරිදි.

ජර්මානුන්ගේ පරාජය සලකුනු කල 1945 ජූනි 6 නෝර්මැන්ඩි වෙරලට බට මිත්‍ර හමුදා ජයග්‍රහනයට Resistance මහත් රුකුලක් උනා. විශේශයෙන්ම ගරිල්ලා වර්ගයේ පහරදීම්, ඔත්තු බැලීම්, ජර්මානු හමුදාවන්ගේ මෙහෙයුම් කඩාකප්පල් කිරීම්, ඔවුන්ගේ විදුලි ග්‍රිඩයන් හා  සන්නිවේදන සම්ප්‍රේශන විනාශ කිරීම් සහ තැන තැන හිර උනු මිත්‍ර හමුදා සාමාජිකයන් ප්‍රවේසමෙන් ආරක්ශිත තැන්වලට ප්‍රවාහනය කිරීම් ඉතා කාර්යක්ශමව කලා ඔවුහු.

මේ අන්තිමට කී, ඔත්තුකරුවන් මුර කපොලු හරහා පැන්නීමට පාවිච්චි කල එක විදියක් තමා මිනී ගෙන යන කරත්ත (hearse) පාවිච්චි කරන එක.
මෙම කරත්තවල යටින් රහසිගත ඉතා පැතලි කුටීරයක අදාල පුද්ගලයා සඟවා, ඊට උඩින් බාගෙට නරක් උන, ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමන මිනිය හොවනු ලැබුවා. මේ අප්‍රසන්න ගඳ නිසා, නාසි භටයන් මේ මිනී කරත්ත සුපරීක්ශාවෙන් පරීක්ශා කලේ නෑ. අනෙක් අතට මේ ජවනිකාව
Resistanceලා රඟ දැක්වූවේ ගොම්මන් වෙලාවල, එහෙම නැත්නම් රෑ.

Resistance අලලා බීබීසිය අගනා මෙගා ටෙලි නාට්‍ය දෙකක් නිර්මානය කලා; The Secret Army සහ ආන්දෝලනාත්මක ප්‍රහසනයක් වන Allo Allo. (මේ ටෙලි දෙකම මම ITN නාලිකාවෙ බලල තියනවා. ඔයා මේව බලල නැත්නම් ඔයාට වෙඩි තියන්න වටිනව, නිමල් අයියේ!)’

ඒ විදිහට බැලුවාම දොස්තර මහත්තයා කරන්නට හිතන්නේ ‘අලෝ අලෝ’වරිගයේ සම්‍යක් ප්‍රයෝගයකි.

සමහර ඇත්තක් කිව්වාටම මදිය. ඇහේ ඇනෙන තරමට....

ඔබ දැනටමත් දනියි. මගේ රුධිරය කැටි ගැසෙන්නේ ඉතා හෙමින්ය.
ඉතිං blood testsවලට ලේ සාම්පල්ස් ගත්තත්, ඖෂධ සමග මිශ්‍ර කර සේලයින් දෙන්නට කැනියුලාවක් සවි කළත් එහෙම තැන්වලට නොවරදවාම පුළුන් කැබැල්ලක් තබා ප්ලාස්ටර් දමන්නට වෙයි.

(වෙනෙකක් තබා රැවුල බෑමේදී යන්තම් හෝ සීරීම් තුවාලයක් වුණත්, වරින් වර දිගටම ලේ ගලන්නට ගනියි. ඒ බව තදින්ම හිතේ ඇති බැවින්, වෙනදාට නම් මා ඒ පුළුන්-ප්ලාස්ටර් ගලවා දමන්නේ හවස් වෙලාය. ‘මෙයාගෙන් ලේ ගත්තා කියලා ප්‍රදර්ශනේ කරන්නනෙ ඕවා ගලවන්නේ නැත්තේ... සෝබනේ බං...’ සමහර දවසක මට විහිළු කරන දොස්තර මහත්තයාම, එදා මට ප්ලාස්ටර් ගලවන්නට එපා කියා ඇත්තේ සහේතුකවය.

“කාවවත් රවට්ටන්න නෙවෙයිනේ.... මචං නෙවිලා... හම්බන්තොට ඉඳලා යන ගමන් වැලිපැන්නේදී තේ එකක් බොන්න නැවැත්තුවත් මෙයා වාහනෙන් බැහැ ගන්නෙ කකුල් හිරි වැටිලා කියාගෙන... ඒ මදිවට ඉදිමිලා කියාගෙන...
ඕවා ඔක්කොම බැරියර් එකට කිය-කියා ඉන්නවට වැඩිය හොඳ නැද්ද, එක බැල්මකින්ම තමුසෙ මහ ලෙඩෙක් කියලා පෙන්නන එක.... ඔය තමුසෙ හිටි ගමන් අපිවත් අන්දන්න act කරන්නේ; අද දෙනවා නියම ඇක්ටින් පාරක්- මැරෙන්න යන ලෙඩෙක් වගේ!”

බලාගෙන ගියාම ඒ එකක්වත් බොරු නොවේ. සමහර ඇත්තක් කිව්වාටම මදිය. ඇහේ ඇනෙන තරමට උලුප්පලා පෙන්වන්නටත් ඕනෑය.
අපේ රටේ වැඩියෙන්ම කෙරෙන්නේ බොරුව ඇත්තක් ලෙස පුන-පුනා ඉදිරිපත් කිරීමය; රඟා පෙන්නීමය. අපි හැමදාමත් ඒවාට රැවටෙන්නෙමු. ඒ විදිහට බැලුවාම අප කරන්නට යන්නේ ‘අහිංසක ප්‍රයෝගය’ක් විතරය.

කොරෝනා නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙන්නේ...(රෝහලේ හිතවතුන්ගේ දූ-පුතුන් කොටසක්..)

ඒ පූර්වෝපාය ගැන දැන ගත්තාට පස්සේ මං චරු-චුරු ගෑවේ නැත; හදිස්සි කිරීමකුත් නොකළ තරම්ය. ඒ තරමටම අපේ සංවාද මණ්ඩපයත් සරුසාර වුණේය. මට හිතෙන විදිහට එහෙම වුණේ අප හැමෝම වාගේ ඒ දවස්වල හුදෙකලා වී සිටි නිසා කියලාය. අප විතරක් නොවේ; ආසිරිලාගේ- අරුණලාගේ දරුවනුත්..... කොරෝනා නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙන්නේ අද්‍යතන දරු පරම්පරාව නොවෙද? නිදහසේ එහා-මෙහා දුවන්නට; කෙළි සෙල්ලමක යෙදෙන්නට ඉඩක් නැතිව.....

පොඩිවුන්ට විතරක් නොවේ අපටත්, පිටස්තරයන් හා මුහුණට මුහුණ මුණ ගැසී සන්නිවේදනය කිරීමට ඉඩ නැති වී සිටීම දඬුවමකි. එලෙස හුදෙකලාවීම කොතරම් අවාසනාවක්ද?

“.... දිනක් ආරාමයට පැමිණි කේසී නම් අශ්ව හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය. “ඔබ අශ්වයන් හික්මවන්නේ කෙසේ දැ යි” බුදුරජාණන් වහන්සේ ඇසූ හ.
“ස්වාමීනි, මම සමහර අසුන් පරුෂ භාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු භාවයෙන් හික්මවමි. සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි” යි කී ය.
“එසේ හික්මවන්නට බැරි අසුන්හට කුමක් කරනුවා දැ” යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ. “ඔවුන් මරා දමමි” යි කේසී කී ය.

අනතුරු වැ කේසී, “ඔබ වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ” යි ඇසී ය. “මමත් සමහරුන් නරකෙහි නරක විපාක පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හොඳෙහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද හික්මවමි” යි බුදුරජාණෝ කී හ.
“එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැ” යි කේසි ද ඇසී ය.
“ඔවුන් මරා දමමි” යි බුදුරජාණන් වාහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, “ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ” යි ඇසී ය.

අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ 1958 මාර්තු 17 වෙනිදා.....

“එසේය, එහෙත් මා මරන්නේ ඔබ මරණ ලෙසට නොවේ. මාගේ මැරීම නම් වරද කළ තැනැත්තා ගණන් ගන්නේ නැති වැ, කිසිවකට වැද්ද ගන්නේ නැති වැ වෙන් කර කොන් කර තැබීම යි” බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

මෙය බුද්ධ ධර්මයෙහි සඳහන් බ්‍රහ්ම දණ්ඩය යි, ඉහළ ම දඬුවම යි.....”

මේ කොටස උපුටා ගත්තේ, අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේ 1958 මාර්තු 17 වෙනිදා ‘දිනමිණ’ පත්තරේට ලියා තිබුණු ලිපියකිනි.
කෙනෙකුව සහමුලින්ම හුදෙකලා කිරීම කොතරම් දරුණු දැයි, එදවස ඡන්න තෙරුන් වහන්සේට ‘බ්‍රහ්ම දණ්ඩය’ පැනවූ බුදුරජාණන් වහන්සේත් හොඳින්ම දැන සිටියහ!

මට කල්පනා වෙයි!

එකිනෙකා හා කතාබස් කිරීමට- ඔවුනොවුන් ගැන දැන ගැනීමට හා අන්‍යයන් ඇසුරේ ගැවසීමට අපි කෙතරම් ප්‍රිය කරමුද? අප රූපවාහිනී- චිත්‍රපට- නාට්‍ය නරඹන්නේ ඒ නිසා නේද? පොත්- පුවත්‍පත් කියවන්නේ ඒ නිසා නේද? නොයෙකුත් සාද- හමුවීම් පවත්වන්නේ ඒ නිසා නේද?
fb යන්නේ, මේ තරමටම දුරකතන සමාගම් පොහොසත් කරවන්නේ ඒ නිසාම නොවෙද?
කොටින්ම, ඔබ ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන්නට එන්නෙත්; comments එවන්නෙත් එවන් සන්නිවේදනයක යෙදෙමින් බවයි මට හිතෙන්නේ.

ඉතිං, කොරෝනා නිසා නොනිල වාරණයකට ලක්වී සිටි අප ‘ඇරියස් cover කර ගනිමින්’ එදා ශිරෝමිලාගේ ගෙදරදී එතරම් වෙලා දොඩමළු වෙන්නට ඇත්තේ ඒ නිසාම විය යුතුය. එදා අපට වෙලාව යනවා නොදැනුණු තරම්ය.

මගේ ජීවිතේ ඉතිරි බාගෙ, මේ ඉන්නේ!
එහෙම පරක්කු වීමෙන් හොඳකුත් වෙලා වගෙය. ශිරෝමිටත්, හසන්තිටත් රිසිසේ ‘කුකරි හපන්කම්’ පෙන්වන්නට ඉඩ ලැබිලාය. කෑම මේසය එතරම්ම විචිත්‍රය. දිවාහාරය තරම්ම රසවත් කීමකුත් මට අසා ගන්නට ලැබුණේ කෑම කන අතරේ, ආසිරිගෙන්ය. ආසිරි වාඩිවී හිටියේ මට යාබද අසුනේය. ඊට එහා පැත්තේ වාඩිවී සිටිමින් හසන්ති ආසිරිට කෑම කවන්නීය.

“නිමල් අයියා දන්නවද? මගේ ජීවිතේ ඉතිරි බාගෙ, මේ ඉන්නේ!”

එවෙලේ ආසිරිට නොකිව්වත් මගේ සිහියට ආවේ කිසා ගෝතමියයි; කිසාවගේ නිබ්බුත පදයි. ‘... නිබ්බුතා නූන සා නාරී...!’ හැම අඹුසැමි යුවලකටම ඒ උදානය කළ හැකි නම්.....

ඒ කෑම මේසයේ, බත් මාළුපිණි මදිවාට කෙසෙල්- අයිස්ක්‍රීම්- දිවුල්කිරිත්...

ඒ අස්සේ කුප්ප වැඩකුත්.... ගෙදර ඉන්නා ගවීන්ව අවුස්සවන්නට; ශිරෝමිලාගේ කෑම මේසයේ foto වැලක්ම ගවීන්ට ගියේය.....! කෑම කැවුණේ එහෙම දඟ වැඩ අස්සේය. ඊළඟ ‘සම්මා වායාමය’ මං වහන්සේව අවුස්සන්නටය.

“තරහ වෙන්න නං එපා... පොඩ්ඩක් පුටුවක් උඩම හරි නිඳා ගෙනත් ඉවර වෙලයි මචං මම නං වාහනේට නඟින්නේ... නෙවිලෝ!”
“මටත් එහෙම තමයි පීරා... ටිකාක් rest නොකර මදි-මදි වගෙයි මචං.....”

එහෙම පන්දුවලට නිදැල්ලේ යන්නට ඉඩ හරිනවා නං වඩා හොඳය. එතකොට වැරදෙන්නේ එයාලාටමය. ඒ අත්දුටු බෙහෙත එදාත් වැඩ කළේය!

හම්බන්තොට මිසීලා දාපු ඔය ප්ලාස්ටර්.... (ඔවුන්ගෙන් කොටසක් පොලොන්නරුවේදී...)

“මචං... මෙච්චර දේවල් කාලා කොහොමද බං මවුලානලගේ ඉෆ්තාර් කන්ජි එක බුක්ති විඳින්නේ....?” නෙවිල් ඇසුවේ වාහනය පාරට ගනිද්දීමය. “මටත් කල්පනා වුණා... අපි මවුලානාට කියමු කැඳ එක ගෙදර ගෙනියන්නං කියලා...” 

කෙරුණේ එහෙමය. මවුලානා අපට අරගෙන එන්නට පිළියෙළ කර දුන් මල්ලේ තිබුණේ, ඉෆ්තාර් කන්ජි විතරක් නොවේ. උණු-උණු මසල වඩේ හා උළුඳු වඩේත් තිබිණි. ඒවාත් ගෙවල් කිහිපයකටම ඇති තරමටය.

ඔය සේරම වැඩත් ඉවරවී, පැය තුනකට විතර පස්සේ  පමුණුව පාරේ බැරියර් එක ළඟදී....
දොස්තර මහත්තයාම මගේ වෛද්‍ය වාර්තා ලිපි ගොනුත් අරන් වාහනයෙන් බැස්සේය. එතැන රාජකාරි කරමින් හුන් නිලදරුවන් හා මොන-මොනවාදෝ කිව්වේය. අපට lockdown පමුණුවට ඇතුළු වෙන්නට අවසරය ලැබිණි. වාහනය අපේ ගෙදරටම සේන්දු විණි.

“මෙච්චරයි නේද නිමල් අයියගෙ බඩු තියෙන්නේ....” කවදාවත් නැති කලබලයකින් අයස්මන්ත මහතා මගේ බෑග බිමට බෑවේය. “මම යනවා නිමල් අයියේ!”

“මොකක්ද කලබලේ? මම කෝපි එකක් හදන්නයි ලෑස්ති වුණේ!”
“බෑ බෑ. අතන officersලට මං කිව්වා විනාඩි පහෙන් ඔයාව drop කරලා එනවයි කියලා.... ඒ හාදයෝ මගේ word එක විශ්වාස කරලා මට respect කළා වගේ, මාත් එයාලට රෙස්පෙක්ට් කරන්නෝනි කියපු විදිහටම කරලා...” අයස්මන්ත මහත්තයා ඉගිල්ලුණේ එහෙම කියලාය.

අනේ! අපේ රටේ පාලක-කාරකාදීනුත් එහෙම රෙස්පෙක්ට් කරනවා නං.... කියන වචනය රකිනවා නං... එදා රෑ හීනෙනුත් මට පෙනුණේ එහෙම රටක ඉන්නා හැටිය.

“යන්න කලින් මතක් වුණේ, යුෂ්මතාගේ අතේ foto එකක් අරගෙන තියාගන්නවා, හම්බන්තොට මිසීලා දාපු ඔය ප්ලාස්ටර් ගලවන්න කලින්! අද දවස මතක් වෙන්නත් එක්ක...” දොස්තර මහත්තයා පිටත්ව යද්දී විහිළුවට කී කතාවකුත් ඇත්තටම ප්‍රයෝජනවත් වෙතියි එදා නම් මට හිතුණේ නැතිය.
ඒත් මං මගේ දෙවෙනි සෙල්ෆිය ගත්තේ එදා රාත්‍රියේය! ජංගමයෙකුගෙන් නොවේ, I Pad එකෙනි!

යහමින් සලකලා.... (සලකන්නට ඇත්තේ මෙහෙමද?)

ඒ foto එක පරෙස්සං සහිතව තියා ගන්නට මට ඉඩ ලැබුණත්, lns මහත්තයාට නම් ඒ චාන්ස් එක නොලැබුණේය. මගේ අවාසනාවට ඒ සිදුවීම ඔබට කියන්නට වෙන්නේ ඉතා ලුහුඬින් ඡායා මාත්තරයක් විතරය; ඒකත් නම්-ගම්-ඉඟි මොකුත්ම නැතිවය.

අපට ඉතාම නුදුරින් වූ නිවසකට, මැයි 7 වෙනිදා සෑහෙන පිරිසක් අවුදිනි. Lockdown අඩවියේ නිවසකට පැමිණි පිරිස දුටු lns මහතා ඔහුගේ මොබයිල් දුරකතනයෙන් ඒ පිරිසගේ පැමිණීම කැමරාවෙන් සටහන් කර ගන්නට පටන් ගත්තේය.

නාමල් ජයසිංහ තිරරචනය කළ- චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ ‘සත්‍යා’ ටෙලිය බලද්දී මට හිතුණේ ‘වැඩේ හරි’ කියලාය. ඒ කිව්වේ, සත්‍යා නාට්‍යය ආදර්ශයට ගෙන නොයෙකුත් අවනීති- නොයෙකුත් දූෂණ- නොයෙකුත් වංචා ආදිය ගැන සාක්කි රටවැසියන්ගේ ජංගම දුරකතනවල සටහන් වෙනු ඇති කියලාය.
ම්හු! එහෙම වුණේ නැත.
 

ඒ ඇයිදැයි මට තේරුම් ගියේ lns මහත්තයාට වුණු සංගදිය හින්දාය.

අර පිරිසේ එකෙක්, lns මහත්තයාගේ කැමරාකරණය දැකලාය. වහාම ක්‍රියාත්මකවූ ඔවුන් ඒ මහ දවාලේම, ඒ මහතාව ඇදගෙන ගිහින් යහමින් සලකලා, වීඩියෝ දර්ශනත් delete කර දමලාය. “අපි ..... එකේ. තමුසෙට ඕනි නං යනවා පොලිසි.... ඔන්නං ගිහින් බලනවකො මොකද වෙන්නේ කියලා....” මදාවියන් lns මහතාට තගකුත් දමලාය.
සිදු වුණු දේ ගැන වසං කරගෙන ඉන්නා එක වඩා හොඳ යැයි ‘මූණු නාලුවී’ හිටි lns මහත්තයා තීරණයක් අරගෙනය. (එබැවින් කොරෝනා කාලේ- අපේ ඉසව්වේ සිදු වුණු මේ කතාව අදහන්නට බැරි නං, එය නිදි දුටු හීනයක්ය කියලා සිතා ගත්තත් මගේ අමනාපයක් නැත.)

බොරැල්ල කනත්තේ අංක 5 ආදාහනාගාරයේදී දැවී භෂ්මාවශේෂ බවට....

සුමානෙක හුටප්පර ලියන්නට හිතාගෙන හිටියත්, ඒවායින් කොටහක් වෙනම ලියන්නට පොටක් පෑදුණේය. ඒ නිසා මගේ කල්පනාව අදින්; පස්වෙනි කොටසින් මේ පෝස්ටු පෙළ අවසන් කරන්නටය. ඊට කලින් කොරෝනා මරණයක් ගැනත් කියා හිටින්නට වෙයි.

ශාන්ත කුමාර අපොන්සු මගේ මිත්‍රයෙකි; තජකයේත්- සලඅතසයෙත් අප හා එක්ව එකට කටයුතු කළේය. (සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ පුවත් සඟරාව වුණු ‘අමද්‍යප හඬ’ත් කාලයක්ම සංස්කරණය කළේය. අපොන්සුගේත්- බබීගේත් විවාහ මංගල්‍යයෙදීය, මං කේඳිලන කුකුළු මස්’ ගැන දැන ගත්තේ!)

“තාත්තට තිබුණේ වකුගඩු අමාරුවක්. අප්‍රේල් 26 වෙනිදා කොළඹ මහ රෝහලට ඇතුළු කළා. එදා ඉඳලම දවස් තුනෙන් තුනට තාත්තාට PCR ටෙස්ට්ස්සුත් කළා නිමල් අයියේ....
පස් වෙනිදා test එකෙන් තාත්තාට කොරෝනා පොසිටිව් කියල කිව්වා. මැයි 6 වෙනිදා තාත්තා අන්තරා වුණා!”

කොරෝනා ආසාදනය වී ඇතැයි සලකුණු බැවින් ධනපාල අපොන්සු පියාණන්ගේ මෘත දේහය රෝහලෙන් නිදහස් කෙරුණේ නැත.

“අපි ගල්කිස්ස පොලිස් වසමේ නිසා ගල්කිස්ස පොලිසියෙන් කෙනෙක් ඉස්පිරිතාලෙට යන්න ඕනිලු, බොඩි එක නිදහස් කරවා ගන්න.  අඳුරන-කරන අයගේ උදව් අරගෙනත්; පුදුම අමාරුවකින් තමයි ඒ ටික කර ගත්තේ.... ඒත් අපිට දේහය දෙන්නෙ නෑ. පැය දෙකක් යන්න කලින් සේරම කරලා ආදාහනාගාරෙටත් යවනවය කිව්වා....”

කොරෝනා මරණයක කටයුතු කෙරෙන හැටි ගැන සම්පූර්ණ විස්තරයක් අපොන්සු මා හා කීවේය. ශ්‍රී ලංකාවේ ක්‍රම සහ විධි එතැනදීවත් වෙනස් නැති වග විතරක් මෙතැනදී කීම සෑහේ! සල්ලි දෙයියන්ගේ මල්ලිය.

ශ්‍රී මිහිඳු දහම් පාසලේ ආචාර්යවරයෙකු මෙන්ම ඉංග්‍රීසි ගුරුවරයෙකුද වුණු ධනපාල අපොන්සු ගුරු පියාණන්, බොරැල්ල කනත්තේ අංක 5 ආදාහනාගාරයේදී දැවී භෂ්මාවශේෂ බවට පත් වුණේ ඥාති මිත්‍රාදීන් දෙදෙනෙකු පමණක් ඉදිරිපිටදීය; සහජාත පුතුන් දෙදෙනෙකු පමණක් ඉදිරිපිටදීය.

තාත්තගේ දේහය බලන්නවත් අපට අවසර නෑ....

“ඔව් නිමල් අයියේ... මල්ලියි, මායි විතරයි... නීතියේ හැටියට තාත්තගේ දේහය බලන්නවත් අපට අවසර නෑ.... කාටවත් කියන්නවත්, ගෙදර වෙන කෙනෙකුට එන්නවත් විදිහක් නෑ.... අපි දෙන්නා විතරයි සේරටම....”

අපොන්සුට තවමත් ඒ දුක්බර මතකය අලුත්ය.
කොරෝනා එහෙමය. පලාතක ගෞරවයට පාත්‍රවූ ජනමත නායකයෙකු වුවද අවසන් ගමන් යැව්වේ අසරණ සෙය්යාවකිනි. දරු පරපුරක නැණැස පෑදූ ඔහු නික්ම ගියේ හොරෙන්ම වාගෙය; රහසින්ම වාගෙය. මටත් කළ හැකි වුණේ මුහුණු පොතෙන් කවියක් ලියා යැවීම පමණකි.

  මරණය අසුන්දර නැත මිය             යන්නන්ට
  නොගිහිං හැකිද යළි මෙලොවට  පැමිණෙන්ට
  අදරැති අයට සතුටින් සමුදී                    යන්ට
  පතමු, මිතුර පැතු සුවයක්              අත්වෙන්ට!

ඉතිං... කොරෝනා ඇති කළ-  ඇති කරමින් තියෙන හුටප්පර තවමත් ඉවර නැතිය. එහෙත්, අපට නම් ඉතිරිව තිබෙන්නේ හැකිතාක් හුදෙකලාව; ප්‍රවේසම් සහගතව; ගෙදර ඇතුළටමවී උපේක්ෂාවෙන් බලා හිඳීම විතරය෴

14 comments:

  1. දැන් නම් ලංකාවේ කොරෝනා පැතිරීම පාලනය කරගන්න බැරි තරමට දුර දිග ගිහිල්ලා වගේ!

    බේතක් විද්දාම, ලේ ගත්තාම, කැනියුලා එකක් ගැලෙව්වාම අපිට වෛද්‍ය උපදෙස් දෙනවානෙ, ඒ අතින් බර උස්සන්න එපා, බර වැඩ කරන්න එපා,බ්ලා බ්ලා බ්ලා, කියලා. මට ලේ කැටි ගැසීමේ අඩු වැඩියක්වත්, වෙනත් ප්‍රශ්නයක්වත් නැති නිසා ඔය උපදෙස් ඒ කණෙන් අහලා මේ කණෙන් පිට කළා. නමුත්, අවුරුදු එකහමාරකට විතර කලින් වෙච්ච සිද්ධියක් නිසා දැන් නම් ඒ උපදෙස් පිළිපදිනවා.
    අද මම පළවෙනියා වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Sam, අද ඔයා ඉස්සෙල්ලාම ඇවිත්.

      වෛද්‍ය උපදෙස් පිළිපැදීම හොඳයි කොහොමත්. මම එහෙම කිව්වේ පොඩි කාලේ ඉඳලාම මට ලේ කැටි ගැසීමේ අඩුව තිබුණා. ඒක මල්ටිපල් මයෙලොමාවේ ලකුණක්ද මන්දා...

      Delete
  2. යෙපිලට තමා පුෂ්, පුෂ්😢

    -ලාවතී අක්කා ප්‍රමුඛ පමුණුව අසල්වාසී, ලොක්-ඩවුන් සංගමය-

    ReplyDelete
    Replies
    1. පව් දෙයියනේ. එතකොට 1965 අංකය දීල තිබ්බේ නැහැනෙ. අතීතයට බලපාන විදිහට lockdown නීතිත් සලකනවා නම් අපේ වසමේ අයටත් බඩු මලු ලැබෙයි... නේද?

      Delete
  3. අලෝ අලෝ මං බොහොම කැමැත්තෙන් බලපු කොමඩි එකක්. ආන්දෝලනාත්මක මොකද?

    ReplyDelete
    Replies
    1. ප්‍රංශකාරයෝ, නාට්සිකාරයෝ, බ්‍රිටිශ්කාරයෝ ඇතුලු ඔක්කොටම හිනාවෙන හින්දද? හිනාවීමෙන් නාට්සි අපරාධ trivialize (සිංහල වචනෙ ශුවර් නෑ ) කලා කියල අධි පොලිටිකලි කරෙක්ට් අය නම් කිව්වා.
      මං හිතන්නෙනම් හොද කොම්ඩි එකකින් හැමදේකම කොමිකල් පැත්ත උලුප්පන්න ඕනෙ. සීරියස් කියන්න වෙන මාධ්‍ය තියනවනෙ

      Delete
    2. මමත් එංගලන්තයේ ඉන්දදී allo allo බැලුවා.
      පීරිස් මහත්තයා ආන්දෝලනාත්මක වචනය යෙදුවේ මොන අදහසෙන්ද කියලා නං මට දැනුමක් නැහැ.
      ඒ දවස්වල නං මට උඩු පෙළ මිසක් යටින් තිබුණු දේශපාලන පණිවිඩ, උපහාස හෙම වැටහුණේ නෑ, Pra Jay මහත්තයෝ.

      හොඳ කොමඩියකින් වුණත් ගැඹුරු පණිවිඩ දෙන්න හපන්නුත් ඉන්නවා නේද?

      Delete
  4. මේක කියවද්දී ආපහු එදා දවසට ගියා. ඊළඟ හමුව අපේ ගෙදර ගමු අය්යේ. එතෙක් පරිස්සමෙන් ඉන්න.
    තෙරුවණ් සරණයි!

    ReplyDelete
    Replies
    1. නම නැති නිසා තුන් දෙනෙකුව අනුමාන කරගන්නයි වෙන්නේ. ඒ දැනටම අපට කියලා තියෙන නිසයි. කාට වුණත් මොකෝ? හා හා හා!
      ඔයාලටත් තිසරණ සරණයි!

      Delete
  5. ලබන සුමානේදීත් ලියන්න කොච්චර හුටප්පර තව එක්කාසුවෙනවාද? මාසෙක හුටප්පර කියලා පොස්ටු මාලාවක් කරමු.

    ReplyDelete
    Replies
    1. අම්මෝ අසංග. ඒ සතියේ වෙච්චි දේවල් සේරම ලියන්න ගියා නං මාස ගණනාවක් යයි.
      මේ ලියාගෙන ආව එකත් අද ඉවර කළේ, තව අත්දැකීම් දෙකක් ගැන වෙනම කතා කරන්න තීරණේ කල නිසයි. එයින් එකක් වුණේ මැයි 8. අනෙක 14 වගෙයි මතක. ඊළඟට ඒ ගැන කියනවා.

      Delete
  6. අර Ins මහත්තයාට සළකපු සෙට් එක ආපු අයද නොඑන අයද? :)

    ධනපාල අපෝන්සු මහතා ඇතුළු ඒ විදියට අපෙන් සමුගත් හැමෝටම සුබ ගමන්! කොරෝනා නොවුනා උනත් අවසන් කටයුතු නාඩගම් හැකිතාක් අඩු කරලා අවමංගල කටයුතු හැකි ඉක්මනින් ඉවර කරන ක්‍රමයට මම පුද්ගලිකව කැමතියි. මිනිස්සුන්ට ගෞරව දක්වන්න සළකන්න ඕනි ජිවතුන් අතර ඉන්න කාලේ. :)

    ReplyDelete
    Replies
    1. කමි, එයාලා ආපු අයවත් නොඑන අයවත් නෙවෙයි. කටු කන බල්ලෝ! උන් වැඩිය සැරයිලුනේ, හැදියාවක් නැති නිසා අර දෙගොල්ලන්ට වගේ.

      මමත් ඔයා එක්කයි! කිසිවෙකුට කරන ගෞරවයක් සැලකීමක් කළ යුතු ජීවත්ව ඉන්නා විටයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්