li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 28, 2021

දාහතර වෙද්දී - දෙවෙනි කොටස

හිත එකලස් කර ගන්නේ කොහොමද?

කොච්චර හයිකාරකම් පෙන්නාගෙන හිටියත් එදා රෑ මං ගෙදර ආවේ..... අපේ තාත්තාගේ හිත මෝදු වෙලා තිබේවා කියලා ප්‍රාර්ථනා කරගෙනය.

මේ කොටස අකුරු කරන්නට ගත්තේ පොසොන් පෝයදාය; මෙලෝ වැඩක් කරන්නට- ලියන-කියන දේකට හිත හදාගනු බැරිව ඉඳලා-ඉඳලා බැරිම තැනය; ලියන-කියන වැඩකට හිත එකලස් කර ගන්නේ කොහොමද?
මහරගම දුම්රිය මාවතේ පන්සලක අද හිමිදිරියේ හිටම පොසොන් පිංකමක් වගෙය.
කවුදෝ පිරිත් සජ්ජායනා කරනවා ඇහෙයි. ඒ එක්කම හිටි ගමන් ගිරිය කඩාගෙන (ළමයින් විය යුතුය.) කෙරෙන අත්වැල් ඇල්ලීම්.... හොයා බැලුවාම රෙකෝඩින් පිරිතට- පොඩි හාමුදුරුවරුන්; සාමනේර භික්ෂූන් වහන්සේලාත් විඩෙන්-විඩේ සජීවීව අත්වැල් ගායනයෙන් සම්මාදම් වෙලාය. (මට හිතෙන්නෙම ලොකු හාමුදුරුවරු කවුරුන්වත් පන්සලේ නැති නිසා ‘කෙළිය’ට කෙරුණු දෙයක් වෙන්නැති කියලාය!)
පිරිත් තාලය නං බිඳුණේ නැත; ඒත් ශ්රුතියක් නං තිබ්බෙම නැත, ඝෝෂාවක් මිස!

වෙසක් සතියේ පටන්ම මේ ‘රෙකෝඩින් පිරිත් කෝලාහලය’ සිද්ධ වෙයි. උදේට පැයක්... හවසට පැයක්... අද දවසම!

හෙම්බත්වී ඉඳීමෙන්ම හෙම්බත්වී, බොහොම අමාරුවෙන් හිත දමනය කරගෙන දෙකහමාරට විතර කොම්පියුටරයට වාඩි වුණෙමි..... එතකොටම පණිවිඩ තුනක්.
එක: දුමින්ද සිල්වා නිදහස්!
දෙක: ‘දුමින්දාගමනය’ පෝස්ටුවක්.
තුන: ගාථා රත්නයක්, ඒකත් පොසොන් පෝයට සම්බන්ධය.

මාර සමයං මහාරාජ
ටූ ට්වෙන්ටි ෆයිව් (225) ශ්‍රාවකා
තඹේටම  සොරකම් පාය
ලංකා දීපා ඉබා ගතා/අපා ගතා!

ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි නැති කෙහෙල්මලක් කළේ! (නෝනා, අනිල් හා සුනිල්)

ඔද්දල් වෙලා තිබ්බ හිත ටිකාක් විතර හරි ගියා, පණිවිඩ තුන හින්දා- හිනා ගියායින්. මඟුලයි! ඉන්ටර්නෙට් සබඳතාව විසන්ධි කරලා මිස ලියන්න බැරි වෙන පාටයි. තවත් message එකක්.

පොසොන් පෝයට හරක් නිදහස් කරනවා දැකලා තිබුණට, හරකෙක් බූරුවෙක් නිදහස් කරනවා මේ දැක්කාමයි...’ පේනවනෙ, නිදි කොච්චර අමාරුවෙන්ද අතීතය මතක් කර ගන්නේ කියලා. අනේ, හැට අටටම- 69ට නෙවෙයි, පලයං නිදි!

... එදා රෑ ගෙදර එද්දී මං ඉවසිල්ලක් නැතිව ආවත් අපේ තාත්තාට ඒක පෙන්නුවේ නෑ. දන්නවනේ, මාත් තාත්තගෙම පුතානෙ. දත කාගෙන හිටියා. පුරුදු විදිහටම තාත්තා ගේ මැද්දේ පිඟන් ටික සේරම දිගේලි කරගෙන රෑ කෑම බෙදුවා. අපේ ලොකු නංගි; නෝනා තමයි ඒ අව්වස්සේ ඕනි නැති කෙහෙල්මලක් කළේ! 

“ලොකයියේ.... තාත්තා අම්මට කිව්වා, ඔයාට trip එකක් යන්න දෙනවයි කියලා!”

ඒ වෙලාවේ අපේ තාත්තා රවපු රැවිල්ල.... ඊශ්වරයාගේ තුන්වැනි ඇහෙන් රැව්වට හපන්!
“නෝනා! මෙහාට වරෙන්....” නෝනා පස්ස ගැහුවා. පොඩි කාලේ ඉඳලාමත් ඒකිත් හෙණ මීටරේ. නැතිනං ‘
අඟුල්මල් දහනය’ සිද්ධ කරාවිය?

අනේ, ලොකු නංගිත් ආවා, නෑවිත් බැරිකමට; තාත්තා තව සැරයක් ගෙරෙව්වාම... තාත්තා නංගිගෙ කණෙන් ඇදලා ළඟට අරගෙන හොඳවයින් ටොක්කක් ඇන්නා.

“ඌයි! රිදුණා තාත්තේ....” ලැහැස්ති කරගෙන හිටිය කඳුළු වේල්ලේ දොරටුව ඇරලා නෝනා කිව්වා.

“රිදෙන්න? රිදෙන්න නෙවෙයි යකෝ, තෝව හම ගහනවා, වෙන වෙලාවක නං.... බත් කන්න ලෑස්ති වෙන වෙලාව නිසා බේරුණා කියලා හිතා ගනිං.... අහු වෙයන්කො ආපහු, ලොකු මිනිස්සුන්ගෙ කතාවල් අහගෙන ඉඳලා... නෝනට විතරක් නෙවෙයි කියන්නේ, තේරුණාද... තොපි ඔක්කොටම....”

ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී සල්ලි ටිකක් ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට...

මතක් වෙනකොටත් හිනා යයි.

එකම-එක හතරැස් පෙට්ටියක් වැනි කෑල්ලක ජීවත් වෙන පවුලක රහස් තිබෙන්නට පුළුවන්ද? නීති-රීති, සිරිත්-විරිත් රැකෙන්නට පුළුවන්ද?

ඊට පස්සේ කොහොම, අපේ තාත්තාත් එක්ක trip එකේ මාතෘකාවට ගියාද කියලා මට හරියටම මතක නැත. ඒත් ගෙදර එන මඟ දිගටම, ඒ ප්‍රශ්නයට විසඳුම සැලසුම් කරමින් හිටි නිසා- ඒක තාත්තාට කියන එක නම් ලේසි වුණේය.
“මං දවස් හත අටක් ඉස්කෝලේ නොයා ඉන්නං...
 
උදෙන්ම මල්වත්ත පාරට ගිහින්, දෙපාරක් විතර කතා කරන්නං.... දවල්ට ඉස්පිරිතාලේ ළඟට යන්නං... හවසට පිටකොටුවේ තුන්-හතර පොළක.... බොරැල්ලෙ- මරදානෙත් රෑ වෙනකල්....”    

මගේ සැලසුම වුණේ ඒකය. ‘රෑ දවල් මහන්සිවී - කන්ට දේ රැස් කරත් කූඹියෝ!’

ඒ දවස් ටිකේ යහමින් මහන්සිවී සල්ලි ටිකක් ඉතිරි කර ගන්නට ඕනෑය. එතකොට ගෙදර අයට බඩගින්නේ ඉන්නට වෙන්නේ නැත; මට ගමන නොයා ඉන්නට වෙන්නෙත් නැත. වැඩ දෙකම කෙරෙයි.
‘No pain – No gain’ කතන්දරේ මං වහන්සෙ දන්නෙ දැන්ය. එතකොට දැනගෙන හිටියේ ඒ අදහස විතරය!

හැබැයි, ඒ විදිහට මගේ ඉස්කෝලේ ගමන අඩාළ වුණේ ඉතාමත් අහම්බෙන් විතරය.
එදා වේල හම්බ කරගෙන එදා-එදා ජීවත් වෙන අයට ලොකු-ලොකු දර්ශන නැත.
‘වැලේ ගෙඩි වැලට බර නෑ - උපදින
කිසි කෙනෙක් බඩගින්නේ මැරෙන්නෑ’ වගේ පඬිවදන් වගුරන්නට පුරුදුව හිටි තාත්තා අනාගතයක් ගැන හිතුවෙම නැති තරම්ය. පොඩි කාලේ හිටම අග-හිඟ නැති ජීවිතයක් ගෙවූ; එකා යකා වුණු; තරමක උගතෙකුත් වුණු තාත්තා එහෙමය. 

බින්තැන්නේ උපන්නත්, අපේ අම්මා සිහින මැව්වෙම අදට වඩා හෙට හොඳකර ගන්නටය.

බිංතැන්නේ ගොවි පවුලක දියණියක ලෙස ඉපදී, අටේ පන්තිය දක්වාවත් ඉගෙන නොගෙන අවුරුදු 17දී කසාදයකට බැඳුණත්, අපේ අම්මා නම් එහෙම නොවීය. අපේ අම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්නතිකාමීය. සිහින මැව්වෙම ‘අදට වඩා හෙට හොඳ’ කර ගන්නටය.

මේවා සියල්ලම අලුතෙන් මතක් කරන්නට ඕනෑ නැත. වරින්-වර කියා තිබේ. අලුතෙන්ම බ්ලොගය කියවන්නට පිවිසෙන අයගේ පහසුව සඳහා විතරය කියන්නේ.

“සර්! අපේ තාත්තා ගමන යන්නයි කිව්වා.” පහුවදා පාන්දරින්ම ඉස්කෝලේ ගිහින්, සර් එනකල් මඟ බලා ඉඳලා කිව්වෙමි. ඊළඟ දවස් දෙක තුනේදී යන කණ්ඩායම තීරණය විණි. ඔවුන් තෝරා ගත්තේ දුප්පත්කමම බලලා නොවෙන බව නම් මොනොවට පෙනිණි.
ඒ ගැන අහනවා තියා කෙඳිරියක් නඟන්නටවත් කෙනෙකු නොවූ බව විතරය මං දන්නේ. (ජාතියක් වශයෙන්ම අපේ පුරුද්ද එහෙම නිහඬව ඉඳීමය.
‘විමසුවයි කෙනෙක් යා නම් නරකාදී - මට සැපයි යාම එහි වෙනතක නෑදී’ කියලා මුනිදාස කුමාරණතුංග කවීන්ද්‍රයා කියූ බව හැබෑය. එතුමාගේ මුණුබුරු;
මගෙත් හිතවතෙකු වෙන- විසිදුනු අධිපති ගෙවිඳු කුමාරණතුංග ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාත් දැන් ඉන්නේ ‘විමසා ගන්නට බැරිව’ වාගෙද මන්දා!)

මගේ මතකයට අනුව නම් ඒ සංචාරය යන කණ්ඩායමට අපේ පන්තියෙන්ම තව හතර දෙනෙකු තෝරාගෙන තිබිණි. රණවක ගැන නම් සැක නැතිවම කියන්නට ඇහැකිය... ලාල් බුලත්සිංහල, සුනිල් වසන්ත සහ නයනානන්ද අනෙක් තිදෙනා වගේය.

අප සිසුන් හය දෙනාගෙම නම- ගම- ලිපිනය සහිත ලැයිස්තුවකුත් පිළියෙළ කෙරිණි.

දැන් නං ඉස්කෝලවල පළමුවෙනි වාරයේ විතරයි trip යන්න අවසර දෙන්නේ....

“හරි වැඩේනෙ ළමයිනේ....!” අර ගුරුතුමා අපත් සමඟ කිව්වේ බලාපොරොත්තු බිඳුණු ස්වරයෙනි. “වැඩේ organize කළාට මොකද, මටත් ඒ දවස්වල වෙනින් වැඩක් යෙදෙන්නයි යන්නේ... කෝ, අපේ ගුරු මණ්ඩලේ කවුරුවත් කැමති නැහැනෙ මගේ වෙනුවට අගෝස්තු නිවාඩුවේ සුමාන දෙකක්ම එහෙට ගිහින් ඉන්න....”

වැඩේට කෙළවෙන්නට ගියේ එහෙමය!

පෝස්ටුව කෙටිල්ල නවත්තලා, හිතවත් ගුරු මහත්ම-මහත්මීන් තුන් දෙනෙකුටම දුරකතනයෙන් කතා කළෙමි.
මගේ කතාන්දරය එයාලට කියලා, අරහෙම වුණේ ඇයිදැයි අහගන්නටය, ඒ.

“මේකයි නිමල් අයියෙ, දැන් නං ඉස්කෝලවල පළමුවෙනි වාරයේ විතරයි trip යන්න අවසර දෙන්නේ.... (හරි නේන්නං. ටියුෂන් පන්තියක ළමයින් යන trip එකකට මාර්ගෝපදේශකයා වෙලා ගිය හැටිය; මට මතක් වුණේ!) ළමයින් හය දෙනෙකුට එක ගුරුවරයෙක්වත් ගමනට සහභාගි වෙන්න කියලයි කියන්නේ.... අපි නං එක දවසේ ගමන් විතරයි සංවිධානය කරලා තියෙන්නේ...”

“ඒකට ඔයාලට නිවාඩු හම්බ වෙනවද?”

“Trip එක යන්නේ සතියෙ දවසක වුණත් අපි education office එකෙන් අනිවාර්යයෙන්ම රාජකාරි නිවාඩු අනුමත කර ගන්න වෙනවා. ඒක නැත්නම් අපිට යන්න බෑ. (ආයෙම දැන් අලුත් අනුපාතය ළමයි 20කට ගුරුවරු එක්කෙනයි. ඉන්න ළමයි ගණනේ අනුපාතයටත් වඩා ගුරුවරු trip එක යන්න ආසාවෙන් ඉන්නවා නම් සහභාගි වෙන්න පුළුවන්. හැබැයි එයාට duty leave අනුමත වෙන්නෙ නෑ. එයාට පුළුවන් එයාගෙ casual leave එකකින් යන්න.” ඒ ගුරුවරුන්ගෙන් වත්මන් තත්ත්වයත් කියැවිණි.

මට දැන ගන්නට උවමනා වුණේ එදා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ගුරු මණ්ඩලයෙන් එකම ගුරු මහත්මයෙකුවත් ඒ ගමනට සහභාගී වෙන්නට අකමැති වෙන්නට හේතුවයි.

‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි.
අපේ ඉස්කෝලෙට ඒ අවස්ථාව උදා වුණෙත් පිළියන්දල පාසලක ගුරු මණ්ඩලයත්, ඒ විදිහටම ගමනට කැමැත්තක් නොදැක්වූ නිසාය!

පාසල් නිවාඩු කාලයේ කරන්නට සිදු වුණු අමතර රාජකාරිය වෙනුවෙන් ඒ ගුරුවරුනට කිසිදු දීමනාවක් හෝ ප්‍රතිලාභයක් හෝ අනුමතව තිබුණේ නැතිද?

නැතිවා විය යුතුය. දැන් පට්ට හූනියමක්වී තියෙන- ‘ලොකුම ඇත්තන්ට විතරක් පොල්කටු හැන්දෙනුත්; පොඩි ඇත්තන්ට කන් හැන්දෙනුත් බෙදන’ මේ කෙළවරක් නැති ‘දීමනා-ගෙවීම්’ පටන් ගන්නට ඇත්තේ 77න් පස්සේ වෙන්නැතිය!
‘ජේ.ආර්. පප්පා රට කන්න ගෙනාපු නීති’ කියමින් ඉන්නවා මිස ඒවා වෙනස් කරන්නට එක්කෙනෙකුටවත් හිතෙන්නේ නැති එකය පුදුමේ!

“තමුසෙලගෙ මූණු දකිනකොට නං වැඩේ අතෑරලා දාලා, නිකං ඉන්න හිතෙන්නෙ නෑ ඕයි!”
ගුරු මණ්ඩලයේ කල්පනාව අපට කිව්වාම, අපේ මූණු විරුවපට්ටං ගැහෙන හැටි දැක සර්ට කියැවිණි. “... ඉන්නවලකෝ.... මට යස අයිඩියා එකක් ආවා..... එක්කෙනෙක් ගිහින් එන්න කියනවා ආනන්දට....”

මොන එක්කෙනාද?
තුන්-හතර දෙනෙක්ම ඉගිල්ලුණහ. ඉස්කෝලේ හතර අතේ දුවගෙන ගිහින් එයාලා ආනන්ද අයියාව හොයාගෙනම ආවෝය. ආනන්ද අයියා ආවේ ‘මේ මොන මරාලයක්ද මේ’ කියලා අහන මුහුණකිනි.

අපත් බලාගෙන හිටියේ සර්ගේ ‘යස idea’ එක මොකක්දැයි දැන ගන්නටය.
“අයිසෙ ආනන්ද! මට තියෙනවා....” කියලා කියනකොටමය සර්ට මතක් වුණේ අපත් එතැනම ඉන්නා විත්තිය.

සර්ගෙ මොළේ තමයි මොළේ - හෝදල ගමු දාල ඇලේ!

“...හරි, මායි ආනන්දයි මේක කතා කරගන්නං. තමුසෙලා යනවලා පන්තිවලට...”

එතැනින් පිටමං කෙරුණත් අපෙන් එකෙකුවත් වැඩි ඈතකට ගියේ නැත. එයාලා පෙනෙනතෙක් මානයේ රැඳෙමින් හොරගල් අහුලමින් උන්නෙමු.
“අන්න මචං සර් කාරයා ආනන්ද අයියත් එක්කම පිනාගේ office එකට යනවා!” එකෙක් කිව්වේය.
ඒත් විවේකය අවසාන බව හැඟවෙන සීනුව නාද කෙරුණෙන් අපේ ඔත්තු බැලිල්ලත් ඉවර කරන්නටය සිදු වුණේ!

මගේ මතකයේ හැටියට නම් එතකොට ආනන්ද අයියා මහරගම විද්‍යාකර විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හෝ උප නායකයා හෝ විය යුතුය. කේ.ඩී. උපාලි, හෙක්ටර් බෙත්මගේ, සේනාරත්න, තිස්ස අයියලාත් මගේ මතකයේ ඉන්නා ශිෂ්‍ය නායකයන්ය.
ඔව්, ඔව්, ඔව්! ඔබ හිතනවා හරිය.
හෙක්ටර් බෙත්මගේ අයියා පස්සේ කාලයක දේශපාලනයටත් ආවේය! 

තිස්ස (නම හරිද මන්දා.) අයියාත් ආනන්ද අයියාත් දෙන්නාම සහෝදරයන්ය; දික්පිටියන්ය. හැබැයි ආනන්ද අයියා තරමක් කළුය- තිස්ස අයියා පැහැපත්ය. මට අනුව නම් ඒ ශිෂ්‍ය නායකයන් අතරින් අඩුවෙන්ම කතාබතා- හිනා තිබ්බේ ආනන්ද අයියාටය!

සර්ගේ අයිඩියා එක තිතටම හරි ගිහින් තිබුණේය!

විද්‍යාකර විද්‍යාලය නියෝජනය කරමින් අර සංචාරයට සහභාගී වෙන්නට අපට වරම් ලැබුණේ ඒ හින්දාය.
“තමුසෙලගෙ luck එක... තව පොඩ්ඩෙන් අපරාදේ අහක යනවා ඔළුවටම කඩා වැටුණු chance එක. හැබැයි ළමයිනේ, තමුසෙලා වැඩේ වණ කර ගන්නේ එහෙම නෑ ඔන්න....”

කෝච්චිය තියෙන්නේ උදේනෙ බං. අහවල් එහෙකටද....

සර් කිව්වේ අපේ හය දෙනාවම එකට තියලාය. ආනන්ද අයියාත් ඉදිරිපිටදීය!
“තමුසෙලා මේ ආනන්ද අයියාටත් පිං දෙන්න ඕනි. එයා නිසයි මේ වැඩේ කෙරෙන්නේ.... ආනන්ද අයිය නෙවෙයි, ආනන්ද සර්! තේරුණාද? ආනන්ද සර්!”

‘සර්ගෙ මොළේ තමයි මොළේ
හෝදල ගමු දාල ඇලේ!’

අපි ප්‍රීතියෙන් පිනා ගියෙමු.
අපට ඕනෑ වුණේ උගුලෙන් හරි හබකෙන් හරි සතා අල්ලා ගන්නටය. අපට කරන්නට තියෙන්නේ පොඩි දෙයක් විතරය; හොඳ කල්පනාවෙන් ඉඳගෙන රඟපෑමක් කරන්නට විතරය.

“ළමයි, තමුසෙලාට හොඳට මතක තියාගෙන ඉන්න වෙයි, කටපාඩම් කරගන්න වෙයි..... ආනන්ද සර්... සර්... සර්.... සර්! Trip එක ගිහිල්ලා ඉවර වෙනකල්ම ආනන්ද සර්.... අයියා- මල්ලී කතන්දර බෑ.
ආනන්ද. ඔයාටත් හරිම වගකීමෙන් මේ සර්ගේ කැරැක්ටර් එක ඇක්ට් කරන්න වෙනවා... මම තමුසෙවම මේකට තෝරා ගත්තෙත් හොඳට හිතලයි! මේ කට්ටියගෙ වෙලාවට තමයි, ප්‍රින්සිපල් සර් කැමති වුණේ තමුසෙටත් තාවකාලිකව හරි ‘සර්’ කෙනෙක් වෙන්න දෙන්න.”

අපට බණ්ඩාරවෙල යන්නට තිබුණේ කෝච්චියෙනි; උදේ පාන්දර බදුලු කෝච්චියෙනි.

“කෝච්චිය තියෙන්නේ උදේනෙ බං. අහවල් එහෙකටද යන්න කලින් දවසේ හවසම පිටත් වෙන්නේ...” අපේ තාත්තා එහෙම ඇහුවා මිස වෙන මොකවත් කිව්වේ නැත. මාත් ඒවාට උත්තර දෙන්නට දැනගෙන හිටියේ නැතිය.

තම-තමන්ගේ වියදමෙන් සංචාරයක යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන්.....

අගෝස්තු මාසයේ මැද දවසක- 15 හෝ 16 හෝ විය යුතුය. සවස අපේ ආනන්ද සර්- ගෝලයන් හය දෙනාවත් පිරිවරාගෙන මරදානේ ආනන්ද විද්‍යාලයට ගියේය.

එතැන සිසු-සිසුවියෝ 300ක් වූහ.

වැඩ සටහන ගැන නිවැරදි අවබෝධයක් මට ලැබුණෙත් එදාය.
‘අද මේ ශාලාවේ රැස්වෙලා ඉන්න ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150 දෙනෙක් මේ මාසයේ මුල ඉඳලා, සති දෙකක් තිස්සේ මේ වැඩ සටහනට සහභාගී වෙලයි ඉන්නේ.... ඌව දිස්ත්‍රිකය නියෝජනය කරමින්, පිරිමි ළමයි 75 කුත්, ගැහැනු ළමයින් 75 කුත්.....
තම-තමන්ගේ වියදමෙන් සංචාරයක යන්න හැකියාවක් නැති පවුල්වල සිසු-සිසුවියන් තෝරාගෙන ඔවුන්ව කොළඹට ගෙනල්ලා, නවාතැන්- කෑමබීම- ඉඳුම්හිටුම් සේරම පහසුකම් දීලා, කොළඹ අවට හැම තැනකම නරඹන්න එක්ක ගිහිල්ලා....’ වගේ විස්තර කියවුණේය.

(මට ගණිතය බැරි බව හැබෑය. ඒත් කැල්කියුලේටර නැතිව ඉලක්කම් කිහිපයේ ගණන් ටිකක් එකතු කර ගන්නට- අඩු- වැඩි කර ගන්නට බෙදා ගන්නට ඇහැකිය. එක පාසලකින් සිසුන් 6 බැගින් 75ක් නම්... හය වරක් නවය හැත්තෑ දෙකය. අනෙක් තුන.... මෙච්චර තලතුනා වෙලත් ඒ ගණන හැදුණු හැටි හිතා ගන්නට මේ මැට්ටාට බැරි විණි! ඒ වුණාට වියත් පට්ටමක් නං දෙන්න හදන්න එපෝ! එපෝ!! එපෝමය!!!
මට තවමත් හෘදය සාක්ෂ්‍යය කියලා දෙයක් තිබෙන බැවිනි.)

‘හෙට උදේ බදුලු දුම්රියෙන් ඒ පිරිස පිටත් වෙන්නේ තනිවම නෙවෙයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 150 දෙනෙකුත් එක්කයි. ඒ පිරිසත් සති දෙකක් තිස්සේ බණ්ඩාරවෙල නැවතිලා ඉන්නවා ඇති. ඌවෙන් මෙහාට ආව ළමයි වගේම මේ එකසිය පනස් දෙනාටත් ඒ ප්‍රදේශයේ වැදගත් තැන්, ලස්සන තැන් බලන්නට වාසනාව උදා වෙයි!
කිසිම වියදමක් නැතිව... අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ සියලුම දේවල් මනාව සංවිධානය කරලයි තියෙන්නේ...’

1989 අවුරුද්දේ තජක ගරු සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන්..(ප්‍රසන්න දැන් පවුලේ කට්ටිය හා...)

ඇත්තම කියනවා නං මට මතක එදා කියැවුණු දේවල්වල හරය විතරය. ඒකත් අතරෙන් පතරය!

අවුරුදු දාහතරක කොල්ලෙකුට ඒවා කිව්වේ කවුදැයි වැදගත් නැත. කරන්නේ කවුදැයි වැදගත් නැත. වැදගත් වෙන්නේ ගමන කොහොමද කියන එක විතරය!
වෙන එකක් තියා ‘ඒ සංචාර සංකල්පයේ පියා’ ඊරියගොල්ල මහත්තයා ඒ උත්සවයට ආවාද- නැද්ද කියලවත් මගේ මතකයේ නැත. ඊට වඩා මගේ අවධානය දිනාගත් දේවල් තිබිණි.

ඒ මං මරදානේ ආනන්ද විද්‍යාලයට ගිය පළමුවෙනි වතාවයි. එතකොටත් ආනන්දය ‘කොළඹට කිරි’ පාසලකි. ‘ගමට කැකිරි’ ඉස්කෝලයක් වුණු මහරගම විද්‍යාකරයෙන් ගිහින් හිටි මං හිටියේ, දිවිය ලෝකේ දිවියාංගනාවනුත්- හේනේ දා ගිය වැඳිරියත් සංසන්දනය කරමින් හිටි නන්ද හාමුදුරුවන් වගෙය....
ඇත්තෙන්ම, මගේ ජීවිත කාලය තුළදීම මා ආනන්ද විද්‍යාලයට ගිහින් තියෙන්නේ තවත් එක වතාවක විතරය. (පම්පෝරියක් ගහන්නට ඉඩ ලැබෙන වෙලාවේම ඒකත් කර ගන්නට ඕනෑය. ආඩම්බර නෙවෙයි සාඩම්බර වෙන්නටවත් මං වැනි සොක්කෙකුට chance එකක් හම්බ වෙන්නේ කලාතුරකිනි.) ඒ 1989 දීය.
පළමු වතාවට එහාට ගිහින් අවුරුදු 21කට පස්සෙය.

එහෙම යැවුණේත් තජකයට පිං සිදු වෙන්නටය. 1989 අවුරුද්දේ තජක ගරු සභාපතිවූ ප්‍රසන්න පනංගලගේ මෙහෙයවීමෙන් ඒ අවුරුද්දේ ‘අන්තර් පාඨශාලායීය විවාද තරගාවලිය’ක් සංවිධානය කෙරිණි. ‘සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය’ වෙනුවෙන්. 
තරගයේ මුලික වටවල විවාද තරගවලදී විනිසුරු මඬුලුවල මේ ලියන්නාත් සිටියේය.
අර්ධ අවසාන පූර්ව- අවසන් පූර්ව විනිශ්චය මණ්ඩලවලත්...

ඒවා තිබුණේ ආනන්ද විදුහලේදීය. ආනන්ද විදුහල් විවාද කණ්ඩායමත් ඒවාට සහභාගී වුණේය. ඒ විවාද තරග අවසානයේ සිය කණ්ඩායමේ සාමාජිකයනුත් කැටිව පැමිණි ආනන්දීයයෙක් ‘සර්, අපේ තිබිච්ච වැරදි එහෙම කියන්න පුළුවන්ද?’ යනුවෙන්, ඉතා නිහතමානීව මගෙන් විමසා සිටියේය.

තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ ආනන්දීය කණ්ඩායමේ  කිංස්ලි රත්නායක සිසුවාය. (දැන් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක....

මගේ අදහස් ඔවුන්ට වැදගත් වී ඇති බව මට මතක් වුණේ ඊටත් අවුරුදු ගණනාවකට පසුව, තවත් තජක සාමාජිකයෙකු අතේ අර ‘යව්වනයා’ එවා තිබුණු පණිවිඩයකිනි. පණිවිඩය ගෙනාවේ උපුල් සමාධි නාථවිතාරණ ටියුෂන් ගුරුවරයාය.

“කිංස්ලිට තවම නිමල් අයියව මතකයි.... විවාද තරගේ අන්තිමට ඔයා කියලා දුන්නු ඒවා ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණයි කියලත් තවම මතක් කරනවා.... ඔයාට කොහොමද කියලත් ඇහුවා MTV එකේදී හම්බ වුණු වෙලාවක. ඔයාව ආදරෙන් මතක් කරයි කියන්නත් කිව්වා...”

ඒ අටුවාවට තවත් ටිකාක් එකතු කරනවා නම්, සිල්වියා ප්‍රනාන්දු අනුස්මරණ විවාද තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමයි. තරගාවලියේ දක්ෂතම කථිකයා වූයේ ආනන්දීය කණ්ඩායමේ  කිංස්ලි රත්නායක සිසුවාය. (දැන් ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධුරයක් දරයි.)

ඉතිං.... ආපහු 1968 අගෝස්තු මාසයට යනවා නං..... අපට නවාතැන් ගන්නට සූදානං කර තිබුණේ නාලන්දා විද්‍යාලයේය. (මේ ඡායාමාත්‍ර මතකයක් විතරය. එදායින් පස්සේ මං නාලන්දාවට ගිහිල්ලාම නැතිය.) එහි නැවතී සිටියේත් සිසුවන් විතරය. සිසු දැරියන් 150ම නවාතැන් ගත්තේ කාන්තා විදුහල් ශාලාවලය.

බදුලු කෝච්චියේ ගමන නම් මට විශේෂයක් නොවිණි.
1964 වෙනතුරුම අප පදිංචිව හිටියේ බදුල්ලේය. ඒ අම්මලාගේ ගම එහෙ හින්දාය.
 
අමු කැලයක් වුණත් ගිනි තියන්නට හපන් අපේ ‘චෙම්බාස්සල පීයා- ජලාහුටා හුකා පරියා චාලි නානා සීයාත්, දසනායක රත්නවතී ආච්චීත් එතකොට හිටියේ මහරගමය. ආච්චිලා බදුලු ආවෙත්, අප මහරගමට ආවේ-ගියෙත් බදුලු කෝච්චියෙනි.

ආනන්ද අයියා; නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත් ටිකක් මෝරපු පාට වෙලාය.

නමුත් පළමුවෙනි වතාවටය මං බදුලු කෝච්චියේ ගිහින්, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් බැහැ ගත්තේ!

එතකන්ම මං දැක්කේ නැති හැටි! ආනන්ද අයියා; නෑ, නෑ, නෑ. වැරදුණා! ආනන්ද සර් තවත් ටිකක් මෝරපු පාට වෙලාය.
බොලේ.... සති දෙකකින් කොහොමද එහෙම වුණේ? හරිනෙ! එහෙම පෙනෙන්නේ රැවුල හින්දාය. තරුණ සර් කෙනෙකු විත්තිය පෙන්වන්නටම වාගේ ආනන්ද අයියා රැවුලත් වවාගෙනය. උඩින් ගිනිකූරු කට් එකක් තියලා, නිකට මැදිනුත් ටිකක් ඉතිරි කර රැවුල කපලාය... මගේ හැටි ඔහොමමය. සමහර අවැදගත් දේවල් වුණත් එදා වගේම අදත්, මේ නේත්තරා දෙකෙන් එළියට ඇදගන්නට ඇහැකිය!

54 comments:

  1. සමහරවිට එක කොළඹ ඉස්කොලෙකිං ගෑල්ලමයි 3 යි පිරිමි ලමයි 3යි එන්ඩ ඇති. 150 හයෙං බෙදෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ උං තමයි දේසපාලුවො මොන බලු වැඩේ කළත් සාධාරණීකරණය කරන්නෙ. නාට්ටාමි!

      Delete
    2. මං මෙතන මොන කමෙන්ට් එක දැම්මත් උඹට මොකද?

      Delete
    3. ඕනෙ මගුලක් දැම්මට කමක් නෑ, මං වගේ පෙනී හිටින්ඩ එන්නැතුව.

      Delete
    4. පලයව් යන්ඩ නිදි උතුමාණන්ගේ චිත්තවාහිනීයේ චිත්ත කෑලී දෙකක් වෙන්න නැතිව. මං තමයි ඔරිජිනල් රියල් ඩ්‍රැකී

      Delete
    5. යකෝ! මේක පුදුම කොපි ගැහිල්ලක්නෙ...

      Delete
    6. තොපි ඩුප්ලිකේට් කොපි, අමිශ්‍ර වැම්පයර් ලේ තියෙන්නේ මට විතරයි බොල.

      Delete
  2. හුටස්! කවුද අප්පා මයෙ නමිං කමෙන්ට් දාන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ විතරද ඩ්‍රැකී කියල නමක් තියෙන්නෙ? අනේ පලයං ඩෝ යන්ඩ!

      Delete
    2. තමුංගෙ නමිං එන්ඩ බැරි හිපාටුවෙක් මගෙං ගේම ඉල්ලනව. පල ඩෝ යන්ඩ!

      Delete
    3. හා හා හරි හරි! දැං උඹ එන්නෙ නියම නමිං නෙ. පලයං යන්ඩ කොමසාරිස් තුමෝ! ඔවා දෙනු පහරට!

      Delete
    4. උප්පැන්නෙ තියෙන්නෙත් කවුරුහරි දාපු නමක් තමයි. ඇයි උපතිං හණ ගහගෙන එනවද නම? ඔව්ව කොයිවත් සමාජ සම්මත විතරයි. ස්වාභාවික දෙයක් නෙවෙයි.

      Delete
    5. දෙකට නැවිලා බලාපියව් තොපේ පුපේ හංවඩුව ගහලා ඇති යසට

      Delete
    6. ඩ්රැකීලා වැඩි- වැඩිය බෝවෙලා.... ඩ්රැකීලා නෙවීම ලේ බොන අය වැඩිවෙන කාලෙක ඒකත් පුදුමයක් නෙවෙයි.

      Delete
    7. දියවන්නාවේ කූඩැල්ලෝ ලේ උරා බොන හැටියට ලංකාවේ උන්ගේ ලේ වතුර වෙලා.. අපිත් ජීවිතේ ගැටගහගන්නේ අමාරුවෙන්

      Delete
  3. කිංස්ලි කරපු පළවෙනි මාධ්‍ය ප්‍රකාශයෙන්ම නාගත්තෙ, ලොකාගෙං උපදෙස් ගැනීමේ ආනිසංස ම තමයි... හැක්!

    ReplyDelete
    Replies
    1. පල පල! අපේ නිදි අයියට අරක මේක කියන්ඩ උඹ මොන බල්ලෙක්ද ඩෝ!

      Delete
    2. මං මොන බල්ලෙක්ද? උඹනෙ...!

      Delete
    3. නිදි මේ පොඩි කාලෙට කරල තියෙන දේවලින් 1%ක්වත් උඹ කරල තියෙනවද? අනික කිංස්ලි කියන්නෙ හෙන නිහතමානි නිර්මාණශීලී පොරක් කියල කවුරුත් දන්නව. ඒලෙවල් වගේ මට්ටමක හිටපු කොල්ලෙක් ජජ් බෝඩ් එකකිං උපදෙස් ගැනීම සාමාන්‍ය දෙයක්. ්එක මතක තිබ්බ එකෙන්ම පේනව කිංස්ලිගෙ නිහතමානීකම. ඒ ගැන මතක් කරල නිහතමානී විදිහට ආඩම්බර වීමට නිදි ට අයිතියක් තියෙනව. ඒකට උඹ කැමති නැත්තං මේක කියවලා මෙතන චාටර් වෙන්නැතුව පලයං යන්ඩ.!

      Delete
    4. නිර්මාණශීලිත්වය කියන්නෙ, අර උඩ ඉඳං පහලට මයික් එක එවලා, ගායන තරගයක් බොක්සිං තරගෙකට සමාන කරන එක ගැන වෙන්ඩැති. බම්බුව තමා. රෙඩියෝ කලාව මේ තියෙන පහත් තැනට පත් කරපු එකට කිංස්ලි ලා තමයි පුරෝගාමී වුනේ.
      මට කියන්නෙ උඹ පලයං මෙතන චාටර් වෙන්නැතුව. උදේ පාන්දර ආතල් එකක් ගන්ඩ දීලා. නැත්තං ඉතිං වැඩිය ගේම ඉල්ලුවොත් ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් තමයි මෙතන...

      Delete
    5. ආ... දැන් එතකොට මේ පුන්සිරි කෙනෙක්ද? මට ට්‍රාන්ස් ඇෆ්රිකන් එයාවේස් කියන්නෙ? කීබෝඩ් එකෙන් තමා චණ්ඩිකම. උඹ වරකො කඩවත හරහා!

      Delete
    6. මං මොකටද කඩවත එන්නෙ? මොනව ගන්ඩද? මට කොළඹ යන්ඩ වුනොත් මං යනවනෙ කෝච්චියෙ. පල යන්ඩ නිකං!

      Delete
    7. මට හිතෙන්නෙ මෙහෙමයි, සමහරවිට වැරදි වෙන්නත් පුළුවනි.

      සමාජ ජාල තුල අපි බොහෝ දෙනෙක් නිර්නාමිකයි. මට හැමදාම හිතෙන්නෙ, අපි ලියන දේ මිස අපේ අනන්‍යතාවය වැදගත් නැති බවයි. සැබෑ සමාජයේ තියන, පංති, පදවි, තානාන්තර, උගත්කම්, ධනය සහ බලයේ වැට කඩොලු නැතුව, මේ අතත්‍ය ලෝකයේ අපට අදහස් හුවමාරු කරගන්න පුළුවනි. ඒ නිසා දන්නව උනත්, නිර්නාමිකයෙක්ගෙ පෞද්ගලික විස්තර නොකියා ඉන්නව නං තමා වඩා හොඳ.

      මේ වෙලාවෙ, සිංහල බ්ලොග්වල පැවැත්මට ලේඛකයො වගේම පාඨකයොත් වටිනවා. ඒත් මේ අවුල නං මට තේරුම් ගන්න අමාරුයි. මමත් හිතුවෙ ඩ්‍රැකී නම වෙනස් කරලා ඇවිල්ලා කියලයි. ඇත්ත, කෙනෙකුට ඕන නමක් ගන්න අයිතිය තියනවා තමයි. ඒත් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ කියල නං පැහැදිලි නෑ.

      Delete
    8. බකුස් තුමා හරි... මේ ගල් මූසලයට මෙව්ව තේරෙන්නෑ

      Delete
    9. කවුද ඩෝ ගල් මූසලය? බලකො මුගෙ මූණ! ඉදියාප්පයක් වගේ තූ විතරක්!

      Delete
    10. බලාපොරොත්තුව එම් ඩී ජී සබ්බා කමෙන්ට් එකක් දායි කියලයි.
      - මෙයට ඩොක්ටර් ඩරැකිල් හා මිස්ටර් ඩයිඩ්.

      Delete
    11. බකලං මුස්සා හොද විග්‍රහයක් කරලා තියේනවා අදහස පැහැදිලි මදි

      Delete
    12. ඔබතුමන්ලාගේ කමෙන්ට්ස් වැටිලා තියෙන වෙලාවල් දිහායි මගේ ඇහැ යන්නේ....

      රයිඩර් හැගාර්ඩ් ලියපු පොතක් තියෙනවා The Morning Star කියලා. ගුණසේන එකෙන් එහි පරිවර්තනයක් පළ කළා උදා තරුව නමින්.
      ඒකෙ කියවෙනවා මිසරයේ විශ්වාසයක් ගැන. කෙනෙකුට හැකියාව තියෙනවාලු, තමන්ගේ ආත්මය තවත් වේශයකින් පෙනී සිටින්නට සැලැස්විය හැකි බව. උදා තරුවේ එයට දීලා තිබුණු නම 'කාව'.
      මොකද මන්දා මට ඒ කතාවයි, මතක් වුණේ!

      Delete
    13. Hubert Dissanayake's translation ?

      Delete
    14. ඔව් Pra Jay මහත්තයෝ, පසු කාලෙක ඒ පොතේ අසංක්ෂිප්ත පරිවර්තනයකුත් දයාවංශ ජයකොඩි එකෙන් පළවුණා වගේ මතකයි.

      Delete
    15. ඇයි හත්වලාමේ ඔයිට වැඩිය පැහැදිලි කරන්නෙ කොහොමෙයි? ඉස්සර "බෙල්ල හපලා ලේ බොන ආදිපාද" එකයි හිටියෙ. මේං දැන්, ඊයෙ දෙකයි, අද තුනයි.🤔

      Delete
    16. බකුසු මොටා දන්නැද්ද බෙල්ල විකලා ලේ බිව්වාම පිසාචයෙක් වෙනවා කියලා.. හැක් හැක්.. අනෙක් උන් ඩුප්ලිකේට්‍ ..

      Delete
    17. බකස්, මං දැන් දන්නව තුන් වෙනියා කවුද කියලා. මොන නමින් ආවත් භාෂා ශෛලිය එකයි.

      Delete
    18. රිටි ජය තුමා,

      I think I love the name... Dr. Drackyl. Heh heh heh...
      Along with Drackiavelli

      Delete
  4. පිරිත් හෙවී මෙටල් මියුසික් එක්ක කිව්වත් කමක්නෑ කිරි කොරහ නැටුවත් මට කමක් නෑ කියන තැනට විතරක් ඇහෙන්නනං, ලවුඩ් ස්පීකර් දාල කණ පලන්නෙ නැත්නං.

    ReplyDelete
    Replies
    1. ලොක්කා ලගදි ගියේ නැද්ද නිදි එක්ක ගල් බෝල හොයන්න?

      Delete
    2. මගේ හිතෙන් නං තවම ඒ අදහස අත ඇරිලා නෑ... එදා මට අහගන්න වුනු කතන්දර නිසා.... නැද්ද හඟුරන්කෙත කවුරු හරි, ඒ ගැන විස්තර දුන්නම හොයන්න......

      Delete
  5. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්න වගේ ට්‍රිප් එක පුරාවටම බැරි වෙලාවත් ආනන්ද අය්යේ කියලා හෙම කියවුනේ නෑ නේද අය්යේ.? එහෙම වුනා නම් "හේයි යාලුවේ අපි ආවා "කියාගෙන කට්ටියටම ආයෙම මහරගම එන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ බොගේ මොලේ තරම එහෙම උනාට ආපහු හරවලා එවයිද චාරිකාව අතරමග?

      Delete
  6. ආනන්ද විද්‍යාලයෙ දක්ශතම කථිකයා වුනු ඒ ලමයට දැන් උපදෙස් ටිකක් දෙන්න නිමල්ට පුලුවන් වුනානම් හොඳයි.

    පිරිත් සජ්ජායනාව ගැන ලියලා තියෙනවා නිසා මතක් වුනේ දැන් දවස් දෙක තුනකට කලින් යූ ටියුබ් එකේ thumb nail එකක් දැක්කා හාමුදුරු කෙනෙක් එක්ක සුදු පාට සිවුරක් ඇඳගත්ත අවුරුදු තුන හතරක වයස ඇති පුංචි සාමනේර නමක්, තායි හෝ බ'මීස් පෙනුම තියෙන. නිකමට විඩියෝ එක බැලුවා කමෙන්ට්ස් දාලා තියෙන්නෙ ඔක්කොම වගේ ලන්කාවෙ අය, සිංහලෙන්. 'අනේ පොඩි හාමුදුරුවො හරි සිරියාවයි', 'බුදු සසුන බැබලේවා' වගේ කමෙන්ට්ස්. මම ඒත් හිතුවෙ මේ බෞද්ධ 'සැදැහැවතුන්ට' හිතෙන්නෙ නැද්ද කියලා ඒ ඉන්නෙ අම්මගෙ තාත්තගෙ තුරුල්ලෙ ඉන්න ඕනෙ බබෙක් කියලා. සැදැහැවතුන්ගේ සිත් පහන් කරන්න පොඩි බබාලා ඒගොල්ලන්ගෙ comfort zone එකෙන් අයින් කරලා.

    ReplyDelete
    Replies
    1. හැක්..... හැක් ... එයා මාද්දය ඔස්තාර් වෙලා ජනාධිපතිට උපදෙස් දෙනවා දැන් මෙයාගෙන් උපදෙස් ගනිද?

      Delete
    2. ප්‍රසන්න පනංගල නං කිව්වා කිංස්ලි ජනාධිපති මාධ්‍ය උපදේශක වුණාම wish කළා කියල. මම නං අවුරුදු තිහ- තිස්පහකින් එයාට කතා කරලා නෑ.

      Lotus, අපේ රටේ සැදැහැවතුන්ගේ තරම නං කියලා ඉවර කරන්න ඇහැකි එකක් නෙවෙයි. හැම පැත්තෙන්ම බලන්නේ නැතිකම. පොඩි හාමුදුරුවරුන්ගේ ඛේදවාචකය ගැන කතා කරනවට වඩා හොඳයි, එඩ්වඩ් ජයකොඩිගේ 'පොඩි හාමුදුරුවනේ (ඉස්සර විදිහට)' ගීයත්- සනත් නන්දසිරිගේ 'බෝ මළුවේ සිල්' ගීයත් අහලා පහන් සංවේගය උපද්දවා ගන්නවා.

      Delete
  7. රෝයල් එකට ගියේ නැත්ද , නවතින්න දුන්නෙත් නැත්ද

    ReplyDelete
    Replies
    1. වැල්ලවත්තේ රෝයල් බේකරියද?

      Delete
    2. අජිත් මහත්තයා රෝයල් වෙන්නැති.
      ගියා, ගියා.... රෝයල් එකටත්. ස්විමින් පූල් එකට. අවුරුදු තිහ පැන්නට පස්සේ එහෙට ගිහින් තමයි පීනන්න ඉගෙන ගත්තේ. ඒක වෙනම කතාවක්...

      Delete
    3. ඔව් ඔව් බේකරිය , නිදි ඒ කියන්නේ පීනන කතාවකුත් එයි :) හේ හේ

      Delete
  8. හ්ම්ම්ම්. හැලප්තුමාගෙ බ්ලොග් එක මතක්වුනා

    ReplyDelete
    Replies
    1. මිනිහට දැන් හැලප ඔතන්න කැන්ද කොල නැතිවෙලා..

      Delete
    2. නිමල් හැලපෙගෙ පරණ පොස්ට් සමහරක් බැලුවොත් තේරෙයි. ඒවායේ හැම කමෙන්ට් එකටම එන්ටර්ටේනින් උත්තර දෙන ඇනොනිමස්තුමෙක් හෝ තුමියක් හිටියා. එයාගෙ අනන්‍යතාවය ගැනත් තියරීස් තිබුනා.

      Delete
    3. https://helapakade.blogspot.com/2015/04/blog-post_16.html

      Delete
    4. ඔව් නියම ආතල් ඇනෝමීයෙක් එයා ගෝලීප් ඇනෝ නේද? මගෙ අනුමානය ඇනොනිමස්තුමෙක් කියලයි. ලංකාවෙ සඟිස්කුරුතිය සහ උන්දෑ දාපු බෝතල් පිංතූර ප්‍රමාණය ගැන හිතලයි කිව්වෙ.

      Delete
    5. ඔව් එයා හිටියා. තව එක්කෙනෙක් හිටියා ටිකක් රූඩ් ඒත් එන්ටර්ටේනිං. ලිංක් එක බලන්න

      ෆේක්, අන්රියල් බස්තුමෙක් එනකං අපි බලං ඉන්නවා. ඉන්න එක්කෙනත් ඉතිං , අනේ මංදා :- D

      Delete
    6. //පෝස්ට් එක කියවන්න විනාඩි 10 යි. කමෙන්ට්ස් කියවන්න පැයයි. හෆොයි!
      මෙන්න හැලපයියෙ ට්වින්කල් ට්වින්කල්//
      Pra Jay මහත්තයෝ, link එකත් දීලා තියෙන නිසා ලේසියෙන්ම හැලපෙගේ පෝස්ට් එක බලන්න ගියා. කමෙන්ට්ස් ටිකත් කියෙව්වා...
      එකක් උස්සලා මෙතනට එබුවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්