li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, July 14, 2021

හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස

එහෙම අව්‍යාජ හිනාවක foto එකක් තමයි මේ...

මීයා නෙවෙයි? මීයා නෙවෙයි තමයි!

ඒත් ඉතිං ඕකට මීයා නොකියා xxx (ගැමි වහරේ මෙම අකුරු තුනේ වචනය පුරුෂ ලිංගයට මෙන්ම මඩිස්සලයටද යෙදේ.) කියන්නයැ? එහෙම කියයි xxxක් නොදැකපු එවුන්... මම නං නෙවෙයි!

ඒ කතාවෙන් අවසන් වුණු ගියවර පෝස්ටුව කියවලා හිනාවුණාද?

‘හිනා වෙන්න පුළුවන් එකම සතා මිනිහා’ කියල කියනවනේ! එහෙම දැකගන්න පුළුවන් හිනා කොච්චරක් විවිධයිද? ඒවා අතරේ දකින කෙනෙකුගේ ඇහැට කඳුළක් එකතු කරවන්නට පුළුවන් හිනාවලුත් තියෙනවා. මං දැකපු එහෙම අව්‍යාජ හිනාවක foto එකක් තමයි මේ post එකේ උඩින්ම දැම්මේ.

ඒ වගෙමයි, හැබෑ ජීවිතේදී සිද්ධ වෙන සමහර දේවල් ප්‍රබන්ධවලට වඩා රසවත්. ‘වාසිතය’ බ්ලොගය රචනා කරන මිථිල, Ajith Fernandoගේ මුහුද අසල පාසලේ කතාවක් share කරගෙන, ඒකට එකතු කර තිබුණු කමෙන්ටුවත් එහෙම රසබර එකක්. අරිසෙන් අහුබුදු මහත්තයා ඒ කතාවේ ප්‍රධාන චරිතේ වීම තවත් වටිනාකමක් ඊට එකතු කරවනවා.

මෙන්න මිථිල ලියා තිබුණු විදිහටම:

‘අරිසෙන් අහුබුදු ගැන තව කතාවක් තියෙනවා. දවසක් ඉස්කෝලේ ළමයි අහුබුදුගෙන් අහලා ඇ කාරය තියෙන්නේ මොකටද ඒක වැඩක් නෑනේ කියලා. ගියේ යැ, කළේ යැ වගේ කියන එකෙන් වැඩක් නෑ කියලා හිතුන නිසයි එහෙම අහලා තියෙන්නේ.

ඉතින් අහුබුදු බෝඩ් එක ගාවට ගිහින් ළමයෙක්ව ඇන්දලු. මුහුදකුත් ඇඳලා එහා පැත්තෙන් ලිව්වලු "ළමයා වැල්ල අතගායි" කියලා.

ඇයගේ තුණු සපුවෙන් වැඩි කොටසක් හොඳින් නිරාවරණයවී.....

එහෙම ලියලා වැල්ල වචනේ ඇදය මැකුවා. ළමයි ටික කෑ ගහලා හිනාවෙන්න ගත්තලු. ඊට පස්සේ අහුබුදු කළු ලෑල්ලේ ළමයා ගාවින් පොල් වල්ලක් ඇන්දා, මොකද කළු ලෑල්ලේ "ළමයා වල්ල අතගායි" කියලා ලියලා තියෙන නිසා.’

අනුන් ලියන විහිළු වුණත් මගේ postsවලට ගන්නේ ඒවා හරිම රසවත් හින්දයි, හොඳේ. දැන් මෙන්න පොතේ යාන්ස්.

43. ගුවන් තොටුපළ

අතිශයින්ම රූමත් තරුණියක් නවීන පන්නයේ ඇඳුමකින් සැරසී රාත්‍රී සමාජ ශාලාවට පැමිණියාය. ඒ වෙනවිටත් සමාජ ශාලාවේ සිටි පිරිසෙන් වැඩිම දෙනෙක් ඇය දෙසට නෙත් යොමු කළෝ වූහ. ඒ, ඇයගේ තුණු සපුවෙන් වැඩි කොටසක් හොඳින් නිරාවරණයවී තිබුණු බැවිනි.

සුළු වෙලාවකින්ම ඇය හා මිතුරු වුණු තරුණ පිරිසක් ඇය වටකොට ගත්හ. ඔවුහු අල්ලාප-සල්ලාපයේ යෙදෙන්නට වූහ. එහෙත් එක තරුණයෙක් පමණක් කතාබහට සහභාගී නොවී, ඇයගේ කරේ පළඳා තිබුණු සිහින් රන් මාලය දෙස ආසාවෙන් බලා සිටින්නට විය.
ඒ රන් දම්වැල අග කුඩා අහස් යානයක ආකෘතියක් එල්ලෙමින් තිබිණි.

තරුණිය මේ නිහඬ තරුණයාවත් කතාවට ඇද ගන්නට සිතා මෙසේ විමසුවාය.

“මට පෙනෙන්නෙ ඔයා අහස් යාත්‍රාවලට හරි ආසයි වගේ.... ඒක නේද මේක දිහා ඔච්චර ආසාවෙන් බලං ඉන්නේ?”

“නෑ, නෑ. මම බලන් හිටියේ අහස් යාත්‍රාව දිහා නෙවෙයි, ඒක නවත්තල තියෙන තොටුපළ දිහා.”

44. ආ-ගිය දිහා

කඩවසම් තරුණයෙක් කලබලයෙන් බාබර් සාප්පුවට කඩා වැදුණේය. කොණ්ඩය කපා ගැනීම සඳහා පැමිණි කිහිප දෙනෙක් ඒ වනවිටත් බාබර් සාප්පුවේ වූහ.

ඔච්චරටම කොණ්ඩේ කප්පව ගන්න  උවමනාවක් තියේ නං...

“ඉක්මනට මගෙත් කොණ්ඩේ කපා ගත්තැකිද?” තරුණයා විමසුවේය.

“බෑ සර්! මෙයාලගෙ කපල ඉවර වෙන්න පැය එකහමාරක් දෙකක්වත් යයි...” කරණවෑමියා එසේ පිළිතුරු දුන් වහාම තරුණයා බාබර් සාප්පුවෙන් පිටවී ගියේය.

ඊළඟ දිනයේත් තරුණයා පැමිණියේ ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකු සිටියදීය. එදිනද ඔහුගේ වාරය එළැඹීමට පැයක්-දෙකක් ගත වෙනු ඇතැයි කියවුණෙන් තරුණයා නික්ම ගියේය.

මේ සිදුවීම කිහිප දිනක්ම මේ අයුරින්ම සිදු විණි.

“මේ යකාට පුදුම තදියමක්නේ තියෙන්නේ... හැමදාම එන්නෙ කඩදාසිය ළිපේ දාලා ආව වගේ. ඔච්චරටම කොණ්ඩේ කප්පව ගන්න  උවමනාවක් තියේ නං වෙන වෙලාවක හරි එන්න එපැයි.... මොකක්ද දන්නෙ නෑ මේකෙ තේරුම...” බාබර්ට සිතුණි.

ඊළඟ දවසෙත් තරුණයා පැමිණියොත්, ඔහු පිළිබඳව සොයා බලන්නැයි බාබර් සිය මිතුරෙකුට පැවරුවේය.

තරුණයා ආවේය. පැරැණි පිළිතුරම ලැබිණි. කඩවසම් තරුණයා කඩිමුඩියේම පිටවිණි.
බාබර්ගේ මිතුරා තරුණයාට නොදැනෙනසේ ඔහු පිටුපසින් ගියේය.
විනාඩි දහයකදී ඔහු ආපසු ආවේය.

“මිනිහා කොහේ ඉඳල ආවද, යන්නෙ කොහාටද කියල බලා ගත්තද?” බාබර් මිතුරාගෙන් විමසුවේය.

“ආවෙ කොහේ ඉඳලද කියල නං දන්නෑ. ගියේ නං ඔහේලගෙ ගෙදරට.... ඔහෙගෙ හාමිනේ ඒ හාදයාව ටක් ගාලා ගෙට අරන් දොර වහගත්තා!” මිතුරා බාබර්ට දැන්වීය.

45. සවුත්තු මිනිස්සු

අමදෝරු මහත්තයා පාරෙ අයිනේ දාලා තිබුණු බලුකුණක් ළඟ ඉඳගෙන එතැනින් යන-එන හැමෝටම බනිනවා.

ඇදගෙන යන්න.... තමුසෙට පයිත්තියන්ද?

“දැන් කාලේ ඉන්නේ මහ සවුත්තු මිනිස්සු!

බලනවා. එකෙක්වත් මේ බල්ලගෙ මළකඳට මොනවද කරන්න ඕනේ කියල බලනවද.... මේක කොහාට හරි ඇදගෙන ගිහින් වළ දාන්න ඕනෙ නේද?”

මේ කතාවට කන් දීපු එක්කෙනෙක් නැවතුණා!

“ඇයි ඉතිං ඔතැන කියව-කියවා ඉන්න වෙලාවේ, තමුසෙට බැරි මේ බලුකුණ තමුසෙලගෙ වත්තටම අරන් ගිහින් වළලලා දාන්න, මහන්සිය නොබලා?”

“අපේ වත්තට ඇදගෙන යන්න.... තමුසෙට පයිත්තියන්ද? මං අපේ වත්තේ ඉඳල නේන්නං මේක මෙහාට ඇදගෙන ආවේ... ඒ මහන්සිය මදිද....”

46. වනචරයට හොඳ වැඩේ!

‘ව්‍යාඝ්‍රා’ දන්නවද?
ව්‍යාඝ්‍රයා නෙවෙයි. ව්‍යාඝ්‍රයා කියන්නේ, හම පුරා දිගටි වයිරම් තියෙන කොටියා වගේ සතාටනේ. මේ කියන්න හදන්නෙ ‘ව්‍යාඝ්‍රා’ පෙත්ත සම්බන්ධ වෙච්චි කතාවක්.

මේ පෙත්ත බොහොම සැර එකක්ලු!
වාජීකරණ ගුණයකුත් තියෙනවලු!!
හම්පඩ නාකියෙකුට වුණත් ව්‍යාඝ්‍ර පෙත්තක් ගත්තාම, දහඅටේ- විස්සෙ ඉලන්දාරියෙකුගෙ විසේ ඇති වෙනවලු.... තරුණ මදයක් ඉහට ගහනවලු. ඔහොම තව-තව කතන්දර ගොඩයි.
ඒත් කරුණු-කාරණා දන්නා අය කිව්වේ, ව්‍යාඝ්‍රා පෙත්තක් ගත්තම මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියලයි. ඒ නිසාම ව්‍යාඝ්‍රා ගන්න ඕනි වෛද්‍ය උපදෙස් උඩලු!

නිකම්මත් නෙවෙයි; ව්‍යාඝ්‍රා පෙතිත් අරගෙනයි ගියේ.

හරීම උද්ධච්ච, නාාාාාාකි සංස්ථා සභාපති කෙනෙක් හිටියා. මිනිහ හරිම මනමාලයා... සභාපතිකමේ බලතල පෙන්නලා ලස්සන කෙල්ලො සෑහෙන ගණනාවකුත් අමාරුවේ දැම්මා.

එදත් මිනිහා මෙහෙම කෙල්ලෙක්වත් අරං හෝටලේකට රිංගුවා.... නිකම්මත් නෙවෙයි; ව්‍යාඝ්‍රා පෙතිත් අරගෙනයි ගියේ, වෛද්‍ය උපදෙස් නැතත්....

‘අද දෙන්නං!’කියලා සභාපතියා හෝටල් කාමරේට ගිය ගමන් ව්‍යාඝ්‍රා පෙත්තක් ගැහුවා. පෙත්ත වැඩ කළා...
හැබැයි නාකි මනමාලයා ‘සෙත්ත පෝච්චි!’.

කෙල්ල බය වෙලා හෝටලේ මැනේජර්ට සිද්ධිය කිව්වා. මැනේජර් මිනිහව දන්නවා. එයා රෙගියුලර් කස්ටමර් කෙනෙක් නිසා හෝටලේ නම්බුවයි, සබාපතියගේ නම්බුවයි දෙකම බේරා ගන්න ඕනිනේ....
මිනිහම ගිහිල්ලා, සභාපතිගේ නෝනාව හම්බ වෙලා, ලොකු ගෝරියක් යන්න නොදී වැඩේ ෂේප් කර ගත්තා.

ඔන්න නෝනා මිනිය අවමංගල්‍ය සමාගමකට බාර දුන්නා, එම්බාම් කරලා- පෙට්ටියක දාලා ගෙදරට ගේන්න.

මිනිය එම්බාම් කරන්න ගිය මිනිහට ලොකු ප්‍රශ්නයක්!
මෙච්චර කාලෙකට හම්බ වෙච්චි කිසිම මළමිනියක මෙහෙම තිබිල නෑ. මළමිනියේ පුරුෂ ලිංගය කොඩි කණුව වගේ කෙළින් වෙලා.

මල් ශාලාවෙන් සභාපතිගෙ නෝනට කෝල් එකක්. එම්බාම්කාරයාම විස්තරේ කිව්වා...
“නෝනා! මේක මෙහෙම තියෙන්න දෙන්න බෑනේ... කපල දාන්නද?”

වෙඩිල්ල පත්තු විණි... තිදෙනාම දියට පැන්නෝය.

“කපල දාන්නද? ඔය මිනිහා මැරිලා වුණාට අවතාරයක් වෙලා හරි එයි- ඕක වීසි කළොත් එහෙම.... කැපුවට කමක් නෑ. පේන්නේ නැති වෙන්න බොඩියත් එක්කම ඒක තියනවා... හරිද?” නෝනා දත්මිටි කකා කිව්වා.

ඔන්න මිනියේ එම්බාම් වැඩ ඉවරයි.
නෝනා ආවා බොඩි එක ගෙනියන්න.

“අරකට මොකද කළේ?” නෝනා හෙමිහිට ඇහුවා.

“හරි හරි නෝනා! නෝනා කියපු නිසාම අපි ඒක වීසි කළේ නෑ....නොපෙනෙන තැනක ගැහුවා...” එම්බාම්කාරයා කිව්වා.

“කොහෙද?”
නෝනා තැනත් ඇහුවේ මිනිහා බොරු කියනවද කියලා බලා ගන්නයි.
මිනිහත් තැන කිව්වා.
මිනියේ පුරුෂ ලිංගය කපලා, ඒක මිනියෙම ගුද මාර්ගයේ ගහලා.
ඒක කිව්වා විතරයි නෝනාට මල්-මල් හිනාවක් ගියා.

“හොඳ වැඩේ! හොඳ වැඩේ!! කසාද බැඳපු දා ඉඳලම ඔය ජරා මිනිහා, මං කොච්චර එපැයි කිව්වත් අහන්නේ නැතිව ඕක ගැහුවනෙ මගෙ ....! දැන් ඒකම ආපිට පළ දීලා...” නෝනා කිව්වා.

47. තොප්පිය දාපු එකා

ආබාධිතයන් සඳහා වූ පිහිනුම් තරගයට සහභාගී වීම සඳහා තරගකරුවෝ තිදෙනෙක් ඉදිරිපත්වී සිටියෝය. පළමුවෙනියා අත් දෙකම අහිමි වූවෙකි. දෙවැන්නා පාද දෙකම රහිත වූවෙකි. තුන්වැන්නාට තිබුණේ හිසක් පමණි; ඔහුට දෑත්- දෙපා නොතිබුණා පමණක් නොව, කඳක් යැයි කිව හැකි කොටසකුත් නොතිබුණු තරම්ය.

තිදෙනාම පේළියට සිටියහ. වෙඩිල්ල පත්තු විණි... තිදෙනාම දියට පැන්නෝය.

කඩවුණු පොරොන්දුවදිගටම තිරගත වෙයි!
දෙඅත් අහිමිවූ තරගකරුවා වේගයෙන් පිහිනාගෙන ගියේය. දෙපා අහිමිවූ තැනැත්තාත් ඔහුට තියුණු  තරගයක් දෙමින් පිහිනුවේය.

එහෙත් තෙවෙනි තරගකරුවා පිහිනනු වෙනුවට කෙළින්ම තටාකයේ පත්ලටම ගිළී යනු පෙනිණි.

තරගය නිමා කළ දෙවැන්නා ඒ වහාම තටාකයේ පතුලට කිමිදුණේය. ඒ වනවිටත් සුළං බුබුළු පිට කරමින්; දඟලමින් සිටි තෙවැන්නාව ගොඩට ගැනීමට ඔහු සමත් විය.

පිහිනුම් තටාකයෙන් පිටතට දැමූ තෙවැනි තරගකරුවා තමාට පෙවී තිබුණු වතුර වමාරන්නටත්, නහයේ පිරී තිබුණු වතුර ඉවතට පිඹ හරින්නටත් පටන් ගත්තේය. මහත් ආයාසයක් දරා හුස්ම ගන්නට පටන් ගත් විගසම තෙවෙනි තරගකරුවා මහ හඬින් දෙස්-දෙවොල් තබන්නට පටන් ගත්තේය.

“මම බොහොම අමාරුවෙන්... අවුරුදු ගාණක් තිස්සේ කන් දෙකෙන් පීනන්න පුරුදු වුණේ... කවුද යකෝ තරගෙ පටන් ගන්න යන අන්තිම මිනිට්ටුවේ මට ස්විමින් කැප් එකක්* දැම්මේ?”

(*පිහිනුම් තොප්පියට කන් දෙකද වැසී යයි.)

අපේ පළමු කතානාද සිංහල චිත්‍රපටය ‘කඩවුණු පොරොන්දුව’ තිරගත වුණේ 1947 ජනවාරි 21 වෙනිදාය. එහි ගීත 12කි. එයිනුත් හතරක්ම විකට ගීතයි. මනප්පු (එඩී ජයමාන්න) තනිව ගයන ගීයකුත්, ජොසී (ජෙමිනි කාන්තා)- මනප්පු දෙන්නා එක්ව ගයන ගී තුනකුත් වශයෙනි. එයින් සමහරක් අදටත් ජනප්‍රියය.
හිනා වෙන්නට අපේ තියෙන කැමැත්තේ තරම එයින් පෙනෙනවා නේදැයි මට හිතේ.
 

තලංගම ජයසිංහයෝ නොබෝදා 85 වෙනි වියට පා තැබූහ. ඒ වෙනුවෙන් පර්සි ජයමාන්න මහතා අපූරු සටහනක්....

එදා හිටම පත්තර, සඟරාවලටත් හිනාව නැතිවම බැරි විණි. පස්සේ කාලයක විහිළුවලට වෙනම පත්තර- සඟරා ආවත් පුවත්පත්වලින් ‘කාටූන්’ හැළී ගියේ නැත. ඒවායේ අපූරු හසරැලි මවන්නන් තවමත් විරාජමානය!

  ඉහළම තාක්ෂණයෙන් නිම කෙරුව      තනා
  වාහනයකට දෙන්නට රැකවරණ           මනා
  දෙහි ගෙඩි දෙකට පුළුවන් යයි සිතන ගොනා
  බත් කනු බලා ගොන්නුන්ටත් හතර      හිනා

  සිටියත් මොන පිලේ අයටම රට            කෑව
  කතිරය ගසමු අපි ගොස් වනමින්           බාව
  වළිගය තිබෙන සිව්පාවකු හට                දාව
  ඉපැදුණු බවක් කියවෙයි              සිංහලයාව

ඒ කවි දෙක ලියවී තිබෙන්නේ ‘තලංගම ජයසිංහ’ කාටූන් ශිල්පියාගේ පන්හිඳෙනි.
තලංගමයෝ නොබෝදා 85 වෙනි වියට පා තැබූහ. ඒ වෙනුවෙනි, පර්සි ජයමාන්න මහතා අපූරු සටහනක්
ඔහුගේ ‘මල් කැකුළු’ බ්ලොගයේ පළකොට තිබුණේ. අර කවි දෙක මං උපුටා ගත්තේ එතැනිනි.

ඒ තලංගම, පර්සි මහත්වරුන් දෙදෙනාම මගේ වීරයන් බැවිනි. ඔවුන් දෙදෙනා ලියූ දේවලින් නිදි ඉගෙනගත් දේවල් බොහෝය. ඉතිං මෙහෙමවත් ඔවුනට කෘතවේදී වෙන්නට ලැබීම වාසනාවකි!

48. මෝඩකමට බෙහෙත්

පිස්සන් කොටුවේ තාප්පය උඩට වෙලා හිටිය පිස්සු ජිනේ බොහොම ඕනෑකමින් බලාගෙන හිටියේ වයසක මහත්තයා කරන දේ දිහා.

මහත්තයා ආවේ කාර් එහෙක. තාප්පේ ළඟදි කාර් එකේ රෝදයක් ගැලවිලා වීසි වුණා. මහත්තයත් කාර් එක නවත්තලා බලනවා.

ඉතිං කොහොමද මම යන්නේ....

“ෂ්... ෂ්... මහත්තයා!”

මහත්තයත් හැරිලා බැලුවා. පිස්සන් කොටුවේ තාප්පේ උඩ පිස්සෙක්.

“මොකද වුණේ?”

“කාර් එකේ රෝදෙක ඇණ ටික ගැලවිලා ගිහින්....”

“ඉත්....තිං....”

“ඉතිං කොහොමද මම යන්නේ.... රෝද තුනෙන් යන්නයැ? මේ රෝදේ හයි කරගන්න ඇණත් නෑ. ඒකයි මේ බැලුවේ.” මහත්තයා අහස-පොළොව ගැටලන්න වගේ කල්පනා කර-කර කිව්වා.

“සිම්පල් කේස් එකක්නෙ මහත්තයා... ඔය අනිත් රෝද තුන තියෙන්නේ, ඒවාගෙන් එක ඇණේ ගාණෙ ගලවලා අරන් රෝදෙ හයි කර ගන්න පුළුවන්නෙ.” පිස්සු ජිනේ තත්පරයෙන් උත්තර දුන්නා.

“හරි නේන්නං!” මහත්තයා ඉක්මනට පිස්සු ජිනේ කියපු විදිහටම කළා.
එහෙම කරන අතරෙත් වයසක මහත්තයට කල්පනා වුණෙම මේ පිස්සගෙ මොළේ ගැන. ඔන්න මහත්තයා යන්නයි ලෑස්තිය.

“මේ ළමයා....”

“ඇයි?”

“අච්චර හොඳට කල්පනා කරන්න පුළුවන් තමුසෙ අහවල් එහෙකටද මේ පිස්සන් කොටුවේ කොටුවෙලා ඉන්නේ?” මහත්තයා එහෙම අහනකොටම පිස්සු ජිනේ හිනා වුණා.

“මම මෙහෙට වෙලා ඉන්නෙ මගේ පිස්සුවට බේත් කරන නිසා. මට පිස්සු තිබුණට මෝඩකම නැහැනෙ...”

ඒ කාලේ පිස්සන් කොටුවේ හිටියේ මොළේ ඇති පිස්සෝ. අද කාලේ ඉන්නේ මොළේ නැති පිස්සෝ. අපේම කැමැත්ත දිනාගෙන ගිහින්, එයාලා ඉන්නේ.... (කොහෙද හැබෑටම?)

ඒකට ලෝකේ හැම රටකම රාජ්‍ය නායක-නායිකාවන්....

49. ඩුප්ලිකේට්

කෝපන්හේගන් සමුළුව තිබුණනේ. ඒකට ලෝකේ හැම රටකම රාජ්‍ය නායක-නායිකාවන් සහභාගී වුණා.
එහෙම සමුළුවක් පවත්වන එක පොඩිපහේ වැඩක් නෙවෙයි. ඔක්කොම තදයොනෙ එන්නෙ. ලොකුම; බැරෑරුම්ම රාජකාරිය පැවරිලා තිබුණේ ජාත්‍යන්තර පොලීසියට; ඉන්ටර්පෝල් එකට. එයාලට තමයි සේරම රාජ්‍ය නායක-නායිකාවන්ගෙ ආරක්ෂාව භාර වෙලා තිබුණේ.

ඉන්ටර්පෝල් එකෙන් ඒ සඳහා සුවිශේෂ ක්‍රමවේදයන් ගණනාවක්ම සකස් කරලා තිබුණා. ඒවාගෙනුත් අතිශයින්ම සැලකිල්ලෙන් යුතුව ක්‍රියාත්මක වුණේ ඩුප්ලිකේට් රාජ්‍ය නායක-නායිකාවන්ව භාවිත කිරීම.
සමුළුවට එන හැම රාජ්‍ය නායක-නායිකාවක් වගේම තවත් කෙනෙක් ඉන්ටර්පෝල් එකෙන් ලෑස්ති කරවලා තිබුණා. උස-මහත, හැඩ-වැඩ, ගමන-බිමන, කතා-බහ, ඇඳුම-පැළඳුම මේ හැම දෙයක්ම ඉතාමත් සියුම්ව නිරීක්ෂණය කරලයි, මේ ඩුප්ලිකේට්ලව සූදානං කරවලා තිබුණෙත්.

කාගෙ-කාගේත් පිනටද කොහෙද මොකුත්ම අතුරු-ආන්තරාවක් නැතුව ඔන්න සමුළුව ඉවර වුණා. අර තරම් සූක්ෂ්ම විදිහට අධ්‍යයනය කරලා සූදානම් කරවපු ඩුප්ලිකේට්ලාගෙන් සත පහක වැඩක් වුණේ නෑ!

ඔය ගැන හිතපු ජාත්‍යන්තර පොලීසිය මොකද කළේ, ලෑස්ති කළා අපූරු තරගයක්!

සමුළුව අවසානයේ සියලුම රාජ්‍ය නායක-නායිකාවන්ගෙ ප්‍රීතිය උදෙසා විශේෂ චිත්‍රපට දර්ශනයකුත් පවත්වන්න නියමිතව තිබුණා. ඉන්ටර්පෝල් එකෙන් ඒ දර්ශනයට ඩුප්ලිකේට් රාජ්‍ය නායක-නායිකාවන් සේරමත් සහභාගී කරවන්න තීරණය කළා.
එතැනදී තමයි තරගය පැවැත්වෙන්නේ!

.... ඩුප්ලිකේට් නායකයෙකුව නිවැරදිව හඳුනා ගැනීම!

මොකක්ද තරගෙ?

පොලිසියෙ නිලධාරීන් සඳහායි මේ තරගෙ. එයාලට කරන්න තිබුණේ, චිත්‍රපට දර්ශනයට ආපු අයගෙන් කවුරුන් හෝ ඩුප්ලිකේට් නායකයෙකුව නිවැරදිව හඳුනා ගැනීම. එහෙම අඳුනාගත්තොත් එයාට දිනුමක් හිමි වෙනවා.

චිත්‍රපටය පටන් ගත්තා.... විවේකෙත් එළඹුණා... චිත්‍රපටය ඉවරත් වෙලා, දැන් ඔන්න සේරමලා එළියට එනවා. තවම කාටවත්ම කිසිම ඩුප්ලිකේට් කෙනෙක්ව අඳුනා ගන්න බැරිව ළත වෙනවා. ඒ අතරේ ඔන්න එක පොලිස් නිලධාරියෙක් දුවගෙන ගිහිල්ලා එක්කෙනෙකුව අල්ලගත්තා.

“මෙයා තමයි ඩුප්ලිකේට් චන්ද්‍රිකා!” මිනිහා කිව්වා.

බලපුවාම වැඩේ ඇත්ත! පොලිස් නිලධාරියාට ෆුල් හැපි. උසස් නිලධාරියනුයි, අනිත් අයයි, මාධ්‍යවේදීනුයි එයාව වට කරගෙන ෆොටෝ ගන්නවා; ප්‍රශ්න අහනවා, කෙළවරක් නෑ.

“ඔබ කොහොමද මෙයාව හරියටම අඳුනාගත්තේ?” එක මාධ්‍යවේදියෙක් ඇහුවා.

ඔන්න රජෝ, අද නං ‘හිනා වෙන්න හිනා -7’ පෝස්ටුව නවත්තන්නේ කතාවේ අවසන් ඡේදය පළ කරන්නේ නැතිවයි. තමුන්නාන්සේලා බැන්නත් කමක් නැහැ කියලයි එහෙම අන්දොස් වැඩක් කරන්න හිතුවේ, ජොලියට!

නිකමට වගේ ලියන්නකෝ comment එකක් ‘පොලිස් නිලධාරියා’ අර මාධ්‍යවේදියාට දෙන උත්තරේ විදිහට.... ලියනවා නේද? මට විශ්වාසයි එහෙම ලියාවි කියලා. දැන්මම සහෘද පාඨක ඔයාලට ස්තුතියි කියලත් කියනවා එහෙම ‘රසාලිප්ත උත්තර ලිවීම’ වෙනුවෙන්!

53 comments:

  1. හොඳයි.දිගටම කියෙව්වා. අර ආදිපාද ඩබලගෙ පිංතූරෙත් නියමයි.

    ReplyDelete
    Replies
    1. මොන ඩබලද? එකයි ඉන්නෙ

      Delete
    2. බස්සට ලිමිට් පැනලා එක්කෙනා, දෙන්නා වෙලා පේනව ඇති.

      Delete
    3. සොරි ඩබල නෙමෙයි ට්‍රිබල. උඹයි, වම්හයි, රියලයි.🤣

      රියල් ආගිය අතක් නෑ නේද? වම්හ නං ඔය අවාරෙට කජු වැටෙන්නැහෙ කොටනවා.

      Delete
    4. රියලා, ටී 56 ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

      Delete
    5. තුවාල විතරයි නං දන්නා කෙනෙක් වෙන්ඩ බෑ වෙඩි තියන්ඩ ඇත්තේ!

      Delete
    6. දැත බදලා බට් එකෙන්ද පුහාරය ?? උන්ඩ නැතිනම් කටින් ඩෝං කියහං

      Delete
    7. ආ...මල්ලී... කවද්ද ටිකට් කැපුවෙ?

      Delete
    8. ප්රා ජේ,
      පිහියෙන් අනින කොටම ඩෝං ගෑව

      Delete
    9. හැක් හැක් හූ..පිහිය.????? හැක් හැක් හූ හූ..ටුවක්කු වල කොයින්ද පිහි ගොනෝ ඒක බයිනෙත්තුව Bayonet මෝඩ ඩුප්ලිකේටෝ ඒක බයිනෙත්තුව.

      Delete
    10. බයිනෙත්තුව ගැන නෙමෙයි කිව්වෙ.

      ටීටර් එහෙක තිබ්බලු ඩෙි තියන සීන් එකක්. පිස්තෝලෙ ඇදල අරං කොකාගස්සන කොට ම පත්තු වෙන්ඩ රතිඤ්ඤෙයක් දාන්න එකෙක් වේදිකාව පිටිපස්සෙ තියල තිබ්බලු. ඉතිං අර අදාල කොටසෙදි, වීරයා, පිස්තෝලෙ ඇදල අරං, අදාළ දෙබසත් කියලා, කොකා ගැස්සුවලු. වෙලාවට රතිඤ්ඥෙ පත්තු උනේ නෑ ලු. එකා දෙන්න හූ කියාගෙන එද්දි, නලුව ඇදල ගත්තලු පිහිය. "තොගෙ වෙලාවට පිස්තෝ‌ලෙ පත්තු උනේ නෑ. ඉඳා කාපිය" කියල පිහියෙන් අනිනකොටම අර රතිඤ්ඤෙ පත්තු උනා ලු.

      මං කිව්වෙ ඒ කතාව ගැන.

      Delete
    11. ආන්ඩ ඒම සාමෙන් එන්ඩ. ගල් නම් DCSL මල් නම් ජයරත්න.

      Delete
    12. මේ වැම්පයර් වලිය නියමයි අප්පා. නිදි කැමති වෙයිද මන්දා, මම නං කැමතියි. නිදිගෙ හිනා කියෝල, මේකත් කියව්වාම පික්සු ඩබල් වෙනවා🤣

      Delete
    13. "බ්‍රෑන්ඩ් එක ගල්" කියල ස්ලෝගන් එකක් තිබුණා ඒ කාලෙ. හැබැයි ජින්ජර් බ්ලාස්ට් එකත් වරදක්ම නෑ.

      Delete
    14. බකස්,

      මං තරං අනික් දෙන්න ජොලි නෑ නේ?

      Delete
    15. අපොයි කැමතියි. මම හිනාවෙන්න හරිම කැමතියි!!

      //"බ්‍රෑන්ඩ් එක ගල්"// කියල තියෙද්දී මතක් වුණේ, ප්‍රේමකීර්ති ද අල්විස් සූරයා ලියපු ගීතයක වගෙයි මතක, තිබ්බා නේද මෙහෙම පදයක්.
      පොල් ගහ යට - කොටිය අපට - අපි කොටියට

      Delete
    16. නිදි ගෙ ප්‍රශ්නෙට උත්තර දියල්ලා දන්න කෙනෙක් ඉන්නවනං... මෙතන පැල් බැඳගෙන පිස්සු කෙළින්නැතුව.

      Delete
    17. ඒ මොකද්ද ඒ සිංදුව. මරු නෙ. මොනවද මුල් පද?

      Delete
    18. //මං තරං අනික් දෙන්න ජොලි නෑ නේ?//

      උඹ හිත අමාරු කරගන්ට කාරි නෑ. නැත්තෙ මොකද, වම්හත් උඹ වගේම තමා, උතුර-දකුණ මාරුවෙලා විතරමයි.😂

      Delete
    19. එතකොට රියලා?
      "ඉදියාප්පෙයක් වගේ! තූ විතරක්!"

      Delete
    20. මටත් දැන් වෙන දෙයක් කරන්න කල්පනාව නෑ.... සින්දුවේ මුල් පද මතක කරනවා!

      Delete
    21. මහන්සි වෙන්ඩ එපා ලොකා... මං විදේශාධාර පතල තියෙන්නෙ. තව ටික වෙලාවකින් මෙතන දාන්නං

      Delete
    22. ලොකු උදව්වක්.... එතකොටයි හිතට සහනයක් වෙන්නේ... මට පිස්සුනේ! එහෙනං නා කියා ගෙන එන්නං බලන්න.

      Delete
    23. http://www.infolanka.com/miyuru_gee/q1/q881.ram

      මේක වෙන්ඩ ඕන

      Delete
    24. https://drive.google.com/file/d/1dirbDm2HFYllDn4UDjOyGapkPOE-vV-0/view?fbclid=IwAR3WyriHVr_ItO10NLAJvpmd0Z3SqT-mGVB2axoL3ZiGgyx597zICfVqO_E

      Delete
    25. මේ ගීතයේත් ඒ යෙදුම නම් තියෙනවා... ඒත් මේක නෙවෙයි. මට යන්තම් මතක හැටියට ඒ ගීය චිත්‍රපට ගීයක්... කෙහිප දෙනෙකු එක්ව ගයන. ෆ්‍රෙඩී, ජෝති වෙන්නැති. රංගනයට විමල් කුමාර ද කොස්තා හිටිය වගෙයි. (film එක වෙස්ගත්තෝ- හෝ වල්මත් වුවෝ වෙන්න තියෙන ඉඩ වැඩියි.)
      හොයමුකෝ ඩ්රැකී....

      Delete
    26. මං ආපහු ඇහුවා සිංදු ඇනෝ ගෙන්. අපි බලමු

      Delete
  2. https://en.wikipedia.org/wiki/Punctuality

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා නං දීලා තියෙනවා පොතෙන්ම. ස්තුතියි.
      කොහේ ඉගෙන ගත්තත් සමහරුන්ට තියෙන්නේ සහතික විතරයිනේ... ඔය link එකටවත් ගිහින් බලලා නැතිව ඇති.

      tardiness වචනෙට තනි සිංහල වචනයක් තියේද බලන්න හිතුණා. තියෙන්නේ ප්‍රමාදය- නොකැමැත්ත කියලා විතරයි!

      Delete
  3. අර අහස් යාත්‍රා තොටුපොල දැක්කම නම් කුමාරතුංග මුනිදාස ශුරීන්ගේ තනි වචනේ කවිය මතක් උනා.
    අනේ
    පනේ
    තනේ
    පෙනේ

    චන්ද්‍රිකා නෝනා එන්න ඇත්තේ පරක්කු වෙලා. එයාගේ බොඩි ඩබල වෙලාවට එන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සිංහල වචනවල මහිමය හා කවීත්වය මොනොවට හුවා දැක්වෙන කවියක් සිහි ගැන්නුවාට ස්තුතියි Sam!

      Delete
  4. පොත කියවපු නිසා මං (අපි?) උත්තර දෙන එක අසාධාරණයි.

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙ මොකද? උඹ...! උත්තරේ දන්නැත්තං ගිහිං බුදියගනිං. විභාගෙයක් තියෙනව නේද?

      Delete
    2. ආමේන්! ඔය ඇවිල්ල ඉන්නෙ "අපි"😂

      Delete
    3. "ආ... මේන්" කිව්වෙ. කෝ?

      Delete
    4. 'ආ මේන්' කියලා දික් කරන්න ඇත්තේ සුදුලූනු මල් මිටියක්... බලාගෙනයි! බස්සා කියන්නේ හොඳ බුද්ධිමත් සතෙක්නෙ....

      Delete
    5. බුද්ධි විතරක් නෙමෙයි මත් එතුමා

      Delete
    6. බකස් තෙමේ... මන්ද, බුද්ධිය වෙනම, මත් වෙනම?

      සුදුලූනු වෙනුවට රතු ලූනු දෙන්න බැරිද දන්නෑ? මෙහෙ අනියන්ස් ආ වෙරි ඇරිත්මැටික් අප්පා

      Delete
    7. පොත කියවලා පොත දාන්ඩ හදනවා.. ඕවා කියන්ඩ මයේ අම්මා අබේවෙල හරකුන්ට.

      Delete
    8. ඒකනෙ මෙතන කිව්වෙ

      Delete
    9. මිරිකා වල්ල
      විකලා බෙල්ල
      ඔතලා මල්ල
      යවමි ගනේමුල්ල

      Delete
    10. "...වලු මිරිකන සමනලයෙක් ගෙන් එලියක් ලැබුනාම..."

      Delete
    11. චෑ.. ඩ්‍රැකි පරපුරටම නින්දාවක් නේ සමනල් සිහිනයක ඉන්ඩ එක.

      Delete
    12. සමනලයා මල හා ළමයා සේ බාල - ළමා වයසේ...
      ඩ්‍රැකි තිදෙනා සිටියේ එක යායේ - ජීවිතයේ කරුමේ...

      Delete
  5. whisky beela parakku wela awa nam CBK thamai (Wijebahu)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයා වගේ උදවියට වරදින්න ඉඩක් නෑනෙ. ස්තුතියි- හොඳේ!

      Delete
  6. අරිසෙන් අහුබුදු එතෙන්දි ළමයි අහපු ප්‍රශ්ණයට උත්තරයක් දීලා නැහැනෙ. ඇ යන්න අයින් කිරීම ගැන specific example එකක් මිසක් හැම තැනටම/වෙලාවෙම අදාල කරගන්න පුලුවන් හේතුවක් දීලා නැහැනෙ. විහිලුවක් කරලා විතරයි.

    අංක 44 අම්මෝ. ඒ තරුණයා එක්කො මොළ හතක් තිබ්බ කෙනෙක්, නැත්නම් නලුවෙක් නොවන මොළයක්.

    ReplyDelete
    Replies
    1. අහුබුදු මහත්තය ගැන ප්‍රශ්නයට උත්තර දන්නෙ මිතිල වගේ උදවියම තමයි.

      හැබැයි Lotus, අපේ රටේ නං හැම තිස්සෙම වෙන්නෙත් ඕකනේ. ප්‍රශ්නෙකදී එක්කෝ විහිළුවක් කරලා, නැත්තං තව ප්‍රශ්නයක් අහලා ලුහුටලා යනවා.

      අංක 44 කතාවේ තරුණය ගැන කොහොම වෙතත් 'මොළ හතේ වැඩකාරයෝ' ගැන නං ඉක්මනටම බලා ගන්න ඇහැක් වෙන කාලේ ඇවිත්!

      Delete
  7. ඩුප්ලිකේට් චන්ද්‍රිකා වේලාවට වැඩ කරන්න ඇති.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්