li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, October 10, 2021

පහළොවේදී...- දෙවෙනි කොටස

සැමී දීඝායුට ගොඩාරියක් ලැදිව සිටීම මට රිස්සුවේ නැත. ඒ ඉරිසියාවක්ද?
“උගෙ හැටි ඔහොම තමයි දීඝ.... හොඳයි වගේම තමා, වෙලාවකට ගිනි බෝම්බේ!” දීඝායුලාගේ ගේට්ටුවේ කොක්ක පන්නද්දී දඩෝරියා කියනවා ඇහුණත් උත්තර දෙන්නට ගියේ මං නොවේ!

එහෙම තරහෙන්, කඩිනමින් ගසා-බසාගෙන මා පිටත්වී ආවත් පහුවදා උදෙන්ම..... ඔව්! පසුවදා උදෙන්ම දීඝායු මඟ රැකගෙන හිටියේය. ඒ මං එනතුරුය.... ඉස්කෝලේ යන්නට කලින් මාව අල්ලා ගන්නටය. “ඔයා එනකං බලාගෙන හිටියේ.” සුබසාධක මාවතට හැරෙන තැනටවී හිටි දීඝායු, හිනාවීගෙනම එසේ කියමින් මගේ පෙළට වැටුණේය.

ඒ ළගන්නා හිනාව! එය මගේ හිතේ තිබුණු සේරම ‘කහට’ සෝදා හළ වැස්සක් විණි.

“.... මට හිතුණා අද උදෙන්ම ඔයාව හම්බ වෙන්න ඕනියි කියලා.” දීඝායුගේ වචනත් සැනසුම දනවන ඒවාය. “ඒ මොකෝ විශේෂත්වයක්?” මං ඇහුවේ තරහෙන් නෙවේ.

“අපරාදෙනේ නිමල්, ඊයේ ඔයාට තව ටිකක් වෙලා ඉන්න තිබ්බා නං කොච්චර එකක්ද? ඔයා ගියාට පස්සෙයි මටත් ගොඩක් දුක හිතුණේ... ඔයාගේ යාළුවො දෙන්නටත් එහෙමයි...”

දීඝායු එහෙම කියද්දී නම් මගේ හිතේ ආයෙමත් නොරිස්සීමක් මතු වෙන්නට ගත්තේය. “ඇයි... කැරම් ගහන්න ඔයාලා හතර දෙනෙක් හිටියේ... සැමීත් එක්ක.”
සැමී දීඝායුට ගොඩාරියක් ලැදිව සිටීම මට රිස්සුවේ නැත. ඒ ඉරිසියාවක්ද?
හරි විදිහට නම් මා ඒ ගැන සතුටු විය යුතුව තිබිණි. මා අවංකවම දීඝායුට හිතවත් විණි නම් ඔහුගේ කෝණයෙන් බැලිය යුතුව තිබුණා නේද? මුලින්ම දීඝායුට ඒ ගෙදර තිබී ඇත්තේ මෙහෙකරුවෙකුගේ ස්ථානයයි. පාසල් වැඩ ටිකවත් හරි හැටියට කර ගන්නට එයාට ඉඩ ලැබී තිබුණේ නැතිය.

සැමීගේ  පැමිණීම ඔහුට ලොකුම සහනයක් වුණේල.

හයසින්ත් උමතුවෙන් වගේ ඇපොලෝට පෙම් බැන්දා පමණක් නොව ඔහු වෙතම ආසක්තව...
“ඔයාට හංගන්න දෙයක් නෑ නිමල්... අක්කගෙ සල්ලියි, දොස්තර රස්සාවයි හින්දා අපේ අයියා එයාට ඉහළින් යන්නෑ... ඒ ගිය විදිහට නං මගේ ඉගැනිල්ලවත් හරියට කර ගන්න බැරි වෙයි කියල අයියටම තේරිලා. ඊට පස්සේ තමයි සැමීව මෙහෙ එක්කරං ආවේ. ඒකෙන් ලොකුම වාසිය වුණේ මට....” දීඝායු එහෙම කියා තියෙද්දීත්.....

කෙනෙකු බොහෝ විට අනුන්ව මනින්නේ තමන්ට සාපේක්ෂවය.

දීඝායුව හඳුනා ගන්නා අවදියෙදී, මා අභී අයියාගේ පාශයේ බැඳීම පටන් ගෙන අහවරය. එසේම තවත් කිහිප දෙනෙකු හා ලිංගික අත්දැකීම් ලබා යම්කිසි ‘පරිණත වීමකුත්’ සිදු වෙලාය. ඒ දැනීම අනුව, මා දීඝායුව දැක්කේත් කුමන මොහොතක හෝ මගෙන් තෘප්තියක් ලබා ගන්නට කල් බලමින් සිටින්නෙකු විදිහටය.
තිබුණු එකම විශේෂත්වය වුණේ, මාත් නොදැනුවත්වම ඔහුට වසඟවී සිටීමය.
අදටත් එක එල්ලේම කිව හැකි අරුමය නම්, එදා මගේ ඒ වසඟය ‘රාගය’ මතම පදනම්ව නොතිබුණු බවය.

මමත් ග්‍රීක පුරාණෝක්තියක කියවෙන පරිද්දෙන් හයසින්ත් කෙනෙක්වී සිටියෙම්ද?

හයසින්ත් උමතුවෙන් වගේ ඇපොලෝට පෙම් බැන්දා පමණක් නොව ඔහු වෙතම ආසක්තව හිටියේය. හයසින්ත් කෙරෙහි වසඟව හිටි Zephyr, අර සමරිසි යුවලගේ ආදරයට ඊර්ෂ්‍යා කළේය. ඒ නිසාම හයසින්ත්ව මරු වසඟයට යැව්වේය.

හයසින්ත් වෙතවූ ප්‍රේමය අමරණීය කරවනු වස්, ආදරයෙන් මුසපත්ව සිටි ඇපොලෝ හයසින්ත්ව පුෂ්පයක් බවට පත්කොට අමරණීය කළේල!

මට දසසිල් මෑණි කෙනෙක් වෙන්න ආසයි අයියේ.
මාත් දීඝායුට පෙම් කළා හෝ වසඟව සිටියා හෝ වේවා.... මා හිටියේ සාධාරණත්වය වැටහෙන මනසකින් යුතුව නොවේ. ඉරිසියාවන්තකමකින් පෙළෙමිනි.

ඒ නිසාමදෝ සැමී වැන්නෙකු වුවත් ඔහුට සමීප වෙනවා දකින්නට මා උවමනා නොවීය.

“අයියේ, අපේ මල්ලිකාගේ ආදරේත් හරියට ගෝරිල්ලෙකුගේ ආදරේ වගේ!” විවාහයෙන් අවුරුදු කිහිපයකට පස්සේ අපේ සුනිල් මල්ලී කිව්වේය.

“ඒ මොකද සුනිල්?”
“ගෝරිල්ලා මොකෙකුට හරි ආදරේ කරනකොට කරනවය කියන්නේ ඌව පුළුවන් තරං හිර කරගෙන තදෙන් බදා ගැනිල්ල. ගෝරිල්ලා දන්නෙ නෑනෙ, උගෙ හයිය අර අසරණ සතාට කරදරයක් වෙන විත්තිය. සමහර වෙලාවට අර තදෙන් බදා ගැනිල්ල නිසා ඒ සතාගේ ඇටකටු කැඩිලා ඌ මැරෙනවත්ලු.”

මට අපේ සුන්නාගේ කතාව ‘හරියටම’ තේරෙන්නට තවත් අවුරුදු කීපයක්ම උවමනා වුණේය. “මට දසසිල් මෑණි කෙනෙක් වෙන්න ආසයි අයියේ...” මල්ලිකා; අපේ නෑනා කිව්වාය. එහෙම කිව්වේ අපේ පවුලේ එකමුතුවකදීය. 
“පුතාලා දෙන්නා ඉඳිද්දී?” ප්‍රශ්නය මගෙන්ය.
“හොඳ වැඩක්නේ අය්යේ.... මම නං අවසරේ දීලා තියෙන්නේ. පුතාලා දෙන්නා දැන් ටිකක් ලොකුයිනෙ. මට පුළුවන් ෂේප් කර ගන්න....” සුනිලුත් එතකොට සිනා මුසුව කිව්වේය.

“එහෙනං ඉතිං හරිනෙ!” මම කිව්වෙමි. “...මල්ලිකාට දසසිල් වෙන්න පුළුවනිනේ!”

“මොන හරියක්ද අයියේ...” සුනිල් හක-හක ගා හිනා පැලුවේය. “...ගල් ගිලලා වගේ ඉන්නේ- තමුසෙම කියනවකො ඉතිං අයියලට...” කියලාත් මල්ලිකාට කිව්වේය.

සසර කෙටි කර ගන්නට හිතන අස්සෙත් ඒ අම්මණ්ඩිට.....
“මං දසසිල් වෙන්නෙ කොහොමද... මෙයා ඒ එක්කම වෙනින් කසාදයක් කර ගන්නවලුනෙ, ලොකූ.” මල්ලිකා නහයෙන් අඬමින් කිව්වාය. සසර කෙටි කර ගන්නට හිතන අස්සෙත් ඒ අම්මණ්ඩිට සැමියා ගැන තෘෂ්ණාව අමතක වෙලා නැත. ඒ ගේහසිත පෙම හෝ බැම්ම හෝ ආදරය හෝ හරිහැටි තේරුම් ගන්නේ මොන යකාද?

ඊට පස්සෙත් ඔය කතාව ඔය විදිහටම සිද්ද වුණේය. (මල්ලිකාට පිළිකාව වැළඳී අවුරුදු 7ක් පීඩා විඳ 2013 දී මිය යන තෙක්මත්....)

සුනිල් ඒ කතාව කියද්දීය මට මතක් වුණේ, මට අවුරුදු පහළොවේදී මාත් එවැනි පටු මානසිකත්වයක හිටි බව; දීඝායු අරභයා....!
සැබෑය; අද මේවා මෙහෙම ලියන්නට හැකි වුණත් එදවස ඒ හැඟීම් දරාගෙන ඉවසා සිටීම මට එච්චර ලෙහෙසි වුණේ නැත. වෙසෙසින්ම එහෙම වුණේ, මා අවංක නොවීම නිසා වෙන්නැති; හැබෑ සිල්වතෙකු වාගේ ‘ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි නිසා’ වෙන්නැති;
කොටින්ම කියතොත්, මේ ලියන්නා එතකොට සුපිරි දෙබිඩ්ඩෙකි.

“දැන් නිමල්, ඔයා අපේ ගෙදර දන්නවනේ... ඉඩක් තියෙන ඕනිම වෙලාවක ඔයා එහාට එන්න.... අපේ අයියගෙ නෝනගෙන් වුණත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ තව ටික දවසක් ගියාම....” දීඝායු කිව්වේ අලුත් ආරංචියකි.

“ඒ කිව්වේ?”

“කොහෙද ඊයේ ඔයා ගාල කඩාගෙන ආපහු දුවගෙන ආවනේ.... අපේ ගෙදරට ඉස්සරහින්ම පාරෙන් අනිත් පැත්තේ පරණ- පොඩි මැටි ගෙයක් තිබ්බ ඔයා දැක්කද? පාළුවට ඇරිච්චි ගෙයක් තිබ්බේ... අපේ අයියලා ඒ ඉඩම් කෑල්ලත් සල්ලිවලට ගත්තා... පාඩම් වැඩ කර ගන්නත් ලේසි නිසා, මම ඒ ගෙදරට යන්නයි හදන්නේ... අක්කටත් කිව්වා.”
“එතකොට?”

අඩෝ, නියම කැරම් බෝඩ් එකක් එහෙ තියෙන්නේ.... ආසාවේ බෑ!
“ඒ ගෙදර නිකම්ම වහලා දාලා තියෙනවට වැඩිය ඒක හොඳයිනේ.... අයියලගේ ගෙදර මිදුලේම වගෙනෙ... අපි දෙන්නට වුණත් නිදහසේ හම්බ වෙන්න පුළුවනිනේ!"

මටම ටොක්කක් ඇන ගන්නටය, එතකොට නං මට හිතුණේ.
තවමත් ඉඳහිට මම මටම දඬුවම් කර ගනිමි. ඒ මගේ මෝඩකම් මටම තේරුම් ගියාමය. ‘අපරාදේ... ඊයේ කලබල වෙන්නැතිව හිටිය නං උඹ මේවා දැන ගන්නෙ ඊයෙමනේ.’ යටි හිත දිගටම දොස් කීවේය.
ඉතිං, එදා මහරගම හන්දියෙදී දීඝායු බුවෙනකබාව පැත්තට හැරුණාම මම විද්‍යාකරයට ගියෙමි. ඒ යනකොටත් දඩෝරියා මඟ බලාගෙනය.

“මොකද බූරුවො පරක්කු වුණේ.... මොකක්ද උඹට ඊයේ හැදිච්ච පිස්සුව... මේ, ආයෙ පස්ස ගහන්න හදන්න නං එපා... මේ විභාගේ දවස් ටිකේ විතරයි උඹට කොහේ හරි යන්න චාන්ස් එකක් හම්බ වෙන්නේ.... ආපහු යං අරුංගේ ගෙදර.” මිනිහා දිගටම කියවාගෙන ගියේය.
“අඩෝ, නියම කැරම් බෝඩ් එකක් එහෙ තියෙන්නේ.... ආසාවේ බෑ!”

මම විරුද්ධ නොවීමි!

මවිසින් මගේ ජීවිතාන්තය දක්වා, මටම පනවාගත් ‘කැරම් බෝඩ් එකකට අතවත් නොතැබීමේ’ ස්වයං දණ්ඩන තීරණය ගන්නට මඟ පෑදුණේ එහෙමය. එදායින්; 1968 අග හෝ 1969 මුල්ම හෝ දවසකින් පසු අද වෙනතුරාවට මා කැරම් සෙල්ලම් කොට නැත!

එතකොටත් ‘අමු කැලේගේ පරම්පරාවෙන්’ උරුම වුණු මගේ ‘අයිඩියානන්ද මොළය’ හොඳට වැඩය.
මතකයිනෙ, කළුබෝවිල රෝහල අසලදී හමු වුණු ලින්ටන් දිනපතා මට දුන් ‘චෝකෝ නට්’වලට වශී බෙහෙත් දාලාය කියන සැකය මත, මං කළ කැත වැඩේ! එහෙම වශී කරගෙන කරවල වාඩියකට ගෙනියනවා නම් ‘තනියම නොවේ’ කියලා හිතාගෙන
අපේ සුනිල් හා ටැයියා දෙන්නාවත් චොක්ලට් කන්නට හවුල් කර ගත් හැටි...
මේ වතාවෙත් මං වහන්සේ දඩෝරියා, කොරල සුන්දරී දෙන්නා කැටුවම දීඝායුලා ගෙදර ගියේ හිතාමතාමය.

මිනිසුන්ට වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු;
‘තාත්තට ආරංචි වෙලා ඇහුවොත් කියනවා - ඒ  දෙන්නගෙ පෙරැත්තෙන් බේරෙන්න බැරිකමට ගියා’යි කියලා. දවසක් දෙකක් එහෙම ගියාට පස්සේ, තනියම ගියා වුණත් නිදහසට කියන්න දෙයක් තියෙනවනේ.....

දඩෝරියාගේ කැරම් ආසාව නිසා කීප දවසක්ම අපට එහාට යන්නට වුණා මතකය; කැරම් සෙල්ලම් කළාත් මතකය; ඒ හැම විටෙකම පාහේ දීඝායුත්, දඩෝරියාත් එක පිලකටවී සෙල්ලම් කළ බව ඊටත් වැඩියෙන් මට මතකය; සැමීත් ඒ දෙන්නාටම චියර් කරමින් ඔවුන් සමීපයෙන්ම හිටි බවත් මට තවම මතකය.

හංගන්නට ඕනෑ නැත. ඒ දවස්වල මම කිසි විටෙකත් පරාජය බාර ගන්නට සූදානම් කෙනෙක් නොවීමි. අපේ පිල පරාජය වෙද්දී මට ඉහිලුම් දුන්නේ නැත.
හැම විටම අපේ පිලට ඇතුළත් වුණේ කොරල සුන්දරීත් මාත්ය.

එදා හොඳටම තරහෙන් හිටි මම දෙපිලකට බෙදෙන අයුරු ගැන වාදයකට පැටලුනෙමි.
“ඔයාලා හොඳටම අසාධාරණයි! අපි දෙන්නටම කැරම් බැහැයි කියමුකෝ.... එහෙනං ඔයාලා දෙන්නම හැම වෙලේම එකට සෙල්ලම් කරන්නේ ඇයි... ඔයාලගෙන් කෙනෙකුයි අපෙන් එක්කෙනෙකුයි දාමුකෝ එක පැත්තකට.....” මගේ යෝජනාවට දඩෝරියාවත්, දීඝායුවත් කැමති වුණේ නැත.

“දිගටම පරදිනකොටද නිමල්ට ඔය ඔක්කොම මතක් වෙන්නේ?” දීඝායු ඇසුවේය.

සැමීත් කට දැම්මේය. “නෑ නෑ. පොඩි මහත්තයා.... ඔය කියන්නේ නිමල් මහත්තයටත් ඔයාගේ පැත්තට ඇවිත් සෙල්ලම් කරන්න ඕනි කියන එකනෙ!”

මිනිසුන්ට වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු; සත්තක ඇත්ත කියවෙන විටදීලු. එදා නම් මටත් වුණේ ඒකය.
දිනුවත්, පැරදුණත් ඒ දෙකම සතුටෙන් දරා ගන්නට තිබුණි; දීඝායුත් මාත් එක පිලක හිටියා නම්!
ඒ සත්‍යය සැමීගේ මුවෙන් පිට වෙද්දී, මට දැනුණේ උස්සලා පොළොවේ ගහනවා වගෙය.

මොළයේ සන්නිවේදන ජාලා සියල්ලම ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වුණා.....
මගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ දීඝායු ඊළඟට ඇසූ ප්‍රශ්නයෙනි. “ඇත්තද නිමල් මේ අපේ සැමී කියන්නේ?”

ඊළඟ තත්ත්පර කිහිපයේදී මගේ මොළයේ සන්නිවේදන ජාලා සියල්ලම ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වුණා විය යුතුය. කලින් වතාවේදී වගේ හදිසි වෙන එක මොට්ටකමකි.
-බණ්ඩාරවෙලදී දීඝායු කරපු උදව්ව මතකද? වැරැද්දක් කළාය කියලා නිස්කාරණේ තමන්ගේ නම නරක් වෙද්දීත් එයා සද්ද නැතිව හිටියා නේද.... වෙන කවුද උඹට එහෙම දෙයක් කරල තියෙන්නේ...
-මතක නැද්ද, පුංචි කෝච්චියේ එද්දී කිසි හැංගිල්ලක් නැතිව අනිත් අයටත් කියලම උඹව ඉඹ ගත්තු හැටි...

ඔව්! ඒ කරුණු දෙක මත විතරක් වුවද දීඝායුගේ මිත්‍රත්වය ආරක්ෂා කර ගන්නට වටියි! මගේ හිතත් මුර ගෑවේය.
එසේම මගේ ආඩම්බරයටත් පලුද්දක් වෙන්නට නොදී, එය බේරා ගත යුතු වෙයි!!

මම නැඟිට්ටෙමි. මගේ මුවෙන් වචන පිට වෙන්නටත් කලින් නේත්තරාවලින් කඳුළු බේරෙන්නට පටන් ගෙනය.

“කෙහෙල්මල් කැරමක් හින්දා මට ඔයා එක්ක රණ්ඩු වෙන්නවත් තරහ වෙන්නවත් ඕනි නෑ දීඝ.... අපි ඒ කතාව මෙතැනින් ඉවර කරමු....
හැබැයි මම පණ පිටින් ඉන්නකල් ආයෙ කවදාවත් කැරම් බෝඩ් එකකට අතවත් තියන්නෙ නෑ නෑ නෑමයි! එච්චරයි!!”

ඉන්පසු බොහෝ අවස්ථාවන්වලදී කැරම් සෙල්ලම් කරන්නට එන්නැයි මට අනන්තවත් ඇරයුම් කෙරී තිබේ. විශේෂයෙන් තිදෙනෙකු විතරක් ඉන්නා විටෙක....
“තමුසෙට අඬ ගහන්නේ හතර දෙනෙක් වෙන්න තව එකෙක් මෙතැන නැති හින්දා...” එහෙම තියා කොහොම කිව්වත්, මේ තාක් කාලයකට මගේ හිත වෙනස්වී නැත. අවුරුදු පනහකටත් වඩා කාලයක් සුරැකි පොරොන්දුවක් මගේ ඉතිරි සුළු ජීවිත කාලයේදී නම් කඩ නොකෙරෙනු ඇත.

පව් විකිණීමට අකමැති නිසා....
එසේ වනු ඇත්තේ අපට ජානවලින්ම උරුමවී ඇති දඩබ්බර ගතිය හින්දාය.
ලොකු නංගී; පුෂ්පා අපේ ආච්චී හා දබර කරගෙන ‘බ්‍රහ්ම දණ්ඩය’ පනවාගෙන හිටි හැටි මම කලින් කිව්වෙමි. සමන්ති නංගීගේ යකඩ ගතිය ගැනත් නොබෝදා කීවෙමි.

මා ගැනත් කිව යුත්තේ ඒ ටිකමය.

රාජකාරි කිරීමේදී පමණක් නොව ජීවත් වීමෙහිදීද මට මගේම නීති තිබේ. බොරු නොකීම ඊට හොඳම උදාහරණයයි. (මා බොරු නොකියන්නේ බියගුල්ලෙකු වීමට ඇති අකමැත්ත නිසා මිස සුචරිතවත් වීමට නොවේ.)
මෑත දිනෙක කමෙන්ටුවකදීත් සිහිපත් කළ පරිද්දෙන්ම
සාහසික අයුරින් ‘මීන සංහාරය’ක නියැලුණාට පසුව මා මාළු බාන්නට ගිහින් නැත.

මගේ පව් අනුන්ට විකිණීමට අකමැති නිසාය සම්පූර්ණ සත්ත්ව ඝාතන පාපයම මා පිටම පැටවෙනසේ,  සැවුළු සංහාරය’ක යෙදී අඩ සියයක් විතර කුකුළන්ගේ බෙලි කැපුවේ!   

මේවා නැවත- නැවතත් මතක් කරන්නේ නිකම්ම නොවේ. මොන තරම් නසරානි වැඩ කළත් මා ඒවා කළේ ‘මගේම නීති-රීති සමුදායකට යටත්ව’ බව තහවුරු කරන්නටය.
පැටි වයසේදීම මා ඉගෙනගත් හැටියට
‘හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තිබිය යුතුය’. 

ඉතිං... එවන් පසුබිමක සිටි මගේ උමතු ආදර කතාවක ඊළඟ කොටස ඉක්මනින්ම ලියනතුරු, ඔබෙනුත් වටිනා උදව්වක් ඉල්ලමි!

බ්ලොග් ලියන අප වෙනුවෙන් ඒ අගනා සහාය දිය හැක්කේ හිතාදර පාඨක ඔබ වැනි උදවියටම පමණකි!


72 comments:

  1. ++++++++ ආවා කියන්න වැට. කියවන්නෙ, බත් කාල රෑට. ආයෙ එන්නම්.😊

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා බකුසුතුමෝ. මං මේ කල්පනා කොළේ වැට පරිණාමය වෙන විදිහ ගැන.

      Delete
  2. හ්ම්ම්... අද කොටහ ගැන නං කියන්ට වචන නෑ. පංකාදුයි..
    දැං එතෝට ඇත්තටම අද වෙනකං එදා ඉදල කැරමක් ගහල නැද්ද..
    සැක්කේ..
    ඊට වඩා නාකද දීගායුවට යන්න කිව්ව නං 😃😃😃

    මේ තියෙන්නෙත් කැරම් කතාවක්

    http://awidda-paya.blogspot.com/2021/10/blog-post_9.html?

    ReplyDelete
    Replies
    1. මහේෂ්, ඔන්න දැනුයි සුදීක නමෙන් 'ඇවිද්ද පය' ලියන්නේ ඔයයි කියලා දැන ගත්තේ.

      එහාට ගිහින් කැරම් පෝස්ටුව කියවලා, බෙන්තොට පැරැණි කට්ටියක් ගැනත් ප්‍රශ්නයක් තියලා ඇවිත් තමා මේ ටික ලියන්නේ.

      පලවෙනි ප්‍රශ්නයට තනි වචනෙකින් උත්තර දෙතාකි. නෑ!
      විස්තරත් කිව්වොත්- අපේ තාත්තා අපිට උගන්නලා තියෙන්නේ 'අම්මව දෙනවයි කිව්වොත් පුතේ, තාත්තව ගස් බැඳලා හරි දීපන් පුතේ' කියලයි.
      මං මගේ වචනයක් දුන්නොත් ඒක රකින්න පුරුදු වෙලා හිටි නිසාමයි 1971දී ගෙදරින් පැනලා ගියෙත්.
      ඉන්නකෝ, ඒ විස්තර තියෙන links දෙකක් දෙන්න.

      http://nidigepanchathanthare.blogspot.com/2018/11/blog-post_25.html

      http://nidigepanchathanthare.blogspot.com/2019/05/blog-post_28.html

      Delete
    2. නෑනෑ. ඒක ලියන්නෙ මම නෙවී. ඒක ලියන්නෙ අපිට වඩා ජේෂ්ඨ බ්ලොග් කරුවෙක් වන සුදිකම තමයි. 😃😃

      මේ මගෙ බ්ලොග් එක.
      awanhala.blogspot.com

      ලිංකු දෙකත් පෙරලල එන්නංකොා😃😃

      Delete
    3. ඊළඟ පාර එනකොට නිදි ලගේ ගෙදරට කැරම් බෝඩ් එකක් අරන් ඇවිත් කැරම් ගහල යන්න ඕනේ

      Delete
    4. ඒකට මොකෝ, කලින් සැරේ අජිත්ලා අපෙ දිහා ඇවිත් මදුවිතත් ඇතිව සතුටු වෙද්දී මාත් සතුටු වුණේ, නොබී ඉන්න ගමන්.

      Delete
  3. හ්ම්ම්... කතාව කියවාගෙන අගට ආවම, එතන තිබුණු රෝසමල දැකල එහෙම්පිටිම්ම හිතේ තිබුණු දේවල්ටික වෙනස් වුණා. ඇත්තටම ඒක නම් බොහොම අගෙයි නිදි. බ්ලොග් ප්‍රවර්ධනයට ගත්ත ඒ උත්සාහය මාර ම දෙයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී, ඒ වගේ ප්‍රවර්ධන සටහන් මේ මාසය පුරාවටම ලිපිවල අගට දාන්නයි හිතාගෙන ඉන්නේ. එකක් බ්ලොග් කියවන්නන් වැඩි කර ගැනීමේ උත්සාහය නිසා- අනෙක ඔක්තෝබරය කියවීමේ මාසය නිසා.

      Delete
  4. ඒ උනාට හිතේ තිබුණු දේ කියන්ඩෙපැයි. දීඝ - නිදි ප්‍රේමය ගැන මම කවදාවත් ම කමෙන්ට් කරල නෑ. නමුත් ඒක හරිම අපූරු චමත්කාරජනක ප්‍රේම කතාවක්. නවකතාවක් ලියන්න සුදුසු ප්ලොට් එකක් තියෙනව කියල දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියලා ඉවර වුණාම තීරණේ කරමුකෝ, නේද?

      Delete
  5. කියෙව්වා. සුනිල්-මල්ලිකා කතාව ගැන නම් කනගාටු හිතුනා.

    ඩ්‍රැකී කිව්ව වගේ අර අගට දාලා තියෙන දැන්වීම නම් බොහොම හොඳයි නිදි.👌🙏😊

    ReplyDelete
    Replies
    1. මල්ලිකා දසසිල් නොවුනත් දන්-පිං කළා. අසනීපය නිසා ගෙදරටම කොටුවී හිටි කාලේ ටෙලිෆෝන් එකෙන්ම කොච්චර පිං කලාද කිව්වොත්, මාසෙක ටෙලිෆෝන් බිල දහ-පහළොස් දාහක් වෙවී තිබ්බා. හැබැයි එයාට යතාර්තයට මුහුණ දෙන්න දහිරිය තිබ්බේ නෑ, බස්සෝ හුඟ දෙනෙකුට වගේ.

      Delete
  6. https://www.advocate.com/arts-entertainment/art/2013/08/14/golden-age-denial-hercules-bisexual-demigod?pg=8

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ, දත්ත ගබඩාවට තවත් ටිකක් එකතු වුණා.

      Delete
  7. https://www.psychmechanics.com/why-are-people-stubborn/#:~:text=Stubbornness%20is%20a%20personality%20trait,their%20own%20ideas%20and%20opinions.&text=A%20stubborn%20person%20has%20the,'t%20make%20me%E2%80%9D%20attitude.

    ReplyDelete
    Replies
    1. Pra Jay, ඒ link එකටත් ගියා, කියෙව්වා.

      Stubborn people are rigidly attached to their beliefs, opinions, ideas, and tastes. ඒ කාරනේට නං එකඟයි. ඒත්..
      ... They can’t stand anyone disagreeing with them because disagreeing with them means disagreeing with who they are.
      මාත් එහෙමද?

      Delete
    2. ස්ටබර්න් ඔක්කොම එකවගේ නෑ. ඔය සාමාන්‍යයෙන් විතරයි

      Delete
    3. ඒක කල්පනාවට ආවේ දැන් මහත්තයෝ.

      Delete
  8. හොඳම කොටස- “මං දසසිල් වෙන්නෙ කොහොමද... මෙයා ඒ එක්කම වෙනින් කසාදයක් කර ගන්නවලුනෙ, ලොකූ.”

    අහලා තියෙනව නේද Jolene සිංදුව, Dolly Partonගෙ. "Jolene, Jolene, Jolene, Jolene-I'm begging of you please don't take my man". වාහනේ යනකොට ඒ සිංදුව රේඩියෝ එකේ ඇහුනොත් මම ඉක්මනට වොලියුම් අඩු කරනවා, තමන්ගෙ මනුස්සයව උදුරා ගන්න එපා කියලා කාන්තාවක් තවත් කාන්තාවකට ඔය තරම් බැගෑපත්වෙන්නෙ මොන විකාරයකටද කියලා හිතලා. නමුත් ඒ සිංදුවෙ ලස්සන හා සංවේදි තැනක් තියෙනවා "You could have your choice of men-But I could never love again-He's the only one for me". අන්න ඒ වගේ නිමල්ට දීඝායු ඒ දවස්වල He's the only one for me නේ! (මල්ලිකාට සුනිලුත් එහෙම වෙන්න ඇති).

    නිමල්ගෙ ඉල්ලීම අනුව මම නමියාගෙ වීදිය බ්ලොග් එකට ගිහිල්ල කමෙන්ට් එකක් දැම්ම. බස්සගෙ බ්ලොග් එක හරහා ගියෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.

      මගේ කෝණයෙන් බලද්දී මල්ලිකා ලැබෙන දෙයකින් සතුටු වෙන ගතිය ටිකක් මදි, තන්හාබර කෙනෙක්. මම හිතන විදිහට එයා පිං කළෙත් දිවිය ලෝකේ ලොකු කෑල්ලක් අල්ලා ගන්න.

      ඔයාත් films බලන නිසා කියන්නේ, දවස් දෙක තුනකට කලින් මං බැලුවා Kalank කියලා හින්දි film එකක්. ඒකෙ කතාව ගෙතෙන්නෙ පිළිකාවෙන් මියෙන්නට සිටින බිරියක්, මැරෙන්නට කලින්ම තමන්ගේ සැමියාට සුදුසු තවත් බිරියක් සොයා ගන්නට කරන වෑයමකින්. මධුරි ඩික්සිතුත් එහි වැදගත් චරිතයක් රඟපානවා. ඒක බලද්දී නං පුදුමත් හිතුණා- එච්චර පරාර්ථකාමී ආදරයක් තිබිය හැකිද කියලත්.

      // අන්න ඒ වගේ නිමල්ට දීඝායු ඒ දවස්වල He's the only one for me නේ!// එකඟයි Lotus!
      මං එහෙම හිතන අතරේ, 'මමත් ඔහුට පමණක් වෙමි!'කියලා නොහිතුව එකයි වැරැද්ද.

      මගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම ගැන ගොඩක් සතුටුයි!

      Delete
  9. https://balunakuta.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රාජේ සෑර්. අලුත් පෝස්ට් එකක් ලිව්වා.😊

      මේ නිදි මහත්තයො. මාවත් එල්ලනවද, බොග් රෝලෙ? 😂

      Delete
    2. Pra Jay මහත්තයෝ, බල අකුට බලලා මෙන්න මෙහෙම කවියකුත් කොටලා ආවේ.

      කුක්කුර ගති අගෙයි අපෙ මිනිසුන් වගෙද
      වලිගෙ ඇදේ තිබ්බම මක් වෙනවාද
      ටොමියා ලියන්නේ කොයි කාලෙක හිටද
      රචනය මල් හතයි තව-තව තියෙනවද?

      Delete
    3. බස්සා මහත්තයෝ, බ්ලොග් රෝලය කිව්වේ මගේ site එකේ 'මට උදව් කරන අය' යටතේ තියෙන ටිකට නේද? එතැන නං ඔයා ඉන්නවා. ළඟකදී එතැනින් වැඩ නොකරන links කීපයක් ඉවත් කෙරෙව්වා. එදා ඉඳල එක සැරේම පෙන්වන්නේ ටිකයි. Show all එබුවාමයි සේරම් පෙන්වන්නේ. ඉස්සර ඒ තත්ත්වේ තිබ්බේ නෑ, හදා ගන්න උපදෙසක් දෙනවා නං මල්!

      Delete
    4. ඉස්සර තිබ්බ ඔක්කොම පෙන්නන එක දැන් අයින් කරලා, නිදි. ඒත් උපරිම 10 පේන්න නං හදා ගත්තෑකි.

      සෙටිං වල layout---> "මට උදව් කරන අය" ගැජට් එකේ, "Edit" එබුවාම බොක්ස් එකක් එනවා.

      එතන තියනවා,"Show blogs" කියල එකක්. අන්න ඒකෙන් උපරිම 10 සිලෙක්ට් කලෑකි. තව ඊට උඩින් තියන කොටසේ මම නං "Most recently updated" තමයි සිලෙක්ට් කරන්නෙ. එතකොට අලුත් පෝස්ට් උඩින්ම එනවා.

      ඒ ටික කරලා, මතක ඇතුව "save" ඔබන්න ඕනෙ. හරියට කලාම බොක්ස් එක ඉබේ වැහෙනවා. ඊළඟට පිටුවෙ පහල දකුණු කෙරවලේ තියෙන "ඩිස්කට්" අයිකන් එක එබුවා හරි.

      තේරුනා නේද, දෙතැනක "Save" කරන්න තියෙනවා.

      Delete
    5. තේරුණා, ලෙසටම ලියා තිබුණු නිසා.
      උපදෙස් අනුවම වැඩේ කලා, අවුලක් නෑ. ගොඩාක් ස්තුතියි බස්සා මහත්තයෝ, හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නාට.

      Delete
  10. මීට කලින් දැනගෙන හිටියෙ හයසින්ත් විජේරත්න මහත්මිය ගැන විතරයි. අලුත් යමක් කියාදුන්නාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. චමී, හයසින්ත් මහත්මියත් ආගමික ජීවිතයකද හිටියේ?

      Delete
    2. ඒගැන කියන්න නම් දන්නේ නෑ. ඇය නිලියක් බව පමනයි දන්නේ. මෑතකදී ඇය රිය අනතුරකින් මියගිය බව පත්තරවලින් දැනගත්තා.

      Delete
    3. චමී, මොකද මොට්ට මං පොට පටලවාගෙන කියලා නොකිව්වේ. මං හිතුවේ හයසින්ත් මහත්මියත් අපෙ මල්ලිකා වගේ උපාසිකාවක්ය කිව්වා කියලයි. පස්සේ මීටර් වුණේ, ඔයා අදහස් කළේ හයසින්ත් මල ගැන කියල!

      Delete
  11. ආව පොත මාක් කොරා . පසුව කියවන්ටම්

    ReplyDelete
  12. මේ හැලප කඩේ ආයෙ ඇරලා. ගිහින් හැලපයක් කොටාබෑව නං.😊

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තූතියි ප්‍රාජේ මහත්තයා.🙏😊
      අලුත් පෝස්ට් එකක් ලිව්වා. ඒ පැත්තෙ එන්න,ඈ?
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html

      මේ නිදි මහත්තයා මාවත් එල්ලනවද රෝලෙ.
      https://balunakuta.blogspot.com

      Delete
    3. හැලප කඩේට ගොඩ වැදුණා ඊයේ. මඟුල අපටත් කියයිද කියලයි බලං ඉන්නේ.

      ටොමී, එල්ලුවා දන්නා විදිහට වලි කාලා. හරිද බලන්නොනි.

      Delete
    4. ටොමියගේ වාසනාව, වැඩේ හරි ගිහින්!

      Delete
    5. අල වගේද ගෝවා කීවලු, ඔය ඉන්නෙ බැබලි බැබලි. ස්තූතියි නිදි.🙏👌😊

      Delete
    6. සන්තෝසයි! ටොමී, ඒකෙ පරණ ව්ස්තර එහෙම කොහේද තියෙන්නේ?

      Delete
    7. මම දැන් "මම ලියපු ලිපි" කියල වෙනස් කලා. කලින් ලිපි ලිව්වෙ නෑ, නිදි.😂🤣

      Delete
    8. මදැයි... දැන් ඉතිං මහත්තයෝ කොටි වලිගෙ අල්ලා ගත්තා වගේ තමා.

      Delete
  13. නිදි... අනේ මන්ද මොනවා කියන්නද කියල. මන් සිතිවිලි ගොඩක පැටලිලා

    ReplyDelete
    Replies
    1. මට හිතා ගත්තහැකි, නමී. සමහර වෙලාවට මාත් ඔහොම පැටලෙනවා, ඒකයි.
      ඒත් දිගටම කියවන්න එනවනේ.

      Delete
  14. දසසිල් වෙන්න කලියෙන් එහෙම තමා. බුදුන් දවස කිසාගෝතමී රෙදි නැතිව දිව්වෙ පස්සෙන් පහු කී දෙනෙක්ට පාර පෙන්නුවද

    ReplyDelete
    Replies
    1. ඉතිං ඉතිං.... නවකතාව නම් තවම කියවන්න ගත්තේ නෑ මහත්තයෝ.

      Delete
    2. ඒ කට මක් වෙනවද. මේ comment ගොඩේ යන ඇසුරත් මසුරන් නෙව

      Delete
  15. අපරාදේ ලංකාවට karram champion කෙනෙක් නැති උනේ

    ReplyDelete
    Replies
    1. සත්තකට? විජේබාහු මහත්තයෝ, මං හනික මේ හීනිම හීනි මුරුංගා අත්තෙන් බහින්නෙයි, ජිරි-බිරි ගාන සද්දයක් එනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  16. පළ්වෙනි පොස්ට් එක නොකියවා කමෙන්ට් කරන්නේ. හිත ගිය තැන මාලිගා කියනවලු නේ. ඔහොම දේවල් සමාජයේ ඕනෑතරම් තියෙනවා.

    ReplyDelete
  17. https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

    මේ පැත්තත් බැලුව නං

    ReplyDelete
    Replies
    1. https://kalplanthaya.wordpress.com/2021/10/11/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%83-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-84

      Delete
    2. ගියා.🙏👌😊
      නියමයි. එහෙම පිටින්ම සිංදු කටුගෙයක්, වටිනා වැඩක්.

      Delete
    3. ප්‍රාජේ දීලා තියෙන එකටත් ගියා, ඉතිහාස කතා, කවි වගේ ඒව තියෙනවා. ඒත් "වදන්-ඔබන්" බ්ලොග් එකේ, නැවිගේට් කරන්න ගියාම නං, ආතල් කැඩෙනවා.😒

      Delete
    4. තව එකක්
      https://dayawee2.blogspot.com/2021/10/blog-post.html

      Delete
    5. ස්තුතියි මහේෂ්!
      බස්සා කියලා තියෙනවා හරියටම හරි. සිංදු කටු ගෙයක් නේන්නං.

      ඔන්න මගෙන් කෙරෙන්න ඕනි යුතුකම උපරිමයෙන් ඉටු කළා!

      Delete
    6. Pra Jay මහතා දුන්නු link එකට ගියත් කමෙන්ට් කරන්න ගියාම බැරි වුණා. කණ්ඩාගේ කොලමටත් ඒ වැඩේමයි වෙන්නේ..

      මහේෂ්, දෙවෙනි link එකට ගියා. දැන් එහෙ බුක් මාර්ක් කරගෙන ඉන්නේ, නොත්‍රදාමයේ කතන්දරේ කියවන්න ගිය වෙලාවේ.

      Delete
  18. //මිනිසුන්ට වඩාත් තරහ යන්නේ තමන් ගැන බොරු කියවෙනකොට නෙවෙයිලු; සත්තක ඇත්ත කියවෙන විටදීලු. එදා නම් මටත් වුණේ ඒකය.// වෙන්න බෑ බං . මම නම ඇත්ත කියන්න බැරිනම් සද්ද නැතිව ඉනන්ව. කවුරුහරි බොරු කියනකොට අම්බානක තද වෙනවා.

    ReplyDelete
  19. මම කිව්වේ වැඩි දෙනෙකුගේ විදිහයි, මට වුණත් දැන් කවුරු හරි මගේ ගැන ඇත්තම ඇත්ත කියද්දී විතරක් නෙවෙයි, බොරු කියද්දී වුණත් තරහ යන්නෙම නැති තරං...... අජිත්. හැබැයි එහෙම නොවෙන වෙලාවල් තියෙනවාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ආදරේ ගැන කතා කොරන එකේ මගේ එකටත් අදහසක් දෙන්නකෝ නිදි.... https://namiyageweediya.blogspot.com/2021/10/blog-post_18.html

      Delete
    2. මගේ අදහස නං නමී අපි කරපු දේවල් ඒ ඒ යුගෙට- ඒ ඒ වයසට- ඒ ඒ අවස්ථාවට ගැළපෙන විදිහටයි වෙන්නේ කියන එකයි. ඉතිං මොකටද ඒ ගැන ලියන්න ටිකක්වත් අදි-මදි කරන්නේ? කීයටවත් ලියපු දේවල් අයින් කරන්න එපා- කල් ගිහිල්ලවත්.

      එහෙදී මං ඔය ටික ලිව්වේ නෑ. මේ කවි දෙක විතරයි ලිව්වේ.

      පිවිතුරු හැඟුම් උපදින විට කුළුඳුල් ව
      සටහන් වෙයි හදේ 'ගල කෙටු අකුරක්'ව
      අගෙයි නමියො ඒවා ගැන එක ලිව්ව
      හිනා වෙන්න කියහං මිතුරන්ට තව!

      බොළඳ නොමැති ආදරයක කොහෙද රහක්
      එහෙව් දේට සම්මතයෙන් නොමැත වැඩක්
      තනියම පෙම් කළත් ඒකත් ආදරයක්
      පස්සේ හිතනකොට වගෙයිනෙ මහාමෙරක්

      Delete
    3. නෑ නිදි මන් කැමති නෑ එක මාව දන්න අය දැන ගන්නවට. ඔයාගෙත් එහෙම සිදුවීම් ඇතිනෙ. ඒකයි අයින් කරනවා කීවේ පස්සෙ පහු.

      නිදිගෙ කවි හැකියාව මටත් තිබුණ නම්...

      Delete
    4. නමී, මම මගේ අදහස කිව්වා විතරයි. හිතා බලලා, ඔයා කරන්න ඕනි ඔයාට හිතෙන දේ. මම නං එහෙමයි.

      කවි ලියන එක අභ්‍යාසයෙන් පුරුදු කර ගන්න පුළුවන් බවයි මගේ අත්දැකීම. මුලින් වෙලාව යනවා. පස්සේ සිම්පල්.

      Delete
    5. හ්ම්... එහෙමද නිදි. /ඔව් ඉතින් හැමෝටම ඉපදුනු ගමන් ඇවිදින්න පුළුවන් ඈ නෙ.. ස්තූතියි ඔත්තුවට

      Delete
    6. ළඟදීම නමීගේ කවියක් දකින්නට ලැබේවා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්