li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, February 4, 2022

ගස් නැති රටේ

සුනිල්සෝම පීරිස් 1985දී, ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයෙනුත් වාර්තා ගොඩක් තැබූ අයෙකි.

චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල්සෝම පීරිස් හිටියෙත් මහරගම වත්තේගෙදරය. චිත්‍රපට 42ක් අධ්‍යක්ෂණය කොට සිනමා වාර්තාවක් තැබූ සුනිලුන් සිය දිවිසැරිය 2021 වසර අවසානයේ නිමා කළේය.

එසේ වියෝ නොවිණි නම්, සුනිලුන්හට සිංහල සිනමාවට 2022 ජනවාරි 21 වෙනිදා 75 විය සපිරෙනවා දැක ගන්නට තිබුණේය. 

සුනිල්සෝම පීරිස් 1985දී, ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයෙනුත් වාර්තා ගොඩක් තැබූ අයෙකි. ඒ චිත්‍රපටය ‘ඔබට දිවුරා කියන්නම්’ ය.

‘.... සිංහල සිනමාවේ බිහි වූ නළුවන් අතුරින් සිය ප්‍රථම රංගනය තුළින් BOX Office වාර්තාවක් පිහිටු වීමට සමත් වූ එකම නළුවා වූයේ ශෂී විජේන්ද්‍රය. දින 138 නොකඩවා ප්‍රදර්ශනය වූ ‘ඔබට දිවුරා කියන්නම්’ 80 දශකයේ බිහි වූ හින්දි අනුකරණ රැල්ලේ ප්‍රථම චිත්‍රපටයයි. එය තෙරි කසම් නමැති හින්දි චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවකි.

ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ විශේෂත්ව කිහිපයකි. අතිශයින් ජනප්‍රසාදයක් දිනා ගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයේ තිදෙනෙක්ම හා පුරා කියා සිනමාවට පිවිසුණු අයයි. ප්‍රධාන නළු ශෂි විජේන්ද්‍ර, අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් සහ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් යන තිදෙනාගේම ප්‍රථම චිත්‍රපටය වූයේ මෙයයි. එපමණක් නොව චිත්‍රපට පසුබිම් ගායනයේ පරතෙරට ගිය අපේ ආදරණීය ගීත කෝකිළයා එච්.ආර්. ජෝතිපාලයන් ප්‍රථම වරට සිය ගායන කෞශල්‍යය වෙනුවෙන් සම්මානයකට පාත්‍ර වූයේ ද ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයේ පාළු සුසානේ ප්‍රේම පුරාණේ නමැති ඔහු ගැයූ ගීතයටයි. සිනමාව දිග් විජය කළ රංගන ශිල්පීන් වෙනුවෙන් ගී ගැයුව ද ඔහු සම්මානයකට පාත්‍ර වූයේ ශෂී විජේන්ද්‍ර වෙනුවෙන් ගැයූ මේ ගීතයටය. ආචාර්ය අජන්තා රණසිංහ මෙම ගීතයට හොඳම ගීත රචකයාට හිමි සරසවිය සම්මානය ද දිනා ගත්තේය....’

ලජ්ජාකාරයෙකු වුණු නිසා මුලින්ම ‘අලියෙකුගේ හොඬවැලක් වූ’... (මේ ෆොටෝවේ ඉන්නේ නම් විකෘති අලියෙකි.)

අවුෆ් හනීෆා ලජ්ජාකාරයෙකු වුණු නිසා මුලින්ම ‘අලියෙකුගේ හොඬවැලක් වූ’ නළුවෙකි. ඒ ගැන ඔහු සිහිපත් කරනේ මෙහෙමය:

‘.... නැහැ. මම කලාවට සම්බන්ධ වුණේ නැහැ. මම ලැජ්ජාශීලි කෙනෙක්. නාට්‍ය කලා කටයුතුවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. බලෙන් ඇදලා දැම්මත් යන්නේ නැහැ. ඒත් මට සිද්ධ වුණා. අකමැත්තෙන් හෝ නාට්‍යයකට පෙනී සිටීමට. කැඩෙටිංවලට දියතලාවට ගිය වෙලාවේ හැම දෙනාටම එක් වී නාට්‍යයක් රඟපාන්නට තිබුණා. මම අකමැත්ත පළ කළ නිසා කට්ටිය මාව අලියාගේ හොඬවැලට පෙනී සිටින්නට තෝරා ගත්තා....

මම පාසලේ ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මට සිංහල හොඳට ලිවීමේ දක්ෂතාවය තිබුණා. මම ඒ දවස්වල ලියපු කෙටි කතා පත්තරවල පළ වුණා. මම නවකතාවක් ලියුවා. මගේ යාළුවෝ කිව්වා චිත්‍රපටයක් රඟපාන්නට පෙර වේදිකා නාට්‍යයක් කළොත් ඒ නාට්‍යයේ මට ප්‍රධාන චරිතය රඟපාන්නට කියා. මම ඒ දවස්වල වේදිකා නාට්‍ය බලලා නැහැ. යාළුවොත් එක්ක ගිහින් වේදිකා නාට්‍ය නරඹලා අදහසක් ගත්තා. මගේ ලිවීමේ හැකියාව තිබෙන නිසා නාට්‍යයේ පිටපත මමයි ලියුවේ. නාට්‍යයේ නම සහජාතඅධ්‍යක්ෂණය කළෙත් මම. ප්‍රධාන චරිතය රඟපෑවෙත් මම. නිතර පුහුණුවීම්වල යෙදුණා. නාට්‍යයත් හා පුරා කියා වේදිකාගත වුණා. වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා ශාලාවේදී.

යහළුවෝ හිත මිතුරන්ගෙන් ලද ප්‍රතිචාර ඉහළයි...’

මුස්ලිම් ජාතික අවුෆ් හනීෆා අනෙකෙකු නොව, සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වෙනකොට ශෂී විජේන්ද්‍ර නමින් කුලවැද්දුණු තරුණයාය.

ඒ විස්තර ‘සරසවිය’ පත්තරයෙන් කියවද්දී මට මැවි-මැවී පෙනුණේ, ‘බ්‍රොයිලර් මනමේ’ නාට්‍යය පෙන්නපු අලුත දවස් ටිකයි. මනමේ නාට්‍යයට අපට ලැබුණු ප්‍රතිචාරත් හරි උණුසුම්ය; සුබවාදීය; පොළඹවනසුලුය.

“සේ ටීචරුත් කිව්ව වගේ  නිමල්ට තියෙන්නේ දැන්මම සිංහබාහු ලියන්න පටන් ගන්නයි.....” අපේ නාට්‍ය කට්ටියේ අය එක-එක විදිහෙන්; ‘වහෙන් ඔරෝ’ බාසාවෙන් පවා මාව උනන්දු කෙරෙව්වේ වරක්-දෙකක් විතරක් නොවේ.

ඒ හිත-මිත්තරයන්ගේ ඉල්ලීම්-පෙරැත්තයන් හින්දා අපි දෙන්නාම හිටියේ මුරුංගා ගහේ උඩම අතුවලය. අපි දෙන්නා කිව්වේ ‘අපේ තාත්තාත්, මාත්’ය.

අපි එයාලටත් වඩා අත්දැකීම් රහිත මොට්ටයන් වුණාම?

ළිං ගෙම්බෙකු වෙන මනුස්සයෙකුට විය හැකි ලොකුම හූනියම ‘ඒ ළිඳේ ඉන්නා අනෙක් ගෙම්බෝත් ලෝකය නොදුටු ගෙම්බන් වීම’ය!

අපේ නාට්‍ය නිර්මාණ උඩ දැමූ නෑදෑ- හිතමිතුරු- ගම්වාසී හැම කෙනාම පාහේ දැකලා තිබුණේ වෙසක් නාට්‍ය විතරක් වෙන්නැතිය.
ඒවායින් මුල්ම තැන දෙන්නට වෙන්නේ ‘නාවින්නේ ලියනෝරිස් මාමා’ගේ නාට්‍යවලටය.
දෙවෙනි තැන, දෙල්කඳ හන්දියටත්- ගම්සභා හන්දියටත් අතර දැවැන්ත වේදිකාවක පෙන්වූ වෙසක් නාට්‍යවලට හිමි වෙයි.
තෙවැන්න ඊටත් වඩා අභිමානවත් දැවැන්ත එකකි. එකල වැඩිම ජනප්‍රියත්වයක් ලබාගෙන තිබුණු ඒ වෙසක් නාට්‍යය දෙහිවල ‘වොලීස් ෆොටෝ’ ආයතනයෙන් ඉදිරිපත් කෙරිණි.

ඉතිං ඊටත් අමතරව නාට්‍යයක් බලල තිබ්බා නං, ඉස්කෝලෙකට- සමිතියකට ආධාර ලබා ගන්නට පෙන්නූ එකකි. මං මේ කියන්නේ බහුතරයකගේ සොබාව ගැනයි; අප වටා සිටි බහුතරයක් ගැනයි; අපට හුරේ දැමූවන් ගැනයි.
අපි එයාලටත් වඩා අත්දැකීම් රහිත මොට්ටයන් වුණාම?

මේ තත්ත්වය හුඟාක් නළු-නිළියන්ට, නාට්‍ය නිර්මාණකරුවන්ට එදා බලපෑවේය. ඒත් ගෙවල්වල සාලය මැද්දට රූප පෙට්ටිය ආවාට පස්සේ නම් අපේ රසික නිම් වළලු ටිකාක් පුළුල් වුණා වගෙය.
ඒත් තවමත් කවි, කෙටිකතා, නවකතා රචනය කරන අය අර ‘සුහද බොරු වළවල්’වල වැටෙති.

“මරු කතාව. අච්චු ගහන්නයි තියෙන්නේ.”
“නියම කවි...”
“මං කියවල තියෙන හොඳම කතාව!” වගේ කීම්ය, නවකයෙකුට හිතවතුන්ගෙන් කියවෙන්නේ. එහෙම කියන සමහර දෙනෙකු මේ සම්මජ්ජාතියේ වෙන කිසිම පොතක් කියවලා නැත. එව්වා හිස මුඳුනින් පිළිගන්නා නවකයාත් ළිං ගෙඹි මානුස්පයෙක් නං ඒ ප්‍රතිචාරවලින් අම්බානකට චූන් වෙයි; අන්තිමට බැලුවාම ඒ හුඟ දෙනෙක් අමාරුවෙ වැටිලා තියෙන්නේ දිරච්ච ලණු කාලාය.

ශෂී විජේන්ද්‍ර වගේම පැසසුම් මිස ගැරහුම් නොලැබීම.... 

අදටත් යහළුවන්ගේ ‘සහතික මත විශ්වාසය තබා’ රියැලිටි තරගවලට ඉදිරිපත් වෙන සමහර තරගකරුවෝ ගායන වේදිකාව මත ප්‍රසිද්ධියේ ‘ඇදගෙන ස්නානය’ කරත්. 

අද එහෙම කිව්වාට, ‘ශෂී විජේන්ද්‍ර වගේම පැසසුම් මිස ගැරහුම් නොලැබීම’ හින්දා එදා මං වහන්සේ හිටියෙත් තරමක මාන්නාධිකකමින් පෙළෙමිනි. ‘සිංහබාහු නාට්‍යය’ ලියූ කාලයේ මගේ ගොන්කමේ තරමය ඒ.

“සිංහසීවලී පාට් එකට නං හරිම සීදේවී ගෑනු ළමයෙක් විද්‍යාකර ඉස්කෝලෙම ඉන්නවා!” කවුරුන් හෝ අපේ තාත්තාට කියා තිබිණි.
“උඹ ඒ ළමයව දන්නෙ නැද්ද රංජි?”
“ම්හ්... නිච්චියක් නෑ.... හෙටම හොයල බලන්නංකෝ.”

හොයා බැලුවාම ඒ කතාව ඇත්තය. මට මතක හැටියට ඇයගේ නම සුජාතාය. වටින්-පිටින් තොරතරු සොයාගෙන ඒ බාලිකාව නාට්‍යයට එවනවාදැයි විමසන්නට යද්දී, ඇය විවාහ වෙන්නට සැරසිලාය. ඒ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පයෙක් වූ සීවලී ඉලංගසිංහ සමඟිනි.

සුජාතා තරම් හුරුබුහුටි නොවූ; පැහැපත් නොවූ පුෂ්පා රංජනී දිසානායක විතරය, විකල්පයක් ලෙසින් අපට ඉතිරිව තිබ්බේ.
“අපේ එකී තමයි... ඒ වුණාට නෝනාට තියෙන්නේ මහ අහංකාර පාටක්නේ, සිරියාවකට වඩා.” තාත්තා එහෙම කිව්වත්, ‘ගස් නැති රටේ තුත්තිරි ගහක් වුණු’ අපේ ලොකු නංගීටම සිංහසීවලී චරිතය සින්න වුණේය.

රාජ සිරිත අනුව රජකම හිමි වුණේ තාත්තාගෙන් පුතාටය; නැත්තං රජ්ජුරුවන්ගේ සහෝදරයෙකුටය. හැබැයි, තවමත් ‘ඉක-පුරාගෙන ප්‍රශස්ති ගයන වන්දි භට්ටයන් හිටියාට’ අර රජ යුගේ; වැඩවසම් යුගේ අහවරවී ගොඩාක් කල්ය.
අනේ ඒ විත්තිය නොදන්නා ඇත්තෝ තමන් විහින්ම කිරුළේ උරුමය තහවුරු කර ගනිමින් සිටිති.

ප්‍රධාන චරිතේ ඒක නෙවෙයි! සිංහයා!!

අපේ බන්දුල ජයකොඩි කළෙත් ඒකමය.
“ගුණපාල අයියා, මම නේද සිංහබාහු?” එක දවසක් බන්දුල කෙළින්ම ඇහුවේය.

“අනේ ඕයි, නාට්‍යයේ නම සිංහබාහු වුණාට ප්‍රධාන චරිතේ ඒක නෙවෙයි! සිංහයා!! මං හිතාගෙන ඉන්නෙ තමුසෙව ඒකට ගන්න. තමුසේ තමයි ඒකට නියම මිනිහා.
හැබැයි, සේරටම කලින් අපිට සිංහබාහු පාට් එකටත් ගැළපෙන කෙනෙක් හොයාගන්න වෙනවා....” අපේ තාත්තා බන්දුලට කිව්වේය.

මටත් ඒ බව හිතෙන්නට පටන් ගත්තේ එතකොටය.
“ඇයි ගුණපාල අයියේ, රංජිත් ගුණසේකර- සමරසිරි එහෙමත් ඉන්නෙ...” බන්දුල ඇහුවේය.

“රංජිත්ට තියෙන කෝටු ඇඟත් එක්ක මිනිහාව සිංහබාහුට හරි යන්නෙ නෑ. සමරේගේ voice එක හොඳටම මදි.... වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිනෙ ඕයි, ඕනෙ තරං කොල්ලො. දැන් තමුසෙත් එක්ක යාළුවෙලාත් ඇතිනේ ටික දෙනෙක් හරි..... බලනවකො, හරි යන එක්කෙනෙක්ව අල්ල ගන්න.....
කෝටුකිතයියෙක් නෙවෙයි, ටිකක් ලස්සන- කුමාරයෙකුට හරි යන පෙනුමට පිරිච්ච ඇඟක් තියෙන; හැබැයි මොළෙත් තියෙන.... ගාමිණී ෆොන්සේකා වගෙ...” තාත්තා කීවේය.

“රෙදි මෝලේ කෙල්ලොත් වැඩ කරනවද?
අපේ රංජිට වැඩිය acting හොඳ කෙල්ලෙක්ව හොයා ගන්න පුළුවන් නං සුප්පා දේවිට... මෙයාටත් හැමදාම කෙල්ලගේ පාට් එක කරන්න බැහැනේ... දැන් උගුරු ඇටේ එහෙම වෙනස් වෙවී එන්නේ..... දාසයක්නේ...” 
සමරසිරි අර ‘මයිල් බාන’ කතාව අපේ තාත්තා එක්කත් කියලාවත්ද?

ඔහොම කතා-බතා සිද්දවෙන අතරේ තමයි තවත් අලුත් යෝජනාවකුත් සභාගත වුණේ. යෝජනාව ගෙනාවේත් බන්දුලය.

එහෙයියන් විතරක් කිට්ටු කරගෙන හිටින විට...

“ගුණපාල අයියේ.... රෙදි මෝලට පොඩ්ඩක් එහායින් තමයි ලුම්බිණි හෝල් එක තියෙන්නේ. හැමදාම වගේ ඒකෙ නාට්‍යයක් පෙන්නනවද මන්දා... දවස ගානේ එක එක බැනර් නං එල්ලලා තියෙනව පේනවා.”

“තමුසෙත් නාට්‍ය බලන්න ගියාද?”
“එව්වට යන්න වෙලාවක් කොහෙද ගුණපාලයියේ අපට.... කෑම එකක් ගන්න යනකොට මට අර බැනර් දකිද්දීයි කල්පනා වුණේ, අපටත් බැරිද ලුම්බිණි එකේ අපේ නාට්‍යයක් පෙන්නා ගන්න.”

වෙසක් හෝ පොසොන් හෝ නාට්‍යයක් පෙන්නනවාට වඩා ගතියක් ප්‍රසිද්ධ රඟහලක නාට්‍යයක් පෙන්වන විට ලැබෙන- දැනෙන බව විතරය අපට වැටහුණේ.
ඒවයේ ඇති තත්ත්වයන් හෝ පරස්පරතා ගැන හෝ දුෂ්කරතා ගැන හෝ අපට හිතුණේම නැත.

“මරු අයිඩියා එක මචං!
බන්දු කියන්නේ ඇත්තනේ ගුණපාල අයියේ.... පෙන්නමුකෝ අපේ නාට්‍යයක් ලුම්බිණියේ.”
සභාවෙන් නැඟුණේ, බන්දුල ජයකොඩිගේ යෝජනාවට පක්ෂ අදහස් පමණකි.
ඒ හැමෝටම අපේ පොසොන් නාට්‍යවලට වඩා දෙයක් තිබ්බේ නැති හැටි!

දැනුම්-තේරුම් නැති ළිං මැඩියන් පමණක් පිරිවරාගෙන හිටින විට කොහෙදී වුණත් වෙන්නේ ඒකය; එහෙයියන් විතරක් කිට්ටු කරගෙන හිටින විට කවරදා වුණත් වෙන්නේ ඒකය. ඒ විත්තිය එදා අපට වැටහුණේ නැත.
ඊට අවුරුදු පනහකට පස්සේ බලයේ ඉන්නා අයටත් වැටහෙන පාටක් නැත!

“අපිත් සිංහබාහු එක ලුම්බිණියේ පෙන්නමුකො ගුණපාලයියේ!”
“පෙන්නන්නෙ රෙද්ද උස්සලාද යකෝ.... තාම ලියලා ඉවර වුණා විතරයිනේ.... කෝ බන්දු, තමුසේ හෙව්වද කොල්ලෙක්ව? සුප්පාදේවිට නිළියෙක්ව....”

සුමානයක් යන්න කලින් අපි අලුත් කොල්ලෙක්ව ගේන්නං....

“සුප්පාදේවිට නිළියෙක් නැතත්, රංජි මල්ලී ඉන්නේ.... මෙච්චරකල් අපේ නිළියට හිටියෙත් එයානේ... මේකටත් එයාම හිටපුවාවේ.
රංජි මල්ලී, ඔයා ඉස්කෝලේ ගිහිනුත් ඉවර නිසා තව ටිකක් කොණ්ඩේ වැවෙන්න අරින්න....”

ඒ වෙද්දී, මාස ගණනාවකින් මගේ කොණ්ඩය කපා තිබ්බේ නැත.

“සුමානයක් යන්න කලින් අපි අලුත් කොල්ලෙක්ව ගේන්නං සිංහබාහුට..... උඹට පුළුවන් නේද මචං...”

“එකෙක්ව ගෙනල්ලා මදි ඕයි... තමුසෙලාගෙ හිතට ඇල්ලුවට මදිනේ... කවුද දන්නෙ තමුසෙලා මොන පඹයෙක්ව ගෙනෙයිද කියලා....” අපේ තාත්තා විරුද්ධත්වය පෑවේ එහෙමය.

“හරි හරි ගුණපාලයියේ... සැරෙන් සැරේ කීප දෙනෙක්ව ගෙන්නාගෙන බලමු... ඔයාට හිතට ඇල්ලුවේ නැත්තං තව හොයමු. එච්චරයිනෙ...”

එදා තීන්දු වුණේ එහෙමය.
ඒ අනුව ගැළපෙන නිළියෙකු ලැබෙනතුරු මගේ කොණ්ඩය නොකපා සිටින්නට වෙයි.
කඩවසම්- කුමාර පෙනුමැති හාදයෙක්ව අපේ නාට්‍ය කණ්ඩායමට අලුතෙන් සොයාගෙන ඒමේ වගකීම බන්දු, සමරසිරි, රංජිත් අයියා ඇතුළු කට්ටියට පැවරෙයි.

ඒ අස්සෙම මගේ කොණ්ඩය දිගට වැවුණේය.... 

ඒ කටයුතු එහෙම පටන් ගැනෙද්දී, තවත් සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් ගජරාමෙට වැඩ ගොඩක් පටන් අරගෙනය.

ඔවුන්ගේ වැඩ ගැන කියන්නට මට දැනුමක් නැත.
මා දන්නේ හිටි ගමන් ‘චේ ගුවේරාකාරයන්ගේ කැරැල්ලක්’ පටන් ගෙන තිබුණු බවයි; රට පුරාම ඇඳිරි නීතිය පැනවුණු බවයි;
තරුණ වියට පා තබමින් හිටි නිසා, මටත් ගේ අස්සටම වෙලා හිටින්නට සිදු වුණු බවයි.
දින නියමයක් නොමැතිව,
මහ ඉස්පිරිතාලේ ඉඳියාප්ප විකිණීමේ කටයුත්ත නවතා දමන්නට සිදු වෙන බවයි.

‘සිංහබාහු’ project එක මාස කීපයකට යට ගියේය.
පවුලේ නඩත්තුව පිණිස අලුත් ආදායම්
මාර්ගයක් සොයා ගන්නට වුණේය.
ඒ අස්සෙම මගේ කොණ්ඩය දිගට වැවුණේය....

ඒ නිසාම ‘සුප්පා දේවිගේ බඩේ මයිල්’ post එකට කලින් ‘හොන මුත්තක්ද බලන්නේ?’ නමින් පෝස්ටුවක් ලියන්නටත් කරුණු යෙදුණේය෴

35 comments:

  1. එතකොට දුන්හිද අද්දර මාරකේ උනෙත් මේ දවස්වල නේද්?

    ReplyDelete
    Replies
    1. දුන්හිද අද්දර මාරකේ??

      Delete
    2. බකුස්තුමාට කොටහක් මග ඇරිලා. නිදි ලොක්කා ගෙදරින් පැනලාගිය කතන්දරේ.

      Delete
    3. හ්ම්...ඔව් එහෙම වෙන්න ඇති. නිදි ලින්ක් දාන්න දෙයියා, දාන්නෙ නැතෑ?🤣😂

      Delete
    4. අසංග, අපි ගෙදරින් පැනලා ගියේ 71 කැරැල්ලෙන් පස්සේ. සිංහබාහු ලියවුනේ ඊට කලින්.

      බකුසුතුමෝ, මෙන්න 'දුන්හිඳ අද්දර මාරකේ' පළමු පෝස්ටුවේ link එක: (මේක තියෙන්නේ 'ආ ඉන්නා පාපේ ගැලිලා' ලේබලය යටතේ.)
      http://nidigepanchathanthare.blogspot.com/2019/05/blog-post_28.html

      Delete
  2. අර ලිං ගෙබි කතාවනම් හරියට හරි නිදිතුමෝ..
    “පෙන්නන්නෙ රෙද්ද උස්සලාද යකෝ..." - සිංග බාවා තමා පෙන්නන්ට තින්ටේ

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මාත් හොඳම ළිං ගෙම්බෙක් වෙලා පිම්බිලා- ඇඳගෙන හිටිය හැටි මතක් වෙද්දීත් ලජ්ජයි නමී!

      Delete
  3. ඔය ළිං මැඩි සීන් එක අපේ ගොඩක් අයට තාම තේරෙන්නෙ නැති දෙයක් හෝ තේරුං ගන්න ඕන නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, ඔයාගේ කතාව දිග අටුවාවකුත් ලියන්න තියෙන එකක් වගෙයි!

      Delete
  4. හ්ම්.. ළිං මැඩි සීන් එක, තේරුං ගන්න ඕනෙ නැති දෙයක්. ඇත්ත තේරුම් ගන්න එක වේදනාකාරීයි. ඊට වඩා පහසුයි, අපි තමයි හොඳටම කරන්නෙ කියන හීන ලෝකෙක ජීවත් වෙන එක. අනික අපිට නොපුරුදු දෙයක්යෑ, එදාවේල ටුවර්ස් දුවන එක?

    ReplyDelete
    Replies
    1. මැඩියෝ අපි ලිං මැඩියෝ
      ලිදේ උපන් අපි ලිං මැඩියෝ
      කෙලියෝ අපි කයිවාරු කෙලියෝ
      ලිදෙන් එහා ලොවක් නැතියෝ...

      Delete
    2. බස්සා මහත්තයෝ, මට මතක හැටියට, සොක්රටීස්තුමා කියලා තියෙනවා 'වඩාත්ම වෛරයට පාත්‍ර වෙන්නේ ඇත්ත කියන කෙනා' කියලා. අපේ රටට වෙලා තියෙන ලොකුම හූනියම තමයි, රටවැසියන්ගේ මතකයයි චින්තන හැකියාවයි ශක්තිමත් නොවීම.

      Delete
  5. ශශීගේ ඇක්ටින් නම් එච්චර හොඳ නෑ. ඔහු සටන්කලාවක් හදාරා තිබුන වගක් නම් මතකයි

    ReplyDelete
    Replies
    1. ඔයා හරි අහස් යාත්රිකයාණෙනි. ශෂී සටන් කලාව හදාරා තියෙන බවක් නම් මගේ මතකයේ තිබුනේ නැහැ.
      නමුත් ඉස්සෙල්ලාම එඅ ශෂී කුයින්ටස් නමින් වේදිකා නාට්‍යවල රඟපෑවා කියලත් චායාමාත්‍ර මතකයක් තියෙනවා. Films වලට එද්දී ශෂී විජේන්ද්‍ර වුණා වගෙයි. ඒ ගැන ඔයාට මතකද?

      Delete
  6. කෝ මේ නිදි ලොක්කා... සෑම් ඇවිල්ලා හින්දා චාරිකාවක් වත් ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. සෑම් එන්න කලින්ම අපේ හිතවතා ප්‍රියන්ත 'බත්තලන්ගුන්ඩුවේ' යන්න trip එකක් සංවිධානය කරලා තිබුනේ. ජනවාරියේ ගිය ගමනටත් මං නොගිය නිසා මේකට යමු කියලා හැමෝම කිය-කියා මතක් කරමින් හිටියේ. ඉතිං සෑම් ආවයි කියලා නොගිහින් ඉන්න බැරි වුණා. දවස් තුනක් එහෙයි හිටියේ, අසංග.

      ඒ එද්දී සෑම්- දීපාල් plan කරගෙන හිටි ගමනක් ගැන කතා කරගන්න අද දවල්ට එනවා. තව දවස් දෙක තුනක්වත් මට අතුරුදහන් වෙන්න වෙන පාටයි!

      Delete
  7. “ඒත් ගෙවල්වල සාලය මැද්දට රූප පෙට්ටිය ආවාට පස්සේ නම් අපේ රසික නිම් වළලු ටිකාක් පුළුල් වුණා වගෙය.” - මටනම් හිතෙන්නේ රසිකත්වය නැත්තටම නැතිඋනා කියලා. විශේෂයෙන්ම පෞද්ගලික නාලිකා පටන්ගැන්මත් එක්ක.

    ReplyDelete
    Replies
    1. චමී, නිකමට මතක් කරගන්නකො ඒ කාලෙ රූපවාහිනියේ ගිය වැඩ සටහන් ගැන. දැන් නේද විකාශන කාලයෙන් වැඩිම හරියක් ටෙලි නාට්‍යවලටම වෙන්වෙලා තියෙන්නේ? ඉස්සර ගිය ටෙලි වුණත් සාරවත් ඒවා බවයි මගේ හැඟීම.

      හැබැයි මං වැරදියි වෙන්නත් පුළුවනි. මොකද අවුරුදු කීපෙකට කලින් මම ගෙදර තිබුණු රූපවාහිනිය අයින් කරලා දැම්මා, මාසෙකට සැරයක්වත් on කෙරෙන්නේ නැතිව ගියාම. ඉතිං දැන් තත්ත්වේ ගැන හරි අවබෝධයක් මට නෑ.

      Delete
  8. ‘හොන මුත්තක්ද බලන්නේ?’ - හූන ඔත්තක් ලියන්න - අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චමී. හැබැයි මේ දවස්වල posts ලියාගන්න නං පරක්කු වෙයි. සමාවෙන්නොනි ඒකට නම්.

      Delete
    2. චමී, වැදගත්ම දේ මං ලියන ඒවායේ අඩුපාඩු වෙතොත් පෙන්වා දෙන එක. හොඳේ?

      Delete
  9. 'Finding Sinhabahu' නමින් Dr.අජිත් අමරසිංහ පොතක් ලියලා. නිමල්ට පුලුවන්නෙ ඒක සිංහලට පරිවර්තනය කරන්න සලකා බලන්න. උදව් කරන්න බ්ලොග් යාලුවො සහ අනිත් යාලුවො ගොඩක් ඉඳියි.

    'ළිං ගෙම්බෙකු වෙන මනුස්සයෙකුට විය හැකි ලොකුම හූනියම ‘ඒ ළිඳේ ඉන්නා අනෙක් ගෙම්බෝත් ලෝකය නොදුටු ගෙම්බන් වීම’ය!' අවාසනාව නම් ඒ ලිඳ අත් ඇරලා එන අය කරන්නෙත්
    ලෝකය දැකීම කෙසේ වෙතත් නැවත නැවතත් ඒ ගෙම්බන්වම සොයාගෙන එකතුවීමයි.

    'කවුද දන්නෙ තමුසෙලා මොන පඹයෙක්ව ගෙනෙයිද කියලා' දශක ගණනක එහා අනාගතය තාත්තා දැකලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. Lotus, අමරසිංහ මහතාගේ පොත ගැන නම් ඇහුවේ ඔයා කිව්වාමයි.
      මනමේ ගැන නම්, සරත් අමුණුගම මහතා 'මනමේ මතක්වී' නමින් පොතක් ලිව්වා. ජැක්සන් ඇන්තනි මහතාත් රසවත් පොතක් ලිව්වා. මේ මොහොතේ නම මතක් වෙන්නේ නෑ.

      //ලෝකය දැකීම කෙසේ වෙතත් නැවත නැවතත් ඒ ගෙම්බන්වම සොයාගෙන එකතුවීමයි.// ඌන පූරණයට ගොඩක් ස්තුතියි Lotus. වැඩිපුරම එහෙම වෙන එක කොච්චර අවාසනාවක්ද?

      මට අත්වුණු ලොකුම වාසනාව තමයි අවුරුදු විසිපහෙන් විතර පස්සේ; මට වැඩිය හැම අතින්ම උගත්- බුද්ධිමත්- දැනුමින් පොහොසත් අයගේ ඇසුර ලබන්නට ඉඩ ලැබීම. නැත්තන් මාත් තවම අර ළිඳේ තමා.

      පඹයන් ගෙනෙන එක නං ඉතිහාසය පුරාම සිද්ද වෙනවනේ.... මඩ ගොහොරුවේ පච වෙන්න ඉස්සෙල්ලාම පය තියද්දීත් මට ඉගැන්නුවේ අපේ තාත්තානේ.

      Delete
  10. මට තේරෙන දෙයක් තමා, ඔන්න කවුරුහරි ඉස්සෙල්ලම නිර්මාණයක් කරද්දි පුළූවන් තරම් හොඳමට කරනව. පස්සෙ උන්දැට තේරුම් යනව ලංකාවෙ රසිකයන්ට මෙච්චර මහන්සි වෙන්න ඔ්නෙ නෑ කියල. පස්සෙ උන්දැ ඔහෙ ඒහෙං මෙහෙං ගහල දානව. එව්ව බලන අහන අපට දුකයි "මුං අපි ගැන කොයිතරං සිල්ලරට ද හිතාගෙන ඉන්නෙ" කියල.

    හොඳම උදාහරණය :-

    ඔන්න ඉස්සෙල්ලම සන්ෆ්ලවර්ස් ගහපු සලාදෙ අරං බලන්ඩ. ඒකෙ මියුසික් ඇත්තටම ඇමරිකන් බෑන්ඩ්වල කොලිටියට යනව. පස්සෙ පස්සෙ තමා කොත්තු මියුසික් පටං ගන්නෙ. පසුකාලීනව ලංකාවෙ "සන්ෆ්ලවර්ස් ශෛලිය"කියල දියුණූ වුනේ ඒ කොත්තු මියුසික්.

    ටෙනිසන් කුරේ ඉස්සෙල්ලම ලියපු ෆිල්ම් එක, මට මතක හැටියට "රජවැඩකාරයෝ" (අර කාජොල් ගෙ අම්ම රඟපෑවෙ) ආං ඒකෙ කතාව, සහ ස්පෙෂල් ඉෆෙක්ට් ඉතාම සුපිරියි. පස්සෙ පස්සෙ ඌ දැනගත්ත ලංකාවෙ කාඩ රැළ හිනස්සන්ඩ කුණූහරප දෙපාත්ත හරවල කිව්වම පුළුවං කියල.

    ඔය සුනිල් සෝම පීරීස්, හරබට් රංජිත් පීරිස් ආදී උදවියත් ඒ් විදිහයි. අන්තිමේ, වැඩ බැරි ටාසන් ෆිල්ම් එක හැදුවෙ ජෝජ් ඔෆ් ද ජංගල් කොපිකරල, හිරිකිතයක් නැතුව ඒකෙ සමහර කෑලි කපල අරං මේකට පුරුද්දල.

    අර කියපු එක ඇත්ත. ළිං ගෙම්බන් වීමට වඩා නරකයි, වටේ ඉන්න අනික් අයත් ළිං ගෙම්බො ම වීම.

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී, ගොඩක් ස්තුතියි දිග comment එකකින් හොඳ විස්තරයක් කියා දුන්නට. ඔබතුමා කියන film එක පෙරළිකාරයෝ නේද? තනුජා act කලේ ඒකෙ වගෙයි මට මතක.

      උත්තරේ පරක්කු වුණාට හේතුව දන්නවනෙ, නුවරඑළියේදී හම්බ වුණු නිසා. කදමලුත් අරගෙන Oasis එකටම ඇවිත් හමුවීම ගැන ස්තුතියි ගොඩක්.
      අපේ නංගිලා මල්ලිලාත් මතක ඇතිව ඔයාට ස්තුති කරන්න කිව්වා!

      Delete
  11. https://www.postoast.com/muslim-actors-who-adopted-hindu-screen-names/

    ReplyDelete
    Replies
    1. link එකට ස්තුතියි Pra Jay මහත්තයෝ. ලංකාවෙත් ගොඩක් අය කලාවට බරවෙද්දී නම් මාරු කර ගන්නවානේ!

      Delete
  12. ඉස්සර සුනිල් සෝම පිරිස් කිව්වම වීරයෙක් වගේ අපිට හිතුනේ... ඒ කාලෙට ගැලපෙන්න හොඳ ෆිල්ම් කලාට පස්සේ පස්සේ නම් වැඩකට ඇති දෙයක් කලාද කියල මතක් වෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. යකඩ දාච්ච ගෙයි පුළුන් ඉතිරි වෙයිද පැතුම්?

      Delete
  13. ගස් නැති රටේ ඔබ තුත්තිරි ගහක් ද, ගස් ලබු ගහක් ද, මෝල් ගහක් ද නැති නම් කොහොඹ ගහක් ද?

    ReplyDelete
    Replies
    1. මේ post එකෙන් කියන කාලෙ නං මමත් තුත්තිරි ගහක්, රසික මහත්තයෝ.

      ඒක කාලෙන්-කාලෙට වෙනස් වුණා වගෙයි මට පෙනෙන්නේ.

      Delete
  14. සුනිල් ල දෙන්න නෑයොද
    සුනිල් ටී සහ සුනිල් සෝම

    ඒත් එක්කෙනෙක් යම් දුරකට හොඳ අනෙකා ගන්න දෙයක් නැති කක්සි ගොඩක්.. 😒😒

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදිහට නං මේ සුනිල් මහත්තුරු දෙන්නා අතරේ කිසිම නෑදෑකමක් නෑ, මහේෂ්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්