li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, June 25, 2022

උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය

යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි!
‘යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි!’
රේඩියෝවෙන් ඒ ජිංගල් එක ඇහෙන්න ගත්තු දවසේ ඉඳලම මම පෙරුම් පිරුවා කිව්වමයි ගැළපෙන්නෙ, ඒ චිත්‍රපටිය බලන්න යන්න. ඒකට හේතු ගණනාවක් තිබ්බා.

සෙනරත් බණ්ඩාර ආනන්ද කුලතිලක විජයතුංගගෙ ආකර්ශනීය පෞරුෂවත් කටහඬින් නරක film එකක් උස්සලා තියන්නෙ නැති බවට තිබුණු විශ්වාසය තමයි, ප්‍රධානම දේ.
අනෙක මෙයා ගමේ මනුස්සයනෙ.

මහරගම, පමුණුව පාර දිගේ ඇවිත් වනාත පාරට හැරිලා ටික දුරක් ගියාම තමයි, S.B.A.K. විජයතුංග හෙවත් ආනන්ද කේ. විජයතුංග හෙවත් බණ්ඩාර විජයතුංග හිටියෙත්. ගමේකම නිසාමත් නෙවෙයි, මට නං මේ බණ්ඩාර ගැන විශ්වාසය ඇති වෙලා තිබුණේ. ඒ දවස්වල හිටිය ගුවන් විදුලි නිවේදකයන් කවුරුවත්, ආවට-ගියාට තමන්ගේ හැකියාවන් වික්කේ නෑ. කොන්ද කෙලින් තියාගෙන හිටියා. (ඉතිං එයාලා වගේ අය අපට පූර්වාදර්ශයන් වුණා!
ඒ නිසාම එයාලට සමාජයේ හොඳ පිළිගැනීමක්- හොඳ තැනක් හිමි වෙලා තිබ්බා.

-පස්සෙ පස්සේ තමයි- සේරම උඩු-යටිකුරු වෙවී හඩ්ඩන්ට තැන එන්න පටන් ගත්තේ. එයාලා ‘උගේ ස්වාමියාගේ හඬ’ බවට පත් වුණේ.)

මට දැනුණු ඊළඟ විශේෂත්වය තමයි, ‘උතුමාණෙනි’තිර නාටකය ලිව්වෙත් මහරගම වැසියෙක් වීම. ඇල්හේන පාරේ පදිංචිව හිටි හර්බට් රංජිත් පීරිස් තමයි, ඒ තිර රචක ගම්වැසියා! 

1966දී ‘පරසතු මල්’ ෆිලුම අධ්‍යක්ෂණය කරලා අවුරුදු 14 යනතුරුමත්, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ආයෙත් චිත්‍රපට අධ්‍යක්ෂණ රාජකාරියට අත ගැහුවෙ නෑ. ඉතිං එහෙම ඉඳල-ඉඳලා කරන්න ගන්න ඇත්තේ පොඩිපටු වැඩක් වෙන්න බැහැනෙ.
ඉස්සර film එකක මුහුරත් උළෙල දවසේ හිටමයි, ප්‍රචාරක කටයුතු දියත් වෙනවා වගේ පෙනුණේ. නමුත් උතුමාණෙනි හදලා ඉවර වෙන තුරුමත් ඒ ගැන වැඩිය තොරතුරු එළියට ආවේ නැති බවයි, මගේ මතකෙ තියෙන්නේ.
ඒ මදිවට ඒ film එක පස්වෙනි; සම්භාව්‍ය මණ්ඩලයේ සිනමා ශාලාවලටයි මුදා හැරුණෙත්. ඒ හින්දා ෆිල්ම් එක බලන්න නුගේගොඩ මෙට්‍රෝ හෝල් එකට යන්නත් අපට සිද්ද වුණා.

බලවතුන් ඉදිරියේ නීතියේ ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන හැටි....

මට නම් ලොකුම පුරස්නයක් වුණු අනෙක් කාරණයකුත් තිබ්බා. නාටිකාංගනාවක් විදිහට චිත්‍රපටවල නැටුම් ඉදිරිපත් කර-කර හිටපු ෆරීනා ලයි නිළියට හොඳ චරිතයක් රඟපාන්න පුළුවන් වෙයිද? ඊටත් ගාමිණී ෆොන්සේකා හදන ෆිලුමක.....

ඉතිං මං ‘උතුමාණෙනි’ බැලුවා!

සිරිපාලගේ නංගී පුෂ්පාව, ගමේ කෙරුම්කාරයෙකු වෙන බේබි මහත්තයා ඇතුළු පිරිස දූෂණය කරනවා. එහෙම කරන්නේ පළිගැනීමක් විදිහටයි. පුෂ්පාට නෙවෙයි නීතියේ පිහිට හා රැකවරණය ලැබෙන්නේ... එයාට ලැබෙන්නේ අවමානය විතරයි! අන්තිමේදී සිරිපාල වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න නීතිය අතට ගන්නවා.

එහෙම කතාවක් තිබුණු ‘උතුමාණෙනි’ විශිෂ්ට චිත්‍රපටයක්.
බලවතුන් ඉදිරියේ නීතියේ ආධිපත්‍යය ගිලිහෙන හැටි; කෙළෙසෙන හැටි හරිම අපූරුවට; හිතට වැදෙන විදිහට ඒ චිත්‍රපටයෙන් පෙන්නුම් කළා.
අනේ! ආයෙමත් ඒ ෆිලුම බලන්න ඇත්නම්.......

ඒ film එක තිරගත වුණේ 1980 ජනවාරි 25 වෙනිදායි.
දළ වශයෙන් දැනට අවුරුදු 42කට කලින්!

හැබැයි එච්චර කාලයක් ගිහිල්ලත් බලවන්තයන් ඉදිරියේ නැවෙන නීතිය, එදා වගේම පුංචි සිංඤෝලා ඉස්සරහදී සිංහ වෙස් පානවා. තවමත් ඒ කැත සිරිත් වෙනස් වෙලා නැහැ වගෙයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ උදවියව අත් අඩංගුවට ගන්නැයි නියෝග ලැබුණට පස්සෙත්, හොයා ගන්න බැරි තරමට අපේ පොලීසිය අසමත් එකක්.
එහෙව් පොලීසිය ගැන කරුණාවෙන් අරගලකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට පත්වීම සඳහා කොටුව පොලිසියට ගියා, ගතවුණු සතියේ දවසක. ඒ පොදු දේපලවලට හානි කිරීම යන චෝදනාව ඔවුන්ට විරුද්ධව නඟා තිබුණු බැවින්. කොටුව පොලිසියේ ඉඩ නැති නිසා මරදාන පොලිසියට යන්නට අරගලකරුවන්ට උපදෙස් ලැබිලා.

එයාලා වීරයන් වගේ එහාටම ගිහින් බාර වෙලා.

අරගලකරුවන් හත් දෙනෙක් අත් අඩංගුවට පත්වීම සඳහා කොටුව පොලිසියට ගියා...

එතනදී අරගලකරුවන් තුන් දෙනෙකුගේ ප්‍රකාශයන් සටහන් කර ගත්තු පොලිසියේ මහත්තුරු අරගලකාරයන්ටයි, නීතීඥ මහත්තුරුන්ටයි තේ පැන් සංග්‍රහයක් කරන්නට තරම් කාරුණික වුණාලු!

මරදාන පොලිසියේදී ප්‍රකාශ සටහන් කර ගත්තට පස්සේ අත්අඩංගුවට ගත් තරුණයින් හය දෙනාව විනිසුරුවරයාගේ  නිවසට එක්ක ගියා. පොලිසියේදී සුහද මුහුණ පෙන්වූ නිළධාරීන් එක පාරටම කිව්වා විමර්ශන කටයුතුවලට බාධා කළා කියලා. ඡායාරූප ගන්න, ඇඟිලි සලකුණු ගන්න ඉඩ දුන්නේ නෑ කිව්වා... අපි ඇහුවා කොහොමද එහෙම කියන්නේ ඔයාලා ෆොටෝස් ගත්තනේ කියලා..

ඒ වගේම පොලිසියේදී 67,000/-ක් වුණු දේපළ අලාභය විනිසුරුවරයා ළඟට යනවිට රුපියල් එක් ලක්ෂ හැටහත්දාහක් වෙනකම් වැඩි වෙලත් තිබ්බා... එහෙම දේපළ අලාභහානි දඩ මුදල ඉහළ ගියා කියලා අපි දන්නෙත් නෑ.”

ඒ විතරක් නෙමෙයි පාරේ සුදු ඉරිවල ඇන්දා කියන අත් සටහන්, පා සටහන්වලින් තුන්කාලක්ම දැනටත් මැකිලා ඉවරයි... අන්න ඒ තීන්ත ටිකට තමයි ලක්ෂෙකට වැඩි මුදලක් දාලා තියෙන්නේ..

මනෝජ් නානායක්කාර නීතිඥ මහත්තයාගෙ මේ ප්‍රකාශය ඔයාලට දැනෙන්නෙ කොහොමද? මතක් වෙන්නෙ මොනවද?
මට නං මතක් වෙන්නේ පොලීසියේ පැමිණිලි ලියාගන්නා පොත්වල කොළ ඉරා දැමීම්, පොත් පිටින් අන්තරස්දාන වීම් වගේ අරුම දේවල්....

ආසියාවේ රටවලදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවෙන විත්තිය ප්‍රසිද්ධ රහසක්.
මට හිතා ගන්නවත් බෑ ඒකට හේතුව නම්. මිනිස්සුන්ගේ නූගත්කමද- නැතිනං බියගුළුකමද- එහෙමත් නැත්තං නිවටකමද?
හැබැයි ‘අරගලයට පිං සිදු වෙන්න’ දැන් දැන් මිනිස්සු නැඟිටින්න පටන් අරං! මුළු ගැන්නිලා හිටිය කාන්තාවන් පවා
සටන්කාමිනියන් වෙලා!!

මේ කතන්දරේ ගැන හැදිච්ච මරේ-මරු film එකක් ගැන...
ඉන්දියාවේත් මෙහෙම වුණා!

එහේ කුල භේදය ඉතාම තදින් තියෙනවනේ. පහත් යයි සම්මත කුලවල අයට තහංචි- සීමා නිමක් නැතිව තියෙනවා. ඉතාම පහත් යයි සැලකෙන දලිත් කුලයේ අයට උපතින්ම හිමි වෙන්නේ අතිශයින්ම පීඩිත; දුක්බර ජීවිතයක්.
නිවට විදිහට හිස නවාගෙන හැම මදි-පුංචිකමක්ම, හැම නින්දා අපහාසයක්ම ඉවසාගෙන ඉඳලා... එක දවසක ඌෂා නාරායන් (
Usha Narayane) එක්ක එඩිතරව කෙලින් හිටගත්තු කාන්තාවන් දෙසීයක් ගැන කතන්දරයක් මේ. කස්තුරි වගේ සුවඳ ගහන; ඒ වගේම වටිනා මේ කතන්දරේ සිද්ද වුණේ කස්තුර්බා නගර්වලදී.

මං ඉතිං අන්දොස් - නසරානි මෝඩයෙක් වගේම චිත්‍රපට පිස්සෙකුත් නෙව. මේ සත්‍ය කතාව බැලුව දවසේ හිටම ඒ ගැන ඔයාලට කියන්නයි හිටියේ.

මේ කතන්දරේ ගැන හැදිච්ච මරේ-මරු film එකක් තමයි මේ. 200 Halla Ho. හින්දි එකක්. සිංහල එව්වා ඇර, අනෙක් භාෂාවලින් තියෙන හොඳ films මම බලන්නේ subs එක්ක.
දේශපාලනේ එහෙම කරන බාසා වෙල්ලෝ නොවෙන අපි වගේ අහිංසකයන්ට එතැනදී ගොඩක් උදව් වෙන්නේ
‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියයි. ‘200 හල්ලා හෝ’ ෆිලුමත් මං හොයා ගත්තේ එතැනින්, උප සිරැසිත් එක්ක.

මතකයි නේද, The Shape of Water... The Man with The Answers වගේ මගෙ ජීවිතයටත් සමීප කාරණා තිබුණු films කීපයක් ගැනත් මං විඩෙන්-විඩේ ලිව්වා.

මේ film එකට සිංහල subs දීලා තිබ්බේ M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා සහෘදයා. (වැඩේ නියමයි කොල්ලො! ස්තුතියි ගොඩක්!)

දිගින් දිගටම නීතිය වල් වැදෙන්න ගත්තාම පීඩිතයන් හැමදාමත් ඉවසගෙන ඉන්නෙ නෑ.

2004 අගෝස්තු 13 වෙනිදා තමයි අර කියාපු අපූරු කාන්තා නැඟිටීම සිදු වුණේ.
නාග්පූර් දිස්ත්‍රික් උසාවි භූමිය තුළදී.

මුහුණු ආවරණය කර ගත්තු දලිත් කාන්තාවන් 200ක් පොලු- මුගුරු- කැති- පිහි- මන්නාත් අරගෙන එදා උසාවියට කඩා වදිනවා, කුණාටුවක් වගේ.
ඔවුන් අතේ මිරිස් කුඩුත්!!! මිරිස් කුඩු ප්‍රහාරයකින් ආරක්ෂකයන් මර්දනය කරන ඒ කාන්තාවන්- එතැනදීම
Akku Yadav මරා දමනවා. අක්කු යාදව් ඝාතනය කොට, ඔහුගේ රහසඟ හා අතපය පවා කැබලි කරන්නට ඒ කතුන්ට ගත වෙන්නේ විනාඩි පහළොවක්!

ඇයි මේ ගැහැනුන් නීතිය අතට ගෙන, අක්කු යාදව්ට අනීතික මරණ දණ්ඩනය හිමි කරමින් ඒ මිනී මැරීම කළේ?

Akku Yadav වයස අවුරුදු 12 සිටම ස්ත්‍රී දූෂණයේ යෙදුණු කුලීනයෙක් වෙච්ච නිසා. ඔහුට විරුද්ධව කෙරෙන පැමිණිලි පවා පොලිසිය බාර නොගත් නිසා. දලිත් කතුන් රැසක්ම දූෂණය කරලත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුණු නිසා.
200 Halla Ho ෆිලුමට පාදක වෙන්නේ ඒ සිදුවීම් මාලාවයි.

දන්නවද? ඒ ඝාතනය වෙනුවෙන් එකම කාන්තාවකටවත් දඬුවම් කෙරුණේ නෑ!

ලංකාවේ නීතීඥ ප්‍රජාවනීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත් වෙමින්....
ඒ ‘කස්තුර්බා නගර්’ කාන්තාවන්ව අනුගමනය කරමින් කෙරුණු දෙයක් වගෙයි, මේ අරගලකරුවන් පොලීසියට බාර වෙන්නට ගිය ගමනත්. ‘අපිත් අරගලකරුවෝ. අපිවත් අත් අඩංගුවට ගන්න’ කියල බැනර් අරගත්, එක හඬින් මොර දෙන සෙනඟ කන්දරාවක් පිරිවරාගත් පෙළපාලියකින් තමයි ඔවුන් පොලිසියට ගියේ.

දිගින් දිගටම නීතිය වල් වැදෙන්න ගත්තාම පීඩිතයන් හැමදාමත් ඉවසගෙන ඉන්නෙ නෑ. නීතිය හා එය ක්‍රියාත්මක කරන ආයතන අසාධාරණ වෙන්න පටන් ගත්තාම, වෙන මොකක්ද පුරවැසි ජනතාවට කරන්න ඇහැකි?

පුරවැසියන් නීතිය අතට ගත්තාම වෙන විනාසේ අපේ රටේ උදවිය හොඳට දැකලා තියෙනවා. මාත් දැකලා තියෙනවා, කීප විටක්ම. ඒ හින්දමයි මම එහෙම වෙනවාට අකැමැතිත්.

එහෙම වෙන එක ටිකක් හරි පරක්කු වෙන්නේ ලංකාවේ නීතීඥ ප්‍රජාව, නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවන්න මැදිහත් වෙමින් සිටින නිසා.

අරගලකරුවන් 7 දෙනාගේ සිද්ධියේදී මැදිහත් වුණු, ඒ නීතීඥ මහත්ම මහත්මීන්ට- නිදිගෙ පංච තන්තරේ කියවන හිතාදර රසික-රසිකාවන් වෙනුවෙන් මගේ ප්‍රණාමය පුදන්නත් මම අමතක කරන්නෙ නෑ. ඔබ සැමට ස්තුතියි, නොමිලයේම කරන උදාර මෙහෙවර වෙනුවෙන්.

අරගලයත්, අරගලයේ නියුතු තරුණ- තරුණියනුත් දැන් අපේ රටේ ඇත්තන්ට ගොඩක් හොඳ පාඩම් උගන්වන ආදර්ශවත් ගුරුවරු වෙලා.

කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත්...
මෙච්චර කල් අපට හිටිය නායකයන්; මෙහෙයවන්නන් වැඩි දෙනෙක්ම වැද්දෝ වගේ උදවිය. වැදි බණ දෙසපු ඇත්තෝ. ලෝකෝපකාරයේ එයාලා ගැන මෙහෙම කියලා තිබුණේ ඈත අතීතයේ:

  ‘ඔවා දෙනු පරහට
  තමා සම්මතෙහි පිහිටා සිට
  දුසිරිත දනන් දෙන
  ඔවා වැද්දන් කියන බණ වැනි’

මං මුලින් කියාගෙන ආවනෙ, මරදානේ පොලිසියට බාර වෙච්ච අරගලකරුවන් 7 දෙනා ගැන. මෙන්න ඊට පස්සේ සිද්ද වුණු දේ ගැන වාර්තාවකින් කොටසක්.   

‘අරගලකරුවන් 4 දෙනෙකුට ඇප ලැබෙයි. සෙසු අයට ලැබෙන තුරු ඔවුනුත් නතර වෙයි!

ජුනි 09 සහ 10 යන දිනවල පැවති විරෝධතා උද්ඝෝෂණ දෙකක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 07 දෙනා අතරින් ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, එරංග ගුණසේකර සහ ධම්මික මුණසිංහ යන සිව්දෙනා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

එම සිද්ධීන්ට අදාළවම අත් අඩංගුවට ගෙන සිටින රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න, රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර යන අය ජුලි 01 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් තමන් සමගම අත් අඩංගුවට පත්වූ සෙසු තිදෙනාටත් ඇප ලැබෙන තුරු ඇප තැන්පත් නොකර බන්ධනාගාරගතවම සිටීමට මනුවර්ණ, ජෙහාන්, ධම්මික සහ එරංග තීරණය කර ඇති බවත් වාර්තා වේ.’

සාමූහිකත්වය!
සැප- දුක දෙකෙහිදීම සාමූහිකව සිටීමේ මහඟු ප්‍රතිපත්තිය අරගලකරුවන් ආදර්ශයෙන්ම අපට කියා දෙන්නෙ එහෙමයි.

බවුසරේ එනකම් ඒ බලාන ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ් අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස කරපං. මේ ඌරුගල...

හිත කලකිරවන දේවල් අස්සෙම, හිත නිවන- හිතට සනීපයක් ගෙනෙන මෙහෙම තොරතුරුත් දකින්න තරං අපි වාසනාවන්තයි. ‘ආදරයේ අරගලය’ ජයග්‍රහණය තෙක්ම ගෙනියන්නත් මෙවැනි ඍජු ප්‍රතිපත්ති සවියක් වෙනවට කිසිම සැකයක්  නෑ!

පුංචි සාධනීය දෙයක් වුණත් දකිනකොට උද්දාමයට පත් වෙන්නයි මං වහන්සේ පුරුදු වෙලා තියෙන්නේ. එහෙම දේවල් අගය කරන්නත් මේ ලියන නිදි ලෝබ නෑ.

ඒ නිසාමයි අද උදේ මුහුණු පොතෙන් දැකපු මේ ෆොටෝ එකයි, විස්තරෙයි මෙතෙන්ට ඔබන්නේ. ඔයාලගෙත් හිතට සතුටක් ගෙනෙන්න. ඒ post එක පළ කළ අයට වගේම ඒකට comments එවපු අය අතර ඉන්න Pubudu Asinsa වගේ, ඔයාලටත් සතුටු වෙන්න ඇහැකි වෙයි කියලා හිතාගෙන.

For the Public Service
තෙල් ගහන්න ආවම... බවුසරේ එනකම් ඒ බලාන ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන සෙඩ් අයිතිකාරයෙක් ඉන්නවා කිව්වම, අදහන්න බෑ නේද... විශ්වාස කරපං.
මේ ඌරුගල...

Pubudu Asinsa
මෙහෙම පෝස්ට් එකක් දැක්කත් හිතට සනීපයක් දැනෙනෝ, අනේ ලංකාවේ තවමත් හොඳ මිනිස්සුන් ඉතුරු වෙලා ඉන්නවා කියලා...

මන් මේ දවස් 5ක් ශෙඩ්වල එක තෙල් බිංදුවක් නැතුව ගෙදර ආවා...

ශෙඩ් එකේ මැනේජර්ම උදව් කරලා, පෝලිම් පැනලා, එකම වාහනේ තුන් හතර පාර ගහගෙන, දවස් 3ක් එක දිගට ඉඳපු මිනිස්සුන්ට තෙල් නැති උනා... වැස්සේ තෙමි තෙමී, අව්වට කර වෙවී, දුක් විඳලා ගෙදර ආවා... රස්සාවට යන්න විදියක් නැතුව... හිතට හරිම කළකිරීමක් දැනෙනවා... එහෙම වෙලාවට මෙහෙම පෝස්ට් එකක්...’

49 comments:

  1. Jai Bhim චිත්‍රපටියත් මෙතැනට ගැළපෙන එකක්. ඉන්දියාවේ බොහෝ දුරට නිර්මාණ කරන්න නිදහස තියනවා සමාජ අසාධාරණය ගැන. Newton වගේ එකක් ලංකාවේ හැදුනොත් පෙන්නන්න දෙයි ද?

    ReplyDelete
    Replies
    1. The beauty is Jai Bhim film is based on a true story. In sri lanka is there any such selfless legends at least in the history? Those people sacrificed their life for the future prospects of the society.

      Delete
    2. ඔව්මයි Litseeker, ජායි භිම් ෆිලුමත් ඉතා හොඳ එකක්. බයිස්කෝප් අඩවියෙන්ම අරන් ඒක බැලුවෙත් බ්ලොගයකින් ඒ ගැන විස්තරයක් කියෙව්වට පස්සේ. මාස හත අටකට කලින් නිසා, මතක නැහැ කොතනින්ද කියෙව්වේ කියලා.

      ccm, 200 Halla Ho ෆිලුමට පාදක වෙන්නෙත් සත්‍ය සිදුවීමක්නේ.
      ඇත්තටම අපේ ඉතිහාසයෙන් මේ වගේ පරහිතකාමී; පරිත්‍යාගශීලී අය හොයා ගන්න බැරිද? අපි ටිකක් ගවේෂණශීලී නැතිද මන්දා. හසලක ගාමිණී වගේ
      රණ විරුවෙකු තරම්වත් ඇගයීමක් නොලද ජීවිතයම පුදා වීරකම් කළ කී දෙනෙකුව අපි අමතක කරලා ඉවරද?

      Delete
    3. අරපුලන් දේවි චිත්‍රපටය

      Delete
    4. ඔව් අජිත්, ඒ වගේ ගොඩක් films ඉන්දියාවෙන්ම හමු වුණා මට නම්.

      Delete
    5. Litseeker අද උදේ ලෝකයෙ විස්තර බලද්දී දැක්කා ජායි භිම් සම්මානවලින් පුද ලද විස්තරයක්.
      // මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වූයේ සූරියා ප්‍රධාන චරිතය රඟපෑ Jai Bhim සිනමා නිර්මාණයටයි. හොඳම නිළිය, හොඳම සහාය නලුවා ඇතුළු සම්මාන ගණනාවක්ම ඊට හිමි වුනා.
      උත්සවයේ සුවිශේෂී අවධානයක් දිනා ගත් Best Director of the Decade සම්මානය පිරිනැමුනේ අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් හටයි. ඔහු ඉන්දීය ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ අතිශය දක්ෂ සිනමා නිර්මාණකරුවෙක්…

      බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදිම හොඳම දුෂ්ඨ චරිතය වෙනුවෙන් Maanadu චිත්‍රපටයේ රඟපෑ S. J. Suriyah සම්මාන ලැබුවා. Vignesh Shivan හොඳම අධ්‍යක්ෂකවරයා බවටත්, Yuvan Shankar Raja හොඳම සංගීත අධ්‍යක්ෂකවරයා බවටත් පත්වුනා. උළෙලේ විශිෂ්ටතම නිළියට හිමි සම්මානය ලැබුනේ Jai Bhim චිත්‍රපටයෙන් කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළ Lijomolටයි.

      තෙළිඟු, දමිළ, මලයාලම්, කන්නඩ ආදී විවිධ ප්‍රාන්තීය සිනමා කර්මාන්ත නියෝජනය කරමින් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් – සංගීතඥයින් – අධ්‍යක්ෂකවරුන් රැසක් Behindwoods Gold Medals සඳහා ...///

      http://cinema.lk/behindwoods-gold-medals-2022-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b7%84%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8/

      Delete
  2. Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයාගෙයි අජිත්ගෙයි comments දෙකක් මෙතන පෙන්නන්නේ නැතිව තිබුණා. එව්වා මෙතනට එන විදිහට Spam කරන්න කියල දුන්නා නමී. එයට ස්තුතිවන්ත වෙන ගමන් මේ ලිව්වේ.

      Delete
    2. නිදි මාමෙ මටත් කියන්නකො ඒක කරන විදිය🤔

      Delete
    3. ඔයාගේ blogger comments තීරුවේ උඩින්ම All වචනයට පස්සේ පහතට හැරුණු ඊතලයක් පෙන්වනවා. ඒක උඩ click කලාම තීරු හතරක සටහනක් දිස්වෙයි. හතරවැන්න Spam. ඒ තීරුවේ කියවෙනවා ස්පෑම් වෙලා තියෙන comments ගණනත්. Spam උඩ click කලාම පෙන්නයි පළවී නැති comments. ඒවා publish කරන්න click කරලා.
      මට තේරෙන විදිහටයි නවීන් ඔය කිව්වේ.

      Delete
  3. මීට වසර කිහිපයකට පෙර වනාන්තරයෙන් හොරෙන් අල්ලා ගත් අලි පැටවෙකුට කුඨ ලියවිලි සාදා නීති විරෝධීව තම සන්තකයේ තබා ගෙන අසු උන විනිසුරු කෙනෙක් හිටියා නේද?? එයාව ඒ කාලයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවනේ.

    පස්සේ කාලෙක, වෙනත් රජයක් බලයට ආවාම, ඒ අලියා කාසල් එකේ හරි ලයින් හෝම් එකේ හරි ඉපදිච්ච එකෙක් මිසක් කැලේ උපන් එකෙක් නොවෙයි, බර්ත් සැටිපිකේට් එහෙම තියන අලියෙක්, ඌ සිය කැමැත්තෙන්ම මේ ගෙදරට ආවා මිසක් හොරෙන් ගෙනාපු එකෙක් නොවෙයි කියලා ඒ නඩුව උසික්කා කරලා දැම්මනේ.

    දැන් මේ කියන හත් දෙනාගෙන් හතර දෙනෙකුට ඇප දුන්න විනිසුරු ගේ නම නිකං අහලා පුරුදු නමක් වගේ දැනුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැනුණා දැනුණා Sam,
      ඒත් කරුණු ගණනාවක් නිසා නිකම්වත් ඒ ගැන සඳහනක් නොකළේ.
      1. මේ එයාමද කියන සැකේ.
      2. අතීතයෙදී වැරදි කළ කෙනෙක්ට වුණත් පසුව හෝ හරි මඟට යොමු වෙන්න පුළුවන් නිසා.
      3. පෙර වැරදි සහිත කෙනෙකු වුණත් යහපත් වැඩක් කළාම එය හොඳයි කියා පිළිගත යුතු නිසා.
      ස්තුතියි, මතකය අවදි කෙරෙව්වාට.

      Delete
  4. මේ යන විදියටනං මිනිස්සු නීතිය අතට ගන්න තව වැඩි දවසක් යන එකක් නෑ වගේ.

    ෂෙඩ් එකේ කෑම දීපු එක වගේම ඔය මහරගම පැත්තෙ එකක භූමිතෙල් ලීටර් 6600 ක් නිකං බෙදල දුන්නයි කියලත් නිවුස් එකක් තියෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, භූමිතෙල් දන්සැලේ කතාව ඇත්ත. මං දන්නා කෙනෙකුත් ලීටර් පහක් ලබාගෙන තිබ්බා.
      නමුත් එයාලා ටික දෙනෙකුට විතරක් තෙල් බෙදලා භාගයක් හොර පාරෙන් පිටට ගෙනිච්චා කියලත් කතාවක් තියෙනවා.

      Delete
  5. Chaminda DissanayakeJune 25, 2022 at 11:21 PM

    “ආසියාවේ රටවලදී නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවෙන විත්තිය ප්‍රසිද්ධ රහසක්” - ආසියාවේ විතරක් නෙවේ නිදි. ලෝකෙ පුරාම ඔහොම තමයි. නීතිය යනු පාලකයාගේ කැමැත්ත කියනවානේ.

    ReplyDelete
    Replies
    1. චමී, මගේ දත්ත ගබඩාවේ තියෙනවා රොනල්ඩ් රේගන් මහතා කියූ දෙයක්:
      දේශපාලනය ලොව දෙවෙනියට පැරණි වෘත්තිය බව කියනු ලැබේ. එය පළමුවැන්නට අතිශයින්ම සමාන බව පසුව මට වැටහිණි.

      Delete
    2. Chaminda DissanayakeJune 27, 2022 at 11:36 PM

      හොද කියමනක්

      Delete
  6. මේ දවස්වල ක්‍රියාත්මක වන ප්‍රචාරණ ව්‍යාපාරය බොහොම ශක්තිමත් සහ දියුණුයි. හැම දාකම ෂෙඩ්වල ගහ මරා ගැනිලි පෙන්නීමෙන්, මහජනතාවගේ කෝපය ඊට වගකිවයුතු පාර්ශ්වය වෙත එල්ලවීම වළක්වලා, තම තමන් අතර පතුරුවා හරින්න පොළඹවනවා. මේක අපි අපි අතරෙ තිබිය යුතු ගැටුමක් නෙවෙයි. සෞඛ්‍ය සේවකයො, පරිපාලන බලධාරීන් සහ ත්‍රීවීල් කරුවන් වෙත යොමු වන විරෝධය සාමූහිකව එල්ල විය යුත්තේ මේ තත්ත්වයට රට පත් කරපු උදවිය වෙත...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,
      අනිවාරෙන්ම. මිනිස්සු ගොඩක් ආවේගශීලී වෙලා. මිනිස්සු මිනිස්සු මරා ගන්න තැනටත් ඇවිල්ලා. ඒක නතර උනේ නැත්නම් ලොකු අවුලක් වෙයි වගේ නේද?

      Delete
    2. ඩ්රැකී, නවීන්. ඔයාලා දෙන්නා එක්කම එකඟයි.
      එහෙම කරන්නේ වගකිව යුත්තන් මේ කිසිම දෙයක් නොදන්නා ගානට ගත යුතු පියවර නොගනිමින් සිටින නිසා.

      Delete
  7. සුබවාදී දෙයක් උනත් එක පොඩි නම් අපේ අයට හිතට මදි නෙව...

    මේ අරගල එක්ක... අපේ සංස්කෘතික, සදාචාර වෙනසකුත් වෙන්න ඕන. නැතිනං කවදාවත් මෙතැනින් රට ඉහලට යෑමක් ගැන හිතාගන්න බෑ

    ReplyDelete
    Replies
    1. නමී, අරගලය එක්කම කොච්චර සංස්කෘතික, සදාචාර වෙනසකුත් වෙලාද කියලා හිතද්දී මට නං පුදුමත් හිතෙන තරම්!

      Delete
  8. කුල භේදය කියද්දී මතක් උනේ ඉන්දීය නිදහස් සටනේ තවත් එක් කෙනෙක් වුනු අම්බෙට්කාර් මහතාව... ඔහුත් මේ කුල වාදවලට තදින් එරෙහි වූනා නෙව

    ReplyDelete
    Replies
    1. මට මතක හැට්යට නම් අම්බ්ඩෙකාර් තමයි කුලහීනයන් වෙනුවෙන් නැඟිට සිටි සටනේ පුරෝගාමියා.

      Delete
  9. සාධාරණයක් කොහෙවත්ම නැති බව තමයි මගේ අදහස නම් සරලවම.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වයසෙදී ඔච්චරම... ටිකාක් හොඳට බලන්න නවීන්. මට නම් සුබවාදී දේවලුත් පෙනෙනවා... මගේ කෝණය වැරදි වෙන්නත් ඇහැකි, හැබැයි.

      Delete
    2. නිදි මාමෙ😁,
      ජීව විද්‍යාමක කයේ වයස එච්චරම වැදගත් නෑ නේද?

      System එකේ සාමාණ්ය විදිය තමයි අසාධාරණය, අපිට සාධාරණය ඕනි නම් සටන් කරන්න ඕනි. එහෙම තමයි ඒක ගන්න වෙලා තියෙන්නෙ.

      ඒක එහෙම නෙමේද🤔

      Delete
    3. ජීව විද්‍යාත්මකව කයේ වයස වැදගත් වෙන්නේ අත්දැකීම් ලබමින් පරිනත වෙන්න වෙන නිසා. එහෙමයි මට හිතෙන්නේ.
      අවැසි තැනදී එඩිතරව නැඟී සිට සටන් කළ යුතුයි නේන්නං!

      Delete
    4. අපිට ලොකේ තියෙන හැමදේකම අත්දැකීම් ලබන්න අමාරුයි නෙහ්. හැබැයි අපිට පුලුවන් නෙහ් අපිට කලින් ඒ අත්දැකීම් ලබපු අයගෙන අහල බලන්නවත්, ඒකෙන් ලොකූ වටිනාකමක් ලබා ගන්න පුලුවන් කියලා මට නම් හිතෙන්නෙ🤔

      Delete
  10. මං අලුතින් පටන් ගත්තු blog එකටත් ඇවිල්ලා යන්න එන්න කට්ටියම 🤗

    https://naveensandeepakumara.blogspot.com/2022/06/galleface.html?m=1

    (මෙය දැන්වීමකි😂)

    ReplyDelete
    Replies
    1. දැන්වීම බලලා එහෙට ගියාම මෙහෙම නොලියා බැරි වුණානෙ නවීන්.
      'ඩලස් මහත්තයා ගැන දන්නෙ නැතය කියලා කිව්ව නිසා මතක් කරන්නේ. උන්නැහේ විකල්ප ධාරාවේ පත්තරවලට හෙම ලියන මාධ්‍යවෙදියෙක්ව ඉඳලා දේශපාලනේට ඇවිත් ටික කාලෙකින් 'මේ දේශපාලනේ තිත්තයි' කියලා දේශපාලන මඩ වළෙන් ගොඩට ඇවිත්, සිය පවූල පිටින්ම විදේශ ගතවුණා.
      ඊටත් කාලෙකට පස්සේ ආපහු ඇවිත්, එතකොට අශූචි වළක් වෙලා තිබුණු දේශපාලනේ තවම කොරනවා!
      මගේ මතකය අවුල්ද මන්දා......'

      Delete
    2. හොඳ වෙලාවට මේකෙත් දැම්මෙ. මට email එක ආවා නමුත් blog එකේ ඒ comment එක වැටිලා නෑ😪

      මාත් මේ කතාව නම් අහලා තියෙනවා. වෙන මොකුත් නම් දන්නෙ නෑ ඉතින්.

      අච්චර ගොඩක් දේවල් තිබුණ එ post එකේ, මේක ගැන විතරක් ලියන්න හිතුනෙ ඇයි නිදි මාමෙ🤔

      Delete
    3. හරියට හරි , වීරවංස වගේම තවත් එකෙක් ඩලස් කියන්නේ

      Delete
    4. නවීන්, post එකක් කියෙව්වාම හිතෙන හැම දේම ලියන්න හැකි නම් වටිනවා. ඒත් මගේ තියෙන වැඩ කන්දරාවත් එක්ක තෝරා ගැනීම් කරන්න වෙනවනේ..

      Delete
    5. ඒකත් ඇත්ත නෙහ්. හරි හරී🤗

      Delete
  11. ++++++++++++++
    වැට යනු කෙටියෙන් ලියන දිග කමෙන්ට් එකකි.
    - වැටාධිපති -

    ReplyDelete
    Replies
    1. තව කාලයක් යනකොට වැට ගැන විශ්ව විද්‍යාල පර්යේෂණයක් කෙරෙයි වගේ බකුසුතුමෝ.

      Delete
    2. ආයි අහලා? වැට දවසක බුදු වෙනවා
      මිටියයි ඇණයි සැරියුත්-මුගලන් වෙනවා

      Delete
    3. අර අනිත් මාත්තියට ඔන්දයි, යෙපිලට තමා පුෂ්,පුෂ්

      Delete
    4. හා හා පිඹින්න එපා. නයි අල්ලන්නද නම් දන්නෙ නෑ- දැන් හැම පැත්තේම දේශපාලන අහිගුණ්ටිකයො....

      Delete
  12. වැටවල් නැති ලොවකට මා රැගෙන යන්න උතුමාණෙනි කියන්න තිබ්බෙ. වික්ටර් රත්නායක කියන 'වැට, කොටු බැමි නැති කොහේද කොහේද අපේ ලොවක්' සිංදුව ඕකට සම්බන්දයක් තියෙනවද (පෝස්ට් එක මොකක් ගැනද, මම කමෙන්ට් කරන්නෙ මොකක් ගැනද).

    "හැබැයි එච්චර කාලයක් ගිහිල්ලත් බලවන්තයන් ඉදිරියේ නැවෙන නීතිය" මිනිස්සුන්ට තමන්ගෙ අයිතිවාසිකම් ගැන අවබෝදය අඩු වීමත් ඒකට හේතුවක් වෙන්න ඇති (පේනවනෙ අර පීතෘ ටෙලි නාට්ටිය ඉවර වුනු හැටි. 'අනේ ඒ තාත්තගෙ ආදරේ කියලා' නැලවෙන එක මිසක් සමහර අය එතනින් එහාට දකින විදිහක් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ලෝකය හොයාගෙන මඩොල් දූවට ගියේ උපාලිලානේ.
      Lotus, ඇත්තටම මට පීතෘ තිර රචනය කළ නාමල් එක්ක කේන්තිත් ආවා. තාත්තා, දුව, නැන්දා, ශානක, තාත්තාගෙ මිතුරු යුවල, මිතුරා වගේ හැමෝම කිසිම දෙයක් ගැන සැක නොසිතීම ගැන.වැඩි දෙනා හැසිරුනේ බබ්බ්බු වගේ.

      Delete
  13. හොඳ ලිපියක් නිදි. අද අර විරසේකරට මිනිස්සු කියපු කතා ටික ඇහුනනේ . මේ ගිනි කන්ද පුපුරන්න ලඟයි

    ReplyDelete
  14. ගිනි කන්ද නොපුපුරා පමා වීම නිසා පුපුරද්දී වෙන්න පුළුවන් විනාශය වැඩි වෙයි නේද, අජිත් මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. වීරසේකරට කියූ දේ දැක්කේ නෑනේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්