li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, October 30, 2022

තිහේදී... -තෙවෙනි කොටස

ඉදින් මටත් මගේ තේරීම් තිබුණේය. ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇරයුම් ගොඩකුත් තිබුණේය.

පෙනුමින් ඉතා ප්‍රියමනාප; සුදු; පිරිපුන් දේහයක් තිබුණු... තිබුණු... තිබුණු... රින්ස්ලි වෙත මුලින්ම මගේ විශේෂ අවධානය යොමු වුණේ නම් කට කතාවක් නිසාය. ඔව්, ඔහු පිළිබඳව අසන්නට ලැබුණු කට කතාවක් නිසාය. කටකතා; විශේෂයෙන් කුණු කතා දැනගන්නට මාත් ආසා බව මා වසංගන්නේ නැත. ඒ සමහර කතන්දර නං අදහන්නටත් බැරි තරම්ය.

සමහර සිදු වීම් ලියවෙන්නේ; සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි!
"ඔය රින්ස්ලි xxපාලගෙ පුතෙක්!’

“මොන?” එතැන හිටි තවත් කෙනෙකුට මගෙ ප්‍රශ්නයම අහන්නට හිතිලාය. මහරගමට කැපී පෙනෙන xxපාල කෙනෙකු එදා හිටියේ නැත. හිටියේ රටක්ම දන්නා xxපාල කෙනෙකු විතරය. මට හිතෙන්නේ අදටත් එහෙමය.

ඉතිහාසයක් ලියද්දී කටකතාවලටත් තැනක් දිය යුතුය කියලාය මා සිතන්නේ. (සමහර සිදු වීම් ලියවෙන්නේ; සටහන් වෙන්නේ සමහර අය කැමති විදිහට විතරකි!)  හැබැයි, ඒවායේ යම්කිසි සත්‍යයක සේයාවක්වත් තිබෙතියි ලියන්නාට හැඟී යා යුතුය.

අතීත ශ්‍රී ලංකාවේ තිබුණු සිරිතක් ගැන මතකය, මං වහන්සේට රුකුල් දෙන්නේ මෙන්න මෙතනදීය.
ඒ සිරිත ‘ගමකට පිටතින් එන විශේෂ ප්‍රභූ අමුත්තන්ට, නිලකාරයන්ට හා වංශවතුන්ට අදාළ’ය. එහෙම එන අයට කෑම-බීම, නවාතැන්- ඉඳුම් හිටුම් සැපයීම ඒ ගමේ ප්‍රධානීන්ට පැවරී තිබුණු වගකීමකි. ඒ සේවා සපයනවාට අමතරව, අර ආගන්තුකයාගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සුන්දර ගැහැනියකු (බොහෝ විට රූමත් යුවතියකු) ලබා දීමත් ගමේ වගකිව යුත්තන්ට පැවරී තිබිණි!
බොහෝවිට එසේ ලබා දුන්නේ ගමේ ප්‍රධානයාගේ බිරිය හෝ දැඩිමේනි වී සිටි දියණියක වූයේල.

ඒ සිරිත තරමක් අප්‍රකටව හෝ ‘හික්ගස් හන්දිය’ ගම් තුලානේ අංගනාවන් අතරේ එවිටත් ශේෂව තිබුණාවත්ද?

එහෙම වෙන්නට ඇතැයි හැඟෙන තවත් සිදු වීමක් ගැන මහරගම පමුණුව ගම්වැසියන් කිහිප දෙනෙකුත්, මේ ලියන්නාත් අභිමුඛයේදීම කඩවසම් දේශපාලන උත්තමයෙකුගේ ශ්‍රී මුඛයෙන් කියැවිණි. ඒත් 1980ට ආසන්න කාලයේදීය.
“මහරගම ගෑනු ගොඩකට ඕනි මගෙත් එක්ක නිදි වදින්න. මං ඒකට ලැහැස්ති නැති එක හින්දයි උන් මට මේ කචල් දාන්නේ. මගෙ නෝනයි, xxxxxයි හිටියම මට හොඳටම ඇති.”
(xxxxx හා එතුමා අතර තිබුණු හාදකම එවක ප්‍රසිද්ධ රහසක් විණි.)

සංගීත සංදර්ශනවල සිංදු කියන්න ආවම... (සංගීත සංදර්ශනයක් ගැන පළ වුණු පැරණි පෝස්ටරයකි.)

“රින්ස්ලිගේ අම්ම වගේම තමයි සුපුන්ගේ අම්මත් ඒ දවස්වල මේ පැත්තෙ හිටපු ගිනි කිරිල්ලියෝ. සංගීත සංදර්ශනවල සිංදු කියන්න ආවම xxපාල උන්නැහේට සත්කාර කෙරුණේ ඔය දෙගොල්ලගෙ ගෙවල්වලින්නෙ... මිනිහත් අනංගයා නෙව. ලංකාවෙම ගෑනුත් උන්නැහෙට පිස්සු වැටිල හිටි එකේ මේ අම්මණ්ඩිල දෙන්න විතරක්...

රින්ස්ලියා නං xxගේම කපාපු පළුව වගෙයි නෙව, බැලූ බැල්මටම. සුපුනයා තමයි කිට්ටුවෙන්වත් ගිය පාටක් නැත්තේ...”

ඒ රින්ස්ලි හා කායික සම්බන්ධයක් ඇති වුණත් දෙතුන් වතාවකින්ම මට එය ‘අපෝ’ විණි. ඒ ඔහු ටිකෙන්-ටික දැඩි ලෙස බීමත්කමට ඇබ්බැහි වුණු නිසයි.
අන්තිමේදී රින්ස්ලිගේ සියොලඟින්ම මත්පැන් ගඳ වහනය නොවුණු මොහොතක් නැති තරම්ම විය.
මා ඔහු හඳුනාගෙන අවුරුද්දක් දෙකක් යද්දී, රින්ස්ලි කරමින් හිටි රජයේ රැකියාවත් බීමත්කම නිසාම නැති කර ගත්තේය. එතැන සිට හොඳටම නන්නත්තාර වුණු රින්ස්ලි, දවසක් ගෙදරදීම ගෙල වැල ලාගෙන ජීවිතයෙන් සමු ගෙන තිබුණේය.           

ඉතිං.... මා කෙබන්දෙකුදැයි රින්ස්ලි දේවමිත්තට කියලා ඇතිද?

කියලා හරි නැතුවා හරි වේවා, ඒ දවස් පහේම දේවමිත්ත අනිමිස ලෝචන පූජා තේවාව නොවැරැද්දුවේය. ඒ දින පහට තව දවස් දෙකක් එකතු කර ගන්නට වුණාමවත් මිත්ත පසු බෑවේ නැත.

එහෙම දවස් දෙකක් වැඩි කරන්නට වුණේ නොහිතූ ‘චෑන්ස් එකක් කඩා වැටෙන්නට යන හින්දා ධර්මේ අයියා ‘චූන්’ වෙලා හිටි නිසා’ය.
“මහත්තයෝ, අපට තව දවස් දෙකක් කූඩුව පෙන්නන්න වෙනවා. තුන්-හතර ගොල්ලකටම ඕනිලු කූඩුව බලන්න. නිකං  බලන්න නෙවෙයි. සල්ලිවලට අරං එයාලාගේ ගමට ගෙනියන්න... මං ගාණකුත් කිව්වා ආවොත් වරෙන්- ගියොත් පලයන් කියලා. වැඩේ කෙරෙයි වගේ!”

ඊට පස්සේ අවුරුදුවලත් ධර්මේ අයියා කූඩු හැදුවේය. ඒ කාගේවත් ආධාර- සම්මාදම් එකතු කරලා කාරිය නොවේ. තමන්ගේම වියදමෙන්; තමාගේම ශ්‍රමයෙන්...
කියවුණු විදිහට ඒ හැම කූඩුවකින්ම ධර්මේ අයියාට වාසිත් වුණේය. පෙන්වල ඉවර වී, ඒ හුරුබුහුටි ලස්සන කූඩු ගැලෙව්වේම ‘ඈත පළාතකට ඒක ගෙනියන්නට ආ වාහනයකට පටවන්නට සූදානමින් ඉන්න’ අතරතුරේදීය.

“මටත් තව දවස් දෙකක් මෙතැන ඩියුටියට ඉන්න වෙනවා මිත්ත”
“මං හිතාගෙන හිටියේ කූඩුව අදින් ඉවරයි කියල.” මගේ නිවේදන කටයුතුවල විරාමයන්හිදී මං වහන්සේ විවේක ගනිද්දී වැඩියෙන් කතා කළේ සුපුරුදු විදිහටම මා හමු වෙන්නට ඇවිත් හිටි දේමිත්තයි. එදාත් එහෙමය.

එතකොට තමයි රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම....

“කෝ යාළු. අදත් මට කවියක් කියනවනෙ?”
“කියන්නං... ලියාගෙන ආවත් එක්ක.”

“බලමු එහෙනං!”
“බෑ බෑ... ලිව්ව කවිය පෙන්නන්න බෑ. මේ සින්දුව ඉවර වුණාම ගිහිං, ඒ කවිය කියලම එන්නං.”
“ඒ වුණාට ඊයේ කවියටත් ඔයා මගෙ නම දාලා තිබ්බෙ නැහැනෙ යාළු!”

මට පෙනුණු අපූරු විශේෂත්වයක් දේමිත්තට තිබුණේය. ‘යාළු’ නාම පදය! දේමිත්ත ඕනෑම මිතුරෙකුට ඇමතීමේදී නිතරම වගේ යෙදූ ඇමතුම් පදය එයයි. එහෙම ආමන්ත්‍රණය කරන වෙනත් කිසිවෙකු මෙතෙක් මට හමුවී නැත.
“එහෙම කරන්න පුළුවන්ද ළමයෝ... හංගලා කියනවා මිසක්.”
“ඔයා ඉතිං හංගන්න දෙයියනෙ යාළු.”

“එතකොට තමයි රසේ වැඩි. සේරම එළියට දානවට වැඩිය අගේ වැඩියි බාගෙට පෙන්නුවම....”
දේමිත්ත ඊළඟට ඇසූ ‘මොනවද?’ ප්‍රශ්නයට උත්තර නොදීමය, මං ආපහු මයික්‍රෆෝනය ළඟට ගියේ.

වැස්සක සඳ කිරණ තෙමි තෙමි සිහිල  ලද
වෙසඟේ අසිරියෙන් නැහැවෙන  අතරමැද
සිලි-සිලි සරෙන් නැළවෙන බෝ ළදලු අද
පවසනවද පැතුම සුමිතුර පසෙක        හිඳ

පිනවමි සවන් රසබර කවි ගොතා   ගොතා
ගයනෙමි එකව් අම මිහිරක ඔතා       ඔතා
සවනත වැකෙද්දී කවි නද ඇතිව      ලතා
සැනහෙනවාද මිත ඇත්තෙම නැතිව කතා

දේමිත්ත වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලානේ කර්මාන්තශාලාවකය. ඊළඟ විරාමයේදී ආයෙත් දේමිත්ත හා සල්ලාපයට එළඹෙන්නටය, මං සැදී-පැහැදී හිටියේ.

මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක නිරුවත් ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි...
“ඔයාට කියන්න නිමල්, එදා රින්ස්ලියා කිව්වේ බොරු නෙවෙයි. Work Shop එකේ එවුනුත් පන්න- පන්න මගෙන් අහනව මේ දවස් ටිකේම හතරහමාරට off වෙන්නේ මොකද බං කියලා. පඩිය කීයක් හරි වැටෙන්නේ OT පාරක් දාගත්තොත්නේ යාළු... ඒකට කමක් නෑ.

එහෙනං ඉතිං ඉතිරි දවස් දෙකේත් මං වේලපහම off වෙලා එන්නං.”

“අපරාදෙනෙ ළමයෝ! ඔයාට සෑහෙන ගාණක් පාඩු වුණා නේද මේ ටිකටත් මං හින්දා.”
“ඔයාට දුකයිද ඉතිං...”
“එහෙම වෙන්න එපැයි. දන්න කියන කෙනෙකුට පාඩුවක් වෙනකොට යාළුවෙක්ට දුක හිතෙන්න ඕනි නේද?” මගේ ඒ කීමටත් දේමිත්ත උත්තර බැන්දේය... හෙමින් සැරේ...

“එහෙනං ඉතිං... මගෙ පාඩුව ඔයාවත් මට ගෙවන්න... ගෙ..ව..න..ව..ද...”

‘රින්ස්ලි සේරම කියලා...’ මට හිතුණේය. “ඔයාට පඩි ගෙවන්න මම CGR එක නෙවෙයිනෙ.” හිතුණු දේ එහෙම්ම හිතේ තියෙද්දී මං කිව්වේ එහෙමය.
“හැබැයි මම නං CGR එකේ හින්දා ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ... පඩි තකකින්...”

“හැබෑට! සීජීආර් එකේ ඉන්න ඔක්කොම පඩි තක්කු වෙන්නැති!”

මගෙ දැනීමේ හැටියට නම්, කොයි පිරිමියාත් තමන්ගේ ලිංගේන්ද්‍රියයේ ප්‍රමාණය හා තමන්ගේ ලිංගික හැකියාව ගැන හිතාගෙන ඉන්නේ මහ ඉහළිනි. බොහෝ දෙනා ඒ ගැන කතා කරන්නේත් උජාරුවෙනි. තමන්ගේ හැකියාව අසම-සම බව; අපරාජිත බව ඔව්හු සිතති!
මනුෂ්‍ය ශරීරයේ අංගෝපාංගවල ප්‍රමාණයන් මනාව අධ්‍යයනය කොට, කලාත්මකව නිමවා ඇති ග්‍රීක ප්‍රතිමාවන්ගේ foto කෑල්ලක්වත් ඔවුන්ට දැක ගන්නට ලැබී ඇතිදැයි සැකය.

බාහිර පෙනුම ගැන බොහොමයක් කාන්තාවන් දරණ අගතිගාමී මති-මතාන්තරත් මීට දෙවෙනි නැත...

හා... හා!
කලබල නොවෙනු මැනවි!!

ඉස්සර ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත. 

නිදි කවදත් නොබා කියන්නේ උගේ මතයයි.
එසේ කීම වෙනුවෙන් උරණ වී ඌට තලන්නට දෙකයි දෙකේ ලී පොලු, කොසු ඉදල් හොයන්නට ඔයාල කවුරුන්වත් කලබල විය යුතු නැත; ඉස්සර ආක්‍රමණිකයන් මෙන් ගතේ වීරියෙන් සටන් වදින්නටත් උවමනා නැත.

මම කෙසඟ කැහුට්ටෙක්මි; ඉතිං මට පහර දෙන්නට ඔබට අවැසි නම් ඒකට වඩා පහසු මඟකුත් මමම කියන්නෙමි. කරුණාකර ඔබේ වදන් කොස්සෙන් සුදුසු වචන තෝරාගෙන, මේ පෝස්ටුවේ යටින්ම ඇති comments තීරුව ප්‍රයෝජනයට ගත මැනවි.

මං මේ කියන්නේ මා දැන හිටි ගැහැනු-පිරිමි උදවිය ගැනයි. නිදිගෙ පංච තන්තරේ කියවන දයාබර පාඨක ඔබ ගැනවත්, අදටත් මා හමු වෙන ස්ත්‍රී පුරුෂයන් ගැනවත් විවරණ කරන්නට තරම් දැනුමක් තවම මට ලැබී නැත.
දැනුමක් තිබ්බත් ‘අහක ඉන්නා සර්පයන් ඇදලා අරගෙන රෙද්ද අස්සේ රුවා ගන්නට’ මා අකැමැතිය!

තව දුරටත් එව්වා ගැන විවරණ නොකර හිඳීම නුවණට හුරු යැයි හිතෙන හින්දා.... ආයෙමත් ධර්මේ අයියාගේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අසලට ඔබ කැන්දාගෙන යන්නෙමි. ඒ සත්වෙනි දවසයි!

සතියක් පුරා වැඩි කරමින් වෙසඟ සිරී
ලෙළ දුනි පහන් කූඩුව නඟමින් අසිරී
මීටත් වඩා සුන්දරතාවෙන්        සපිරී
පහන් කූඩුවක් දිස් වේවා          සුපිරී!

එදා අවසන් කවියත් ගයන තුරුම දේමිත්ත නික්ම ගියේ නැත. නික්ම යන්නට කලිනුත් අපි කතා කළෙමු.
“මං හිටියේ ඔයාව ගෙදරට ඇරලවලම යන්න.”
“අනේ!”
“මොකද යාළු අනේ කියන්නේ. මම එනවට අකැමැතිද?” දේමිත්ත අහයි.

“මේකයිනෙ මහත්තයෝ. ඔයා මෙතන බඩගින්නේ බලාගෙන ඉඳිද්දී මම විතරක් කොහොමද...
මේ ටිකේම ධර්මේ අයියල දිහාවෙ අපට කෑම ලෑස්ති කළානෙ. අද එයාල බොන්නත් ලැහැස්ති වෙලා ඉන්නේ. ඉතිං මටත් ඉක්මනට එතැනින් ගැලවිලා එන්න බැරි වෙයි... අපි වෙන දවසක....”
“ම්ම්...ම්...ම්ම්. එහෙනං හෙට... මම ඔයාලගෙ ගෙදරට එනවා.” දේමිත්ත දෙපාරක් නොහිතාම කිව්වේය.

ඔයා අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද?

ඔළු භාෂාවෙන් උත්තර දෙමින් මම හිස සැලුවෙමි. “ඔයා අපේ ගෙදර දන්නවයැ?”

“හරියට හෙට රෑ අටට බලන්නකො. මං ඔයාල ගෙදර ඇති... පමුණුවේ හැමෝම බතික් ගෙදර දන්නවනෙ. කාගෙන් හරි පාර අහ ගන්නං.”
“ඔයාට පිස්සුද? ඔයා අපේ ගෙදර එන්න යන්නෙ බෙර ගහල ගමටම කියල පෙරහරකින්ද?”

“ආහා! එහෙනං මං හොරෙන්ම ඇවිත් යන්නංකො. එතකොට අවුලක් නැහැනෙ යාළු.” කියලා දේමිත්ත වටපිට බැලුවේය. “මතකයි නේද මං එදා කිව්ව දේ?”
“එදා කිව්වේ?”
“දවස් දෙකකට කලින්...” එහෙම කියන ගමන් දේමිත්ත මගේ අතකිනුත් අල්ලා ගත්තේය. කෙඳිරිලි හඬකින් ඊළඟ ටිකත් කිව්වේය.
“ඔයාට ගෙවන්නයි බලාගෙන ඉන්නේ කියලා... පඩි... ඒකත් අරගෙන එන්නේ... හරියට අටට.”

කොච්චර කයිවාරු ගැහුවත් සමහර තැනෙකදී කිව යුතු ගැළපෙන දෙයක් මගේ තක්කඩි හිතටත් එකෑවර නොඑයි. දේමිත්තගෙන් එවෙලේ එහෙම වචන ටිකක් කියැවෙතියි මං හිතුවේ නැත. ඒ වචනවලින් අන්ද-මන්දවී, තක්කු-මුක්කුවී උත්තරයක් හොයන අතරේම, ඒ යක්ෂයා තවත් සැරයක් මගේ අත මිරිකා, ඉඟි මරා යන්නට ගියේ හිනැහෙමිනි.

ඒ හඳේ අව පක්ෂයයි. බහින කලාවයි. උමතුව නම් වැඩි වෙන්නේ පුර පසෙහිදීලු. ලිංගික ආශාවන් අඩු-වැඩි වෙන්නටත් කාලයක් තිබේද? ඒවා කෙරෙහි සඳේ බලපෑමක් තිබෙනවාද?

ඒ අතින් බලද්දී මානවයා; හෝමොසේපියන්ස් සේපියන් සත්ත්වයා කොතරම් විස්මිත සතෙක්ද?
අතේ ඇඟිලි හතරක් එක අතකට නවද්දී, මහපටැඟිල්ල විතරක් ඊට ප්‍රතිවිරුද්ධ අතකට නවන්නට හැකියාව ලැබී තිබෙන්නේ ඌට විතරකි.
සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ලොකුම මොළය ලැබී ඇත්තේත් ඒ සත්ත්වයාටමය.

සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී ප්‍රාණවත් වුණු විට ලොකුම ලිංගේන්ද්‍රිය හිමිවී තියෙන්නෙත් ඌටය. ලිංගික ක්‍රියාවන්හි යෙදීමට නියමිත කාලයක්; වෙලාවක් නැත්තෙත් ඒකාටමය.

මමත් එකී හෝමොසේපියන්ස් සේපියන් සත්ත්වයෙක්මි!

ඒත් ඒ අඳුර අස්සෙම වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන ඇස් මට පෙනුණේය.

දේමිත්ත කිව්වාක් මෙන්ම කළේය. හරියට අටට අපේ වත්තේ entrance එක ළඟ පෙනී හිටියේය. වත්තේ එන්ට්‍රන්ස් එක කීවාට එතැන ඉඳි කඩුල්ලක්වත් තිබුණු තැනක් නොවේ.

කලින් ගිවිසගෙන තිබ්බා වගේ අප දෙන්නාම කතා කළේ රහසෙනි; හිනා වුණේ රහසෙනි. අප දෙන්නාගේම ඇස් දිළිසුණු විත්තිය අඳුරේම වුණත් අප-අපටම බලාගත හැකි විය.
ඔව්, එදා වෙසක් පොහොය ගෙවී එළඹෙන හත් වෙනි දවසයි. පුර පසළොස්වක පෝය දවසෙන් පස්සේ එන්නෙ කන්ද කපා හඳ පායන දවසයි. තවත් විදිහකට කියනවා නම් අව පෑලවිය දවසයි... ඊළඟට දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක...

පුන් පොහෝදා සිට දිනකට සඳේ එක කලාවක් ගානේ අඩු වෙන්නට පටන් ගනියි. එමෙන්ම දවසකට පැය බැගින් සඳ උදාවීම පමා වෙන්නට ගනියි. ඒ විදිහට ගණන් බලද්දී අද; අටවක දවසේ පායන්නේ හඳෙන් බාගයකි; ඒ අඩ හඳ පායන්නේ රෑ දොළහ විතරටත් පස්සෙය...
අඳුරත් අපට ආසිරි පතනවා වගෙය.

ඒත් ඒ අඳුර අස්සෙම වුණත්; තරු එළියෙන් වගේ ඒ දිළිසෙන ඇස් මට පෙනුණේය. ‘එයාගේ කන් පෙති දෙකටත් ලේ පුරලා ඇති. බලා ගන්න තිබ්බා නං...’

ලිංගික හැඟීමකින් ප්‍රාණවත් වී සිටියදී මගේ හදවත ගැහෙන වේගය වැඩි වෙයි. එතකොට අනෙක් වෙලාවකට වඩා වේගයෙන්; ඉක්-ඉක්මනට මගේ ඇඟ පුරාම ලේ ගමන් කරන්නට පටන් ගනියි. ආන්න එතකොට, මගෙ කන් පෙති දෙකටත් ලේ පිරෙයි; කන් පෙති දෙකම රතු වෙන්නට ගනියි. ඒත් එක්කම වගේ දෑසත් දිළිසෙන්නට පටන් ගනියි. ඔබටත් වෙන්නේ එහෙමමද?
දේමිත්තටත් වෙන්නට ඇත්තේ ඒකමය...

“ඔයා වෙලාවටම ඇවිත්!” පෙරමඟ බලාගෙන හොරගල් අහුලමින් හිටි මං කඩුල්ල ළඟටම ගිහිං, දේමිත්තගේ අතින් අල්ලා ගෙනය.
“කමක් නැද්ද අපි මෙතැනම හිටියට?” දේමිත්ත වටපිට හතර දිසාවටම ඇස් යවමින් කොඳුරයි.

නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්...
“කවුද කිව්වේ මෙතැනම ඉන්නවයි කියලා.” මට කෝන්තර කියැවෙන්නෙත් කෙඳිරිලි හඬිනි. කරුවලේ හිටියත් ඒ යක්ෂ පැටියා මෙතැන හිටින විත්තිය නහයක් ඇති ඕනෑම කෙනෙකුට දැනෙයි. එයා ළඟ ඒ තරමටම සුවඳය. “ඔයා ඇවිත් තියෙන්නේ Debutante  නාලා.” අභී අයියාව මතක් කරවමින් ගලාගෙන එන ඉමිහිරි සුවඳට ඉව අල්ලමින් හිටි මට කියැවුණේය. (අභී අයියා ගෑවෙත් ඩෙබියුටාන් හා Voodoo සුවඳ විලවුන් වර්ග දෙකයි.) 

“යාළු කැමතිද ඒ සුවඳට?”
“හ්ම්!” අපට ඇත්ත කියවෙන්නේ නිකංමය. හිත-හිතා කියන්නට වෙන්නේ බොරු කියද්දීය.
“යාළු කැමති නං ඉඹල බලන්න.” ඔහු ඉස්සරහට නැඹුරු වෙයි.
“මෙතන?”

“එහෙනං කොහාට හරි යං!” දේමිත්ත කියන්නටත් කලින්ය, මං ඒ ගැන හිතා තිබුණේ. හරියටම කියනවා නං එදා උදේ හිටන්මය. නවමු අත්දැකීමක් ලබන්නට පෙරුම් පුරමින් හිටිද්දී, අපේ හිතේ හීන කෝටියක් විතර මැවෙයි! මනස් සළෙලුන්... සුරන් නැළවූ සුයාමය...
නිදිගෙ නැහැදිච්චකම! මූට තියෙන වනචරකමක තරම!!

මේ ලියැවෙන දේවල් කියවා ලියන්නා ගැන තීරණය කිරීම ඔබ සතු අයිතියකි.
ඔහුව විවේචනය කිරීම හෝ පිළිකුලෙන් හෙළා දැකීම හෝ ඔබ සතු අයිතියකි. මට ඇත්තේ මගේ මතක ගබඩාව පීරමින්, මගේ හිතේ එදා තිබිණැයි මට මතක් වෙන හැඟීම් සමුදාය හැකිතාක් නිවැරදිව මෙතැන ලිවීමේ රාජකාරිය කිරීම පමණි.

“කොහාටද යන්න ඕනේ?” මගෙන් තවත් කෙඳිරිල්ලක්. දැන් ඒ කෙඳිරිල්ල මටම වුණත් නෑහෙන තරම්ය.

“කලින් දවසක ඔයා රින්ස්ලිත් එක්ක ගිය පොල් වත්තට යං.”
වෙන කෙනෙකු නං, වෙන වෙලාවක නම්, ඒ වචන ටිකෙන්ම අපි දෙන්නාගේ කතාන්දරය එවෙලේම ඉවර වෙනවා සිකුරුය. රින්ස්ලි ගැනවත්- අප දෙන්නාගේ අතර ඇති වුණු දේවල් අකුරක් නෑර දේමිත්ත දැන හිටීමවත් ගැන මට ඒ වෙලාවේ නොරිස්සුමක් ඇති වුණේ නැත. ඒ තරමටම දේමිත්ත ගැන දැඩි ආශාවක් මගෙ හිතේ ඇති වෙලාය. එකිනෙකට පරස්පර හිතිවිලි දෙකක්... වඩා බලවත් හැඟීම පෙරට ආවේය.

... පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින් කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති!   

දේමිත්තගේ අතකින් අල්ලාගෙන මම අඳුරේම පා එසෙව්වෙමි.
ඔහු නිහඬතාව නොබිඳිමින්ම මා අනුව එයි.

අපේ වත්තට යාබද, ළමා නිවාස වත්තේ පොල් ගස් මණ්ඩියට කතා කරන්නට හැකි නම්... මහා වනචර, අතිශයින් කාමුක, ශෘංගාරාත්මක කතන්දර ගොඩක් කියනවා ඇති! එතකොට නං මගේ සායම යැවෙනවා සිකුරුය. මගේම වාසනාවට වගේ ‘එනමුදු එදවස් සඟවනු හැකිවෙය - ඉරට හඳට ඇළ දොළට කතා බැහැ’ ගීයෙන් කියනවා වගේම එතැන පොල් ගස්වලටත්, තණකොළ බිස්සටත් කතා බැරිය.

අනෙක් අතට අද වෙද්දී ඒ පොල් වත්ත අතුරුදහන්වී, ඒ බිම් කඩේ තට්ටු දෙක තුනේ මහා මන්දිර සමූහයක් ඉදි වෙලාය!

ඔහු ගැන මගේ හිතේ චිත්‍රණය කර ගෙන හිටි සිත්තම සාකල්‍යයෙන්ම නිවැරදි එකක් විණි. හේ අනංග යුද්ධයෙදී කාම දේවයා පරයන්නෙකි!
දේමිත්ත ‘ඒ කලාවේ කෙළ පැමිණි රසවතෙකි!’. සමහර දෙනෙකුට තිබුණු හදිස්සිය; නොඉවසිල්ල; කඩි කුලප්පුව කිසි විටෙකවත් ඒ හාදයාට තිබුණේ නැත.
ඇවිස්සෙන්නටත්; අවුස්සන්නටත් යකෙකු වුණු දේමිත්ත, කාම නිල ශාස්ත්‍රය පරතෙරටම හදාරා තිබුණු අයෙකු බඳුය.

මට හිතුණේ එහෙමය... 

33 comments:

  1. පහුගිය කොටස කියවද්දී ලියන්නට
    හිතට ආව දේ බැරිවුණි කොටන්නට
    කියත හැකිද නිදි මාමට "ගෙස"ක් කොට
    රොමගෙ වාසනාව සිහිවුණෙ මොකද මට?

    ReplyDelete
    Replies
    1. ගෙස් කරන්නෙ කොහොමෙයි ඔබ කිව්වාට
      රොමා ගැන බොහෝ දේවල් මතක කොට
      දෙන එක එඬරු තෙල් මසියල දෙන්නාට
      තමයි මට මතක ඇත්තේ වැඩිමකොට

      Delete
    2. රොමා මතක අය මේ ලොව තවත් වෙත
      කියවා හෙමින් ලිස්සා යන අය ද ඇත
      ඔ්පන් ඇරයුමකි හැකිනම් කියව් මිත
      කොහොමද පැටලෙන්නෙ ඒකට දේමිත්ත?

      Delete
  2. මං මේ කල්පනා කලේ මේ බ්ලොග් එකට ස්ත්‍රී පාර්ශවේ අය කොමෙන්ට් දාල තියෙනව මතක නෑනෙ කියල. නැත්තං ඉතිං කොසු පාරක් ශුවර්. හැක්..

    ReplyDelete
    Replies
    1. බූමිතෙලේ පොඟවපු කොසු පාරක් නං මටත් දෙන්ඩැහැකි... 🦇🐍

      Delete
    2. ඔහෙගෙ මොළේ භූමිතෙල් ද?

      Delete
    3. හා හා කට!
      ප්‍රසෝ, එක නෝනා කෙනෙක් නම් මේ blog එක දිගටම කියවනවා. නියම comments එහෙමත් කරනවා, නොවැරදීම!

      Delete
    4. ප්‍රසෝ,
      පොල්කටු හැන්දෙ මිට වගේ
      රූබර උඹේ ආදරේ...

      Delete
  3. සොදුරු මතක.....

    ReplyDelete
  4. මගේ අත්දැකීම අනුව නම්.... ඔය යාළු වචනය පාවිච්චි කරන්නෙ කංසා ගහන අය. අපි කංසා පාරක් ගහද්දිත් කස්ටිය අතරෙ නොදනිම කියවෙන වචනයක්.

    ලංකාවේ රිසර්ච් එකකින් හෙළි වෙලා තිබුණ නෙ... පෝය දවසෙ තමයි වැඩිම කාම අපරාධ වෙන්නෙ කියල. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් සඳේ බලපෑම තියෙනව නෙ. නරි, වෘකයො, බල්ලො හඳ දවසට උඩු බුරන්නෙ.

    සඳු හෝරාව හැම සුබ වැඩකටම හොඳයි කියලත් කියනව. ගොඩක් සුවිශේෂී අයගෙ රෑ පානේ සිදුවුණු මරණ දිහා බලපුහාමත්... මට හිතෙන්නේ ඒ දවස් බොහෝ විට පුන්සද දවසක් හෝ ඒ ලඟම දවසක්. සොබාදහම ගත්තොත් ඉතීම් වඩදිය බාදිය ඇතිවීමට ප්‍රධාන වෙන්නෙ හඳනෙ. සිද්ධාර්තයෝ බුදු උනෙත් පුරහඳ දවසක නෙ.

    ReplyDelete
    Replies
    1. හදේ සීන් නම් මාත් අහල තියෙනවා

      Delete
    2. ස්තුතියි නමී, නවීන් දෙන්නටම.

      නමී, යාළු වචනය පාවිච්චි කළ දේමිත්ත ගංජාවලට හා ඊටත් වැඩි දේවලට සම්බන්ධ බව ඉස්සරහට ලියවෙයි. නමුත් කන්සා පාවිච්චි කරන තව අය වුණත් ඒ වචනය කියනවා මට notice වෙලා නෑ.

      Delete
  5. පාල ගැන කතාවක් තියනව නේද තව ගායකයෙක් සහ එයාගෙ මංගල රාත්‍රියට අදාලව?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් මට අහන්න ලැබිල නැහැනේ Pra Jay මහත්තයෝ.

      Delete
  6. වූඩූ සහ ඩෙබ්යුටාන්ට් ලේඩීස් පර්ෆියුම් නේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මට දැනුමක් නැහැ මහත්තයෝ.

      Delete
  7. "බාහිර පෙනුම ගැන බොහොමයක් කාන්තාවන් දරණ අගතිගාමී මති-මතාන්තරත් මීට දෙවෙනි නැත..." නිමල් කියන්න ගිය දේ කවුරුත් නොදන්න දෙයක්ම නෙවෙයිනෙ (ඩබල් නෙගටිව් ඇතුලු කරලා වාක්‍යය හැදුවා කෝකටත් පරිස්සමට).

    බාහිර පෙනුම කියද්දි වෙන දෙයක් මතක් වුනා. ශරීරයේ හැඩය, සෞඛ්‍යසම්පන්න බව කොහොම වෙතත් හමේ පාට සුදු නම් ඉතින් හුඟ දෙනෙකුට එච්චර තමයි ඕනෙ. ඒකෙන් වෙන්නෙ සමහර අය (විශේෂයෙන්ම කාන්තාවන්) ජිම් එකේ ව්‍යායාම, යෝග, pilates මඟින් තමන්ගෙ ශරීරයේ හැඩය, ශක්තිමත්බව (toning) ඇතුලු හුඟක් දේ ලබාගන්න පුලුවන් බව නොතකා හැරීම.

    ReplyDelete
    Replies
    1. ඉස්සර මිනිස්සු සංගීත සාජ්ජවලදී 'තව කියන්න / එළ / සුපිරි / තව එකක්' වගේ ප්‍රතිචාර දක්වන්න පාවිච්චි කළ තනි වචනෙකින් තමයි Lotus, අද ඔයාට උත්තර දෙන්න හිතුණේ.
      "ඇන්කෝර්!"

      Delete
    2. මම නම් ඔන්න සුදු නිසා නෙමෙයි කසාද බැන්දේ 😀 ඒ දවස් වල අපේ යුනි වල හිටි ගැහැණු ළමයි එක්ක කතා කරන්න දෙයක් තිබුනේ නැහැ. ගොඩක් අය පොතක් පතක් කියවපු අය නෙමෙයි , ඉගෙනීමට තියෙන පොත් ඇරුනහම

      Delete
    3. අජිත් මාමෙ, සුදු කියන එක අපිට අවිඥානිකව බලපාන එකක් නිසා, ඒක බලපෑවා වෙන්න බැරි ද අපිටත් නොදැනිම🤔


      පොත් කියවන කෙල්ලෙක් මේ කාලෙ නම් සෑහෙන අමාරු වෙයි හොයාගන්න...
      Social media තමයි හැමෝම

      Delete
    4. වෙන්නත් පුළුවන්. අවිඥානිකව බලපාන්නේ කොහොමද කියලනම් මට තේරෙන්නේ නැහැ. මම හොඳ ලස්සන කළු කෙල්ලක් එක්ක යාලු වෙලා නම් නම් හිටිය, ඝානා වලින් ආපු. එයාට හදිසියේම යන්න වුනා තමන්ගේ රටට. ඕව ඔහොම තමයි. පොත් පත් කියවන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. සොයන්නාට සම්බා වෙයි

      Delete
  8. හේ හේ මොනවා කියන්නද මන්දා...

    මේවා කොහොමෙයි අප්ප තමන්ම ප්‍රසිද්ධියෙ කියන්නෙ නිදි මාමෙ.

    මම කෙල්ලෙක් එක්ක යාලු උනත් ඒකත් කියන්නෙ නෑ.....

    අදත් ඔන්න කාලෙකින් පෝස්ට් එකක් ලිව්වා... ඒකෙන් දානවද නැද්ද කියලා කල්පනා කරා සෑහෙන්න. පස්සෙ තීරණය කරා ඕනි නෑ කියල🙂

    ReplyDelete
    Replies
    1. අපි එකේක්කෙනා එකේක විදිහයි නෙව නවීන්. හිතන්නේ, වැඩ කරන්නේ එකේක විදිහට.

      Delete
  9. පාල ගැන කියුවහොත් ජෝතිය නැති වෙයිද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ කොහොමෙයි උදාර?
      ජීවන ජෝති සදාල ලොවේ / ආසිරි ගංගා ගලා දේ සුවේ, නෙව.

      Delete
  10. මම ඔය සමලිංගික කතා කියවල තියෙන්න අර සෙල්වදුරේගේ පොත විතරයි. ඒකෙත් මෙච්චර විස්තර තිබ්බ කියල මතක නැහැ.😀 ලංකාවේ දණ්ඩ නීතියේ යටතේ හිරේ දාන වරදක් කියල නම් (තවම) දන්නවා,

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි ඕන්.9 වසරෙදි තමා ඒ පොත සෙට් වුනේ.

      ලංකාවෙ නීති නම් ඉතින් කතා කරල වැඩක් නෑ නෙහ්😂

      Delete
    2. අලුත් පොත් කොහොම වෙතත් ග්‍රීක දේව කතා කොච්චර තියෙනවද gay ඒවා ගැන කියන... සතුන් සමඟ රමණය කිරීම ගැනත්.
      අජිත්, සුගතපාල ද සිල්වා මහතාගේ 'පවර නිරීඳෙක් වීය බඹදත්' පොත කියවලා බලන්න හැකි නං.

      Delete
    3. ඔත්තුවට ස්තුතියි. ආපහු ආව වෙලාවක බලමු.

      Delete
  11. මේ අර කුණුහරප කවි කාරයා නේද. මුන්ගේ පවුල් වල උන් මේ කුණුහරප බලන්නේ නැද්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔබෙ පළමු ප්‍රශ්නයට උත්තරය 'නෑ'.

      අපේ පව්ලේ ඉන්න වැඩිහිටියන් රට-ලෝකය ගැන දන්න උදවිය. මට රිසි දෙයක් ලියන්නටත්, ඔවුන්ට කැමති නං ඒවා ඉයවන්නටත් පුළුවන්. මටත් ඒ හැමෝටමත් ස්වාධීන ජීවිත තියෙනවා, අපි හැමෝම ඒ අයිතියට ගරු කරන අයයි, මහතාණෙනි!

      නම හෙළි කරන්නට එඩිතරවී නැති නිසයි මහතාණෙනි කියලා පුරුෂ ලිංග ආමන්ත්‍රණයකින් කිව්වේ- ලිංගය වෙනස් නං එහෙම ඇමතීම ගැන සමා වෙන්න, හොඳේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්