li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, March 13, 2023

තිස් එකේදී... -තෙවෙනි කොටස

ඉතිං, නොසිතාම හරි මං වහන්සේ පද්මෙ දිහාත් එහෙම බලන්නට ඇතිවාවත්ද? පද්මේ එක්කල කතාබහ කරද්දීත් මං එයාව කුප්පන ස්වරයකින් කතා කළාවත්ද? එහෙමත් නැත්නම් ගැටවරයන්; තරුණයන් ආකර්ෂණය කර ගැනීමේ යම්බඳු ශක්තියක් මා තුළ සැඟවී තිබුණාවත්ද?

වෙන්නත් ඇති. පියසිරි මා කෙරෙහි වසඟ වෙද්දී මං මේ මොන කෙහෙල්මලක්වත් දැනගෙන උන්නේ නැත!
අභී අයියා මා වසඟයට ගනිද්දීත්, මම මේ අංශයෙන් නොදරුවෙක් වීමි.

කවර පුරුෂ පරාණයක් හා කුමන ආකාරයේ හෝ ලිංගික සබඳතාවකට පෙළඹෙද්දී වුවත් මා අසිහියෙන් සිටියේ...

එහෙත්, එදා වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ ‘ඩිෂ්ටි ඩිඩින්’ වර්ගයේ ඉංග්‍රීසි film එක බලන්නට යද්දී මම අශ්වයන් දුසිම් දහයකටත් වැඩි පිරිසක් එක්ක ‘කඩුලු පැනලා පළපුරුදු වනචර වලත්තයෙක්’ වී සිටියෙමි!

කොයි තරමේ වලත්තයෙකු වුණත්, ඒ හැම තිස්සෙමත් මගේ හෘදය සාක්ෂිය අවදියෙන් හිටියේය; මට කතා කළේය; මට දොස් කිව්වේය; ප්‍රශංසා කළේය!
පද්මෙල අම්මත් එක්ක කතා කරද්දී, මගේ හිත දිගටම මට දොස් පවරන්නට තියා ගත්තෙත් ඒ නිසා වෙන්නැතිය.

කොයි දෙමව්පියනුත් හිතන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ හොඳම දරුවන් කරන්නටය; සුසිරිත් රකින, සංවර- කීකරු දරුවන් කරන්නටය. කොයි තරම් නරක අම්මල-තාත්තලා වුණත්, උකුණු පුකක තරමේ මොළයක්වත් තිබේ නම් හිතන්නේ එහෙමය.
ඉතිං, කවර පුරුෂ පරාණයක් හා කුමන ආකාරයේ හෝ ලිංගික සබඳතාවකට පෙළඹෙද්දී වුවත් මා අසිහියෙන් සිටියේ නැත. ඒ පිරිමි පරාණකාරයාටත් අම්මෙකු- තාත්තෙකු ඉන්නා බව මට කල්පනා වුණේය; එයාත් ‘පවුලක’ එක සාමාජිකයෙකු බව මට මතක් වුණේය. ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙවන් සමරිසි සබඳකම් අනුමත නොකරන  විත්තියත් මගේ චිත්තයේ තිබ්බේය.

‘කමක් නෑ නිදි. තමුසෙටත් ආසාවල් තියෙනවනේ. තමුසෙලා තාත්තම කියනවා වගේ දැන් තමුසෙගෙත් නැට්ටට කිරි උනලා ඉවරයිනෙ. ඒ වුණත් අර අම්මා ගැනවත් හිතලා, තමුසෙ කරන වැරැද්දට හිලව් වෙන්න- පද්මෙට යහපතක් කරන්න බලනවා! ඒකෙන්වත් පව් සමා කර ගන්න බලනවා.’

ඉතිං, මං වහන්සේ කළේ, උපරිමයෙන්ම මගේ හදවතට එකඟ වීමයි. ‘කොහොම හරි පද්මෙව කුඩු ගැහිල්ලෙන් බේර ගන්නෝනි!’ මම අදිටන් කර ගත්තෙමි.

පාලු පොල් වත්තකදී, පද්මෙගේ ඇට කූඩු පපුවට මගේ හිස රුවාගෙන- ඔහුගේ පපුව ගැහෙන රිද්මයට කන් දීගෙන ඉන්න වෙලාවක මම ‘ඒ කාරණය’ මතු කළෙමි.
(එවන් ප්‍රේමාලිංගන ඉරියව්වලට මා ඉතා රුචිය. එහෙම වෙන්නට ඇත්තේ, මා කුඩා අවදියේ ‘කිරි බෝතලය බෙදීමට ගිය විට දුටු
සිත් කාවදින දසුන’ නිසා යැයි මට හිතේ.
මට අනුව නම් ‘සසඟෙහි යෙදීම’ක් කියන්නේ ‘කඩිමුඩියේ සුකුරු මුදා හැරීමක්’ම නොවේ. එය ආදරණීය; ප්‍රේමණීය; රමණීය; කලාත්මක ව්‍යායාමයක් වේ!)


මටත් පුළුවන්ද හොරකම් කරලා හරි කුඩු ගහන්න... ඊට හොඳයි කෝච්චියට පනිනවා.

“පද්මේ..ඒ..ඒ ඒ...ඒ..ඒ...”
“ම්..ම්..ම්..ම්... මොකද මේ?”
“මං ඔයාගෙන් අහන්නමයි හිටියේ...”
“මොකක්ද?”
අහන්නට පටන් ගත යුත්තේ කොතැනින්ද? කොහොමද?

කල්පයක් තරම් දිග තත්පර ගණනාවක්... “දේමිත්තත් ඔයාගේ යාළුවෙක් නේද?” අන්තිමේදී එහෙම හරි අහන්නට පුළුවන් වීමත් ලොකු දෙයකි. එතකොට පද්මෙ හීල්ලුවේය... හෙමින් සීරුවේ නිකටෙන් අල්ලා මගේ මුහුණ උඩට ඉස්සුවේය; එහෙම කරලා කෙලින්ම ඇහැට ඇහැ දුන්නේය.

“මං කුඩු ගහනවයි කියලා, අපේ අම්ම ඔයාට කිව්ව නේද?”
මට කටඋත්තර නැත!

පද්මේ ආයෙත් හීල්ලුවේය.
“අම්ම මට කිව්ව, නිමල් අයියේ. අපේ අම්මත් පව්!
දවසක් දෙකක් මාත් කුඩු ගැහුව තමයි... ඒත් නිමල් අය්යේ, ඒකට ඇබ්බැහි වෙලා, සික් එක හැදෙන එවුන් දැකලම මට ඒ වැඩේ එපා වුණා. එව්වා කරන්න තරං, මට සල්ලි කොහෙන්ද නිමල් අයියේ. මටත් පුළුවන්ද හොරකම් කරලා හරි කුඩු ගහන්න... ඊට හොඳයි කෝච්චියට පනිනවා...
ඒක නෙවෙයි. ඔයාට බැරිද කාට හරි කියල මට මොකක් හරි job කට්ටක් set කරල දෙන්න.”

එවෙලේ පද්මෙ කළේ එයාගේ හිතේ තිබුණු සේරම දුක්-කන්දරාවන් එළියට දැමිල්ලය.

“අවුරුදු විසි ගාණක කොල්ලෙක් වෙලත්, රස්සාවක් නැතිව අම්මලගෙන්ම කකා ඉන්නකොට පිස්සු හැදෙන්නැද්ද නිමල් අයියේ. වැඩියෙන්ම දුකයි; ලජ්ජයි- අපේ මල්ලී ඩුබායි ගිහිං කීය කීය හරි අම්මලට එවනව දැක්කම. ඒ දවස්වලට, මම බඩගින්නෙ හිටියත් ගෙදර නොයා ඉන්නෙ; පාරෙ රස්තියාදු ගගහා... ගැන්සියකට වැටිලා. එතකොට සිගරැට් එකක් හරි දෙන්නෙ උන්. එහෙව් උන්ම සූස්තියක් අදින්න කතා කළත්, කුඩු ගහන්න කතා කළත් නොයා ඉඳිතෑකිද...”

පොල් කඩන්නට එන මිනිහා වත්තේ හතර මායිම් මොනවාදැයි හොයන්නේ...

පද්මෙට එහෙම දුක්බර පැත්තකුත් තියෙන්නට පුළුවන් බව යන්තමින්වත් මට මීටර් වී තිබ්බේ නැත. ඕනෑම කෙනෙකුගේ ජීවිතයක ආලෝකවත් කොටසක් මෙන්ම අඳුරු කොටසකුත් තිබෙන විත්තිය මගේ හිතට තදින්ම වැදිණි. කරදර තිබෙන්නේ මට විතරක් නොවේ. පද්මෙටත්... පව් එයා!

පොල් කඩන්නට එන එකා වත්තේ හතර මායිම් මොනවාදැයි හොයන්නේ නැත. අර කියූ 12 x 10 = 120 ගණනින් වැඩිම දෙනෙකුත් ඒ ගණයේ අයවලුන්ය. ඔවුන් විසූයේ වෙනම රහසිගත; සැඟවුණු; ආවෘත විශ්වයකය. පද්මෙත් හිටියේ ඒකේය.
මා ඇසුරු කරන අනෙක් සියල්ලෝම සැම අතින්ම විවෘත විශ්වයක පැවතුණෝ වූහ.

යට කී පළමු විශ්වයේ සිටි පද්මෙ වෙනුවෙන්, දෙවෙනි විශ්වයේ බලැත්තවුන් කීප දෙනෙකුගේ පිහිට පතන්නට මට සිදු විණි. එසේ කර, අපේ එංගලන්ත ගමනට කලින් පද්මෙට රස්සාවක් සොයා දීමට මේ ලියනප්පුවාට පුළුවන් විණි!

ඉතිං... 1985 අප්‍රේල් 29 වෙනිදා පළමු වරට විදෙස් ගත වෙන්නට සැරසෙමින්ය මා උන්නේ. 28 රැයෙන් වැඩි කොටසක් පද්මෙගේ උණුසුමේ ගෙවන්නට plan කෙරිලා තිබුණු බව, මගේ අර ‘මහාර්ඝ මහපොළ ඩයරිය’ මතක් කරයි!

එදා රෑට අපේ ළඟම කීප දෙනෙකුට කෑම ටිකක් දෙන්න ලැහැස්ති කරනවා... ඔයාත් එන්න- ටිකක් රෑ වෙලා. එතකොට ඒ ගමන්ම අපේ ගෙදර ඉඳිමු.

එහෙම හොඳද?”
නරකයි නං කියන්නෙ නෑ..නෙ පද්මෙ! වැඩ සිද්ද වුණේ ඒ අනුවමය. රැ කෑමෙන් පස්සේ, අපි පැදුරට වැටුණෙමු.

එය, පියසිරි අපේ ගෙදර පළමු රාත්‍රිය ගත කළ දිනයේ මෙන්, වියරු වැටුණු රැයක් නොවිණි. පද්මෙ පළමු වරට හමු වුණු රාත්‍රියේ නම් මිනිත්තු එකොළහේ ඒවා දෙකක් ගෙවන්නට සිදු වුණත්, 28 වෙනිදා ඔහු එක වතාවකින් නැවතුණේය.
“හෙට ඔයාලට දුර ගමනක් යන්න තියෙනවනේ.”
“ඉතිං...”
“ඉතිං කියන්නේ, වැඩිය මහන්සි කරවන්න දුකයි!” පද්මෙගෙන් ඉඳහිට
හෝ එහෙම තෙතමනය තියෙන උත්තරත් ලැබෙයි.

“හෙට ඔයා රට යන එක කල්පනා වෙනකොට නං...”
“ඇයි පද්මෙ, ඔයාම නේද කලින් දවසක මට කිව්වේ, මාස හයක් කියන්නේ මහ දිග කාලයක් නෙවෙයිය කියලා...” පද්මෙගේ ළය මඬල උණුසුම්දැයි දෙතොලින් පිරික්සා බලන අතරේ මම කෙඳිරුවෙමි.

ඒ ලංකාවේ තත්ත්වය සුබදායී නොවෙන බව කියමිනි!

“එහෙම කිව්ව නං තමයි. ඒත් ඊට පස්සේ කොච්චර දේවල් වුණාද? ඔයා එහෙ නැවතෙනවද?”

“පිස්සුද? මම හිතන්නේ කවදාවත් මට මේ රට දාල යන්න හිතෙන එකක් නෑ...” එදා; 28 වෙනිදා රාත්‍රියේ, මං පද්මෙට කිව්වා මතකය.

අදටත් මගේ ඒ මතය වෙනස්වී නැත.

නමුත්- මා තරුණ වයසේ පසු වන්නෙකු නම්, මා වුවද මව්බිම හැරදා යන්නට සිතනු ඇතැයි සිතේ!
මා හොඳින්ම දන්නා; විදෙස් ගත වන්නට කිසිම අදහසක් නොතිබුණු තරුණයන් තිදෙනෙක්ම හදිසියේ, පසුගිය මාසයක කාලය තුළ රට ගියහ. ඒ ලංකාවේ තත්ත්වය සුබදායී නොවෙන බව කියමිනි!

“නිමල් මල්ලිලා 29 දවල්ට අපේ ගෙදර එන්න ඕනි. මං කෑම ලැහැස්ති කරනවා.” කළු අක්කා කල් තියාම කියා තිබිණි. “අනිලුත් එක්ක ඔයා කතා නොකළට කමක් නෑ. මම එයාටත් අපේ ජයරත්නගේ අතේ කියල යැව්වා.”
“හැබැයි කළු අක්කේ, වැඩි වෙලාවක් ඉන්න බෑ. ආවා- කෑවා- ගියා. එදා හවසනේ ෆ්ලයිට් එක.”

“Flight එක හවස තිබුණට කමක් නෑ, නිමල්. ගෙනියන බඩු සේරම කලින් දවසේ pack කරලා තියා ගත්තම ලේසියි. දෙන්නගෙම පාස්පෝර්ට්, tickets එහෙමත් වෙනම bag එකක දාගෙන යන්න. එතකොට ලේසියි.
එංගලන්ත සල්ලිවලට හරව ගත්ත පවුම් දෙසීයත් ටිකට්ස් එක්කම තියා ගන්න- පරෙස්සමෙන්. අනිල් මල්ලි කොහොම වෙතත් නිමල්ට තමයි හොඳ කල්පනාවෙන් ඉන්න වෙන්නේ.
KLM ප්ලේන් එහෙක යන නිසා ඔහෙලට ඇම්ස්ටර්ඩෑම් එයාර්පෝට් එකේදී ෆ්ලයිට් එකෙන් මාරු වෙන්නත් වෙනවා... එංගලන්තෙට යන තව පැසේන්ජර්ස්ලා ඇතිනෙ. එයාලව ෆලෝ කරපුවම ප්‍රශ්නයක් නෑ.” ලාල් අයියා පුළුවන් උපරිමයෙන්ම අප දෙන්නාවම දැනුවත් කළේය.

“හැබැයි නිමල්. මොකක් හරි ජංජාලයක් වුණොත් නම් වෙන්නේ ඔහෙලගෙ අම්ම කියන ජාති ගෙනියන එකෙන්.” ලාල් අයියා කිව්වේ හිනාවෙමිනි.
“... ඔයාලගෙ අම්මව සැටිස් කරවන්න නං, මහරගම පොළම ගෙනිහිල්ලත් බැරි වෙයි!”

ඇත්තය!
අපේ මව් යානය ලංකාවට ඇවිත් යද්දිත් එහෙමය. තේකොළ, රම්පෙ, කරපිංච, ගොටුකොළ, මුකුණුවැන්න, කොහිල දලු, අමු අඹ, ඇඹරැල්ල, රතුළූණු, කිතුල් හකුරු, උම්බලකඩ, කරවල, මිරිස්- තුනපහේ කුඩු, අච්චාරු, වම්බටු මෝජු, මාළු ඇඹුල් තියල්... මෙකී නොකී හැම ජාතියක්ම ගෙනියයි. අපටත් එහෙම ලැයිස්තුවක්ම එවා තිබිණි. ළමා නිවාසයට call කරලා මදිව, අම්මා ලාල් අයියාටත් පණිවිඩයක් දීලය!

අපේ මව් යානය ලංකාවට ඇවිත් යද්දිත් එහෙමය. රම්පෙ, කරපිංච, ගොටුකොළ, මුකුණුවැන්න...

අඃ, තව ඩිංගෙන් අමතක වෙන්නයි ගියේ. අර list එකට මේ items හතරත් ඇතුළත්ව තිබිණි . කළු දොදොල්, කොණ්ඩ කැවුම්, මුං ගුළි හා කොකිස්! අම්මලාට ගෙනියන්නට, ඒ ජාති හතරම හදලා දෙන කොන්ත්‍රාත්තුව අජිත් මල්ලී බාර ගත්තේය.

පොළෙන් ගන්න දේවල් ගෙනාවෙත්, පොලිතින් කවරවලට දමලා ඇසිරුවෙත් සුනිල්- මල්ලිකා දෙන්නාය.

“අයියේ. එංගලන්තෙට ගිය ගමන්ම මේ පලා ජාති එහෙම බෑග්වලින් එළියට අරං තියන්න වෙයි. නැත්තං එව්වා තැම්බිලා යයි. කැවුම් වුණත් පොලිතින් බෑග්ස්වලම තියෙන්න ඇරියොත් තමයි පුස් කන්නේ...” එහෙම කියමිනි, සුනිල් බඩු අඩුක් කළේ.

පස්සේ කියන්නට නොතබා මෙතනදීම ‘ඒ අඩුම-කුඩුම තොගය’ ගැන සම්පූර්ණ කතාන්දරය කියා හමාර කිරීම වඩාත් හොඳය!

ඒ බඩකඩුත්තු තොගය හින්දා එයාර්පෝට් දෙකේදීම වුණේ එක ව‍ගේම දේවල්ය.
අපේ බෑග්ස් විවෘත කර පෙන්නුවා විතරය! මගීන්ගේ bags පරීක්ෂා කරන නිලධාරීහු එක-එක්කෙනාගේ මුහුණු බලා  ගත්හ. සමහර අය මුවගට නැඟුණු චූටි හිනාවලුත් එක්කය, ගොබ්බ අපේ මුහුණු දිහා බැලුවේ. මට සහතිකය; කටුනායකදී නම් ඒ හිනා ටිකක් වැඩියෙන් දැක ගන්නට හැකි වුණේය.

හීත්රෝ ගුවන් තොටුපළේ නිලධාරීන් නම් අපේ අයට වඩා ආචාරශීලී වුණත්, මං හිටියේ හොඳටම ලජ්ජාවෙන් මිරිකෙමිනි.
එහෙම ලජ්ජා විඳගෙන හරි ඒ සබ්බ සකල මනාවම අරං ගෙදරට ගියාමය මට යකා නැංගේ.

“ඔයා මොකටද ලොකූ මේවා උස්සගෙන එන්න වොරි වුණේ?” සමන්ති නංගී රහසෙන් ඇහුවේ අම්මා නැති තැනකදීය. “I’ll show you.” මාවත් ඇදගෙන කුස්සියට ගිය Sam ශීතකරණයේ තිබෙන බඩු තොගයක් පෙන්නුවාය.
අප ගෙන ආ ජාතිවලින් බොහොමයක් ෆ්‍රිජ් එකෙත් තියෙයි. ඒ සමහරක් කලින් වතාවේ මං වහන්සේ අපේ අම්මට ඔතලා දුන් දේවල්ය. Packing කඩලාවත් නැතිවය ඒවා තිබ්බේ.

හොඳින් සවන් දෙන්නෙකුට තමන් ගැන කියන්නට බොහෝ දෙනා සූදානම්ය!

“දැන් අපි කවුරුවත් ඕවා කන්නෑ ලොකූ. අම්මත් ලෝබකමට ඕව ගොඩ ගහගෙන ඉන්නවා, ලංකාවේ යාළුවො ආවම show off කරන්න. ඒ ගොල්ලොත් අම්මට හපන්! බොරුවට හා..නේ හූ..නේ කිව්වට මොකද, දැන් ඕවට ආස නෑ. Too sweet හින්දා. අනෙක ලොකූ, ඔය කරවල- Dried Fish වගේ ගොඩක් දේවල් සවුත්හෝල්වල shopsවලත් විකුණන්න තියෙනවා.”

“මොන කෙහෙල්මලකටද අම්මෙ, මේවා ගොඩ ගහගෙන ඉන්නේ, කන්නෙත් නැත්තං?” මට කියැවුණේ නිකම්මය.
“ඔයාලට ඕවා තේරෙන්නෙ නෑ රංජි. මෙහෙ ඉන්න ගොඩක් සිංහල අයගේ ගෙවල්වල ‘සර්ව විශාදිය’ ටිකක්වත් නෑ. හදිසියකට ඒ වගේ දෙයක් වුණත් තියෙනවද කියල එයාල අහන්නේ මගෙන්.”

“ඔව්, ඔව්. එහෙම ඇහුවම අම්මට හතර මහ නිධානෙ පහළ වෙනවනෙ...”

අපේ අම්මාගේත් මගේත් ඔහොම වාද-විවාදවල කෙළවරක් නැත. ඒ නිසා ඔය ගෝරියත් පැත්තකින් තියලා, ආපහු කටුනායක ගුවන් තොටුපළට ගිහිං එමු නේද?

අපේ ලගේජ්වල බර වැඩියෙන් තිබුණේ නැත; Hand luggajesවලත් ගෙන යා හැකි දේ පමණි, ඔබාගෙන තිබ්බේ. (එහෙම නැතුව යට ඇඳුම අස්සේ පවුම් නෝට්ටු බණ්ඩලයක්ම හංගාගෙන, පණ බයේ ගැහි-ගැහී යන්නට වුණේ නිදි හොංකොං යන විටදීය!) අන්නාටත් මටත් කිසිම පමාවක් නැතිව පර්යන්තයට ඇතුළු වීමට හැකියාව ලැබිණි.
“ලොකා, මං අරහෙට ගිහිං එන්නං.” එහෙම කියාගෙන අනිල් ගියේ සිගරට්ටුවක් උරන්නට විය යුතුය.
එහෙම ගිය මිනිහා ආපහු ආවේ තනියෙන් නොවේ; තවත් කාවදෝ කූටාලි කර ගෙනය.

“ලොකා. මේ රේඩියෝ සිලෝන් එකේ ලොකු මහත්තයෙක්... මෙයා යන්නෙත් හීත්රෝවලටමයි. මේ අපේ ලොකු අයියා... මෙයත් රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් කීපෙකටම සහභාගී වෙලා තියෙනවා මිස්ටර් විල්මන්.” අපේ අන්නා මාවත් මුරුංග අත්තක් උඩින් තිබ්බේය.

ප්‍රවීන ගුවන් විදුලි නිවේදක හා ගුවන් විදුලි නාට්‍ය ශිල්පී විල්මන් ජයසිංහ (ආරූඪ නමක් යෙදීම ගැන කමනු මැනවි.) හඳුනා ගන්නට මට ඉඩ ලැබුණේ එතැනදීය.

එතැන සිට දිගටම විල්මන් මහතා එයාගේ පට්ටන්දර ගොඩාරියක්, අකුරක් නෑර මට පවසා ඉවරය. (හොඳින් සවන් දෙන්නෙකුට තමන් ගැන කියන්නට බොහෝ දෙනා සූදානම්ය!)

පෙනෙන විදිහට නම්...

“මගෙ වයිෆුත් රේඩියෝ artist කෙනෙක්. එයා ....... නාට්‍යයේත් ඉන්නවා. වෙළෙඳ සේවයේ දවල්ට යන කාන්තා වැඩ සටහන්වල නාට්‍ය දෙක තුනකමත් හිටියා. ඇත්තම කියනවා නං මට වඩා අපේ ගෑ..නි ඒවාට දස්සයි...
ගෑනියෙක් දස්ස වෙන එකෙනුත් මහත්තයගෙ අගයනෙ තව වැඩි වෙන්නේ. නැද්ද මං කියන්නේ... මිස්ටර්...  එපා, එපා. මතක නැති නම එපාමයි... මාත් ඔයාට ලොකා කියලම කතා කරන්නං. ලොකා කිව්වම කොච්චර ෂෝක්ද. කමක් නැහැනේ, මාත් එහෙම කිව්වට.”

විල්මන් ජයසිංහ ඒ වෙද්දීත් ලාවට සප්පායම් වෙලා උන්නා වගෙය. දෙඩවිල්ල- කියවිල්ල නිමක් නැත.
ඈති වෙමින් තිබුණු මගේ නොරිස්සීම දකින ඇසක්; මගේ නොඉවසිල්ල හඟින සිහියක්
ඒ මනුස්සයාට ඒ වෙද්දී නැති විදිහකි පෙනුණේ. ඒත් අපේ අන්නා නම් ඒ තරම් අසිහියෙන් නොවේය හිටියේ.
“මිස්ටර් විල්මන්... තව වෙලා තියෙනවා ඇතිනෙ. යමුද තව දුමක්...” අනිල් හදන්නේ මට සහනයක් අරං දෙන්නටය.

විල්මන් ඔරලෝසුවට එබුණේය. “එයාර් ලංකා තමයි යූසුවලි ලේට්! අපි යන KLM එහෙම නෑ, ආ... ඔය ඇහෙන්නේ එනවුන්ස්මන්ට් එක...”

පෙනෙන විදිහට නම් මේ මනුස්සයා තිස්ස දෙවේලේ පිටරට සවාරි යන කෙනෙකු වගෙය. කොහොම වුණාම මොකෝ? එයා යමක්-කමක් දන්නවා වගෙයිනෙ. එයාගෙත් උදව්වෙන්, අතරමඟ අවුලක් නොවී අපට හීත්‍රෝ එයාර්පෝට් එකට යාගන්නට පුළුවන් වුණොත්... අම්මලා එහාට ඇවිත් ඉඳීවිනෙ...
à හතරවෙනි කොටසට.

16 comments:

  1. පද්මෙ අවංක කොල්ලෙක් වගෙයි.

    මේ ඩබල මහරගම පොළ එංග්ලන්ඩ් වලට එක්ස්පෝට් කරනකොට කාටද හිනා යන්නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ප්‍රසන්න, මතක් වෙද්දි තාම ලැජ්ජයි- එදා එයාර්පෝට් එකේ වැඩ ගැන.

      Delete
  2. මුල හරිය පාපොච්චාරණයක් කරලා වගේ....
    වැඩිහිටියන් දෙන්නෙක් කැමැත්තෙන් කරනවා නම් කාටවත් ඇයි වේදනා...

    ReplyDelete
    Replies
    1. ලලිත්, එදා සිදුවීම් ගැන ලියද්දී , හැකිතාක් ඒ දවස්වල මම හිතපු හැටි; පසුබිම් විස්තර එහෙමත් ලියන්නයි වෑයම් කරන්නේ. එංගලන්තයේ වුණත්- ලංකාවේ වුණත් 1985 තිබුණු තත්ත්වය නෙවෙයි දැන් තියෙන්නේ.
      තව ඉදිරියෙදී සිදුවීම් කිහිපයකින්ම ඒ ගැන ලියවෙයි.

      ලංකාවේ නං ඔහොම දේවල් ගැන අහක ඉන්න ගොඩක් දෙනාටනේ වේදනා!

      Delete
  3. දැන් ඔයා පලා එනම් මනම් ගේන්න දෙන්නේ නැහැ කොහොමටත්

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත්, පසුකාලීනව විවිධ තහංචි වැටුනනේ!

      Delete
  4. පද්මේ අරම කිව්වට.... දිගටම හොරාට, කුඩු ගැහැව්වවත්ද

    ReplyDelete
    Replies
    1. අනේ නෑ නමී. පද්මෙ බොරුකාරයෙක් නෙවෙයි. තව ඉස්සරහට එයා ගැන ලියන්න තියෙනවා. එතකොට බලන්නකෝ...

      Delete
  5. නිමල් ආපු කාලෙනම් ඒ කෑම වර්ග වැඩිය තියෙන්න නැතුව ඇති. දැන් නම් ඉතින් ඔය ඔක්කොම ජාති, හට්ටි-මුට්ටි, ඉඳිආප්ප වංගෙඩි ඉඳලා පෝරුවෙ අශ්ඨක කියන අය දක්වා Sri Lankan supplies මේ රටවල තියෙනවනෙ.

    "ඔවුන් විසූයේ වෙනම රහසිගත; සැඟවුණු; ආවෘත විශ්වයකය. පද්මෙත් හිටියේ ඒකේය.
    මා ඇසුරු කරන අනෙක් සියල්ලෝම සැම අතින්ම විවෘත විශ්වයක පැවතුණෝ වූහ". නිමල් මෙහෙම ලියනකොට මට මතක් වෙන්නෙම Johari Window සංකල්පය. මම හිතන්නෙ නිමල්ට හොඳ යාලුවො සෙට් එකක් ඉන්නෙ නිමල් ඒ ජනේලයේ කොටස් (කවුලු පියන් පත්) ඉතාම හොඳින් කලමනාකරණය කරන නිසා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් Lotus, දැන් ඒ රටවල් ශ්‍රී ලාංකීකරණය වෙලා අපි බටහිරීකරණය වෙන තරමටම!

      ගොඩක් ස්තුතියි Lotus, මට ගෙදර වැඩක් පැවරුවාට - ඔයා නොදැනම.
      Johari Window සංකල්පය තියා ඒ නමවත් මෙතෙක් මට හමු වෙලා නැහැ. ඔයාලට උත්තර දීලා ඒ ගැන හොයන්නයි හදන්නේ.

      Delete
    2. johari window කේස් එක මමත් අදයි දැන ගත්තෙ...

      Delete
    3. ඒ තොරතුර අපිට අලුත් වුනාට ගොඩක් වටිනවා නේද නවීන්.

      Delete
  6. Replies
    1. +++ස්තුතියි බස්සා මහතාණෙනි+++

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්