li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, March 4, 2025

දෙදොහක ජරමර

තවමත් වාසනාව තියෙන්නේ මගේ පැත්තටය!
මෙච්චර කාලෙකට කෙලින් තියාගෙන උන්නු මගේ කොන්ද නොකැඩී පරෙස්සම් කෙරෙන කෙරෙන විදිහටය, පෙරේදාත් මගේ ‘වාසනාව’ විසින් මාව බිමට වැට්ටුවේ.

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්... ටෙලිෆෝන් එක එක දිගටම කෑ ගහන්න ගත්තා. ‘කවුද බොලේ?’ මං වතුර කරාමය වැහුවේ මගෙන්ම අසා ගනිමින්. මම හිටියෙ නාමින්. දවසේ පළමු වතාවට. දෙවෙනි වතාවට නාන්නේ හවසටනේ!
විනාඩියකට නෑම නවත්තලා, තුවායත් ඉණ වටේ දවටාගෙන මං නාන කාමරෙන් එළියට ආවේ ටිකාක් කඩිනමින්.

ඒත් හිතෙන් නං ඉන්නේ...

මං දැන් ඉන්නේ හානි දශකය පහු කරලා. ප්‍රාග් භාර දශකයට ඇවිත්. ප්‍රවංක දශකය පටන් ගත්ත විතරයි.

මං කියවපු ලියවිල්ලක ‘ප්‍රවංක දශකය’ අර්ථ කථනය කරලා තියෙන්නේ මෙහෙමයි. ‘ප්‍රවංක දශකය යනු හැත්තෑව, අසූව දක්වා අතර ඇති කාලයයි. ප්‍රා යනු ඉදිරියයි. වංක යනු වක ගැසීමයි. ශරීරය ඉදිරියට නැමෙන ගතිය සහ බරවන ගතිය වැඩි වීමයි. තම ශරීරය තමාට අවනත නොවන ස්වභාවයයි. එවිට සැරමිට්ටක් සැරයටියක් ආධාරකයක් අවශ්‍ය කරන කාලයයි.’

ඔන්න ඔය ප්‍රවංක දශකය නිසාත්, මල්ටිපල් මයෙලොමාව නිසාත්, මයෙලොමාවට ගන්න  බෙහෙත් කන්දරාව නිසාත් මං දැන්මම ‘මෝමූහ දශකය’ට ඇවිත් සිටින්නෙක් ගණනයි. (ඒත් හිතෙන් නං ඉන්නේ ක්‍රීඩා, වර්ණ දශක දෙක මැද්දේ.)

මේ කාලෙ මම හැරෙන්නෙත් හෙමින්. මං දඩිබිඩියේ හැරුණත් ඇති ‘දඩස්’ ගාලා බිම වැටෙන්න. අනේ, අනේ...‘මිස්ටර් කලබල වෙලා හිටිය නිමල් දිසානායකයාට වෙලා තියෙන දෙයක්! දැන් ඒ හාදයා ‘xxx මිහිරානි’ වෙලා.
(xxx මිහිරානි ඉතිහාසගත වෙච්ච දක්ෂ නිළියක්. හැබැයි, මට හිතෙන විදිහට ලංකාවේ ටෙලි නිළියන්ට අන්තිම අඩු වේගයකින් හැරෙන- පෙරලෙන- හෙලවෙන ලෙඩේ බෝ කළේ එයා.)

ඔය slow මෝෂන් වැඩේ අමතක වෙලයි, මං ඒ වෙලාවේ අඩිය ඉස්සුවේ. එතකොටත් මගේ සරුවාංගයෙන්ම දිය බේරෙනවා. ටයිල් පොළොව උඩට වතුර වැටිලා තිබ්බම වෙන දේ අමුතුවෙන් කියන ඕනැයි- ලෙස්සනවා!

(අපේ සාලේ තියෙන්නෙ කොටස් දෙකකට. එක කොටසක ඉඳලා අනෙකට යන්න වෙන්නේ පඩි තුනක් නැඟලා. WAl ප්‍රියන්ත plan එක අඳින්න යනකොට, මං වහන්සේ ඕනිමය කියාපු එක දෙයක් ඒ. එහෙම ඇඳපු සැලැස්මට අනුව Wash Room එක තියෙන්නෙ ඉහළ කොටහේ දකුණු කෙලවරේ. ඒකෙ ඉඳලයි මං පහළ කොටහට යන්න හැදුවේ.)

මොන? හැදුවට යන්න වුණේ නෑ.
නිකංම යැවුණා... ලෙස්සලා. උඩම පඩිය උඩට පය තිබ්බා විතරයි, ‘සුරුස්’... ලෙස්සුවා. (සුරුස් ගාලා ලිස්සලා යන යෙදුම ණයට ගත්තේ සහෝදර
blog රචක බකුසු මහතාගෙන්.)

හිම මත ලිස්සල යනවා වගෙයි මාත් සුරුස් ගාලා ලෙස්සුවේ.. ඒත් මං ලිස්සල ගියේ නෑනෙ... ලිස්සල වැටුණනේ. පඩි තුනෙන් පහළට විතරක් නෙවෙයි. ලිස්සල ගිය වේගයට තවත් අඩි තුන-හතරක් ඉස්සරහටත් තල්ලු වෙලා ගිහිල්ලයි මාව නැවතුණේ! හරියටම කිව්වොත් තුන්වෙනි පඩියේ සිට පැතලි පොළොවේ තවත් අඩි පහක් පෙරට!!

ඉකුත් අරගල සමයේදී...

මොකද්ද දෙයියනේ වුණේ?
එහෙම්ම ඉඳගෙන මං සිද්ද වෙච්ච අලාභ-හානි තක්සේරු කරන්න පටන් ගත්තා. මටම අවංකව...

අලාභ-හානි තක්සේරු කරන්න... රජයේ තක්සේරුකරු වගේද?
ආණ්ඩුවේ / රජයේ තක්සේරුකරු කියලා කෙනෙක් ඉන්නවලු නෙව. (එතුමාගේ කෙරුවාව ගැන තක්සේරු කරන්නේ කව්ද දන්නෑ!) මේං බලන්නකෝ- ඒ තක්සේරුකරුත් ගෑවිච්ච කතන්දරයක්:  

‘ඥාණක්කාගේ ගෙදරටත් රජයෙන් දෙකෝටි අසූ ලක්ෂයක් වන්දි ගෙවලා!

හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි, අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා) නමැත්තියගේ නිවෙස ඉකුත් අරගල සමයේදී ගිනිතැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා ඇතැයි හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහන් කරයි.

‘අරුණ’ වාර්තා කර ඇති ආකාරයට, තොරතුරු දැනගැනීමේ පනත යටතේ හානිපූර්ණය සඳහා වන කාර්යාලයෙන් කරන ලද විමසීමකට අනුව මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර නව නුවර පාරේ, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිව සිටින ‘ඥාණක්කා’ නමින් හඳුන්වන කාන්තාවගේ නිවසට, දේවාලයට සහ හෝටලයට ඉකුත් අරගල සමයේදී එනම් 2022 වසරේ මැයි 10 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනිතබන ලදී.

ඒ අනුව, හානිපූරණය සඳහා වන කාර්යාලය කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ රජයේ තක්සේරුකරු විසින් ලබාදී ඇති රහස්‍ය තක්සේරු වාර්තාවෙහි වටිනාකම මත පදනම්ව මූල්‍ය සහන ලබාදී ඇතැයි එම කාර්යාලයේ තොරතුරු නිලධාරියා සඳහන් කරයි.

මෙලෙස මූල්‍ය සහන ලබාදීමේදී (ඥාණක්කාගේ) හෝටලයට සහ දේවාලයට ගෙවීම් කර නැතැයි ද හානිපූරණය සඳහා වන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.’

ඔය රජයේ තක්සේරුකරු කියන කෙනා පොඩිපටු කෙනෙක් වෙන්ඩ බෑ. උන්නැහෙගේත් වාර්තා එහෙම සැලකිල්ලට අරගෙන වෙන්නෝනි ඒ ආණ්ඩුවේ මැති ඇමති මන්ත්‍රීවරු 43 දෙනෙකුටත් රුපියල් කෝටි 122කට කිට්ටු මුදලක් ලෝස් නැතුව ගෙවල දමල තියෙන්නෙ.

කිසිම පළපුරුද්දක් නැතුව පාර්ලිමේන්තු ආව නවකයන් වැඩි දෙනෙකුගෙන් හැදුණු අලුත් ආණ්ඩුවෙ උදවියගෙන් කියවෙච්චි විදිහට නං ‘මෑත අතීතයේ පත් කෙරුණු කොමිසම් හැටහුටහමාරෙන්’ තිතටම; අධිවේගීව වැඩ කරලා තියෙන්නෙත් ඒ කොමිසම විතරයිලු.
මං හිතන්නේ ඒ කොමිසමේ සාමාජිකයන්ට ඔවුන්ගේ කාර්යක්ෂමතාව වෙනුවෙන් ‘ගෞරව සම්මාන- බුහුමාන’ පුද කළ යුතුමයි!

ඔන්න දැනටමත් ඒ වන්දි මුදල් අරගෙන තියෙන පහුගිය ආණ්ඩුවල මන්තිරිතුමන්ලගේ ලැයිස්තුවත් මේ post එකට එකතු කරනවා ‘හුදී ජනතාවගේ පාන් සංවේගය’ උදෙසා.

ඉතිං ‘ලිස්සලා වැටිල්ලෙන්’ සංවේගප්‍රාප්ත වෙච්චි මම ඉස්සෙල්ලාම වටපිටාව තක්සේරු කළා. දොරවල් වැහුණු විදිහටම තියෙනවා. ජනේලත් සුපුරුදු විදිහටම බාගෙට ඇරුණු ගමන්. වැටිච්ච ගමන්ම ඉන්න මං... විතරයි නුපුරුදු සෙයියාවකින් ඉන්නේ.

එතකොටයි මට මීටර්  වුණේ! මං වැතිරිලා ඉන්නේ අමු නිරුවතින්... ඇඟේ නූල් පොටක්වත් නෑ... හෑ...
කෝ යකෝ මගේ ඉණ වටේ දවටාගත්ත තුවාය?

මට හැරෙන්න වුණේ කැක්කුම් දාහක් මැද්දේ... අර තියෙන්නෙ අවතැන් වෙච්චි තුවාය. උඩම පඩිය උඩ. ඒක අරගන්න නං එතැනට යන්න ඕනි. අමාරුයි තමා- ඒත් නොගිහිං කොහොමද?
කාගෙන් හරි උදව්වක් ඉල්ලලා කෑගහන්න හරි වුණත්- ඉස්සෙල්ලම හෙළුව වහගෙන ඉන්න එපැයි.

අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපා. මාව වැටුණා! (මලිත් හා අරුණ)

අල්ලාගෙන වාරු ගන්න තරං දෙයක් අත පොවන මානයේ නෑ. කරන්න තිබ්බ එකම දේ පිටිපස්සට තල්ලු වෙන එක. පුකෙන් රිවර්ස්!

මං වහන්සේ එහෙම කරලයි පඩිය උඩින් වාඩි වුණේ. වාඩි වෙලා තුවාය දවට ගත්තේ.

‘තමුසෙ නෑවේ බාගෙට නේද?’
වැටෙනකොටම වැඩි වෙච්චි පපුවේ ගැස්ම දැන් නං නෝමල් වගෙයි. හුස්ම වැටිල්ලත් සාමාන්නියයි. පඩි පෙළේ එක පැත්තක තියෙන අත්වැට අල්ලගෙනයි ඕං මගේ කඳ කෙලින් කර ගත්තේ.
මගෙ සංතෝ! ඒකට ගිය වෙලාවක්... ඒ මදිවට ඒ වෙලාවේ දැනුණු වේදනාව... ඒත් ස්නානය ඉවර කරගෙන ඉන්න එපැයි.

පුළුවන් උපරිමේටම සීරු-මාරු වෙවී නාන රාජකාරිය ඉවර කරගෙනයි අරුණට කෝල් එකක් දුන්නේ. අරුණ ඉන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් තියෙන නූල් කඩේ.
“අරුණ, විනාඩියකට ඇවිත් යන්න- තරහ නැතුව. කලබල වෙන්නවත් කාටවත් කියන්නවත් එපා. මාව වැටුණා!”

අපරාදේ කියන්න බෑ- අරුණ කලබල වෙලා තිබ්බේ නං නෑ. Phone එක තියන්නත් කලින් මට ඇහුණා අරුණ ගිනි කසයා වගේ දුවගෙන එන සද්දේ. “මොකෝ ලොක්කා වුණේ?”

“මේ ක්‍රීම් අරවා මේවා ගාලා හරි යයිද ලොක්කා... නෙවිල් අයියට හරි දොස්තර මහත්තයට හරි කියමුද? නැත්තං මෙහෙ දොස්තර කෙනෙක් ගාවට යමුද?”
අත් බේත් විදිහට ගෙදර තියාගෙන ඉන්න සිද්ධාලේප කුප්පියයි, ශර්ෂපාදිය තෛලය බෝතලයයි, Movelat Cream ටියුබ් එකයි පෙන්නුවාම අරුණ කියපි.
”ඕනි නෑ අරුණ. අමාරුව වැඩි වුණොත් යමු...”

“අමාරුව වැඩි වෙන්නේ පහු වෙන්න වෙන්නයි. මේ... පිටේ පැත්තක් ඉදිමිලත් වගෙයි.” අරුණ හූල්ලමින් කිව්වා. “අම්මට සිරි! මේ... ඔළුවෙත් ටීක් බෝලයක් විතර ගැටයක්... පැලිල නං නෑ- තැලිලා විතරයි. හොඳ පාරක් බොසා වැදිලා තියෙන්නෙ. තැලිච්ච තැන් රිදෙන්න ගනියි වෙලාව යනකොට.
අද මලිතුත් නෑ කඩේ. ගමේ ගිහිං. ඒත් අපේ බොසා කිව්වා ඉක්මනට ගිහිං ඔයාට මොකද කියලා බලන්න කියලා. ඔයා තනියමනෙ කියලත් කිව්වා. මං යන්නං. මොනව හරි ඕනිකමක් වුණොත් call එකක් දෙන්න.”

පිටෙන් බාගයක Movelat Cream තවරලා, අරුණ පිටත් වෙන්න හැදුවේ අත සෝදා ගන්නෙවත් නැතිව. “අත හෝදාගෙන යන්න අරුණ!”
“ලෙඩෙකුට තෙල් බේත් සාත්තුවක් කළාට පස්සේ අත හෝදන්න- පිහදන්න එපැයි කියනවනෙ, ලොක්කා.”
“කවුද?”
“අපේ අම්මා. එයා ටිකක් කැඩුම්- බිඳුම් වෙදකම ගැන දන්නවා බොසා...”

අරුණලගේ අම්මාගෙනි, මට තැම්බූ ‘දමින ඇට’ රස විඳින්නට ලැබුණේත්.

රත්නපුරේ ඉඳලා දියගමට ඇවිත් සිටින අරුණලගේ අම්මාගෙනි, මට තැම්බූ ‘දමින ඇට’ රස විඳින්නට ලැබුණේත්. එතෙක් වෙනතුරුම මං වහන්සේ දමින ගැන අහලවත් තිබ්බේ නැහැ නෙව. (ස්තුතියි, අරුණට හා අම්මට!)

බිත්ති ඔරලෝසුවෙ කටු පුරුදු විදිහටම කැරකෙමින් වෙලාව කිව්වා. එකොළහයි. පුරුදු ඉරියව්වෙන්ම පුටුවේ වාඩි වෙන්න හදද්දී මට තේරුණා, ටිකකට කලින් අරුණ කියූ දේ ඇත්තය කියලා. දැන්මම අලුත් අලුත් ඉසව්වල අලුත් වේදනා කැක්කුම් දැනෙන්න පටන් අරං!

මගේ මාධ්‍ය ප්‍රකාශක උන්නැහේට ගත්ත call එකක්.

“නෙවිල්, මාව වැටුණා...” මං විස්තරේ කිව්වා. එතකොටයි දැනුණේ කතා කරනකොටත්- හෙලවෙනකොටත් වේදනායි.
“තුවාලද?”
“නෑ. තැලුම් විතරයි.”
“මම හවස වැඩ ඇරිලා යන ගමන් එන්නං” කියලා කිව්ව නෙවිල්ගෙන් අයස්මන්ත මහත්තයාට පණිවුඩය ගිහිං. “නිමල් අයියේ, මම නෙවිල් අයියට sms කරන්නං ගන්න ඕනි බෙහෙත්. ඉඩක් හම්බ වුණොත් මාත් රෑ වෙලා එන්න බලන්නං.”

හවස් වෙද්දී නෙවිල් ආවේ, පීරිස් මහත්තයා කියල තිබුණු බෙහෙතුත් අරගෙන.
ඒ වෙද්දී මං උන්නේ චිත්‍ර වධය විඳිමින්. ඉඳගන්න බෑ- හිටගන්න බෑ- ඇලවෙන්න බෑ- අතපය  හොලවන්න බෑ- කතා කරන්නවත් බෑ, සරුවාංගයම ඇදුම් කනවා.
කැස්සක් ආවාමයි වැඩේ බරපතලකම හොඳටම තේරුණේ. කැස්ස හංගා ගන්නයැ? ඒත් ඊට පස්සේ උගුර කසාගෙන එනකොටම පුළුවන් තරං දහිරිය දාලා ඒ උවමනාව යටපත් කර ගත්තා.

‘අනේ දෙයියනේ, කිඹුහුමක් නං එවන්න එපා!’ මං දෙයියන්ට යැද්දා.
මොන? දෙවිවරු සේරමත් කෝප් කමිටුවේ රැස්වීම්වල වීඩියෝ බල-බලා ඉන්නවා ඇති. ලක්ෂ-කෝටි ගණනින් සල්ලි හොරා කන්න ඕනෑවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලොකු-ලොක්කන් ගහල තියෙන game!
එයාලගෙන් ප්‍රශ්න කරද්දී තමයි පේන්නේ උන්නැහේලා
විරුවපට්ටං ගහගෙන ඇඹරෙන ලස්සන...

ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ; ගලේ පහරපු බළල්ලු වගේ තමයි දැන් උන්දැල තටමන්නේ! “320ක් රට යවන්න බිලියන 1.2ක්! කෝප් කමිටුවේ ඇස් උඩගිය හෙළිදරව්ව- රටම කළඹන අනාවරණයක්!” කියන වීඩියෝව ඔයාලටත් බලන්න හම්බ වුණාද?

“ඔයාත් ඕවා සේරම බැලුවද හලෝ?”
“වෙනදාට නං එච්චර වෙලාවක් එව්වට හිර වෙන්න බැහැනෙ නෙවිල්.” මං කියාගත්තේ කොඳුරමින්. “මොනම දෙයක්වත් කරන්න බෑ- මේ රිදිල්ලත් එක්ක. නිඳා ගන්නවත් බෑ.”
“තමුසෙගෙ චීත්තවාහිනිය ලියාගන්නත් බැරිද?”
“Blog එක නොලියා කොහමද... ලියනවා හෙමි-හෙමින්.”

“අන්න අයස්මන්ත මහත්තයත් එනවයි කිව්වා.”
“එහෙනං අදත් මට ගෙදර යන්න වෙන්නේ යක්කු ගස් නඟින ජාමෙට තමයි.”

නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා නං එහෙම පොරට මාස හයක්වත්...

“නෙවිල්, තරහ නැතිව අපේ මානිට කෝල් එකක් දීලා විස්තරේ කියන්නකෝ මහත්තයෝ.”

“තාම තමුසෙගෙ ආදරණීය නංගිට කිව්වෙත් නැද්ද හලෝ?”
“කතා කරනකොටත් මසල්ස් රිදෙනවා... කොහෙ කතා කරන්නද?”
නෙවිල් මානෙල්ට පණිවුඩය කියලා නැවතුණේ නැත. “ඉන්නවකෝ- තරුණ blogකාරයටත් කියන්න...”

“ඒයි නමී. එන්නැද්ද ඔහෙලගෙ මැන්ටල් බ්ලොග්කාරයව බලන්න... දැන් තමයි එන්න හොඳ වෙලාව. මිනිහගේ කට වැහිලා- බැන්නත් නිකං ඉන්නවා. එයා සාලෙ මැද්දේ ලෙස්සල වැටිලා. ඇටකටු නොකැඩී බේරිලා තියෙන්නෙ වාසනාවට... මොකද යකෝ හිනා වෙන්නේ... බොරු? බොරු නෙවෙයි, මිනිහෝ. මම මේ ඉන්නෙත් දිසානායකලගේ ගෙදර.” නෙවිල් ජංගමයා මගේ මුහුණට ළං කරයි. “බොරු නං බලා ගන්නවා.”

“අම්මට සිරි! ඇත්ත නේන්නං. මොකද නිදි වුණේ?”
“මට අමාරුයි. නෙවිල් විස්තරේ කියයි.”

හීනෙකින්වත් හිතා ගන්නට බැරි විනාශකාරී ඇබැද්දියක් කඩා පාත් වුණේ ඒ වේලාවේය. ‘ලෑස්ති වෙයං!’ නහය  කිව්වේය. On your mark- Get set...
Go කියවෙන්නටත් කලින් කිවිසුම ආවේය. හ්..හ්..හ..හ..හ..හච්චිං!

එතෙක් වෙලා නොතිබුණු ‘සුළුදිය පහ කිරීමේ අවශ්‍යතාවක්’ මට ඇති වුණේ කිවිසුම යනවාත් එක්කමය.
කියන්නත් මොකක්ද වගෙය. අවශ්‍යතාව දැනෙන්නටත් කලින් සුළුදිය ස්වල්පයක් පහ වෙලා වගෙත්ය... කොයිකටත් කියල මම සරම මාරු කර ගත්තා!

අයස්මන්ත මහත්තය ආවෙ තව බෙහෙත් වගයකුත් අරගෙන.

“කෝ බලමු, වෙලා තියෙන හරිය... හොඳ වෙලාවට ෆ්‍රැක්චර්ස් නං මොකුත් වෙලා නැහැ වගෙයි. Pain එක වැඩි වෙනවා නං අපි එක්ස්රේ එකක් අරගෙන බලමු. මෙතැන පේන් කිලර්ස් එකකුත් තියෙනවා. බෙහෙත් බිව්වම කැක්කුම අඩු වෙලා නින්ද යයි. බලපං නෙවිල්, එක ගොන් biජ්ජෙක් හින්දා වෙන ජරමර...”

“මමත් කිය-කියා හිටියෙ පීරා, මේ යකා දැනගන්න එපැයි දැන් මෙයා මැන්ටලයක් බව. ලෙඩෙක් බව. මිනිහා අද නං කට වහගෙන ඉන්නවා, පාන් කියාගන්නවත් පණ නැතිව. මේ බේත් ටික අපි දවසක් දෙකක් පරක්කු කරලම දිසානායකට දෙමුද මචං?” (සභාවේ සිනා.)

“විහිලු නෙවෙයි මචං. උඹ දන්නවද- නිමල් අයියගෙ ඇටකටුවල බිඳීමක් වෙලා නං එහෙම පොරට මාස හයක්වත් ඇඳේම තපින්නයි වෙන්නේ. ඔව් නිමල් අයියේ. සෙල්ලං නෙවෙයි. එහෙම දෙයක් වුණෝතින් අපි කී දෙනෙකුට පරිප්පු කන්න වෙනවද? එහෙනං මානෙල්ට තමයි අම්මටයි, නැන්දම්මටයි කර ගැහුවා වගේ මේ අලුත් ලෙඩාටත් කර ගහන්න වෙන්නේ...
නාන වෙලාවට මොන එහෙකටද යුෂ්මතා  ෆෝන් එකට දුවන්නේ? අත්‍යවශ්‍ය කෙනෙක් නං ආපහු කෝල් එක ගනියිනේ.” පීරිස් මහතා කීවේය.

ලොකා කැමති එයාට ඕන විදිහට නිදහසේ ඉන්නයි...

ඒ ප්‍රශ්නයට හොඳම විසඳුම යෝජනා කළේ මානෙල්ය.
දවසකට දෙකකට සෑහෙන තරමේ කෑම ගොඩකුත් හදාගෙනය, මානි රෝසිත් හිමන්‍යාත් එක්ක පසුවදා උදෙන්ම ආවේ.

“ලොකාට තියෙන්නෙ නාන්න යනකොට ෆෝන් එක උස්සල පැත්තකින් තියන්න...”
“නෑ නෑ... මීට පස්සෙ නාන වෙලාවට කොච්චර rings ගියත් මං කලබල වෙන්නෑ!”

“කලබල වෙලා තියෙන හරිය මදැයි ලොකු මාමේ. මේ... පිටේ පැත්තක්ම නිල් වෙලා...” තෙල් සාත්තුවක් කරන ගමන් රෝසි කිව්වේ හූල්ලමින්. “අම්මේ, අපි ලොකු මාමාව දවස් දෙක-තුනකට හරි අපේ ගෙදර එක්ක යංද?”

“ඔය දන්නෙ නෑ රෝසි, මම කී පාරක් ලොකාට කිව්වද කියලා එහෙ ඇවිත් ඉන්න. පොඩි අයියත් කොච්චර කියනවද? අපි කාටවත්ම ලොකාව බරක් නෙවෙයි... ඒත් අපිට තේරෙනව- ලොකා කැමති එයාට ඕන විදිහට නිදහසේ ඉන්නයි... ලොකු මාමටම හිතුණොත් අපිත් එක්ක ඉන්න එයිනේ, රෝසි.”

ඉතිං...ඒ දෙදොහේ; මාර්තු 1- 2 දෙදිනේ ජරමර නම් හිතාදර පාඨක ඔබ සැමට කියා අහවරය. ඒත් ජරමරය ඉවර නැත. ප්‍රතිකාර ඉවර නැත!
සංසාරේ හැටි එහෙමය.
හතලිහේදී 14වෙනි කොටස වෙනුවට මේ පෝස්ටුව ලිව්වේ, මේ ජරමරය හිංදා ලිවීමේ වේගය අඩු වෙන විත්තිය- ඊට හේතුවෙන කරුණුත් සමඟම ඔබට කියන්නටය.

එහෙම වුණත් මගේ කෙටිකාලීන බලාපොරොත්තුව නම් ඉතා ඉක්මනින්ම ඊළඟ පෝස්ටුව අකුරු කරන්නටය.
මගේ දිගුකාලීන බලාපොරොත්තුවලින් එකක් වන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකාහි කොන්ද' තව තවත් ශක්තිමත් වී කාර්යක්ෂමව පෙරටම යනු දැකීමය෴0෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්