li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, September 18, 2018

මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස

තානායම්වල හුටපට හරිම අපූරුවට.....
ගරු මන්තිරිතුමාලා ඇහැට-කනට පෙනෙන නාඹර ගැටිස්සියන්ට නම් ‘තානායම්වලදී’ අතිශය පුද්ගලික ලෙස හමුවී, රැකියා ප්‍රදානය කළ කතන්දර ඒ දවස්වල එමට කියැවිණි. උසස්වීම් දුන්නෙත් එහෙමලු. ඔව්වා ගැන හරිම ලගන්නා කතාවකි, ගුලිගේ ‘දෝන කමලාවතී’. ඒ තරම් හොඳට ඒ යුගයේ ඒ පැත්ත ගැන කියැවෙන වෙනත් පොතක් මට නම් හමුවී නැත.

මඩ හොඳ ඔසුවකි. මඩ නාන්නේ ඒ හින්දාය. ඔය මඩ නෑමට අවුරුදු දහස් ගණනාවක ඉතිහාසයකුත් තිබේ. පහුගිය කාලයේ මඩ නාන අයට ඩොලර් 100ත් 150ත් අතර ගණනක් ගෙවන්නටවූ බව වාර්තා විණි. ඒ මඩ අතිවිශේෂ එව්වාය; මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම් වැනි ඛනිජ අඩංගු එව්වාය. සමහර මඩ වඩා සාර කරන්නට ගිනිකඳු විදාරණයේදී පිට වෙන අළුත් එකතු කරනවාලු!

ඔය සේරම ලෝකෙන් උතුම් රටට වලංගු නැත. එදා වේල සරි කර ගන්නට දත කනවා මිස, අපිට එහෙම මඩ නාන්නට තරම් කැසිල්ලක් හෝ වස්තු සම්පත් නැත. හැබැයි රූපවාහිනියෙන් ඕනා තරම් මඩ නාන අපේම ඇත්තන් හිත පුරා, නෙත පුරා දැක බලා ගන්නට අපට වාසනාව ඇත. ඒ මදැයි!

ඩොලර් සිය ගණන් දීලා මඩ නාන්නෝ 
ඔහොම සැර කතන්දර කියන්නට මට අයිතියක් තියේද කියලාත් සැකය. ඒ මාත් කාලයක් ඔය ගොහොරුවට වැටුණු හින්දාය. මාව ඒකට ඇද දැම්මේ mpm මාමාය. ඒ මට අහිතක් කරන්නට නොවේ. සෙතක්ම කරන්නට හිතාගෙනය.

දවසක් mpm “ආ රංජිල තාත්තේ කොහොමද?” කියාගෙන අපේ ගෙදරට ගොඩ වුණේය. මහ දිග කතාවකට මුල පිරුණේ එහෙමය. mpm මාමා ඒ දවස්වල ජිනදාස නියතපාල මහත්තයාට වැඩ කළේලු. 

ඒ චණ්ඩියෙක් විදියටද, එහෙමත් නැති නම් දේශපාලන ආධාරකාරයෙක් විදියටද කියලා නම් මා දන්නේ නැත. කනට වැටෙන දේවල්වලින් යම් යම් කාරණා තේරුම්ගත්තාට, ඒ සමහර දෙයක අර්ථය වෙනස් වෙන්නටත් පුළුවන්ය කියා මට වැටහුණේ පස්සේය! ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව ඒවා අසාගත යුතුය’ කියලනේ කතාවට වුණත් කියන්නේ.

අපේ තාත්තා සමසමාජකාරයෙක් විදියටය මා හිතාගෙන උන්නේ. බදුල්ලේ ඉඳිද්දී එයා ‘ජැක් කොතලාවල’ මහත්තයාගේ ආධාරකරුවෙකුත් වී උන්නාලු. 

අපි රේල්වේ ක්වාර්ටර්ස්වල හිටියෙත්, බදුල්ල මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙදර ඉස්සරහමය. ඒ කාලේ මන්ත්‍රීතුමාලත් සාමාන්‍ය මිනිස්සුය; දැන් වාගේ නොව මවකගේ ගර්භාෂයේ වැඩී, යෝනි මඟ දිගේ ඈවිත් මෙලෝ එළිය දුටු උදවියය. (දැන් ඉන්නේ අම්මාගේ අධෝ මාර්ගය දිගේ මෙලොවට බිහිවුණු අයද කොහෙදය.) එදා බදුල්ල මන්ත්‍රීතුමාත් අපට සාමාන්නිය මනුස්සයෙක්ම විණි.

දැන් ඉන්නේ මවගේ අධෝ මාර්ගය දිගේ.....
“ඔන්න රංජි උඹට හොඳ චාන්ස් එකක්. මේ පාර UNP එක දිනනවා! mpm නියතපාල මහත්තයට වැඩ කරනවලු. උඹටත් රැස්වීමක කතා කරන්නලු!” අමුත්තා නික්ම ගියාට පස්සේ තාත්තා කිව්වේ සන්තෝෂයෙනි.

“ඉතින් මං ඔව්වා දන්නවයැ?” මා ඇහුවේ ඇත්තටමය. අවුරුදු දාසයක්වත් සපිරී නැති කොලු ගැටයෙකු දන්නා දේශපාලනය මොකක්ද? ඔන්න ඉතින් මගේ කට පියාගෙන ඉන්නම බැරි තැනක් ඇවිල්ලාය. මේක කියන්නේ මං නොවේ. 2018 සැප්තැම්බර් 12 වෙනිදා ‘විදුසර’ පත්තරයයි. විස්තරය පළවී තිබුණේ 28 පිටුවේ ‘විශ්වවිද්‍යාල සිසුන්ගේ දේශපාලන දැනුම හා සහභාගීත්වය අවමයි’ මාතෘකාවෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂකයන් තිදෙනෙකුයි මේ විශ්ලේෂණය කරන්නේ. එයාලා කළ අධ්‍යයනයකින් පස්සේ. මේ අධ්‍යයනයට ‘මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ’ සිව්වැනි වසර සිසු-සිසුවියන් 165 දෙනෙක්වයි  සහභාගි කරගෙන තිබුණේ.


එහිදී හෙළිවෙලා තියෙන දත්ත අනුව නම්, සමස්ත නියැදියෙන් 74%කම දේශපාලන ක්‍රියාවලට අදාළ සහභාගීත්වය අවමයි. සහභාගිත්වය තරමක් හෝ ඉහළ 26%ගෙනුත් 59%ක්ම තමන් දරන දේශපාලන මතය ගැන මනා අවබෝධයක්වත් නැති අයලු! මේක ඛේදවාචකයක් නෙවෙයිද?

එතකොට මෙයාලා පෙනී හිටින-නියෝජනය කරන දේවල් ගැනවත්, දිවි පුදලා හරි රැකගන්නට උත්සාහ කරන; සටන් කරන දේවල් ගැනවත් හරිහමන් අවබෝධයක් එයාලට තියෙනවාද කියන ප්‍රශ්නෙත් මට නම් ඇති වෙනවා. සමහර විට මට එහෙම හිතෙන්නේ මං එච්චර බුද්ධිමතෙකු නොවෙන නිසාත් වෙන්නැති.

ඒ විදියට බලද්දී නම් මේ අද ඉන්න සිසුන් කට්ටියයි, එදා මායි අතරේ කිසි වෙනසක් නැහැනේ! අපි දෙගොල්ලොම ගිරව්. ඕනේ නම් කැමැති විශේෂණ පදයකුත් දාගන්ඩලා.

අද ඉන්නා සිසුනුයි එදා මායි අතරේ...
“රැස්වීම්වල කතා කරන්ඩ දැනගෙන ඉන්න ඕනෙම නැහැ බං. කටවාචාලකම තිබුණාම ඇති! මාත් ඉතින් ජැක් කොතලාවල මහත්තයට වැඩ කළානේ කාලයක්. රැස්වීම්වලට එන මිනිස්සුන්ට අල්ලලා යන විදියට කතා කරන්න විතරයි ඕනේ.”තාත්තා මට කිව්වේය.

මට මතක හැටියට නම් ඒ කාලයේ මහරගම කියා ඡන්ද කොට්ඨාශයක් තිබුණේ නැත. මහරගම අයිති වුණේත් කෝට්ටේටය. 70 මැතිවරණයේදී ඉදිරියෙන්ම හිටි ප්‍රතිවාදීන් වුණේ ස්ටැන්ලි තිලකරත්න, ජිනදාස නියතපාල දෙන්නායි. තව කවුරු ඉල්ලුවාද කියලාත් මට අමතකය. මහජන එක්සත් පෙරමුණෙනුත් කව්දෝ ඉල්ලුවාද කොහෙදය!

“රංජි. නිව්ටන් මහත්තයලගේ ජයන්ති ෆාමසිය වත්තේ අපි නියතපාල මහත්තයාව පිළිගන්න රැස්වීමක් තියනවා. ඒකෙදී ඔයා ලස්සන කතාවක් කරලා මහරගම නම්බුවත් බේරාගන්න ඕනේ.” mpm මාමා මට කිව්වේය.

ජයන්ති ෆාමසිය වත්ත අද.....
දැන් නිව්ටන් මහත්තයා නැත. ජයන්ති ෆාමසියත් නැත. අද mpm යූ.ඇන්.පියෙත් නැත.  එදා රැස්වීම තිබුණු වත්තේ දැන් තියෙන්නේ ‘නිව් සුමුදු බසාර්’ය. මහරගම-මාතර හයිවේ බස්වලට නඟින්නට එන ඔයාලට පාරෙන් අනෙක් පැත්තේ තියෙන ‘සුමුදු’ දැකගත හැකිය. එතකොට අද මං?

ගරුතර මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේටත්, ‘රාවය’ පත්තරයටත් අත්වුණේ එකම
සන්තෑසියකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට එරෙහිව නොව එයාලාගේ ඔලමොට්ටලකම්වලට එරෙහිව කතා කිරීම හින්දා එයාලා හැමදාම වැටෙන්නේ විරුද්ධ පක්ෂයටය. 

මාවත් එහෙමය. යහළුවන් කියන්නේ ‘මූට පත්වෙච්ච ආණ්ඩුව හොඳත් නෑ, තිබිච්ච ආණ්ඩුව හොඳත් නෑ.’ කියලාය. හැබැයි, එයාලා ගැනත් - රටේ වැඩිදෙනා ගැනත් කියන්න තියෙන්නේත් ඒකමය. ඒ දැන්නේ. ඔන්න ආයෙම මඩේ ලගින්නට.....

රැස්වීමේදී මෙහෙම කතා කරන්නැයි කියා මට කියලා දුන්නේ තාත්තාය. (නොදෙන්න හිටි රන් පදක්කම පෝස්ටුවෙදීත්, නැණ ලබා ගත්තෙමි පොස්ටුවලදීත් මම කිව්වෙමි; කථනය කලාවක් බව, පුහුණුවක්-ශික්ෂණයක් අවැසි බව මා උගත්තේ 77නුත් පස්සේය. පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවට පිං සිදු වෙන්නටය.)

පුහුණුවක් ඇති-නැති කාල දෙකේදීම; අදටත් මට කතාවක් මුළුමනින්ම ලියාගෙන කරන්නට බැරිය. සමහරුන්ට නම් එහෙමමය, කතාවක් පැවැත්විය හැක්කේ. මං ලියාගන්නේ, අමතක නොකළ යුතු කරුණු කිහිපය පමණි. ඒක කෙටි පේළි හත අටක එකකි. එව්වාට ලේ-මස් වැටෙන්නේ කතාව කරන්නට පටන් ගත්තාටත් පස්සේය. මා බ්ලොගය ලියන්නෙත් එහෙමමය.

අයිස් කන්දකින් උඩට මතුවී තියෙන්නේ......
හොඳ සන්නිව්දකයෙක් අයිස් කන්දක් මෙන් විය යුතුයැයි කියමනකි. අයිස් කන්දෙන් උඩට මතුවී තියෙන්නේ හතෙන් එකක් විතරලු. ඉතිරි කොටස් හයම තිබෙන්නේ වතුරෙන් යටට වෙලාය, කාටවත් නොපෙනෙන්නටය. ඒ වාගේ, කතාවක් පවත්වන්නට පෙර හැකිතාක් කරුණු, අලංකාර, උපමා, අත්දැකීම් වැනි එව්වා, මෙව්වා විතරක් නොවේ, අසික්කිත කතාත් මතකයට නංවා ගැනීමය මගේ සිරිත. එවිට ඕනෑ වෙලාවට ඕනෑ තුරුම්පුවක් ඇදලා ගන්නට හැකි වෙයි.

අතට අහුවෙන ඕනෑම දෙයක් කියවන, කනට වැටෙන ඕනෑම දෙයක් අහගෙන ඉන්නා පුරුද්ද නිසාම මට වැඩේ ගොඩාක් ලෙහෙසි විණි. මගේ මතක සංචිතයේ ලට්ට-ලොට්ට එමටය. ඉතින් තාත්තා කියූ සලකුණු ඔස්සේ මං පාර කපා ගත්තෙමි. 

ජයන්ති ෆාමසිය වත්තේදී මං මගේ මංගල දේශපාලන කතාව පැවැත්වූයේ එහෙමය. හැබැයි තාත්තා ඒක අහගන්නටවත් මහරගම හන්දියට ආවේ නැත.

“රංජි, යං මල්ලි බාර්ලි බෝතලයක් බොන්න!” කතාව පවත්තලා ඉවර වෙද්දීම විමලසිරි අයියා මගේ ළඟට ඇවිත් කිව්වේය. “මරු කතාව කොල්ලෝ!”

විමලසිරි මහරගම පරම්පරාගත UNP කෙරුමෙකුවූ ‘රොබියෙස් අයියාගේ’ ලොකු පුතාය. රොබියෙස් අයියා ඇත්තටම හරි-හතර රියන්, කළු දැවැන්ත, හිනාවක් නැති මිනිහෙක් විය. මං එයාලාව දැනගෙන හිටියේ ‘ක්වින්ටස් අල්විස් වීරක්කොඩි’ හින්දාය. 

ක්වින්ටසුත් මාත් හිටියේ එකම පංතියේය. ඕ ලෙවල් විභාගයේදී මං ගණිතය ගොඩ දාගත්තේ ක්වින්ටස්ට පිං සිදු වෙන්නටය. එයාලගේ ගෙදරදී දවස් ගණනාවක් මට ගණන් කියාදෙන්නට තරම් ක්වින්ටස් කාරුණික විණි. ක්වින්ටස් විමලසිරිගේ මල්ලීය.

එහෙම වාචාලයෝ........
විමලසිරි අයියා මෙන්ම තව කිහිප දෙනෙකුත් මට සුබ පැතූහ. “සේරෝටම වැඩිය හොඳ දිගට දිගට එපාවෙන තරමට කතා නොකරපු එක.” ඒ කතාවය මගේ හිතට තදින්ම වැදුණේ. අදත් මට ‘මයික් කාක්කන්’ එමට හමු වෙයි. සමහරුන්ට මයික්‍රෆෝනයක් අතට ගත්තාම මෙලෝ දෙයක් මතක නැත. වෙලාව ගත වෙනවා දැනෙන්නෙම නැත. තමුන්ගේ කතාව අනෙක් මිනිසුන්ට මළ වදයක්වී ඇති බව දැනෙන්නේ නැත.

මහරගම විතරක් නෙවෙයි, එහෙම වාචාලයෝ ජාතික දේශපාලන භූමියේත් ඇති තරම් සිටිති. එදත් එහෙම වාචාලයෝ හිටි බව ජාතක පොතෙත් ඇත.

දඹදිව බරණැස් පුරවරයේ බඹදත් කියලා රජ කෙනෙකුට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ රටේ ප්‍රශ්න නෙවෙයි. එයාගේ පුරෝහිතයා. දැනමුත්තා වුණාට මිනිහා අමු වාචාලයා. කතාව පටන් ගත්තාම නන්ස්ටොප්! රජ්ජුරුවෝ මේකට විසඳුමක් හොය-හොයා හිටියේ!

රජවරු ඉතින් එක-එක කෙළිවලට යනවනේ, එළිපිටයි හැංගිලයි දෙවිදියටම. සාමාන්නියෙන් එයාලා උයන් කෙළියට ගිහින් තියෙන්නෙම ප්‍රසිද්ධියේ, මොකද මන්දා. මේ බඹදතුත් එහෙම යන වෙලාවක එයාට හමු වෙලා තියෙනවා අතිදක්ෂ අතකුරු විදින්නෙක්. ජාතක පොතේ හැටියට නම් මේ හපනා නුග ගහක් යට ඉඳගෙන, පුංචි ගල් කැටවලින් නුග ගහේ කොළවලට විදිනවා.... එව්වා සිදුරු වෙන්න. ඒ සිදුරුත් නිකම්ම හිල් නෙවෙයි, එක-එක සත්තු වගේ. කොහොමට තියෙන්න ඇද්ද මිනිහගේ විදිල්ලේ රඟ?

ගණ දෙවියෝ නුවණ දෙන්ට!
ඔන්න මිනිහාව දැකපු ගමන් රජතුමාට ගණදෙවි නුවණ පහළ වෙනවා! සතරකන් මන්ත්‍රණේකින් පස්සේ මිනිහට ලැබෙනවා ‘කොන්ත්‍රාත්තුවක්’.

පහුවදා පුරෝහිත බමුණා එනවා රජතුමාව බැහැදකින්න; ඇවිත් වෙනදා වගේම පටන් ගන්නවා නන්ස්ටොප් කතාව. ඔන්න මිනිහට දැනෙනවා මොකක්ද කටට වැටුණා වගේ. ඒත් බමුණා ගණන් ගන්නේ නැහැ. ඒක ගිල දාලා දිගටම කතාව කරනවා. ඕක දිගටම වෙනවා! නන්ස්ටොප් කතාවත් දිගටම කෙරෙනවා.  

ටික වෙලාවකට පස්සේ රජ්ජුරුවොන්ට ‘සිග්නල්’ එකක් ලැබෙනවා අර විදින්නාගෙන්. මිනිහාව පුරෝහිතයා ඉදිරිපිටින්ම තිරයකින් වසන් කරලා වාඩි කරවලයි හිටියේ. ළඟට වේලිච්ච එළුබෙටි නැළියකුත් දීලා.

එතකොටයි රජ්ජුරුවෝ පුරෝහිතයාගේ කතාව නවත්තන්නේ, අර තිරයත් විවෘත කරලා.

“එම්බා පුරෝහිතය, තා මෙතෙක් වෙලා නොනවත්වා එක දිගට කතා කරත්දී මේ අතකුරු විදින්නා තාගේ මුඛයටම එල්ල කළ එළුබෙටි නැළියම තා ගිල්ලෙහිය. තට එය දිරවාගත නොහැකිය. යව! වහාම ගෘහයට ගොස් පුවඟු කොටා යුෂ රැගෙන එයට ජලය මුසුකොට පානය කරව. එවිට තා ගිලදැමූ එළුබෙටි වමනය කළ හැකි වනු ඇත.” කියලා රජ්ජුරුවෝ පුරෝහිතයාට කිව්වා.

ඔය කතාවේ නම සාලිත්තක ජාතකය. පන්සියපනස් ජාතක පොතේ 106 වැන්න. 

හැබැයි දැන් ඉන්න පුරෝහිතලා, කේවට්ට මන්ත්‍රීතුමාලා අර පුරෝහිත බමුණා වගේ නෙවෙයි. කවුන්සිලේ රැස්වීම්වලදීත් කතා කරනවා වෙනුවට වැඩියත්ම කරන්නේ, කතා කරන අයට බාධා කිරීම. ඒත් ඒගොල්ලන්ගේ වරිගයාට පඩි, දීමනා, වරප්‍රසාද වැඩි කරගැනීම්වලදී එකාවන්ව එකමුතු වෙනවා, වචනෙකින්වත් අකුල් නොහෙළා.

ජිනදාස නියතපාල මහත්තයා කෝට්ටේට.....
කවුන්සලේට මහරගමින් ජිනදාස නියතපාල මැතිතුමාව අතිබහුතර චන්දයෙන් තෝරා පත් කර යවන්නැයි, එදා ඡන්දය නැති මේ බටු කොල්ලා කියද්දී ඔල්වරසන් නැඟිණි. 

මූ දන්නා දේශපාලනය මොකක්දැයි කියලාවත් එදා කවුරුන්වත් ඇහුවේ නැත. ඇහුවා නම් මට කට උත්තර නැති වෙනවාත් සත්තකය. පුදුමය කියන්නේ ඊට අවුරුදු 50කට ආසන්න කාලයක් ගතවෙලාත් අපේ පුරවැසියන්ට තියෙන්නේ ඒ පුරුද්දමය.

දේශපාලන සාකච්ඡා, හමුවීම්, මාධ්‍යා සාකච්ඡා කොච්චර තිබුණත් ඉලක්කෙට ප්‍රශ්න යොමු කිරීමක් නොකෙරෙයි. ඇහුවත් උත්තර දීමක් කෙරෙන්නෙත් නැත. 

මාධ්‍යකරුවන් ඉන්නේත් තමන්ට සලකන උදවිය පුම්බන්නටය; ස්වයං වාරණ පනවාගන්නටය.

ජයන්ති ෆාමසිය වත්තේ තිබුණු රැස්වීමේදී කතාව පැවැත්වූ පින පහුවදාම මට පලදුන්නේය! මේවා අහෝසිකම්ම වාගේ නොවේ, දිට්ඨධම්මවේදනීය කර්මය. එව්වා මේ ආත්මයේම පටිසන් දෙනවා නොවැ?

ඒ කොහොමදැයි ඊළඟ කොටසින්........

2 comments:

  1. ලංකාවෙ දේශපාලනය කියල එකක් නැහැනෙ තියෙන්නෙ දේශපාලු +ණය සහ දේසපාලුව විතරයි !

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්