li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, March 18, 2019

පත්තෑයට පෙත්තෙන් - හතරවෙනි කොටස

අම්මා තුන්සිය හැටපස් දවසෙම මහන රස්සාවට ගියාය. මගේ දවස් ඉස්කෝලෙටත්, ඉඳියාප්පවලටත් ගෙවුණේය.
මට කලින් 'විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති' වෙලා හිටියේ.......
ඔහොම යද්දී....... 1970 වසර සඳහා, පාසලේ ‘විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර’ මට ලැබුණේය. මට කලින් ඒ තනතුර දැරුවේ හෙක්ටර් අයියාය. පස්සේ දේශපාලනයටත් ඇවිත්, හෙක්ටර් බෙත්මගේ මැතිතුමා- ඇමැතිතුමා නමින් රටේ සුපතළ වුණේ එයාය.

ඒ දවස්වල විද්‍යාකර විද්‍යාලයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ පංතිවල කැපී පෙනුණු කිහිප දෙනෙකුම වූහ. අනේ කුරුලු කූඩුවලට පෝස්ටුවෙදී අපේ  පාසලේ කැපී පෙනුණු කට්ටිය ගැන කියා තියෙන නිසා, එදා නොකියූ අය ගැනය දැන් කියන්නේ. 
තිස්ස ගාමිණී එක්කෙනෙකි. එයා හිටියේ ආර්ට්ස් පන්තියකය. මං හිටියේ සයන්ස් පන්තියකය. තිස්ස හැන්ඩියෙකි; කැඩෙටින් කළ සිසුවෙකි. ඒ වගේම ඇඟ-පතෙන් නම් කැපී පෙනුණු හාදයෙකි. හැබැයි 'අඩු කුලේ' වගෙය!

තිස්ස ගාමිණී විතරක් නොවේ, කලා අංශයේ හිටි සේරමලා ‘හීන කුලයේ’ අය වගෙය!

ඒ දවස්වල විද්‍යා අංශයට තේරුණු සිසු දරුවන් දිහා නම් කවුරුනුත් බැලුවේ පුංචි ගෞරවයකිනි. ඒ එයාලා බුද්ධිමතුන් විදියට සමාජය හිතූ බැවිනි. ('සියලු සයන්ස්කාරයෝ නැසෙනසුළුය' කියන්නේ දැන්ය.) ආර්ට්ස්; කලා අංශයට දැම්මේ අඩු ලකුණු ගත් උදවියයි. ඉතින් එයාලා මෝඩයන් ලෙස හිතීම අරුමයක්ද?

පොඩි කාලේ ඉඳලාම ‘නළුවෙක් වෙනවා’ කියමින් හිටි මට කලා අංශයට යන්නට ඕනෑ වුණත් තාත්තලා ඒකට ඉඩ දුන්නේ නැත. “උඹට පිස්සුද බං? කලාව කරලා කාටද හරි ගියේ. කලාව කරන මිනිස්සු ඔක්කොම හිඟා නොකා හිඟා කන හිඟන්නොනෙ බං!”

කලාව කරලා කාටද හරි ගියේ? උන් සේරම හිඟන්නොනෙ බං..............
ඒ එදා අපේ තාත්තලා දැකපු විදිහය. අවුරුදු 50 කදී ඒ තත්ත්වය කොච්චරට වෙනස් වෙලාද? රියලිටි ෂෝ එකකින් තරු මාවතට වැටී සින්දු කියන්නට පටන්ගත් ගමන් ...... එක්කෝ මෙගා ටෙලියක රඟපෑ පමණින් 225 න් එක්කෙනෙකු වෙන්නටත් පුළුවන්ය.

ඒකටත් මොළය තියෙන්නට ඕනෑය. සුපර් ස්ටාර් වුණු සමහර තරු ඉක්මනින්ම කඩා වැටිලාය. අපට නමක්වත් මතක් වෙන්නේ නැත. 

ඒත් අවසන් තරගයටවත් නොතේරුණු ශිහාන් මිහිරංග අද රියලිටි තරග විනිශ්චය කරයි; සාර්ථක ව්‍යාපාරිකයෙක්ව හිඳියි! ඒ ඔහුට ඉලක්කයක් තිබුණු නිසා වෙන්නැතිය! තමාගේ ජනප්‍රියත්වය, ඉල්ලුම හැමදාමත් එක ලෙස නොපවතින බව දැනගෙන හිටි හින්දාය. 
ලැබුණු දෙයක් පරෙස්සම් කරගත යුතු බව ශිහාන් දැනගෙන හිටියත්, සමහරු ලැබෙන්නටත් කලින්ම අසීමිතව පල-ප්‍රයෝජන ලබන්නට සැදී-පැහැදී හිටි මැට්ටෝය.   

අපේ පන්තියේ එහෙම දෙන්නෙක් තිස්ස දෙවේලේ තිස්සත් එක්කම භජනයට වැටී උන්හ. එයාලා ආවේ-ගියේ අනෙක් සිසු-සිසුවියන් පයිසේකටවත් මායිම් නොකරමිනි. 
ඉගෙනීමට දක්ෂකමක්වත්, ක්‍රීඩාවකට විශේෂ කෞශල්‍යයක්වත් නොතිබුණු ඒ දෙන්නා ඉදිමුණේ බලාගෙන ඉන්දදිය.

“මොකද යකෝ කන්න වගේ බලන්නේ? තව මාස දෙක තුනකින් බලපල්ලා. එතකොට අපි එන්නේ බෙන්ස්වල!” ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා  පුරාජේරු කතන්දරත් කීහ!

ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා පුරාජේරු කතන්දරත්......... 
ඒ පම්පෝරි කතන්දර කිව්වේ ඇයිදැයි; මොන පදනමකින්දැයි එදා අපි නොදත්තෙමු. හැබැයි එයාලා නිතරෝම එහෙම දේවල් කියද්දී කාට-කාටත් කුකුසක් නම් ඇති වුණේය.

එහෙම තියෙද්දීය ‘චේ ගුවේරා’ කැරැල්ල ආවේ! ඇඳිරි නීතිය වැටුණේ!! 

ඇඳිරි නීතියක් දැම්මාට කරුවල නොවැටුණු හින්දා මාත් වික්ෂිප්ත වුණ බව හංගන්නේ නැතිවම කියන්නට ඕනෑය. මට හිතෙන්නේ 1953 හර්තාලයට පස්සේ ලංකාවට ඇඳිරි නීතිය පනවා තියෙන්නේ 1971 බවයි. අවුරුදු 18 කට පස්සෙය. ඒත්, ඊට පස්සේ..... 
අපේ පරම්පරාවට- අපගේ ජීවිත කාලය තුළදී ගණන් නැති තරම් අඳුරු නීති දවස් ගෙවන්නට වීම පුදුමයක් නෙවෙයිද?

දෙසතියක් යන්නට කලින් ආරංචිය ආවේය. තිස්ස ගාමිණීත්, අපේ පන්තියේ දෙන්නාත් හිරබාරයට අරන්ලු. ඉස්කෝලේ තව කිහිප දෙනෙකුත්.... එයින් වැඩි දෙනා ආර්ට්ස් පන්තිවල හිටි අයයි. එයාලා පන්ති පහකටත් සහභාගී වුණු අයලු! 
ඒ සමහර දෙනා ආයේ කවදාවත් කාටවත් කොහෙදිවත් දකින්නටවත් ලැබිලා නැත. අතුරුදහන් වෙලාය!

එයාලා චේ ගුවේරා කල්ලියේ පන්ති පහකටත් සහභාගී වුණු...............
එහෙම වුණේ ඒ කාලයේ තරුණ පිරිසට වැඩි නිදහසක් තිබුණු නිසාද? එහෙමත් නැති නම් වෙනසක් අවශ්‍යව තිබුණු නිසාද? 70-71 කාලය ගැන හොඳ තක්සේරුවක් කරන්නට තරම් වයසක නොවේ මා හිටියේ.

මේ ළඟදී ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ අදියුරු අනුරුද්ධ ජයසිංහ මහතා ‘දේශය’ පත්තරේ- ‘හදසර’ අතිරේකයට මෙහෙම කියලා තිබුණි. හැබැයි මේත් 71 කාලය ගැන නොවේ. 1989 අවධිය ගැනය. එතකොට හිතාගන්න පුළුවන් නේද, ඊට අවුරුදු 18 කට ඉස්සර තත්ත්වේ.

“ඒ කාලේ සමාජය හරි විවෘතයි. දැන් වගේ ළමයින්ව ඒ කාලේ කොටු කරලා තියලා තිබුණේ නැහැ. ඒ නිසා ගෙවල්වල ඉඳන් බස් එකේ ඉස්කෝලේ යද්දී අපේ අම්මලා තාත්තලා ඉස්කෝලෙට ටියුෂන් පන්තියට අපේ පස්සෙන් ආවේ නැහැ. අපි වැරදි වැඩ කරයි කියලා සමාජයේ මතයක් තිබුණේ නැහැ. වැඩිම වුණොත් පිරිමි ළමයෙක් සිගරැට් එකක් බොයි. එහෙමත් නැත්නම් බීඩියක් බොයි. එහෙම නැතිව කුඩුවත් ගංජාවත් ඒ කාලේ ළමයි බිව්වේ නැහැ. ගෑනුන් එක්ක කාමරවලට යන යුගයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගෑනු ළමයි එක්ක පිරිමි ළමයි රූම්වලට යනවා අපි දැකලාවත් තිබුණේ නැහැ.”

'ගින්නෙන් උපන් සීතල' ඇවිළවූ අනුරුද්ධ ජයසිංහ කියා තිබුණේ...........
හැබැයි එහෙව් අහිංසක තරුණ පෙළකට රස්සා තිබුණේ නැත. එතකොට වැඩියෙන්ම, පුද්ගලික අංශයේ රස්සා තිබුණේ ‘කඩුව වනන’ අයටය. පේව්මන්ට් එකේ රජ වෙන්න යද්දී ‘කොටුව දුම්රිය ස්ථානය’ට ටිකක් මෙහායින් තිබුණු රැකීරක්ෂා කාර්යාලය ළඟ හැමදාමත් ලොකු සෙනඟ පොදියක් තිබුණේය! ඇහැට-කනට පෙනෙන ගෑනු ළමයින්ට නම් ඒ කාලේ දේශපාලුවන් තානායම්වලදී පත්වීම් දුන් කතන්දර එමට අහන්නට ලැබිණි. ඒ එදාය.

මේ මෙදාය. 2019 ය.

මධුසමය ගත කරන්නට ගිය යුවලක් ආපසු පැමිණෙන අවස්ථාවේ ඔවුන් පිළිගන්නට ගිය මිතුරා දුටුවේ වියවුල් ගතියකින් යුතුව ඉන්නා මිත්‍රයායි. මිතුරා සමඟ තනි වුණු පළමු මොහොතේම ඔහු ඒ ගැන විමසුවේය. “මොකද මචං අප්සෙට් මූඩ් එකේ? අවුලක්ද.”

“ඒක නේන්නං මචං. Rest House එකේදි ගේම ඉවර වෙච්ච ගමන්ම මං වයිෆ් කාරයට 5000/= ක් දුන්නනේ!” අලුත් මනාලයා කීවේය.
“ගම කාලා! ඒකද අවුල?”
“නෑ මචං. මේකයි අවුල. ඒකි නොකර සද්ද ඇඳෙන් බැහැලා ගිහින් තුන්දාහක් ආපහු මට දුන්නනේ -මෙන්න ඉතිරි- කියලා!”

රෙස්ට් හවුස් එකේදි 'ගේම' ඉවර වෙච්ච ගමන්ම මං.......................
ඒ වර්තමානය කියවෙන ප්‍රබන්ධයකි. හැබැයි ඇත්තක්ම වෙන්නටත් පුළුවන් එකකි. කුමරි බඹසර, කුමර බඹසර, පතිවත, පතිනිවත සේරම ආගිය අතක් නැත! මතකයිනේ, ඉස්සෙල්ලත් අපි ඒවා ගැන ගොඩක් කතා කළා?

ඉතින් දැන් අප, ආපහු 71 ට යා යුතුය!

“සමසමාජකාරයෝ චයිත්තිය කඩලා ගඩොල් ගන්නවා කිව්වා. ආගම අබින්ය කිව්වා. දැන් චේගුරාකාරයෝ මොකක්ද මේ කරන්න හදන විනාසේ?” අපේ ආච්චි දෙස්-දෙවොල් තිබ්බාය. සාප කළාය. ඔවුන් කරන්නට හදන දේ මොකක් වුණත්, අපට නම් ලොකුම විනාශයක් කඩා වැටිලාය! මං කළ රස්සාවට තිත තියන්නට වෙලාය; ඉඳියාප්ප බිස්නස් එක නවත්තන්නට වෙලාය.

ඇඳිරි නීතිය වැටෙන වෙලාවක්, කලබලයක් ඇතිවෙන වෙලාවක් කල් තියා කියන්නට පුළුවන් කාටද? 

“එහෙම කිව්වත් ගුණේ මේ පොඩි එකාව පාරේ බස්සලා යවන්න පුළුවනිද. මූවත් චේගුරාකාරයෙක් කියලා අල්ලන් ගියොත්..... ඔය රට පෙරලන්න ගිහින් අහුවෙන තරමක් අහුවෙන්නේ රැවුලවත් වැවිල නැති ගැටව්ලු නේද? අනේ පුතේ......... ඉඳියාප්ප කෙරුවාවට වැඩිය ලොකු නැද්ද ජීවිතේ. ඔන්න ඕක අල්ලලා දාපං.” ආච්චී තාත්තාට බාගයකුත්, මට බාගයකුත් කිව්වාය.

අපේ ආච්චිගේ අර්ථකථනයට අනුව නම් එය ‘චේගුරාකාර කොල්ලන් විහින් නැහෙන්න හැදූ වෑයමකි’.
අපේ ආච්චී කැපුවත් නිල් ජාතියේ එක්කෙනෙකි.........
“..... ඉස්සෙල්ලා බණ්ඩාරනායක මහත්තයාව මරාගත්තා. ඊළඟට මැතිණියටත් රට ආණ්ඩු කරන්න නොදී කරන්න හදපු විනාශේ..... මුන්ට හොඳක් නම් වෙන්නේ නැහැ මේ කරන අපරාදෙට.”

පමුණුව හරියෙනුත් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්විණි. පසු කාලයක, ස්ථිර තැන්පතුවේ සල්ලි සේරම රේස් බයි රේස්වලට දියකර වහත් බීලා- බෙල්ලෙත් වැල දමාගෙන -ළිඳටත් පැනලා දිවි නසාගත් RPR මතකද? රේස්වලින් රේස් එකට පිම්මක් 3 පෝස්ටුවේදී කියුවේ. එයා එක්කෙනෙකි. චන්දන උද්‍යානයේ ක්ලෝඩ් තව එක්කෙනෙකි. මහරගම පාසල්වලිනුත් ගොඩක් කට්ටිය අත්අඩංගුවට අරගෙනය.

“අන්න, දේව බණ්ඩාරත් හිරබාරේට අරන්..... හොඳටම ගහලා, හෙළුවැල්ලෙන්ම හංදිය පුරා පාරක්-පාරක් ගානේ ඇවිද්දෙව්වලු!” අපේ තාත්තා ආරංචියක් ගෙනාවේය.

“....... ඔව් ඔව්, මට මතකයි. එතකොට සිංහලෙන තිබුණේ හයිලෙවල් පාරේ. ඒක අයිතිවෙලා තිබ්බේ දේව බණ්ඩාර සේනාරත්නලාට.” දිව්‍ය අංගනි සේ 3 පෝස්ටුවෙදීත් දයාබර රසික ඔබට ‘මහරගම පුරාණය’ හෙළිදරව් කරන්නට පිවිසුණු ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයා මට උත්තර දෙමින් කිව්වේය. මගේ මතකයේ ඡායාමාත්‍ර ලෙසින් ඇති දේවල් නම්, හොයා බලලාම තහවුරු කරගෙන ඉවරවෙලා ලිවීමය මගේ සිරිත!

වික්ටර් බණ්ඩාර සේනාරත්න හැදූ වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යය...............
“මතකයිද මහරගම පරණ පාරේ තිබ්බ ඩියුක් කොලේජ් එක..... අර ජෑම් ගහක් මිදුලේ තිබ්බේ?” මනසින් එතැන මැවෙද්දී ඒකට බාධා කරන්නේ, දැන් ඒ ඉසව්වේ තිබෙන ‘සතොස’ වෙළෙඳ සලයි.

“හරියට හරි. නිමල් ඔහොම කියද්දී සේරම මතක් වෙනවනේ. ඒක රෙජීගේ. ඒ කාලේ මහරගම ලොකුම ෆාමසිය අයිති වෙලා තිබුණෙත් එයාලට. ඔයා කිව්වා හරි. ඒ රෙජීගේ දුව දයානි තමයි සේනාරත්නලගේ අයියා; සිසිරත් එක්ක යාළුවෙලා බැන්දේ!” 

ඒ කාලයේ සිංහයා සිසිල් බීම කොම්පැණියේ මහරගම අලෙවි නියෝජිතයා වුණේ ‘සිංහ ලෙන’යි. ඒක අයිති වෙලා තිබුණේ දේව බණ්ඩාර සේනාරත්නලාටය. පසු කාලයක ‘වෙල්ලස්සේ වෙඩිහඬ’ වේදිකා නාට්‍යය හැදූ වික්ටර් බණ්ඩාර සේනාරත්නත්, සිසිරත්, දේව බණ්ඩාරත් සොහොයුරන්ය. 71 දී මහරගමින් අහුවුණු ‘චේ ගුවේරා’ දළකාරයන් අතර දේව බණ්ඩාර ඉහළින්ම හිටියේය.

ඒකෙත් හැටි! ඒ කාලේ ජනප්‍රියම සිසිල් බීම කොම්පැනි දෙකකි. අලියා එක හා සිංහයා එක. තවමත් ඉහළින් ඉන්නේ නම් 'එලිෆන්ට් හවුස්' එකය. එතනදී Lion එක පස්සෙන් වගෙය.

“මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට අපලයි. රංජි, උඹත් ඉන්න වයස හොඳ නැහැ. පොඩි එකා වගේ පේන එක විතරයි වාසියට හිටියොත්. කොයිකටත් උඹ කොහෙවත් යනවා හෙම නෙවෙයි. ගෙදරම ඉන්නවා මිසක්.” එදා; එවේලේ ඉඳලා මාවත් නිවාස අඩස්සියට වැටුණේය.

මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට හොඳ කාලයක්............
බැටරි කෑලිවලට වියදම් වුණත් ඒ දවස්වල අපේ ‘Devilo’ ට්‍රාන්සිස්ටරේ දාපු ගමන්මය.

ඒ ඇරුණාම නුගේගොඩ ඇන්ටිගෙන්ය ආරංචි ගොඩක්ම ලැබුණේ. මීන  සංහාරය, අජාසත්ත 3 වගේ පෝස්ටු ගණනාවකදීම කියූ කොටුවෙ ආච්චිගේ පුතා; මට ඩීමන් ආනන්දගේ මාරක කතා කියූ, චන්දරේ මාමාත් හිරබාරේට අරන්ලු. 
“මේ අම්මණ්ඩි තමයි දවසකටවත් ගෑනි. අච්චර වෙලා මෙහාට ගොඩ වැදිලා ඉඳලත් නිකමටවත් කිව්වද? චන්දරේ විතරක් නෙවෙයි තව මුණුබුරෙකුත් අල්ලලා. සුමනේගේ පුතා..... රාජපක්ෂ. සොපිහාමි නෙවෙයි කටේ කෙළ බිම හැලුවේ.” 
ඒ ප්‍රවෘත්ති විකාශ අපේ ආච්චිගේ ඒවාය.

තරුණ පරම්පරාවටත් වැඩියෙන් ‘රටේ කලබල අපලය’ බලපෑවේ අපටය. අම්මා දිගටම රස්සාවට ගියත් ගෙදරට වියදම් කළේ අත දිගහැරලා නොවේ. ඉච්චිකමෙනි. වැඩියත්ම අසහනයෙන් හිටියේ මාය. නංගිලා මල්ලිලා විතරක් නොවේ, මාත් උන්නේ ‘අඩහ කෑම දහස් වටී’ කියමන අදහන්නා වගෙය. හැබැයි කැමැත්තෙන් නොවේ.

ඒත් හැමදාම වාගේ වෙන විදියටම ඒ වෙලාවෙත් දෙවියෝ අපේ මුහුණ බැලූහ!

“රංජි.... See හාමුලගේ ගෙදර ස්මොක් කරන්න ඇඳුම් ගොඩක් තියෙනවා. විකුණන්න හදන ඒවානේ. ඔයාටත් පුළුවන් වෙයි ටිකක් මහනවා නම් ගානක් හොයාගන්න.” අපේ අම්මා යෝජනාවක් ගෙනාවාය. 

ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි. ආච්චීට හිටියේ එකම පුතෙක් හින්දාත්, ඌ එකා යකා වෙච්චි එකක් හින්දාත් තමුන් දන්නා සියලුම ශිල්ප-සාස්තර කියා දෙන්නට උන්දැ තෝරාගත්තේ මාවය!
මේ තියෙන්නේ 'ස්මොක්' - smock කළ ඇඳුමකි. හැබැයි මෙය 'හෑන්ඩ් මේඩ්' නොවේ. දැන් පන්නෙට මැෂින්වලින්ම කළ එකකි.
ආදායමක් ලැබෙනවා නම්....! මම එකක් ගෙන්වා ගත්තෙමි. ඒ කාලේ ළමා ඇඳුම්වලට ස්මොක් කිරීම ජනප්‍රිය මෝස්තරයකි. මෝස්‌තර, මල් මහන්නට කලින් රෙද්ද රැලි හිටින විදියට නූල් ඇද ගන්නට වෙයි. ඒකට සෑහෙන වෙලාවක් ගත වෙයි. 
වෙලාව ගතවුණත් මට වැඩේ එපා වුණේ නැත. See හාමු මගේ ‘මැහිල්ල ගැන’ සැටිස් වෙලා බව පෙනුණේ කැපූ ඇඳුම් හා නූල් තොගයක්ම එවා තිබුණු එකෙනි. 71 කැරැල්ල සමයේ ස්වයං නිවාස අඩස්සියේ ඉඳිද්දී මට ගෙදර ඉඳන් කරන රස්සාවක් ලැබුණේ එහෙමය!

“See හාමුට රංජිගෙ වැඩ දැකලා එයාවත් දකින්න ආසයිලු! දවසක එක්ක එන්න කිව්වා!” අම්මා දවසක් කියාගෙන ආවාය.

“අනේ මේ, එයාලගෙ ආසාව පස්සේ ඉෂ්ට කරන්න තියාගනින්. මේ කාලේ හෙම කොල්ලව කොහෙවත් එක්ක යන්නේ නැහැ.” තාත්තා අම්මාගේ ඇඟට ගොඩවුණේය. ඒ මාව ආරක්ෂා කරගන්නට වෙන්නැතිය. අනෙක් අම්මලා තාත්තලාගේ දරුවෝ දරුවන් නොවෙයිද? එයාලා රැකෙන්නට ඕනේ නැතිද?

මතක් වෙද්දීත් ලජ්ජාවෙන් ගත කිළිපොලා යන කතාවක් දැන් හෙළිදරව් කළ යුතුය.
අපේ චූටිම නංගි; කමලා සංජීවනී උපන්නෙම අංගවිකල දැරියක විදියටය!
අපේ චූටිම නංගි; පවුලේ දසවැන්නිය; කමලා සංජීවනී අංගවිකලවී ඉපදීම ගැන මාත් බාගයක් වගකිව යුතුය. ඒ බව ඔබ ඉදිරියේ ගස්සලා යවමුද පෝස්ට්වලදී පාපෝච්චාරණය කළෙමි. කොටුවෙ ආච්චිගේ කොරටුවේ කානුව නිවහන කරගෙන හිටි සිය ගණනක් මාළුන් සමූල ඝාතනය කළ හැටි මීන සංහාරයේදී කියා හිත නිදහස් කරගත්තෙමි. හිතට බරක් නොවුණත්, ගෙදර හැදූ කුකුළන් හා කළුකුම්ලාගෙ ශීර්ෂච්ඡේදනය කළ හැටි ‘සැවුළු සංහාරයේදී’ ඔබ සමඟ කිව්වෙමි. ‘ත්‍රිත්ව මිනිස් ඝාතනයකටත් හවුල් වුණෙමි!’ කියලාත් පෝස්ටුවක් ලියවෙන්නට ඉඩ තිබුණු බව දැන් සිහි වෙයි. මගෙම වාසනාවට ඒ ඛේදවාචකය නූලෙන් නැවතුණේත් මේ වකවානුවේය.

“රංජි, ගනින් කොළේකුයි, පෑනකුයි.” දවසක් හැන්දෑවේ තරහෙන් පුපුරමින් ගෙදර ආ තාත්තා මට කීවේය. ඒවා අතට ගත්තා විතරය. “මං  කියන ඒවා ඔය කොළයේ ලියපං, හැබැයි වමතින්....”

ලියුමේ අන්දරය ඊළඟටය.



14 comments:

  1. Replies
    1. ලක්මාල්, තවමත් මරාල කඩා වැටෙන නිසා කියන්න බැහැ කොයිවා ඉස්සර වෙයිද කියලා.

      Delete
  2. පන්දාහේ කෑලි ගහපු එකා දෙදාහට යන එකියක් බැඳ ගත්තම අප්සෙට් වෙන එක අහන්න දෙයක්ද? :)))))))))))

    ReplyDelete
    Replies
    1. මොකද්ද මොකද්ද කල්‍යාණ සෑර් එහෙම අස්පට් යන්ඩ හේතුව. මට නං ටිකක් ටියුබ් ලයිට් වගේ.
      ජයවේවා!

      Myself Hattor

      Delete
  3. කමි, සත්තයි ඒ ඈන්ගල් එක මට අහුවුණේ නැහැනේ!

    ReplyDelete
    Replies
    1. එව්ව අහු වෙන්නෙ සබ්ජෙක්ට් එකේ ඉන්න අයට විතරයි. අපි වගේ අහිංසකයන්ට ඔව්ව තේරෙන්නෙ නෑ...හා බොරුද?

      Delete
    2. හැක් ... හැක්... හූ.... දැන් දීපල්ලාකෝ උත්තර..........

      Delete
    3. පිස්සුද? අසංග, ඕවට උත්තර දෙන්න ගියොත් වෙන්නේ 'අහක ඉන්න ගැරඬි අල්ලලා රෙද්ද අස්සේ දාගත්ත මනුස්සයට' වෙච්චිදේ.
      ඒ පන්දුව නිදැල්ලේ යන්නට හැරියා!

      Delete
  4. දැන් සිංහයා බීම කියලා කොම්පැනියක් නෑ. දැන් ඉන්න අලුත් පරපුරේ උන් සිංහයා බීම ගැන දන්නේ නෑ. කඩේට ආපු කොල්ලෝ වගයකට බොන්න බීම ඇහුවාම අලියා බිමයි සිංහයා බිමයි තියෙනවා කියලා උන් අපිට හිනාඋනා.

    ReplyDelete
    Replies
    1. දැන් කොහොමද මන්දා, අසංග. සැක නිසයි ලිව්වේ නැත්තේ. මට මතක හැටියට නම් සිංහයා බීම හැදුවේ 'පියෝ බෙවරෙජෙස්' කොම්පැනියෙන් වෙන්න ඕනේ. ඔන්න Pra Jay නම් දන්නවා ඇති. ඕන්නම් අහලා බලන්න.
      මේ ලිපියටත් 'ස්මෝක්' කරපු ඇඳුමක පින්තුර හෙව්වා- හෙව්වා, නැහැ. බැරිම තැන Pra ගෙන් ඇහුවා. අහපු ගමන් කිව්වා smock කියලා ගහන්නය කියලා. එහෙමයි ෆොටෝ එක හොයාගත්තේ.
      අතුතියි Pra Jay!

      Delete
  5. නිමල්, ඔයා අත්විදලා තියෙන දේවල් හරි පුදුමයි. අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඇවිද්ද පය දහස් වටී කියනවනේ. ඒ වගේ මටත් පුදුම වාසනා මහිමයක් තියෙන්නේ හරිම රසවත්, විවිධ අත්දැකීම් ලබන්නට. ඒවා ඔයාලටත් වටිනවා වගේ පෙනෙද්දී හරිම සතුටුයි!

      Delete
  6. බොහොම අපහසු .. බයෙන් ජීවත් උන කාලයක් .. වැඩිය එළි පහලියට බහින්නෙ නැතිව කීයක් හරි හොයා ගන්න චාන්ස් එකක් ලැබුන එකම මදැයි !

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ කාලෙත් එක්ක සසඳද්දී 71 නතින් වගෙයි කණ්ඩා!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්