li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, June 13, 2019

වීරයා ගෙදරද? පස්වෙනි කොටස

වීරයා පන්සල් ගිහින් පහන් දල්වන්නේ රටේම අඳුර දුරලන්නද?
දැන් ‘වීරයා ගෙදර ඇවිත්’ 39 වෙනි කොටසත් විකාශයවී අවසානය.

මුලින් කියැවුණු හැටියට නම් ටෙලියේ අවසානය තව දුර නැත! ඒ නිසා වෙන්නට හැකිය, දැන් එක එපිසෝඩ් එකකදී වහෙන් ඔරෝ බාසාවෙන් කියන දේවල් කලින්ට වඩා වැඩිය. ව්‍යංග්‍යයෙන් කියන, ‘කොළේ වහලා ගහන’ කතන්දර එමටය. ඒවා ගැන ගැඹුරින් හිතන්නට - හිතලා තෝරාගන්නට නම් සතියකුත් මදි තරම්ය.

‘මැද ඉඳන් අහලා කතාවක් තේරුම් ගන්න බැරිද?’ මේ සැරේ චාමර අහයි. 

එකෑවරම මගේ ඔළුවට ආවේ වෙනින් ප්‍රශ්නයකි. “අප වටේ ඉන්නා ගොඩක් උදවියත් අපේ ජීවිත ගමනට සම්බන්ධ වෙලා ඉන්නේ මැද ඉඳන් නේද?” එහෙමය කියලා අප ඔවුන් තේරුම් ගන්නේ නැතිද? එතකොටම තව එකක් හිතට එබෙයි.

‘මුල ඉඳන්ම එකට හිටියත් මිනිස්සුන්ව හරියට කියවාගන්න අපට පුළුවන්ද?’

ඌට ඉතින් මම කොහොම වුණත් මාමා. ඌට මාව වීරයෙක් නෙවෙයි........ මාමා....
ඒ ප්‍රශ්නයම මීට කලින් නාමල් වෙනස් විදියකට කියවන්නේ චාමරගේ මුවෙන්මය. “... මාව දන්න කවුරුවත් එහෙ නැහැ. අර පොඩි එකා විතරයි. ඌට ඉතින් මම කොහොම වුණත් මාමා. ඌට මාව වීරයෙක් නෙවෙයි. මං වැරැදිකාරයෙකුත් නෙවෙයි.... මාමා.... සමහරුන්ට මාව අසහනකාරයෙක්...... යන්තන් හරි මාව මතක අර පොඩි එකාට විතරයි”.

සමහරුන්ට වීර පදක්කම්; පට්ටම්; නම්බු නාම ඕසෙට පිරිනැමෙයි. 

හුඟ වෙලාවට ඒවා පිරිනැමීමේත්; පිළිගැනීමේත් යට හැංගිලා තියෙන්නේ ‘ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය’ කියන කතාන්දරය. මගේ වීරයෝ එවන් අය නොවෙති.

ත්‍රිෂ්නීත් අරෝරා මට වීරයෙකි. අටේ පන්තියේ විභාගය පේල් වුණු ත්‍රිෂ්නීත් ‘ආයෙම ඉස්කෝලේ යන්නට බැහැ’යි කිව්වේය. එහෙව් කොල්ලා තනිවම ඉගෙනගෙන ‘කම්පියුටර් පකීර්’ කෙනෙක් වුණේ කාටවත් හිතාගන්න බැරි විදිහටය. කොල්ලා ‘සයිබර් තාක්ෂණය’ගැන පොතක් ලිව්වේ වයස 19 වෙද්දීය. 

දැන් ත්‍රිෂ්නීත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ලොකු සමාගම් ගොඩක ‘සයිබර් ආරක්ෂාව’ තියෙන්නේ එයාගේ අතේය. ‘හිත ඇති නම් පත කුඩාද?’ කියලා අපේ පැරැණ්නන් කිව්වේ ඒ කාලෙ හිටි ත්‍රිෂ්නීත්ලාව දැකලා වෙන්නැති.

දැන් අපටත් ඕනෑ කරන්නේ ත්‍රිෂ්නීත් අරෝරා වගේ වීරයන්ය.............
විභාගය පේල් වුණාම ජීවිතේම ඉවරයි කියලා හිතන කොච්චරක් නම් දෙනා අපේ රටේත් ඉන්නවද?

තමන්ගේ දහිරියෙන් නැඟී හිටින; නිවට නොවෙන; අනුන්ට සෙතක් කරන හැමෝම වීරයෝ! මිනිස්සු ඉපදෙන්නේ ඒකට නේද....... 
ඔහෙ ඉපදිලා, පතෝල - වැටකොළු තරම්වත් පණ නැති කොන්දක් එක්ක ඉඳලා මැරිලා යන්න නෙවෙයිනේ. 
එහෙම හිතලා වැඩ කරන වීරයන් කවමදාවත් පරාජය වෙන්නේ නැහැ. ඔන්නම් මැරෙයි! ඒත් පැරදෙන්නේ නැහැ!!

එහෙම කෙනෙකුගේ ජීවිතයේත් වැටීම් තියෙන්න පුළුවන්; පසුබෑම් තියෙන්න පුළුවන්. නිසි තැන නොලැබීම; වරදවා වටහා ගැනීම; හැබෑ අනන්‍යතාව සමාජය නොදැකීම වගේ..... 
අපේ වීරයා චාමරටයි කියලත් ඒ නියදම වෙනස් වෙන්න විදිහක්  නැහැනේ.

“... මට මතකයි මාව. ඊට පස්සේ මට තුවාල වුණා; පිටිනුයි ඇතුළෙනුයි දෙකෙන්ම. නමුත් හුඟක් අයට ඇතුළෙ තුවාල පෙනුණෙ නැහැ.” චාමරගේ ඒ කීම ශෝකී වස්දඬු රාවයක් වැනිය. මේ මිහිතලය මත ඉන්නා වැඩි දෙනෙකුට පොදුය. මං අහන්නේ, අපට- ඔබට - මටවත් ඒක පොදු නැතිද? 

ඒ නිසාම වෙන්නැතිය රසික-රසිකාවන් රොද බැඳගෙන මේ ටෙලිය නරඹන්නේ. 

අද 2019 ජුනි 13 සවස 4.45 වෙද්දී you tube එකෙන් 39 වෙනි කොටස නරඹා ඇති ගණන 62,168 කි. දමා තිබෙන කමෙන්ට්ස් 259කි. (ඒ මගේ කමෙන්ටුවත් එක්කමය). ඒ වෙලාව වනවිට 'වීරයා පළමු කොටස' රසිකයන් 1,27,558 දෙනෙකු you tube බලා තිබිණි. 

චාමරගේ මුවෙන් වෑහෙන ඒ වදන් ශෝකී....... (ඊ.එන්.එම්.කේ.සොයිසාගේ සිතුවමකිනි.)
වීරයා එහෙම score කරන්නේ ටෙලි නාට්‍ය හැට-හුටහමාරක් බලෙන්ම වගේ අපේ ඇහේ ඔබන අතරේය. අපරාදේ කියන්න බැරිය. වැඩි දෙනා ඒවා ප්‍රිය කරන රසිකයෝ වෙති. 

රසික ප්‍රජාව විවිධය; මිශ්‍ර රසයන් තියෙන ඇත්තන්ය.

“මිශ්‍ර රසයක් තියෙන ප්‍රේක්ෂක පිරිසක් ඉන්න බව පැහැදිලියි. ඒකෙදි ඒ හැමෝටම ගෝචර වෙන විදිහට කතාන්දරය  ගොඩනඟන්න තමයි මම උත්සාහ කළේ. කතා රසය බලාපොරොත්තු වෙන කෙනෙකුට එහෙම රසයකුත් තියෙනවා. බුද්ධිමත් සමාජ කාරණා සංවාදයට ගන්න ඕනේ කෙනෙකුට ඒකට අදාළ කාරණාත් තියෙනවා.....”  
නාමල් එහෙම කියා තිබුණේ අවුරුදු 1 1/2 කට විතර ඉස්සර ‘සහෝදරයා’ ගැන කතා කරද්දීය. ‘වීරයා’ටත් ඒක වලංගුයි වගෙය!

ශ්‍රී ලංකාද්වීපය නම් මේ ගෙවන්නේ ‘අලුත් වීරයන් ඕනෑවී සිටින යුගය’කි. වීරයන් කිව්වාම හැට පැන - හොට බිම ඇනී, හැරමිටිවලින් - රෝද පුටුවලින් යන නාකි හම්පඩ වීරයන් නම්නොවේ.

වෛවාරන්න මිනිස්සු වීරයන්ට අඳින්නට ඉදිරියටම එමින් හිඳිති. වැඩි දෙනා පිටුපස්සේ ඇත්තේ බළල් අත්ය. ඇස් දෙකම නොපෙනුණත්, නියමෙටම ලෝකය දකින චාමරව අපට ආදර්ශයට ගන්නට වෙන්නේ ඒ නිසාය. 

මසැස තිබුණාට මදිය; මනසත් මැනැවින් පාවිච්චියට ගන්නට වෙනවාය.

හැරමිටිවලින්, රෝද පුටුවලින් යන වයසේ ඉන්නා වීරයන් නොවේ අද රටට ඕනෑ කරන්නේ.......
බුදුහාමුදුරුවන්ගෙ නාමෙට - දෙවියන්ගෙ නාමෙට අතීතය අමතක කරන්න නම් එපා. 
(වේලුපිල්ලේ පිරුභාහරන් අපේ මිනිසුන්ගේ මතකය තියෙන්නේ සුමාන දෙකක් විතරය කියා වරෙක පැවසුවේලු.) 
නාමල් නම් ඒකෙනුත්; විස්මෘතියෙනුත් ගජ-රාමෙට වැඩ ගනියි!!

 “.... ඊනියා සමාජ පුරුෂාර්ථ ගවේෂණයෙහි ලා ඔබ ඔබේ ‘ටෙක්නික්’ එක විදිහට තෝරගෙන තියෙන්නේ මානව ‘විස්මෘතිය’. මේ තාක්ෂණික ප්‍රවේශයත් එක්ක ඔබට කිසිම කෙනෙක් එක්ක තරගයක් නෑ. මේක ඔබේ’ජීවිතයට ඉඩ දෙන්න” කෘතියෙහිදිම ඔබ සලකුණු තැබුවා. 

-මේ දිනවල විකාශය වන ඔබේ පිටපත් දෙකම, ඒ කියන්නෙ “බොහීමියානුවා”සහ “තාරා”යන දෙකේම ඔබ පාවිච්චි කරන්නෙත් මේ විස්මෘතියමයි. මොකක්ද මේ විස්මෘතියත් එක්ක ඔබේ තියෙන ගනුදෙනුව?”  මංජුල වෙඩිවර්ධන අහයි.

නාමල් දෙන උත්තරය කෙටි කරන්නට- සාරාංශගත කරන්නට තරම් සමත්කමක් මට නැත.

හිතාදර රසික-රසිකාවනි, ඩේටා ටිකක් පිච්චුණාට පාඩු නැත. මෙතැනට ගිහින් කියවන්න! 

මොකද, චාමරගේ හමුදා අතීතය අපෙන් හංගා තියන්නට නාමල් පාවිච්චි කරන්නෙත් ‘මට මතක නැහැ’ තියරියයි. එහෙම බලද්දී අපේ ගොඩක් දේශපාලක - පාලක ඇත්තනුත් අඩු නැතිවම නාමල්ගේ ටෙලිවලින් කෑල්ලක් අහුලාගෙන තිබේ! එයාලාටත් හිටි ගමන් විස්මෘතිය හැදෙයි; මතක නැති වෙයි.

හුඟක් දේශපාලකයනුත් නාමල්ගෙන් කෑල්ලක් අහුලාගෙනය...........
අප ඉන්නේ ඒ සියල්ලම පිළිගත යුතු රටකය; විශ්වාස කළ යුතු රටකය. උසාවියට එද්දී රෝගීව රෝද පුටුවෙන් ඇවිත්, උසාවියෙන් පිටත්ව යද්දී නිරෝගීව යන රටකය. හැබැයි අපි නිති පන්සිල් ගන්නෙමු; ඒවායින් වැඩිපුරම කඩන්නේ ‘මුසාවාදා’ ශික්ෂා පදයයි. ඒකට කරන්නට දෙයක් නැත. 

අණ-බණ නොපිළිපදින්නේ දුහුනන් පමණක් නොවේ.

ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාත් වදාරන බණ නොපිළිපදිති!
“කෙනෙකු සම්බුදු සසුනේ මහණෙක් වන මොහොතේම හෙතෙම ආර්ය ජාතියේ උපදියි! සංඝ සමාජයේ ඉන්නේ ආර්ය ජාතියේ අය පමණි!” බුදුන් වහන්සේ එසේ දෙසුවේල. 

එහෙත් එබව නොදන්නා වහන්දෑලා, අප වැනි අසමජ්ජාතීන්ට මදිය නොකියන්නට කාරණ සපයති.

වීරයා ගෙදරද - 4 පෝස්ට් එකේදී ගුණපාලට රඟන Chamal Rdpcr හොයන්නට fb එකේ සරද්දීය මේ අපූරු ෆොටෝ එක දැකගැනීමේ වාසනාව උදා වුණේ. විස්තර මොකුත්ම අනවශ්‍යය. පින්තූරය සේරම කියාවි. අසංක සායක්කාර මේ දෙපද කවිය පබැඳ ඇති බව විතරක් කියන්නෙමි.

බණ දෙසීමත් පින්කමකි. බණ ඇසීමත් පින්කමකි. බණ කියවීමත් පින්කමකි. බණ පිළිපැදීම....
 “.... හොඳටම ඇති. මාස තුනකට විතර එහාදී තමුසේ කියපු කතාව මතකයිද මේ ටෙලිය ගැන? ‘මේ දවස්වල මං නරඹන්නේ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යය විතරය.’ (මං එහෙම කියා තිබුණේ ‘දිව්‍ය අංගනි සේ- 10’ පෝස්ට් එකේදිය.)

-එහෙම කියලා අහවරවී, තවත් ලිපි දහයක්ම කොටනකල්වත් තමුසේ මෙහෙම පෝස්ට්ස් ටිකක් ලියන්නට හිතුවේ නැහැනේ. පටන් ගැනිල්ලෙදී, උපරිම දෙකක්-තුනක් ලියයි කියලයි මං හිතුවේ! 
ඒත් දැන් හදන්නේ හයවෙනි එකකුත් ලියන්නද? නාමල්ගේ පිට කහන්නද හදන්නේ?” නිදිගෙ චිත්තයා අහයි.

කොහොමටවත් නැහැ. මේකෙන් ඉවරයි. උත්තරයත් එයාගේමය. 

පංච තන්තරේ ලියන්න ගත්තේ නිදිගෙ ජීවිත කතාව හොර-බොරු නැතිව ගෙඩිය පිටින්ම ලියන්නටය. ලිව්වාට අනෙක් අය කියවන්නේ නැතිනම් පලක් නැත. කියවන්නේ කාලීන වුණොත්ය; රසවත් වුණොත්ය; කියවන කෙනාටත් කමක්-පලක් වෙනවා නම්ය.

එහෙම වෙනවා වුණත් නිදි..... දැන් ඉන්නෙ ‘පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ’ කියමන ඔප්පු කරන්නට ලැහැස්ති වෙලාය. අඩ නින්දේ වගෙය. 
ඒත් දෙයියනේ, සතියකට දෙපාරක්ම ගෙදරටම එන වීරයා ‘නිදි’ව අවදි කරවයි!

නිශ්ශංඛමල්ල රජ්ජුරුවන් ගල්පොත ලියැවූ අවදියේ තරම් ..........................
එතකොට වෙන්නේ ඔක්කොම දේවල් උරච්චි කරමින් හෝ සංසන්දනය කරන්නට හිතෙන එකය; ඒවා ලියා තියන්නට හිතෙන එකය. 
ඒ අප හැමෝම පම්පෝරිකාරයන් හින්දාය. ‘කුණු කය’ දිරන බව දැනගෙන ඉන්නා අපි ‘කිත් කය’ අමරණීය කරවන්නට දත කන්නෙමු. 
අද කාලයේ ඒක නිශ්ශංඛමල්ල රජ්ජුරුවන් පොළොන්නරුවේ ගල්පොත ලියෙවූ අවදියෙදී තරම් අමාරු නැත. මේ ලියවිල්ල ලෙහෙසිය.

නාමල්, කලා නිර්මාණ කරද්දි ඔයාටත් එහෙම අරමුණක් තියෙනවද? අනුන්ගේ සිත්-සතන්වල සදා රැඳෙන්නට?

ඉස්සර අපේ ගෙදර කෑම බෙදුවේ පිඟන් සේරම පේළියට බිම දිගේලි කරලාය; 
ඒ රාත්තිරි වේලටය. හත්-අට දෙනෙකු හිටියා වුණත් අපේ දවාල පිරිමැහුනේ පාන් රාත්තලකිනි
රජ කෑම වේලක් තියෙන රෑට අප අතරේ නොවැරදීම යුද්ධයක් පටන් ගනියි; 
ඒ පිම්බුණු පපඩම් අයිති කර ගන්නටය. 
පපඩම් බදිද්දී සේරම පිම්බෙන්නේ නැත; පිපෙන්නේ කිහිපයක් විතරය. ඉතින්, තාත්තා අපේ යුද්ධ සමාදාන කරන්නේ එයාගෙම ක්‍රමයකටය.

ඉතින් තාත්තා අපේ යුද්ධ සමාදාන කරන්නේ එයාගෙම ක්‍රමයකටය.............
“සුනිල්, නෝනා. උඹල දෙන්නට කලින් දවසෙත් දුන්නා. අද අනිල්ටයි, මානෙල්ටයි, ලොකාටයි.... හෙට....”
“ඒක හරි නැහැනෙ තාත්තේ... ඔයා එදාත් ලොකූට පිම්බිච්ච එකක් දුන්නා...... ඉතින්, අදත් දෙන්නෙ....”

“මතක තියාගනිල්ලා.... එයා තමයි උඹලට කන්න හම්බ කරලා දෙන්නේ. අනෙක එයා තමයි උඹලගේ ලොකු අයියා.....” 
ඉඳහිට මහා දයා විරහිත වැරැදි තිබුණත් අපේ තාත්තා ඔහොම බරසාර-තෙතමනය ඇති දේවලුත් කළේය.

අප, අරහෙම බෙදෙන බත් පිඟානේ රසවත්ම දේවල්වලින් ටික-ටික පැත්තකින් තියන්නේ මුලින්මය. ඊළඟට ඒවා එකට ඇනෙයි. 

පිම්බුණු පපඩමේ කොණකින් පොඩි සිදුරක් හදාගෙන, අනාගත් පංගුව ඒකට පුරවාගත්තාම ‘අම්මට හුඩු’ය. 
සත්තය; ඔහොම දේවල් සේරම මට යළි-යළිත් මතක් වෙන්නේ නාමල්ගේ ජීවන අත්දැකීම් කියවන වෙලාවටය. පපඩමට පුරවන්නට හොඳම හරිය තියාගත් මගේ එදා  පුරුද්ද, මෙතැනදිත් ඉස්මතු වුණේය.

සහෝදරයා එකේ අම්මා විස්මෘතියට ලක්වී සැනසුම ලබයි!
“.... මගේ අප්පච්චි දවසක් අම්මට නරුම විදිහට පහර දුන්න. මම හිටියෙ ඒක වලක්වන්න, මැදිහත් වෙන්න බැරි තරම් කුඩා වයසක. ඒ පහර කන අතරතුර අම්ම එකවරම විස්මෘතියකට ගියා. මොකක්දෝ ආවේශයක් ගත්ත. අම්මගෙ මියගිය ලොකු අක්ක විදිහට හැසිරෙන්න ගත්තා. 
ඒ ආවේශය ඇතුළෙ වසර දහයක් පමණ කියාගත නොහැකි සත්‍යයන් ගොන්නක් වමෑරුව. විඳපු පීඩා ගැන, ජීවිතය කාලකන්නි වූ හැටි, නැවත පහර දුන්නොත් ලේ බොනවා වගේ දේවල් ටිකක් ඒ ආවේශයෙන් ලොකු අක්ක කිව්වා. 
ඉන්පසු බොහෝ කාලයකට.....” දැනටමත් මංජුලගේ සම්මුඛ සාකච්ඡාව කියවා තියෙනවා නම්, ඒ කොටස මතක ඇති නේද? 

තාත්තා ගහද්දී අපේ අම්මා නම් විස්මෘතියකට ගියේ නැත. 

ඉක්මනටම පොඩි එකෙක්ව වඩා ගත්තාය! හැබැයි එදා ප්‍රීතිමත් පවුලක හීනය සුනු-විසුනුව යද්දී මට දැනුණු අසීමිත අසරණකම අදටත් මට මතකය; අම්මෝ එහෙම අසරණකමක්.....

එවැනි අසරණ; helpless හැඟීම් දැනෙන අතිසංවේදී තැන් නාමල්ගේ නිර්මාණවල එමටය. ඇති, ඇති. රසික හැමෝටම තේරෙන දේවල් ආපහු-ආපහු කියන්නට ඕනෑ නැත. ඒත් මේ පෝස්ටු පහේදීම රොෂාන්, චාන්දනී, ජයනි, නෙතලි වගේ ගොඩක් අය ගැන මං කිව්වේ යාන්තමිනි. 

'මාලේ ගෙලේ.- චේ පපුවේ - කිසිම දෙයක්  - නෑ ඔළුවේ' කියා ගැයුවේ චින්තක ගීතදේවය.......
ආනන්ද අබේනායක ගැනත්. ගයාන් ගනකධාර, වසන්ත පූර්ණවංශ, තිසර තුල්වන්, ජගත් වීරතුංග වගේ අය ගැනත් කිව්වෙම නැත්තේ මං ටෙලියේ විචාරයක් නොකළ බැවිනි. ඒවා ප්‍රබුද්ධ විචාරකයන්ට බාරය! (ගයාන්, වසන්ත. නිමල් අයියාව මතකයිද?)

හමාර කියන්නට කලින්..... මේකත් කියන එක යුතුකමකි.

‘කොණ්ඩෙ බැඳන්- රස්තා ඇඳං - බොබ් මාලේ සරනවා - වීදි දිගේ
සුරුට්ටුවක් කටේ ගසං - චේ ගුවේරා බිස්නස් - ඇපල් කඩේ
මාලේ ගෙලේ - චේ පපුවේ - කිසිම දෙයක් නෑ ඔළුවේ’

මේ පද වැලේ තුන්වැන්න three වීලරයක පිටිපස්සේ තියෙනවා දුටු බව මං කිව්වේ ‘වීරයා ගෙදරද 3’ පෝස්ටුවේදීය. එය කාගෙ නිර්මාණයක්ද කියලා නොදන්නා බවත් හෙළි කළෙමි.  රසිකොලොජිස්ට් හිතවතා නොපමාවම කමෙන්ටුවකින් කීවේ ඒක ගීතයක් බවයි. ඒ වගේම ගීතය අහගන්නට ලින්ක් එකත් එව්වේය.

ගීතයේ රචකයා උපරිමයෙන්ම වැඩේ දීලාය! රස්තියාදු ගහන බොබ් මාලේලා, ඇපල් විකුණන චේ ගුවේරලා එදාටත් වැඩියෙන් අද ජීවමානය. රට පුරාම මේ දවස්වල වැඩියෙන්ම ඉන්නේ ‘ජාති’ වීරයන් බව ටිකකට ඉස්සෙල්ලාත් කීවෙමි.

හිතවත් 'රසිකොලොජි' රචකයාණන්, GOSHA; චින්තක ගීතදේවගේ විස්තරත්...........
එහෙම කියද්දී නොකියාම බැරි දෙයක් මතක් විණි. අපේ අනිල් මල්ලීගේ හත්දොහේ පින්කමේදී බණට වැඩියේ කොට්ටාව විද්‍යාදාන විද්‍යාලයේ උප විදුහල්පති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගිරාඳුරුකෝට්ටේ ආනන්ද හාමුදුරුවන් වහන්සේය.

“..... අද අපේ සිංහලයෝ ගොඩක් ආඩම්බරෙන් කතා කරනවා අපේ බෞද්ධ හැදියාව ගැන, සංස්කෘතිය ගැන. අපි කෙළවරක් නැතිව බණ අහනවා..... බණ කියවනවා... මේ වගේ පින්කම්වලදී අනුන්ටත් බණ අස්සවනවා. 
හැබැයි අපි අහන බණ හිතට ගන්නවද? අහන බණ හිතට අරගෙන ඒවා පිළිපදිනවද? මොකද පින්වතුනි.... අපේ රටේ වැඩිහිටි නිවාස කොච්චර තියෙනවද.... 

-අහලා තියෙනවද මුස්ලිම් වැඩිහිටි නිවාසවල ඉන්න මුස්ලිම් වැඩිහිටියන් ගැන. අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? ඒත් අපේ රටේ බෞද්ධ වැඩිහිටි නිවාස තියෙනවනේ.........” ආනන්ද හාමුදුරුවෝ පැවසූහ.

අපේ අනිල් මල්ලිගේ හත්දොහේ පිංකම පැවැත්වෙද්දී...........
මම තවමත් උන්වහන්සේගේ ඒ ප්‍රකාශය ගැන හිතන්නෙමි!

ඔන්න බණට පස්සේ ආයෙමත් සිංදුවට. අපි එහෙමනේ..... දැන් බණ-පිරිත් ඕනෙම තැනකදී ඉවසා වදාරාගෙන ඉන්නේ හාමුදුරුවන් වහන්සේලා ආපහු වඩිනකල්ය. පුරුදු සිංදුවට.... bite, බෝතල් එක්ක.... අහපු බණ කණේ දෝංකාර දෙද්දිම කරගන්නේ කොඩිවින!

ගීය චින්තක ගීතදේව (GOSHA) ගයන්නකි. මට හිතුණේ පබැඳුම-තනුව-සංගීතය වගේ දේවලුත් එයාගෙම වෙන්නට ඇති කියලාය. අරවින්ද පෙරේරා රසිකයා you tube එකට ගීතය දාලා තියෙන්නේ 2013 වගේ ඈත කාලෙකදී නිසාදෝ විස්තර එකතු කොට නැත.

සැමරුම් දිනවලට වීර - තාප්පවල විජේවීර//
නිවැරදි මඟ ගන්න තෝර - හොයමුද අපි සැබෑ පාර///

ඒ, ගීතයේ අන්තිම පදවැල්ය.

ඉතින්.... ‘ජීවිතයට ඉඩ දෙන්න’යි කී ‘අප්පච්චි’ ඇවිත් ගියේය. ‘බොහීමියානුවා’, ‘තාරා’ත් එක්කම ඇවිත් ගියේය. ‘සහෝදරයා’ත් ආවේය; ගියේය. දැන් ‘වීරයා ගෙදර ඇවිත්’ය. ඇවිදිනුත් දාහක් දේවල් අපට කියයි; පෙන්වයි.

වීරයාගේ උත්තම ගුණාංගවලින් ටිකක්වත් අපේ ජීවිතවලට එකතු කරගන්නට හැකි නම් ඒකත් වීරකමක්...........
ඒ සේරම නොවුණත් කමක් නැත; වීරයාගේ වීර ගතිගුණවලින් ටිකක්වත් අපේ ජීවිතවලට එකතු කර ගනිමුද? එතකොටය ‘වීරයා’ අමරණීය වෙන්නේ; වීරයා සදාතනික වෙන්නේ; ගෙදරම ඉන්නා අපත් වීරයන් වෙන්නේ෴

10 comments:

  1. Nice, I am seriously trying to keep up with your writing. Night is long for the sleepless.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ගොඩක් බ්ලොග් අඩවිවල විජේබාහු නම නං දැකලා පුරුදුයි, මෙහෙදී නැති වුණාට.
      ඒ වගේම ඔයාගේ කමෙන්ට් එක මට කරපු ගෞරවයක් විදිහටත් හිතුවට කමක් නැහැනේ.

      Delete
  2. අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන?

    ඔව්, අහලා විතරක් නෙමෙ දැකලාත් තියනවා..මුස්ලිම් වැඩිහිටි නිවාස ගැනනම් අහලාම නැත..

    වීරයා ගැන කියන්න ඕනා හැම දයක්ම කියලා තියනවා..

    අප්පච්චී, බොහිමියානුවා, තාරා එකක්වත් බලන්න බැරිවුන ඒවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.
      මං හිතන්නේ ඒ ටෙලි you tube එකේ තියෙනවා.
      Pra Jay ත් වැඩිහිටි නිවාස ගැන තොරතුරු මල්ලක්ම දීලා.

      Delete
  3. //අහලා තියෙනවද කතෝලික වැඩිහිටි නිවාස ගැන? //
    ඕනෙ තරම් තියනවා. මං දැකල තියන ඒවා නම් ඉතා හොඳට පවත්වාගෙන යන ඒවා. ගාමිණී හෝල් එක තිබුන තැනට පිටිපස්සෙ එකක් තියනවා. (Little Sisters Of The Poor, Senior citizen center,204, T. B. Jayah Mawatha. Tel 0112 693 878) ඒ විතරක් නෙමෙයි විශ්‍රාමික පූජකයින්ට ඉතා හොඳ විශ්‍රාමික ස්ථානත් (Retreats) තියනවා.

    කතෝලික විතරක් නෙමෙයි ඇන්ග්ලිකන් හා අනෙකුත් ප්‍රොතෙස්තන්ත නිකායන්ට අයත් වැඩිහිටි නිවාසත් තියනවා. Jayasinghe Retirement Home - Hendala Baptist Church, Cemetery Road, Wattala, Tel- 0112 932 643

    නිමල්ට මුස්ලිම් එකක්ම ඕනෙ නම් - Lady Fareed Home for Elders, 27, Pamunuwila Road, Makola Rd, Tel - 0112 912 836
    http://www.sundaytimes.lk/110403/Plus/plus_07.html

    ඊට අමතරව සල්ලි ගෙවල ඉන්නවනම් හුඟක් පහසුකම් සහිත ඒවා තියනවා.මට නම් හොඳට හිතට අල්ලල ගිය ඒවා (ඒකාලෙ වෙනකොට සල්ලි ඇති තරම් තිබුනොත් ඉන්න ආසයි ). https://www.yamu.lk/blog/elderly-care-facilities-for-your-aging-parents

    හාමුදුරුවරුත් දන්න හා නොදන්න ඔක්කොම බණට කියනවනේ?

    ReplyDelete
    Replies
    1. P.S. අති පූජ්‍ය අන්තර්ජාලයේ ගූග්ලානන්ද නාහිමියන්ගෙන් බණක් අහන්න වැඩිහිටි නිවාස ගැන ඇත්ත දැනගන්න ඕනෙ නම්

      Delete
    2. ඇත්තටම මං හිතුවේ මුස්ලිම් වැඩිහිටි නිවාස නම් නැති බවයි. මම මේ තොරතුරු ඒ හාමුදුරුවන් වහන්සේටත් යවන්නම්. ගොඩාක් ස්තුතියි Pra Jay.

      Delete
    3. ටීවි නං බැලෙන්නෙම නෑ. ඉතිං ඕව ඔක්කම ගිරික් වගේ හිටං..
      වැඩිහිටි නිවාස කෙසේතත් ගම්මානයක්ම තියේ පන්නල පැත්තෙ

      Delete
  4. Yes Machang, It is definitely a complement to your writing and about my inability to keep-up with reading.

    ReplyDelete
  5. මට මේක සෙට් උනේ නෑ කතාව නම් හොදයි ඒත් ඉංදංයන් ටෙලියක් වගේ අදිනව වැඩී

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්