li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, January 17, 2020

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස


“වාද්දුවේ?”

“හ්ම්!”
වචනයක් කටින් පිට කරන්නට සල්ලි වියදම් වෙන එකක්ද?
වචනයක් කටින් පිට කරන්නට සල්ලි වියදම් වෙනවාද? මේ මනුස්සයාගේ හැටි. 

කියවන්නට පටන් ගත්තාම කටකමසිරියාවක් නැතිව කියවන මේ වාචාලයාව ආස්සරේ කරන්න ගත්තාට පස්සෙවත් Baගේ ‘අඩු කතා’ ප්‍රතිපත්තිය වෙනස් වුණේ නැත. 

එක අතකට බැලුවාම ඒකත් හොඳය. එකෙකු කියවන දේවල් අහගෙන ඉන්නටත් තව කෙනෙක් ඉන්නට ඕනෑය.

“මොකක්ද මනුස්සයෝ හූම්-හූම් ගාන්නේ.... විස්තරයක් හරි හැටියට නොකියා.”
“ඇයි, දැන් මං කිව්වේ?”

“කිව්වා නේන්නං. වාද්දුවේ මනුස්සයෙක් ඉන්නවා.... හොරා අල්ලලා දෙන්න පුළුවන් එක්කෙනෙක්... දෙතුන් දෙනෙකුටම වැඩේ කරලා දීලත් තියෙනවා....” මගෙන් කියැවුණේ අමනාපයෙනි.

“ඔය තියෙන්නේ.... ඉතින් තව මොනවද?”
“කොහොමද හොරාව අල්ලන්නේ.... මොනවද ඕනේ.... කීයක් ගන්නවද?”
කොහොමද හොරාව අල්ලන්නේ... ඒකට මොනවද ඕනේ.... කීයක්ද ගන්නේ?
“මම මිනිහගේ ඒජන්ට් කෙනෙක් නෙවෙයිනෙ. තමුසෙට කැමති නං ගිහින් මිනිහව හම්බ වෙලා විස්තර අහගන්නවා... මං උදව්වක් කරන්න හැදුවා, එච්චරයි.... බම්බු ගහන්න එනවා...”

ඒ baගේ හැටිය. හොස්ස අගින් මැස්සෙකු යන පමාවෙන් සුරුස් ගාලා කේන්ති යයි. 
මොට්ටයා වගේ මාත් කේන්ති ගත්තොත් හරි යන්නේ නැත. 
එහෙම කළා නම් ඒ වෙද්දීත් අපේ මිතුරුකම නැත්තටම නැති වෙලාය.

මම කීවෙමි. මට ba හමුවුණේ දෙමටගොඩ කැන්ටිමේදීය.

කැන්ටිමෙන් තේ බොන්නට, කෑම ගන්නට එන අනෙක් හැමෝම පාහේ දවසෙන්-දෙකෙන් හිතවත් වෙද්දී - අඩුම ගණනේ හිනාවක් පාද්දී මේ යක්ෂයා බුම්මාගෙන හිටියා විතරය. 

ඉඳියාප්පත් කිරි මාළුත් ඉවර වෙන්නට යනවා නම් එයා වෙනුවෙන් ‘අරං තියලා’ දෙන බව දැක්කාමවත් මේකාගේ ‘Don't care’ විදිය වෙනස් වුණේ නැත.

මට හිතෙන විදිහට නම් මාලිනී ෆොන්සේකාගේ හොඳම ඩබල් ඇක්ටින් තිබුණේ.....
වැලේ වැල් නැතිව, නන්නත්තාරවී ඉන්නා කොල්ලාගේ අතේ පිච්චියක් නැත. ඉන්නේ පට්ට තරහෙන්ය. 
ඒ මදිවාට කොල්ලාගේ හිතේ තියෙන්නේ ‘හඳ අල්ලන’ බලාපොරොත්තුවකි. 

ඔහොම වෙලාවක ඒ හාදයා දකින්නේ කතා නොකරන; බුම්මාගෙන හිඳිමින් කන් දෙකම පාත් වෙනතුරු බීමත් වෙන කෝටිපතියෙකි.

හිනා නොවෙන, කතා නොකරන කෝටිපතියා කවුරුන් ලව්වා හෝ හිනස්සවා කුට්ටියක් කඩාගෙන වාසි ගන්නට බලා ඉන්නා මැරයෙකු කොල්ලාට මුණ ගැහෙයි. 
“අර පොහොසතාව කතා කෙරෙව්වොත්....” මල්ල කරේය. කොමිස් කාක්කා කියයි. 

කොල්ලා පොටක් පාදාගන්නේ ගීයක් කියලාය. ඉස්සර සිංහල ‘පිචෑර්’ එහෙමය!

‘එක දෑතින් මුහුදු ජලේ වෙරළට ඉස්සලු - ඒ වෙරළේ වැලි මිරිකා තෙල් අරගත්තලු!’ 

චැලේන්ජ් එකෙන් ජය ගන්නා කොල්ලා හඳ අල්ලනවා විතරත් නොවේ, සම්‍යක් ප්‍රයෝගයක් කරලා- පොහොසතාව බීමතෙනුත් මුදවලා අන්තිමේදී කෙල්ලවත් හිමි කරගනී.

කෝටිපති බුම්මට්ටාව හිනස්සන්නට ගාමිණී ෆොන්සේකාට ඇහැකි නම්.......

(මගේ නිගමනය අනුව) මාලිනී ෆොන්සේකාගේ හොඳම ද්විත්ව රංගනය තිබුණු; 1975 දී තිරගත වුණු, ලෙනින් මොරයස්ගේ ‘සූරයා සූරයාමයි’ තදින්ම මගේ හිතට වැදිලා තිබිණි. 

ඒ නිසා වෙන්නැති, දෙමටගොඩ දුම්රිය වැඩපොළේ හිටි බුම්මට්ටා; ba කතා කරවන්නට- හිනා ගස්සලා බලන්නට මට හිතුණේ.

‘ගාමිණී ෆොන්සේකාට කෝටිපති බුම්මට්ටා වගේ ඇට් කළ ජෝ අබේවික්‍රමව හිනස්සන්න පුළුවන් වුණා නම්.... බිම්බිසාර බිසවට, එරන්දතී කුමාරිකාවට රඟපාලා හිටි, දස-දහස් වතාවක් විතර පේව්මන්ට් එකේ රජවෙලා පුරුදු නිමල් දිසානායකට ba හිනස්සන්නට බැරි මොකෝ?’ එදා නිදි හිතුවේය.

දන්නවනේ මගේ හැටි.

බෙන්තොට ගිහින් සති කිහිපයක් යද්දී  පාරම්පරික ගම්වැසියෙකු වුණු ‘බෙන්තොට මුදලාලි’ මට දුන් චරිත සහතිකේ? 
දොස්තර අයස්මන්ත පීරිස් මහත්තයා දැනුත් මට දෙන ‘කිණ්ඩි සහතිකේ’? 

‘මුගෙ වැඩේ මිනිහෙක්ව දැක්ක ගමන් පෙමෙන් වෙළීගෙන-වෙළීගෙන  ගිහින් කෙළවගන්න එක. අපිටයි එතකොට මළ වදේ!’

දැක්ක ගමන් පෙමෙන් වෙළීගෙන-වෙළීගෙන ගිහින් කෙළවගන්නවා. අපටයි මළ වදේ!
 මට නම් ඒවා විවේචන නොවේ. නිශේධනාත්මක ස්වරූපයෙන් කියවෙන ඒවාය. එයින් කියවෙන්නේ ‘නිමල් දිසානායකගේ මනා මානව සබඳතා ඇති කරගැනීමේ හැකියාව’ පිළිබඳව නේද? මට හිතන්නට ඕනෑ සාධනීය පැත්තෙනි.

අපේ ආච්චිගෙන් මගේ කණට වැටී තිබුණේ ‘කන්ද මොහොම්මත්තුමා ළඟට එන්නේ නැතිනං මොහොම්මත්තුමා කන්ද ළඟට යන්න ඕනේ’ කියන කීමය. 
ඉතින් හිටි ගමන් කන්දක් නොවී ඉන්නටත් මට පුරුදුය.

ඒ පුරුද්දෙන් ලොකු සෙතකුත් වුණේය. 

පොඩි හිතවත්කම, අන්තිමේදී දෙමටගොඩ - මාලිගාවත්ත ඉසව්වල හිටි කරාටේකාරයන් දෙන්නෙකු අතරේ කෙරෙන්නට ගිය සටනකුත් සමාදාන කරවන්නට තරම් ප්‍රබල වුණේය; Ba නිදිගේ කිට්ටු හිතවතෙක් වුණේය. 

ඒ කතාව කියද්දී මා රසිකයන්ට කිව්වේ ඒවායේ දිගුවක් ‘යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා’ නමින් ලියන බවය. 
දීපානි බතික් එකේදී සිද්ධ වුණු සල්ලි හොරෙන් ගැනිල්ලක් ගැන.......
අපේ දීපානි බතික් වැඩපොළේ ගැහැනු ළමුන්ගේ සල්ලි හොරකම් කිහිපයක් සිදුවුණ බවක් මම ඔබට කිව්වෙමි. ඒ ‘මෝස්‌තර එක්ක හත් වසරක් -24’ පෝස්ටුවේදීය. 

Ba අපේ ගෙදරට ආ වෙලාවකත් මා හිටියේ ඒ අලකලන්චියකට මැදිහත් වෙලාය. “අන්න නිමල් මල්ලී, අදත් ....ගේ පර්ස් එකේ රුපියල් සීයක් නැතිවෙලා....” 

“මොකක්ද ගමගේ අක්කේ.... මම කියලා තිබ්බනේ බෑග්වල සල්ලි තියන්න එපා කියලා... මළ වදයක්නෙ.... මොනවද කරන්නේ.... වැඩපොළ අපේ වුණාට වැඩ කරන අයගේ සල්ලි පරෙස්සං කර-කර ඉන්න මට වෙලාවක් නැහැනේ.....”

Ba පස්සෙ වෙලාවක මට කිව්වේ ‘හොරු අල්ලන සමතෙකු ගැන විත්තියක්’ මතක බවය. “මම හරියටම දැනගෙන කියන්නං.”

“ඇවරිවත්තේ වෙද මහත්තයා තමයි පුතේ මං අහලා තියෙන විදියට නං දස්සයා. ඒ මහත්තයා දවසක් ගෙදරකට ගියාම, ගෙදර මිනිස්සු කියලා- අනේ තමුන්නාන්සේට කුරුම්බාවක්වත් කඩවලා සංග්‍රහ කරවනවා නෙව ගස් නඟින්න කවුරුවත් හිටියා නං - කියලා. 

-හා ඒකට කාරි නෑ, මට කඩාගත්තැකි කියලා උන්නැහේ අතට මතුරලා පොල් ගහට අත තිබ්බ ගමන්, පොල් ගහේ කරටිය බිමට නැමුණාලු කුරුම්බා කඩාගන්න”.

ගස් නඟින්න කවුරුවත් නැතුවට කමක් නෑ කියලා අතට මතුරලා පොල් ගහට තිබ්බා විතරයි..........
පුංචිම සන්දියේදී අපේ ආච්චීගෙන් එහෙම කතන්දර අහලා තිබුණු නිසා මා සිටියේ මන්තර ගැන විශ්වාසයකිනි. 

ඒක වැඩියෙන්ම හිතට කිඳා බැස්සේ ‘කනප්පුවෙන් හොරු අල්ලන්නට’ helpකාරයෙකු වුණාමය.

කනප්පු කතන්දරේ තමයි ‘1st & best!'

එතකොට මාත් සුනිලුත් දෙන්නාම ජංගි අඳින පුංචි කොල්ලන්ය. වැඩිම වුණෝතින් මට අවුරුදු අටක් වෙන්නට ඇති. 

“ලීලා, අද ගෙදර එළවලු විතරයි. මස් මාළු උම්බලකඩවත් දාලා උයන්න එපා.” තාත්ත උදේක කිව්වේය.

“ඒ මොකෝ?”
“තමුසේ මං කියන විදිහට කරනවකෝ!”

එදා හවස කවුදෝ දෙතුන් දෙනෙක් අපේ ගෙදරට ආවෝය. 
ඒ කිව්වේ බදුල්ලේ රේල්වේ ක්වාර්ටර්ස්වලටය. බදුල්ලේ මන්ත්‍රී බී.එච්. බණ්ඩාර මහත්තයාගේ ගෙදර ඉස්සරහම තිබුණු අපේ  නිවහනටය. තාත්තාගේ මිතුරෙකු දෙන්නෙකුත් පැමිණි බව මතකය. 

(ඒ දවස්වල තාත්තාගේ යහළුවන් අතරින් මට මතක තියෙන්නේ හතර දෙනෙකු ගැන විතරය. අල්විස්, ටිකිරි, පිච්චේ, ඔලිවර් මාමලාය. පිච්චෙ මාමා මාව දෙමළ ෆිල්ම්ස් බලන්නට එක්ක ගියේය. ටිකිරි මාමාට මහරගමින් මනාලියක් බලන්නට ගියත් ඒ මඟුල කෙරුණේ නැත.)

එහෙම බෙර ගගහා- දුම් අල්ල-අල්ලා මැතිරුවේ කනප්පුවක් ඇවිද්දවන්නට බව.........
හවස් වෙද්දී ජයපහට මල්- බුලත් තටුවක් හැදුණු බව මට මතකය. ඇඳිරි වැටුණාම, වැඩි සද්දයක් නැතිව බෙරයකට තලද්දී ගජරාමෙට දුම් අල්ලමින් මතුරනවාත් මට මතකය. එහෙම දුම් ඇල්ලුවේ ගෙදර තිබුණු කනප්පුවටය.

පැත්තකින් හිටවලා හිටි සුනිල්ටත්, මටත් දුම් අල්ලන ලදී. එතකොට අපට ආඩම්බර හිතෙන්නත් ඇති!

“හරි. ගුණපාල උන්නැහේ.... දැන් ඉතින්....”

“රංජි. සුනිල්. දැන් උඹලා දෙන්නටම තියෙනවා පොඩි වැඩක් කරන්න. හොඳට අහගන්න ඕනේ. තේරෙනවා නේද.... මෙහාට වරෙල්ලා.... මෙතනට. මොකද යකෝ බයවෙලා? මරන්න නෙවෙයි එන්න කියන්නේ... මෙතනට ඇවිත් මේ කනප්පුවට අත තියපල්ලා...”

මරන්නට හැදුවා නොවුණත් තාත්තාගේ ‘දයාබරිත ආමන්ත්‍රණය’ත්, ඒකෙ tone එකත් හින්දා අප දෙන්නාම හිටියේ තක්බීර් වෙලාය.

අල්විස් මාමා ටිකක් ඉස්සරහට ඇවිත්, තාත්තාට කොඳුරලා අපේ දිහාවට හැරුණේය. 

“පුතාලා බයවෙන්න එපා. තාත්තා කියපු විදිහට කරන්නයි තියෙන්නේ. පුතාලා දෙන්නා අපට උදව්වක් කරන්නයි යන්නේ. පුතාලට කිව්වේ නැහැනේ.... ලීලගේ රත්තරන් මාලේ නැතිවෙලා.... තවත් රත්තරන් බඩු වගයකුත් එක්ක.”

නැතිවෙලා තිබුණේ මෙවැනි, ඉරානයෙන් හමුවුණු අවුරුදු 2,500කටත් වඩා පැරණි රත්තරන්..........
“මාමෙ, මාමේ. ඊයේ අම්මා ඒක දාගෙන හිටියනේ.....”

“ඔව් සුනිල් පුතේ. ඒ ඊයෙනෙ. අදයි නැතිවෙලා තියෙන්නේ..... කවුද හොරෙක් ඇවිත් එක හොරකං කරගෙන ගිහින්.... ඉතින් අපි හොරාව හොයන්නයි හදන්නේ... 
දැන් හොඳ පුතාලා වගේ මෙහාට එන්නකෝ.... 
ආං එහෙම... ඔය එන්නේ ෂෝක් එකට. 
සුනිල් මෙතනට.... රංජි පුතා මේ පැත්තට.... හරි. දැන් ගුරුන්නාන්සේ මේ පුතාලා දෙන්නට කියන්නකෝ කරන්න ඕනි විදිහ.”

එතකොටය, සුදු ඇඳුම් ඇඳගෙන, ඔළුවෙත් ඉණ වටෙත් රතු රෙදි පටි බැඳගෙන උන් මිනිහා අපට කතා කළේ.

“ඔය ළමයි දෙන්නා මේ කනප්පුවට වැටෙන්න දෙන්නේ නැතිව මෙන්න මෙහෙම යාන්තමට ඇඟිලි තියාගෙන ඉන්න විතරයි ඕනේ. කනප්පුවට ඕනේ විදිහට හෙලවෙන්න දෙන්න. අල්ලාගෙන ඉන්න එපා.... තේරුණා නේද?”

ඉතින් අපි එලෙස කළෙමු.

අනෙක් මනුස්සයා; කට්ටඩියාගේ ගෝලයා දිගටම අප වටේට යමින් තව-තවත් දුම් අල්ලන්නට ගත්තේය. 

හිටි ගමන් සුන්නාත්, මාත් දෙන්නාම බිරාන්ත වුණේත්, කනප්පුවෙන් අත් අහකට ඇද ගත්තෙත් එය හෙලවෙනවාත් එක්කමය.

එදා ඇවිද්දවූ කනප්පුවටත් කකුල් තුනකි. හැබැයි ඒවා උසය......
“කෑවා.. වැඩේ....”
“උඹලට කිව්වේ...”

තාත්තාටත්, කට්ටඩියාටත් අපේ අසලට එන්නට නොදුන්නේ අල්විස් මාමාය. 

“ගුණේ... පොඩි එව්වෝ ගැස්සෙන්නේ නැතිව ඉඳීවිද බං? මාත් බය වුණානෙ.... නේද පුතේ. ඒ වුණාට බය වෙන්න ඕනේ නැහැ.
-අපි දැන් තමයි දන්නේ, කනප්පුව ඇවිදින්නයි හදන්නේ.... 
හොරා ගිය පාර දිගේම කනප්පුව යන්නයි හදන්නේ. 
පුතාලා කිසි දේකට බයවෙන්න එපා. පුතාලගේ තාත්තයි, මායි, මේ මාමලා දෙන්නයි .... හතර දෙනාම පුතාලගේ පස්සෙන් එනවා. ළඟින්ම... එතකොට මොකටද බය වෙන්නේ. 
හරි. දැන් ආයෙමත් මේකට අත් තියාගෙන, ඒකට යන්න ඕනේ දිහාවකට යන්න දෙන්න.... හරිනේ, තේරුණානෙ?”

ආයෙමත් මතුරන්නට; දුම් අල්ලන්ට පටන් ගැනිණි.

ටිකකින් කනප්පුව හෙලවිණි. 
හීන් සීරුවේ ගමන් කරන්නටත්.... 
ගමන් කරනවා කියන්නේ ඒකටය! 

කනප්පුවට තියෙන්නේ කකුල් තුනකි; දෙකක්- හතරක් නොවේ. එක කකුලක් ඉස්සෙද්දී එය පෙරළෙන්නටත් ඉඩ තිබේ. අප දෙන්නාට බාරදී තිබුණේ එහෙම වෙන්නට ඉඩ නොදෙන රාජකාරියයි.
අප හිටි කුතුහල කන්ද ශ්‍රීපාද කන්දටත් වඩා උසය! (foto- කණිෂ්ක ජීවන්ත)
එතකොට අප හිටියෙත්, සිරීපාද කන්දටත් වඩා උස කුතුහලයෙ කන්ද මුඳුනේය!

“කාටවත් නොකියා වැඩේ කරවන්න හැදුවට අල්ලපු ගෙවල් කීපයේ අයට බෙර සද්දේ ඇහිලා. ලැයිමක ඉන්න එකේ පාඩුව ඕක තමා. රහසෙන් නං මෙලෝ වැඩක් කරන්න ඉඩක් නැහැ.” එදා රාත්තිරියේ අපේ තාත්තා හුටු-හුටු ගෑවේය.

“ඔහොම කියන්නේ දැන්නේ. හදිස්සියට අතමාරුවක් ඉල්ලගන්නකොට එයාලා හොඳයි. ලෙඩකදී හොඳයි.... ඒ මිනිස්සු එක්ක බූරුවා ගහන්න හොඳයි. මෙහෙම වෙලාවකදි විතරක්...”

“ලීලා. උඹෙත් ඔක්කොම හොඳයි. ඔය මුක්කම තමා හෙණේට හිටින්නේ....” 

ඒ වෙලාවේ රණ්ඩුවක් ඇවිළුණේ නැත. හැබැයි අපේ තාත්තා අනාරාධිතව පැමිණි අයට නම් අමනාපයක් නොපෙන්වා හිටියේය. 

එයාලාත් හානේ- හූනේ කිය-කියා හුස්ම උඩට ඇද-ඇද හූල්ල-හූල්ලා බලාගෙන උන්හ. එහෙම ඉන්නා අතරේ නොමිලයේම රැව් දෙන; සවිස්තරාත්මක කමෙන්ට්‍රියකුත් දෙන්නට අමතක නොකළහ.

“ආ.... ඉස්සෙල්ලම යන්නේ අල්මාරිය ළඟට.”

කුස්සිය පැත්තෙන් තමයි හොරා ගිහින් තියෙන්නේ!
“හරිනේ... අල්මාරියේ තමයි මාලේ තියෙන්න ඇත්තේ.... 
අන්න. අන්න හැරෙනවා..... 
කුස්සිය පැත්තෙන් තමයි හොරා ගිහින් තියෙන්නේ... 
අයියෝ, කුස්සියේ පඩියෙන් බහිද්දී නම් කනප්පුව පෙරළෙයි. 
අල්විස් අයියේ.... ඔය රංජිලට කියන්න හරියට කනප්පුව....”

“පුදුම විදිහටනේ මෙයා, කනප්පුව එළියට බැස්සේ.”

“අර.... අර. ඊට හපන් මේ පොඩි සිමෙන්ති කානුවෙන් පනින විදිහ....”

සහතිකෙන්ම ඒ කතාව සාධාරණය. රේල්වේ ක්වාටර්ස්වලට ඉදිරිපස පැත්තෙනි, වතුර ගලායන කානුව තිබුණේ. එයට සම්බන්ධ වෙන අඩි භාගයක් විතර පළල් කුඩා කානුවක් අපේ ගෙදරට දකුණු පැත්තෙන් තිබිණි. ඒ කානුවෙනුත් පැනගත් කනප්පුව එතැනම තිබුණු කෙහෙල් පඳුරේ හැපෙන්නට පටන් ගත්තේය.

“එතැන හැපෙන්නේ අහවල් දේකටද?”

“ලීලක්කගේ මාලේ ගත්තේ කෙහෙල් ගහක්ද?”

“මේ, උඹලා මෙතන ඉන්නවා නං කෙහෙල්මල් කටවල් වහගෙන ඉඳපල්ලා. බැරි නං තොලොන්ජි වෙලා ගිහින් අපට මේ වැඩේ ඉවරයක් කරගන්න දීපල්ලා.”

මට නිඳිමත හැදුණාම වෙරළේ දිගාවී රැල්ල පොරවාගෙන වුණත්.........
ගුරුන්නාන්සේ ආයෙත් මැතිරිල්ල පටන් ගත්තේය. ගෝලයාට කියන්නේ නැතිවම මිනිහාත් වැඩියෙන් දුම් නංවන්නට වුණේය!

ටිකකින්ම ආයෙමත් කනප්පුව හෙලවෙන්නට පටන් ගත්තේය. ගුරුන්නාන්සේ කට ඇරියේ එතකොටය. 

“බඩුව මෙතැන හංගලා ගිහින් පස්සේ ඇවිත් මෙතනිනුත් අරන් ගිහින්......”

එතකොට තාත්තලා මොනවා කීවාදැයි මට අමතකය. 
මොකද, ඒ වෙද්දී අප නිඳාගන්නා වෙලාව කිට්ටු වෙමින් තිබුණු නිසාය. 

ඒ විත්තිය පෙනිලා තිබුණෙත් අල්විස් මාමාටය. එහෙම වෙලාවට නම් මට මුහුදු රැල්ල වුණත් පොරවාගෙන නිඳියන්න පුළුවන්ය.

“අනේ. මේ දරුවෝ දෙන්නාම කිරා වැටෙනවා කට්ටඩි උන්නැහේ. තව වැඩි වෙලාවක් කනප්පුව ඇවිද්දන්න බැරි වෙයි වගේ....”

“ඒයි.... රංජි, සුනිල් ... උඹලා නිඳියනවා නෙවෙයි ඔන්න! ලීලා, වතුර ටිකක් මුන්ගේ මූණේ අතුල්ලනවා!”

නිඳි මරගාතේම වුණත් අපේ උදව්වෙන් නොවැටී බේරෙමින් කනප්පුව ඊළඟට තවත් තැනකට ගිහින්ය. වැඩේ හරිය. හොරගෙඩියා දෙවෙනි වතාවට රත්තරන් මාලය හංගලා තියෙන්නේ එතැනය!!!

8 comments:

  1. කනප්පු ඇවිද්දවන එක ගැන මොන තරම් අහලා තිබුනත් ඒක කොච්චර දුරට ඇත්තද කියලා නම් මට හිතා ගන්න බැහැ. මම ප්‍රතිපත්තියක් හැටියට යන්ත්‍ර මන්ත්‍ර /හඳහන් හෝ සාත්තර විශ්වාස කරන්නේ නැහැ. නමුත් මගේ ජීවිත කාලය තුලදී "පැහැදිලි කල නොහැකි" සිදුවීම් කිහිපයක අත්දැකීම් තියනවා. ඒ සිද්ධි මගේම අත්දැකීම් මිසක් කාගෙන්වත් ඇසූ කතන්දර නොවන නිසා මම මෙවැනි දේවල් ගැන අවඥාවෙන් කතා කරන්නේ නැහැ. අප නොදන්නා, නවීන විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි දේවල් ලෝකයේ තිබිය හැකි බව පමණක් මම විශ්වාස කරනවා. මේ කනප්පු සීන් එක ගැනත් ඔයාගේ විශ්වාසයක් තියනවානම් මම ඒකත් ඉහතකී "පැහැදිලි කල නොහැකි දේවල්" ගොඩට දානවා මිසක් ඒවා බොරු මනස්ගාත කියා හඳුන්වන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එදා නම් මේ සිදුවීම ඇත්තක් වුණු හැටි ඊළඟ කොටසෙන් කියනවා. මගේ අත්දැකීම් අනුව විතරයිනේ ලිවිය හැකි, සෑම්. බතික් වැඩපොළේ හොරු ඇල්ලීම හා තවත් සිද්ධි දෙක තුනක් විතරයි මේ හා අදාළව මට කිව හැකි. ඔයාලාම තමයි ඒවා විග්‍රහ කොට තීන්දු ගත යුතු.

      Delete
  2. Replies
    1. කසුන් මහත්තයා මේ දවස්වල වැඩියෙන් බ්ලොග් අඩවිවල සැරිසරනවා දැක්කා. මොකුත් අලුතෙන් ලියන්න හිතන්නේ නැතිද?

      Delete
  3. ඔය කනප්පු කරකැවීම මගෙත් හිතට අල්ලපු හරි කුතුහලාත්මක දෙයක් තමා. මං කායක් තිස්සෙ ලියන්න හිනාගෙන ඉන්නව ඔය ගැනත් ඇතුළත් වෙන කතාවක්. ඉදිරියෙදි බලමු ඉවර කරගත්තොත්...

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ ඩ්රැකී, හිත-හිතා හිටියට විතරක් නං වැඩේ කෙරෙන්නේ නැහැ. ඉස්සර මාත් ඔය වගේ. දැන් නම් පටන් ගන්නවා. එතකොට ඉවර කරන්නම එපැයි.
      පටන් ගන්න!

      Delete
  4. මානව සබඳතාවලට නියමයි කිඹුල බනිස් ගොඩ හොදිත් එක්ක

    https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20110715/283600986911690

    ReplyDelete
    Replies
    1. ගොඩ හොදි එක්ක වුනාම මොකද? රසයි ගුණයි නම්... මහත්තයෝ, මේ ලින්ක් එකට ගියා... මට නම් ඒකෙ වෙනම උපායක් පෙනෙන්නේ. එහෙම දේවල් ගැනත් ලියන්නයි ඉන්නේ. ...ඊළඟට. ස්තුතියි ගොඩක්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්