li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, November 19, 2020

යුවති කිරිල්ලී - දෙවෙනි කොටස

දැන්වත් ඉඳියිනෙ එක තැනකට වෙලා, දාංගලේ නැතිව....

“දෙයි හාමුදුරුවනේ.... බෙර කොටේ වගේ ඉදිමිලා දුවේ...” 

අම්මා දුම් ගෙයි රාක්කය අත-පත ගාන බව මාලතී දැනගත්තේ බෝතල් ගැටෙන හඬිනි. බෙහෙත් තෙල් කුප්පිය ලාම්පුවට අල්ලා බැලූ සිසිලියානා සැනසුම් සුසුමක් හෙළුවාය.

“හොඳ වෙලාවට අඩියේ මණ්ඩි ටිකක් තියෙනවා. මේකෙන්ම ඇරිල යයි මයෙ දුවේ. උඹ බය වෙන්න එපා.... කෝ.... ඔය කකුල මෙහාට දික් කරපං මේ තෙල් ඩිංගිත්ත ගාන්න.....”

ඉදිමී තිබුණු කකුලේ තෙල් ආලේප කරද්දී මාලතී ඉවසා සිටියේ අසීරුවෙනි. ඇයට නොදැනුවත්වම පිටවූ කෙඳිරිය සිසිලියානාව ඇවිස්සුවකි. “දැන් ඉතිං විඳවපංකො දුවේ.... ඇයි බං පරිස්සමිං වට-පිට බලල එපාද අඩිය තියන්න. දවස් ගාණක් යාවි හරියන්න. අපෙ මොකෝ.... එක අතකට මේකත් හොඳා.... දැන්වත් ඉඳියිනෙ එක තැනකට වෙලා දාංගලේ නැතිව....”

සිසිලියානා බුලත් කොළයක තෙල් තවරා එය පහන් දැල්ලට අල්ලා රත්කොට, එයින් මාලතීගේ කකුල තැව්වාය. “පස්සට අදින්න එපා බං.... ඕවා කර ගන්න තරං ලේසි නෑනෙ විඳවන්න ගියාම....”

ඔය මදැයි අපෙ අම්මා කියෙව්වා. නැත්තං....
“ඔය මදැයි අපෙ අම්මා කියෙව්වා. නැත්තං මයෙ කන් දෙකටත් බේත් කරන්න වෙනවා... ඉස්සෙල්ලා අප්පච්චි කියෙව්වා. දැන් අපෙ අම්මා...”

සිසිලියානා නිහඬවම නැඟිට දුම් ගෙට ගියාය.

“අර මනුස්සයා එන්ඩ ඉස්සර වෙලා මොනවා හරි රත් කරලා ගන්ඩ එපාය.” සැමියා එනවිට අහර පිළියෙළ වී නොතිබුණොත් බැණ වැදීමට තවත් නිමිත්තක් ඔහුට ලැබෙනු ඇත. පොල් ගෙඩියේ මුඩ්ඩ කඩා දැමූ ඇය කැති පහරක් දී එය දෙපළු කළාය.

මාලතී කකුල අද්දමින් දුම් ගෙය දෙසට එමින් සිටියාය.

“ඇයි බං ඔය ඇමැට්ටි කකුලත් අද්ද-අද්දා මෙහෙ එන්නෙ. අදවත් එක තැනකට වෙලා ඉඳිංකො....”

“ඕං බලාපල්ලකෝ .... මං ආවෙ අපෙ අම්මට උදව් වෙන්ඩ.”

“උඹෙ උදව්ව නැතිවට කමක් නෑ, මයෙ අම්මා. මට පුළුවන් මොන-මොනවා හරි තම්බලා ගන්න ඉක්-ඉක්මනට.  හා හා... යමං... මාව අල්ලාන යමං මයෙ දුවේ... බලාගෙන...”

අමාරුවෙන් ඇවිදින දියණියව වත්තන් කරගත් ඈ ගෙතුළට ගියාය; මාලතීව ඇඳ මතින් හිඳුවා, අඩවන් කර තිබණු ජනෙල් පියනද වසා දැමුවාය. “තිරේ පිච්චිලා....” කුප්පි ලාම්පුවේ එළිය අඩු වී ඇති බව දුටු සිසිලියානා ඇඟිලි තුඩු දෙකින් අල්ලා තිරයේ උඩ කොටස කඩා දැම්මාය. “... උඹට තේ කහට ටිකක් දෙන්ඩද දුවේ?”

එහෙනං ඔහොම ඉඳිං.... මං යනවා දුංගෙට...
“එපා අපෙ අම්මා.”

“එහෙනං ඔහොම ඉඳිං.... මං යනවා දුංගෙට.”

කනප්පුව මත තබා ඇති කුප්පි ලාම්පුවේ දැල්ල සුළඟින් නටයි. ඒ කහ පාට ආලෝකයෙන් තමාගේ සෙවණැල්ල බිත්තිය මත පතිත වී ඇති අයුරු මාලතී දුටුවාය. අත ඔසොවා.... ඇඟිලි විදහා... හිස පසෙකට හරවා.... දිව දිගුකොට... නොයෙක් ලෙසින් සෙවණැල්ලට ඔච්චම් කළ ඈ කොට්ටයට හිස තැබුවේ, ඒ සෙල්ලමෙන් විඩාවට පත් වූ පසුවය.

ඒ මුහුණ.... රෝමයෙන් වැසීගත් සුදුවන් දෙපා... මාලතීගේ සිත එදින සැඳෑව කරා ඇදී ගියේ වේගයෙනි.

******

කළ ගෙඩියට වතුර පුරවා ගැනීම සඳහා දියට නැඹුරු වූ මාලතී ඇගේම ඡායාව දිය මත පතිතව තිබෙනු දැක්කාය. දිය රැලි සංසිඳී යන තුරු ඈ නොසෙල්වී සිටිපියේම බලා සිටියේ ආසාවෙනි. ක්‍රමයෙන් පැහැදිලිව පෙනෙන්නට වූ ඡායාව රූමත් එකකි. දවසක් පුරා මෙහෙකොට අවරගිරේ සැතපෙන්නට යමින් සිටි හිරුගේ රැස් ඇගේ මුහුණ වඩාත් රත් පෑ ගන්වමින් තැවරී තිබිණි. නළලත නළියමින් තිබුණු කියුඹු ලතාවක් අතින් සකස් කළ මාලතී තමාගේම පිළිබිඹුව හා සිනාසුණාය.

ඒ චිත්‍රපටයේ නිළිය තරම්ම නැතත් තමාත් රූමත් එකියක නොවේද?
“එදා නුවර ගිහින් බලාපු හින්දි චිත්‍රපටිය වගේ....” මාලතී වඩාත් ඔකඳ වූවාය. ඒ චිත්‍රපටයේ නිළිය තරම්ම නැතත් තමාත් රූමත් එකියක නොවේද? සිහියේ තිබුණු ගීයක වචන කිහිපයක් මුමුණමින් ඈ තමාගේම රූ පහස රස වින්දාය. ලතාවකට කළ ගෙඩියට වතුර පුරවා ඈ එය පසෙකින් තැබුවේ රඟන්නාක් විලසිනි. ඉන්පසු අසලම වූ ගලක් මතින් වාඩි වූ ඇය දෙපා දියට දමා කලතන්නට වූයේ කුඩා දැරියකගේ දඟයෙනි.

ගෙල නවා බැලූ ඇයට ඇගේම තුනු පියයුරු පෙනිණි. විළිබර සිතින් වටපිට බලා කිසිවෙකු ළඟපාතක නැති බව සැක හැර දැනගත් ඈ සැනසුණාය. “කවුරුවත් දැක්ක නං.....”

ගල්කුළ මත නැඟී සිටිමින් මේ සියලුම රඟ සොබා දුර දක්නය තුළින් නරඹන ධනුෂ්කගේ තුරුණු දෙනෙත පිළිබඳ හාංකාවිසියක්වත් මාලතීට දැනී තිබුණේ නැත.

“අද නං අපෙ අම්මා හොඳටම බනී පරක්කු වුණා කියලා...” මව පිළිබඳව සිහියට නැඟුණු විට මාලතී කලබල වූවාය. දිය කළය ඉඟට තබාගත් ඇයට නැවතත් අර නිළියගේ රුව මැවී පෙනිණි. තාලයට පුළුලුකුළ සොලවමින් මාලතී දිය දහර හරහා පා නැඟුවාය. මත් වූ කෙවිලියකසේ ප්‍රමෝදයෙන් සිටි ඇයට දිය සෙවලින් ගහණ ගල් ගෙඩි පිළිබඳව සිතුණේ නැත. පයක් ලිස්සා යද්දී එය සිහියට නැඟුණත් එවිට ප්‍රමාද වූවා වැඩිය.

අතු රිකිල්ල බිඳුණු හඬින් හැරී බැලූ ඈ ධනුෂ්ක දුටු විට....
කළ ගෙඩිය උකුළින් ගිලිහී ගල් මත වැටී හඬ නඟමින් බිඳී ගියෙත්... සමබරතාව නැති වී ගොස් මාලතී ගල් මත ඇද වැටුණේත් ... ‘වැටුණා’ යැයි ධනුෂ්කට කෑ ගැසුණේත් එක විටම වාගෙය.

අසල පඳුරුවල ලැග හුන් බටිති කුරුල්ලෝ කළය බිඳී ගිය හඬින් බියපත්ව කිචි-බිචි හඬ නඟා අහසට වන්හ. ඒ කිසිවක් ගැන හිතන්නට මාලතීට ඉඩ නොලැබිණි. දකුණු පය ඇඹරී යාමෙනුත්, ගල් මත ඇද වැටීමෙනුත් ඈ කම්පනයටත් වේදනාවටත් පත්ව සිටියාය.

ධනුෂ්කගේ පය ගැටුණු ගල් ගෙඩියක් පෙරැළීමෙන් නැඟුණු හඬ ඇසී, හැරී බැලූ ඇය දුටුවේ මිලින්දගේ ඡායාවයි. තවත් කෙනෙකු ඒ වන විටත් පහළ බැසීම අරඹා තිබුණු බව ඇය නොදත්තාය. කිහිප වරක්ම හැරී බලද්දීත් මිලින්දගේ ඡායාව ගල මතම වූයෙන් ඔහු තමා නොදකින්නට ඇතැයි සිතූ ඈ කලබල වූයේ නැත.

අතු රිකිල්ල බිඳුණු හඬින් හැරී බැලූ ඈ ධනුෂ්ක දුටු විට බිය ගත්තේ එබැවිනි.

“කමක් නෑ... අමාරුවෙන් හරි මං ආපහු ආවනේ, එයාලා ළඟට එන්න ඉස්සෙල්ලා.... මදෑ නිළියො වගෙ වෙන්න ගියා. දැන් ඉතිං විඳවපල්ලකො....” මාලතී කොට්ටයට මුහුණ ඔබා ගත්තාය. පියැවී තිබුණු නෙතු පිය අතරින් ඒ තිබුණු බැල්ම ඕ නැවත-නැවතත් දුටුවාය.

ADIC ආයතනයේ විස්තර පත්‍රිකාවකට ගිය නිදි....
‘මෙහෙම නවකතාවක් මටත් ලියන්න බැරිද?’ මට හිතුණේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයාගේ ‘සරසවි දියණියෝ’ පොතේ ප්‍රින්ටින් පටන් ගත්තාමය. පොතේ අකුරු ඇමිණුවේ කුමුදුලාල්, ඒකනායක, විජිත්, නෙවිල් වගේ උදවියයි. එයින් සමහරුන් එතකොට press කෙරුවාවට නවකයන්ය. Composing; අකුරු ඇමිණීමට ඊටත් වඩා අලුත්ය. ඒ නිසාවෙන් වැරදිත් වැඩියෙන් කෙරිලාය.

පළමු සෝදුපත දෙන්නට කලින් එහි වැරදි නිවැරදි කරවන්නට මට සිතුණි.

සුප්‍රසිද්ධ ‘ඉන්න පොඩ්ඩක් බලන්න’ හෙවත් ‘IPB’ මුද්‍රණාලයේදී, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ‘සැළසුම’ පත්තරයේ වැඩවලදී proof බලලා, ලබාගෙන තිබුණු පුරුද්දත් එතැනදී මට උදව් වුණේය.

එහෙම නිවැරදි කරලා දෙවෙනි හෝ තුන්වෙනි හෝ සෝදුපතය මං උපුල්ට දුන්නේ.

කියන්නේ ආඩම්බරයෙනි; IPB සෝමේ මහත්තයාගෙන් ලැබුණු රෙකමදාරුවම උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයාගෙනුත් ලැබුණේය! “මේ තියෙන්නේ.... මට බලලා හදන්න දෙයක් නැතිවම....” උපුල් කිව්වේය. ඒ මදිවාට අමතර රාජකාරියකුත් පැවරුවේය. “කුමරි පත්තරේට කොටස් වශයෙන් ලියද්දී කලබලේටනේ නිමල් මේවා ලිව්වේ... ටියුෂනුත් කරන අතරෙ... ව්‍යාකරණ වැරදි වුණත් තිබ්බොත් හදවන්න.... සිංහල පන්ති කරන සර් කෙනෙක් විදිහට මගේ සිංහලවලත් වැරදි තිබ්බොත් හරි නැහැනෙ....” 

ඒ අතරේමය අර පොතක් ලියන කල්පනාව ආයෙමත්...
එහෙම proof බලද්දී එකම කතාව වුණත් තැනින්-තැන දෙතුන් වතාව කියවෙන්නේ ඉබේටමය. ඒ අතරේමය අර පොතක් ලියන කල්පනාව ආයෙමත් මගේ හිස් ගෙඩිය ඇතුළේ උපන්නේ.

ආයෙමත් කිව්වේ, ඊට කලිනුත් ලියා තිබුණු බැවිනි. ඉස්කෝලේ යන කාලේ ‘වාසනාව’ නමින් නවකතාවක් ලියූ බව මීට කලින් කියුවෙමි. ඒ සිසිර විජේසිංහත් මාත් තරගෙට වගේ චිත්‍රකතා - නවකතා හෙම ලියමින් උන් අවදියෙයි. මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ නමවත් මතක නැතිය.... ප්‍රධාන චරිතය නම් ගණිකාවක බව හොඳටම මතකය. (අමු කුපාඩි කතන්දරයක්!)

“බට්ටො, මතකද ඔයා ඉස්කෝලේදී හදපු පත්තරේ?” අවුරුදු ගණනාවකට කලින් රංජන් මහරගම සුපර් මාර්කට් එකේදී හමු වුණාම මගෙන් ඇහුවේය. රංජන් විද්‍යාකර විද්‍යාලයයෙදී මගේ පන්ති සගයෙකි.

“මතකයි නේන්නං. සොම්නස!” මම කීවෙමි.

“දන්නවද බට්ටො? මගෙ ළඟ තවම තියෙනවා එයින් පත්තර දෙක තුනක්.... අපි අතින් ලියපුවා- ඔයාම ආයෙමත් ලස්සන අකුරෙන් ලියලා අරගෙන එව්වා කපලා, Brown Paper කඩදාසියක අලවල... ඔයා හැදුව පත්තරේ...” දැන් රංජන් හමු වෙනවා නම්.... ‘සොම්නස’ foto එකක්වත් ගන්නට....

මම පර්යේෂණයක් කරනවා, ප්‍රසූත වේදනාව කොයි වගේද කියල...
ඉස්කෝල කාලේ ‘වාසනාව’ හෝ ‘සොම්නස’ කලාප කීපය හෝ ගැන තියෙන්නේ ඉමිහිරි මතකයක් පමණි! බතික් කරන කාලයේ ලියූ නවකතාව තවමත් තියෙනවා නම් තියෙන්නේ, සෝමවීර ළඟය. මට කොහොඹ කොළ කිනිති 50ක් කවන්නට මුල් වුණේ එයාය.... 

අපේ තාත්තාගේ අභාවය ගැන පණිවිඩය සිරීපාදේ උඩට ගෙන ගිහින් තිබුණේ එයාය....

කළු අක්කාවත්, මාවත් කැන්ටින් කෙරුවාවට ඇදලා දැම්මෙත් ඒ හාදයාමය! 

ඉතිං ආයෙමත් ලියන්නට ඕනි කියලා හිතුණත්, පටන් ගත්තත් වැඩේ කෙරුණේ නැතිය....

“ඩොක්ටර්, මම පර්යේෂණයක් කරනවා, ප්‍රසූත වේදනාව කොයි වගේද කියල...”

දවසක් දොස්තර මහත්තයෙක්ව හම්බ වෙන්න ආව විද්වත් මනුස්සයෙක් කිව්වා. “ඒක හරියටම දැනෙන්න නම් ඔහේ ගෑනියෙක් වෙන්න එපැයි!” දොස්තරත් උත්තර දුන්නා. “ඒත්.....” එයා ඒ එක්කම කල්පනාවකට වැටුණා!

“... හරියටම නෙවෙයි... යම් තරමකට විතරක් ඒ කැක්කුම මොන වගේද කියලා තේරුම් ගන්න ක්‍රමයක්...”

“මැරුණත් කමක් නෑ, කරමු...” විද්වතා කැමති වුණා.

අර විද්වතාගේ අධෝ මුඛයට මැහුම් කිහිපයක් දාලා වහලා දැම්මා... මෙයාලටත් එහෙම කරන්න....
දොස්තර මහත්තයා අර විද්වතාගේ අධෝ මුඛයට මැහුම් කිහිපයක් දාලා වහලා දැම්මා. (මේ, මේ, මේ. මුකේයි අධෝ මුකේයි දෙකම වහගෙන; සද්දෙ වහගෙන ඉන්න අද්‍යතන විද්වතුන් ගැන නෙවෙයි මේ කියන්නේ.... අතීතේ... හද්ද අතීතේ කතන්දරයක්.) ඊළඟට ආර මනුස්සයාට සැර විරේක බෙහෙතක් දුන්නා.

ටික වෙලාවයි ගියේ... විද්වතාගේ බඩ කුරු-කුරු ගානවා; පෙරළෙනවා; පට්ට කැක්කුමක් දැනෙන්න ගත්තා...

ආන්න ඒ වගේ කැක්කුමක් මටත් දැනෙන්න අරන් තිබුණේ 1996 මුල. බඩේ නෙවෙයි හිතේ... හිතේ!

රහසක්; ලොකුම රහසක් හිතේ හිර කරගෙන ඉන්න ගියාම කොහොමද? කාටවත්ම නොකියා. මගෙ අම්මෝ... තිබ්බ අවුල! ඔන්න ඒ වේදනාව එළියට දාන්න මට හම්බ වුණු ‘විසඳුම’ තමයි ‘යුවති කිරිල්ලී’. ඒ නොඉවසිල්ල; ඒ දැවිල්ල හින්දාමයි, දවස් 21න් පොත ලියලා අහවර කරන්න ලැබුණෙත්.

2

“දැන් මිලින්ද පුතා හෙට උදේම කොළඹ යනව ආයෙ?”

දන්තුරේ බණ්ඩාර කුමාරිහාමි මිලින්දගෙන් ඇසුවේ ඔහුගේ පිඟානට බත් හැන්දක් බෙදමිනි. මිලින්ද එක වරම පිළිතුරු දුන්නේ නැත. සෙමින් හිස එසවූ ඔහුගේ නෙත් යොමු වූයේ ඉදිරිපසින්ම වාඩි වී සිටි ධනුෂ්ක දෙසටය.

මේ කෑම මේසය මාපිටිගම වලව්වේදී පාතරාසය ගනිද්දීය..(foto- මිෂාන් රන්දික)
කෑම මේසය විශාල එකකි. එහෙත් එයට වාඩි වී සිටියේද දෙමිතුරන් පමණි. මේසය මත වූ ආහාර-පාන නම් හය-හත් දෙනෙකුට වුවද සෑහෙන තරම්ය. දන්තුරේ වලව්වේ සෞභාග්‍යමත් බවට දෙස් දෙන්නාක් වැනිව පෙනෙන කෑම මේසයට උඩින් එල්ලෙන පොකුරු පහනේ දීප්තිය දසත පැතිරී තිබිණි.

“අපෙ අම්මට උඹව එලෝගන්ඩ ඕන වෙලා වගෙ.”

“චී පුතා....!” කුමාරිහාමි ධනුෂ්කගේ කතාවට අමනාපය පෑවාය.

“ආය මිලින්ද පුතා ඔව්ව ඇත්තට ගනී!”

කුමාරිහාමිට නොපෙනෙන සේ මිලින්ද ඇසක් වසා ඉඟි කළේය. ධනුෂ්ක මඳ සිනා පෑවේ මවට රහසිනි. උණු-උණුවේ බදින ලද පපඩම් බඳුන රැගෙන පැමිණි සිළිඳු මැණිකාට දෙමිතුරන්ගේ ඉඟි-බිඟි රහසක් වූයේ නැත.

“බලාපං සිළිඳු මැණිකා, මේ පුංචි අප්පෝ කියන කතා. මං මිලින්ද පුතාව එලෝගන්න හදනවලු....”

“වලව්වෙ හාමුදුරුවන්ව කේන්ති කරවන්නනෙ ඔය. ධනුෂ්ක අප්පො ඕවා ඇත්තටම කියන ඒවා නෙවෙයි කියලා මිලින්ද මහත්තයත් හොඳටෝම දන්නවා...” සිළිඳු මැණිකා සිනාසෙමින් කීවේ යටහත් බවද පළ කරමිනි.

අපිට මේ තියෙන එව්ව ඇති නොවැ පරම්පරා හතකට වුණත්... (මාපිටිගම වලව්වේ ආලින්දය- foto- මිෂාන් රන්දික)
“එහෙනම්....! මිලින්ද පුතා විතරක් නෙවෙයි, ඔක්කොමල්ලාම වලව්වට ඇවිත් හිටියත් අපි හරී කැමති, නේද සිළිඳු මැණිකා? සිරි දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් අපිට මේ තියෙන එව්ව ඇති නොවැ පරම්පරා හතකට වුණත් කන්න දෙන්න.” ඇය කතාව අතරේ වෑංජනද බෙදන්නට වූවාය.

“මේකගෙ හැටි මං දන්නව නැන්දා. ධනුෂ්කම තමා මට යන්න නොදෙන්නෙත්... තව දවස් දෙක-තුනක්ම ඉඳල යන්නලු.” මිලින්ද මාළු කැබැල්ලක් බෙදා ගත්තේය. “අපිට බෙදා ගත්තැකි නැන්දා.... බලමු, අද සිළිඳු මැණිකගෙ කොළ සම්බෝලේ කොහොමද කියලා... මට වෙනින් මොනවා තිබුණත් මේක විතර අල්ලන්නෙ නෑ!”

සිළිඳු මැණිකා පෑවේ තෘප්තිමත් සිනහවකි.

“අද අපූරු මුකුණුවැන්න දලු ටිකක් තිබුණා. මං මැල්ලුම් නොහදා සම්බෝලෙ හැදුවෙත් මිලින්ද මහත්තයා කැමති නිසාමයි.”

“එළුවෝ ඉතිං අමු කොළ ජාති කන්න කැමතියිනේ කොහොමත්....” ධනුෂ්ක රඟමින් කීවේය. මිලින්දත් පසුබට වූයේ නැත.

ලංකාවේ හුඟක් ගෑනු මැල්ලුම් හදන්නේ කොළ ටික හොඳටම තම්බලා- තම්බලා...
“උඹලට අපි කිව්වාම තමා මේවා පිළිනොගන්නේ. පට්ටං ගහපු සුද්දෙක් හරි සුද්දියක් හරි කිව්වා නං අමුවෙන් කනකොට තමයි ගුණ.... තම්බලා මලෝලා කනකොට විටමින් ගොඩක් විනාශ වෙනවා කියලා, යසට පිළිගනියි....! එළුවා... මොකටද මගේ කට?”

“මැල්ලුම් හදපුවම හොඳ නැද්ද මිලින්ද මහත්තයා?” ඒ සිළිඳු මැණිකාය.

“නෑ සිළිඳු මැණිකා, ලංකාවේ හුඟක් ගෑනු මැල්ලුම් හදන්නේ කොළ ටික හොඳටම තම්බලා- තම්බලා ඉවර වෙලානේ. එතකොට ඉතිං ඒකෙ හොඳ හරිය ගොඩක් විනාශ වෙලා ඉවරයි. මැල්ලුම් හදනවා නං යන්තමට මලවලා අරගන්නයි ඕනේ. හරිම විදිහට නං එහෙම අරන් නිවුණට පස්සේ දෙහි බිංදු තුන- හතරක් මිරිකලා කලවම් කරන්න ඕනිලු!”

“ඒ මොකද පුතා?” කුමාරිහාමිත් මිලින්දගේ කතාවට කන් දීගෙන සිටියේ උනන්දුවෙනි.

“පලා ජාතිවල යකඩ තියෙනවා. ඒවා ඇඟට උරා ගන්න ලේසි වෙන්නේ විටමින් සී තියෙන කෑමක් එක්ක කෑවාම. දෙහිවල විටමින් සී තියෙනවා නැන්දා.”

දෙහිවල කොහෙන්ද මිනිහෝ විටමින් සී? දෙහිවල තියෙන්නේ සූ එකනෙ....
“දෙහිවල කොහෙන්ද මිනිහෝ විටමින් සී? දෙහිවල තියෙන්නේ සූ එකනෙ... සිළිඳු මැණිකාගෙන් ඇහුවත් උඹට කියල දෙයි.” ධනුෂ්ක කීවේ සැවොම සිනා ගන්වමිනි.

“කෑම ටික සීතල වෙනවා ළමයිනේ...” කුමාරිහාමි ඔවුන් කෑම කන අතරේ අඩුපාඩු බලන්නට වූවාය. “අපි විතරක් ඉන්දැද්දී මේ වාගේ නෑනෙ මයෙ පුතා. හරී පාළුයි... එරන්දතී දූත් නැහැ... පුතත් නැහැ. වලව්ව තිබුණේ පාළු අම්බලමක් වගේ, කවුරුවත් නැතිව.” ඇගේ ස්වරය ශෝකාකූල එකකි.

“කොහෙද සිළිඳු මැණිකා උඹල ගිහිල්ල හිටියේ? රාමනුයි, සමරසිරියි, උඹයි තුන් දෙනාම එක පාරම කොහෙද ගියේ අපෙ අම්මව විතරක් වලව්වෙ දාලා... බොහොම වැරදී.... බොහොම වැරදී...” ධනුෂ්ක මවා ගත් ගම්භීර ලීලාවකින් කීවේය. “අප්පච්චිටවත් ඉන්ඩනෙ තිබුණේ!”

මවගේ කණගාටුව ඔහුට වැටහේ. ලෝක ස්වභාවය මෙයයි. ඔවුනුත් එයට මුහුණ දිය යුතුය. එරන්දි අක්කා දමින්ද හා විවාහ වීමෙන් පසුව සැමියාගේ නිවසේ පදිංචියට ගියේ එය කළ යුතු දෙයක් වූ බැවිනි. දන්තුරේ වලව්වේ පදිංචි වී දිනපතාම රැකියාව සඳහා කොළඹට යාම කළ නොහැක්කක් නොවුණද අසීරු එකකි. සමාජශීලී ජීවිතයකට ප්‍රිය කරන්නෙකුට දන්තුරේ වලව්වේම නැවතී සිටීම සිරගත දිවියක් ලෙස දැනෙන බව නිසැකය. ඒවා අම්මාට කෙසේ පහදා දිය යුතුදැයි ඔහු නොදත්තේය.

මාලතී වැතිරීගෙනම පිල දෙසින් එන හඬට කන් දුන්නාය.

“මිලින්ද පුතා එහෙනම් තව ටික දවසක් ඉන්නවනේ?”

“තව ටික දවසක් ගියාම අපෙ අම්මා මාව වලව්වෙන් යවලා මිලින්දව මෙහෙ නවත්තා ගනී. අනේ සාදු! අනේ සාදු!!” ධනුෂ්ක රඟමින් කියා මව දෙස යටැසින් බැලුවේය. කුමාරිහාමි පුතු දෙසට හෙළුවේ ප්‍රියජනක බැල්මක් නොවේ.

******

මාලතී ඇඳේම වැතිරී සිටියාය. පෙර ගහේ අතු අතර එහෙ-මෙහෙ දුවන ලේනුන් නඟන හඬ ඇයට ඇසේ. අතරින් පතර නැඟෙන කුරුලු කූජනයද හිරු උදා වී ඇති බවට සාක්ෂියකි. එහෙත් දැනෙන අප්‍රාණික බව නිසාම ඇය ඇඳෙන් බැස්සේ නැත.

“මං ඉතිං ඔයාටත් පාන්දරම කීද්දුවෙ නැහැ. ලොරිය ගැරේජ් එකේ නං ඉතිං පාන්දරින් ගියාය කියලා වැඩක් ඇත?”

බිරිඳගේ අතින් වතුර ජෝගුව ගත් විල්මට්ට අඩුවක් දැනෙයි. වෙනදා නම් වතුර ජෝගුවත්, කිරි වීදුරුවත් ඔහු වෙතට ගෙනෙන්නේ මාලතීය. පිටතට නොපෙන්නුවත් ඔහු දියණියට බෙහෙවින් ඇළුම් කරන්නෙකි. “කෙල්ල කෝ?”

මාලතී වැතිරීගෙනම පිල දෙසින් එන හඬට කන් දුන්නාය.

“තාම නිඳි... උණත් වගේ. කකුල ඇමැට්ටි වෙච්චි එකේ වේදනාවයි, වැටිච්චි එකේ රිදිල්ලයි දෙකම තියෙන නිසා වෙන්ඩැති.... නැත්තං ඒකි මෙලාකටත් ඇහැරිලා.... මං ඒත් වෙනිවැල් ගැට ටිකකුත් ළිප තීවා...”

ඒ කාලේ මටත් ඉතිං පිස්සු හැදුණේ ඕවට තමා...
“ඒක හොඳයි කෝකටත්....” විල්මට් කිරි වීදුරුව බීවේ කල්පනාවේ ගැලෙමිනි. “මං මේ තරහකට කියනවා නෙවෙයි සිසිලි. මේ මුළු මීගහපැලැස්සේම නෑ අපේ මාලතී වගේ ඇහැට-කනට පේන ළමිස්සියෙක්.... තව ටිකක් අළු ගසා දාලා ආවාම. මතකයිනෙ උඹලගෙ හැටිත් ඒ කාලෙ.....”

විල්මට් බිරිඳගේ දෙස වුවමනාවෙන් බැලුවේය. ඇගේ රූමත් බව තවම වියැකී නැත. සැමියාගේ බැල්ම සිසිලියානාද දැක්කාය.

“හෙමිං හෙමිං... කෙල්ලට ඇහැරෙයි!”

“කිව්වට ඇස්වහක් නෑ. ඒකිටත් තියෙන්නෙ ඒ කාලේ උඹට තිබිච්ච ඔමරියයි, හිනාවයි, ගැස්සිල්ලයිම තමා...”

“මේ මනුස්සයට පිස්සුද මංදා....” සිසිලියානාගේ කටහඬ ප්‍රාණවත්ය. එහි ගැබ්වී තිබෙන්නේ සතුටකි. අතීතය සිහිපත් වීමෙන් ඇගේ දෑසේ දීප්තිමත් බවද වැඩි වී තිබිණි.

“ඒ කාලේ මටත් ඉතිං පිස්සු හැදුණේ ඕවට තමා...”

“මොකද ඒකෙන් නරකක් වුණ එකක්ය?”

12 comments:

  1. ලොකාට කියන්ඩ අපේ යාලුවෙක් හිටිය ඌත් ලිව්වෙම 'වැල'පත්තර...උගෙ කතාවල ප්‍රධාන චරිතෙ හූනෙක්!!!

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලි, හූනෙක් ගෙ කතාවක් ගියා සීදේවි පත්තරේ... ඒ ගැන ද කියන්නෙ?

      Delete
    2. කොච්චර උගතෙකුට වුණත් යම් යම් දේවල් මඟ හැරෙන්නට- වරදින්නට ඉඩ තියෙනවනෙ අසංග.

      Delete
  2. "පුක මහල බඩ යන්ඩ බේත් දෙනව" කියල ගැමි කතාවක් තියෙනව. ඒකෙ සම්භවය වෙන්ඩැති අර උඩ කියල තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙන් වෙන්ඩ ඇති ඩ්රැකී මේ කතාව දියුණු වෙලා ඇවිත් තියෙන්නේ.

      Delete
  3. “මං දෙවෙනියට නවකතාවක් ලිව්වේ බතික් කරන කාලයේය. ඒකෙ නමවත් මතක නැතිය.... ප්‍රධාන චරිතය නම් ගණිකාවක බව හොඳටම මතකය. (අමු කුපාඩි කතන්දරයක්!)” - අදකාලෙ කට්ටියගෙ ටේස්ට් එක බැලුවම මේ නවකතාව තිබ්බනම් නැගලයනවා ෂුවර්. ටෙලියකට හරි ෆිල්ම් එකකට හරි ගන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් ඇහැකි තමා.

      ඒත් දැන් දැන් හොඳ පොත්වලිනුත් ටෙලි හැදෙනවානේ. මේ දිනවල මම බලන ගරුඬ මුහුර්තයත් මට නම් හොඳයි!

      ඔයා ඒක දැක්කේ නැතිද චමී?

      Delete
    2. දැක්ක තියා ඇහුවෙත් දැනුයි. ඔයා කියපු නිසා තණමල්විල කොල්ලෙක් බැලුවා. අල්ලලා ගියා. දැන් ඉතින් මේකත් බලන්න තමයි වෙන්නේ.බලලා කියන්නම්.

      Delete
    3. මේක මටත් ප්‍රශංසාවක් චමී. ස්තුතියි!

      Delete
  4. අර වලව ෆොටෝ එක වම් පැත්තේ ඉන්නේ පරාජේ ද?
    නිදි , ගමේ මිනිස්සු කතා කරන විලාසයට ලියල තියනවා. ඒක හොඳයි

    ReplyDelete
    Replies
    1. කොහොමද අජිත් මහත්තයෝ හඳුනා ගත්තේ? සිරස සරසන කෙසින්ද?

      බදුල්ලේ කතාබහ තමයි වැඩි හරියක්....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්