li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, February 19, 2021

පතාගෙන ඇවිත්... -දාහතරවෙනි කොටස

‘මගේ හිතට ඇල්ලුවා’ කිව්වේ කවුරුන් ගැනද?

“මටත් හිතට ඇල්ලුවා, මටම කියලා අර bite එක හදවාගෙන ආපු එක නං. පේනවද... අපිට බයිට් එකක් හදල දෙන්න කිව්වම මේ යකා දාන පාට් වගේද ඒ ළමයා.... බොහොම නිහතමානීව; අහිංසකව කියන පමාවෙන් බයිට් එක හදෝගෙන ආවා! අන්න එහෙමයි හැදිච්ච ළමයි!!” එවෙලෙ නං නෙවිලුත් මට රවමින් කීවේය. එතැනිනුත් ඒ ආගන්තුක සත්කාරය නැවතුණේ නැතිය.

එදා දිවාහාර වෙලාවෙත් අපට සංග්‍රහ කරන අතරවාරයේ, ඇය නෙවිල්ගේ පිඟානට කෑම කොත ගැහුවාය....!

“අර වැඩේට මූ කිසි උනන්දුවක් නැහැ වගෙයි නිමලෝ!” අපේ හිතවතා ඊට පස්සේ දවසක කිව්වේය. ඒ සිදුවීම් වෙලා දැන් හුඟ කල්ය.
තවමත් අප දෙන්නාම තනිකඩයන් වීම ගැන ‘කොළොම්පුරේ’ බ්ලොගය ලියන අසංග රණසිංහආරච්චි හිතවතා වෙනස්ම අදහසක් කියා එවලාය!

මේ යාළුවො කට්ටියගේ සිරිතනේ අනිකාව බයිට් කිරීම. කෙල්ලෙක් සෙට් උනාම හරි, හිත ගියාම හරි අනිත් උන් බයිට් කරන්න ගන්නවා. ඉතිං කොල්ලා වැඩේ අතහරිනවා. ඒකෙන් දෙන්නාම තනිකඩයෝ...”

කට්ටියම එකතු වෙලා අනෙක් අයව බයිට් එකට ගන්නා අපේ පුරුද්ද නං ඇත්තය. ඒ වගේම අපේ නඩයේ කිහිප දෙනෙකුම සෑහෙන්නට පමාවී ‘හිර’ගත්තු එකත් ඇත්තය. ඒ හුඟ දෙනෙකුම අධ්‍යාපනය පැත්තෙන්; රැකියාව පැත්තෙන් වඩා ස්ථාවර වෙනතුරු ඉවසාගෙන හිටි නිසා කියලාය මට හිතෙන්නේ.

ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට කියලා නැතිය! එළිවෙන ජාමයෙදී පෙන්වන්නට හොඳ-හොඳ සෙල්ලම් ඉතිරි කර ගැනීම ‘හොඳ කට්ටඩි ගුරුන්නාන්සේලා’ කරන දෙයකි. ඉතිං ආයෙමත්,
නෙවිල් ගැන කියාගෙන ආ කතාවම ඇදලා ගන්නවා නං.....

තොට අසහනේද යකෝ? තොගෙ අම්මත් ගෑනියෙක් නේද? තොගෙ වයසට හරි යන එකියක් හොයා ගනිං’ 

... එහෙම වුණේ ඇයි? අර වතු හිමි- වැවිලිකාර ගුරුතුමියත් අපේ හාදයා පතන type එකේ නොවෙන නිසාවත්ද?

මේ කොටස කොටන්නට කලින් මම ‘මුහුණු පොත’ පැත්තේ ගිහින් ආවෙමි. (2021 පෙබරවාරි 10 උදේ...) නෙවිල් attachment එකක් එවලාය. කාන්තා රූපයක් එක්කලා වැකියකි. ‘නැන්දව ටච් කරන්න!’

Touch කළා විතරය; නැන්දා ඉස්සරහට හැරුණාය. ‘තොට අසහනේද යකෝ? තොගෙ අම්මත් ගෑනියෙක් නේද? තොගෙ වයසට හරි යන එකියක් හොයා ගනිං’ කියලා අවවාදයකුත් දෙනවාය....

නැන්දා එහෙම කිව්වත්, එය හැමෝටම වලංගු නැතිය. මට හිතෙන්නේ එක-එක්කෙනාගේ රුචි-අරුචිකම් වෙනස් කියලාය.
මතකයි නේද ‘මාර දුහිතෘෘන් තිදෙනා’
පිරිමින්ගේ විවිධ රුචිකම් ගැන කියාපු දේවල්.... නෙවිල්ට ඒ තියරි ආදේශ කරලා බැලුවොත්.... 

එහෙම හිතෙන්නේ, අර ඇටෑච්මන්ට් එකට අපේම හිතවතුන් දෙදෙනෙකු දුන් කමෙන්ට්ස් හා එව්වාට නෙවිල් උන්නැහේ දී තිබුණු reply දැක්කාමය. 

‘අපි ඉතින් ඔය ටිපර් වගේ බර වාහන subject එකේ නෑනෙ ඕං!’ ඒ පළමුවෙනි කමෙන්ටුවයි.
එයට නෙවිල් කියා තිබුණේ මේකය: ‘බර වාහන ලයිසන් ලෝකෙ ඕන තැනක පිළිගන්නවා මල්ලි.’
තුන්වෙනියා අහන්නේ ‘බර වාහනවල බ්‍රේක් හොඳද අයියේ?’ කියලාය.

ඒ තර්ජන-ගර්ජනවලට පයිසෙක තරම්වත් බයක් නැතිවය....

මාත් ‘බ්ලොග් එකටත් මරු!’ කියලා උත්තරයක් යවපුවාම නෙවිල්ට යකා නැඟලාය.

'මම මයික් ටයිසන්ගෙ ගේම් එකක් බල බල ඉන්නෙ. මෙදා සැරේ ඕවා දැම්මොත් ටිකක් කරදර වෙයි. ගොනිකා කොළ ටිකකුත් වවන්න වෙයි ඉස්සරහින්.’
ඒ තර්ජන-ගර්ජනවලට පයිසෙක තරම්වත් බයක් නැතිවය මේවා ලියන්නේ!

මොකද කියනවා නං, වාහන ගැන කිසිම දෙයක් නොදන්නා මට- ඔය කියන බර වාහන කතන්දර අප්‍රභංශය. වැටහෙන කෙනෙකුගෙන් නිවිහැනහිල්ලේ අහගන්නටවත් ඕනෑය.

තවත් වැදගත් කාරණයකුත් ‘ගොනිකා’ නිසා ලියන්නට හිතෙයි.
සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය මඟින් 80 දශකයේ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කෙරිණි. එයින් එකකි, ඔසු උයන. කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථාන භූමියේ හිස් ඉඩම් කොටස්වල විවිධ වර්ගයේ දුර්ලභ ඖෂධීය පැලෑටි වවමින්; ඒවා රැක බලා ගනිමින්; ඒ ඒ බෙහෙත් වර්ග සොයාගෙන එන්නන්ට ඒවා බෙදා දෙන්නටය; ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ. එහි ව්‍යාපෘති නියාමක වුණේ නෙවිල්ය.

“අනේ මල්ලී... අහන්ඩකො ඕනිම ඔසු පැලයක් ගැන මගෙන්... අද මෙහෙම හිටියට, අමද්‍යපේ ඔසු උයනක් පාලනේ කළ කොල්ලෙක් මං.” හිටි ගමන් මේ හාදයා මතක් කරයි!

“ඒ වුණාට අමද්‍යපේ හිටිය කෙනෙකුට ගැළපෙන විදිහට නෙවෙයිනේ අයියා දැන් බොන්නෙ?” අරහෙම කියැවුණු වෙලාවක කවුරුන් හරි ඇහුවොත්....
“අනේද මල්ලී.... තවමත් අමද්‍යප වෙලා ඉන්න මෙයාලගෙ (මිනිහා ඒක කියන්නේ මාව පෙන්වමිනි.) වැඩ දකිනකොට තමයි මේ බොන හරියත් මදියි කියලා හිතෙන්නේ.... දාගනිමු මල්ලී තව ෂොට් එකක්.... ඒවා මතක නැති වෙන්න.” කියලා කිසිම පැකිළීමක් නැතිව උත්තරේකුත් දෙයි.

එහෙම වෙලාවට නං මටත් යකා නඟියි. ඒ අමද්‍යප තරුණ සංවිධානයට මදි පුංචිකමක් කෙරෙනවා කියා හිතෙන හින්දාය.

එහෙම උඩ යා යුත්තේ බොරු කකුල් බැඳගෙන නං නොවේ.

ඒත් ඉවසාගෙන ඉන්නේ, මේ මනුස්සයා ඒවා කියන්නේ ‘වටේ හිටින්නන්ට ආතල් දෙන්නට බව’ මා දන්නා නිසාය.

අනෙක් අතට මේකත් කිව යුතුය. මේ කියන්නේ මට හමුවී ඇති අය නිසා මා බැසගත් නිගමනයකි. මෙය හැම විටම සාධාරණ නොවෙන්නටත් ඉඩ තිබෙයි!
‘කන බොන උදවියගේ බොක්ක හොඳය; හිතත් හොඳය. නිර්මාංශික- අමද්‍යපික- සුසිල්වතුන් යැයි කියාගන්නා උදවියගේ ළඟ නරක වැඩිය!’

ආයෙමත් ගොනිකා කතාවටම යන්නේ ‘මා පයිසේකටවත් බය නැති හේතුව’ත් කියන්නටය. අපේ මිදුලේ ‘ගොනිකා වැල්’ කිහිපයකුත් වවා තිබෙයි. සතියකට දවස් දෙක-තුනක්වත් අපේ ගෙදරට ගොඩ වැදිලා ගියත්, මේ ඔසු උයන් පාලකයා මෙතෙක් ඒ ගොනිකා වැල් දැක නැතිවා විය යුතුය.

ඉතිං, මෙහෙම ගියෝතින් නං ‘පතාගෙන ඇවිත්’ posts 30-40ක් වුණත් ලියන්නට පුළුවනිය. ඒත් මගේ අදහස අදින් මේ පෝස්ටු පෙළ අවසන් කරන්නටය. කොටස් 14ක්... මටම පුදුමය. පටන් ගනිද්දී හිතුණේ ‘පෝස්ටු දෙක-තුනකට විතර යනවා’ කියලාය. ඒත්...

ඒ හින්දාම වෙන්නැති, නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨක ‘ඩ්රැකී’ උන්නැහෙත් මෙහෙම කියා තිබ්බේ:

  ‘නිදි ලියනා චීත්තවාහිනිය බලා
   නෙවිල් අපේ නොදුටු මිතුරුතුමෙක් වෙලා
   මෙහෙම ගියොත් පංච තන්තරේ මැකිලා
   නෙවිල් මයා ඉස්මතු වෙයි හෝ ගාලා...’

නෙවිල් විතරක් නොවේ- මගේ වටේ ඉන්නා අය විතරක් නොවේ- මා නන්නාඳුනන අය වුණත් ඉස්මතු වෙනවාට; සාර්ථක වෙනවාට; ජය කෙහෙළි නංවනවාට මං කැමැතිය. මට සතුරු කෙනෙකු වුව දියුණු වෙනවාට මං කැමැතිය. (හැබැයි එහෙම උඩ යා යුත්තේ බොරු කකුල් බැඳගෙන නං නොවේ.) ඒ මගේ හැටිය. ඉතිං, නෙවිල්ට ගොඩක් ණයගැති මා...

තවමත් ඒ සබඳතා ජාලය පුළුල් වෙමින්.... (foto එකට ස්තුතියි චනුල්!)

නෙවිල් හරහා මං කී දෙනෙක් නං හඳුනා ගත්තාද? එයාලාගෙන් කොච්චර නං පල-පොරෝජන ලබාගෙන තියෙනවාද? 

මේ ගෙදර හදාගන්නට plan එක ඇඳලා දුන්නේ නෙවිල්ගේ සුමිතුරු ලලිත් ප්‍රියන්තය. වැඩේ කෙරෙන හැටි අධීක්ෂණය කළෙත් එයාමය. ඒ සත පහක්වත් අය කරලා නොවේ. අතින් වියදම් කරගෙන ඇවිදින්ය.
ප්‍රියන්ත නොහිටින්නට පසුගිය අවුරුදු 30 තිස්සේ, මෙතෙක් මා ගිහින් තිබෙන සංචාරවලිනුත් 70%ක් විතරම යැවෙන්නේ නැතිය.

ප්‍රියන්තගේ සොහොයුරු නලින් ප්‍රියදර්ශන නොවෙන්නට අයස්මන්ත, ශිරන්ත, චමින්ද (පෝල්), අරුණලාල්, ඩොනල්ඩ් ආදීන්ගේ batch එකේ- එක වෛද්‍යවරයෙකුවත් මගේ හිතවතුන් වන්නේ නැත.
එහෙම වුණා නං මල්ටිපල් මයෙලොමාවෙන් මෙලහටත් මා අඩි හයක් යට වැළලී ගොඩ කල්ය.

තලපත්පිටියේ කට්ටිය හරහා මා හඳුනාගත් පිරිස 100කටත් වැඩිය.... තවමත් ඒ සබඳතා ජාලය පුළුල් වෙමින් පවතී. (අද හවසත් ප්‍රියන්තලාගේ ලොකු අම්මාගේ; නදී-මාලිකා දෙදෙනාගේ ආදරණීය මවගේ; අයිරින්ගේ උපන් දින සාදයට යන්නට වෙයි.) මට වඩාත් වටින්නේ ඔවුන් හරහා මා ලබා ඇති රසවත්-විචිත්‍ර අත්දැකීම් සමුදායයි. එයින් බොහොමයක් මවිසින් තවමත් ලියා නොමැතිය.

ඒ පිරිස නම් වශයෙන් ලියන්නට යන්නැත්තේ (මං සකල අමාරුවක වැටෙන්නට ඉඩ තියෙන නිසා) ඇඟ බේරා ගන්නටය.

හ්ම්! පෝස්ටුවේ මේ හරිය කොටන්නට අත තියනවාත් එක්කම මට තවත් වතාවක් හීල්ලුණේය. ජයලාල් රෝහණ කලාකරුවාණනුත් යන්නට ගිහින්ය. ඒ අවුරුදු 56ක් වැනි කෙටි ආයු කාලයක් ගෙවා දැමූ පසුවය. 56 කියන්නේ මහා ලොකු කාලයක් නොවේ! 
මං නම්
හිතාගෙන හිටියේ 55න් යන්නටය. ඒත් දෛවය මට දිග බෝනස් එකක් දීලා, මා වට්ටන්නට දෝ මල්ටිපල් මයෙලොමාවත් දුන්නේය.
ඒක නං හරියටම කුස්සියට හොරෙන් රිංගූ බල්ලාට පොල් බෑයෙන් ගැහුවා වගේ වුණේය. එතෙක් ‘මිස්ටර් කලබල’ වෙලා හිටි මට එක තැනක ඉන්නට වුණේය; මගේ කඩි කුලප්පුව නැති කර ගන්නට වුණේය.

අද උදේ ජයලාල් පිළිබඳව මා දුටු කිසිදු සටහනක ලෝකාගැන....

ඒ නිසාම.... 

“පේනවා නේද? දවස ගෙවාගන්න කම්පියුටරේ කොච්චර උදව්වක්ද කියලා... ඒ දවස්වලම මම කීවනේ ඔය ළමයගේ ජීවිත කතාව ලියන්නය කියලා... ඇහුවයැ?” බලහත්කාරයෙන්ම පරිගණකයක් මගේ ගෙදරට ලැබෙන්නට සැලැස්සූ ඩී.බී. කුරුප්පු මහත්තයා වෙනින් ලෝකයක ඉඳගෙන අහනවා-අහනවා වගේ ඇහෙයි.
2009 දී කොම්පියුටරය අපේ ගෙදරට සැපත් වුණත්, මං සිංහලෙන් ලියන්නට පටන් ගත්තේ 2018 බ්ලොගය රචනා කරද්දීය.

කුරුප්පු මහත්තයෝ, ඔබතුමා නිසා- ඔබතුමා ලබා දුන් පරිගණකය නිසා මගේ ජීවිත කතාව ලියවෙයි. නොදැනුවත්වම දවසත් ගෙවෙයි. සමහර දේවල් ඒ විදිහෙන් සංරක්ෂණයකුත් කෙරෙයි.
කොච්චර එකක්ද?
1887 වික්ටෝරියා රැජන ලංකාවට ආවාද- නැද්ද කියන විත්තිය පවා ඇවිස්සුණේ පුංචි සටහනකිනි.

ජයලාල් රෝහණ නළුවා, අදියුරුවරයා, කතුවරයා මා පුද්ගලිකව හඳුනන්නේ නැත. පළමුවරට මට ඔහු දැක ගන්නට ලැබුණේ, හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදීය. (මගේ මතකය හරි නම් ‘ජාතික තරුණ සේවා සභාවේ’ යෞවන සම්මාන, නාට්‍ය තරගයට ‘ලෝකා’ ඉදිරිපත් කළ දවසේදීය.) එතැන් පටන්ම ඔහුගේ ප්‍රතිභාව රට මුළුල්ලේ සුවඳ විහිදුවන්නට විය!
එහෙත්, අද උදේ ජයලාල් පිළිබඳව මා දුටු කිසිදු සටහනක ‘ලෝකා’ ගැන වචනයක්වත් නොවිණි. හිතවත් ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ලියා තිබුණු සටහනේ පවා.... (හැකි නම් ඒ ගැන ලියන්නැයි ඉල්ලීමකුත් මම ප්‍රියන්ජන්ට යැවීමි.)

ඉතිහාසයේ සටහන් වෙන්නෙත් ලියන්නන්ගේ රිස්ස විතරය.

නෙවිල් කලා උණෙන්පෙළෙන්නෙකු නොවුණු බවත්...

මට ‘ලෝකා’ මහමෙරක් වුණාට තවකෙකුට එතරම් නොවටිනවා වෙන්නටත් හැකිය. ඒත් ලෝකා ගැන හිතද්දීත් නෙවිල්ට ගොඩාරියක් ස්තුතිවන්ත විය යුතුය. 1986න් පසු මා නරඹා ඇති නාට්‍ය- චිත්‍රපට ආදියෙන් 95%ක් විතරම ඒ හාදයාත් එක්ක ගිය ගමන්ය.

ඒවා සියල්ලම බලන්නට තරම් නෙවිල් ‘කලා උණෙන්’ පෙළෙන්නෙකු නොවුණු බවත් කියන්නට වෙයි. එතැනදී මගේ වාසියට හිටියේ ‘කිසිම කෙනෙකුට- මොනම දේකට හෝ, නෑ- බෑ කියන්නට’ ඒ මනුස්සයාගේ තිබෙන නොහැකියාවයි.

මට හොඳටම මතකය!ඒ දිනවල යෞවන සම්මාන- රාජ්‍ය නාට්‍ය සම්මාන සඳහා අවසන් වටයට තරග වදින සියලුම නාට්‍ය එකක් නෑර නරඹන්නට මට ඕනෑය.

“තමුසෙට තියෙන රුදාව ඒවයේ විනිශ්චය මණ්ඩලේටවත් නැතිව ඇති හලෝ!” කියමින් වුණත් ලුම්බිණියට හෝ ජෝන් ද සිල්වා සමරු රඟහලට හෝ යොවුන් රඟහලට හෝ යන්නට ‘මේ ගොබිලාට’ transport දීමටත් නෙවිල් පතාගෙන ඇවිත් තිබුණා වෙන්නැතිය!

හරි යන්නේ නැතිය. නෙවිල් ගැන වෙනම ලිවීම මෙතැනිං නිමා කළ යුතුමය. මොනවා මඟ හැරිලා වුණත් කමක් නැතිය. පංච තන්ත්‍ර ආකෘතිය එහෙම මඟ හැරුණු දේවල් වුණත්, පස්සේ ලියන්නට ඉඩක් දෙනු ඇතිය.

නෙවිල්,
මගේ වැරදිවලට එකඟ නොවුණා මිස
; ඒවා විවේචනය කරමින් මා හා ගැටුණා මිස; බිඳක්වත් වෙනස් වෙන්නැයි ඔබ මට කියා නැත. මට හිතෙන්නේ මා නම් එහි අනෙක් පැත්ත බවයි, මා තරමක් දරදඬුය.
ඒත් අන්‍යොන්‍ය මත ගැටුම් නිසාවත්
, අප දෙදෙනාම තවමත් වෙනස්වී නැති තරම්ය.
එහෙමත් නැතිනම් වෙනස්වී ඇත්තේ යාන්තම්ය.

දැන හෝ නොදැන හෝ ඔබ අනුගමනය කරන්නේ හොඳ මාර්ගයකි!!

හැබැයි, දැන් මා ඔබට ණයගැතිය. පසුගිය අවුරුදු හතරේදී, මා හා හම්බන්තොට රෝහල් ගමනට යද්දී ඒ වෙනුවෙන් ඔබ අරගත් නිවාඩු.... කොච්චරක්ද? (එතැනදී අයස්මන්ත මහතාටත් මා ණයකාරයෙකි.)

මටත් වඩා අපේ පවුලේ අයගේ දුක් ගැනවිලි- අඬදබර- ප්‍රශ්නවලට කන්දී තිබෙන්නේ ඔබයි. ‘තමුසෙලා දැන් වැඩිහිටියෝ. තමුසෙලගෙ ප්‍රශ්න මගේ ඔළුවට දාගන්න මම කැමැති නෑ. තමුසෙලම ඒවාට උත්තර හොයා ගන්නවා...’ යැයි මා කියද්දීත් ඒවාට සවන් යොමන්නේ ඔබයි; නෙවිල්. (මර්වින්, ඉන්දිරා දෙන්නාත් ඒ ගොඩේමය.)

මා මෙතෙක් කියූ-නොකියූ දේවල් සේරම පැත්තකට කළත්, අපේ පවුලේ හැමෝටම හිතවතෙක් වීම වෙනුවෙන් විතරක් වුණත් නෙවිල්ට ස්තුති කරන්නට මට වචන මදිය! දැන හෝ නොදැන හෝ ඔබ අනුගමනය කරන්නේ හොඳ මාර්ගයකි!!

සමාවිය යුතුය. එච්චර ස්තුති පිදුවත්- විරුද්ධ විය යුතු යැයි මට හැඟෙන ඕනෑම විටෙකදී මම ඔබට; නෙවිල්ට විරුද්ධ වන්නෙමි; විවේචනය කරන්නෙමි. කෙළෙහි ගුණ දක්වනවා කියන්නේ; අගය කරනවා කියන්නේ හිතවතෙකුගේ වැරදි වුණත් අනුමත කරමින්- එක්කෝ නිහඬ වෙමින්; ඒවාට අනුබල දීම නෙවෙයිනේ෴

20 comments:

  1. ඔබ හමුවිය බ්ලොගය හින්දා
    ඔහු හමුවිය ඔබ හමුවුණු හින්දා
    ගැයුමේ හපනෙකි මනදොල රන්දා
    හොද මහතෙකි පපුව හොද හින්දා

    ReplyDelete
    Replies
    1. කියමි ඔහුට
      ඔබ කී කව
      ගයමු එක්ව
      දිනකදි ළඟ!

      Delete
    2. මාත් එනකන් ඉන්න මහත්වරුනි (මාත් එකනං ඉඳපියව්)

      Delete
    3. ළඟදී එන්න අදහසක් තියේද?

      Delete
    4. දවසින් දවස නෙවිල් මහ ගසක් මෙන් චීත්තවාහිනිය වසා පැතිරුනේය. මෙවන් මිතුරන් ලැබෙන්නේ පෙර කල පිනට මිසක් වෙන හේතුවකට නොවේය. දුක මෙවැනි උත්තුංග මිනිසුන් ගේ හිග බවය. අපිටත් එන්ඩ කිව්වොත් නෙවිල් බලන්නට මාරි පැකට් එකකුත් අරං එනවාය.

      Delete
    5. ලොකු!
      මාරි පැකට් එක අරන් තියාගන්නකෝ!

      Delete
  2. ඔසු උයනක් පාලනය කලාට නෙවිල් ගොනිකා වැල් අඳුනන්නේ නැතිවා වගෙයි. හැබැයි, ඒක කෙලින්ම කියලා කාඩ් කුඩු කරන්නේ නැතිව, ඒක නොදැකපු බව කිව්වා කියලයි මට හිතෙන්නේ.

    අයස්මන්ත දොස්තර මහත්තයා කොළඹ ෆැකල්ටියේද? එහෙම නම් 'වෙස්ලි' ව දන්නවාද අහන්න!

    ReplyDelete
    Replies
    1. සෑම්, ඔසු උයනේ ගොනිකා වැල් තිබ්බේ නැති බව නං මට හොඳටම මතකයි. ඒවා තිබ්බාද ඇහුවත් මතක නැහැ කියයි. ඒ හාදයාට තියෙන්නේ සිංහලයන්ගේ දෙසතියක මතකයක්.
      අනෙක ඇහේ හැපෙන්නම ඕනි යමක් පෙනෙන්න....

      පීරිස් මහත්තයලා කට්ටියම හිටියේ කොළඹ. වෙස්ලි ගැන අහලා කියන්නම්!

      Delete
  3. නෙවිල් (සහ නිමල්) series එක හරි රසවත්. පරන crushes ගැන කියන්න ගත්ත නිසා තව ටිකක් ලිව්වනම් හොඳයි. B&S වගේ N&Nනුත් brand එකක් වෙයිද.

    'තවමත් අප දෙන්නාම තනිකඩයන් වීම ගැන': 'තවමත්' කියන වචනය එතනට යොදපු එක ඉතාම හොඳයි, බලාපොරොත්තු සහගතබව. බලමුකො දැන් නිමල් 'එළිවෙන ජාමයෙදී' ඒවා දෙනකොට.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Lotus!
      ඔයා වගේ අය නිසා මං ලියන වචන ගැන තව-තවත් පරෙස්සම් වෙනවා.

      Delete
  4. 'බර වාහන' කතන්දරය නිසා මම අහලා තියෙන දෙයක් මතක් වුනා. මම අහලා තියෙන්නෙ ඉන්ග්‍රීසියෙන් නිසා එහෙම්ම ටයිප් කරනවා. "There are first class people, second class people and third class people in the world. Every one, through their actions and words, shows the 'class' to which they belong to".

    ReplyDelete
  5. එතකොට අහන්නට ලැබෙන හැමෝගෙම වදන්- යෙදුම් අහුලාගන්න; හැකි විටෙක ඒවා භාවිතයටත් ගන්නා මාව දාන්න වෙන්නේ මොන class එකටද මන්දා!

    ReplyDelete
    Replies
    1. Without any doubt, in the class that starts with the letter F.
      (මම එතන to දෙකක් ටයිප් කරලා, එකක් අයින් වෙන්න ඕනෙ)

      Delete
    2. Lotus, මගේ ඉංග්‍රීසි දුර්වලයි... කාගෙන් හරි අහගන්නන්.... අකුරු තුන හතරක වචනයක්ද නැත්තං අට-නවයක වගේ දිග වචනයක්ද කියල කිව්වා නං මට ලේසි වෙන්නත් තිබ්බ...
      කොහොම වුණත් ස්තුතියි!

      Delete
  6. //ඒ කටයුතු ගැන ‘නිදිගෙ පැත්ත’ නම් තවමත් හරියට කියලා නැතිය! එළිවෙන ජාමයෙදී පෙන්වන්නට හොඳ-හොඳ සෙල්ලම් ඉතිරි කර ගැනීම ‘හොඳ කට්ටඩි ගුරුන්නාන්සේලා’ කරන දෙයකි. ඉතිං ආයෙමත්,
    නෙවිල් ගැන කියාගෙන ආ කතාවම ඇදලා ගන්නවා නං.....//

    නෙවිල් කියන්නෙ කොයිතරම් ප්‍රයෝජනවත් චරිතයක්ද කියන එකට තව උදාහරණයක් මේක.

    (හොඳ වෙලාවට මට නෙවිල්ව මුණ ගැහිලා තියෙන්නෙ. නැත්තං මට හිතෙන්නෙ ගුරුන්නාන්සෙගෙ සෙල්ලම් නොලියා සිටීමට හෝ ඒ සෙල්ලම් වෙන අයෙක්ගේ කියල ලිවීමට භාවිතාකරන උපක්‍රමික ඉමැජිනරි චරිතයක් කියල )

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම නෙවිල්ගේ ගැන ලිව්වයි කියලා එයාගෙන් බැනුම් අහ-අහ මම කරලා තියෙන වැඩක්.... මනුස්සයව ලෙජන්ඩ් එකක් කරලාද මන්දා... Pra Jay මහත්තයෝ!

      Delete
  7. නිත්‍ය පාඨක ත් ආවා
    ජයලාල් සර් හද දෑවා
    ඔහුට සුභ ගමන් වේවා
    ආයෙත් නෙවිලා ඒවා

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී,
      පරක්කු මොකදැයි බැලුවා
      වැඩ ඇතිනේ තව ඒවා
      ලියන විටදී හුඟ ඒවා
      නෙවිලුත් ගන්නම වෙනවා

      Delete
  8. අද ඔය කියන ගුණ ගරුක මිනිහෙක් වගේ හැදිලා ඉන්නේ පොඩි කාලේ පෙර පාසල් යන අවදියේ පටන් අපගේ අවවාද අනුසාසන පිලි මාව පැදලා ආදර්ශයට ගත්ත නිසා හොදේ

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. පෙර පාසල් කාලෙදී ඔබතුමන්ලා පුරුදු-පුහුණු කෙරෙව්ව පුරුදු නෙවිල් උන්නැහේට තාම අත අරගන්න බෑ නේන්නං!

      හක්ස්ලි මහත්තයෝ, මේ සති අන්තයේදී හමු වුණාම කතා කරමුකෝ, ලුණු-ඇඹුල් ඇතිවම.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්