li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, July 4, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - අටවෙනි කොටස

පාර්ලිමේන්තු රැස්වීමක් අතරේදී, යට ඇඳුම පමණක් ඉතිරි වෙන සේ  සියලු ඇඳුම් උනා දමා...

“සිම්බෝ, වනමෝහිනී දෙකේ විදිහටයි කොටි හමෙන් විදිහට ඇඳුම හදන්නේ. වනමෝහිනී එකේ කාන්ති ගුණතුංගයි අනිත් නිළියොයි ඒ ඇඳුමට හරි හැඩට හිටියා.....” අපේ තාත්තා කියා තිබිණි. ඒ films දෙකම බලලා තිබුණු නිසා කොටි හමෙන් හැදූ ඇඳුමක් ඇඳගෙන සුප්පාදේවියට රඟන විදිහ මගේ හිතෙත් මැවී තිබිණි. ඒ නිසාය මං කලබල වුණේ!

“ගොන් බිජ්ජෝ, මිනිස්සු හිනස්සන්නද හදන්නේ?” මං කියා ඉවර කරනවාත් එක්කම අපේ තාත්තා ගුගුරා හැළුණේය. “දෝතියයි හැට්ටෙයි ඇඳගෙන... දෝතියයි හැට්ටෙයි ඇඳගෙන.” 

ඇඳුමකට මිනිසුන් හිනස්සන්නට ඇහැකිද?
ඒ වෙලාවේ තරහෙන් හිටි මට කල්පනා වුණේ නැත. එහෙත් ඇඳුම්වලට ඊට වඩා බොහෝ දේ කරන්නට හැකි විත්තිය මේ ළඟ දවසක, ධම්මික සමරතුංගගේ මුහුණු පොතෙන් දැක ගන්නට ලැබිණි.

" මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මාව මෙහෙම නිරුවතින් දකින්න ඔබ සියල්ල ලජ්ජා වෙනවා ඇති. නමුත් මේ රටේ ජනතාවගේ මුදල් සහ ඔවුන්ට දියයුතු පහසුකම් ඔබලා සොරාගෙන ඔවුන්ව වීදිවල නිරුවතින්, පාවහන් නොමැතිව, රැකියා විරහිතව, කුසගින්නෙන් මංමුලාවෙලා ඉන්නවා දකින්න ඔබ සියලු දෙනා ලජ්ජා වෙන්නේ නැහැ..."
හා හා කලබල වෙන්න එපා! අපේ පාර්ලිමේන්තුවේ නම් මෙච්චර එඩිතර වැඩක් කරලා- ප්‍රකාශයක් කරන්න තරම් කොන්ද පණ තියෙන; ඇම්මක් තියෙන කෙනෙක් ඉන්නවයි කියලා මට හිතෙන්නේ නෑ.

පාර්ලිමේන්තු රැස්වීමක් අතරේදී, යට ඇඳුම පමණක් ඉතිරි වෙන සේ  සියලු ඇඳුම් උනා දමා- එහෙම කිව්වේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ Antonio Garcia මන්ත්‍රීතුමා... අපේ නම් එහෙම දෙයක් මේ කපේදී සිද්ද වෙන්නේ නැති බව සහතිකයි. ඉන්න තරමක් අයගේ කිල්ලෝටවල හුණු තියෙද්දී, කොහොමද අප්පොච්චියේ එච්චර එඩිතර වෙන්නේ?

රටේ හැම මනුස්සයාගෙම සල්ලිවලින් නේද එහෙම වරප්‍රසාද දෙන්නේ?

රටේ මෙච්චර දේවල් වෙද්දී රොත්තක් පිටින් මන්තිරිකම්වලින් අස් වුණොත්?

එහෙම කොහොමද නිමලෝ, අවුරුදු පහක් හිටියොත් විතරයිනේ පෙන්ෂන් එක ලැබෙන්නේ! පහ පිරෙන්න කලින් අස් වුණාම තමුසෙද ඒ මහත්තුරුන්ට පෙන්ෂන් ගෙවන්නේ?
හැබෑවම නේන්නං.
හැබැයි, තනි මගේ සල්ලිවලින් නොවුණත් රටේ හැම මනුස්සයාගෙම සල්ලිවලින් නේද එහෙම ගෙවන්නේ... අපේ සල්ලිවලින් නේද ඒ හැමෝම ඔය වරප්‍රසාද; සැප-සම්පත් විඳින්නේ...

“බූරුවෝ, බලාපං උඹේ පපුව දිහා...”
අපේ තාත්තාගේ කතාවෙන් මං වහන්සේ තක්බීර් වෙලා; වෙවුලා ගියා මතකය!
සමරසිරි කියූ පපුව වළ ගැසීමේ කතාවෙන් පස්සේ වැඩියෙන් පරෙස්සම් වෙන්නටය, මං පුරුදුවී හිටියේ. විශේෂයෙන් තාත්තාට පපුව නොපෙනෙන විදිහට.

කොච්චර හෙව්වත් මට නම් මගේ පපුවේ වළක් තියෙන බවක් පෙනුණේ නැත. ‘ඒත් පුතෝ, උඹට තාත්තව තම්බන්න බැරි බව තේරෙනවනෙ, මේ කපේදී. කොයිකටත් කියලා ගෙදර ඉන්නකොටත් බැනියමක්වත් ඇඳපං. ඒක ඇඟට ගුණයි.’ මං මටම උපදෙස් දීගෙනය හිටියේ...

ඒත් එවෙලේ මං හිටියේ උඩුකය නිරුවතිනි.

හොඳ වෙලාවට තාත්තාම ආයෙත් කතා කළේය.
“තොට දැන් පහළොවත් පැනලා. උඹට පේන්නෙ නැද්ද යකෝ, දැන් තොගෙ පපුවේ මයිල් වැවෙනවා... උගුරු ඇටේත් කැඩිලයි කියලා. හෙටානිද්දා උඹේ සරුවාංගෙම මයිල් වැවෙයි. එතකොට මොනවා ඇන්දත් උඹ කොල්ලෙක් කියලා පෙනෙයි.
මොට්ටයා! අර උඹේ ආසාව හින්දා තමයි මේ වෙලාවෙත් උඹට සුප්පා දේවිට අඳින්න දෙන්නෙ. එතකොට වුණත් උඹට ඇඟ වැහෙන ඇඳුමක් මිස කොටි හම් ඇඳුමක් අන්දවලා මිනිස්සු හිනස්සන්න තරං මේ ගුණපාල මෝඩ නෑ පුතේ!”

අපේ රටවල්වල තාත්තලාගේ වෙනස ඒකය.

දීපාල්ගේ හෝර්මෝන වහනය වේගවත් වෙමින් තියෙන විත්තියත් කියා, ඔහුට හස්ත මෝචනය ගැන කියා දෙන්නැයි...

ගැටවර  වයසට එළඹෙන පුතෙකුට අපේ තාත්තා එදා ‘ලිංගික විද්‍යාත්මක’ පාඩමක් කියා දුන්නේ එච්චර කරුණාවෙනි.

නමුත් 1985දී අපේ බඩා මල්ලියාට; දීපාල්ට අවුරුදු 15 පිරෙන කාලයේ අපේ ඩැඩා ඒ ගැන විමසිලිමත් වුණේ බෙහෙවින් බුද්ධිමත්වය. දීපාල්ගේ හෝර්මෝන වහනය වේගවත් වෙමින් තියෙන විත්තියත් කියා, ඔහුට හස්ත මෝචනය ගැන කියා දෙන්නැයි ඩැඩා මට කිව්වේය. ඒ එංගලන්තයේ සුළු පියෙකුගේ විදිහය.

තාත්තා කියන්නේ ඇත්තකි. මම මගේ අත්පා දෙස බැලුවෙමි.
ඒවායේ සිහින් මයිල් ගස් මෝදු වෙමින් තිබෙයි. එහෙම වෙනවාට මගේ කිසිම කැමැත්තක් නැත. ඒත් එව්වා වැවෙයි. (‘පැල මයිලා’ නම වැටෙනවාට බයේය, මා අභී අයියාගේ
සොයුරු භානුට නතු වූයේ. දැන් නම් එව්වා මතක් වෙද්දීත් හිනාය!)

අපේ වැඩ ටික නම් වෙලාවට කෙරෙයි මිස්ටර් එස්... දැනටම ගුහාව හදල ඉවරයි! තව තියෙන්නේ සුප්පා දේවිටයි, සිංහසීවලීටයි කොටි හමෙන් ඇඳුම් දෙක හදන එක විතරයි.” කියලා අපේ තාත්තා එස් අයියාට කියූ සාඩම්බර කතාවත් එහෙම හිනා ගෙනෙන්නකි.
තාත්තා එසේ කියූ බව මා ඔබට කිව්වේ පසුගිය post එකේදීය.

ඒ වේදිකා සැරසිල්ල හැදුවේ පියවර තුනකිනි.
1. රීප්ප කිහිපයකින් වට්ටුවක් (frame- රාමුවක් නොවේ, මැස්සක් වැනි අටම්පහුරක්) තනා ගැනීම පළමු වැඩේය.
2. ගෝනි රෙද්දක් කළු පාටින් තීන්ත ගාලා කළු කර ගැනීම දෙවෙනි එකයි.
3. අර ෆ්‍රේම් එකට කළු ගෝනි රෙද්ද හයි කර ගන්නා එක ඊට පස්සේ වැඩේය.
“ඒක නාට්‍ය දවසේ stage එක උඩදීම පට ගාලා හයි කර ගන්න පුළුවනි. රංජි, මතක ඇතිව එදාට ගෙනියන්න ඕනි බඩු ලැයිස්තුවට පොඩි මිටියකුයි, ඇණයි දෙකත් ලියා ගනිං.” බන්දුල ජයකොඩිලා වට්ටුව හදලා බලලා, එය ගලවා, ආපහු රීප්ප ටික මිටියකට බඳින අතරේ තාත්තා මට අණ කළේය.

නාට්‍ය ප්‍රචාරක කටයුතුද පැවරුණේ අප කණ්ඩායමේ කිහිප දෙනෙකු වෙතය. එහි පෝස්ටර් ඇලවීම බාරගත් පිරිස සමග...

අපේ නාට්ටියේ සේරම වැඩ කළේ නළුවන්ය.

වඩු වැඩ, paint වැඩ, ප්‍රචාරක වැඩ විතරක් නොවේ; තේ හැදීම පවා. රූපාවත්, අපේ ලොකු නංගීවත් එව්වාට ආවේ නැත.
ඒ කාලෙ විතරක් නොව, තවමත් එහෙමය කියලාය මට හිතෙන්නේ. එකම වෙනස දැන් නම් ගෑනු ළමයිනුත් පිරිමි ළමයින් එක්ක හරි-හරියට ඒ වැඩවලට සම්මාදම් වීමයි.    

“... නාට්‍ය ප්‍රචාරක කටයුතුද පැවරුණේ අප කණ්ඩායමේ කිහිප දෙනෙකු වෙතය. එහි පෝස්ටර් ඇලවීම බාරගත් පිරිස සමග මමද එක්වීමි. අගනුවර විවිධ ප්‍රදේශ බෙදාගත් අපි එම ප්‍රදේශවල පෝස්ටර් අලවන්නට වීමු. මගේ අනෙක් සගයා වූයේ රොජර් සෙනෙවිරත්නය. අප දෙදෙනා ටවුන්හෝල් අසලට එන විට අළුයම 3 පමණ වී තිබිණි. මා තාප්පවල පාප්ප ගාද්දී රොජර් පෝස්ටර ඇලවීය.

පෝස්ටර් 10ක් 15 ඉතිරිව තිබියදී පාප්ප බාල්දියේ දියර ගතිය අඩු වී තිබිණි. ඒ වෙලාවේ උණුසුම් ජලය ටිකක් ලබා ගැනීමට රෑ කඩයක් සෙව්වද සියල්ල වසා තිබිණි. කෙසේ හෝ ඉතිරි පෝස්ටර ටිකද ඇලවිය යුතුය. උණු වතුරද නැත. අවසානයේ අප දෙදෙනාට කදිම අදහසක් පහළ විය. අපි උණු වතුර සපයා ගත්තෙමු.
ඒ පාප්ප බඳුනට මුත්‍රා කිරීමෙනි.
කෝටු කැබල්ලකින් පිටි ගුලිය හොඳින් කලවම් කළ අපි "ඉන්දියාවේ අගමැති මොරාජි දේසායිට හුජ්ජ බොන්නට හොඳ නම් අපිට පාප්ප හදන්න නරකදැයි" කියමින් මහ හඬින් සිනාසෙමින් ඉතිරි පෝස්ටර් ටික අලවන්නට වීමු. මෙවැනි සිදුවීම් මතකයට එනවිට මගේ මුහුණේ නොදැනුවත්වම සිනහවක් ඇඳී යන්නේය.”

එහෙම ලියා තිබුණේ සකල කලා වල්ලභයෙකු වන ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා හිතවතායි.
ප්‍රියන්ජන් ඒ අත්දැකීම් ලබාගෙන තිබ්බේ 1985 ‘කලිගුලා’ නාට්‍යය කරද්දීය. කාලය මොකක් වුණත් කලාකාමී රසවතුන්ට මුහුණ දෙන්නට වෙන්නේ එකම විදිහේ අබග්ගවලටය.

අවසානයේ අපේ දෙවැනි ගමන සිදුවූයේ ලයනල් වෙන්ඩ්ට් වේදිකාවටය... (ඒ යුවල හා චිත්රූ දෝණි)

ප්‍රියන්ජන්ගේ විවාහයේ දෙවෙනි ගමනත්, ‘කලිගුලා’ නාට්‍යයේ මංගල දර්ශනයත් එකම දවසක යෙදී තිබුණු හැටි ඔහු දැනුත් සිහිපත් කරයි.

‘... මාස දෙකක පමණ පුහුණුවකින් පසු කලිගුලා 1985 මාර්තු 14 දින කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකා ගත කිරීමට නියමිත විය.

ප්‍රශ්නය මතු වූයේ එවිටය.

මා විවාහ වූයේ 1985 මාර්තු 11 දිනය. මාර්තු 14 මගේ දෙවැනි ගමන යොදාගෙන තිබූ දිනය විය. වේදිකා ගත කරන දිනය වෙනස් කළ නොහැකිදැයි මම මහාචාර්ය කොරෙන්ස්ගෙන් විමසුවෙමි. ඒ සඳහා උත්සාහ කළද ලයනල් වෙන්ඩ්ට්හි වෙනත් දිනයක් නොමැති වූ බැවින් එය කළ නොහැකි බව ඔහු මට පැවසීය.

මා සහය අධ්‍යක්ෂවරයා වූ අතර නළු-නිළියන්ගේ රංග වස්ත්‍ර භාරව සිටියේ මගේ බිරිය (එකල පෙම්වතිය) වූ බැවින් අප දෙදෙනා පත්වූයේ මහත් අකරතැබ්බයකටය.
අවසානයේ අපේ දෙවැනි ගමන සිදුවූයේ ලයනල් වෙන්ඩ්ට් වේදිකාවටය....’

ප්‍රියන්ජන්ගේ ඒ සටහන සම්පූර්ණයෙන් කියවන වෙලාවේ මට කල්පනා වුණේ අපේ ‘සිංහබාහු’ නාට්‍යයේ වැඩ කොයි තරම් ප්‍රාථමික; නොමේරූ මට්ටමේ තිබිණිද කියලාය. වෙන එකක් තියා, ඔහු මෙහෙමත් කියා තිබිණි. 

සකසන ලද මෙවැනි සටහන් නිසා මගේ සහය වේදිකා පරිපාලකවරයාට.....

‘වේදිකා සැලසුම - මා විසින් සකසන ලද දළ සටහන්.

සෑම දර්ශණයක් සඳහාම මවිසින් සකසන ලද මෙවැනි සටහන් නිසා මගේ සහය වේදිකා පරිපාලකවරයාට ඒ ඒ දර්ශනවලදී පහසුවෙන් වේදිකා උපකරණ සැකසීමටද, ආලෝකය මෙහෙය වූ පුද්ගලයාට එම අවස්ථාවට අවශ්‍ය ආලෝක ක්‍රම මොනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමටද පහසු විය.’

විමානය හැදෙන්නේ යකාගේ තරමටය!
අපේ වැඩ සේරම සිද්ද වුණේ ලියනෝරිස් මාමා නාවින්නේදීත්-  තවත් පිරිසක් ගම්සභා හන්දියෙදීත් පෙන්වූ වෙසක් නාට්‍යවලින් ඉගෙනගත් දේවල්වලට අනුකූලවය; මහරගම හන්දියෙදී අපේම පොසොන් නාට්‍ය නටමින් එකතු කරගත් අත්දැකීම්වලට සීමා වෙමින්ය.

“පෝස්ටර් අච්චු ගහන වැඩේ නං නොකර ඉන්න එක තමයි හොඳ.”
ගංගොඩවිල ‘ප්‍රසන්න’ අච්චු කන්තෝරුවේ සිසිර කුමාර මාණික්කආරච්චි මහත්තයාගෙන් ඒකට මිල ගණන් අහගත්තට පස්සේ අපේ තාත්තා තීරණය කළේය. “අපි එච්චර ප්‍රසිද්ද ඈයොත් නෙවෙයිනේ!”

“මෙහෙදි අපේ නාට්‍යවලට අතින් ඇන්දා වගේ කරලා හරි යන්නෙත් නැති වෙයි...” බන්දුල ජයකොඩි කිව්වේය. “...නේද සංජේ?”
“ඔව් ගුණපාල අයියේ. අපි දෙන්න රෙදි මෝලේ වැඩට යද්දී හැමදාම පේනවනෙ, ලුම්බිණියේ අරක පෙන්නනවා- මේක පෙන්නනවා කියලා ගහල තියෙන පෝස්ටරුත්.... ඒවා නං ගති හැබැයි.”

ඒ විදියටය, මගේ තවත් හැකියාවකට තැනක් නැතිව ගියේ!

රතු, කොළ පාට දෙක එකතු කරලා කළු පාට හදා ගත්තත්, ආවේ කැත අළු පාටකි.

අජාසත්ත, මාරක හී පහර, විධුර ජාතකය මෙන්ම මනමේ යන නාට්‍ හතරටම පෝස්ටර් ‘ලිව්වේ’ මං වහන්සේය. එතැනදීත් මං තරම්වත් ඒ වැඩේට හපනෙක් නොහිටියේය.

කුකුළු සායම් දිය කරගෙනය ඒවා ඇන්දේ. මට හොඳටම මතකය. කුකුළු සායම් තිබ්බේ පාට දෙකකින් විතරය. දම් පැහැයකට හුරු රතු පාටින් හා නිලට කිට්ටු කොළ පාටකින්ය. කළු පාට තිබ්බේ නැත. රතු, කොළ පාට දෙක එකතු කරලා කළු පාට හදා ගත්තත්, ආවේ කැත අළු පාටකි.

කුකුළු සායම්වලින් අඳින පෝස්ටර් වේළෙන්නටත් වරුවක් යයි. ඇලෙව්වාට පස්සේ වැස්සොත් හෙම අකුරු හේදිලාත් යයි.

ඒකටත් එක්ක දැන්!

‘ගෝඨා ගෝ ගමේ’දී පැය 68 උපවාසය කරන්නට ගියාම, මට තැනක් වෙන්කොට දුන් ‘හිතවතා’ විනාඩි දහයක් යන්නටත් කලින් බෝඩ් එකක් ඇඳලා දුන්නේය. එහෙම කළේ, වෙනින් කෙනෙකු බැනරයක් ඇඳගෙන එනතුරු පිරිමසා ගන්නටය. එහෙම වුණේ 2022 අප්‍රේල් මාසයේදීය.
දැන් ආයෙම යන්නේ 1972 පසු භාගයටය
.

“නිමල් මල්ලී, මෙන්න ඔයාටම ගෙනාව සුපිරි තෑග්ගක්!” සිරි අයියා කිව්වේ, ඔතාගෙන ආ මොකක්දෝ පෙන්නමින්ය.
“තෑග්ගක්? මට... මොකක්ද සිරී?” සිරිසේන අයියාගේ අතින් පාර්සලය ගන්නට සැරසෙමින් මං ඇහුවා මතකය.

“පිස්සුද... එහෙම නිකම්ම මේක අතට ගන්න හොඳ නෑ. ටක් ගාලා ගිහින් දෙහි කෑල්ලක් ඔළුවෙයි, අත-පයෙයි අතුල්ලලා මූණ හෝදගෙන එන්න.” සිරි අයියා කිව්වේ බැරෑරුම් විදිහටය.
මං හිතුවේ, ඒ යක්ෂයා එහෙම කියන්නේ කොලොප්පමකට කියලාය.
“එහෙනං යනව යන්න තමුසෙගෙ මහ ලොකු තෑග්ගත් අරං....”
“විහිළුවක් නෙවෙයි මල්ලි. මං කියනවට එහෙම කරල එන්නකො.”

ඉඳහිට යාළු මිත්තරයන්ට චේතිය පන්නයේ බේගල් ඇද බෑවත්, සිරිසේන අයියා අපේ තාත්තාටත්, මටත් බොරු කියන්නේ නැත.
ඒ වගේම ඒ හාදයාට ලොකු-ලොකු උදවිය එක්ක සම්බන්ධකමුත් තියෙයි.
මාරක හී පහර නාට්‍යයෙදී සිද්ද වූ නයි- වඳුරු හුටපටයට මුල් වුණු ‘පුළුන් පිරවූ කොටියා’ ගෙනාවේ සිරි අයියාය. ඒ චිත්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහතාගෙන් ඉල්ලාගෙනයි.

මේකත් එසේ-මෙසේ දෙයක් නොවෙන්නට තියෙන ඉඩ වැඩිය!

සායි බාබා තුමා ගැනත්, ප්‍රාතිහාර්යයක් බඳු සායි රොටියගැනත් සිරිසේන අයියා මට කීවේ....

මං කීකරු වෙලා එනකොට සිරි අයියා පාර්සලයේ වහුං ඇරලාය. එයාගේ අතේ තිබුණේ පීරිසියකි. ඒ පීරිසිය මැද්දේ බිත්තර ඕම්ලට් එකක් වැනි මොකක්දෝ තියෙයි...

ඒක තියෙන්නේ ළා දුඹුරු පාට දියරයකය. ඇස්වලින් විතරක් නෙවෙයි, කටෙනුත් බැලුවත් මට තේරුම් ගන්නට බැරිය.

“මොකද්ද සිරී මේ?”
“හා හා නිමල් මල්ලී. එහෙම කියන්න එපා. මේ..ඒ..ඒ..ඒ..ක පූජා කරන දෙයක්. ඔයාටම ගෙනාවේ.”
“මේකට පූජා කරන්න? පිස්සුවටද... ඉස්සෙල්ල කියනවකො මේ...ක මොකක්ද කියලා.”

භගවාන් සත්‍ය ශ්‍රී සායි බාබා ගැන සිරිසේන අයියා මට කිව්වේ ඒ වේලාවේය.
“ඉන්දියාවේ පහළ වෙලා ඉන්න ඉරිසින්නාන්සේ කෙනෙක්. මාර වැඩ කරනවලු මල්ලි. එයාට වඳින අදහන අයට ගොඩක් උදව් කරනවත් එක්කලු. සමහර වෙලාවට අහසට අත දික්කරලා රත්තරං චේන්, වටින බෙහෙත් ජාති එහෙමත් මවල මිනිස්සුන්ට තෑගි කරනවලු!”
“ඒක නං වෙන්න බෑ සිරී!”
“මොකද මල්ලි වෙන්න බැරි? ඉන්දියාවේ ගිහින් ආපු මගේ යාළුවෙක් තමයි මටත් කිව්වේ. එයා ඇහින්ම දැක්කලු විභූති අළු මවනවත්.”

“විභූති අළු?”
“අයියෝ මල්ලි, ඔයා විභූතිවත් දන්නෑනෙ. කතරගම දේවාලෙට ගියාම නළලෙ ගාන්නේ... සුදු පාට අළු....” සිරි අයියා එහෙම ඇහුවත් එතකොට මං කතරගම ගිහින් තිබ්බෙත් එකම-එක වතාවක් විතරය.
ඒ සුදු පාට අළු මොනවා හරි දෙයක් පුච්චලා හදා ගන්නා ජාතියක් නොවන බවත්, පොළොවෙන් හාරා ගන්නා බවත්, කතරගම ඇසළ පෙරහැර කාලයට පෙර වල්ලිමලේ පෙදෙසේදී
ඒ නිධි මතුවෙන බවත් දැන් නම් මා දැනුවත්ය!
හැබැයි අපි ඒවාට කියන්නේ ‘තින්නෝරු’ කියලාය.

“මම ඔයාට කීවද මං ලෝකෙ තියෙන සේරම දේවල් දන්නවයි කියලා...කෙහෙල්මල් විභූති!” මගේ tone එකටය, සිරි අයියා සරෙන්ඩර් වුණේ.
“නිමල් මල්ලිට මල පනිනවනෙ, ටක් ගාලා... ඔන්න මල්ලිටම බලා ගන්න පුළුවන් වෙයි මේකෙන්, සායි බාබාතුමාගේ ඇත්ත....”

සායි බාබා තුමා ගැනත්, ප්‍රාතිහාර්යයක් බඳු ‘සායි රොටිය’ ගැනත් සිරිසේන අයියා මට කීවේ එදාය. ඒ අදින් අවරුදු 50කට කලින්ය.
මං වහන්සේ ඒ විස්තර ඔයාලට කියන්නේ සතියකට විතර පස්සෙය....

33 comments:

  1. අපේ කට්ටියටනං ගලවන්න රෙද්දක් ඉතුරු වෙලා තියෙනවද මංද?

    බබා ගැනනං කතා කරල වැඩක් නෑ. ඔච්චර බලයක් තියෙන මනුස්සය පොලිස් ආරක්ෂාව දාගෙන ඉන්නෙ මොකද.

    ReplyDelete
    Replies
    1. https://newhumanist.org.uk/articles/2547/india-would-have-been-a-better-place-without-sathya-sai-baba

      // When Sathya Sai Baba died on 24 April 2011 at the age of 85 years, he proved once again that miracles and predictions fail. He had predicted at a public gathering at his head quarters in Puttaparthy, in 2000, and repeatedly many times, that he would die at the age of 96 only. And till the last moment, many of his devotees clung to his word and waited for a miracle. May it be an eye opener for the millions of gullible people whom he misguided .....................//

      Pra Jay

      Delete
    2. ප්‍රසන්න මහත්තයෝ, රෙදි ගැලවෙනවා වුණත් අපේ සමහර කට්ටියට ඒවා දැනෙන්නේ - පෙනෙන්නේ හා මතක හිටින්නේ නැති එකනේ පුදුමේ!
      ස්තුතියි Pra Jay, වැඩි දුර විස්තරයට!

      Delete
  2. සෙන්නා ආපහු ලියලා...

    https://kurundha.blogspot.com/2022/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹත් ලියහංකො.

      Delete
    2. ඉතිං උඹත් ලියහංකො.x 2
      මේක නයාට -- ඉතිං උඹත් ලියහංකො
      කොළොම්පුරේ අසංග

      Delete
    3. උඹත් ලියහංකො අසංග

      Delete
    4. ගෙදර එන්න පැස්ටොල් නැත
      පෝලිමේ තැපලා ෂෙඩ් එක ලගට ආවාම තෙල් නැත.
      පාරට ආවාම බස් නැත
      ගෙදර ආවාම විදුලිය නැත
      විදුලිය ආවාම ඩේටා නැත
      ඉතිං කෙසේ ලියන්නද බං

      හිටාංකෝ කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක් බලන උබලාගේ ඇස්වල පොටයන්න

      කොළොම්පුරේ අසංග

      Delete
    5. අසනීය නිසා සිදු වුණු ලොකුම හොඳේ
      ඉන්නට කියපි වැඩි හරියක් නිඳා ඇඳේ
      කිව්වට කරතැකිද ගොයියෝ, එව්ව හඳේ
      විවේකය ගනිමි, ලියමින් සිදු වුණු දේ

      Delete
    6. ඩ්රැකී, සෙන්නගේ ලියවිල්ලත් කියවලයි මේ ආපහු ආවේ. ඒක මරු!

      Delete
    7. "නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා" හරි.. ඒ කියන්නෙ අසංගගෙ කතාවක් ඉක්මනට එනවා

      Delete
    8. Lotus, අසංග මහත්තයා අලුතෙන් ගෙයක් හදාගෙන පානදුරේට පදිංචියට ගියා විතරයි තෙල් නැති වෙන්න ගත්ත... ගමනාගමනය අසීරු වෙන්න ගත්තා... දැන් ලියන්න ඉඩ අඩුයිලු..
      //කාංචනයාගේ තෙල් නැව ආවාම නයාට පැස්ටොප් ගැහැව්වා වාගේ ලියනවා ලිවිල්ලක්// කියපු ගමන් මට නං හිතුණේ අසම්භාව්‍ය ක්‍රියාවක් නේද කියලයි!

      Delete
  3. මෙහෙත් දහනායක මැතිතුමා අමුඩයක් ගහගෙන පාර්ලිමේන්තු ගියා වගේ මතකයි...

    ReplyDelete
  4. සායි බාබා ගැන ඒ දවස්වලම සිසිර කුමාර මාණික්ක ආරච්චි එක්ක කතා කළා නං අහගන්නව රෙද්ද පල්ලෙන් යන්ඩ...

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඒ දවස්වල - මම කියන්නේ 72 අපට දැනුවත් වෙන්න ඉඩ තිබුනේ බොහොම අඩුවෙන්..

      Delete
  5. සායි බබා මැජික් ට්‍රික්ස් දෙකතුනක් දැනගෙන මුළු ඉන්දියාවම ඇන්දුව මනුස්සයා.😄 හැබැයි අධිමානසික ශක්ථි තිබ්බ අය ඉන්නවා. එහෙම අය ගැන එදා ඉන්දියාව පාලනය කළ සුද්දන්ගෙ සමහර සටහන් වලත් තිබිල තියෙනව.
    ඔය අධිමානසික ශක්තිය ගැන තේරුම් ගන්න හොඳ කතාවක් තමයි 'ප්‍රඤවන්ත සමුරායි වරයා සටනින් බැහැරව සිටි' කියන කතාව.

    ReplyDelete
    Replies
    1. කොහෙත් එහෙමයිනෙ නමී. රහතන් වහසේලා කවදාවත් කාටවත් කියන්නේ නැහැල්ලුනේ මං අරහත් කියලා! ඒකට මෙහෙ.......

      අනෙක බුදු හාමුදුරුවෝ වුණත් සෘධි ප්‍රාතිහාර්ය පාලා නැහැනෙ හැම තිස්සෙම. යමාමහ පෙළහර පාලා තියෙන්නේ දෙවතාවයි.

      Delete
  6. Chaminda DissanayakeJuly 5, 2022 at 1:51 AM

    “රංජි, මතක ඇතිව එදාට ගෙනියන්න ඕනි බඩු ලැයිස්තුවට පොඩි මිටියකුයි, ඇණයි දෙකත් ලියා ගනිං.” - අපිත් රැලේ හිටපු වැඩිහිටියාට ඔහොම වැඩක් බාරදීලා ට්රිප් එකක් ගියා හබරන ඉදන් හපුතලේට. ගිනිපෙට්ටියේ ඉදන් ඔක්කොම තිතට තිබුනා. හැබැයි මැරිනේට් කරපු මස් මාලු ටික හබරණ . අපි හපුතලේ.

    ReplyDelete
    Replies
    1. මිනිහත් දිසානායක කෙනෙක් වෙන්නැති.

      Delete
    2. දිසානායකලටත් වරදිනවා නේන්නං.... සැරයක් වස්ගමුවේ මැදපිටියට කෑම්පින් ගියා ගිනි පෙට්ටි ගෙනියන්නේ නැතිව.

      Delete
    3. අපේ මෑන් කුමාරසිංහ කෙනෙක්. අවසනාවකට අද ජීවතුන් අතර නෑ .

      Delete
  7. විභූති අළු දැකලා තියනවා වුනාට, කලින් නොදැණ හිටි විස්තර දැණගත්තා. නියමයි. 🙏👌

    ReplyDelete
    Replies
    1. එහෙමද? දැනුමක් බෙදා දෙන්න ලැබුණාට සතුටුයි බස්සා මහත්තයෝ!

      Delete
  8. "ඒ විදියටය, මගේ තවත් හැකියාවකට තැනක් නැතිව ගියේ" එහෙමම හිතන්න එපා. එතකොට හැකියාවන් modify කරගන්න ඕනෙ කියලා තේරුම් ගන්න පුලුවන්නෙ.

    ඇඳුම් ගලවන්න දෙයක් නෑ වගේම, ගැලෙව්වත් මේ මෙක්සිකෝ මන්ත්‍රී දිහා වගේ ටිකක්වත් බලන්නවත් පුලුවන් වෙන එකක් නෑනෙ. ඇඳුම් ගැලවීම කොහොම වෙතත් ඔය කට්ටියටම නඩු දාන්න ඕනෙ මේ රටට කරපු දේට. මිනිස්සුන්ගෙ ජීවිත අනාරක්ෂිත කරලා, ජීවිතේ මූලික අයිතිවාසිකම් ඉටු කරගැනීමත් යුද්ධයක් කලාට- තාමත් ලාස්ට් චෑන්ස් කිය කිය ඉන්න හෙංචයියනුත් එක්කම.

    ReplyDelete
  9. ස්තුතියි Lotus, දිගටම බ්ලොගය කියවනවාට වගේම අදහසුත් ප්‍රකාශ කරනවාට, එඩිතරව!

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ගැන බය නැතුව කතාකරන නිමල්ලා වගෙ අයනෙ එඩිතර අය.

      Delete
    2. ඔයා මාර ප්‍රශංසාවක් කරන්නේ Lotus, ස්තුතියි!

      Delete
  10. බායි සබා කියන්නේ හොරෙක් කියල තමා දන්නේ. නිදි ඇඳලා තියෙන්නේ ෆෙන්මන් ඩයග්රම් වගේ (භෞතික විද්‍යාවේ පරමාණුක අනු අංශු ගමන් කරන ව්හිහක්) දැක්කේ ඉස්සෙල්ලම. දැනුමැති වැඩක් අක්රලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයො, ඒ ඩයග්‍රෑම් එක ප්‍රියන්ජන් සුරේෂ් හිතවාතා ඇඳපු එකක්... මං එච්චර වැද්දෙක් නෙවෙයිනේ.

      Delete
    2. සොරි, වැරද්දක්! /මං එච්චර වැඩ්ඩෙක් නෙවෙයිනේ./

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්