li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, September 26, 2024

අනුරට කෝටියක්- මමත් ඉන් එක්කෙනෙක්! -පළමුවෙනි කොටස

‘නිමල්

ඔයාට පුළුවන්ද දාර මාලිමා වහල්ලුන්ට පොඩි පණිවිඩයක් හරියට තේරුම් කරලා දෙන්න? ඇත්තටම දාර මීහරක් මාලිමා ජෙප්පන්ට මේ ආණ්ඩුව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ පොඩ්ඩක් කටයි පුකයි වහගෙන බුකියේ පණ්ඩිතකම් දොඩවන්නේ නැතුව අඩුම ගානේ තව මාසයක් දෙකක් ඉවසන් ඉන්න එක... අනුරට ජනාධිපති වෙලා හුස්ම ගන්න නෑ මේ වේස හැත්ත puca දෙන්න දඟලනවා. යකෝ අපේ අනුර ලොක්කා යංතන්, සංතන් ජනාධිපති කියල තේරුම් ගනින්. තොපි වගෙ අමු මී හරක් දාර ජෙපි පඩංගු නිසා වෙන්නෙ ආසන හැටක්වත් දිනාගන්න ඡන්ද නැති වෙන එක. යකෝ අනුරට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ඡන්ද ටිකක් ගන්න තොපේ ගූ ගඳ ගහන කටවල් ටික දවසකටවත් වහගෙන හිටපියව් කාලකණ්නි හැත්ත. තොපි ඒ මනුස්සයටත් කෙළවන්නනේ ඔය හදන්නේ?

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි!

අද 2024 සැප්තැම්බර් 26.

යාළුවො ගියාට පස්සේ නිඳා ගනිද්දීත් දොළහමාරයි.
උදෙන්ම කුස්සිය අස්පස් කරලා- බාගෙට හෝදලා තිබුණු වළන්- පිඟන් භාජන සේරම හොඳට හෝදලා ඉවර කරලා කොම්පියුටරේ ඉස්සරහින් වාඩි වුණා.

බාගෙට ලියලා තියෙන post එක අදවත් ඉවර කරනවා- කරනවාමයි! කියන දෘඩතර අදිටනින් යුතුව. ඊයේ දවසේත් බ්ලොගයේ වැඩක් කරගන්න බැරිම වෙච්ච ගණනයිනෙ. මිතුරු හමුවට සූදානං වෙන්න සිද්ද වුණු හිංදා.

Post එකේ වැඩවලට කලින් බලන්න එපැයි- කව්රු හරි අලුතින් comment කරලද කියල. එහෙම නං ඒවට reply කරන එකයි ඉස්සෙල්ලම කෙරෙන්නේ. ඊළඟට මම නිතරම ගොඩ වැදෙන blog අඩවිවලට යන එක. ඊටත් පස්සේ ඊමේල් කියවන එක.

ඔන්න බොලේ මේ post එකේ උඩින්ම ඔබපු ඡේදය තියෙන මේලයකුත් තියෙනවා. ඒක එවල තියෙන්නෙ නං Anonymous කෙනෙක්- මාතලන් අඩවියේ පළ වුණු "අන්‍රයියා වෙත ලියමි...." post එකට මම යවපු ප්‍රතිචාරයකට පිළිතුරු විදිහට.
මම යවාපු ප්‍රතිචාරය මේකයි:

වෙනසක් විය යුතුය යනුවෙන් ඇදහුවෙමි
එය ඉක්මනින් සිදු වෙන විත්තිය      දුටිමි
හැකි පමණකින් ඒකට දායක      වුණෙමි
ඔබත් වෙනස් වී ඇති බව අද            දුටිමි

අර reply එක එවපු Ano හිතන්න ඇති මටත් මාලිමාවේ අය එක්ක සම්බන්ධකම් තියෙනවයි කියල. අනේ මං මාලිමාවට කැමති බව ඇත්ත. ටික වෙන්න කඩේ ගිය විත්තියත් ඇත්ත. ඒත් අරහෙම විශේෂ යාළුකම්- සම්බන්ධකම් මොකුත් මේ පුංචි සිංඤෝට නෑ!
හැබැයි එයාලා රට හදයි කියල විශ්වාසයක් මට තියෙනවා.
ඒත් මම මාලිමාව අදහන්නෙක් නං නෙවෙයි.

ඒ හින්දම සිද්ද වෙනදේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නත්, තේරුම් ගන්නට උත්සාහ කිරීමත් කරතෑකි. ආශ්චර්යයන් බලාපොරොත්තු වෙන්නේ නැතිව. කලබල වුණොත් කොරොස් කටේ වුණත් අත දමා ගන්න බැරි වෙනවනේ. අපි හැමෝටම තියෙන්නෙ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නයි.

ඉවසිල්ල තිබ්බත් මට වැඩි සැනසීමක් නං හම්බ වුණේ නං නෑ. පිටරට ඉඳලා ඡන්දේ දාන්නම ලංකාවට ආපු නෑ-හිත මිතුරන්ගෙන් වගේම එන්න ඉඩ නැති වුණු අයගෙනුත් calls....

ඊයේ රෑ set වීමට හේතුව ඇමෙරිකාවේ ඉඳලා ආව හිතවතෙක්. එයා ඇමෙරිකාවට ගිහිං අවුරුදු දාහතරක්. ගිය සතියේ එයා මාසෙකට ලංකාවට ඇවිත් දවස් තුන හතරකින්ම හදිසියේ ප්‍රාදුර්භූත වුණා. අපි දෙන්නා පැය තුනක් විතර කතා සරිත් සාගරයක කිමිදුණා.

ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා. ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා...

ඒකෙදි කියැවුණු විශේෂ කරුණු දෙකක් ගැන වැඩි දුරටත් එයාව කතා කරවන්නයි මං ඒ හමුව සංවිධානය කළේ- තව හිතවතුන් හතර දෙනෙකුත් ගෙන්නලා. (අර කාරණා දෙක ගැන ඔයාලටත් කියනවා කියලත් හිතේ හංගගෙන...)

මොන? ඒ යක්ෂ පැටියා පටන් ගත්තෙම අද්‍යතන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන විග්‍රහයකින්. “බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩී කිව්වලු නිමල් අය්යේ... කොහොමද ලංකාව... ෆුල් හොල්මන් නේද? දිවුරුම් දීමේ උත්සවයක් නොගත්ත එකෙන්ම කෝටි විස්සක් විතර ඉතිරියිලු.
කොහොමද හදිස්සියේම ගෙනැත් දාල යන වාහන තොගේ...”

මනුස්සයට ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මිනිහා artist කෙනෙක්- ලේඛකයෙක්. Advertising ක්ෂේත්‍රයේ, පුවත්පත් කලාවේ නිරත වෙච්චි කෙනෙක්.
ඊයේ රෑ මනුස්සයා අපි පස්දෙනා ඉස්සරහ දිගෑරපු දේශපාලන කතා- රසකතා- රහස් කතා- කුණුහරුප කතා- යාන්ස් කොච්චර රහයිද කියනවා නං- මගේ ‘මුඛ්‍ය අරමුණ’ සුනේ සුං’ වෙලා යද්දිත් මං නිස්සද්දව උන්නා.
ඒ අතරේම කල්පනා වුණේ ‘ඇයි දෙයියනේ මේ යක්ෂය නළුවෙක් නොවුණේ’ කියලයි. ඒ තරමටම අර කතන්දර කියද්දී එයා සතර අභිනයම පාවිච්චි කෙරුවත් එක්ක!

මෙන්න එහෙම කියැවුණු කතන්දරවලින් එකම එක කතාවක්. ඒකටත් මුල පෑදුණේ මම එක්තරා නළුවෙකුගේ අභාවය ගැන මතක් කළාමයි.

‘පව්! තව කාලයක් ඉන්න තිබ්බ මනුස්සයා. මරු මනුස්සයා. මගෙත් හොඳ හිතවතා... මේක නං ඒ දවස්වල xxxx ගැන ප්‍රසිද්ද වුණු යාන් එකක්. ඒ දවස්වල එයා හිටියෙ xxx අක්කත් එක්කලු. දන්නවනෙ xxx? අර xxx xxx film එකේ සිංදු කිව්වට සම්මානෙකුත් දිනා ගත්තේ. හෙණම රැඩිකල් එක්කෙනෙක්නෙ එයත්. අපරාදේ කියන්න බෑ, එයාලා හරිම සුන්දර කැරැක්ටර්ස්.

XXX අක්කා world ෆේමස් කැරැක්ටර් එකක්නෙ. නිතරම ෆොරීන් සෙමිනාස්වලට එහෙමත් එයාට ආරාධනා හම්බ වෙනවා.

ඔහොම ඉන්දදී xxxක්කට ආරාධනයක් හම්බ වෙනවා පැරිසියේ තියෙන ස්පෙෂල් සෙමිනාර් එකකට. තනියමත් නෙවෙයි, ජෝඩුවටම. අපේ යාළුව xxxxටත් හෙණ happy. ලේසියෙන් හම්බ වෙන chance එකක්යැ. ඔන්න ජෝඩුවම නියමිත දවසේ ප්‍රංශයට ගියා.
ලෝකෙ හැම රටකින්ම වගේ ආපු කපල්ස්වලින් එතැන පිරිලා. රටවල්වලින් විතරක් නෙවෙයි- වෙන ග්‍රහලෝකවලිනුත් couples ඇවිත්...

ඔර්ගනයිසින් කොමිටියේ කට්ටිය අපේ ජෝඩුවත් හෝටලේට යවලා. ඒ එක්කම ඊළඟ කාමරේට දාලා හිටිය ජෝඩුවත්. දන්නවද උන් දෙන්නා ඇවිල්ල හිටියෙ කොහෙන්ද කියලා. හඳෙන්... කාමර ළඟට යනකොටත් හතර දෙනා fit වෙලා ඉවරයිලු.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන්...

Wash එකක් කාරිය දාලා ඉවර වුණාට පස්සේ අපේ යාළුවා xxxක්කට කතා කළාලු. “මට නියම අයිඩියාවක් ආවා xxx. ඔයා මොකද හිතන්නේ... මම අර හඳේ හාදයගෙන් අහන්නද අද රෑට වයිෆ්ලව මාරු කර ගනිමුද කියලා?”

කට පුරා හිනා වෙලා xxxක්කත් ඔළුව වැනුවලු. ඔන්න අපේ man ගිහිං හඳ හාදයාට යෝජනාව දාලා.
අම්මට සිරි!
මිනිහත් එක පයින්ම මනාපෙ දීලා බිරියන් හුවමාරුවට!!
වැඩි කලබලයක් නැතිවම හඳ ගෑනු කෙනා අපේ යාළුවලගේ කාමරේට එද්දී- xxxක්කා අල්ලපු කාමරේට ගිහිං.

කප්පරක් sex ෆැන්ටසීස් තියාගෙන වැඩේට සෙට් වුණත්, හඳ හාදයාගේ ජුන්ඩව දැක්ක ගමන් xxxක්කාගේ මූඩ් එකත් බැහැලා. “මේ මොකද්ද මේ? අමුමිරිස් කරලක්නේ...” ගෑනිට නිකම්ම කියවිලා.
“Don’t worry darling... ඔයා මගේ දකුණු කන පොඩ්ඩක් මිරිකලා බලන්නකො.”
Xxxක්කා තරහටත් එක්ක හඳ හාදයාගේ දකුණු කන මිරිකුවලු තදින්ම... එතකොටම මෙන්න බොලේ අමුමිරිස් කරල පතෝල කරලක් වෙලා! හඳ හාදයාගේ වම් කන මිරිකලා බලනකොට පතෝල කරල මාළු මිරිස් කරලක් වෙලා ආයෙමත් අමුමිරිස් size එකට...

Size එක ඇජස් කර-කර රෑ පුරාම නියම සැපක් ගත්තු xxxක්කා උදේ ආපහු කාමරේට එනකොට xxxxx බොහොම අප්සෙට් මූඩ් එකෙන් බුකවගෙන ඉඳලා.
“මොකෝ නිකං තරහෙන් වගේ?”
“තරහ යන්නැද්ද ඕයි, අර හඳ xසි එළි වෙනකල්ම මට නිඳා ගන්න නොදී දිගටම මගේ දකුණු කනෙන් ඇද ඇද හිටියනේ.” අපේ යාළුවට කියැවුණාලු.

අපේ රටේ සමහරුනුත් අර ‘හඳෙන් ආපු කාන්තාව’ වගේ නේද කියලයි මට කල්පනා වෙන්නේ. එයාලත් දැන්මම අලුත් ආණ්ඩුවේ කනෙන් අදින්න පටන් අරං. උපදෙස් ගංගාවක ගිල්ලන්න පටන් අරං. එහෙම දේවල් දකිද්දී ඒවා ගැන හිතන්න වෙනවා. එතකොට ‘නිදිගෙ පංච තන්තරේ’ට post එක ලියන වැඩෙත් පස්සට යනවා.

සැප්තැම්බර් 22 ඉකොනොමැට්ටා පළ කරලා තිබ්බ post එකක් ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ කියලා. ඒක කියවද්දී මට හිතුණු දේ කවි දෙකකින් ලිව්වා. මෙහෙම:

අනුරට හිමි වුණේ ජය නොව මාවතය

ඒ මග දිගේ ගොස් ඔහු ජයගත යුතුය
ගමන අසීරුය, බාධක          අපමණය
ඒ අභියෝග අනුරල ජයගනු     ඇතිය

ඇලඩින්ගේ පහන නැත           පිරිමදින්නට
හොරු හතලිහට වැඩියෙන් ඇත මඩින්නට
පොදු ජන පැතුම් තියෙනව ඉටු   කරන්නට
ඒ කාරියට ඉඩ දෙමු                    මාලිමාවට

එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි!

මට හිතෙන්නේ මාලිමාවේ උදවිය ඉන්නවා ඇත්තේ ලොකු අමාරුවක. එයාලට ඡන්දය දුන්නු අය අතරේ විවිධත්වය වැඩියි. උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, ගම්බද-නගරබද, සේව්‍ය-සේවක, තරුණ-වැඩිහිටි වගේ විවිධ කුලකවල උදවියගේ සහයෙන් තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් දිනුවේ.

තව දුරටත් ඒ අයගේ සහාය මාලිමාවට ඕනේ. මෙතෙක් ඔවුන්ට සහය නොදීපු කොටසෙ සහයත් ඔවුන් දිනාගත යුතුමයි. ඒක ටිකක් වෙහෙසකර වෙන පාටයි.

මේ ඓතිහාසික ජයග්‍රහණයේ අරුමය නිසාද කොහේද මාලිමාවට පක්ෂව වගේම විපක්ෂවත් ගොඩක් අදහස් පළ වෙන්න පටන් ගෙන තියෙනවා. ඒවායිනුත් උගත යුතු ගොඩක් දේ තියෙන විත්තියයි මගේ අදහස. ඉකොනොගේ ‘නවවන ජනපතිට සුබ පැතුම්!’ post එකට Ano කෙනෙකු එවල තිබ්බ මේ දීර්ඝ comment එක කියවලා බලන්නකෝ.

'@ නීල පීත

මෙව්ව නිකම්ම නිකම් මනස්ගාත, ගණිතමය 😅🤣😂 බම්බුව තමයි, අපේ ගෙවල් ගාව කඩේ වැඩ කරන කොල්ලෙක් ඉන්නවා. ඌ ඕලෙවෙල්වත් ලියලා නෑ. යන්තම් ඉස්කෝලෙන් කට්ටි පැනපු නූගතෙක්. හරියට ලියන්නවත් පත්තරයක් කියවන්නවත් බෑ, ඒත් ඒ යකා ඔය සේරටම කලින් ලස්සනට කිව්වා, මේ සැරේ ජනාධිපතිවරණයක් තිව්වොත් කාටවත්ම 50% ගන්නත් බෑ, මාලිමාවට බහුතරය එයි- උතුරු නැගෙනහිර පළාත්වල සහ රට මැද නුවරඑළිය පැත්තේ සජිත් ප්‍රේමදාස දිනයි- දකුණේ සිංහල බෞද්ධ කට්ටිය වැඩි පැතිවල මාලිමාවට ජය නියතයි කියලා. මොන ගණිතයක්වත් නෑ, ඔය වගේ ලංකාවේ දේශපාලනය කරන මහ ලොකුවට අධ්‍යාපන සුදුසුකම් නැති උන්ට දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙනවා, මේ ගණිතමය බයිලා ගහන උන් හරියට අර මංජුල පීරිස්, චන්ද්‍රසිරි බණ්ඩාර, කෙප්ප සුමනේ වගේම බොරු බයිලා තමයි.

වැඩිය ඕන නෑ, මේ ඉකොනොමැට්ටා කියන හාදයා කියන ආර්ථික විද්‍යා බයිලා කොච්චර වැරදිද? හැරෙන හැරෙන පැත්තට බයිලා කියන්නේ, හරි විනෝදයි... මේවා මිනිස්සුන්ට ඒකයි අපි කියවන්නේ.

අප ඉතිහාසයෙන් පාඩම් උගත යුතුව ඇත. ඉතිහාසයේ සිදුවූ ඛේදවාචක නැවත නොවීමට ඉඩ සැලසිය යුතුව ඇත.

අනුර කුමාර දිසානායක සහෝදරයාම පවසන පරිදි අනුර සහෝදරයා සියල්ල දත්තෙකු නොවේ. එසේනම් ඔහු නොදන්නා කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධ ප්‍රාමාණික දැනුමැත්තන්ගේ අදහස් විමසිය යුතුය. නොඑසේනම් ඒවා පාරාවලල්ලක් සේ ඔහුටද බලපෑම් එල්ල වන මට්ටමකට පැමිණිය හැකිය.

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාය. ඔහුගේ ධූරයේ ඇති වැදගත්කම සහ එම ධූරය දරනු ලබන පුද්ගලයා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මම ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතුයයි නොසිතමි. ඔහු “His excellency” උවද “අතිගරු” උවද “සහෝදරයා” උවද එම ධුරය දරන්නා රටක ඉහලම ප්‍රභූවරයාය.

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ...

වර්තමාන ශ්‍රී ලංකාව, දශක තුනකට අධික ත්‍රස්තවාදී යුද්ධයක් පැවති, තවමත් ආයුධ තැනින් තැනින් මතුවන, අන්තවාදී සංවිධාන වරින් වර මතුවන, ප්‍රහාර දියත් කරනු ලබන (පාස්කු ප්‍රහාර) තම බලය වෙනුවෙන් රුධිරය වැගිරීමට දෙවරක් නොසිතන ත්‍රස්ත කණ්ඩායම්- ආගමික අන්තවාදය සහ ඒවාට උඩගෙඩි දෙන දේශපාලකයන් සිටින, විශාල මුදලකට ඕනෑම අපරාධයක් කරන පාතාල සාමාජිකයන් ක්‍රියාකාරීව සිටින රටක් විනා දෙවනි ලෝක යුද්ධයේදීත් අවම හානියක් වූ සහ එම යුද්ධයෙන් පසු එකදු වෙඩි හඬක් නෑසූ ජාත්‍යන්තර බල දේශපාලනයේ ගිරයන්‍ට හසු නොවූ සුවිශේෂී සීමිත කුලකයක් වූ ස්කැන්ඩිනේවියානු රටක් නොවේ.

ඒ නිසා මේ දක්වන ලද විවිධ අනතුරුවලින් මෙන්ම සිය අපරාධ වංචා දූෂණ හෙලිවීමෙන් ආරක්ෂා වීමට සහ බලය රැකගැනීමට උත්සාහ දරණ විවිධ සතුරු බලවේගවල මෙන්ම තම ගිලිහී ගිය බලයන් නැවත ලබාගැනීමට උත්සාහ දරණු ලබන සතුරන්ගේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ජනාධිපති ධූරය හොබවන තැනත්තා පත්වීම වැලැක්විය නොහැක. (විශේෂයෙන් වංචා දූෂණ සහ අපරාධවලට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී ඇති සහ එය එසේම ඉටු කරාවි යයි මා පවා විශ්වාස කරන අනුර කුමාර සහෝදරයාට මෙම තර්ජන මෙලෙසම ඇතුවාට සැක නැති බව අපගේ විශ්වාසයයි).

ඒ නිසාම මැතිවරණ වේදිකාව මත සහ විවිධ ස්ථානවල ඔහු විසින් කල ප්‍රකාශ විරුද්ධවාදින් විකෘති කිරීම සහ ඔහු දැනට තම ආරක්ෂාව සම්බන්ධව දක්වන ආකල්ප ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ දැනුම හැකියාව ඇත්තවුන්ගේ උපදෙස් මත වෙනස් කල යුතු බව අපගේ දැඩි විශ්වාසයයි.

පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණ රැලිවලදී මෙන්ම ඊට පෙරත් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව අනුර කුමාර දිසානායක සහෝදරයා කර ඇති සමහර ප්‍රකාශ තුලින් වැරදි අර්ථ ඉස්මතු කරවූ බව (ඔහු සැබැවින්ම අදහස් කල මට්ටමට වඩා එහා ගිය වෙනත් අර්ථයක් විපක්ෂ කණ්ඩායම් ජනගත කල බව) අපගේ වැටහීමයි.

මින් වඩාත් ජනප්‍රිය කතාව ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් දෙකක් යොදාගැනීම හාස්‍යට ලක් කරමින් පාර්ලිමේන්තුව තුල කල කතාවයි.

ප්‍රභූ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්වත් අවම වශයෙන් යෙදවීම අපේ දැනුම අනුව බොහෝ රටවල ප්‍රභූ ආරක්ශක protocolවල පවතින මූලධර්මයකි.

“හෙලිකොප්ටර් දෙකක් යන්නෙ එකක් කැඩුනොත් අනිකට පනින්නද“ වැනි අදහසක් ඔහු විසින් ප්‍රකාශ කිරීම දුටු විපක්ෂ කණ්ඩායම් ඔහු අදහස් කළ දෙය ගැන නිසි අවබෝධයක් නොමැතිව දුර දිග නොබලා නොසොයා දැන් වයිරල් කරනු පෙනේ.

ඔහු අදහස් කරන්නට ඇත්තේ පසුගිය රාජ්‍ය නායකයන් (සියල්ලන්ම) මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ පිරිවර පමණක් නොව නිවසේ සුරතල් සතුන් පවා හෙලිකොප්ටර් මගින් සවාරි යැවීම නිසා සිදු කල විනාශය බව සැබෑවක් නිසා එම නාස්තිය නැවතිය යුතු බවයි.

යුද සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට...

පසුගිය චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව යුධ සමයේ තුවාල ලැබූ සෙබලුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් දෙකක්වත් මිලදී ගැනීමට නොලැබුණු අනුමැතිය රාජපක්ෂ සිවුවන ඊලාම යුධ සමයේ සහ යුද්ධයෙන් පසු හෙලිකොප්ටර් 7-8 මිලට ගැනීමට ලබා ගෙන බේබිලාගේ බල්ලන් ප්‍රවාහනයට යොදාගත් බව අපි අසා අත්තෙමු. බලයේ සිටි සෑම රාජ්‍ය නායකයෙක්ම ගුවන් ගමන් සඳහා මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කර ඇති බවද එය විනාශයක් බවද සැබෑය.

එහෙත්, හෙලිකොප්ටර් යානා දෙකක් යොදාගැනීම ගැන අනුර කල තොරතුරු දැක්වීම විරුද්ධවාදීන් විසින් විකෘති කර ඇත.

හෙලිකොප්ටර් යානා ගමන් කරන්නේ මහාමාර්ග ඉලක්ක කොටගෙන නොවේ. එලෙස ගමන් ගන්නා හදිසි අවස්ථාවක යම් කිසි කාර්මික දෝෂයක් හටගතහොත් හැකි ඉක්මනින් ගොඩබෑම කල යුතු බව තේරුම් ගැනීමට ඔබට මට රොකට් විද්‍යා දැනුම අවශ්‍ය නැත. එවන් හදිසි ගොඩබෑම් සඳහා තෝරාගත් ස්ථානයක් වාහනයකට ලඟාවිය හැකි හෝ නොහැකි තැනක පිහිටිය හැක. එවන් අවස්ථාවකදී, ලංකාව පුරා සීමිත ස්ථාන ප්‍රමාණයක ගාල්කර ඇති හෙලිකොප්ටරයක් සූදානම් කර ගෙන්වා ගෙන ප්‍රභූවරයා ඉවත් කරගැනීම තෙක් කල් ගැනීම හෝ වාහනයක් ගෙන්වා ගන්නා තෙක් කල් මැරීම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධ ඉතාමත් අනතුරුදායක බව මාගේ වැටහීමයි.

මීට උදාහරණ ලෙස හිටපු යුද්ධ හමුදාපතිවරයෙක් සහ පොලිස්පතිවරයෙක් (රාජගුරු මහතා) ගමන්ගත් හෙලිකොප්ටරය එවකට කොටි පාලන ප්‍රදේශයට ගොඩබැස්වීමට සිදු වූ අවස්ථාව, හිටපු ආරක්ෂක ඇමති රත්වත්තේ මහතා සතුරු භුමියේ දී අනතුරකට භාජනය වීම සහ හිටපු ජනාධිපතිවරයෙක් වන විජේතුංග මහතාගේ ධුර කාලයේ නුවරඑළියේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරකට භාජනය වූ අවස්තාව වැනි අවස්තා දැක්විය හැකියි.

(D.B. විජේතුංග මහතා මුහුණදුන් අනතුර සම්බන්ධව එතුමාගෙ ආරක්ෂාක කණ්ඩායමේ සේවය කල කමාන්ඩෝ නිලධාරියකුගේ සටහන👇
https://www.facebook.com/share/p/r64JsKD6E8c9VGad/?mibextid=oFDknk )

හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කිරීමෙන් ප්‍රභූවරයා ඉලක්ක කරමින් කඩාකප්පල්කාරී හෝ ත්‍රස්තවාදී පිරිසකට අනතුරක් කිරීමට හැකි සම්භාවිතාව අවම කිරීම සිදු කරයි. ඒමෙන්ම ජනාධිපතිවරයාට අදාල ගමනට අත්‍යාවශ්‍යයෙන් රැගෙන යායුතු ඔහුගේ සමීප අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය ගෙනයාමට ඔහු ගමන් ගන්නා හෙලිකොප්ටරය ප්‍රමාණවත් නොවිය හැකි අතර ඒ සඳහා බොහෝවිට අමතර හෙලිකොප්ටරය යොදාගනී.

මෙනිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අවශ්‍ය ආරක්ෂාව සපයා  ගැනීමට ප්‍රමාණවත් වන පරිදි අවස්ථානුකූලව ඒවා භාවිතා කිරීමට වත්මන් ජනපති වරයා හිත හදාගත යුතු බව මාගේ වැටහීමයි.

(පසුගිය සියලුම රාජ්‍ය නායකයන් සහ බොහෝ මැති ඇමතීන් මෙන් අත්තනෝමතිකව සම්පත් විනාශ කරමින් යොදා ගතයුතු බව මින් අදහස් නොකෙරේ).

අප රටේ අනාගතය රඳා පවතින්නේ... 

ජනාධිපති ආරක්ෂක රථ පෙළපාලියද මෙසේමය. ප්‍රභූවරයකුගේ රථයකට ඉහතින් මා සඳහන් කර ඇති තර්ජන පහසුවෙන්ම එල්ලවිය හැකි ස්ථානය මහාමාර්ගයයි. එමෙන්ම මාර්ගයේ ගමන් කරන ඕනෑම අවස්ථාවක දෝෂවලට ලක්වීම සහ අනතුරට ලක්වීම වැනි අවදානම් සහගත අවස්ථාවලට මුහුණදීමට සහ ප්‍රභූවරයාගේ කටයුතු බාධාවකින් තොරව සිදු කරගැනීමටත් හදිසි අනතුරකදී ජීවිත ආරක්ෂාව සඳහාත් අවශ්‍ය අමතර රථ (අවමය 1වත්), ප්‍රභූ රථ ආවරණ කරන ආරක්ෂක අංශ රථ සහ යතුරු පැදි (ආවරණ සැපයීමට ප්‍රමාණවත් පරිදි) ,ගිනි නිවීම් රථ සහ ප්‍රභූවරයාට අවශ්‍ය විය හැකි රුධිරය සහ අනෙකුත් වෛද්‍ය ආධාර සහිත ගිලන්‍ රථය සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයාගෙ අදාල ගමනට අත්‍යවශ්‍ය කාර්‍ය මණ්ඩලය සඳහා රථ අවමය පවත්වා ගැනීම, කටයුතු බාධාවකින් තොරව සහ ආරක්ශිතව කරගෙන යාමටත් ජනාධිපතිවරයාට අතිශයින්ම හිඟ වන කාලය (එතුමාට ජනතාවට පොරොන්දු වූ පරිදි අදාල ඉලක්කවලට ලඟාවීම සඳහා ඉතිරිව ඇති කුඩා කාලයක් තුල ඔහු ඇතුලු කණ්ඩායමට කිරීමට සිදුවන වැඩ ප්‍රමාණය ගැන සැලකූවිට) නිසිලෙස කළමණාකරණයටත් අවශ්‍ය වන බව මාගේ විශ්වාසයයි. ඒනිසා ජනපතිවරයා තමන්ගේ ආරක්ෂාව ගැන මෙයට වඩා අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බව අපගේ විශ්වාසයයි.

මෙය කිසිසේත්ම පසුගිය රාජ්‍ය නායකයන් (2009ට පසු රාජපක්ෂ සහ වික්‍රමසිංහ දූෂිත ආණ්‌ඩු) මහජනතාවට දැඩි පීඩා ගෙන දෙමින් සාමාන්‍ය ජනතාවගේ කටයුතුවලට බාධා පමුණුවමින් රාජ්‍ය සම්පත් විනාශ කරමින් සිදුකල ප්‍රභූ සංචාර අනුමත කිරීම හෝ සාධාරණීකරණය කිරීමක් නොවේ.

එමෙන්ම සියලුම මැති ඇමතිවරුන්ට සහ ඉහල රාජ්‍ය නිලධාරීන්ටද මෙලෙසම ප්‍රභූ ආරක්ෂක රථ පෙලපාලී හිමිවිය යුතු බවද මින් අදහස් නොවේ. එය විධිමත් තක්සේරුවකින් පසුව අවශ්‍යතාව මත පමණක් කල යුත්තකි.

අප රටේ අනාගතය රඳා පවතින්නේ ජනාධිපතිවරයා වටාය. තවමත් අප රට ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන නායකත්වය සපයන්නා ජනාධිපතිවරයාය. ඔහු ආරක්ෂා කරගැනීම පුරවැසි සියල්ලන්ගේම යුතුකමකි.

ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කරන ලද සහ දැන් දරන මතය කුමක් වුවත් අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් නිසි පරිදි සැපයීම සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇත.

අපගේ දැනුම හා අවබෝධය අනුව ඒ සඳහාම පුහුණුව ලැබූ කමාන්ඩෝ ප්‍රභූ ආරක්ෂක කණ්ඩායම් යෙදවීමෙන් සාපේක්ෂව අඩුවෙන් මානව සම්පත් හා අනෙකුත් සම්පත් යොදාගනිමින් අඩු පිරිවැයකින් වැඩි ආරක්ෂාවක් සපයාගත හැකිය.

රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට... 
පසුගිය පාලන සමයන්හි ප්‍රභූ ආරක්ෂාව සඳහා සම්පත් අවභාවිතා කිරීම සාධාරණීකරණය කරමින් වත්මන් ජනාධිපතිවරයාටද එළෙසම කරන ලෙස පවසමින් හීන් නූලෙන් තමාගේ රෙදි අපුල්ලාගැනීමට උත්සාහ කරන පෝස්ටු කීපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනු මේ දිනවල දැකිය හැකිය.

අපගේ දැනුම අවබෝධය හා විශ්වාසයන් මත සටහන් කරන ලද මේ අදහස්, කිසිසේත්ම සම්පත් අවභාවිතා කිරීම දිරිමත් කිරීමේ අදහසින් නොවන අතර රටකට ජාතියකට නායකත්වය සපයන රාජ්‍ය නායකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රමාණයට සම්පත් යෙදවීම අත්‍යවශ්‍යම කරුනක් බව හුවාදැක්වීම පිණිස පමණක් බව කරුණාවෙන් සලකන්න.

(සැ.යු. මෙහි ආරක්ෂක කටයුතු පිළිබඳව විශේෂඥ තොරතුරු නවීන් ශ්‍රීමාල්ගේ ලිපියකින් උපුටා ගත් බව පැවසිය යුතුය.)'

මෙච්චර දිග comment එකක් මෙතනට ගත්තේ බොහෝ දෙනෙකුට මේ සමහර කමෙන්ටු මඟ හැරෙන හින්දයි. ඉකොනොගේ පෝස්ටුව වුණත් පළ වෙලා තිබ්බේ 22 වෙනිදා. මේ comment එක එවල තියෙන්නෙ 24 වෙනිදනේ...
තව විස්තර ටිකක් ඊළඟ කොටසෙ...

15 comments:

  1. ටිකා...ක් දිග වැඩියි කියල හිතුනත්, සෑහෙන දුරට කියෙව්වා. අන්තිම කොටස "හයි-ස්පීඩ්" කියෙව්වා. පෝස්ට් එක හොඳයි.👌

    ReplyDelete
  2. චතුෂ ධර්මකීර්තිSeptember 26, 2024 at 6:19 PM

    අනුර කුමාරගේ කුහක කම නිසා මිනිහා කලින් කියපු දේවල් දැන් පාරාවළල්ලක් වෙලා වගේ. සෝදමු අපි සෝදමු.

    ReplyDelete
  3. ඡන්ද ප්‍රතිඵලනං බලන්න උනේ නෑ ඒ දවස් දෙකේම හොස්පිටලයිස් වෙලා ඉන්න වෙච්ච හින්ද. මොකක් උනත් වුන දේ හොඳයි. බලමු ඉස්සරහට එහෙමම වේවා කියල.

    ReplyDelete
  4. නිමල් දැන් Happy Chappy නේද! මං හිතුවා මීට කලින් පෝස්ට් එකක් දායි කියලා.

    නායකයගෙ සරළකම, නිහතමානී කම, සල්ලි ඉතුරු කරපු එක උත්කර්ශයට නංවන්නෙ නැතුව, නිමල් මේ වගේ වැදගත් දෙයක් කතා කළ එක හොඳයි. මං දැක්කා හුඟ දෙනෙක් උදම් අනලා තිබුණා 'වාහනේ දොර තමන්ම වහගන්න නිහතමානි නායකයෙක් රටට ලැබුණා' කියලා. රටේ ඉහලම තනතුර දරන, ජීවිත තර්ජන (potential or existing) තියෙන තැනැත්තෙක්, වාහනේ දොර තමන්ම ඇරීම හා වැසීම security protocol එකට අනුකූල නෑ කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නැති එක පුදුමයි.

    "අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඔහුගේ ආරක්ෂාවේ වගකීම ඒ සඳහා දැනුම හැකියාව සහ කුසලතාව සහිත විශේෂ කණ්ඩායම් වෙත පැවරිය යුතු අතර.. " Spot on!.

    ReplyDelete
  5. අතවැසියො එක්ක බෙදාගෙන, උස්මුරුත්තාවට වළඳන ගමන්, තොපි පටි තදකර ගනිල්ලා නොකියා, අනුර තමන්ම ආදර්ශයක් දෙන්න හදනවා. ඒකෙ වරදක් මම නං දකින්නෙ නෑ. ඇයි සිස්ටම් චේන්ජ් එකක් නේද ඉල්ලුවෙ? අනුර කියන්නෙ බබෙක් නෙවෙයි නෙව? විශිෂ්ඨ සංවිධානයක්/ පාක්ෂික ජාලයක් තිබෙන පක්ෂයක නායකයෙක්. කරන්නෙ මොකක්ද කියල ඔවුන් දන්නව කියල මම හිතනවා. අපිට තියෙන්නේ ඇස්-කන් ඇරගෙන බලාගෙන ඉඳලා, අවශ්‍ය වෙලාවට "හරි" දේ කිරීම පමණයි කියන එකයි මගේ අදහස. අදහසක් නිසා, සමහර විට මම වැරදි වෙන්නත් ඇහැකි.

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      ඔයාගේ අදහස පුරවැසියකු ලෙස හරිම හොඳයි ඒක තමයි මම හිතන්නේ ලංකාවේ සාමාන්‍ය ජනතාව දරන අහිංසක බලාපොරොත්තුව, ඒත් අපි යථාර්ථය අවබෝධ කරගත යුතුයි, තත්ත්වය ඊට වඩා ගොඩක්ම සංකීර්ණ සහ ගැඹුරු දේශපාලන ගේම් වලින් බැඳුනු මහා පටලැවිල්ලක්, chaos ගොඩක් බව සරලව තේරුම් ගැනීමට අඩුම තරමේ ඔබට Deep State/ Berlin Station/ The west wing/ Homeland / X files/ නැත්නම් අවම වශයෙන් ලකාගේ කූඹියෝ වගේ කතාවක් වත් බලන්න ඕනේ වෙයි, ඔයා Edgar ජේ හූවර්ලා, Eliයාහු බෙන්-ශන් Cohen, අශ්රෆ් මර්වාන් වගේ අය දීපු ගේම් ගැන දන්නවා නම් ගොඩක්ම හොඳයි

      මොකද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ local කූඹියෝ නෙවෙයි බන් international කූඹියෝ.අනුර කුමාර දිසානායක උන්නැහේ ජනාධිපති හැටියට දිවුරුම් දෙද්දී සතුටින් සිනාසිසී හිටිය විදේශීය තානාපතිවරිය එක්සත් ජනපදයේ ජූ 'ලී චං' ගේ බොඩි ලැංග්වේජ් බලපන්, දැනට ඉතුරු වී පවතින මාලිමාවටත් කෙළියාම ඇයගේ සියලුම ටාගට් කවර්, මොකද අනුර කුමාරගේ මාලිමා පාලනයත් ඉතාම ඉක්මනින්ම ජනතාව අතර දැඩිලෙස අප්‍රසාදයට පත් කර එම රජය පෙරළා දැමුවහොත් ජාත්‍යන්තර උවමනාවන් කිසිදු විරෝධතාවයකින් තොරව ඕනෑම ආකාරයකට ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි බව තේරුම්ගත හැකියි නේද?

      Delete
    2. මෙහෙම රටවලුත් ලෝකෙ තියනවා
      Politicians Without Privileges

      Delete
  6. අන්රට කෝටියක්... බට්, මං ඉන් එකෙක් නොවේ 🙈

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සරලකම කියල අපේ බොහෝ මිනිස්සු දකින්නේ පටු කෝණයකින්. බයියොයි යටත්වැසියො හිතන්නෙ අනුර කියපුව එක්ක දැන් ඔහුට අහසින් යෑම, ප්‍රභූ ආරක්ෂාව තහනම් කියල. කරැමෙට හරි එහෙම කරල... අන්රෛට මොකක්හරි උනොත් අරට වඩා වියදමක් යනව ඩැමේජ් එක පියවගන්න.
      අර සියඹලාපිටිය නැවත කතානායක වෙච්ච වැඩේ වගෙ තමා. නිරපරාදෙ පාර්ලිමේන්තුවේ දවසක් අපතේ හැරිය, මහජන මුදල් නාස්ති කලා.

      Delete



  7. වෙනස කාටත් හොඳ පාඩම.Talk is cheap, AKD will have to walk the talk. දුෂණය මුල්බැසගත්, හොර සහ ඉතා කම්මැලි සිංහල ජාතිය එක්ක අමාරු වෙයි වැඩේ.
    මම විජේබාහු

    ReplyDelete
  8. සුළුතර බොකපති අනුර ලප කොටා

    ReplyDelete
    Replies
    1. මෙතුමනං... රෑපයෙන් අග්‍රවෙන්ටෑති!

      Delete
  9. @ නිදි

    ඔයා ඔය කියන බ්ලොග් දෙකේම මගේ මගේ මෙන්න මේ දේශපාලන අදහස් පළ කරන්න පුළුවන්ද?

    //My Opinion on new NPP government after the general election
    සම හරක් ජාජබ විරෝධී දේසපාලුවෝ වගේම ජාජබ විරෝධී ඡන්දදායකයිනුත් කියනවා සජිත්/රනිල්(යුඑන්පී) සහ අනිත් පාර්ශව එකතු ⁣උනොත් මහමැතිවරණය දිනලා ජාජබ මාලිමාවට එරෙහි ආණ්ඩුවක් හදන්න පුලුවන් කියලා..ඔව්..එහෙම දෙයක් කරන්න ඉඩක් තිබෙන බව ඇත්ත ඡන්ද ගොඩ බෙදලා තියන විදියට.. විශේෂයෙන්ම ඇතැම් ජාතීකවාදීන් ද මේ අවස්ථාවේ නැවත නාමල්ට දිලිත්ට ඡන්දය දෙන්න පෙළඹෙන තත්ත්වයක් ඇතිවෙමින් පවතින නිසා මම මේක ලියන්න හිතුවේ

    ඇත්තටම අප වැනි උග්‍ර සජබ සහ එජාප විරෝධී මිලියන ගණනක බහුතරය මෙවර ජනපතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් නිසාත් එසේ දී ඇති බහුතර හිටපු පොදුජන පෙලමුණට ඡන්දය දුන් සහ පළමු වතාවට 2024 ජනපතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් අප කඳවුරේ අය කෙමෙන් කෙමෙන් නැවතත් පැරණි කඳවුර වෙත ඇදීමට පටන් අරගෙන ඇති නිසා එම තීරණය ගැනීමට පෙර මේක සාවධානව බලන්න;

    මගේ අවංක අදහස එහෙම විය යුතු නෑ.. දැනට මාලිමාවට එකතු වී ඇති ට්රෝජන් අසුන් වන අපි හැමෝම විශේෂයෙන්ම මාලිමාවට විරුද්ධ නමුත් මාලිමාවට ජනපතිවරණයේදී ඡන්දය ලබාදුන් බහුතර ජාතිකවාදීන් සහ හිටපු පොදුජන පෙරමුණේ හිටපු රාජපක්ෂ වාදීන් ඇතුලු සියලුම දෙනා මෙවර මහමැතිවරණයේදීත් අපි නැවතත් මාලිමාවටම ඡන්දය දෙමු. ඒකට හේතු මේවායි;

    අනිවාර්යයෙන්ම ඊලඟ මහමැතිවරණයයේදී මාලිමාවට සරල බහුතරය සහිත, බාධාවකින් තොරව ආණ්ඩුව කරගෙන යන්න පුලුවන් පාර්ලිමේන්තුවක් හැදෙන්න ඕන..ඒ වගේම කිසිම හේතුවක් නිසා මාලිමාවට තුනෙන් දෙකක බලයක් නම් ලැබිය යුතු නෑ.. ලංකාවේ මිනිස්සු ආසන්න ඉතිහාසයේ කරපු ලොකුම වරද තමයි 2020 මහමැතිවරණයේදී ගෝඨාභයගේ පොහොට්ටු ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා දීම..ඒ අධික අනවශ්‍ය බලය තමා ඔවුන්ගේ විනාශයට දොරටුව උනේ..ඊලඟ පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි..සමහරු කියනවා මාලිමාවට තුනෙන් දෙකක බලයක් ලබා දිය යුතුයි කියලා..එයනම් කිසිසේත්ම සිදුවිය යුතු නෑ..

    සමහරු හිතනවා රට දුන්නේ අනුරට කියලා..නමුත් ඇත්තටම අපි රට දුන්නේ ජවිපෙට..

    ජනතා විමුක්ති පෙරමුණ බිහිවුනේ අදින් වසර හැටකට ආසන්න කාලයක එනම් 1965 දී රෝහණ විජේවීරයන යටතේ අක්මීමනදී..
    ගතවූ දේශපාලන ඉතිහාසය පුරාවට ජනතා විමුක්ති පෙරමුණේ බලපෑම රටේ සමාජ,දේශපාලන,ආර්ථික දේහයට තදින්ම දැනුනා..බොහෝ අවස්ථාවලදී ඒ බලපෑම් රටට අහිතකර ඒවා මිස හිතකර ඒවා නම් නොවේ..

    හැත්තෑ හතර වසරක ශාපය නිමා කරන්නට ඉතිහාසය පුරා බලය ඉල්ලූ ජනතා විමුක්ති පෙරමුණ වසර හැටකට පසුව 2024 දී ලබාගත් දේශපාලන ජයග්‍රහණය ඔවුන්ට ලිට්මස් පරීක්ෂණයක්..එහි කූඨප්‍රාප්තිය විය යුත්තේ 2024 ජනාධිපතිවරණය නොව ඊළඟට පැවැත්වෙන මහමැතිවරණයයි..

    ඒ නිසාම යම්ලෙසකින් ඔවුන්ට මෙවර පාර්ලිමේන්තු බලය අහිමි උනොත් ඔවුන් එම ලිට්මස් පරීක්ෂණයට නිසි පරිදි සහභාගි නොවුනා වෙන්නට පුලුවන්..තමන් කරනවා යැයි කියූ දේවල් කරන්නට නොහැකි උනේ පාර්ලිමේන්තු බලය අහිමි වුන නිසා යැයි කියමින් අනාගතයේදීත් ඔවුන් ඇඟබේරාගෙන ඥං පචං ගාන්නට පුලුවන්..

    ඒ නිසා ඊලඟ පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට(ජවිපෙට) ලැබිය යුතුමයි..එසේ නොමැති උනොත් හැට වසරක ජනතා විමුක්ති පෙරමුණේ ශාපය නිමා කරන්නට මේ අවස්ථාවේදීවත් හැකිවක්නේ නෑ. ඒ නිසාම ජවිපෙ ශාපය අවසන් කිරීමට අපි දෙවන සහ අවසන් වතාවටත් මෙවර මහමැතිවරණයේදී ජවිපෙ ජාතික ජන බලවේගය මාලිමාවටම ඡන්දය ලබා දෙමු///

    මේක හැමෝටම ෂෙයාර් කරන්න නිදී

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්