li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, January 25, 2019

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස

රෙහාන්, දහනායක, නදීකා, මයංක හතර දෙනාටමත්............
උපුල දහනායක වැඩ කරන්නේ ‘වල් කන්ස්ට්‍රක්ෂන්’ එකේමය. නෙවිල්ලාත් එක්කමය. දහනායකටත් තියෙන්නේ පුෂ්ටිමත් ශරීරයකි. නදීකාට; දහනායකගේ ඇඹේනියන්දෑට තියෙන සිරුර ඊටත් එහාය. “නෙවිල් අයියේ, ඔයාලා එක්කම මමත් ‘ඇට කෝස් එක’ කරන්න එනවා! මගෙත් ඇඟ ටිකක් වැඩියි දැන්.”

සල්මන් ඛාන්ගේ බොඩිය හදා ගන්නට වෙහෙසෙන නෙවිල් අනුරසිරි පහුගිය මාස කීපයේ වැඩ බැලුවේ මහරගම “ලේඩි ජේ” ගොඩනැඟිල්ල ඉදි කෙරෙන තැනය. ඒ බිල්ඩින් සයිට් එක ළඟම ‘සෙංකඩගල ෆිනෑන්ස්’ ආයතනයේ වැඩ කරන ගවීන් නම් නෙවිල් ගැන කිව්වේ අමුතු කතාවකි. “නෙවිල් අංකල් උඩම තට්ටුවට නැඟලා හයිලෙවල් රෝඩ් එකේ යන සේරෝටම පේන්න බොඩිය පුම්බගෙන ඉන්නවා!” 

ඒ කතාව ඇහුණාම මට හිතුණේ නෙවිලුත් සමඟ එකම තැන වැඩ කරන දහනායකටත් ‘හැඩ සිරුරක හැඩ’ පෙනෙන්නට ඇත්තේ අපේ ‘නෙවිල් හැඩ බලයා’ නිසා වෙන්නැති කියලාය.

“කොයිකටත් දහනායක, ඔයාත් පීරිස් මහත්තයාව මුණ ගැහිලා advice අරගෙනම මොනවද කරන්න ඕනේ කියලා අහගන්න.” කළ යුතු දේ ඒකය. කොයි දෙයක් කරන්නත් ගුරුවරයෙක් හිටීම හොඳය. 

හුඟක් දේවල් ගැන යාන්තම් චුට්ටක් දැනගත් පමණින්ම අද ඉන්නා ගොඩක් අය හැසිරෙන්නේ ‘සියල්ල දත්’ලා වගේය. තුන්ලෝ තිලකවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේත් සද්ධර්මය ගුරු තන්හි ලා සලකාගෙන උන් බව අපේ අය නොදන්නා පාටය. එයාලා ‘කුඩු කතත් තිරිත්තමක් ඇතිව කෑ යුතු බව නොදන්නා උදවියයි!’.


අපේ තිලෝගුරු බුදුහාමුදුරුවන් වහන්සේත් සද්ධර්මය............
දොස්තර මහත්තයාගේ උපදෙස් ගන්නට දහනායක ආවේ සිය පවුල පිටින්මය. 
“දහනායකටත් වැඩිය කෑම කන්ට්‍රෝල් කරන්න වෙන්නේ නදීකාටනේ.” පීරිසුත් කිව්වේය.
“අනේ ඩොක්ටර්, මට මෙනින්ජයිටිස් හැදිලා බෙහෙත් ගත්තානේ. ඊට පස්සෙයි මෙහෙම මහත් වෙන්න ගත්තේ. දැන් ඉතින් ඔහේ ඒක දරාගෙන ඉන්නවා!” 
නදීකා එහෙම කිව්වත් මට පෙනුණේ එයාලාගේ ගැටවර පුතාලා දෙන්නාත් දැන්මම යන්නට සැරසෙන්නේ අම්මලාගේ පාරේම බවයි. එහෙම වුණත් ඒ හතර දෙනාම අයස්මන්ත මහත්තයා දුන් උපදෙස් හොඳින් අසා ගත්තෝය.

දහනායකගේ දෙවෙනි පුතු රෙහාන් පහුවදා උදේ පාන්දරම අපූරු කතාවක් කියලාය. ඒ චූන්පාන් වාහනයක් යද්දීය. “හරි වැඩේනේ, ඊයේ ඩොක්ටර් අංකල් කියාපු විදියට නම් චූන්පාන් එකේ සද්දේ ඇහෙන එකත් මාර අවුලක්නේ!”

“අර මොකෝ?” නදීකා ඇහුවාලු.
“ඇයි අම්මි, ඒ සවුන්ඩ් එක ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ පාන් - බනිස් - පේස්ට්‍රි වගේ එව්වා. ඩොක්ටර් අංකල් කිව්ව විදියට නම් එතකොට අපේ ඇඟ ඇතුළේ නිකම්ම ඉන්සියුලින් ප්‍රොඩියුස් වෙන්න ගන්නවානේ!”

රෙහාන් කියන කතාව ඇත්තය. ඒ වගේම, ඊටත් වඩා භයානක සත්‍යයකුත් ඒ කතාව අස්සෙම හැංගිලා තියෙන බව ඔයාලට දැනෙනවාද? 

එහෙම සද්ද ඇහෙද්දී, එහෙම දේවල් දකිද්දී ඇහැ-කණ පියාගෙන නිකම්ම ඉන්නට හිත හදාගත හැකිද? කලින් වතාවකත් කියූ කතාවක් මෙතැනදී ආපහු කියන්නටම ඕනෑය. මේක අම්මෙක් ගැනය. 

අපි හිටියේ කළු ගඟ වන නිවහනේය. “නිමල් අයියා දන්නවද? xxx එයාලගෙ ගෙදර ළඟට එන චූන්පාන්කාරයාගෙන් එක මාසෙකදී දහඅටදාහක කෑම කාලා.”


තව දහඅටදාහේ එව්වා පහ-හයක ෂෝට් ඊට්ස් කෑවාම..........
ඒ කතාව අහපු ගමන් මං නම් තක්බීර් වුණු බව නොකියා බැරිය. 18,000/- ක ෂෝට්ඊට්ස්? 

ඒ ගෙදර ඉන්නේ xxxත්, මහත්තයාත්, අවුරුදු පහක විතර දුවත් විතරය. පස්සේ ඇහුවාම කියවුණේ අර ‘කෑම’ට මහත්තයාගේ දායකත්වය ලැබුණේ සල්ලි ගෙවිල්ලෙන් පමණක් බවය. පුංචි දුව කොච්චර කියලා කන්නද? ඒ අම්මා ලස්සනය. තව දහඅටදාහේ ඒවා පහ හයක් ගෙවලා ‘යුධ නෞකාව’ක් තරම් වුණාම තවත් ලස්සන වෙනවා නිසැකය!

ඔහොම ‘ජනප්‍රිය - එහෙත් ඇඟට නම් එපා කරපු විදිහේ කෑම’ වැඩි-වැඩියෙන් කද්දී ඉන්සියුලින් හෝර්මෝනය වැඩ කරන අයුරු දැන් නිදිගේ රසික පාඨකයන්ට රහසක් නොවේ. එතකොට ෆාස්ටින් කරද්දී?

එවිට ශරීරයට ඉන්සියුලින්වලින් එතරම් ප්‍රයෝජනයක් නැත.

එවිට ශරීරයට ඉන්සියුලින්වලින් ඒ තරම් ප්‍රයෝජනයක්.........
වැඩියෙන්ම ඉන්සියුලින් ඕනෑ වෙන්නේ ග්ලූකෝස් ගබඩා කරවන්නටනේ. No Food කියන්නේ ‘No Sugar’ කියන එක නොවැ. 

තර්කානුකූලව නම් මෙතැනදී ප්‍රශ්නයක් මතු වෙයි. එතකොට, සීනි නැති නම්  ශරීරය දුවන්නට අවශ්‍ය ශක්තිය ලබාගන්නේ කොහොමද? චුට්ටක්වත් බිය විය යුතු නැත. 
අපේ සිරුරේ තැනින්-තැන ග්ලූකෝස් හා මේදය ගබඩා කරලා තියාගෙන ඉන්නේ මෙහෙම වෙලාවට ප්‍රයෝජනයට ගන්නටය. ඔන්න, ඒ කාරණය වැඩියෙන් කෙරෙනවා නම් ‘කොහෙන් කැපුවත් කිලෝ හත-අටක් කපාගන්නට පුළුවන්’ ඇඟක් නැති වෙයි!

ඒ විතරක් නොවේ. හෘද රෝග, දියවැඩියාව, ඩිමෙන්ෂියාව, වයසට යාම වගේ ලෙඩ ගොඩක් පමණක් නොවේ, පිළිකාවත් ඇති වෙන්නට තියෙන ඉඩ ‘ගොඩආආආආක්’ම අඩුවෙයි!!!!!!!!!!!!!!!!!!!!!

ආරෝග්‍යා පරමා ලාභා! දැන් ඒ පරම ලාභය මා වෙතින් නම් ඈතින්-ඈතට ගිහින් අවුරුදු පහකටත් වැඩිය. ඒත් මොකද? ඒ නිසා ගොඩාරියක් හොඳ දේත් මට ලැබිණි. 

මා වටා සිටින අයගේත්, මගේ පවුලේ අයගේත් නිබඳ ආරක්ෂාව, සහාය, දිරිය, විරිය හැම තිස්සෙම මා සමඟ බව මට පසක් විණි. 
රැකියාවට සමු දෙන්නට වුණත් මට වැඩි විවේක කාලයක් ලැබිණි. 
ඒ නිසාම නේද මගේ ජීවිත කතාව මෙහෙම ලියන්නට ඉඩ-හසර පෑදුණේ. 
ඇත්තම කිව්වොත් එහෙම ලියන්නට හිතිලා, හතර-පස් වතාවක්ම පටන් ගත්තත් මටම කම්මැළි හිතී වැඩේ අතහැර දමලාය තිබුණේ.


පොත් ගොඩක් ලියූ කුරුප්පු මහත්තයා හැදුවේ මගේ ජීවිත කතාව............
“ළමයෝ, තමුසෙට ලියන්න බැරි නම් මට කියනවා ටික-ටික. මං ලියන්නම්. තමුසෙගෙ කතාව අනෙක් අයට ගොඩක් වටිනවා!” අන්තිමේදී එහෙම කියලාවත් මා පොළඹවා ගන්නට ඩී.බී. කුරුප්පු මහත්තයාට බැරි විණි.

(අවාසනාව! ආවොත් නොයා බැරිය පෝස්ටුවලදී මම කුරුප්පු මහතා ගැනත්, මේ කොම්පියුටරය පවා ඔහු මට දුන් මහඟු දායාදයක් බවත් විස්තර ඇතිවම කිව්වෙමි. 

ඒත් මා ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගනිද්දී කුරුප්පු මහත්තයා නොඑන ගමන් ගිහිනුත් හමාරය! එතුමා තවමත් ඉන්නවා නම්, ‘තන්තරේ’ ආදරණීය රසික පාඨකයන් 31,461 ක් වතාවකටත් වැඩියෙන් ඒක පෙරළා තියෙන බව දකිද්දී කොච්චර සතුටු වේවිද? සමා වෙන්න, කුරුප්පු මහත්තයෝ! හැකි නම් දැන් ඉන්නා තැනක හිඳ, මේ ළමයාගේ වික්‍රමය බලා තුටු වනු මැනවි!) 

තදින් ආගමක් අදහන්නේ නැති; ඇට්ටර මං හිතන්නෙත්, වැඩ කරන්නෙත් මට ඕනෑ විදිහටය. හපන්කමට කියනවා නෙවෙයි, හොඳේ. හැබැයි, කාටවත් අහිතක්; පාඩුවක්; අසාධාරණයක්; විපතක් නොවෙන්නට හැකිතාක් පරෙස්සම් වීම මගේ සිරිතය. 

මට ඇත්තේ මගේම නීතිය. මං බිය වන්නේ වෙනින් කාටවත් නොව මටමය. වෙන ඕනෑම කෙනෙකුගේ අභිමානයට ගරු කරමින්- මගේ අභිමානය රැකගන්නට නොබියව; ඍජුව කටයුතු කරන්නට මට හැකිය. මගේ දර්ශනය හා ආගම ඒකය.

ඉතින්  වැරැද්දකින් මට ලැබුණු බෝනස් එකත් එක්කම ආ මල්ටිපල් මයෙලෝමාව ගැන ඔබට කියන්නේ ‘මට වන් විපතක්’ තව කෙනෙකුට සිදුවීම වළක්වා ලන්නටය. 
මගේ අත්දැකීම් අනුව මා නැවත නැවතත් කියන්නේ මෙවන් බොහෝ රෝගාබාධ වැඩි හරියක් වළකාගන්නට ඉඩක් තිබෙන බවයි. 100% ක්ම එහෙම පුළුවන් යයි කියන්නට මගේ හිත මට ඉඩ දෙන්නේ නැත.

මෙලොව මා දන්නා ලොකුම උත්තමයා බුදුන් වහන්සේටවත් ලෙඩවලින් බේරෙන්නට බැරි වුණු හින්දාය මං එහෙම කියන්නේ. බුදුහාමුදුරුවෝ පවා ‘ලෝහිත පක්ඛන්දිය’; ලේ අතීසාරයෙන් පීඩා වින්ද බව බණට කියැවෙයි! කරුමයක් නම් වළක්වා ගන්නට බැරි වුණත්, තටු පොරවාගෙන බකන්නිලන් ඉන්නේ නැතිව, ඒකට විරුද්ධව සටන් කරන්නට පුළුවන් නේද?


තටු පොරවාගෙන බකන්නිලන් ඉන්නේ නැතිව.........
මා නම් එහෙම කරන්නේ ප්‍රතිකාර කිරීම දොස්තර මහත්ම-මහත්මීන්ට පවරලා, පාවිච්චි වීම ‘නිදි’ටම පවරා ගැනීමෙනි. ඉස්සර මිනිසුන් බෙහෙතටත් වඩා පාවිච්චි වෙන එක වැදගත්ය කියලා කිව්වේ මේ රහස දැනගෙන හිටි නිසා වෙන්නැතිය.

අද, 2018 ජනවාරි 20 වෙනිදා මේ කොටස කොටන්නේ පෙරේදා හම්බන්තොට රෝහලට ගිහින් ඇවිත්ය. 

“මිස්ටර් නිමල්, අපි ජනවාරි මාසේ ආවාම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකකුත් කරමු, වෙනදාට කරන ටෙස්ට්වලට අමතරව. MRI එකටත් ටෙස්ට් එකකට බ්ලඩ් සාම්පල් එකක් යවමු!” වෛද්‍ය තනුජි සෝමරත්න මැඩම් මට කිව්වේ දෙසැම්බරයේදීය. 

ඉතින් මේ වතාවේ වැඩියෙන් පරෙස්සම් වෙන්නට වෙන බව ස්ථීරය! 
මොන? ඒ බව දැනගත්තත් කොහොම පරෙස්සම් වෙන්නද?

එයින් පස්සේ දවස් අටක්ම වැය වුණේ ට්‍රිප් දෙකකටය. තවත් දින හතරක් ‘එකතුවීම්’ වලටය. ගෙදරට අමුත්තන් කඩා වැටුණු නිසාත්, බණ- දානේ ගෙවල් නිසාත් දවස් පහක්ම තහංචි බිඳින්න විණි. එකතුව දාහතකි! තව ඉතිරිව ඇත්තේ දවස් එකොළහකි. 
(රෝහලට යා යුත්තේ දින 28 න් 28 ටය.) 

රුධිර පරීක්ෂණවලදී මේ මාසේ මගේ පාවිච්චියේ තරම හොඳින්ම හෙළිදරව් වෙන බව මට සහතිකය. ඔයාලගේ යහපත පතා මේ ඇත්තම ගණන්-හිලවු මෙහෙම කිව්වත් මං වැටෙන්නේ සකල අමාරුවකය. පීරිස් මහත්තයා මගේ ඔළුව කනවා නිසැකය!

ඔය අල්ල-පනල්ලේ ජනවාරි 13 වෙනි ඉරිදා රාත්තිරියේ මානෙල් නංගිලාගේ ගෙදරදී මහා විනාශකාරී භෝජන සංග්‍රහයක් භුක්ති විඳින්නටත් සිදුවිණි. කන්න නෙවෙයි, බෙදාගන්නත් කලින්ම අනුරසිරි ගෝරනාඩුව පටන් ගත්තේය. 
“කාපං කාපං. සිකුරාදාට ක්ලිනික් යන්නත් තියෙනවා නේද? බ්ලඩ් රිපොර්ට්ස් ටික හොඳට තියෙයි. මං කියන්නම්කො දොස්තරයට යාළුවා කාපු හැටි.”


අන්තිමේදී බලනකොට රිපොර්ට්ස් සේරම ............
Plan එක තිබුණේ මගේ හිතේය. නෙවිල් ඒක දන්නේ නැත. 

කේක්, අයිස්ක්‍රීම්, කිරිපැණි විතරක් නෙවේ, එදා හවස රෝසි හදා තිබුණු ‘කුකීස්’ වගයකුත් මං දෙසා බෑවේ ඒ සැලසුම හිතේ දරාගෙනය. ඉරිදා රෑ කෑමෙන් පස්සේ හරියටම පැය හතළිහක්; ඒ කියන්නේ අඟහරුවාදා හවස 2 වෙනතුරු මං හිටියේ ෆාස්ටින්ය. පූර්ණ උපවාසයකිනි. සීනි, කිරි නොදැමූ නිකම්ම-නිකං කෝපි විතරක් බොමින්ය. 

අඟහරුවාදාත් රෑ කෑමකි. ඉතින් දෙකට විතර චුට්ටක් කාලා, වැඩ අල්ලා බඩ හුරු කර ගත්තෙමි.

ජූජක බමුණා කෙළවා ගත් හැටි දන්නා කිසිම කෙනෙකු  දිග කාලයක් බඩගින්නේ ඉඳලා, එක පාරටම බඩ පිරෙන්නට කෑම කන්නේ නැත. ජාලිය, ක්‍රිෂ්ණජිනා දරුවන් දෙන්නා බරට-බරක් තෑගි දීලා අරගත් සඳමහ රජ්ජුරුවෝ ජූජකයාට ඇති තරම් කන්නට දුන්හ. 
මිනිහා පෙරේතකමට කාගෙන-කාගෙන ගිය හැටි, කාලා කෙළවා ගත් හැටි 
‘වෙස්සන්තර ජාතකය’ කියවා ආයෙමත් මතක් කරගැනීමට වටිනා තරමේ කාරණයකි.

ඉතින් අඟහරුවාදා රෑට කෑවාට පස්සෙත් මං ආයෙමත් ෆාස්ටින්ය. පැය 36 ක්. කෑමකට කියලා කන්නෙ ‘කිරාත’ කොළ හත-අටක් විතරය.

සිකුරාදා බලද්දී මගේ ලේ රිපොර්ට්ස් සේරම හොඳය. 

අයස්මන්ත මහත්තයාටත්, නෙවිල්ටත්, මිසීලා සේරෝටමත්, සුජානි නංගීටත් පුදුමය. “මේකාගේ රිපොර්ට්ස්වලින් කොහොමද මොනවත් හොයාගන්නේ? මූ දොස්තර අපිවත් රවට්ටනවා! යකෝ, රිපොර්ට්ස් හොඳ වුණාට වැඩක් නැහැ......” 
පීරිස් මහත්තයාගේ තර්කය ඇත්තය. අවශ්‍ය තරමට වඩා sugar සහිත දේවල් කාලා ‘කිරාත කොළ’ කෑමේත්, ඉන්සියුලින් මාත්‍රාව වැඩියෙන් ගැනීමේත් වෙනසක් නැත!

“........... ඒක හරියටම ගේ අතුගාලා කුණු ටික සේරම පාපිස්ස යටින් හංගනවා වගෙයි මිනිහෝ! කාවද තමුසේ රවටන්නේ?”


වෙස්සන්තර රජතුමාගෙන් ජාලිය, ක්‍රිෂ්ණජිනා දෙදරුවන් ලබාගත් ජූජක බමුණා............
ඒ වෙලාවට කටින් ගහලා දිනුවාට මාත් දැන් ඇත්ත නොදන්නවා නොවේ. ඒත් මං කියන්නේ මේ සේරම දැනගෙන හිටියාම දිගටම බොරු කරන්නට වුණත් හිත නොදෙන බවයි. කවුරුන් කොහොම කිව්වත් මගේ පාවිච්චි වීම හොඳ බවට තවත් සාක්කියක් දැන් මට තිබේ. 

නොවැම්බර් මාසයේ MRI ආයතනයට යැවූ ලේ සාම්පලයේ වාර්තාවත් සිකුරාදා වනවිට ලැබිලා තිබිණි. ඒකට අනුව නම් මල්ටිපල් මයෙලොමාව තුරන් වෙලාලු!

“නිමල් අයියේ, You are in remission!” මගේ වාර්තා ටික දැක්ක ගමන් පීරිස් මහත්තයා සතුටින් ඉපිලී කිව්වේය.

ඒ හරුපය මං අහලා තිබුණු එකක් නොවේ. රෙමිෂන්! හැටත් පැනලා තිබෙන, අදටත් මුද්‍රණය කෙරෙන ‘ගුණසේන - ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය’ පෙරළුවත් ඒ වචනයේ වෛද්‍ය විද්‍යාත්මක අර්ථය වටහා ගන්නට අමාරු තරම්ය. ඒකේ තියෙන්නේ ‘...... සමාව දීම, බල නොපවත්වා නැවතීම, (වේගය) මැඩ පැවැත්වීම’ විදියටය.

“හරි නං දැන් අපිට පාටියක් දෙන්නයි තියෙන්නේ. නැද්ද නෙවිල්? රෙමිෂන් කියන එකෙන් කියන්නේ දැන් නිමල් අයියගේ ඇඟේ පිළිකාව නැහැ කියලයි. හැබැයි ඕනෙම වෙලාවක ආයෙම මතු වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා දිගටම පරිස්සම් වෙන්නත්, ට්‍රීට්මන්ට්ස් ගන්නත් වෙනවා. අවුරුදු 5 ක්ම මේ තත්ත්වේ පැවතුණොත් තමයි කියන්න පුළුවන්, පිළිකාව සනීප වුණා කියලා!”

දොස්තර මහත්තයා පහදලා දුන්නෙත්, බස්නායක මැඩම් කියාපු කරුණුමය. අවුරුදු පහේ කතාව නම් ඒ මැඩම් මට නොකිව්වේ මගේ හිත චාන්-චඃ වෙලා යාවිය කියා හිතපු නිසා වෙන්නැතිය!


අවුරුදු පහක් ගියාට පස්සෙත්, මේ තත්ත්වෙම තියෙනවා නං ...........
“මිස්ටර් නිමල්, මේ වාර්තාව වැරැදි වෙන්නත් පුංචි ඉඩක් තියෙනවා! අපි අදත් ලේ සාම්පලයක් යවමු. ඒත් ඔයාට සනීපය කියලා ට්‍රීට්මන්ට්ස් නවත්තන්න දෙන්න බැහැ. දිගටම, හරියටම ඩ්රග්ස් ගන්න වෙනවා. තව සයිකල්ස් කීපයක්ම......” වෛද්‍ය එල්.එස්. බස්නායක මහත්මිය කිව්වාය. 

තනුජි සෝමරත්න මැඩම් සේවා මාරුවීමක් ලැබී දැන් ඉන්නේ අම්පාර රෝහලේය. අලුතින් හම්බන්තොටට ඇවිත් ඉන්නා ‘රක්තවේදී වෛද්‍ය විශේෂඥවරිය’ බස්නායක මහත්මියයි. මීට පස්සේ මට නටන්නට වෙන්නේ ඇයගේ පදයට අනුවය!

එදාම, සිකුරාදාම එහෙම වැඩක් සිද්ද වුණේය. පදය මාරු වුණේය. ඒ ගැන කියන්නට කලින් දැන් මාරු වෙමි. ඊළඟ කොටසේදී කියමි!    

4 comments:

  1. වල් කන්ස්ට්‍රක්ෂන් කිව්වම මතක් උනේ අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ තිබ්බ K. Ariyadasa කඩේ අපි ඕකෙ නම හරියටම උච්චාරණය කරා :-D

    ReplyDelete
    Replies
    1. තව තියෙනවා හුදු හෙළයෙන් ලියන්න ගිහින් කතන්දරත්. දැන් ඔලුවට එන්නේ නැහැ, කණ්ඩා. P K .... පත්ම කේරලේආරච්චිගේ වගෙයි යාන්තම් මතක.

      Delete
  2. //P K .... පත්ම කේරලේආරච්චිගේ
    පුවක්පිටිය කේවට්ටයලාගේ අමාරිස් නෙමෙයිද

    ReplyDelete
    Replies
    1. අන්න හරි, සිරිබිරිස් උන්නැහේ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්