li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, March 8, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස

මද්දාගේ නඩය  කුණු සේරම එකතු කර පුළුස්සා වෙරළ පවිත්‍ර කිරීම ගැන ලියන්නට අතපසුවීම වස වැරැද්දකි, ඒකට නම් නිකං ඉඳලා හරි නැතිය කියා, මං මටම ටොකු දෙකක් ඇනගත්තෙමි. ඒ ගිය වතාවේය.
අබරන් මාස්ටර් නැතිනම් අපට විධුර නාට්‍යයක් කොහෙන්ද?
එහෙම අතපසුවීමක් නොවුණත්, මගේ අතින් පහුගිය ටිකේදි අබරන් මාස්ටර් ගැන ලියවුණේම නැත. එතුමා නැති නම් ‘විධුර’ කොයින්ද? අපට ඒ නාට්‍ය පිටපත ගෙනාවේ ඔහුය; යෝජනාව ගෙනාවේ ඔහුය; මුල පිරුවේ ඔහුය. එහෙත් ඒ ‘විධුර’ වේදිකාගතවෙද්දී එහි අරුමය දකින වාසනාව අබරන් මාස්ටර්ට ලැබුණේ නැත.

“ගුණේ, මට මේකව හදාගන්න දීපන්. මයෙ ගෙදර ඉඳලා මහා දුරක් නෙවෙයිනෙ. විනාඩි පහෙන් ඇවිත් යන්න පුළුවනිනෙ ඕනි නම්. අපේ ගෙදර එක්කෙනත් මූට හරි ආදරෙයි බං!” නාට්‍ය පුහුණුවීම් පටන් ගත් ආසන්නයේම දිනෙක අබරන් මාස්ටර් තාත්තාට කිව්වේ මගේ ඉදිරිපිටදිමය.

එහෙනම් වැරැද්ද මගේමය. මාස්ටර්ගේ බිරින්දෑ; මා ඇයට කතා කළේ ඇන්ටි කියලාය. එයාලගෙ ගෙදරටම ගිහින්, එයාට පේවී ආවේ මාය. දැක්ක ගමන්ම, එයාට මා ගැන දරු හැවිකාරයක් ඇති වුණාට, මට නම් ඇය ගැන විශේෂ ඇල්මක් තිබුණේ නැත. සංසාරයේ යාත්‍රා කරද්දී අප කලින් හමුවෙලා නැතිව වෙන්නැතිය.  

අනෙක, ‘පේව්මන්ට් එකේ රජවී 6’ පෝස්ටුවේදීත් කියූ පරිද්දෙන්ම, බඩගින්නේ හිටියත් නංගිලා-මල්ලිලා එක්කම ගැන්නෙනවා මිස තනියම දිව්‍ය ලෝකේ යන්නට මා කැමැති වුණේ නැත. ඒ වතාවේ නම් තීරණය ගැනීමේ අයිතිය තාත්තා මටම දුන්නේය. 

වතාවක් මට ඒ ඉඩ දීලා මං කළ හරිය මතක තිබුණු හින්දාම වෙන්නැතිය, දෙවෙනි වතාවේ අපේ තාත්තා ඒ ගොන්කම කළේ නැත.

එළුවාගේ අණ්ඩ කෝෂ දෙක කඩා වැටෙතියි  සිතමින් දවසක්ම........... 
“එක්ක යන්න මාස්ටර්! මං මොකද, මාස්ටර් මොකද. ඌ හරි ගොඩ යනවනේ. රංජි, මාස්ටර් උඹට තාත්තෙක් වගේම වෙයි .... ඒකේ දෙකක් නැහැ. ඒත් මං වැඩක් කියන්නද මාස්ටර්. රංජියා ගෙදර දාලා යන්න එච්චර කැමැති නැහැ. 
ගෙම්බා වගේ, කොච්චර එළියට වීසි කළත් ගෙටම එනවා. මං මුගේ හිත හදලා තියන්නම්. අදම නෙවෙයි...., මේකව ලබන සුමානේ එක්ක යමු!” 

අපේ තාත්තා කිව්වේ  මටවත්, අබරන් මාස්ටර්ටවත් කතා කරන්නට ඉඩක් නොතියාය.

“එළුවාගේ ඇට දෙක දැන් වැටෙයි, දැන් වැටෙයි කියලා හිත-හිතා නරියෙකුත් දවසක්ම එළුවෙකුගෙ පස්සෙන් ගියේ!” පලක් නොලැබෙන දෙයක් වෙනුවෙන් ගෙදර කවුරු හරි වෙහෙසෙද්දී අපේ තාත්තා නිතර කීවේය. එහෙව් මනුස්සයා මාව අබරන් මාස්ටර්ගේ ගෙදරට දක්කන්නට ලැහැස්ති වෙන්නේ අහවල් දේකටද? මොන ප්‍රතිඵලයක් ගන්නද?

ඇත්තටම එළුවාගේ පොට්ටනිය ඇඟේ හැටියට නෙවෙයි නේද? ඇයි ඒ?

එළුවන්ගේ විතරක් නොවේ. බොහෝ සත්ත්ව වර්ගවල පිරිමි සතුන්ගේ සරු බීජාණු නිපදවෙන්නේ සිරුරු උෂ්ණත්වයට වඩා අඩු උණුසුමකදිලු. 

ඒ නිසා අණ්ඩකෝෂ එළියට එල්ලෙන විදියට උන්ව මැව්වත්, මහබඹාට මොකක් හරි වැරැදුණාවත්ද? එහෙම වෙන්නටම ඇතිය. හෝමෝසේපියන්ස් සේපියන්ස්ගේත් අණ්ඩ දෙකෙන් වම් ඇටේ චුට්ටක් ලොකුයිනේ! 
හෝමෝසේපියන්ස් සේපියන්ස්ගේත් වම් අණ්ඩය අනෙකට......... 
ඒ හුට්ටප්පරය වැඩිය ප්‍රදර්ශනය නොවෙන්නේ අප ‘සිවිලයිස්’ වෙලා ඇඳුම්වලින් වහගෙන ඉන්නා හින්දාය.

එහෙම වැහිලා නැති දේශපාලන වාමාංශය නම් මැරූ සම්මතේකට ලොකු වෙන්නේ නැති පාටය. එන්න-එන්නම පුහු වෙවී යන පාටය! එහෙම බලද්දී හරි පව් කියලාත් හිතෙනවාය!!

“මට තියෙන දේවල් මූටත් එක්ක මදි වෙන්නේ නැහැ ගුණේ. අනිත් එක බං මේකට සර්පිනාව ගහන්නත් උගන්නමු!” අබරන් මාස්ටර්ගෙ ඒ කියමනට වෙන්නැති අපේ තාත්තා ලණුව ගිලින්නට ඇත්තේ.

අබරන් මාස්ටර් හිටියේ මහරගම බුවෙනකබා විද්‍යාලය ඉදිරිපිටමය. දැන් හේමන්ත ටෙක්ස්ටයිල්ස් බිල්ඩිමට යාබද ඉඩමේය. එදා මාස්ටර්ගේ යෝජනාව ගෙනෙන්නට කලින් කිහිප වතාවක්ම ඒ ගෙදරටත් ගිහින් තිබුණු මට ඒ යෝජනාව ඇල්ලුවේම නැත. වැඩියත්ම ඒ ගෙය අඳුරු ගුහාවක් වැනි හින්දාය.

“අනේ තාත්තේ, ඔන්න මට නං කියන්න එපා එහෙ යන්න. මට බැහැ. හුළං පොදක්වත් වැදෙන්නෙ නැති මළඉලව් ගෙදරක හිරවෙලා ඉන්න....” මාස්ටර් ගෙදරින් යනවාත් එක්කම මම නහයෙන් අඬන්නට පටන් ගත්තෙමි.

“බූරුවෝ, තෝ හිතන්නේ මාත් උඹ වගේම බූරුවෙක් කියලද? යකෝ දුර හිතපං. දුර. දුර හිතපං. ඔය කුම්මැහියාගෙ හිතේ උඹ ගැන හැවිකාරයක් ඇති වෙලා තියෙන වෙලාවේ ඤං-පචං ගාලා වැඩේ කුරුවල් කරන්න එපා. අර මරදානේ මුදලාලි වගේ නෙවෙයිනේ.... මේ මනුස්සයා ඉන්නෙත් ගමේමයි. පයින් යන-එන දුර.....”
මේ මනුස්සයා ඉන්නෙත් ගමේමයි, ඊටත් පයින් යන දුර!
“.... ඒ වුණාට තාත්තේ...” එහෙම කන්කෙඳිරි ගාද්දීත් මගේ හිතේ කැරකුණේ, ආච්චි කියා දී තිබුණු ‘දීඝිති කෝසල ජාතක කතාව’ය. මගේ ජීවිත කාලය මුළුල්ලේම තීරණ ගැනීමේදී එවැනි කතා, උපහැරණ හා අත්දැකීම් මට රුකුලක් විණි. එහෙම වෙන්නේ මට විතරක් නම් වෙන්නට බැරිය.  ඔයාලට කොහොමද?

“දීඝිති කුමාරයාගේ පිය රජ්ජුරුවන් වහන්සේව පරද්දලා රජකම ගත්ත කොසොල් රජතුමා අණාඥාවක් දුන්නා. පැරදුණු රජතුමාවයි, බිසවුන්නාන්සේවයි දෙන්නටම රතු මල් මාලා පලන්දලා නුවර වීදි දිගේ ප්‍රදක්ෂිණා කරවලා වධක භූමියට ගෙනිහින් හිස් ගසා දමන්න. ඔහොම ගෙනියද්දි තමා දීඝිති කුමාරයාව මඟදී මුණ ගැහෙන්නේ. එතකොට රජතුමා මිනිස්සුන්ට නොතේරෙන්න, පුතාට විතරක් තේරෙන්න ගාථාවක් කියනවා.”

“ඒ කොහොමද ආච්චියෙ? රහස් භාෂාවකින්ද?” මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ සත අනූවේ පොත් කියවලාම, මට ‘රහස්’ ගැන ලොකු කුතුහලයක් ඒ දවස්වල තිබිණි. (කොටුවේ ආච්චිගේ පුතා; චන්ද්‍රසේන මාමා මට ඩීමන් ආනන්දව මුණ ගැස්වූ හැටි ‘අජාසත්ත 3’ පෝස්ටුවෙදී කියා ඇත.)

“ඕකනේ බං රංජි, උඹත් එක්ක බැරි. මට වැඩ දාහක් තියෙද්දී උඹට කතන්දරයක් කියා දෙන්න ආවම හරස්-පරස් අහනවා.... ආයේ නං මං උඹට කතන්දර කියන්නේ නැහැ.” අපේ ආච්චී එහෙම කිව්වට පස්සෙවත් මගේ ප්‍රශ්න ඇහිල්ල නවතින්නේ  නැත. එහෙම වුණත් ආච්චී කතා කීම නැවැත්තුවේ නැත. දැන් මට හිතෙන්නේ ආච්චී කතන්දර කීමෙනුත් මහා විශාල සතුටක් අත්විඳි බවයි. බ්ලොගය ලිවීමෙන් මා ලබන්නේත් එවැනිම සතුටක් නේද?

බ්ලොග් ලියන අප වැන්නවුනුත්................ 
මනු සතා කල්ප-කාලාන්තරයක් තිස්සේ ගල් ගුහාවල හිටිද්දීත් දඩයමේ ගිය විත්ති අනෙක් අයට කිව්වාලු. කතන්දර කීමේ මුල්ම පියර ඒකලු. ඒ පුරුද්ද ජානගතවම පරම්පරාවෙන් පරම්පරාවට ඇවිදින්ය. එහෙම කියන්නේ සමාජ විද්‍යාඥයන්ය.

රෑට බලන ටෙලි නාට්‍ය දවල් තිස්සේත් බලන ශ්‍රී ලාංකේය ගෘහණියන් පසක් කරවන්නේ මේ සත්‍යය වෙන්නට ඇතිය. කතන්දර ඇසීමේ නොතිත් ආසාව! බ්ලොග් ලියන අප වැන්නවුන් මේ රාජකාරිය කරන්නෙත් හුදු චිත්ත ප්‍රීතිය උදෙසාම නේද? එතැන හැංගිලා තියෙන්නෙත් කතා කීමේ රුචියද?

අපේ ආච්චි මගේ හිතේ දල්වාලූ ඒ කතන්දර ගින්න නම් තවමත්; එදා වගේම බුර-බුරා ඇවිළෙයි. “හරි, හරි ආච්චියෙ. ඉතින් රජ්ජුරුවෝ මොකක්ද රහසෙන් කිව්වේ?” මම අසන්නෙමි.

“පුතේ, ළඟ බලන්න එපා. දුර බලන්න කියලයි පුතාට කිව්වේ. ඉතින් කුමාරයාත් හිතට ආව කේන්තිය යට කරගෙන වධක පෙරහර පස්සෙන්ම ගියා. අම්මවයි තාත්තාවයි හිස ගහල දාලා මැරුවට පස්සේ හොඳටෝම වැලපිලා, රහසෙන්ම ඒ මිනී දෙක වළ දැම්මා. 
වළ දමලා වෙස්වළාගෙන ගිහින් කොසොල් රජ්ජුරුවෝ ළඟ සේවයට බැඳුණා. බැඳිලා හිත දිනාගන්න විදියට සේවය කළා.”

කෝච්චිය එනකල් වුණත් tv බලන අපි රාත්තිරියේ බැලූ ටෙලි දවල්ටත්......
“ඉතින් ඊට පස්සේ?”
“ඊට පස්සේ දීඝිති කෝසල කුමාරයා රජ්ජුරුවන්ගේ හොඳම විශ්වාසවන්තයා වුණා. දවසක් ඔන්න රජ්ජුරුවෝ දඩයමේ ගියා. ගිහින් පරිවාර සේනාවෙන් ඈත් වුණා, අතරමං වෙලා. 
දැන් රජ්ජුරුවොන්ට හොඳටම වෙහෙසයි, බඩගිනියි. ‘මට ටිකක් සැතපිලා වෙහෙස නිවාගන්න ඕනේ’ කියලා කොසොල් රජ්ජුරුවෝ ගහක් යටින් වාඩි වුණා. වාඩි වෙලා කුමාරයාගේ උකුල උඩින් හිස තියාගෙන සැතපුණා.”

“හරි, මට තේරෙනවා. එවෙලේ කුමාරයා රජ්ජුරුවන්ව මැරුවා! මරලා එයාගේ අම්මවයි තාත්තවයි මරපු පළිය ගත්තා!”

“අනේ හරක් පැටියා...... උඹ කලබල වෙලා එහෙම හිතුවට හරි යන්නේ නැහැ පුතේ. ඉවසිල්ලෙ අහගෙන ඉඳපං. බෝධිසත්වයෝ එහෙම පළි ගන්නේ නැහැ. 
ඒ උත්තමයා කඩුව ඇදලා අරන්, රජ්ජුරුවන්ව මරන්න හිතලත් නැවතුණා. මතක් වුණා පිය රජ්ජුරුවො දුන්නු අවවාදේ!”

ජාතක කතාවේ කියන්නේ එවෙලෙහිම කොසොල් රජතුමා සිහිනයක් දැක, භයෙන් ත්‍රස්තවී අවදි  වුණු බවයි.
කොසොල් රජ්ජුරුවෝ හීනයක් දැකලා ..........
“ඒක නේන්නං..... රජ්ජුරුවන් ඇහැරෙනකොට කුමාරයා කඩුව අමෝරාගෙන ඉන්නවා.... රජ්ජුරුවෝ තවත් බය වුණා. ඒත්, හිතේ කේන්තිය සංහිඳිලා හිටි කුමාරයා කඩුව පහතට දමලා ඇත්ත කිව්වා. ඉතිං කොසොල් රජ්ජුරුවෝ මොකද කළේ, 
තණ්හාවෙන් අන්ධ වෙලා කුමාරයාගේ තාත්තාගෙන් උදුරාගත්තු රජකම දීඝිති කුමාරයාටම දීලා, දූකුමාරිකාවත් සරණ පාවලා දුන්නා.”

අද නම් ඒ වාගේ කතාවල හැංගිලා තියෙන තවත් ගොඩක් දේවල් මට පෙනෙයි. 

හැම රජාම හදන්නේ බලය තමුන්ටම තියාගන්නය. බැරිම නම් බලයට එන එකා එක්ක නෑදෑකමක් හරි හදාගන්නය. ඒත් බැරි නම් ඒකාගේ පක්කලි සර්විස් කරලා හෝ ඒකාට මුට්ටිය අල්ලලා හෝ රැස් වළල්ල සීමාවේ ඉන්නටය.

අපේ තාත්තාටත් උවමනා වුණේ අප හැමෝම එයාගේ අණට කීකරුව, රැස් වළල්ල සීමාවේම කොටුවෙලා ඉන්නවා දකින්නටය. අන්තේවාසිකයන්; දරුවන් වුණත් කැරැලි ගහනවාට, 
ස්වාධීන වෙනවාට කැමැති ලොක්කා කවුරුන්ද?

“මේ ගෙදර තාත්තා උඹද, මමද? හොඳට මතක තියාගනින්, පුතේ. මමයි මේ ගෙදර ලොක්කා..... මමයි තාත්තා........”

එහෙම කියන තාත්තා ඊළඟට අඩු ස්වර පද්ධතියකට ‘ටෝන්’ එක මාරු කරයි. 

“මෝඩයෝ, මාත් කැමැති නැහැ උඹව ගෙදරින් යවන්න. ඒ වගේද ඒ මනුස්සයට තියෙන දේවල්. බලපන්. හන්දියේම මහ පාර අද්දර ගෙවල්, ඉඩම්, ඔය ගෙදරම පුස්කකා තියෙන සල්ලි. යකෝ, ඔය ඒ ගෙදර ඉන්න ළමයි දෙන්නත් හදාගන්න ගත්තු අයලුනේ. නරක් වෙලා තියෙයි අපටත් ඒ වස්තුවෙන් කොටහක් හරි ලැබුණොතින්..........”

ඉස්කෝලෙ ඇරිලා ඒ ගමන්ම උඹට ගෙදර ඇවිත්....
එහෙනම් තාත්තාගේ පැලෑන මගේ මාර්ගයෙන් පවුලට වත්කමක් එකතු කරගන්නටය.

“උඹ මේකට බැහැයි කියන්න එපා. ඉස්කෝලේ ඇරිලා ඒ ගමන්ම උඹට ගෙදර ඇවිත් යතෑකි. උඹ හවස රස්සාවට ගිහින් එනකොට කොහොමත් හතාමාර-අට වෙනවනේ බං. 
ඒ රෑ ජාමේ ගෙදර ඇවිත් නිඳාගන්න ඩිංග එහෙ හිටියාම මොකද වෙන්නේ? හොඳට නිඳාගන්න එකනේ.... හරි නේද? තේරුණාද?”

ඇත්තම කිව්වොත් එදා නම් මගේ හිත හොඳටම කීරි ගැහුණේය. 
ඒ තාත්තා ගැන නොවේ. දුප්පත්කම ගැනය. අප මේ තරම් අහේනි අඩියකට වැටුණේ මොන අවාසනාවකින්ද?
මට මුරණ්ඩු වෙන්නට පුළුවනිය. තාත්තාගෙන් ගුටි කෑවත්, මට හිතුණොත් මා මුරණ්ඩු නොවී හිටියේ නැත. ඒත් දැන් මුරණ්ඩු වීමෙන් වෙන්නේ අපේ මුළු පවුලටම ලැබෙන්නට යන වාසියක් නැති කර ගැනීමකි. මං එදා හිත හදාගත්තේ එහෙමය.

ඔන්න එතැනින් විරාමයක් අරන් වේදිකාවට යනවා. ඒ කතන්දරේත් කියන්න ඕනැනේ මේ අතරෙම!

ඉතින් නිහාල් අයියා නොහොත් විදුර නාට්ටියේ නා රජතුමාගේ නාග මාණික්‍ය පොට්ටනිය වැහෙන්නට දෝතිය අන්දවලා ඉවර වුණු නිමේෂයේම අපේ තාත්තා main කර්ට්න් එක ළඟට දිව්වේය. “සේරම හරි නේද. තිරේ අරින්නයි යන්නේ.”
ජාලරයක මුවාවේ කඳුළු හළමින් ඉන්නා.......
ඔහොම තිරේ ඇරලා නාග රජතුමාත්, අනෙක් රජවරුත් එයාලගෙ සීන් ඉවර කළෝය. ඊළඟට  තිබුණේ පෙහෙවස් සමාදන්වී ඉවර වී, නා රජතුමා නාග ලෝකයට ගියාට පස්සේ වෙන දේවල්ය. රජ්ජුරුවෝ ready ය. “කෝ මේ නීලා?” 
විමලා දේවිය නැත. “නීලා, නීලා.” තාත්තා කලබලයෙන් හොයද්දීය ජාලරයක මුවාවේ කඳුළු පෙරමින් ඉන්නා ‘විමලා දේවිය’ හම්බ වුණේ.

“මොකෝ, තමුසෙලා මෙතැනත් රණ්ඩුද? ඇයි ඕයි මං කියලා තියෙනවා නේද මොන මඟුලක් කරගත්තත් නාට්‍යය හරියට කරගන්න ඕනියි කියලා. එනවා, එනවා.... කඳුළු පිහගෙන එනවා!” යක්ෂාවේශවූ අපේ තාත්තා ගුගුරා හැලුණෙන් වුණේ විමලා දේවිය හොඳටම බිරන්තට්ටු වීමය. ඒත්, විමලා දේවිය; නාට්‍යයේ හැටියට නම් මගේ මව්තුමිය දඩි-බිඩියේ කඳුළු පිහගනිද්දී සිරි අයියා කොහෙන්දෝ මතුවී මාව මුල්ලකට ඇදගත්තේය.

“රංජි මල්ලී. ඔයාලගෙ තාත්තා නීලට බැන්නද?”

“අන්න අරහෙට යනවා. දැන් තාත්තා ඔයාව දැක්කොත් ආයෙම යකා නටයි!” මම සිරි අයියාව පැත්තකට තල්ලු කළෙමි. ඒ ජෝඩුව එහෙමය. සක්වා ලිහිණි ජෝඩුවක් වගේය.

සක්වා ලිහිණි මොන වගේදැයි ...........
කරනවා නං ඔන්න වැඩක්. උන් මොන වගේද කියලා හොයලා බලන්න පුළුවන්ද?

8 comments:

  1. සක්වාලිහිණි මොනවගේද යත් උන් සක්වා ලිහිණි වගේය. මහගම සේකර මහත්තයා මේ නමින් පොතක් ලිව්වේය. ඕන්න හරිද?

    ReplyDelete
  2. හරි ලොකු. ස්තුතියි. හැබැයි තව තියෙනවා, ඊළඟට කියන්නම්කො.

    ReplyDelete
  3. හොයන්ට කම්මැලි මොකද ඕව ඉන්ටනැට් එකේ තියනවකියලැයි.
    සතියක් ඉවසල ඉන්නව ඔොන්නොේ 😂😂

    ReplyDelete
  4. ඉවසීම දේව ගතියක්ද මධූ?

    ReplyDelete
  5. https://dreamingandsleeping.com/swallow-bird-spiritual-meaning-and-symbolism/

    ReplyDelete
  6. ස්තුතියි Pra Jay, ඊළඟ කොටසට ඔබින ෆොටෝ එකකුයි, තොරතුරකුයි ලැබුණා ලින්ක් එකට ගියාම.

    ReplyDelete
  7. බෑ මේක කොරන්න නාට්ටි මැද්දේ නාට්ටි ... අතුරු නට්ටි සයිඩ් නාට්ටිත් යනව .. විදුර එක තැනමයි !

    ReplyDelete
    Replies
    1. තරහ අවසර, ටිකෙන් ටික එපායැ කතන්දරේ කියන්න, ජීවිත කතාවක් නොව.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්