li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, January 6, 2022

හිනා තවත් හිනා - දහතුන්වෙනි කොටස

මේ අවුරුද්ද හොඳයි වගේ කියලා කිව්වේ....

ඉතිං කොහොමද?

මට නං 2022 හොඳ වෙයි කියලා හිතනවා. හැබැයි ඒ මදි.... ඔයාලටත් එහෙම වෙනවා නං තමයි හොඳ. මම ඉතිං තනියම බුදු වෙන්න හිතාගෙන ඉන්න හාදයෙක් නෙවෙයිනේ...

මට මේ අවුරුද්ද හොඳයි වගේ කියලා කිව්වේ ජනවාරි දෙවෙනිදා වෙනවිට ‘නිදිගෙ පංච තන්තරේ’ කියවූ පාඨක සංඛ්‍යාව (Hit counter) දෙලක්ෂය පන්නපු නිසයි. සත්තයි; හිතාගෙනවත් හිටියේ නැති ඉලක්කයක්. මේ blog එකට අවුරුදු හතර වෙන්නෙත් තව මාස තුනකට පස්සෙනේ.
ඉතිං මට ඒ සතුට ගෙන දෙමින්, මගේ ජීවනාන්දරය දිගටම කියවූ- කියවන- ප්‍රතිචාර දක්වන හිතාදර; දයාබර පාඨක ඔබ හැම දෙනාටම ‘ගොඩාරියක් ස්තුතියි’ කියන්නේ හද පිරි සතුටින්.

අපි එහෙනං ‘හිනා තවත් හිනා’ පොතේ අවසන් කොටස කියවන්න පටන් ගනිමු නේද? 

92. අයිතිවාසිකම

එම වැඩබිම තට්ටු පහකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කෙරෙමින් තිබුණු එකකි. ඉහළම තට්ටුවේ වැඩ කරමින් සිටි ස්ථිර කම්කරුවෙකු වූ සිරිසේන පලංචියෙන් බිමට වැටී රෝහලට ගෙන යන ලදී.

“පස්වෙනි තට්ටුවෙන් වැටුණට පස්සේ ආයිත් අහන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.... මෙලහටත් කූරියා ගහලා ඇති!” වැඩබිමේ පිරිසක් කතා වූහ.
එම මතය සනාථ විණි. සිරිසේන මිය ගියේය.

ඊට පසුවදාම අනියම් කම්කරුවන් සියලු දෙනාම එක ස්ථානයකට රැස් කළ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවා මෙසේ කීවේය.

“සිරිසේන වෙනුවට තමුසෙලාගෙන් කෙනෙක් ස්ථිර කරලා වැඩට ගන්නවා... දැන් පෝලිමක් හැදෙනවලා... මම පරීක්ෂණයක් කරලා තෝරා ගන්නං කාවද හොඳ කියලා.”

අනියම් කම්කරුවෝ වහ-වහා පේළියක් සැදුණෝය.
ඒ අතර එක කම්කරුවෙක් අනෙක් අය තල්ලු කර දමා පෝලිමේ මුලට පැන්නේය. කොන්ත්‍රාත්කරු මෙය දැක ඔහුට කඩා පැන්නේය.

“වලස් පියා! තමුසෙගෙ උස මහත තිබුණට මොළයක් නැද්ද... බලනවා... අනිත් මිනිස්සු පෝලිම හැදුණට පස්සේ තමුසේ කොහෙදෝ ඉඳලා ඇවිත් ඉස්සරහටම පැන්නා... කොච්චර වැරදියිද?”

හිස කසා අහිංසක ලීලාවක් පෑ වලස් පියා ගරුසරු ඇතිව කතා කළේය.

“අනේ සර්, සමා වෙන්ඩ ඕනෑ... මේ ඔක්කොටම වඩා මට අයිතියක් තියෙනවා පෝලිමේ මුලටම එන්ඩ.”

“ඒ කොහොමද මිනිහෝ තමුසෙට එහෙම අයිතියක් හම්බ වෙන්නේ?” ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරු කෝපයෙන් විමසුවේය.

“ඇයි සර්, මුංද සිරිසේනව බිමට තල්ලු කළේ?” වලස් පියා ඇසුවේය.

අග්‍රාමාත්‍යතුමා පෝලිම් නැති කරන්නැයිඅතිගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට.....

ආයෙමත් පෝලිම් යුගයක් එතැයි කියලා විචිකිච්චාවෙනි මං හිටියේ. ඒත් දැන් ඒ කිචිය නැත. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු අග්‍රාමාත්‍ය පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමාපෝලිම් නැති කරන්නැයි’ අතිගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උපදෙස් දුන්නේල!

93. ඕවත් වැඩද?

‘ඩොලර් පන්දාහක තෑග්ගක්!’

බාර් එකේ දොර ළඟින්ම එල්ලලා තියෙන බෝඩ් එක දැකපු හාදයා බාර් එකට ඇතුළු වුණා.
“මොකක්ද අර බෝඩ්  එක?” මිනිහා බාර් කීපර්ගෙන් ඇහුවා. කතාවේ විදිහෙන්ම පෙනුණා, මිනිහා ටිකාක් විතර නහයට නාහන කෙනෙක් බව.

“අමාරු වැඩ තුනක් තියෙනවා! ඒ චැලෙන්ජස් තුනම දිනා ගත්තොත් ඩොලර් පන්දාහ ඔහේගෙ අතේ.....”

“ඉස්සෙල්ලා දානවා විස්කි ඩබලක්!....
හා... දැන් කියනවකෝ බලන්න ඔය වැඩ මොනවද කියලා.”

“එක... අර අතන මේසය ළඟ වාඩි වෙලා ඉන්න මිස්ටර් ‘ඒ’ව පෙනෙනවා නේද? එක පාරෙන්ම මිනිහට වැටෙන්න ගහන්න ඕනි... එහෙම ගැහුවොත් විතරයි දෙවෙනි ස්ටේජ් එකට යන්න පුළුවන්...” බාර් කීපර් තෝරා දුන්නේය.

“මොකක්ද දෙවෙනි පියවර?”

“අර පිටිපස්සේ කාමරේ ඉන්නවා මිනීමරු කිඹුලියක්... ඒකිගේ එක දතක් නරක් වෙලා තියෙන්නේ... කිසිම ආයුධයක් නැතිව ඒකිගේ නරක් වෙච්ච දත ගලවලා දාන්න ඕනේ.... ඒකත් කළාම තුන්වෙනි එක...”

“හරි හරී! ඒකත් කියනවකො බලන්න.”

මම තමුසෙට වැටෙන්න ගහන්නයි යන්නේ...
“උඩ තට්ටුවේ ඉන්නවා මේ ටවුන් එකේ ෆේමස්ම ගණිකාව...අවුරුදු පනහක්ම රස්සාව කරලත් එයාට තවම හම්බ වෙලා නෑ එයාට උපරිම සතුට ළඟා කර දෙන්න පුළුවන් කෙනෙක්. ඒකත් පුළුවන් නම් ඩොලර් පන්දාහ දිනා ගත්තෑකි...”

මදාවි හාදයා වටපිට බැලුවා.
දැන් හැමෝම බලා ඉන්නවා මොනවද වෙන්න යන්නෙ කියලා. “දානවා තව විස්කි ඩබලක්!” මිනිහා එක හුස්මට ඒක ගිල දාලා ගියා මිස්ටර් ඒ ළඟට.

“නැඟිටිනවා.... මම තමුසෙට වැටෙන්න ගහන්නයි යන්නේ...”

මිස්ටර් ඒ නැඟිට්ටා. අත් දෙක පපුවට උඩින් බැඳගෙන ගලක් වගේ හිට ගත්තා.
බාර් එකේ හිටිය මිනිසුන්ට ඇහිපිය ගහන්නවත් වෙලාවක් ලැබුණේ නෑ. අර හාදයා උඩ පැනලා එක පාරයි ගැහුවේ; ඇසුරු සැණින්! මිස්ටර් ඒ හතර ගාතේ දාල බිම වැටුණා.

මදාවි හාදයා කවුන්ටරේට ආවා. තව විස්කි වීදුරුවක් ඉල්ලාගෙන එක හුස්මට ඒකත් ගිල්ලා. බාර් කීපර් කිඹුල් කාමරේ දොර ඇරලා මිනිහව කාමරේට දාලා දොර වැහුවා.

‘ග්‍රෝර්... ග්...ග්‍රෝර්... ග්‍රෝර්... ග්‍රෝර්...’ දඩබඩ සද්ද අස්සෙම කිඹුලියගේ ගෙරවිලි සද්දෙත් ඇහුණා, එක දිගටම. විනාඩි දහයක් වීතර යද්දී කිඹුලියගෙ ගෙරවිල්ල හීනි කෙඳිරියක් වෙලා නතර වුණා.
මදාවියා කාමරයෙන් එළියට ආවා. ඇඟ පුරාම සීරීම් තුවාල... කමිසේ කීතු-කීතු ඉරිලා... කලිසම නං මිනිහා අතකින් එල්ලා ගෙනයි ආවේ, යට ඇඳුම පිටින්...

“දානවා තව විස්කි ඩබලක්... දාල පෙන්නනවා අර දත ගලවන්න ඕනි පරට්ටිව!” මදාවියා කිව්වා.

94. පහෙන් එකක් කඩලා

කුඩා සුනිල් නිතරම බොරු කීමට පුරුදුව සිටියේය. දිනක් ඒ ගැන දැඩි ලෙස උරණ වූ සුනිල්ගේ පියා ඔහුට කඩා පැන්නේය.

මොකද ළමයෝ බෙරිහන් දිදී අඬන්නේ... ඔය ඇඬිල්ල නවත්තලා කියනවකො...
“උඹ දන්නවද පන්සිල් පද පහක් තියෙනවය කියලා?”

“ඔව් තාත්තේ!”

“ඉතිං එයින් එකක් කැඩුවොත් මොකක්ද වෙන්නේ?... කියපං බලන්න බූරුවා වගේ බලං ඉන්නෙ නැතිව.”

පියාගේ කෝපය ගණනකට නොගත් සුනිල් මෙසේ කීවේය.
“පන්සිල් පද පහෙන් එකක් කැඩුවාම හතරක් ඉතිරි වෙනවා.”

95. හිනා වෙලා වෙච්චදේ

පුංචි රුවන් මහා හයියෙන් අඬාගෙන අම්මා ළඟට දිව ආවේය.

“මොකද ළමයෝ බෙරිහන් දිදී අඬන්නේ... ඔය ඇඬිල්ල නවත්තලා කියනවකො.” අම්මා ඔහුට කීවාය.

“තා....ත්...තා ලීයකට ඇණයක් ගගහ හිටියා.... ඉතිං... මිටිය ලිස්සල ගිහින් තාත්තගේ ඇඟිල්ලක වැදුණා.” රුවන් කීවේය.

“ඉතිං ළමයෝ... ඕකට අඬන්න ඕනෑය.. හිනා වෙන්නනේ තිබුණේ...”අම්මා සිනාසුණාය.

“ඒකම තමයි අම්මේ මම කළෙත්... තාත්තා මට ගැහුවේ ඒකටනෙ!”

Machigatta ana!

ඇමෙරිකානු ව්‍යාපාරිකයෙක් ජපානයට ගියේය.

පළමු රාත්‍රියේදීම ඔහු ජපාන ජාතික රූමත් වෙසඟනක හෝටල් කාමරයට ගෙන්වා ගත්තේය. මුල් කොටස කිසිදු බාධාවක් නැතිව ගෙවී ගියේය. එහෙත් ඔහු සංසර්ගය පටන් ගත්තා පමණි, වෙසඟන බෙරිහන් දෙන්නට පටන් ගත්තාය.
“Machigatta ana! machigatta ana!!”

ව්‍යාපාරිකයා දැනගෙන සිටි ජපන් බසක් නැත. ‘නියමයි කියනවා වෙන්නැති!’ ඔහු සිතා ගත්තේය.

තමුසේ කොහොමද කියන්නේ ඒක වැරදි හිල කියලා?

දෙවෙනි දවසේ ඔහු ජපන් ජාතික මිතුරන් කිහිප දෙනෙකු සමඟින් ගොල්ෆ් ක්‍රීඩා කරන්නට ගියේය. එක මිතුරෙක් දැඩි උත්සාහයකින් තොරවම, ඉතා ඈත තිබුණු ඉලක්කයකට ගොල්ෆ් බෝලය එල්ල කළේය. බෝලය නියමිත සිදුරට වැටුණා පමණි.

අනෙක් මිතුරන් අත්පොලසන් දෙද්දී ඇමෙරිකානුවා ‘Machigatta ana! machigatta ana!!’ කියමින් ප්‍රහර්ෂය පළ කළේය.

ව්‍යාපාරිකයාගේ එක ජපාන මිතුරෙක් වහාම එයට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ අසමිනි.
“තමුසේ කොහොමද කියන්නේ ඒක වැරදි හිල කියලා?”

පොතේ 96 වෙනි කතාවත් ගොල්ෆ් ගහන්න ගිය නෝනලා තුන් දෙනෙකු ගැනයි.

96. ස්ත්‍රීන්ට විශේෂයි!

පොහොසත් නෝනා මහත්තුරු තුන් දෙනෙක් ගොල්ෆ් ගහන්න ගියා.
ඔන්න එක නෝනා කෙනෙක් ගොල්ෆ් බෝලෙට ඇති වීරියෙන් පහර දුන්නා. ජංජාලයයි! බෝලේ වීසි වෙලා ගියේ ළඟම තිබුණු පුංචි කැලෑව පැත්තට.

“ඩෝන්ට් වොරි! ඩෝන්ට් වොරි!! මං බෝලේ හොයා ගෙනමයි ආපහු එන්නේ...” කියල කියපු නෝනා කැලේට රිංගුවා.
නෝනට යන්න වුණේ පොඩ්ඩ දුරයි.
උගුලකට අහු වෙලා හිටිය පත ගෙම්බෙක් ‘බක-බක’ ගාලා නෝනට කතා කළා. නෝනත් කරන්න ආව වැඩේ නවත්තලා ගෙම්බා දිහාව බැලුවා.

“අනේ මැඩම්! මාව මේ උගුලෙන් බේරලා අරින්නකෝ... නිකම් නෙවෙයි, මැඩම් මාව මේකෙන් බේරලා අරිනවා නං මම මැඩම්ට හිතන-පතන දෙයක් ඉෂ්ට කර ගන්න පුළුවන් වර තුනකුත් දෙනවා!” ගෙම්බා කියපි.

“වර තුනක්?” නෝනා පුදුමයෙන් ඇහුවා.

“ඩෙෆිනීට්ලි මැඩම්!” ගෙම්බා සහතික වුණා.

මාව මේ ලෝකෙන් ලස්සනම ලස්සන ගැහැනිය කරවන්න!

ඔන්න මැඩම් ගෙම්බව උගුලෙන් බේරලා නිදහස් කරනවා.

“මැඩම් මට කළේ ලොකුම උදව්වක්. දැන් මැඩම්ට පුළුවන් ඕනිම වරයක් ඉල්ලන්න. හැබැයි..... තව ඩිංගෙන් මට අමතක වෙනවා. මැඩම් ඉල්ලන ඕනිම වරයක් ඉෂ්ට වෙද්දී, ඉබේම ඒ වගේ දහ ගුණයක් මැඩම්ගෙ මහත්තයට හම්බ වෙනවා.... තේරුණනෙ....”

“අයියෝ සිම්පල්නේ....” නෝනා කිව්වා. කියලා හිතුවා.... හිතුවා.....

“හරි! මාව මේ ලෝකෙන්ම ලස්සනම ලස්සන ගැහැනිය කරවන්න.” නෝනා ගෙම්බාට අණ කළා.

“මැඩම් හොඳට හිතුවද? මැඩම් ලෝකෙන්ම ලස්සන ගැහැනිය වෙනකොට මැඩම්ගෙ මහත්තයා මැඩම්ට වැඩිය දහ ගුණයක් ලස්සන වෙනවා. කමක් නැද්ද?” ගෙම්බා තේරුම් කළා.

“ඒකට කමක් නෑ! එයා එහෙම වුණත් ලෝකෙන්ම ලස්සන ගෑනි මමනෙ.” නෝනා ආඩම්බරෙන් කිව්වා.

ඔන්න පළමුවෙනි වරය ඉෂ්ට වුණා.

දැන් දෙවෙනි වරය ලබා ගන්න අවස්ථාව.
“මට ලෝකෙන්ම පෝසත් ගැහැනිය වෙන්න ඕනි!”

“නෝනා, එතකොට මහත්තය නෝනට වැඩියෙන් දහ ගුණයක් පෝසත් වෙයිනෙ...”

“අපි දෙන්නා ළඟ පංගු බේරු නැහැනේ... අපේ දේවල් අපි දෙන්නම හවුලේ භුක්ති විඳිනවා... ඉතිං හරිනේ....” නෝනා තේරුම් කළා. ඒ ඉල්ලීමත් ඉෂ්ට වුණා.

“හරිද?” නෝනා ඇහුවා.

“ඔක්කොම හරි!” ගෙම්බා ඔළුව හොලවලා කිව්වා.

“දැන් එහෙනං මට යාන්තමට හැදෙන පපුවේ අමාරුවක් හදවන්න.” නෝනා කිව්වා.

“හරි නෝනා. ඔන්න ඒ ඉල්ලීමත් ඉෂ්ට වෙනවා...” ගෙම්බා එහෙම කියලා කට ගන්නටත් කලින් නෝනට දැනුණා පුංචිම පුංචි පපුවේ අමාරුවක්!

නෝනට හිනා වෙන්න කට මදි.
“කොහොමද මගේ ටිකිරි මොළේ?” නෝනා එයාටම කියා ගත්තා.

ඔබ පිරිමියෙකු නම් ඉතිරි කොටස කියවා බැලිය යුතුය.

***වැදගත්!
මෙතෙක් මේ කතාව කියවූ ඔබ කාන්තාවක නම් මෙතැනදීම කියවීම නවත්වා, කාන්තාවන්ගේ බුද්ධි මහිමය පිළිබඳව සතුටු වීම මැනවි.

කතාවේ ඉතිරි කොටස නොකියවන්න.

පාඨක ඔබ පිරිමියෙකු නම් ඉතිරි කොටස කියවා බැලිය යුතුය.

නෝනා සිතුවේ ඒ වෙනකොටත් මහත්තයා තද පපුවේ අමාරුවක් සෑදී මියගොස් ඇති බවයි. එය සාකල්‍යයෙන්ම වැරදිය; අතාර්කිකය!
ඇගේ තෙවෙනි පැතුම වූයේ ‘යාන්තමට හැදෙන පපුවේ අමාරුවක් තමාට ඇති කරවන්න’ යන්නයි. ඒ පැතුමත් දහ ගුණයකින් ප්‍රබල වී; ගණන් නොගත යුතු තරමේ හෘදයාබාධයකි, ඔහුට වැලඳුණේ.

කාන්තාවන්ගේ ස්වභාවය එයයි.
තමන් අතිශය බුද්ධිමත් බව ඔවුහු සිතත්. එනිසාම අතිශය සුළු කරුණු පවා ඔවුන්ගේ අවධානයෙන් ගිළිහී යයි.

*****ඉතා වැදගත්!!

ඔබ කාන්තාවක නම්, මුල් අවවාදය නොපිළිපැද මෙතෙක් දුර කියවීම නිසා ඔබගේ සතුට අහිමි කර ගෙන; ඔබේ මෝඩකම අවබෝධ කර ගෙන ඇත. එපමණක් නොවේ!
කාන්තාවන් අවවාද නොපිළිපදින පිරිසක් බව නැවතත් වරක් සනාථ කර ඇත.

97. ගෙවන විදිය

“බලන්නකෝ මුදලාලි මහත්තයෝ.... මං අද උදේ ඉඳලා එක විනාඩියක්වත් නිකං ඉන්නේ නැතිව දාඩිය මුගුරු දාගෙන මුදලාලි මහත්තයාගේ වත්ත සුද්ද කළා, හරකෙක් වගේ! ඒත් මුදලාලි මට දෙන්නෙ රුපියල් සීයයි.”

“හා! ඔය සීයේ කොළේ මෙහාට දීපං... මං උඹට තණකොළ මිටියකුයි, පුන්නක්කු බාල්දියකුයි දෙන්නං!”

ෂුවර්ද... ෂුවර්ම ෂුවර්ද?

98. නීති ගැටේ හා ගෑනු ගැටේ

නීතීඥවරයෙක් පිටරටකට යන ගමන් මිනිහට වාඩි වෙන්න වුණේ ලස්සන තරුණ කෙල්ලක් ළඟ. කෙල්ල පාඩුවේ යනවා.... මිනිහට කම්මැලියි...
“එක්ස්කියුස් මී. මිස් කැමතියිද පුංචි ගේම් එකක් කරන්න. කම්මැලිකමටත් එක්ක..”

“මට ටිකක් නිඳා ගන්න ඕනේ!” කෙල්ල එහෙම කියලා ඇස් දෙක වහගත්තා.
දන්නවනෙ, නීතීඥයන්ගේ හැටි.
“එහෙම නෙවෙයි මිස්. අපි ඩොලර් පහ ගණනේ දාලා මේ ගේම් එක කරමු!”

මිනිහා එහෙම කිව්වත් කෙල්ල නෙවෙයි ඇස් ඇරියේ. මිනිහත් අත අරින්න ලැහැස්ති නෑ.

“අපි මෙහෙම කරමු.... මේක නිකම් කම්මැලිකමට කරන ගේම් එකක්නේ. මං මිස්ගෙන් ප්‍රශ්නයක් අහනවා... මිස්ට උත්තර දෙන්න බැරි වුණොත් ඩොලර් පහක් මට ගෙවන්න ඕනේ.... නොදන්න උත්තරේකට මිස් ගෙවන්න ඕනි ඩොලර් පහයි... පුංචි ගණනක්!
ඒත් මිස් අහන ප්‍රශ්නෙකට මට උත්තර දෙන්න බැරි වුණොත් මං මිස්ට ඩොලර් පන්සීයක්ම ගෙවන්න ලෑස්තියි!”
ඒක ඇහුණු ගමන්ම කෙල්ල ඇස් ඇරියා.

“ෂුවර්ද... ෂුවර්ම ෂුවර්ද?”

“මගේ වචන දෙකක් නෑ!”

“එහෙනං ඔයාම ඉස්සෙල්ලා අහන්න.” කෙල්ල කිව්වා.

“පෘථිවියේ ඉඳලා හඳට ඇති දුර සැතපුම් කීයද?”

ලෝයර් ඇහුවා.
කෙල්ල උත්තරේ ගැන හිතන්නවත් තත්ත්පරයක් නොගෙන පර්ස් එක ඇරියා. ඩොලර් පහක නෝට්ටුවක් අරං නීතීඥයාට දුන්නා. ඒකත් සාක්කුවට දාගෙන ලෝයර් කෙල්ල දිහාට හැරුණා.
“දැන් ඔයාගේ ටර්න් එක...”

“ඉර පායාගෙන එනකොට කකුල් තුනෙන් කන්දට නඟින සතෙක්, ඉර බහිනකොට කකුල් හතරෙන් කන්දෙන් බහිනවා. ඒ සතා මොකාද?”

ප්‍රශ්නය අහලා කෙල්ල ආසනේ ඇන්දට හේත්තු වෙලා ඇස් පියා ගත්තා.

දන්න ශිල්ප සේරම දාලා උත්තරේ හොයන්න ගත්තා.

ලෝයර් එයාගේ ලැප්ටොප් එක දිග ඇරියා. දන්න ශිල්ප සේරම දාලා උත්තරේ හොයන්න ගත්තා.

ම්හු! ඊළඟට මිනිහා දිගට හරහට ටෙලිෆෝන් කර-කර එයාගේ යාළුවන්ගෙන් උත්තරය හොයන්න පටන් ගත්තා. ඒත් නෑ.....
ඊළඟට එක-එක රටවල ඉන්න තව යාළුවන්ට ඊමේල් කර-කර උත්තරේ හෙව්වා. ඒක හරි ගියෙත් නෑ!
ඔහොම කරලා බැරිම තැන මිනිහා සාක්කුවෙන් පර්ස් එක එළියට අරං ඩොලර් පන්සීයක් ගැන්නා. එතකොටත් කෙල්ල හොඳටෝම නිඳි. ඇයි පැය ගණනාවක් ගිහිල්ලනේ... මිනිහා කෙල්ලව ඇහැරෙව්වා, ඩොලර් පන්සීය කෙල්ලට දුන්නා.

“මං උත්තරේ දන්නෙ නෑ!” ලෝයර් කිව්වා.

කෙල්ල නිශ්ශබ්දවම පර්ස් එක ඇරලා ඩොලර් පන්සීය ඒකට දාන ගමන් ඩොලර් පහක් එළියට ගත්තා. ඒක ලෝයර්ට දුන්නා.

“මමත් උත්තරේ දන්නෙ නෑ!”

99. හොඳ පුරුදු

“උදේ පාන්දරම බ්‍රහ්ම මුහුර්තයෙන් නැඟිටලා, වතුර දෝත් හතරක් බීලා, විනාඩි දහයක්-පහළොවක් භාවනා කරල ඉවර වෙලා යෝග ව්‍යායාම කරනවා නේද... මාර ෆිට් මචං!”

“උඹ යකෙක්නේ... උඹ ඔව්වා කරනවා කියල මම දන්නෙ නැහැනෙ මචං. කොච්චර කල් ඉඳලද උඹ ඔව්වා කරන්නේ?”

“ලබන සුමානේ ඉඳලම පටන් ගන්නයි හදන්නෙ මචං!”

මම කොල්ලා කාලෙ පාට-පාට ගිරවියෙකුට අහවල් වැඩේ....

මගේ පුතාවත්ද?

වියපත් මහත්මයෙක් බස් නැවතුමේ රැඳී සිටින අතරතුරේ තරුණයෙකුගේ විච්චූර්ණ විලාසිතා නිරීක්ෂණය කරමින් සිටියේය.

තැන්-තැන්වල පච්ච කොටාගෙන, කනක් විද කරාබුවක් පැලඳගෙන සිටි තරුණයාගේ විලාසිතා කෙස් වැටියේ තැනින්-තැන කොළ, රෝස, කහ, නිල් පාටවලින් දිළිසෙමින් තිබිණි.

“මොකද මැන්ටලේ? තමුසෙට වෙන වැඩක් නැද්ද, කන්න වගේ මගේ දිහා බලන්නේ?” වැඩිහිටියාගේ නිරීක්ෂණ බැලුම්වලින් කේන්තියට පත් තරුණයා ඇසුවේය.

“අනේ නෑ දරුවෝ! මම කොල්ලා කාලෙ පාට-පාට ගිරවියෙකුට අහවල් වැඩේ කළා.... ඔය දරුවා දැක ගමන් ඒක මතක් වෙලා මං කල්පනා කළේ, ඔය ළමයා මගේ පුතාවත්ද කියලයි...”

100. රෑට ෆ්‍රීද?

මැටිල්ඩා සන්තෝසෙන් උඩ පැනගෙන සුෂ්මිතා ළඟට ආවා!

“මොකද මේ. සන්තෝසෙන් පිපිරි-පිපිරී?” සුෂ්මිතා ඇහුවා.
“එ...යා... එයා මේ දැන් ටෙලිෆෝන් කළා....” මැටිල්ඩා කෙඳිරුවා.

“කවුද එයා?”

“වෙන කවුද ඉතිං...” එහෙම කියලා මැටිල්ඩා ඇස්වලින් පෙන්නුවේ අලුතෙන් කන්තෝරුවට පත් වෙලා ආව තරුණ බොස්ගෙ කාමරේ.

“ආව් ආව්... එතැන ඉඳල මෙතැනට කෝල් කරලා මොනවද ඉතිං කිව්වේ?”

එයා ඇහුවා අද රෑට මං ෆ්‍රීද කියලා...

මැටිල්ඩා ඇඹරුණා. “ඔන්න උඹ කාටවත් කියන්නේ එහෙම නැහැනේ... එයා ඇහුවා අද රෑට මං ෆ්‍රීද කියලා...”

“මාරයි!” සුෂ්මිතා හීල්ලුවා. “... ඊට පස්සේ....”

“ඊට පස්සේ.. ඊට පස්සේ... එයාට මං කිව්වා ‘ඔව්’ කියලා. එතකොට... එතකොට එයා කිව්වා ‘මාවලස්’ කියලා. එහෙම කියලා ඇහුවා විනාඩියකට ඇවිත් යනවද කියලත්.....”

“පලයං පලයං... උඹ නං මාර ලකී මචං...” සුෂ්මිතා මැටිල්ඩාට සුබ පැතුවා.

බොස්ගෙ කාමරේට ගිය මැටිල්ඩා විනාඩියෙන් ආපහු ආවේ මූණ එල්ලගෙන; තඩි ෆයිල්ස් ටිකකුත් උස්සගෙන.... එන ගමන්ම එයා සුෂ්මිතා ළඟ නැවතුණා.

“බලපං, අර ඌරු තඩියා මේ හෙණ ගහන ෆයිල්ස් ටික දුන්නනේ, අද රෑටම ඉවර කරන්න කියලා.”

101. උඹ වාහනේ එළවපං

මිතුරෝ සිව් දෙනෙක් විනෝද ගමනක් ගියහ. හොඳ පදමට කෑම-බීමෙන් සප්පායම් වූ ඔවුහු ගී ගයමින් ආපසු එමින් සිටියහ. වාහනය පදවමින් සිටි මිතුරා හදිසියේම වාහනය නවත්වා, ගී ගයමින් සිටි මිතුරෙකුට මෙසේ කීවේය.

“අනේ මචං.... උඹ බීල වැඩියි! ඔහොම බීලා කොහොමද සිංදු කියන්නේ. උඹ වාහනේ එළවපං!”

102. ප්‍රොජෙක්ට් එක  

අම්මා: අදත් ඔක්කාරේ කළා නේද? පහුගිය ටිකෙත් මං හොඳට බලාගෙනයි හිටියේ... මෙහෙ බලපං, මට ඔව්වා හංගන්න උඹට බෑ. මං උඹට ඉස්සෙල්ලයි උපන්නේ....
කියපං, උඹට බබෙක් නේද?

දුව: (බයෙන් මෙන්) අනේ ඔව් අම්මේ!

මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්.... ගෘෘප් ප්‍රොජෙක්ට්!

අම්මා: අපොයි මෙහෙම විනාසයක්... මොකක්ද උඹ මේ කර ගත්තේ?

දුව: ඔච්චර කෑ ගහන්න එපා අම්මේ.  ඒක අපේ ඉස්කෝලේ ප්‍රොජෙක්ට් එකක්....

අම්මා: ඈෑෑෑෑෑෑ... මොකක්ද බං ඔය ප්‍රොජෙක්ට් එක?

දුව: ජීවිතයේ ආශ්චර්යය!

අම්මා: ඒ ආශ්චර්යයෙන් කමක් නෑ.... කියපං, කවුද ළමයගේ තාත්තා?

දුව: මං කොහොමද අම්මේ දන්නෙ.... මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්නේ.... ගෘෘප් ප්‍රොජෙක්ට්!

2012 අප්‍රේල් මාසයේ පළ කෙරුණු ‘හිනා තවත් හිනා’ පොතේ අන්තිමටම තියෙන්නේ එහෙමය. පුදුමේ කියන්නේ, ඊට අවුරුදු දහයකට පස්සේ දැන් රටේ තත්ත්වය ගැන කියන්නත් ඒ පොතේ අවසාන වදන් ටික උපුටාගත්තම හරියන එකය.
‘මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්....
ගෘෘප් ප්‍රොජෙක්ට්!’

දැන් අපේ රටේ ආණ්ඩුවත් අර ගෘෘප් ප්‍රොජෙක්ට් එකට සමානය. නමට විතරක් හවුල්කාරයන් සිටී. එකෙකු කරන දේ අනෙකා දන්නෙ නැතිය. ඒ නිසා එයින් උපදින්නට යන ළමයාට හරිහමන් තාත්තෙක් නැත. වගකීම ගන්නට; ‘අපි තමයි හරියටම කළේ’ කියන්නට කෙනෙකුත් නැත.
ඒ මදිවාට ‘ප්‍රොජෙක්ට්’ එකට සහභාගී වුණු හැම දෙනාමත් සුජාත පුත්‍රයන් නොවෙයි වගෙය; මුක පූට්ටු වී ඉන්නවා වගෙය෴

48 comments:

  1. ඔන්න මම අවා, විජේබාහු

    ReplyDelete
    Replies
    1. කාලෙකින් විජේබාහු මහත්තයා!
      ආයුබොවන්, ආවා කල්ලියේ කෙනෙක් නොවෙන නිසා හොඳයි, නැතිනං බයයි!

      Delete
    2. ටික දවසක් මිස් උනා, ටිකක් කම්මැලි උනා

      Delete
    3. හිටි හිටි ගමන් අපි කාගෙත් මූඩ් බහින වෙලාවල් එනවනේ....

      Delete
  2. යකෝ නීතිඥ යොත් අඹරන කෙල්ලෝ ඉන්නව ඇහුවම ජොලි. අන්න කතාව. ගිරිවිට වැඩේ කරපු එක අහල තියෙන්නේ සෙබඩ කට කලා කියල.

    ReplyDelete
    Replies
    1. ඒකත් මරු එකට තියෙයි, නේද අජිත්?

      Delete
  3. එකක් දෙකක් අහලා තිබ්බට, වැඩි හරියක් කතා අහල නෑ.
    හපෝයි, මේක අන්තිම හිනා පෝස්ට් එකද?

    ReplyDelete
    Replies
    1. හිනා තවත් හිනා පොතෙන් නම් අන්තිම කොටස තමයි බස්සා මහත්තයෝ.
      Print කරන්නේ නැතිව ටයිප් සෙටින්ග් කරලා ප්රූෆ් ගත්තු එකක් තියෙනවා... ටික දවසකින් එකත් දෙන්නන්කෝ, හොඳයි නං.

      Delete
    2. ආයෙ අහලා! දෙන්න, දෙන්න තමයි ලැබෙන්නෙ පිංවත.

      Delete
    3. එහෙමයි ස්වාමීන් වහන්ස!

      Delete
  4. දෙලක්ෂෙට කොඩි දැම්මට ඔන්න සුබ පැතුම් මගෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න සුබ පැතුම වෙනුවෙන්!

      Delete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    "හිනා තවත් හිනා" කතා මාලාව මෙයින් ඉවර කරන්නේ නැතුව දිගටම අරගෙන යමු.

    මමත් තව විහිළුවකින් (මේක එතරම් politically correct නොවීම ගැන සමාවෙන්න) මේකට සම්මාදම් වෙන්නම්.

    දොස්තර ලෙඩාගෙන් නම ඇහුවා.

    "ම ම ම ම මහින්ද"

    'තමුසෙට පුංචි ගොතයක් තියනවා වගේ.'

    "අනේ නැහැ දොස්තර මහත්තයෝ, මට නම් ගොතයක් නැහැ. ඒත් අපේ තාත්තා නම් ගොතයි."

    'ඉතින් තාත්තා ගොත උනාට තමුසේ ගොත නැත්නම් මොකටද ම ම ම ම කියලා ගොත ගහන්නේ??'

    "අනේ ඒකනේ දොස්තර මහත්තයෝ, අපේ තාත්තා උප්පැන්නේ රෙජිස්ටර් කරන කොට කියාපු නම ඒ නර්ස් නෝනා ඒ විදියටම ලියා ගෙන නේ !"

    ReplyDelete
    Replies
    1. සෑම්, ස්තුතියි!
      බකුසුතුමාට දුන්නු උත්තරේ ඔයාටත් සෑහෙයි කියලා හිතනවා.

      නර්ස් නෝනා දිවැසින් වගේ දකින්න ඇති ඒ පොඩි එකා හන්දා රටම හිඳෙන බව!

      Delete
  6. එක්තරා රටක තිබුනු සත්තුවත්තක් ආරම්භකරලා වසර සියයක් පිරුනු නිසා එය සමරන්නට දවස් පහක උත්සව මාලාවක් දියත් කෙරුනා. පළමු දිනය වෙන්වුනේ දේශපාලුවන්ටයි උන්ගේ අඹුදරුවන්ටයි විතරයි. දෙවන දවසේ ඉදන් තමයි මහජන දින ඇරඹෙන්නේ. නරඹන්නන් වැඩියෙන් ගෙන්වා ගන්නටත් එන නරඹන්නන්ට තැග්ගක් දෙන්නටත් පොඩි තරගයකුත් දැම්මා. ඒක තමයි කුඩුවක දමලා ඉන්න අප්‍රිකානු සිංහයාව කෙදිරි ගාවන එක. මේකා අහිංසක හීලෑ එකෙක් කුඩුවට උනත් යන්න පුලුවන්. තෑගි මුදල රුපියල් ලක්ෂ පහක්. හැබැයි රුපියල් විස්සක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ මේ තරගයට එකතුවෙන්න.
    මිනිස්සු කුඩුවට ගිහිල්ලා කොච්චර උත්සාහ කළත් සිංහයා බකංනිලාගෙන උන්නා. කාටවත් බැරිවුනා සිංහයාව කෙදිරි ගස්සන්නට.බැරිසිලාට වඩා මොළ කිහිපයක් වැඩියෙන් තියෙන අපේ අන්දුබයියාත් ගියා පලමු දවසේම සත්තුවත්ත බලන්න. මිනිහාට පැයක් විතර බලං හිටියා සිංහ කුඩුව ලඟට වෙලා. මිනිස්සු උත්සාහ කරනවා බලන් උන්නු අන්දුබයියාත් ටිකට් එකක් අරගෙන කුඩුව ලඟට ගියා. කුඩුවට රිංගපු අන්දු බයියා සිංහයාගේ ගැජට් එකෙන් අල්ලලා සවයං වින්දනේ දුන්නා. සිංහයාට බඩු යනකොටම කෙදිරිගෑවුනා. තරගෙන් දිනපු පොරට ලක්ෂ පහක් ලැබුනා.
    දෙවනි දවසේ තරගය වෙනස්කරලා තිබුනා. සිංහයාගේ ඔලුව ඉහළ පහළ කරවලා හිනස්සුවොත් එකට ලක්ෂ පහක් දෙනවා කිව්වා. දෙවන දවසේ කාටවත් බැරිවුනා සිංහයාව හිනස්සවන්න. මේ අතරේ කුඩුව ලඟට ගිය අන්දු බයියා සිංහයාට ලංවෙලා හිමිහිට කාටවත් නෑසෙන්න "මාව මතකද?" කියලා ඇහුවා. සිංහයා "ඔව්" කියන්න ඔලුව ඉහළට පහළට හෙලෙව්වා. "එහෙනම් ආයෙත් ඒකම කරනවාට කැමතිද?" කියලා අන්දුබයියා ඇහුවා විතරයි සිංහයාට මාරම හිනාවක් ගියා. පොර දෙවැනි සැරයටත් ලක්ෂ පහක් දින්නා.
    ඔන්න තුන්වන දිනයේදි තරගයත් නීතිත් වෙනස් කළා කාටවත් කුඩුව ඇතුලට යන්න බෑ. මේ පාර කරන්න තියෙන්නේ සිංහයාව කෑ ගස්සන එක. පළමු දවසේමවාගේ මිනිහාට පැයක් විතර බලං හිටියා සිංහ කුඩුව ලඟට වෙලා. මිනිස්සු උත්සාහ කරනවා බලන් උන්නු සිංහයාටත් මේ විකාර බලන් ඉදලා එපාවෙලා පොඩි නින්දකුත් ගියා. කුඩුවට අතදාපු අන්දුබයියා සිංහයාගේ නැට්ට අල්ලගෙන එළියට ඇදලා වෙර දමලා හයියෙන් හපාගෙන හිටියා. මරහඬ දීලා සිංහයා කෑ ගැහුවා. අන්දු බයියා මේ පාරත් ලක්ෂ පහක තෑග්ග අරන් ගෙදර ගියා.
    පාලකයින්ට තේරුනා වැඩේ වැරදුනා කියලා ඒ හින්දා හතරවන දවසේ තරගයේ කොන්දේසි වෙනස් කළා. සිංහයාට අත තියන්න කොහොමත්ම බෑ. සිංහයාගේ ඔලුව ඉහළ පහළ කරලා දෙපැත්තට වනන්න හෝ බය කරන්න තමයි මේ පාර කරන්න තිබුනේ. අන්දුබයියා මේ සැරයෙත් සිංහයා ලඟට ගිහින් හිමිහිට "මාව මතකද?" කියලා ඇහැව්වා. සිංහයා "ඔව්" කියන්න ඔලුව ඉහළට පහළට හෙලෙව්වා. "එහෙනම් ආයෙත් ඒකම කරනවාට කැමතිද?" කියලා අන්දුබයියා ඇහුවා විතරයි සිංහයා එපා කියන්න ඔලුව දෙපැත්තට වනලා නැට්ට දෙපරුන්ද අස්සේ ගහන් කෑ ගසාගෙන "බුදු අම්මෝ"ත් කියාගෙන කුඩුව මුල්ලකට දිව්වා. අන්දුබයියා මේ පාරත් ලක්ෂ පහක් දින්නා.

    ReplyDelete
    Replies
    1. අන්දු බයියාව අදහන්න වටින්නේ.
      මොකද අසංග. තවම මොකුත් ලියන්න නැකත ආවේ නැද්ද? comments විතරද ලියන්නෙ....

      Delete
    2. මගේ බ්ලොග් එකට හෙනහුරා ලබලා. මම ලියන ඒවා ඔහේලාට සින්ඩිවලට පෙන්නන්නේ නෑ.පිං ඇති මහත්තයෙත් පුලුවන්න නම් දෝසේ ඇරවලා දෙන්න.

      Delete
    3. සෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ බැගින් දෙන්න. ඔය සෙනසුරු අපල දුරුවෙනවා සත්තයි. හැක්..

      (ප.ලි. ඔය වැඩේ කපුටන්ට මොන විදියට බලපායිද කියා නොදනිමි.)

      Delete
    4. හෙනහුරා කාකයන්ට බලපාලා කපුටන්ගේ ගූ ගල් වෙයිද?

      Delete
    5. අසංග ලියන්නෙ නැත්තෙනම් අපරාදෙ තමයි. කොච්චර ලස්සණට, සිතට වදින විදිහට කතා ලියන්න පුලුවන් කෙනෙක්ද.

      Delete
    6. ඒක නේන්නං.
      අසංග, පොඩි මෑන්ලා දෙන්නාත් ඔයාගේ කම්පියුටරෙන් වැඩ දානවා නේද? ටිකක් හොයලා බැලුවොත්....

      Delete
    7. ඔයවගේ නැවතීමකට පාන්තිර කවලා හරියන්නේ නෑ. හැබෑවටම වෙලා තියෙන දේ බලන්න වෙනවා.සමහර විටෙක සෙනසුරාදා දවල් කෑමවේල අතහැරලා ඒ මුදල කළු බල්ලෙකුට රතු පාට. කළ බත්වේලක් දීමෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන්

      Delete
    8. කළු බල්ලෙකුට රතු පාට කළ බත් වේලක් දීලා.... ඇහුවමයි අනුර මහත්තයෝ!

      Delete
    9. ජ්‍යෝතිශ උපදේශ වල තව හුඟක් දේවල් තියෙනවා ලේසියෙන් කරන්න පුළුවන් ලාබෙට කරන්න පුළුවන් ඒවා.වැඩේ ඒවා නොදැන ග්‍රාහක පිරිසට දරන්න බැරි තරම් වියදම් කරවන්නෙ.

      Delete
    10. ඔයාගේ blog අඩවියෙන් ඉස්සරහට ඒවා ගැන ලියවෙයි නේද?

      Delete
  7. The man with a stutter says “shh ssshhh sshh”. The other man says “what is it, did you catch a fish”? The stuttering man continues to make ssshhh noises, the other man says “spit it out”. The stuttering man says “ssshhh ship!!” Before the 2nd man can react a ship crashes into their boat.

    Months later they both have recovered and go on another fishing trip. The stuttering man again starts saying “ssshhh”. The 2nd man starts panicking thinking he’s going to get hurt again. The 2nd man jumps out of the boat as fast as he can, the stuttering man says “sshhh sshhh Shark!!”

    ReplyDelete
    Replies
    1. ලෝයර් ජෝක්ස් නැත්ද?

      Delete
    2. A 50-year-old lawyer who had been practicing since he was 25 passed away and arrived at the Pearly Gates for judgment. The lawyer said to St. Peter, “There must be some mistake! I’m only 50 years old, that’s far too young to die.” St. Peter frowned and consulted his book. “That’s funny, when we add up your billing records, you should be at least 83 by now!”

      Delete
    3. An attorney was working late one night in his office when, suddenly, Satan appeared before him. The Devil made him an offer. “I will make it so you win every case that you try for the rest of your life. Your clients will worship you, your colleagues will be in awe, and you will make enormous amounts of money. But, in return, you must give me your soul, your wife’s soul, the souls of your children, your parents, grandparents, and those of all the your friends.” The lawyer thought about it for a moment, then asked, “But what’s the catch?

      Delete
    4. How many programmers does it take to change a light bulb? None, because it is a hardware problem.

      Delete
    5. අජිත්ට හෙණ ජොලියක් හිතිලා වගෙයි!

      හොඳා, හොඳා. ඔහොමම එමු!

      Delete
    6. https://kolambagamaya.blogspot.com/2022/01/blog-post_8.html

      Delete
  8. නියම කතා ටික නෙව.
    මේ අවුරුද්ද හොඳයි කියල හිතෙන එකේ දිගට ලියමු හිනා කතා කොහින් හරි හොයන්.. ඒ නැතත් කියවං ආ ජීවිත කතාව ගෙන යමු ඉදිරියටම.

    ReplyDelete
    Replies
    1. අසනීප වෙන්න කලින් plan කරගෙන හිටියේ හිනා පොත් කීපයක්ම අච්චු ගස්සන්න. තුන්වෙනි පොතත් ටයිප් සෙටින් කරවල සෝදුපත් බලලත් එක්ක තිබ්බේ. තව ලියාපු කතා ගොඩකුත් තියෙනවා. හොඳ වෙලාවට වීසි කළේ නැත්තේ.
      බස්සා, සෑම්, නමී වගෙ තව අයත් කියනකොට හිතෙනවා තුන්වෙනි පොතත් ගන්න. ඒත් ටික දවසක් ගියාවේ නේද?

      ජීවිත කතාවෙත් තියෙනවනේ තව ලියන්න...

      Delete
  9. Q: How does a computer get drunk?
    A: It takes screenshots.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, කොහොමට ඇද්ද ගූගල් එකෙන් ඔය කතාව පරිවර්තනේ කළෝතින්?

      Delete
    2. පරිගණකයක් බීමත් වන්නේ කෙසේද?
      එය තිරපිටපත් ගනී.

      Delete
  10. 'හිනා තවත් හිනා' හැම කොටසක්ම සහ හැම කමෙන්ට් එකම රස වින්දා. මම නම් හිතන්නෙ හිනා කතා දැන් ඇති කියලා. ඕනෙමෙ 'ජනප්‍රිය' දෙයක් එක දිගටම කරගෙන යනකොට ඒකාකාරී වෙනවා. කොහොමත් ලංකාවෙ බහුතරයක් තමන්ම අගය කරලා, තමන්ම ඉහලමට ඔසවලා තිබ්බ දේවල් වලට තමන්ම හෙන ඉල්ලන තත්වෙට ඇවිල්ල තමයි නවතින්නෙ. (මම කියන්නෙ අර නිමල් අන්තිමට කියලා තියෙන ප්‍රොජෙක්ට් එක ගැන). ඒ නිසා නිමල් කියලා තියෙනවා වගේ ටිකක් පහුකරලා ආයිත් එන එක තමයි වඩා හොඳ. අනිත් එක නිමල් අති විශාල පරාසයක ලියන කෙනෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus ඍජුවම අදහස කිව්ව එක ගැන.

      මැන්චෝසන් චාරිකා ලියන බවටත් මං පොරොන්දුවක් දීලා තියෙනවනේ. ඒ වේම හිතේ තිබුණු දෙයක් කියන්නන්.
      ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා. ඒ ගැනත් හිතමින් ඉන්නේ... ආයෙම කියවලා බලන්න ඕනි ඉස්සෙල්ලාම, 1996 ලිව්ව එකක්නේ....

      Delete
    2. 'ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා'. ඔය තියෙන්නෙ ලියන්න දේවල්.

      Delete
  11. අද උදේ හිතවතෙක් මරු යාන් එකක් එවලා තිබුණා. වෙනස්ම එකක් හින්දා අදම comment එකක් විදිහට දාන්න හිතුණා.

    මහත්තයෙක් එළදෙනෙක් එක්ක හික්කඩුවෙ වෙරල දිගේ ඇවිත් තරු පහේ බාර් එකකට ගොඩ උනා.
    "මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පෝක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"
    "මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව.... තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය.
    "කීයද ගාන?"
    "රු.62,800/=යි"සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800ක් මේසේ උඩ තිබ්බ
    "බැලන්ස් එක ඔයා තියගන්න"
    පහුවදා නැවතත් ඒ ජෝඩූව ආවා.
    "මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි,බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි.ඔයාට මොනවද ඩාලිං.?""මටත් එකෙන්ම දෙන්න මෙයා...."
    බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....
    "සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"
    "ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."
    වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල.... "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."
    අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!
    "සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"
    "ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න..""මට රස්සාවකුත් නැතුව.. කෙල්ලෙකුත් නැතුව... සල්ලිත් නැතුව ඒව ලබාදෙන්න කියල සීනිගම දේවාලෙ පොල් ගැහුවා... මිරිස් ඇඹරුවා.... කෝ හරිගියෙ නෑ...
    පස්සෙ මම ජීවීතේ එපාවෙලා පැරෑලියෙදි කෝච්චියට බෙල්ල තියන්න ගියා... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත."
    "නෑ? කවුද? පොලිසීයෙන්ද...?""නෑ අයිසෙ..පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ..සීනිගම දෙයියො.."
    "උන්නාන්සෙ කිව්ව වරම් තුනක් දෙන්නම් කියල.මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්,මාතර බීච් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව.දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා"
    "ඉතින්.ඉතින් සර් මොනවද ඉල්ලුවේ...""මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා...""ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?
    "ඊලඟ වරමට මම දෙයියංගෙං ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්.....
    #අවවාදය :-
    දෙවියන්ගෙන් පරිස්සම්වෙන්න....
    (අන්තර්ජාලයෙන්) උ.ගැ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ශෝක්. ඔය සිදුවීමම කාන්තාවකට උනානම් බූරුවෙක් එක්කනෙ එන්නවෙන්නෙ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්