li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, January 19, 2026

හතලිහේදී... තිස්වෙනි කොටස

ග්‍රහ මාරුවක් සිද්ද වෙච්චි කාලයක්ද මංදා ඒ. වෙච්ච අලකලංචි ඒ තරං!

වලියක් දාගෙන පොලිසි ගියත් කෙළවෙන්නේ උඹටයි!

ඒ දවස්වලම අපිට ලොකු ඇඳුම් order එකක් ඇවිත්ය කියල ආරංචි වුණා. මිස්ටර් අහීර්ම අපට කිව්වා නිවාඩු නං ගන්න හිතන්නවත් එපා කියල. පුළුවන් උපරිම ස්පීඩ් එකෙන් වැඩ කරන්න ඕනියි කියලත් කිව්වා. “මේ අවුරුද්දේ නත්තලට වුණත් ෆැක්ටරිය දවස් ගණනක් වහන්න වෙන්නෑ... දවස් දෙකක් විතරයි... අපේ ක්‍රිස්මස් පාටිය 25 වෙනිදා උදේ වරුවේ...” ඒ ටික නිවේදනය කරලා, එයා office එකට ගියේ බල්නූර්වයි, සමීරාවයි දෙන්නාවත් කැන්දාගෙන...

“ඕන්න නිමල්, නත්තල් දවසේ පාටිය ඉවර වෙලා ගෙදර යන්න කලින් ඔයා අපේ බෝඩිමට එන්නම ඕනි...”
“ඔයාගේ room matesල දෙන්න බෝඩිමේ හිටියත් මම එන්න ඕනි... එහෙමද ඔයා කියන්නේ ප්‍රසාද්?” එදා තේ බොන අතරේ අපි කතා වුණා.
“උන් දෙන්නා යාළුවගේ දිහා යනවමයි... ගිහිං ආපිට එන්නේ Boxing Day එකටත් එහෙ ඉඳලලු.” ඊට එහා දෙයක් කතා කරන්න ඉඩක් අපි දෙන්නට හම්බ වුණේ නෑ. ඒ බල්නූර් එතෙන්ට ආව නිසයි.

“ඕන්න, ආයෙමත් පාරක් උඹේ හවුල්කාරයාව change කරන්නයි යන්නේ. එතකොට නං උඹේ හොඳ පණ යනවා ෂුවර් නිමල් බ්‍රදර්!” බල්නූර් කියාගෙන ආවේ ඇස්ගෙඩි නටවමින්.
“ඇයි, නිමල් එක්ක දැනටත් බන්ටි වැඩ කර-කර ඉන්නේ...” මං අහන්න ඕනි කාරණයක් බල්නූර්ගෙන් ඇහුවේ ප්‍රසාද්.
“බන්ටිගේ speed එකත් හරි මදිනේ. බොස් ඒකට සැටිස් නැතිව හිටියෙ. මේ ඕර්ඩරය දෙනකංවත් අමන්ව ගෙන්න ගන්නයි හදන්නේ. නිමල් භායි එක්ක හරි හරියට match වෙන්නේ අමන් තමයිලු. අපි ඉන්න තැනමයි බොසා අමනයට call කළේ. මිනිහා හෙට ඉඳලම වැඩට එන්නත් පොරොන්දු වුණා...”

ඒ වෙද්දී මගේ පපුව ගැහෙන වේගය වැඩි වෙලා තිබුණු විත්තිය නොකිය කොහොමද! අමන්... අ.ම.න්...

ප්‍රසාද්ට උවමනා බන්ටිට වෙන්න යන දේ මොකක්ද කියලා බල්නූර්ගෙන් අහගන්නයි. “උඹට තමයි දිගටම බන්ටිත් එක්ක හවුලේ නූල් කප-කපා ඉන්න වෙන්නේ.”
“නූල් නෙවෙයි, මට ඔය ආඩම්බරකාර මහන්තත්ත xකයගෙ බෙල්ල කපන්න තියෙනව නං...”

“ප්‍ර..සා..ද්! Calm down... කාම් ඩවුන්... ඉවසපන්! මතක තියා ගනිං අපි ඉන්නේ එංගලන්තෙයි කියලා. අනික ප්‍රසාද්, උඹලා මේ රටට ඇවිත් ඉන්නේ හොරෙන්ය කියලත්. බන්ටියා නං ටුවරිස්ට් වීසා ගහගෙන ඇවිත් ඉන්නේ. වලියක් දාගෙන පොලිසි ගියත් කෙළවෙන්නේ උ..ඹ..ට..යි! ඒක මතක තියා ගනිං.”

“ඒක නේන්නං ප්‍රසාද්. අපට ලොකු අයියෙක් වගේ ඉන්න මේ බල්නූර් කියන්නෙ සහතික ඇත්තනෙ.” මාත් හූමිටි තිබ්බා.

වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ කුරුල්ලන්ට මිරිස්වල සැර ගතිය කිසිසේත්ම නොදැනීමයි.

ප්‍රසාද්ලා එක්ක ඒ මොනවා කතා කළත් මං හිටියෙ නොඉවසිල්ලකින්.

ඇත්තටම අමන් කියන්නෙ කවුද? එයාට ස්ථිර රස්සාවක් නැද්ද- මෙහෙම අහීර් මහත්තයා කියන- කියන වෙලාවට වැඩට එන්න පුළුවනි නං... ඇයි එයා දිගටම වැඩට නොඑන්නේ...
එයා ජීවත් වෙන්නේ කොහොමද? පේන විදිහට නං අමන්ට කිසි අඩු-පාඩුවක් හරි අහේනියක් හරි තියෙන පාටකුත් නෑ. කිසි බරක්-පතළක් නැතිව හරිම සෙල්ලක්කාර විදිහට ජොලියෙ ඉන්නෙ... දකින ඕනි කෙනෙකුට ආස හිතෙන විදිහට...

‘අහවල් එහෙකටද යක්ෂයො තමුසෙ ඔච්චරටම අමනෙක් ගැන හොයන්නේ? එදා සැරේ අමන්ව අල්ල ගන්න කෙමනක් අටවන්නවත්ද?’

හොයන්නේ? හෙට ඉඳලා මට වැඩ කරන්න වෙන්නේ ඒ මනුස්සයත් එක්කනේ. ඉතිං එයා ගැන චුට්ටක් හොයල බැලුවම මොකද වෙන්නේ???
‘අනේ යකෝ! තමුසෙ මටත් සුදුළූණු පොඩි කරන්න එනවනේ. එකට වැඩ කරන ඔක්කොමලා ගැන ඔච්චර උනන්දුවෙන් හොයල බලන පුරුද්දක් තමුසෙට තියෙනවයැ. එහෙම නං තමුසෙ අර කට ගඳ
හඩ්ඩා කිර්පාල් ගැනත් හෙව්වයැ...’
හරි- හරි. ඔයා දිනුම්! මම පිළිගන්නංකො- මං අමන් ගැන ටිකක් වැඩියෙන් උනන්දුයි තමා.

මං යටි හිතට දිනුම දුන්නා.

ඔයාලට කියන්න- හැම තිස්සෙම වගේ මගේ යටි හිත මට කතා කරනවා; යමක් කරන්න යනකොට විශේෂයෙන්... ඒ ගැන අදහස්- උදහස් කියනවාමයි. මං වහන්සේ ඒවා පිළිගන්න- නොගන්න එක වෙනම කාරණයක්.
හැබෑට ඔයාලගෙ යටි හිතුත් ඔයාලා එක්ක කතා කරනවද?

සමහරවිට උඩු හිතත් එක්කලා මෙහෙම සංවාදයේ යෙදෙන්නේ මගේ යටි හිත විතරක් වෙන්නැති. ඒක සුවිශේෂී පිහිටීමක් වෙන්නත් ඉඩ තියෙනවා...
මිරිස් සැර නොදැනෙන්න කුරුල්ලන්ට වෙනස් පිහිටුවීමක් සොබා දහමෙන්ම කරලා තියෙනවා වගේ! (මිරිස් ගැනයි කුරුල්ලන් ගැනයි fb එකෙන් ගත්ත සටහනක් මේ.)

‘කුරුල්ලන්ට මිරිස්වල සැර නොදැනෙන්නේ ඇයි?

ඔබ දන්නවාද, අපේ මුළුතැන්ගෙයි නැතිවම බැරි අත්යවශ්ය ද්රව්යයක් වන මිරිස්වලට සැර ගතිය ලැබිලා තියෙන්නේ ඇයි කියලා? ඇත්තටම එය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක ප්රතිඵලයක්. මිරිස් ශාකය තමන්ව සතුන්ගෙන් හා දිලීරවලින් ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මෙහෙම සැර ගතියක් ඇති කරගෙන තිබෙන්නේ.

නමුත් මේකෙ වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ කුරුල්ලන්ට මේ සැර ගතිය කිසිසේත්ම නොදැනීමයි. ඒකට හේතුව තමයි, මිනිසුන්ට සහ බොහෝ ක්ෂීරපායින්ට මිරිස්වල ඇති කැප්සයිසින් (capsaicin) නම් රසායනිකය නිසා දැඩි සැරක් හා වේදනාවක් දැනුණත්, කුරුල්ලන්ගේ ස්නායු පද්ධතියේ මේ සංවේදනය හඳුනාගන්නා ප්රතිග්රාහක පිහිටලා නෑ.

අමන් ඔච්චර හිනා වෙවී ඉන්නේ අඬන්න බැරිකමට වෙන්න ඇති, භායි!

ඒ නිසයි කුරුල්ලන් කිසිම අපහසුවක් නැතිව මිරිස් අනුභව කරන්නේ. හැබැයි, මිරිස් ශාකයට මේක ඉතා වාසිදායක තත්ත්වයක්. මිරිස් කන කුරුල්ලන්, ඔවුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා බීජවලට හානියක් නොකර මළපහ එක්ක ඒවා පිටතට දමන නිසා, ඒ මගින් මිරිස් බීජ නව ස්ථාන කරා ව්යාප්ත වෙන්න උදව් වෙනවා.

මේකත් සොබාදහමේ විශ්මිත ක්රියාවලිවලට හොඳ උදාහරණයක්.. මිරිස්වල සැර ගතිය මිනිසුන්ට යම් විදියකට විඳින්න පුලුවන් රසයක් වුනත්, ඒක ශාකයේ පැවැත්මටත්, බීජ ව්යාප්තියටත් අත්යවශ්ය සාධකයක්...’

‘නිමලෝ... උඹව නිර්මාණය කරද්දී සොබා දහමටත් වැරදිලා වගෙයි. දැන් තමුසෙ අමන් ගැන ඔච්චර හිතන්නේ වර්ගයා බෝ කරන්න නෙවෙයි නේද. මොකෝ රවන්නේ- මළ පැන්නද?
හා හා... ඒකෙන් කමක් නෑ, ඒ ප්‍රශ්නේ කතා කෙරිල්ල පැත්තකින් තියලා කියාගෙන යනවකෝ ඔහෙගෙ කතන්දරේ!’

එහෙම කියනවා නං කියන්න වෙන්නෙ මේකයි.
මං හිතා ගත්තා බල්නූර්ගෙන් අමන් ගැන සේරම  විස්තර අහන්න. ෂුවර් එකටම මිනිහා දන්නවා ඇති... බල්නූර් මං ගැන ඕන දෙයක් හිතුවාවේ. හාර- හාරා හරි විස්තර අහනවා... හැබැයි- ප්‍රසාද් නැති තැනකදී.

“අපේ බොසුත් අමන්ගේ  ළඟම නෑදෑයෙක් වෙනවා. අමන් ඔච්චර හිනා වෙවී ඉන්නේ අඬන්න බැරිකමට වෙන්න ඇති, භායි.
එයාගේ පපුවේ හිලක්. වැඩි කාලයක් අල්ලාගෙන ඉන්න බැරි වෙයිලු. ඒ හින්දා ඒ පවුල්වල හැමෝම අමන්ට කැමති දෙයක් කර ගන්න ඉඩ ඇරලා තියෙන්නේ. අපේ බොසාට තමයි අමන් ටිකක් හරි බය. හෙට මැරෙනවා වුණත් අද නිකං ඉන්න ජාතියේ කෙනෙක්  නෙවෙයිනෙ Mr. Aheer. ඉතිං... එයා කියන්නේ අමන්ටත් එහෙම කෙනෙක් වෙන්නයි කියලා...” බල්නූර් හීන් සීරුවේ සේරම විස්තර ටික කිව්වා.

“හැබැයි, නිමල් භායි- මේ විස්තර මෙහෙ කව්රුවත් දන්නෙ නෑ. මමයි සමීරයි විතරයි දන්නෙ. මේවා එකක්වත් දන්න විත්තියක් කාටවත්ම කියන්න එපා. විශේෂයෙන්ම අමන්ටවත්... සමීරායි මායි මේවා දන්නා බවක්වත් අමන් දන්නෑ.”
එවෙලේ මට කරන්න පුළුවන් වුණේ ඔළුව හොලවල එකඟතාව පෙන්නන එක විතරයි. ඉකියක් උගුරේ හිරවෙලා තිබුණු හින්දා මං කතා කරන්න බය වුණා.

එදා හවස ගෙදර යන ගමනුත් මට කල්පනා වුණේ අමන් ගැන. ඒ වගේමයි නිමල් දිසානායකගේ ‘හොයා බලන්න ඕනි list එකේ’ තිබ්බ තව නොදන්නා දෙයක් ගැනත් ඒ අතරේ මට මතක් වුණා. (ඒක ඒ ලැයිස්තුවට එකතු වුණේත් එදා උදේමයි.)

දෙසැම්බර් 26 වෙනිදාට බොක්සින් ඩේ කියන්නේ ඇයි?

“දීපානි, මොකක්ද බොක්සින් ඩේ කියලා කියන්නේ?” එදා රෑ මං චූටි නංගිගෙන් ඇහුවා.

“ඒ කියන්නේ 26’th of Decemberනෙ ලොකූ. පුදුමයි! ඔයා අහල නැද්ද මීට කලින්... එහෙමත් නැත්තං මේ ඩිසෙම්බර්වල Boxing Day දවසේ පාටියකට කව්රු හරි ඔයාට invite කළාද?”

දීපානි උත්තර දුන්නේ ඉංග්‍රීසියෙන්. ඒක ඩැඩාටත් සාකච්ඡාවට එන්නැයි කෙරුණු ආරාධනාවක් වගේ වුණා.
“Deepani, What do you know about Boxing Day?”
“I know nothing... You are the one who knows everything. කොහොම වුණත් ඩැඩී, දෙසැම්බර් 26 වෙනිදාට බොක්සින් ඩේ කියන්නේ ඇයි කියල කියන්නකෝ. ලොකා ඔය වගේ දේවල් ගැන හරි උනන්දුයි.” මුලදි නොමනාපයෙන් වගේ කියන්න පටන් ගත්ත දීපානි ඉක්මනින්ම tone එක මාරු කළා. එයා එහෙම කළේ මටත් උදව්වට වගෙයි!

“ඉස්සර පොහොසත් මිනිස්සු එයාලගේ සර්වන්ට්ස්ලට නත්තලට සල්ලි හරි, තෑගි හරි දුන්නේ නත්තල් දවසට පහුවදාලු. එහෙම වෙලාවලදී එයාල ඉතිරි වෙච්ච කෑම එහෙමත් දුප්පත් අයට දුන්නලු. එහෙම දීල තියෙන්නේ boxesවල pack කරලයි. මෙහෙ; එංගලන්තෙ තමයිලු මුලින්ම ඔය සිරිත පටන් අරගෙන තියෙන්නේ. ඒ box day එක තමයි ටිකෙන් ටික boxing day කියල වෙනස් වෙන්න ඇත්තෙ..” ඩැඩා පැහැදිලි කෙරුවා.

“ඒත් ඩැඩී, දැන් ඒක එහෙම පිටින්ම වෙනස් වෙලා- මාකටින් වැඩක් වෙලානේ...”
“මං නැහැ කිව්වයැ දීපානි. දැන් ලෝකේ හැම දෙයක්ම බිස්නස් එකක් වෙලානේ. ආගම්- සිරිත් විරිත්- කෑම බීම විතරක් නෙවෙයි  යුද්ධත් බිස්නස් එකක් කරගෙන!”

“Thank you very much Daddy! අනේ ඇත්තමයි ලොකූ. මමත් ඔය විස්තර දැනගත්තේ දැන්- ඔයා අහපු හින්දා. දැන් නං අපි දෙසැම්බර් 26 වෙනිදා වෙනකල් බලාගෙන ඉන්නේ sale පටන් ගන්න නිසා.”
“Sale?”
“ඔව් ලොකූ. නත්තල් දවස වෙනකල් විකුණුනේ නැති අයිටම්ස් සේරම 50% විතර ප්‍රයිස් අඩු කරලා සේල් දාන්න පටන් ගන්නේ එදාට. ඒ සමහර shops ඕපන් කරනවා එදා උදේ හයටත්!” දීපානි කියල දුන්නා.

ඊට පහුවදා වැඩට ගියහම මං ඔය විස්තරේ ප්‍රසාද්ටත් කිව්වා. ඒ අමන් එන්න කලින් ලැබුණු පොඩි ඉඩේදි.

ඇත්තමයි- අමන් ආවාම මුළු ෆැක්ටරියම මොකක්දෝ එළියකින් පිරුණා වගෙයි. “ඉතිං, ඉතිං... අපි දෙන්න ආයෙමත් එකට වැටුණා එහෙනං.” කියමින් අමන් මට හදිස්සි hug එකකුත් දුන්නා.
“මේ මොකද මේ? ඇයි බ්‍රෝ උඹේ ඇස්වල කඳුළු?” ඒත් එක්කම මගේ මූණට එබුණු අමන් ඇහුවා.

ප්‍රශාන් මේ දවස්වල හරිම ජනප්‍රියයි. Fengi Cooks යූ ටියුබය හින්දා.

මං අමන්ගෙන් බේරුණේ බාග ඇත්තක් කියලයි. “මට ඇඬුණේ ඔයාගේ hug එකට සන්තෝසෙටයි දුකටයි! අපේ අම්මල තාත්තල එහෙම අපිව හග් කරන පුරුද්දක් නොතිබිච්ච අයනෙ අමන්.”

“Really? මෙන්න එහෙනං තව හග් එකක්...” ඒ සැරේ අමන් මාව බදා ගත්තේ පළමු වතාවටත් වඩා තදින්; උණුසුම් විදිහට. “හැබැයි කොල්ලෝ, මේ සැරේ දුක හිතන්න බෑ... සතුට ගැන විතරක් හිතපං! කවුරුවත් දුකෙන් ඉන්නවට මම කැමති නෑ. විශේෂයෙන් ඔයා...”
එයාගේ කීමෙන් මගේ දුක තවත් වැඩි වුණා.

ඔයාලා දන්නවද... අමන් දාගෙන ඇවිත් උන්නු පර්ෆියුම් එකේ සුවඳයි, මගේ දුක්මුසු හැඟීමයි එදා සෑහෙන වෙලාවක් යනකල්ම මට තනි රකිමින් හිටියයි කියලා.

ඒ දුක්මුසු හැඟීම නං මේ දවස්වල අලුත් වෙනවා. ඒ ගැනත් කියලම ඉන්නයි හිතුවේ... එතකොටවත් හිතේ බර නිදහස් වෙයිනෙ.

මගේ දුක අලුත් වෙන්නේ ප්‍රශාන් විදානගේව (Prashan Vidanage) දකිද්දී. ප්‍රශාන් මේ දවස්වල හරිම ජනප්‍රියයි. Fengi Cooks යූ ටියුබය හින්දා.
මේ දවස්වල එයාගේ ‘ඉවුම්-පිහුම්’ වැඩ සටහන් ගොඩක් පැය හතෙන් අටෙන් නැරඹුම් වාර මිලියනය ඉක්මවනවා. මේ ළඟදී එයාගෙ තනි වියදමෙන් අහිංසක සීයා කෙනෙකුට
ගෙයකුත් හදල දුන්නා.

ඉතිං... ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය ඔයාලගෙන් කාට හරි අමන් කොහොම කෙනෙකුදැයි හිතා ගන්න ඇහැකි විදිහක් කියන්නද? එයාව මවා ගත්තෑකි ‘ප්‍රශාන්’ගෙ වීඩියෝ එකක් බැලුවම.

හැබැයි දෙන්නා රූපයෙන් නම් වෙනස්. අමන් ප්‍රශාන් තරං පුෂ්ටිමත් හාදයෙකුත් නෙවෙයි.
නමුත් කතා කරන ඇස්- අකීකරු කෙස්ස- නලියන ජවයෙන් පිරුණු දාංගල් ගතිය- ප්‍රසන්න කතා-බතා ලතාව නං එක සමානයි වගේ. කොච්චරට සමානයිද කියනවා නං- මම දැන් Fengi Cooks වීඩියෝ බලන්නෙත් නෑ- දුක වැඩි කරගන්නේ මොකටද කියලා.

එතකොට ප්‍රසාද්ට, බන්ටිට මොකද වුණේ? මේ යක්ෂයා ඒ දෙන්නව අමතක කරලම දාලනේ. එහෙමද ඔයාලා හිතුවේ? නෑ- නෑ. එච්චර අසාධාරණ වෙලා පුළුවනැයි...
බන්ටිව වැටුණේ ප්‍රසාදුත් එක්ක- ඇඳුම්වල නූල් කපන රාජකාරියට. මම දැකපු විදිහට නං ඒ දෙන්නා විතරයි ඒ job එක කළේ. ඉතිං එයාලට කිසිම ඉස්පාසුවක් තිබ්බේ නැති ගණනයි!

“හොඳම වැඩේ! බමුණට වුණේ හොඳම වැඩේ...” තේ වෙලාවේදී ප්‍රසාද් පාරම් බෑවා. “අරූට කට වහගෙනම වැඩ කරන්නයි වෙලා තියෙන්නේ. මං විතරයිනෙ ළඟින් ඉන්නේ. කතා කරනවා නං මගෙත් එක්කනෙ!” 

අමුත්තෝ එනවට එයාලා කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...

ඒකෙත් හැටි!

තමන්ටත් වෙලා තියෙන්නේ ඒ සන්තෑසියමයි කියලා ප්‍රසාද්ට නොපෙනෙන හැටි. ඒත් ඒ වෙලාවේ මං ඒ විත්තිය තේරුම් කරන්න ගියේ නෑ. එයාටම තේරෙයිනේ දවසක් දෙකක් යනකොට...

ඒ වගෙමයි- මට ලොකු සැනසිල්ලක් වුණේ අමන් මාව hug කරපු එක ප්‍රසාද් දැකල නොතිබුණු එකයි. ඒක දැක්කා නං මෙයා මේ තරං සතුටෙන් ඉන්නෑ!

පව්, බන්ටි... මිනිහගෙ උදාරම්කම නං ටිකක් අඩු වෙලා වගෙයි මට පෙනුණේ. එහෙම වෙන එක සාධාරණයි නෙව. Demotion එකක්නෙ එයාට වුණේ.

එදා වැඩ ඉවර වෙලා ෆැක්ටරියෙන් එළියට බහිනකොටම බන්ටි මගේ ළඟට ආවා. ටිකක් පහු වෙලා ආව ප්‍රසාද් ඒක දැකලා අපේ ළඟට නෑවිත් ගාට-ගාට පස්සෙන් එන්න ගත්තා... බන්ටියි මායි ඉස්සරහට ඇවිද්දා.

“මොකද කරන්නේ? ඔයා අපේ ගෙදර එනවද- නැත්තං මං එහෙ එන්නද?” වැඩි වෙලාවක් යන්න කලින් බන්ටි ඇහුවා.
“ඔයා ඉන්නෙත් නෑදෑ ගෙ..ද..ර..ක නේද? අමුත්තෝ එනවට එයාලා කැමතිද කියල දන්නෙත් නැ..ති..ව...” මගේ තෙපර බෑවිල්ල ඉවර වෙන්නත් කලින් බන්ටි මගේ අතකින් අල්ල ගත්තා.
“They don’t mind. අනෙක අපේ තාත්තල මං එහෙ ඉන්නවට එයාලට කුලියක් ගෙවනවනේ. මම එයාලට කියලත් තියෙන්නේ ඔයාව එහාට එක්කරගෙන එන බව!”

“ඇත්තටම?”
“මං මොකටද ඔයාට බොරු කියන්නේ?”
“එ.හෙ.ම නං... ඉතිං...”

ඉතිරි හරිය ඉතා ඉක්මනින්..

No comments:

Post a Comment

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්