li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, November 17, 2024

ජයයි සුබයි ඇරඹුව මේ දිගු ගමන

ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි!

උදම් වෙන්න හැකි තරමක ජය   ලබලා
උදම් නොවී කර බාගෙන         ඉවසාලා
සිතින් සතුටු- පැමිණිය මඟ සිහි කරලා
හිඳියි බහුතරය, හොඳටම       සංසිඳිලා

ලැබූ ජය නියම විජයක් කර                ගන්න
තියෙයි අපට හොඳ හැටියට වෙහෙසෙන්න
එකට එකතුවී කැපවීමෙන්                 ඔන්න
ඒ කටයුත්තෙ නියැලෙමු    ‘අරමුණු ලෙසින’

ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා     තමයි
පැරණි හොරුන් එළවා දැමු බවත් සැබැයි
එතැනින් සටන අහවර නෑ- ඇත්ත  එයයි
දිනුමට වැඩිය අසීරු එය රැක     ගැනුමයි!

අනුන් කරෙන් ගිය ගමනක් හිමි නොවෙන
තමන් වෙහෙස වීලා කටයුතු            කරන
රට වෙනුවෙන්ම කැප වී පෙරටම   ඇදෙන
‘උගත් නවක පිරිසකි- මේ රට           දිනන’

පළපුරුද්ද නම් ඔවුනට ඇත්තෙ               නැත
එකසිය පහළොවක් අලුතින් පත්ව           ඇත
එනමුත්
ඔවුන් උගතුන් බව නම් පෙනෙත
ඔවුන් එක්ව රට ගොඩ ගන්නවා              ඇත

සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව - එකාවන්ව ඡන්දය දී පළ කෙරුව...

ඔවුනට දැනෙයි හැටි පොදු ජන හද ගැහෙන
ඔවුනට හුරුයි පොඩි ජනයගෙ     කුසගින්න
ඔවුනට තමයි හැකි සිරිලක ගොඩ      ගන්න
ඔවුනට ලැබේවා දිරි- සවි                 අනුප්‍රාණ

සිරිලක සිව් දෙසින් එකතුව         ජනතාව
එකාවන්ව ඡන්දය දී පළ                කෙරුව
‘රිස්ස’ නොසිඳ වැඩි කරගත්තොතින් තව
දෑ කුල භේද යනවා ඇත             අහෝසිව

විකිණුණු නමුදු පක්ෂ පවා මිල මුදලට මෙරට තුළ
පුරවැසි දන සිටිති තම                      ප්‍රතිපත්තිවල
මුදලට ගිජුව ඡන්දය දුන් දනන්                        කැල
දැන් නැත ලක්බිමේ - ඔවුනට ලැබිල             මොළ

තුන හැට නවය කෙරුවෙත් පොදු ජනතාව
හැට නවයම තුනට දැම්මෙත්         ජනතාව
සිය ගණනක් ගෙදර යැව්වෙත්       ජනතාව
තමන් සතු බලය පෙන්නුවෙ          ජනතාව

මාලිමා ගමන යං සංහිඳියාවේ!

හෘදය සාක්ෂිය රජයන දැහැමි          හිතක්
අනුන් දුකේදිත් කඳුළක් උනන         ඇහැක්
සහිත තෙතමනය ඇති, අය හිටින    රටක්
බිහිකොට ගනිමු; වෙයි සිරිලක සුරපුරයක්

වංචා නොකර සේවය ඉටු කරන      දැයක්
යුතුකම තිතට කෙරුමට හුරුපුරුදු දැයක්
අභිමානයෙන් යුතු පුරවැසි        සමාජයක්
ඇතිකොට ගැනුම අප හැමගේ  වගකීමක්

පොඩිසිංඤොලගෙ සෙත සැලසෙන ආණ්ඩුවක්
හොරුන්ගෙන් තොරවු පිරිසිදු          ආණ්ඩුවක්
නීතිය හැමට සමාන වෙන                ආණ්ඩුවක්
ගොඩනැඟෙනවා නිසැකයි, නෑ කිසිම    සැකක්

විවේචන කරන අය ඔහෙ   කෙරුවාවේ
කකුලෙන් අදින අය එහෙමත් ඇද්දාවේ
කුලප්පුව තියෙන ඈයොත්    හිටියාවේ
මාලිමා ගමන යං                සංහිඳියාවේ

අල්ලස දූෂණය මුලිනුපුටා             දැමෙන
අවනීතිය නොවෙයි නීතිය රජ   කෙරෙන
දියුණුවෙ ඉනිමගේ හිණි පෙත්තට නඟින
රජයක් පත් කෙරේවා- ජන හද      දිනන!෴O෴

49 comments:

  1. ඇත්තේ වරදිමින් වැරදි හදාගනිමින් යාමට සිදුවන ගමනකි. හැටඅටලක්ෂයේ ඉවසීම හා අවබෝධය ඊට අත්‍යවශ්‍ය ය.

    ReplyDelete
    Replies
    1. සාකල්‍යයෙන්ම එකඟයි! කවියකුත් තියෙන්නෙ වෘතාන්ත...

      කා හටත් වරදී
      ඉන් දොස් කීම වැරදී
      මා හට නොවරදී
      කියන අය හට නිතර වරදී

      Delete
  2. නිදිගේ කවි හැකිය අද දින ඉස්මතු වූවා
    හදේ පැතුම මනරම් ලෙස කවි කෙරුවා
    ජය ලැබ දැනට රට හෙමිහිට නැගිටීවා
    ඉවසා සිටිමු හෙට තව බෝ දේ වේවා

    ReplyDelete
    Replies
    1. අජිත්

      ඇත්තටම මම හිතන්නේ අගමැති ධුරයට ටිල්වින් සහෝදරයා පත්කළ යුතු බව, අප ඇතුලු බොහෝ දෙනෙකු ඔහුට ඉතාම කැමතියි. නමුත් අවාසනාවකට ඔහු තනතුරු බාරගන්න කැමති නෑනේ.

      ඊළඟට අගමැති ධුරයට වැඩිම මනාප ලබාගෙන තිබෙන විජිත හේරත් සහෝදරයා ඉතාම සුදුසුයි. නමුත් අවාසනාවකට වගේ අප වසර ගණනාවක සිටම කැපවී ආරක්ෂාකර පක්ෂයට මෑත කාලයේ එකතු වී දේශපාලනයේ ඉහළට ආපු කිසිම දේශපාලන දැනුමක්, පරිචයක් නැති බොල්ම චරිතයක් තමා හරිනි අමරසූරිය කියන්නෙ.මම ඇයගේ කතා බොහොමයක් අහලා තියෙනවා මෙලෝ රහක් නෑ.මොකක් හරි වාසනාවක් තිබිලා තියෙනවා රටේ අගමැති වෙන්නත්. ඒත් ඇය ඉතාම ඉක්මනින්ම මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වයට කෙළවාදමනු නිසැකයි. කෙසේ හෝ එයින් ආරක්ෂා වීමට ඇයට කතාකරන්නට ලබාදෙන අවස්ථාවන් සීමා කිරීමට සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ වෙනත් නායකයන් එම කතා පැවැත්වීමට පෙර ඇයව මනාව දැනුවත් කිරීම ඉතාම වැදගත්.

      Delete
    2. අජිත් මහත්තයෝ,

      උතුරණ විටෙක හදවත පිරි සිතුම් රැස
      ලියවෙයි ඉබේ කවි මතුකොට සියලු රස
      හැඟුම් කියත හැකි කවියෙන් මනා ලෙස
      අපි කවියෙන් පතමු සිරිලක දිලෙන ලෙස

      Delete
    3. Ano, ඉතාමත් පැහැදිලිව- සංවරව දක්වා තියෙන ඔබේ අදහස්වලට ස්තුතියි!

      Delete
  3. වහල් නිමලේ ඔහුගේ තත්වය පෙනවුවා
    පච ලපයා මාස හයෙන් ගුටි කන්නා
    නිමලුත් බේරේ වැවේ නාගන්නා
    කුමටද මෙවැනි වහලුන් හෙන හත වදිනා

    ReplyDelete
  4. බේරේ වැවේ නාපු උන්ම
    බේරෙ වැවෙන් නාවපු උන්
    දියවන්නාවට යැව්වා. හරි සන්තෝෂයි, අපට හැට නම ලක්සයේ සාපෙන් කවදාවත්ම ගැලවීමක් නෑ වගේ 😿

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 10.51 PM

      බේරේ නාපු උන් නම් ඇට නව ලස්සයේ තාරිදාර පුන්නක්කු මීහරක් දාර බයියන්ගේත් ඉන්න හොඳම ක්‍රීම් එක, උන්ව වැවේ නෑව්වේ ජවිපෙ ජාතික ජන බලවේගයේ අය නෙවෙයි, ඒ ජාතියේම තව සෙට් එකක් වන සජබයියන් අති බහුතරයක් විසින් සහ සංඛ්‍යාත්මකව ඉතාම සුලුතර වූ පෙරටුගාමීන් එකතුවෙලායි, එසමයේ ජවිපෙත් අරගලයට සහාය දුන්බව ඇත්ත ඒත් ඒ වගේ උග්‍ර කඩාකප්පල් වැඩ ගොඩක්ම කළේ බහුතර සජබයියන් විසින් සංඛ්‍යාත්මකව ඉතාම සුලුතර වුණ පෙරටුගාමීන්ගෙත් සහයෙන්

      ඒ වෙනකොට රාජපක්ෂ කඳවුර එපාවුණ පොහොට්ටුවේ අය ජවිපෙ ජාතික ජන බලවේගයට වේගයෙන්ම හැරෙන්නට පටන්ගෙන තිබෙනු දුටු ප්‍රසන්න රණතුංග වැනි අය එය වැලැක්වීමට අරගලයේ ගෙවල් ගිනි තැබීම වැනිදේ ජවිපෙ ජාතික ජන බලවේගයට පටවන්නට උත්සහ කළත් නැවත 88/89 මතක් කළත් එය සාර්ථක වුණේ නෑ, බහුතර බයියෝ ඔවුන්ට එපාවී සිටි රාජපක්ෂ පවුල අතහැර මාලිමාවට රොද බැඳගෙන පැමිණියා, සංඛ්‍යාත්මකව ගත්තම හැට නම ලක්ෂය එහෙන් මෙහෙට විතැන් වෙලා කියල කියන කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත තමයි, නමුත් උන්ව බේරේ නෑව්වේ ජවිපෙ අය නෙවෙයි.

      තවත් පැහැදිලිව කිව්වොත් ඔය අරගලය පටන් ගත්තෙ මන්දබුද්ධික වට්ටි අම්මෙක් වුණ සජබේ හිරු-නිකර් කියන මලහොල්මන විසින් නන්දසේන බයගෝතයාගේ පුද්ගලික නිවසට සජබයි කාන්තා සාමාජිකයන් කියන වට්ටිඅම්මිලා හැත්තක් එක්ක ගිහින් උද්ඝෝෂණයක් පවත්වලා. එතෙක් පොදුවේ ජනතාව සහ ජාජබ වැනි ජනතාවට වගකියන පක්ෂ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූයේ පොදු ස්ථානවල. එහෙම නැත්තං රාජ්‍ය ආයතන ඉස්සරහ. නමුත් උද්ඝෝෂණ මැර ආක්‍රමණ ලෙස මොබ් මානසිකත්වය යටතේ දේශපාලකයන්ගේ පුද්ගලික ගෙවල්වලට අරන් ගියේ මන්දබුද්ධික හිරුණිකර් මලහෝන්තුව මිසක් ජාජබ අපි නෙවෙයි. එය පස්සෙ කාලෙක සජබයට සම්බන්ධ වෙනත් මැර පිරිස් විසින් ගෙවල් ගිනි තැබීම දක්වා ගෙන ගියා.

      ඒ අවස්ථාව වන විට රටේ බොහෝ දෙනා පීඩාවට පත්ව සිටියා ගෑස්, විදුලි සහ ඉන්ධන හිඟයන් නිසා. ඒ නිසා අරගලයකට ඉතාම උචිත වාතාවරණයක් තිබුනේ. නන්දේගේ ගෙදර උද්ඝෝෂණයට කරන්නට ඇයට උපදෙස් දුන්නෙ තමන් බව නැව්හොර කිඹුල් රාජිත පචරාල පසුව ප්‍රකාශ කරා. ඒකෙ ඇත්ත නැත්ත මොකක් උනත් ඒකෙන් පටන් ගත්ත අරගලවාදී දේශපාලනය පසුව මාලිමාවට විශාල වාසියක් වුණ බව නම් ඇත්තක්.

      නමුත් සජබය වැනි මන්දමානසික ගොන්වැඩ කරපු තකතීරු යල්පැනගිය සම්ප්‍රදායික විපක්ෂ එයින් ප්‍රතික්ෂේප උනා.

      ඒත් එම අරගලයෙන් ආපු anti-establishment මතවාදය තමයි වර්තමානයෙ ලංකාවෙ තීරක දේශපාලනික මතවාදය. එය වාමවාදයම නොවුණත් වාමවාදී ලක්ෂණ එහි තියෙනවා. මාලිමාවෙත් මතවාදය එයයි. එනම් 76 වසරක් ප්‍රධාන පක්ෂ අතර මාරුවෙමින් තිබ්බ එහෙත් එකම පිරිසක් අතර කැරකිච්ච දේශපාලනික බලය ඒ අපත පිරිසගෙන් උදුරාගෙන පොදු ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක අතට ලබා ගන්නවා කියන අදහස.

      ඒකෙසේ වෙතත් අරගලයෙ පුරෝගාමීත්වයක් ගත්ත බව පෙන්වු හිරුණිකර් මලහෝන්තුව, රාජිත පචරිලවා, දමිතා නමැති ලක්වැස්සිය සහ ඔවුන්ගෙ පක්ෂය වූ සජබයි විගඩම (සහ පොදුවෙ කොලපාට එජාප කදවුර) ඒ හරහාම දැඩිලෙස ප්‍රතික්ෂේප වීම දෛවයේ සරදමක්. බදුපිට බදු ගසා අහිංසක ජනතාවගේ රීරි මාංශ සූරාකෑ පින්ජනපති අමන සොම්බි මුත්තගෙ ගෑස් ගොන් මණ්ඩලයයි සජබයි හරක් මණ්ඩලයයි දෙකම දැන් හොඳටම කචල් නේද.. ඔය තමයි කොළ පාට සමාජයේ අවසානය. එජාපය සහ සජබයි විගඩම යන ගඳගහන කැලිකසල ඉතාම ඉක්මනින්ම කූණුබක්කියට විසිවීමට නියමිතයි.

      Delete
    2. ලියවෙන්නට තිබේ තොරතුරු අතීතයේ
      ටික ටික හෙළි කෙරෙයි - ඒකත් බයේ බයේ
      අනෙක තමයි ලියවෙන අරමුණත් ළයේ
      ඇහිඳිමු ඇත්ත තෝරා ගන්නටත් තියේ

      Delete
  5. හුම්.
    දෙරණ සිසා තද සුලඟක් සැලුනි
    වෙනස දිහා හද බැතියෙන් බලමි

    (කාව්විය වාගීස්වර නමී 🤭)

    ReplyDelete
    Replies
    1. නමිනං උන්නැහේ නමින් හැඳින්වුනි

      Delete
    2. වෙනස පටන් ගත්තා විතරකි කිවිඳ-
      නමීතුමෙනි, සිදු වෙන දේවල් පසිඳ
      බලන්නට ඇවැසි නැණ ගුණ මහෞෂධ
      ලැබෙන්නැයි පතමු පුරවැසියන් වෙතද

      Delete

    3. කවි කොළයක් ලියන්නැයි යෝජනාකොට
      'ඒක කළාදැයි' විමසා බලනකොට
      මටත් සිතුනි ඒ job එක කරන්නට
      කළා; හොඳයි යළි යළි තුති නමීහට

      ඔබේ අදහසුත් නිතරම නිරවුල්ව
      ලියමින්, වෙහෙස නොබලා blogකරුවන්ව
      දිරි ගන්වන බකුසු මැතිඳුනි දිගට තව
      ඒ මෙහෙවර කරන්නැයි යැද - පතමි සුව!

      Delete
  6. කියෙව්වා.
    හ්ම්.... බලාපොරොත්තු වූ ලෙසම පක්ෂයේ දැඩි මතධාරීන් ඉලිප්පවීමේ තැතක් යනවදෝ යැයි සැකයක් ආවා. එහෙම වුනොත් හරිනිට, අනුරට අබසරනයි.

    ReplyDelete
    Replies
    1. @ බස්සා

      ලංකාවේ දේශාපාලනය තුල ඉන්න සියලුම පක්ෂ වලට, බලය ලැබෙනවා කියන්නෙම තමන් මෙච්චර කලක් idolized කරපු ප්‍රතිපත්ති හා බලය ගන්න දීපු පොරොන්දු රාශියක් කඩවෙනවා කියන එක..

      උදාහරණයක් හැටියට CBK 94 බලය ගත්තේ යුද්ධය අවසන් කරලා විධායක ජනාධිපති ධූරය වෙනස් කරන බවට, හැබයි ඒ දේවල් කිසිම ආකාරයකට ඇගේ කාලයේ ඉටුකලේ නෑ..

      මහින්ද දුන් පොරොන්දුවලින් ඉටුකලේ යුද්ධය අවසන් කිරීම විතරයි.. මෛත්‍රී දුන්න පොරොන්දු , සීබීකේ වගේම බොරු පොරොන්දු විතරයි.. විධායක ධූරයේ බලතල රනිල්ට වාසි විදිහට වෙනස් කලත් එම ධූරය අහෝසි වුනේ නෑ.. ගෝටා ජනාධිපති කාලසීමාව සම්පුර්න කලේ නෑ.. රනිල් ආවේ ඉතුරු කාලය සම්පුර්න කරල ආර්තික අර්බුදය යම් තාක් දුරකට විසඳන පොරොන්දුව මත.....
      ජනතාව දැන් ඔය ඔක්කොම පැත්තක දාල සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රතිපත්ති සහිතව වැඩකරපු පුද්ගලයෙක් ජනාධිපති හැටියටත්, ඔහුගේ ප්‍රතිපත්ති අනුගමනය කරපු පිරිසට 2/3 ටත් වැඩි බලයක් දීල පත් කරගෙන තියෙන්නෙ .. ඔවුන් ගේ මුල්ම කාර්‍යය වෙන්න ඕනෙ, මෙතෙක් කල් ඔවුන් රැකගෙන ආපු ප්‍රතිපත්ති ආරක්ශාකරගෙන , ජනතාවට දීපු පොරොන්දු ඉටුකරන එක...... තමන්ගෙ වාසියට කබරයා, තලගොයා කරගෙන තමන්ගේ පාක්ෂිකයන් පිනවන්න පොඩි පොඩි දේවල් ටිකක් තමයි මෙච්චර කල් හැම ආන්ඩුවක් ම කලේ... jvp හා NPP දැනගන්න ඕනෙ , ඔවුන්ව 3% ඉදන් 70% දක්වා ගෙනාවෙ, දේශපාලන පක්ෂ වලට ගැතිකමක් නැති, 2015 මහින්ද ව පරාදකරපු ,ගෝටාව එලවපු , පොඩ්ඩක් නැත්නම් ළඟ පිකප් වෙන පාවෙන් ඡන්ද දායකයන් පිරිස බව..ඒ නිසා අනිවාරයෙන්ම ඔවුන්ට පරිස්සමින් කටයුතු කරන්න වෙයි.. ඒ පිරිසෙන් බහුතරයක් දැන් ඉස්සර වගේ දෙනදෙයක් කාල වෙන දේ බලාගෙන ඉන්නෙ නෑ.. ඒ නිසාම තත්ත්වය හරිම අවදානම්, ලංකාවේ බහුතර ජනතාව ලොකු අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බව පමණක්ම පවසන්න පුළුවන්, හැලිය රත්වෙන තෙක් කකුළුවෝ රඟන්නේ ඉතාම කෙටි කාලීන නර්තනයක් බව පැහැදිලිවම මතක තියාගන්න ඕන, ලංකාවේ ඉන්න අයට හැකි උපරිමයෙන් විදේශ ගතවීමට උපදෙස් ලබාදෙන්න පමණයි පුළුවන්.

      Delete
    2. ඇනෝ සෑහෙන දුරට එකඟ විය හැකි විශ්ලේෂණයක්. දේශපාලනය ගැන යම් ගැඹුරක් ඇති අයෙක් සමඟ සාකච්චාව සතුටක්.
      කොළඹ ගමයාගේ අහවල් ස්වයංනිර්ණනේ සහ උස්බෙක් විසඳුම ලිපියේ අග හරියේ දක්වා ඇති පරිදි, ලංකාවේ දෙමල ජනතාව, බොහෝ කලකට පසු සිංහල පක්ෂයක් කෙරේ විස්වාසය තබා ඇත. අවට රටවල සහ මේ සියල්ලන් ගේම ඇස් මාලිමාව දෙසට යොමු වී ඇත. ඇන ගතහොත් කිසිවෙකුගේ සමාවක් නොලැබෙන, එක වරක් පමණක් ඉඩ ලැබෙන අවස්ථාවක් නිසා, මාලිමාවට ඇති වගකීම සහ ආතතිය අති විසාලය.

      මේ තත්ත්වය ජවිපේ "පාබල සෙබලුන්" තේරුම්ගෙන ඇති දැයි සැක සහිතය. මේ අත්හදාබැලීමේ ප්‍රතිඵල කාලය විසින් විනිශ්චය කරනු ඇත.

      Delete
    3. බස්සා, Ano දෙන්නාටම ගොඩාක් ස්තුතියි.
      මෙවැනි සංවර්ධනාත්මක විවේචන නව පාලකයන්ගේත් ඇස ගැටේවා!

      Delete
    4. රටේ වෙනසක් කරමින් දියුණු මාවතට එන ගමනේ ඔවුන්ගෙ පෙර මිතුරන් වන වෘත්තිය සමිති ඒ යහපත් වෙනස්කම් වලට අවනත වෙයිද සහ ඊලඟ ගැටුම ආණ්ඩුව හා ඔවුන් අතර වෙයිදයි කියල තමයි මට මුළින්ම මේ ආන්ඩුව සම්බන්ධයෙන් ඇතිවන දෙගිඩියාව.
      එසේ නොවේවා කියලත් හිතන ගමන් ඉතින් නව රජයට හද පිරි සුබ පැතුම් එක් කරනව... හිටං 😁

      Delete
    5. ධනාත්මක ලෙස බලන්න, ඉවසන්න, සුභ පතන්න නං පුළුවනි. ඒත් ඒකෙන් ඈස්ච්ර්‍යය පහල නොවෙන බව හොඳා කාරම දන්න නිසා, මම "කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්" තෝරා ගත්තා. ඒකෙ අදහස හතර අතට දාගෙන නෙලන එක නං නෙමෙයි.

      ඔන්න ඕක තමයි නමියො, මටත් තියන හැකේ. අපේ රටේ "වැඩ කරනවයි කියන" ජනතාව එක්තරා ජීවන රටාවකට පුරුදු වෙලා ඉන්නවා. ඒ තමයි "අඩුවෙන්න වැඩකරලා" වැඩියෙන්ම ඉල්ලන ක්‍රමය. දුන් නැත්නම් ස්ට්‍රයික්. උඹ කිව්වැහෙ ඒ පරිපාථියෙ උඩින්ම ජවියෙ වෘතීය සමිතිත් හිටියා. ආරේ ගුණ නෑරේ කියනවනෙ.

      වරක් කොරියන් තානාපති නියම කතාවක් කිව්වා. කොරියාවෙ අය දන්නවලු, එහෙ ඉන්න ලංකාවෙ අය, අයිතිකාරය ඉන්නව නං වේගයෙන් වැඩ කරලා, කවුරුත් නැත්නම් ලෙසටම අයිස් ගහනව කියලා, තානාපති ඒ කතාව කිව්වෙ, ඔහු හමුවෙන්න හිටිය දේසපාලුවා පැය බාගයක්ද කොහෙද පරක්කු වෙච්ච නිසයි.

      ඉතිං ඔන්න ඔය වගේ ගොබිලොත් එක්ක තමයි, රට දියුණු කරන්න වෙන්නෙ. දේසපාලු සංස්කෘතිය විතරක් නෙමෙයි, ජන සමාජය/ආකල්ප අරටුවටම කුණුවෙච්ච රටක් මේක. පුළුවන් නං අහුනොවෙන්න ඕන හොරකමක් කලාට කමක් නෑ කියන එක තමයි "ගේමක් ගසා ගොඩයෑම" ලෙස වීරත්වයක් ලෙස අදහන්නෙ. හොරකම/වංචාව සමාජගත වෙච්ච, ආර්ථිකවත්, සමාජසම්මත ගුණාංග වලිනුත් බංකොලොත් වෙච්ච රටක් දියුණු කරන එක ලේසි වෙන්නෙ නෑ.

      එහෙම රටකට දැඩි නීති සහ සොඳුරු ආඥාදායකයෙක් තමයි ගැලපෙන්නෙ. ඒ ක්‍රමයෙන් ප්‍රේමදාස ටිකාක් විතර සාර්ථක වුනා, හැබැයි අධික මිලක් ගෙව්වා. ඒ අතර ගෝටා ෆේල් වුනා. මේ ක්‍රමය දේශපාලනික සියදිවි නසා ගැනීමක් නිසා AKD එහෙම කරයි කියලා හිතන්න අමාරුයි. වැරදි නං කියන්න, මේ මට හිතෙන හැටි.

      Delete
    6. @ බස්සා

      ඔවු හොඳ කියැවීමක්, ආර් ප්‍රේමදාස මැරුණ දවසේ ලංකාවේ සිංහල ජනතාව හිටපු පලාත්වල කිරිබත් උයලා සැමරුවා, නන්දසේනත් රජයේ නිලධාරීන්ට මහ බැංකුව රේගුව ආගමන විගමන වගේ දූෂිත රජයේ ආයතන වල සේවය කරන දූෂිත මාෆියා වලට ෂොට් එක දෙන්න ගිහින් සමස්ත රාජ්‍ය සේවයම ඔහුට එරෙහිව නැගී සිටීමට පටන් ගත්තා. රාජ්‍ය නිලධාරීවාදය පාලනය කිරීම ඉතාම අසීරුයි හරිම සූක්ෂම ලෙස කරන්න ඕන දෙයක් නමුත් මම හිතන්නේ නෑ අනුරලාට රාජ්‍ය නිලධාරී මාෆියාවට එරෙහිව යමක් කරන්න අවංක උවමනාවක් ඇති බව ඔවුන් සම්ප්‍රදායික ලෙස දේශපාලක මුවහමට තඩිබෑවා පමණයි.

      Delete
    7. නමී, බස්සා-
      මම හිතන්නේ රටක් හදන්න බෑ සක්කරයා ආවත්, පුරවැසියන් වෙන අපිත් හැදෙන්නේ නැත්තං කියලයි... දිග කාලයක හිට අපිත් බොරුවට, හොරකමට, වංචාවට, රවටන්නට පුරුදු වෙලා ඉන්නේ. නීතියට ගරු නොකරන්නත්...

      ඒත් කවදම හරි වෙනස් වෙන්නත් ඕනිනෙ. මට හිතෙන්නේ දැන් ඒ ඇරඹුම පටන්ගෙන කියලායි. මහජනතාවත් වෙනස් වෙන්න පටන් අරගෙන.

      මේ පුංචිම උදාහරණ දෙකක්.
      මහරගම සිට නවරෝහල දක්වා දිවෙන බසයේ, දේවාල පාර තෙක් බස් ගාස්තුව රුපියල් 28යි. අනුර කුමාර මහතා ජනපති වුනු දවසේ සිටම- බස් ගාස්තුව 30/-ක් හරි 50/-ක් වගේ ගෙව්වාම ඉතිරි රුපියල් දෙකත් කොන්දොස්තර මහත්වරු ගෙවනවා.
      අපේ හිත මිතුරන් ගොඩ දෙනෙක් බීලා වාහන එළවීම නවත්වන්න පටන් අරං.

      Delete
    8. @AnonymousNovember 19, 2024 at 11:14 AM

      ඔය තියෙන්නෙ කිරි ගහට ඇන්නා වගේ. රාජ්‍ය නිලධාරී මාෆියාව තමයි ලොකුම බාධාව. ට්‍රම්පුච්චා(මම කැමති හාදයෙක් නං නෙමෙයි ) නං යැංකි රාජ්‍ය නිලධාරී මාෆියාවට විරුද්ධව කෙලින්ම යුද්ධ ප්‍රකාශ කලා. ඔහු කෙලින්ම ඒකට "ඩීප් ස්ටේට්" කියලම කිව්වා.

      @ නිදි
      අර ඇනෝ කිව්වා වගේ, මේක දැලි පිහියෙන් කිරි කන ජාතියෙ
      අමාරු වැඩක්. අනුර පටන් ගත්ත තැන නං හරි - ආදර්ශය . නැත්නම් උස්මුරුත්තාවට වළඳන ගමන්, අනිත් අයට හැදියල්ලා කියල වැඩක් නෑ. එකම දේ, අපේ රටේ අපතයො ස්වේච්චාවෙන් "හොඳ" වෙන ජාතියක් කියල හිතෙන්නෙ නෑ.

      Delete
    9. බස්සෝ,
      කඳු සෙලවෙනව කියනව විශ්වාස කළොත්
      වියදම් නොවෙයි ඒකට එක සතයක්වත්
      ඒ වගෙමයි හැඟෙනව එය ලේසි බවත්
      හිතමු 'ජාන වෙනසත්' සිදු වෙයි කියලත්

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව් "එලිවැට" මාව කෑව ආයිබෝං.

      Delete
    2. එළි වැට මහ වැටක් නොව සොච්චං වැටකී
      චුට්ටක් try කළොත් ඒකෙන් පනිතහැකී
      බස ගැන දැනුම ඒකට තඩි උදව්වකී
      නරිමොටෝ මේක ඔබ වෙත සුපැතුමකී

      Delete
  8. දිනා ගන්න, සද්දෙ වහල පසු පේලියෙ රැඳී ඉන්න
    දැන් දිනුවනෙ, එහෙනං ඉනිමගට පයින් ගහමු ඔන්න
    පෙලට තබා වෙඩි තියන්න, කුඹුරු වලට දක්ක ගන්න
    දැඩි මතධාරී කස්ටිය සබයට ගේමුද බලන්න

    ReplyDelete
    Replies
    1. නරිමොටෝ,

      උඩට උඩුවියන් බැඳ පාවාඩ එළා
      මුකවාඩම් බැඳන් හොඳ හැටි පේ වීලා
      හැදුවලු සුදු හකුරු මුත්තෙක් - ඒක වෙලා
      බෝ කල්- එහෙම නාටක නං එපා වෙලා

      Delete
  9. පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......

    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාරI
    81.ජගත් පුශ්පකුමාර s
    82.සොයිසාh
    83.මරික්කාර්u

    මේ ලිස්ට් එක දිගටම update කරන්න

    ReplyDelete
  10. Replies
    1. Ano, මේ ගොඩ දෙනෙක් දැනටම පහකොට ඉවරයිනෙ!

      Delete
  11. ඉවසන්න බැරි හිටපු ඇමතිලා අරක කරන්න, මේක කරන්න කියකියා මීඩියා ඉස්සරහ උපදෙස් දෙන එක. උන් හිටපු කාලෙ නොකළේ මොකද කියල අහන්න එකෙක් නෑ ,
    අපිට ආශ්චර්යක් ඕනේ නෑ , හිමින් ගමනින් දුෂණ, කොමිස් නැතුව තිරසාරව ඉදිරියට ගියාම ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් නිතරම හිතෙන දෙයක් තමයි ලලිත් මහත්තයෝ //උන් හිටපු කාලෙ නොකළේ මොකද කියල අහන්න එකෙක් නෑ// කියලා ඔයා කියන කාරණේ.
      එහෙම වුණත් දැන් දැන් නම් ඒ තත්ත්වයත් වෙනස් වෙමින් තියෙන බවයි පෙනෙන්නේ.
      අවංකව හෙමින් තිරසාර ඉදිරි ගමනක් යැවෙයි කියන පැතුමෙන් යුතුව බලා හිඳිමු!

      Delete
  12. යැවුව මාත් ඡන්දෙ දාල තුන්ම දෙනෙක්
    හම්බ උනේ හිතුවෙත් නැති ප්‍රතිඵලයක්
    ඉදිරියෙ කලොත් අවුලක් නැති පාලනයක්
    අනාගත පරපුරට අත්වෙයි හොඳම කලක්

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි තව වෙනසක්
      වෙනස එක්ක වෙලා හැඩක්
      Praසන්னටත් හිතිල තියෙයි
      ගොතන්න රසවත් කවියක්

      ඔහොම තමයි විය යුත්තෙත්
      පටන් ගැනීමයි වැදගත්
      වෙනස ඇරඹිලා දැනටත්
      දායක වෙමු අපි සැවොමත්

      Delete
  13. ඉස්සර තොන්ඩමාන්ට තමා රජුන් තනන්නා කිව්වෙ. දැන් 69 ලක්ෂෙ බයියො සෙට් එක...මේ දවස්වලනම් උන් පන්ති පහටම ගිය ජෙප්පන්ටත් වඩා ජෙප්පො..🤣🤣

    ReplyDelete
    Replies
    1. //මේ දවස්වලනම් උන් පන්ති පහටම ගිය ජෙප්පන්ටත් වඩා ජෙප්පො..🤣🤣//

      Yes, swing voters do make kings, and if you find that is laughble, what's your fucking point?

      Ignorance is bliss, I presume 🤣🤣

      Delete
    2. සෙන්නා, ඇනෝ-
      දැන් ගොඩක් දේවල් හොඳ අතට වෙනස් වෙවී තියෙන්නේ...

      Delete
    3. @ano, my fucking point is උන් මොනවා හරි කිව්වම කුණුහරුප කියනවනෙ මචං..🤣🤣

      Delete
    4. @ සෙන්නා

      නව ඇමති මණ්ඩලයේ බුද්ධ සාසනය අමාත්‍යාංශයට පත් කරපු කෙනා බුදුන්ට අපහාස කරලා පොත් ලියපු කෙනෙක් කියන්නෙ ඇත්ත ද? හොයලා බලලා නිවැරැදි තොරතුරු දක්වන්න පුළුවන් ද?

      Delete
  14. @ බස්සා / සෙන්නා

    ඔයාලගේ අදහස්වලට මූලික වශයෙන් එකඟ වෙන්න පුළුවන්, ඒත් ඇත්තටම ලංකාවට නූතන සමාජ දේශපාලන ආර්ථික පසුබිම නිර්මාණය කරදුන් බ්‍රිතාන්‍යයන් ලංකාවට ප්‍රජාතාන්ත්‍රික අයිතිය දෙන්න ක්‍රම හොයන කාලයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි රටේ ජනගහනය තුල සංඛ්‍යාත්මකව 75% කටත් වඩා වැඩි දකුණේ සිංහලයන්ටම පමණක් රටේ ආණ්ඩු බලය යාවිය කියන ප්‍රශ්නය. ඓතිහාසිකව ලංකාවේ ශිෂ්ටාචාරය හදපු සිංහලයටම තමයි නීත්‍යනුකුලව රාජ්‍යය යන්න නියමිතව තිබුණේ. මොකද බ්‍රිතාන්‍ය උඩරට ගිවිසුමෙන් ගන්න කොට ගත්තේ “සිංහලේ රට”. නමුත් දෙන කොට එහෙම දෙන්න බැරි වුණා. ඒකට හේතුව තමයි රාජාණ්ඩුවක් නොවන රෙප්රසන්ටේටිව් ඩිමොක්‍රසි “නියෝජක ප්‍රජාතන්ත්‍රයකට” ගියාම සෝ කෝල්ඩ් සුළුතර ජාතිකයන්ට ව්‍යවස්ථාදායකයට එන්න බැරි වෙනවා කියලා ඒ කාලයේ තිබුණු මතය.

    උතුරේ දමිළයන් වගේම එකල පරිපාලන බලය හිමිව තිබුණු බර්ගර් ජාතිකයන්ටත්, මැලේ ඇතුළු මුස්ලිම් ප්‍රජාවටත් මේ ප්‍රශ්නය ලොකුවට තිබුණා. ඒ වගේම සිංහල සමාජයේ ඇතැම් කුලවල අයටත් මේක බලපෑවා. මෙතන ප්‍රශ්නය වුණේ සංඛ්‍යාත්මකව අඩු ජාති/කුල පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මතක තියාගන්න එතකොට ලංකාවේ තාම ජනරජය (රිපබ්ලික්) හැදිලා නැහැ. මම මේ කියන්නේ 1833 කොල්බ්රූක්-කැමරන්ලා ව්‍යවස්ථා හදන කාලේ. එතනදි තමයි අද අපි “පාර්ලිමේන්තුව” කියන ව්‍යුහයේ මුල් ආදර්ශය වන Legislative Council එක හැදෙන්නේ. ඊට පස්සේ මැකලම්, මැනින්, ඩොනමෝර්, සෝල්බරි ආදි සංස්කරණවලදි ක්‍රමයෙන් ඒකෙ සංයුතිය, සංඛ්‍යාව සහ ජාතික නියෝජනය ක්‍රමයෙන් වැඩි වුණා.

    උදාහරණයක් විදිහට සෝල්බරි කොමිසමෙන් House of Representatives එකේ Members of Parliament හදන කොට නිර්දේශ කරනවා මන්ත්‍රීවරු 95 ක් ඡන්දයෙන් සහ 6 ක් ආණ්ඩුකාරයා විසින් පත් කළ යුතුය කියලා. ඒ හය දාන්නේ බර්ගර්, මැලේ, කඳුකර දෙමළ, මුස්ලිම් සහ ඇතැම් සිංහල කුල නියෝජනය වෙන විදිහට. අද භාවිතා වෙන ඔය ඊනියා ලබ්බේ “ජාතික” ලැයිස්තුව හැදෙන්නේ ඔහොමයි. ඒකට “ජාතික” නැෂනල් ලිස්ට් කියන නම භාවිතා වෙන්නේ ඒ ඓතිහාසික අර්ථයෙන්.

    නමුත් අද වෙන කොට ඔය ලැයිස්තුව භාවිතා කරන්නේ ඉතාම වැරදි විදිහට. ජාතික ලැයිස්තුවට දාන්නේ “සමාජයේ සම්භාවනීය පුද්ගලයන්” කියා විහිළු සහගත කතාවක් සමහරක් හදා ගෙන තිබෙනවා. එහෙම කතාවක් ව්‍යවස්ථාවේ කොහේවත් නැහැ.

    ඇත්තටම කවුද තීරණය කරන්නේ “සම්භාවනීය” බව? වෘත්තීය බව? මොනවාද නිර්ණායක?

    පොදුවේ ජනරජයක එහෙම එක් වැසියෙකුට වඩා සුවිශේෂ තවත් වැසියෙක් ඉන්න බැහැ. ඒක පරස්පරයක්. ඒක ප්‍රජාතාන්ත්‍රික මූලධර්මයන්ට පටහැණියි. ඔය මෝඩ කතා සමහරක් බකපඬි දේශපාලන අපතයන් විසින් වාසියට හදාගත්ත රට විකාර.

    හොඳම උදාහරණය තමයි ජාජබයේ රායි බල්තසාර්. ඇය බර්ගර් ජාතික කාන්තාවක්. NPP එකෙන් ඇයව උපරිමයට අවභාවිතා කළා. හරියට කාලයක ඉඳන් හරිනිව අවභාවිතා කළා වගේ. නමුත් රායිට ඡන්ද ලැබුණේ නැහැ. කවුරු නැහැ කිව්වත් ඒකට හේතුව තමයි ඇය බර්ගර් වීම. ජනරජය හැදුවට වැසියන් තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන අනන්‍යතා නැති කරන්න බැහැ. කඳුකරයේ අම්බිගාව මාර්කට් කළේම කඳුකර දෙමළ අනන්‍යතාවයෙන්. ඇයගේ දේශපාලන අනන්‍යතාවයට ලයින් කාමරේ පවා භාවිතා කළා. ඒක තනිකරම ජාතිවාදී ලිංගවාදී ගෝත්‍රික කැම්පේන් එකක්. NPP යාපනය දිනුවා කිව්වට දින්න තුන් දෙනාම දමිළ ජාතික අපේක්ෂකයන්, මොකද යාපනයේ දෙමළ ජනතා කවදාවත් සිංහල මිනිහෙකුට ඡන්දය දෙන්නේ නැහැ. ජනපතිවරණයේදී අනුරට දුන්නේ නැත්තේ ඒකයි. සමහරක් බුකී ගොබ්බයන් හදවත් දිනා ගත්තා වගේ සිඟිති කතා කිව්වට එහෙම එකක් කොහේවත් ඇත්තටම නැහැ.

    ඔන්න ඔය ප්‍රශ්නය නිසාම තමයි ඊනියා “ජාතික ලැයිස්තුව” තාම ලංකාවේ මැතිවරණ ක්‍රමය තුල එල්ලලා තියෙන්නේ.

    මැතිවරණයේදී "සාධාරණ" නියෝජනයක් නොවන ජාතිකයන්ට ව්‍යවස්ථාදායකයට ඇවිල්ලා ඔවුන්ගේ ප්‍රජාවගේ ගැටලු ඉදිරිපත් කරලා විසඳුම් ගන්න. එහෙම නැතුව ඕක මේ හෙන ලොකුකමකට දෙන අහවල් එකක් නෙවෙයි. අද කාලේ ලකේපංකාවේ ජාතික ලැයිස්තුවට නම දාගන්නවා කියන්නේ හෙන ආඩම්බරයක්. ගොබ්බ බවේ උපරිම.

    යුරෝපීය සංගමයේ රටවල් වල වගේ ජනරජය හරියටම සාක්ෂාත් වුණා නම් මේ ප්‍රශ්නය නැහැ. ඒ කියන්නේ සිංහල වුණත් දමිළ වුණත් මොක වුණත් ඔහු/අය හැම ජාතියකම වැසියන් සමානව නියෝජනය කරනවා. නමුත් ඒක ලංකාවේ වෙන්නේ නැහැ මේ කපේට. ඒනිසා හරි නම් ව්රායි බල්තසාර් තමයි NPP ජාතික ලැයිස්තුවේ සිටිය යුතු කෙනා. ඒවගේම සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් රවී ගියාට කමක් නැහැ. පාර්ලිමේන්තුවේ ඕන තරම් සිංහල බෞද්ධ නියෝජිතයන් ඉන්නවා. ඒ නිසා ඒ අර්ථයෙන් ඔහුගේ නියෝජනය තාර්කිකව අවුලක් නෑ, නමුත් ඔහුගේ දූෂිත අසික්කිත ජඩ වැඩ පිළිබඳව පවතින විරෝධතාව වෙනමම කාරණයක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ නොදැණ හිටි කරුණු තොගයක්ම දැණගත්තා.ස්තූතියි

      Delete
    2. සත්තයි, ගොඩක් හරබර දේ කියා ඇත
      තව කියවෙන්නටත් තිබෙතැයි මට හැඟෙත
      මෙවන් තතු ගොඩක් ඉස්මතු වී නොමැත
      ඉඩක් තිබේ නම්, ලියන්න තවත් මිත!

      Delete
  15. මේක බලන්න නිමල් අංකල්, මේක 2004 අපි පුංචිම කාලේ වීඩියෝ එකක්, ඒත් ලංකාවේ ජනාධිපති වෙන්න හිටපු සුපිරිම චරිතයක් කියල තේරෙනවා මේක බැලුවාම නම් !

    https://m.youtube.com/watch?v=Bx8FiEZwvFg

    ඇත්තටම මෙයාට මොකද වුණේ? මේ ගැන විස්තර කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්