li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, July 23, 2025

හතලිහේදී... දාහතරවෙනි කොටස

ඒක නෙවෙයි, නිමල්. උඹට උඹලගෙ රටේ කෙල්ලෙක් ඉන්නවා නේද? ඇත්ත කියපං... උඹට එෆෙයාර් එකක් තියෙනව නේද?” ඒ ගමන්ම අමන් මටත් ප්‍රශ්න කීපයක් එල්ල කෙරුවා.

එකක්? එකක් නෙවෙයි අමන්, මට එෆෙයාර්ස් ගොඩක් තියෙනවා...” ඇත්තම ඇත්තක් බොරුවක් වගේ දැනෙන විදිහට මං කිව්වේ එතකොටයි.

උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?

එතකොට අමන් කිව්වේ මං කීයටවත් නොහිතපු දෙයක්.

කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?”
ඒ කතාවෙන් නං මං තිගැස්සුණා. ඒත් ඒ විත්තිය කාටවත්ම නොපෙනෙන්න කට පුරවලා හිනාවක් දාන එක මට එච්චර අමාරු වුණේ නෑ. මගේ රංගන කෞශල්‍යය එතකොටත් ඉතිරි වෙලා තිබුණු හින්දා.

නමුත් මගේ හිත නං තිබ්බේ දෙමෝලෙන් පිටි කොටන ගණනට.
ඇයි අමන් අරහෙම ප්‍රශ්නයක් ඇහුවේ... මට දිගටම හිතුණා.

ඒ වෙලාව මතක් වෙද්දී මේ දැනුත් මගේ හුස්ම වැටිල්ල වේගවත් වෙනවා... මුහුණට; විශේෂයෙන් කන් පෙතිවලට ලේ පිරෙන හැටි දැනෙනවා... ඇස් දෙකත් දිලිසෙන්න පටන් ගෙන වෙන්නැති...’

එතැනිනුයි නිමල් දිසානායක ‘හතලිහේදී 13 වෙනි කොටස’ අවසන් කළේ. ඒ 2025 පෙබරවාරියේදී. ඊට පස්සේ වෙනවෙන කාරණා ගැන post ගණනාවක් ලිව්වත් ‘මේ තාවකාලික විරාමය’ ගැනත් මං වහන්සේ හොඳ කල්පනාවෙනුයි උන්නේ. පටන් ගත්ත වැඩක් ඉවර නොකර නවත්තන්න ඇහැකියැ...

ඉතිං... අමන් අර ප්‍රශ්නය ඇහුවා විතරයි මං හොඳටෝම අන්ද-මන්ද වුණා, පීචං කතන්දරේක හිටිය තරුණ ගොනා වගෙ. (එහෙම කිව්වට හරි යනවයැ? ඒ කතන්දරේ හැමෝන්ටම හදි ගැහෙන්නේ නැතිව ඇති නෙව.) මේන් ඒ කතාව, තිබිච්ච හැටියටම.

‘එක්තරා ගොවිපළක, පට්ටි දැමීම සඳහා ගොනුන් 3දෙනෙකු සිටියා. තවත් ගොනෙකු ගොවිපළට ගේන්න යන බව මේ ගොනුන් තුන්දෙනාට ආරංචි වුණා. ඔවුන් ඒ පිළිබඳව එකිනෙකා සාකච්ඡා කළා.

පළවෙනි ගොනා : "මචං, මං දැන් මේකට ඇවිල්ල අවුරුදු 5ක් වෙනවා. මෙතන ඉන්න පරණම කෙනා මං හින්දා, ගොවිපළේ එළදෙන්නු 100ක් මට අයිතියි කියල අපි එකඟ වුණා මතකනෙ. දැන් මේ අලුතෙන් එන්න ඉන්න කෙනා කොහෙන් එළදෙන්නු හොයාගනීද මං දන්නෑ. මගෙන් නම් එක්කෙනෙක්වත් ඌට දෙන්නෑ".

දෙවන ගොනා : "ඒකම තමයි මටත් කියන්න තියන්නෙ. මං දැන් ඇවිල්ල අවුරුදු 3ක් වෙනවා. එකඟතාවයෙ හැටියට, මට එළදෙන්නු 50ක් අයිතියි. අලුතෙන් එන එකා පැනල දුවනකං හරි, ඌ මැරෙනකල් හරි මං ඌත් එක්ක සටන් කරනවා. ඒත් මගෙන් එක එළදෙනක්වත් ඌට දෙන්නෙ නෑ".

තුන්වන ගොනා : "මං තාම ඇවිල්ල අවුරුද්දයි. දැනට මට අයිති එළදෙන්නු 10ක් විතරයි. මං තාම ඔයාල තරම් ලොකුවෙලා නැතුව ඇති. ඒත් මං තරුණයි වගේම ක්රියාශීලීයි. ඉතිං මගෙ එළදෙනුන්ගෙන් එකෙක්වත් ඌට දෙන්න බෑ.

පුතා, මං උඹට අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන් කීප දෙනෙක් ඌට දීලා, ජීවත් වෙන්න බලපං පණට ආදරේ නම්.

ටික වෙලාවකින්, රෝද 18ක විශාල වාහනයක් ගොවිපළට ආවා. ඒ වාහනෙන් බිමට බැස්සෙ, මේ ගොනුන් තුන්දෙනා ජීවිත කාලෙටම දැකපු සද්දන්තම ගොනා. කිලෝ ග්රෑම් 1000කට වඩා බර තිබුණු ඒ ගොනා, අඩිය තියනකොට පොළව දෙදරුවා. අලුතින් ආපු ගොනාව දැකපු පරණ ගොනුන් තුන්දෙනා මෙහෙම සාකච්ඡා වුණා.

පළවෙනි ගොනා : උඹල දන්නවද? මං සමහර වෙලාවට සාධාරණව වැඩ කරනවා. අලුතෙන් ආපු එකාටත් එළදෙන්නු ටිකක් ඉන්න ඕනනෙ. මගෙන් කීප දෙනෙක් මං ඌට දෙනවා.

දෙවෙනි ගොනා : මං තණ පිට්ටනියෙ ඉන්නකොට, මට බලාගන්න වෙලා තියන එළදෙන්නු ගාණ වැඩියි. මගෙන් කීප දෙනෙකුත් අලුතෙන් ආපු ගොනාට භාර දෙන්න ඕනෙ.

ඔවුන් තුන්වෙනි ගොනා දෙස බැලුවා. තුන්වෙනි ගොනා කුරයෙන් පොළව හාර හාර, අං දෙක දෙපසට වන වන, හයියෙන් හුස්ම පිට කරමින් හිටියා.

පළවෙනි ගොනා : පුතා, මං උඹට අවවාදයක් දෙන්නම්, උඹේ එළදෙන්නුන්ගෙන් කීප දෙනෙක් ඌට දීලා, ජීවත් වෙන්න බලපං පණට ආදරේ නම්.

තුන්වෙනි ගොනා : මං මගෙ එළදෙන්නු ඔක්කොම හරි ඌට දෙනවා. මං මේ ඌට ඒත්තු ගන්වන්න හදන්නෙ, මං එළදෙනක් නෙමෙයි, පිරිමි සතෙක් කියල.’

(කතාව ටිකාක් හරි දුරවබෝධයි වගෙ නං එහාටම ගිහිල්ලා- comments ටිකත් කියවල ඉන්නකෝ.) 

ඒ තරුණ ගොනා අලුතෙන් ගෙනාව ගොනාට ඒත්තු ගන්වන්න try කළේ ‘තමන් සමකාමී සතෙකු නොවෙන බව’. මේ ලියන මහීෂයාට නං උවමනා වෙලා තිබ්බේ අමන්ට ඒත්තු ගන්වන්න ‘තමන් සමකාමී සතෙකු බව’. ඒත් ඒ කැමැත්තට හරහට හිටියේ අශාන්! නියමාකාර විදිහටම කියනවා නං ‘අශාන්ගේ අනතුරු ඇඟවීම’.
‘අනෙක් අතට එක සැරේම පැනලා දෙන්න යන්නත් හොඳ නෑ... තව කල් තියෙනවනේ... ගැඹුර දීලා බලමු!’

අවුරුදු 30කට පස්සෙත් මේ දේවල්වලින් ගොඩාක් මගේ ඇස් ඉදිරියේ ආපහු දිග හැරෙන්නේ ෆිල්ම් එකක් වගෙයි.

‘එහෙම වෙන්නේ මේ හැම සිදුවීමක්ම තමුසෙට වෙච්ච දේවල් හින්දයි, දිසානායක. තමුසේ හිතනවද තමුසේ ලියන ඔක්කොම කියවපු අයටත් මතක තියෙයි කියලා. ඒ නිසා පහුගිය කොටස් දහතුනෙන් කියවුණු දේවල් සාරාංශ කරලා ඉන්නවා- තව ඉස්සරහට යන්න කලින්.’
ඒක නං නුවණක්කාර වැඩක් තමයි. ඒත් එහෙම කරන්න ටිකක් මහන්සි වෙන්න එපැයි?

‘ඒකට මොකෝ! තමුසෙගෙ ආදරණීය රසිකයන් වෙනුවෙන්නෙ. අනික තමුසේ මොකටද අතරමඟින් නවත්තල වෙන වෙන දේවල් ගැන ලියන්න ගත්තේ...’

සියුස් විසින් දෙපලු කරනු ලැබූ මිනිසා...

යටි හිත එහෙමය. වංගු ගහන්නට යද්දී; අඩුපාඩු ඇතිව වැඩක් කරන්නට යද්දී විරුද්ධ වෙයි!

හරි-හරි... මෙන්න ලියනවා.

හතලිහේදී... පළමුවෙනි කොටස
දෙවෙනි වතාවටත් එංගලන්තයට යෑමට තීරණය කළෙමි. ඊට පසුබිම් වුණු හේතු...

හතලිහේදී... දෙවෙනි කොටස
Unknown කෙනෙකු පසුගිය post එකේදී විමසා තිබුණු ප්‍රශ්නය. නිමල් අයියා සමලිංගික අයියා කෙනෙක්ද?’  / එයට පිළිතුරු / ස්වකීය සමරිසි අනන්‍යතාව හෙළි වීම නිසා ජීවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදු වුණු ඇලන් ටියුරින් (පරිගණකයේ පියා) / සමන්ති නංගිලා එංගලන්තයට ගිය කිට්ටුව එවූ ලිපි / Sam විවාහ වෙන්නට යයි / මංගල ඇරයුම් පත / එහි සමන්තිගේ නම තිබ්බේ මෙසේය: ‘Samanthi, beloved sister of Mr. Nimal Dissanayaka of Sri Lanka...’ / ඒ සා ගෞරවයක්- මට? / මා ඊට නිස්සෙක්ද... / ඇරයුම් පත ගැන අම්මලා අසතුටෙනි / ලිවින් ටුගෙදර් සංකල්පය ගැන අම්මලාගේ විවේචන / 70 දශකයෙදීත් එය ලංකාවේ තිබිණි / සියුස් විසින් දෙපලු කරනු ලැබූ මිනිසා

හතලිහේදී... තෙවෙනි කොටස
මගේ මතකය දැඩි එකකි / බෑක්සයිඩ් ටෙලියෙන් / ළමා වියේ අත්දැකීම් ජීවිත කාලයටම බලපායි / කායිකව මෙන්ම මානසිකවත් ගැලපුණු සබඳකමකට අවුරුදු හයක් ගෙවී තිබියදී ඔහු හැර දමා එංගලන්තයට යන්නේ කොහොමද / දිගටම ලියුම් ලියන්නට ගිවිසවා ගැනීම / දැන් දැන් ලියවෙන දේ අකුරු කිරීම අසීරු තරම්ය / ඒ තරම් දේවල් අප අතර සිදු වුණු බැවිනි / එවන් තෘප්තිමත් සබඳකමක් තිබියදී පවා මම වෙනත් සබඳකම්ද පැවත්වීමි/ ඔහු 145 වෙනියාය / ගණන් තියාගත්තේ සමරු පොතක ලිවීමෙනි / ඒ සමරු පොත මට තිලින කළේ අනිල් මල්ලීයි / ඒ 1979 දෙසැම්බර් 18 වෙනිදා- ඔහුගේ පළමු රැකියාවේ පළමු වැටුපෙන් මට පිදූ කෘතෝපහාරයයි

හතලිහේදී... සිව්වෙනි කොටස
අමුතු දොස්තර / මා Blog අඩවියට ජීවිත කතන්දරය ලියන්නේ හිතට සහනයක් ලබා ගන්නටය / එයින් කවරෙකුට හෝ ගත යුතු දෙයක් තිබෙතැයි සිතමිනි / 145 වෙනියාට නමක් දෙන්නෙමි... නයනානන්ද! / අර ඔටෝග්‍රාෆ් එක කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි / පිපාසයට ලුණු වතුර බිව්වොත් මොකද වෙන්නේ / ආදරය ඇති වන්නේත් සිරුරේ රසායනයන් නිසාය / වීසා ලබා ගැනීමට  තානාපති කාර්යාලයට

තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික ආදරය’කට වඩා ‘රාගාන්විත සබඳකමක්’...

හතලිහේදී... පස්වෙනි කොටස
සම්මුඛ පරීක්ෂණය / ගිය වතාවේ අපි කියූ දේවලුත් පරිගණකයේ තිබුණා වගෙයි / වීසා ලැබෙයි / කාමාතුර සිංහ යුවළක් (විනාඩි 20-30 අතරතුරදී, එක වතාවකට රමණය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් වැය කරමින්) දවසකදී 50 වතාවක් විතර සංවාසයේ යෙදෙනවලු! අප... / සමහර විටෙක නූතනවාදී මා විටෙක අතිශයින්ම සාම්ප්‍රදායිකය / අප වැඩුණු කාලයේ සංස්කෘතික හා සමාජ බලපෑම්

හතලිහේදී... හයවෙනි කොටස
තිරිසන් සතුන් අතරේ වුණත් පවතින්නේ ‘සදාතනික ආදරය’කට වඩා ‘රාගාන්විත සබඳකමක්’ / ඒ ඒ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට මේ ලිංගික සබඳතා; ප්‍රජනන සිදුවීම් අත්‍යවශ්‍ය සාධකයක් / ඩයිනසෝරයන් මිහිතලය මත බිහි වෙන්නටත් කලින්; අවුරුදු මිලියන 300කටත් කලින් පෘථිවියේ තිබුණු Wood’s cycad නම් විවෘත බීජක පුං ශාඛයක් 1895 දී හොයා ගැනුණා. තවමත් විද්‍යාඥයන් මේ වර්ගයේ ස්ත්‍රී ශාකයක් සොයමින් ලෝකය පීරනවාලු! / එංගලන්තයට ගියෙමි / ඩැඩාට තවමත් සිංහල බෑ / එයා ඉස්සරහත් අපේ කට්ටිය සිංහලෙන් කතා කරති / සමා ඉන්නේ ඩ්රුතීලා ගෙදර / එංගලන්තේ මත්පැන් අලෙවි සල් රෑ දහය වෙනතුරු විවෘතව තැබිය යුතුය / වෙඩිම දාටයි හෝම් කමින් දවසටයි එකම සූට් එක අඳින්න බෑනෙ සෑම් කියයි / මරිසි මංගල්ලේදී හමුවූ චානිගේ මිතුරා ලැන්ග්ලිගෙන් සූට් එකක් / මට මොකක් හරි වැඩක් හොයාගන්න ඕනි / යසිරු / සමහර අහඹු සිදුවීම් ලෝකය පවා වෙනස් කරයි / චර්චිල්- ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් - පෙනිසිලින්

හතලිහේදී... හත්වෙනි කොටස
මට රැකියාවක් සොයා දීමට යසිරු එකඟ වෙයි / ගාමන්ට් එකක් / බොසා Mr. Aheer / ළපටි කැරට් කොළ සම්බෝල ඉතාම රසවත් ආහාරයක් / Sam බිමල් එක්ක යාළු වෙලා තියෙන්නේ මැක් ඩොනල්ඩ් එකේ වැඩ කරනකොට / ඒ දෙන්නා තීරණේ කරල හරියට ස්ථාවර තත්ත්වෙකට ඇවිල්ලම මැරි කරන්න / බිමල්ගේ අක්කා ඩ්රුතීයි අර්ජුන් කුමාරුයි දෙන්නත් එයාලට හරියට help කළාලු. / රෝන් නම්බර් කතාව / යසිරුත් එක්ක සවුත්හෝල් ගියා මිස්ටර් අහීර් හමු වෙන්න

හතලිහේදී... අටවෙනි කොටස
අහීර් මහතාගේ ෆැක්ටරිය ළඟම සමෝසා හදන තැනකි / අවුරුදු 1,100කට ඉස්සර කාලයකදී පර්සියාවේ උපන් ‘සමෝසා’ / එවැනි කෑම නිසා කොලෙස්ටරෝල්- පපුවේ අමාරු වැඩි වෙලාද / ෆැක්ටරිය / ‘මගේ ළඟ හොඳින් වැඩ කරගෙන හිටියොත් බඳින්න කෙල්ලෙකුත් හොයල දෙන්නං- එතකොට නිමල්ට මෙහෙ නවතින්නත් පුළුවනි, ලංකාවට නොයා’ අහීර් කියයි / එහෙත් එහෙ පඩි මදි බව ඩැඩා කියයි

හතලිහේදී... නවවෙනි කොටස
මං එතැන රැකියාවට යනවා / ‘මේ සමීරා. අපේ ෆැක්ටරියේ පරණම එක්කෙනා. මෙයා බල්නූර්- all rounder’ / ඇඳුම් මැදීම තමයි  job එක / මං අකමැතිම වැඩක් / කිර්පාල් මගේ අනෙක් සගයායි / ‘හයියෙන් හයියෙන් මදින්න එපා, හෙමින් කරපන්’ කිර්පාල්ගේ උපදෙස් / සමීරා කේලාම්කාරියකි / එපා කරපු ගඳක් එයි / චා; තේ / එතෙක් මෙතෙක් බීලා තියෙන පාඩාවී තේ එක / භාෂා අවුල / මිනිස්සු බාබෙල් කුලුන තනද්දී බියවූ දෙවියෝ භාෂා ගොඩක් මිනිසුන්ට දුන්හ / විවේක ගන්නට තැනක් ෆැක්ටරියේ නැත; පුටු නැත!

හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා!

හතලිහේදී... දහවෙනි කොටස
අහීර් මහතා බිව්වෙත් ඒ තේමයි / කඩක් චායි / හොඳ දේශපාලන උපහාසාත්මක කමෙන්ටුවක් / එදා ගෙදර යද්දී හොඳ පණ ගිහින් / කිර්පාල්ගේ ‘මෞඛ දුර්ගන්ධය’ / නදීක ගුරුගේ මහතාගේ බස

හතලිහේදී... එකොළොස්වෙනි කොටස
කිර්පාල් හඩ්ඩෙකි; කම්මැලියෙකි. / සමන්තිල ගෙදරට ගමනක් / බ්රූනෝ / සමන්තිගේ ආරක්ෂක සුනඛ රාජයා / Jobseeker's Allowance (JSA) එක... Doll එක ගැන විස්තර / 2024දී ඒ ගෙවීම් සිද්ද වී තිබෙන විදිහ - වයස අවුරුදු 24 දක්වා කෙනෙකුට සතියකට පවුම් 71.70ක් (£71.70). / අවුරුදු 25ට වැඩි කෙනෙකුට නම් ‘සතියකට £90.50’කි.

හතලිහේදී... දොළොස්වෙනි කොටස
සමහර අය මේ ලෝකෙ deodorant කියලා ජාතියක් තියෙනවා කියලා දන්නෙත් නෑ. / අපේ කුණු බැහැරලීමේ සිරිත /  මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ගාණට වඩා බැක්ටීරියා ප්‍රමාණයක් කටේ ජීවත් වෙනවා / සරලව කිව්වොත් එක දතක බැක්ටීරියා මිලියන 400ක්, බිලියන 1ක් අතර ප්‍රමාණයක් ඉන්නවලු. / කිර්පාල්ගේ කිවිසුම / දබරය / කිර්පාල්ගේ තැනට අමන් / අමන් හැන්ඩියෙක්. කහපාටට හුරු සුදු පාටයි. කොණ්ඩය දිගට වවලා. කැරලි නොගැහී උරහිසට ගලා හැලුණු ඒ කොණ්ඩය ඒ කඩවසම් හාදයාගේ නෙත්කලු පෙනුම තවත් වැඩි කළා / අමන්ව දැකපු පළමුවෙනි දවසෙම මගේ ඇහැට වැටුණා. වැඩියත්ම ඒ හාදයාගේ තිබ්බ කෙළිලොල් සැහැල්ලු ගතිය! / නයනානන්දගෙන් ලියුමක් / හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා / රාග සූත්‍ර

හතලිහේදී... දහතුන්වෙනි කොටස
අශාන් ගැන මතක / මගේ ලිංගික අනන්‍යතාව ගැන ඇත්ත හෙළි කළ යුතු කාලයද මේ / ඉස්සෙල්ලාම කියන්නෙ කාටද? / කොහොමද කියන්නේ? / Bus Pass / බල්නූර් ජංගම දුරකථනයක් අරගෙනය / අමන් සමඟ සාමීචිය වැඩි වෙයි / ... කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?” අමන් අහයි.

යහමින් වෙලාව අරගෙන මං වහන්සේ මෙතෙක් කතාව ලිව්වා වගේම- ඒ ලියාපු ටික නිස්කාංසුවේ කියවා බලන්නටත් අදරැති පාඨක ප්‍රජාවට ප්‍රමාණවත් ඉඩක් හා කාලයක් ලබා දිය යුතුය. එසේ කරමිනි, මේ කොටස අදට නවත්වන්නේ...
ඉතිරිය ඊළඟ කොටසින්...

23 comments:

  1. / ඇඳුම් මැදීම තමයි job එක / මං අකමැතිම වැඩක් /

    මේ summary එකේ කරුණු හැටහුටාමාරක් තිබිලත් හිතට වැදුන දේ ඕක.

    අර සිංහල ටෙලිඩ්‍රාමාවල වගේ කැලේ පීරාගෙන එනගමං මංකොල්ලකාරයෝ 45ක්, වලස්සු 79 1/2ක්, වැද්දෝ 67.24ක්, වැසි 78ක්, කුණාටු 92ක්, ඉත්තෑවෝ 9ක් සහ ඇට මැස්සෝ ලීටර්7ක් එක්ක සටන් කරල ආවත් ලොන්ඩරියෙන් ගෙනාපු ගමන් වගේ ඇඳුම් අපිටත් තියනවනං.

    ReplyDelete
  2. විහිලු කතාවට සහ සම-රි එකට ස්තූතියි.

    හහ්, හොඳ සාමකාමී සතා? 😋

    ReplyDelete
    Replies
    1. විහිලු කතාව පීචං කතා එකෙන් ගත්තේ- ගෙඩිය පිටින්ම. එයාටයි ස්තුතිය අයිති.
      බස්සෝ, සප්ත ස්වරයෙන් ස ම රි විතරයි ගත්තේ! ඉතිරිවා ඊළඟ කොටස්වලින්.

      Delete
    2. සාමකාමී? උවමනා වෙලාවට වලි කුකුළෙක් වෙනවා තමයි බකුසුතුමෝ. නැත්තන් වෙන්නේ අර සිල් ගත්ත නයාට වෙච්චි දේ.. දර මිටිය බඳින්න ලණුවට ගන්නවා...

      Delete
  3. නිදි Final Destination වල කැමති වුන නිසා මේ ඩාක් කොමඩි එකටත් කැමති වෙයි කියල හිතුවා.
    https://www.youtube.com/watch?v=rrCciU8nD98

    ReplyDelete
    Replies
    1. ටෙලි සීරීස් බලන්නේ නැතිම තරම්. ඒත් ඔයා එවල තියෙන සීරීස් එක කොටස් හයයි නිසා... තවම හිතනවා හැබැයි.
      ස්තුතියි.

      Delete
    2. මූවීස් වගේ සීරීසුත් බලන්න. ඩවුන්ලෝඩ් කරනවනම් අර nkiri හොදයි.
      ඔන්ලයින් බලනවනම් මේකත් ට්‍රයි කරන්න. පරණ මූවීසුත් ගොඩක් තියනව.
      123Movies - Watch HD Movies Online Free | 123movie | 123 movies https://share.google/2Yp8XQJj1RUuYaa0x

      මම මේ දවස්වල black sails සීරීස් එක ඉවර කරගන්න ට්‍රයි කරනව. ඇක්ටින් විශිෂ්ඨයි.

      Delete
    3. තෑන්ක්ස් Pra Jay , ඒ සයිට් එක නියමයි. මම සේව් කර ගත්තා. දැණගෙන හිටියෙ YTS YIFY movie සයිට් එක විතරයි.🙏💐

      Delete
    4. ගොඩාරියක් ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  4. ඔක්කොම කියෙව්වද කියලනම් මතක නැහැ . මරු 'ගොන්' කතාව 😀

    ReplyDelete
  5. "ඩැඩාට තවමත් සිංහල බෑ" 'තවමත්' කියලා කිව්වෙ පස්සෙ කාලෙක ඩැඩා සිංහල තරමක් දුරට කතා කලාද.

    “කෙල්ලෝ විතරක් නෙවෙයි නිමල්... උඹට නං කොල්ලො එක්කත් එෆෙයාර්ස් තියෙනවා වෙන්නැති! ඇත්තටම උඹට එහෙම එෆෙයාර්ස් තිබිලා නැද්ද?” නිමල් මාර තැනකින්නෙ දහතුන් වෙනි කොටස නවත්තලා තියෙන්නෙ 😁

    ReplyDelete
    Replies
    1. නෑ Lotus, ඩැඩා මියයන තෙක්මත් සිංහල කතා කළේ නෑ. මම දන්නා තරමින් එයා දැනගෙන හිටියේ පිස්සු කියන වචනය විතරයි.

      Delete
    2. ස්තුතියි ප්‍රශංසාවට...
      මං කලිනුත් කියල තියෙන විදිහට Lotus, පෝස්ටුවක මුල හා අග ඉතාම සිත් ගන්නා විදිහට තිබිය යුතුයිනේ. එතකොටයි පාඨකයන්ට අපිව මතක තියෙන්නේ.

      Delete
  6. "අර ඔටෝග්‍රාෆ් එක කියන විදිහට 1994 වෙනකොට නිදිගේ score එක 175යි"... "හොඳටම ගැලපෙන දෙදෙනෙකු අතර ඇතිවන ලිංගික රසායනිකයක් වුණත් එක්ස්පයර් වෙනවා" තේරුම් ගන්න, නිර්වචන දෙන්න අමාරු දේවල් නේද. මම දැක්කා Ozzy Osbourne ඔහුගෙ බිරිඳ Sharon ගැන කියලා තියෙනවා "sometimes I love her, sometimes I am angry with her, sometimes I am jealous with her, sometimes I want to f.....g kill her" කියලා. (ඔහු ඇත්තටම ඇයව මරන්නත් ගිහින් තියෙනවනෙ එක සැරයක්, කීප සැරයක්ම cheat කරලත් තියෙනවා). එක එක්කෙනා විවිදාකරයි. තමන්ගෙ හැඟීම් තේරුම් අරගෙන, හරියට manage කරන අයට තමයි සම්බන්දතා දිගු කාලිනව බැරි වුනත් යම් කාලෙකට හරි ගෙනියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි Lotus, මේ ගොඩක් දේවල්වල තේරුම එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා කියලයි මම තරයේ විශ්වාස කරන්නේ.

      අපටම අපිව තේරුම් ගන්න කොච්චර අමාරුද? මං හිතන්නේ මං වගෙ සත්ත්වයෙකුට ඒක තවත් අමාරු වෙනවා වගෙයි.

      හැබැයි දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය අවබෝධය වැඩි වෙන තරමට එයාලගේ සබඳතාව වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් නේද?

      Delete
    2. Ozzy Osbourne ගැන හොයන්න හිතුණා. ස්තුතියි දැනුවත් කිරීම වෙනුවෙන්.

      Delete
  7. Replies
    1. ගොඩක් හැඟීම්බර post එකක්, හරිම අපූරුයි!
      පාර පෙන්නුවාට ස්තුතියි බකුසාණෙනි.

      Delete
  8. හ්ම් හරක් ගැන කතාව ලස්සනයි ඒත් මේ ලංකාවේ අලි පිළිබඳව විස්තර ඇත්ත ද? මේ දවස්වල ලංකාවේ අලි ඇතුන්ට විශාල ලෙස හානී සිදුවෙනවා ඒ වගේම ගිය අවුරුද්ද මුල පටන් ගත්ත ගල්ගමුව පැත්තේ ගැටදිවුලේ අලි උමග හදපු ව්‍යාපෘතියත් කඩාකප්පල් වෙලා නේද?

    මේක සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම මේ දවස්වල වයිරල් වෙනවා

    ///රටේ පරිසරය සුරකිනවා කියපු, "උගතුන්ගේ" ආණ්ඩුවක් වන NPP ආණ්ඩුව බලයට ආවට පස්සේ වෙන්නේ මොකක්ද? ගල්ගමුවේ අලි උමඟ වගේ අතිශයින් වැදගත් පරිසර ව්‍යාපෘතියකටත් දේශපාලන "වළ කැපීමක්" සිදුවෙමින් තියෙනවා! 😠 මේක මේ ආණ්ඩුවට සම්බන්ධ බකපඬියන්ට සහ ඩෝබි මුග්ධයින්ට විහිළුවක් වුණාට, මේ පිටුපස තියෙන්නේ බරපතල කතාවක්!
    ​අලි-මිනිස් ගැටුමෙන් අපේ රටේ අහිංසක අලි සිය ගණනක් එක වසරකදී මැරෙනවා. විශේෂයෙන්ම ගැටදිවුල වගේ වැඩිම අලි ප්‍රමාණයක් දුම්රියේ ගැටී මිය යන තැනක, ලෝකයේ අනිත් රටවල වගේ වනජීවී උමං මාර්ගයක් හදන්න අපි දැඩි උත්සාහයක් ගත්තා.
    ​2024 ජනවාරි 07 වෙනිදා මහව-ඕමන්ත දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයට ගලවනවා කියලා දැනගත්තම අපිට ඉහේ මලක් පිපුණා! 🤩 ඒ මාස 5-6 ඇතුළත උමඟ හදන්න අවස්ථාවක්! අපි වහාම එවකට ප්‍රවාහන ඇමතිතුමාට කතා කළා. එතුමාගේ ලේකම්වරයා (ඉංජිනේරුවෙක්) කිව්වේ, "මේක රජය යෝජනා කරන්න ඕනෙ දෙයක්, ඒත් ඔයාලා යෝජනා කිරීම අගය කරනවා" කියලා. එතුමා මේ වැඩේ කරන්න පොරොන්දු වුණා.

    ​😡 ඒත් ඊට පස්සේ "තිරශ්චීන" දේශපාලන ක්‍රීඩාව පටන් ගත්තා!
    ​2024 මාර්තු 01 වෙනිදා පළමු පස් පිඩැල්ල කපලා වැඩ පටන් ගත්තා. ඒත් ඊළඟ දවසේම වැඩ නැවැත්තුවා! මේ "තිරශ්චීන" මිනිස්සුන්ගේ බලපෑම කොච්චරද කියනවා නම්, මාස 6කටත් වඩා කල් ගියා අලි උමඟේ වැඩ ආයෙත් පටන් ගන්න. ඒ වෙද්දි රේල් පාර ආයෙත් දාලා ඉවරයි! 😡
    ​ඊට පස්සේ ආවේ ජනාධිපතිවරණය! පෙර රජයේ මන්ත්‍රී කෙනෙක් "ඡන්දෙට කලින් අනුරාධපුරයට දුම්රිය දාන්න" කියලා රනිල් ජනාධිපතිගෙන් ඉල්ලුවා. මොනවා වුණත් අපි කරුණු පැහැදිලි කළාම, හිටපු ජනාධිපතිවරයා අලි උමඟේ වැදගත්කම තේරුම් අරන් දුම්රිය දැමීම නැවැත්තුවා.//

    ReplyDelete
    Replies
    1. ​//
      ඒත් ඊළඟට ආවේ "පුනරුද හෙනය" සහ මහ මැතිවරණය! 😠 2024 සැප්තැම්බරයට පසුව රටට අලුත් ජනාධිපති කෙනෙක් පත්වුණා, ඒ විගසම ජනපතිවරයා ඉක්මනින්ම මහමැතිවරණය පවත්වන්නට අවශ්‍ය වුණාම නව රජයට උතුරේ ඡන්ද ප්‍රචාරක වැඩවලට දුම්රිය නැවත දැමීම මාකට් කරන්න ඕන වුණා. අලි උමඟේ වැඩ දින 18ක් වගේ ඉතුරු වෙලා තිබියදී, ජනාධිපති අනුර කුමාරටයි, අගමැති හරිනීටයි අපි විශාල පිරිසක් කොච්චර කිව්වත් කිසිම සංවේදී බවක් තිබුණේ නැහැ! උමගේ වැඩ වහාම නවත්තලා, උතුරේ ඡන්ද වැඩවලට දුම්රිය දුවන්න පටන් ගත්තා! 🤦‍♂️

      උමග හදන කොන්ත්‍රාත්කරුට තවදුරටත් ඉන්න බැරිව, වැඩ බිම හකුළාගෙන ගියා.

      අලි දිගින් දිගටම දුම්රියේ ගැටී මියයන්නට වී අලි සිය ගණනකට ජීවිත අහිමි වෙලා රටේ දැන් සෑහෙන්න කතාබහ කරන්නට පටන් ගෙන තියෙන වෙලාවක දැන් කියනවා අබලන් පාලම් හදලා, වෙසක්-පොසොන් වලින් පස්සේ වැඩ පටන් ගන්නවා කියලා! මේකද "පොදුජන සේවය"?
      ​🤯 "පරිසර උපදේශක"ගේ ගොබ්බ ටෝක්ස්!
      ​දැන් අලුත්ම විහිළුව තමයි, පරිසර ඇමතිවරයාගේ "උපදේශක" රවීන්ද්‍ර කාරියවසම් කියන "බක පඬියා" විසින් අලි උමග ගැන බොරු ප්‍රචාර පතුරුවන එක! 😡 ඔහු කියනවා "උමග අඩි 6ක් පොළවට යටයි, අලින්ට බඩගාගෙන යන්න වෙන්නේ, වතුර පිරෙනවා" කියලා.

      ​මේවා කිසිම තාක්ෂණික දැනුමක් නැති, මන්ද මානසික සිතුවිලි! 😤 ඉංජිනේරුවන්, ප්‍රවීණයන් මේ ව්‍යාපෘතිය සැලසුම් කළේ මේ සියලු ගැටලු විසඳලා! මුල් අවස්ථාවේදීම මේ හැම ප්‍රශ්නයකටම විසඳුම් හොයාගෙන තමයි වැඩ පටන් ගත්තේ. අපිත් මේ ගැන විද්‍යාත්මකව විශ්ලේෂණය කරලා තියෙනවා:
      ​පෙර තත්වයට වඩා උමඟෙන් පහසුවෙන් යන්න පුළුවන්! කලින් අලියෙකුට අංශක 34ක කෝණයකින් අඩි 12ක් නගින්න-බහින්න තිබුණා.
      ​හොඳම අවස්ථාවේ (Best Case Scenario): අංශක 20-26 අතර කෝණයකින් අඩි 9-14 උසක්.
      ​නරකම අවස්ථාවේ (Worst Case Scenario): අංශක 18-22 අතර කෝණයකින් අඩි 6-11 උසක්.
      ​අලි උමගේ වැඩ ඉවර වුණාම, අලින්ට හුරු පුරුදු විදිහට ආනත බෑවුම් මාර්ග (Ramps) හැදෙනවා.
      ​වැලි-මඩ තැන්පත් වීම සාමාන්‍යයි, ඒක දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු වගකීමක්!
      ​මේ වගේ සරල දේවල්වත් නොදැන, තමන් ඉංජිනේරුවන්ටත් වඩා "පොරක්" කියලා හඟවමින්, පාර්ලිමේන්තු කමිටු වලට වාර්තා දාමින්, අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ මේ ළාමක ලකුණු දාගැනීමේ ආසාවට! 😡 අපි දැනුම බෙදාගන්න කතා කළාට, මේ "උපදේශකයා" දුරකථනය උස්සන්නේවත් නැහැ!

      ​මේකද NPP ආණ්ඩුව පොරොන්දු වුණ "සිස්ටම් චේන්ජ්"? රටේ වටිනා ව්‍යාපෘති දේශපාලන ක්‍රීඩාවට පාවිච්චි කරලා, "අමුණක් ගහන්න" බැරි අය ලොකු ලොකු තනතුරු වලට ඇවිත් රටේ වැඩ අවුල් කරන එකද?

      ​අලි ඇතුන්ට ආදරය කරන, අවංක මිනිසුන් දැනුවත් වෙන්න ඕනේ! මේ "ළදරු මනසක්" තියෙන අඥාණයින්ට මේ වගේ ව්‍යාපෘති බාර දෙන එක රටට කරන අපරාධයක්!
      ​#NPP #SriLanka #AliUmagaya #ElephantUnderpass #Conservation #Environment #PoliticalGames #SystemFailure #RavinraKariyawasam #AnuraKumara #HariniAmarasuriya #SriLankanPolitics #අලිඋමග #ගල්ගමුව #පරිසරය//

      මේ කතාව ඇත්ත ද කියල දන්නවද?

      Delete
    2. //මේ කතාව ඇත්ත ද කියල දන්නවද?//
      මම නම් විස්තර දැනගත්තෙත් දැන්...

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්