li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, April 8, 2025

අම්මාට පිං ඇත! - තෙවෙනි කොටස

"පිස්සුද මිනිහෝ? කවුද කිව්වේ ඔයාට කරන්න වැඩ කොටසක් නැහැ කියලා. ඔයාට වැඩ දෙක තුනක්ම තියෙනවා කරන්න.”

“උයනකොට උදව් වෙන්නද?
මානෙල් දන්නවද
, ඔයාලගේ ලොකු අයියා හිටි ගමන් මට කියනවනෙ පොල් ගෙඩියක් ගාලා දෙන්නයි කියලා- නෙවිල් ලොක්කා එළවලු කපන අතරේ...”

“අපේ ලොකා එහෙම තමයි නමී. හාමුදුරු නමකට හරි කියලා වැඩ කරවාගන්න අපේ ලොකා දෙයියා!”

මා වඩාත් අගයන්නේ කතා කරන fotoස්ය! මට අනුව මේ එවැන්නකි.

“ඇත්තටම නිදි, බස් ගාස්තු ගෙවන්න එනවා ඇරුණාම, මොනවද මගෙන් කෙරෙන්න ඕනි?” එදා ආපහු එන අතරේ නමී මගෙන් ඇහුවේ උනන්දුවෙනි.

“මෙහෙමයි නමී. පෙබරවාරි 22 උදේ එකොළහට විතර තමයි ඔක්කොන්ටම අපේ ගෙදරට එන්න කියල තියෙන්නෙ. එදාට වැඩේට උදව් වෙන්න එන ෂෙහාන්ගේ යාළුවො කව්රුවත් මට මීට කලින් මුණ ගැහිලා නැහැනෙ. දන්නවනෙ... අපේ ජාතික පුරුද්දෙ විදිහට ඒ අය එන්න පරක්කු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාල ලවා මට කරවාගන්න ඕනි දේවල් ටික කල් ඇතිව එයාලට මැසේජ් කරමු. ඉස්සෙල්ලාම ඔයා ඒ පණිවිඩේ ෂෙහාන්ට වට්ස්ඇප් කරන්න ඕනි.
මං හිතන විදිහට මේ වැඩේ ගැන blog එකටත් ලියවෙයි... ඒකටයි වැඩියත්ම මේ විස්තර ඕනි වෙන්නේ.”

“හරි, මං ඒක කරන්නංකො!”

ඒ පණිවුඩයට ඇතුළත් වුණේ මේ කරුණු ගැන හැකිතාක් විස්තර ලබා ගන්නා ලෙසයි; ඒවා සටහන් කරගෙන මට ලබා දෙන ලෙසයි.
‘ඒ ඒ බස් රියේ රියදුරු- කොන්දොස්තර දෙදෙනාගේ නම් (අකමැත්තක් නැති නම් ටෙලිෆෝන් අංක) / අපේ කණ්ඩායමෙන් ඒ  ඒ බසයට යන අයගේ නම් හා දුරකථන අංක / ඒ හැම එකට ඉන්නා foto එකක් (විවිධ කෝණයන්ගෙන් දෙක තුනක් ගත හැකි නම් වඩා හොඳයි.)

මහරගම සිට ඒ බසය යන ගමනාන්තය / ගමනට බස් ගාස්තුව / ගමනට ගතවෙන වෙලාව (සාමාන්‍යයෙන්) / ඒ බසයේ මඟීන්ගේ ටිකට්ස් වෙනුවෙන් ගෙවූ මුළු මුදලේ එකතුව

විශේෂ යමක් කියවුනොත්... / ඔබට සිතුණු විශේෂ යමක්...’

Foto ගනිද්දී, මට අවශ්‍ය කරන්නේ මොන ජාතියේ ෆොටෝස්දැයි පැහැදිලිවම කියන්නට හිතාගෙන හිටියෙමි. ඒත් මගෙන් ඒ විත්තිය කියැවුණේ නැත.
බ්ලොගයට ගැලපෙන්නේ මොබයිල් ෆෝනය හරවා අරගන්නා (උස අඩු- පළල වැඩි; landscape වර්ගයේ) ෆොටෝස්ය. එමෙන්ම මා වඩාත් අගයන්නේ කතා කරන fotoස්ය!

“එච්චරද නිදි?”
“තව තියෙනව මිනිහෝ.”
“බලන්නකො නෙවිල් අයියේ. මේ මනුස්සයගෙ හැටි. ප්‍රශ්නයක් ඇහුවම ඇඟටම පැනලනෙ උත්තර දෙන්නේ.”
“ආ... උඹට තේරුණාද මල්ලී. අපටත් ඔය ටිකම තමයි... දිසානායක එක්ක යාළු වෙනවා කියන්නේ ඔහොම ප්‍රශ්නවලට face කරන්න වෙනවා කියන එක තමයි. හැබැයි තව වැඩි දවසක් දිසානායකට ඔය සෙල්ලං කරන්න හම්බ වෙන්නේ නෑ... ඉස්සර හිටිය හැටියෙන් සීයට දහයක්වත් දැන් මිනිහ සැර නෑ නමී... දත් හැලිලා...”
“මේ, මේ. පාර බලාගෙන එලවනවා! හැරිලා බලන අස්සේ මොකකවත් ඇනගත්තොත්...”

මම හිතුවේ එක කණ්ඩායමකට තිස් දාහ ගණනේ දෙන්න. වැඩියත්ම ඕනි වෙන්න ඉඩ තියෙන්නෙ පන්සීයේ නෝට්ටු, සීයේ එව්වා ඊළඟට...

“මගේ වාහනේ මං එලවන්නේ මට ඕනි විදිහට... බලහංකො නමී. මෝටර් බයිසිකලයක්වත් එලවන්න බැරි කෙනෙක් එක්ස්පීරියන්ස්ඩ් driver කෙනෙකුට උපදෙස් දෙන විදිහ... යකෝ, තමුසෙවත් එව්වා ලියනවකො තමුසෙගෙ blog එකට. මට නිවාඩු වෙලාවක් ලැබිච්චාවෙකො...”

“ලියන්නද? නෙවිල්ට වෙලාවක් ලැබෙනකොට ඉතිං...
මේ, ඒක නෙවෙයි. දැන් 22 වෙනිදට ඔයා එන්නැද්ද අපේ පිංකමට?”
“මම කොහෙ එන්නද? ඔන්න හවස් වෙලාවකවත් නං... මට එන්න විදිහක් නෑ හලෝ!”

“එහෙනං ඉතිං මොනවා කරන්නද මිස්ටර් අනුරසිරි? හැබැයි මට සල්ලි ටිකක් මාරු කරලා ගන්න තියෙනවා.”

“ඒක නං කරලා දෙන්නං. මේ නමියට වුණත්...”
“මටත් බැරි නෑ. නිදි, ඒත් ඔයා ඉස්සෙල්ලම අරුණට කියන්න... එයා හැමදාම ත්‍රී වීලරේට තෙල් ගහන්න යන හින්දා ෂෙඩ් එකේ අය දන්නව ඇතිනෙ. එහෙම තැනකින් ලේසියෙන්ම සල්ලි මාරු කරගන්න පුළුවන්!” නමී දුන්නේ හොඳ අයිඩියාවකි!

“සිම්පල්නෙ ලොක්කා. ලක්ෂයක්ද දෙකක්ද මාරු කරලා ගෙනත් දෙන්න ඕනි. දාහ, පන්සීය, සීය, පනහ, විස්ස... මොනවයින්ද ඕනෙ?” අරුණ ඇහුවේ අසුරක් ගහන ගමන්.
මෙහෙම වැඩවලදී එක්කෙනෙකු මතම යැපෙන එක මගේ පුරුද්ද නොවේ. Second චොයිස් එකකුත් තියා ගැනීම වැදගත්ය. ඒ හින්දාය, ඒ වැඩෙන් බාගයක් මර්වින්ටත් පැවරුවේ.
“හැබැයි රජෝ, අන්තිම මොහොත වෙනකල් ඉන්න බෑ... දවස් දෙකකට කලින් මට සල්ලි මාරු කරලා ගෙනත් දෙන්න ඕනි.”

එහෙම කෙරුණේය. නමීත්, මාත් එක්වය, මුදල් නෝට්ටු වෙන් කළේ.
“මම හිතුවේ නමී- එක කණ්ඩායමකට තිස් දාහ ගණනේ දෙන්න. වැඩියත්ම ඕනි වෙන්න ඉඩ තියෙන්නෙ පන්සීයේ නෝට්ටු, සීයේ එව්වා ඊළඟට...”
“නිදි, එක බස් එකකට ඔයාගේ slips කීයක් දාන්නද?”
“පනහක්...”

Slips?
අප කරන්නේ පිනක් නම්, ඒ පිංකම කෙරෙන්නේ අම්මාට පිං පැමිණවීමටයි. බස් රියක් ඇතුළේදී ඒ අරමුණ ගැන කියමින් හිඳින්නට ඉඩක් නැතැයි සිතමිනි, ඒ slip එක සැලසුම් කෙරුණේ.
“නමී, එක A4 එකක් දිගටි තීරු තුනකට බෙදලා එන size එකට හදමු. අපේ නම්-ගම් මොකුත් ඕනි නෑ. අම්මගෙ නම  විතරක් තිබ්බම ඇති.”
“අම්මගෙ foto එකක්?”

අපේ අම්මා ගැන විස්තර ස්වල්පයක් පමණි- ඒ ස්ලිප් එකේ තිබුණේ.

අත පොවන මානයේ තිබුණු ෆොටෝවකි, මං වහන්සේ නමීට යැව්වේ. එහි තවත් කිහිප දෙනෙකුත් විණි.

“මීට වැඩිය හොඳ එකක් නැද්ද ලොක්කා... අනෙක black & white එකක්... print අවුට් එකක් අරගෙන foto copy කරන්න යන නිසා කළු-සුදු එකක් තමයි වැඩියෙන් හොඳ.”
නමී කීවේ ඉස්තරම් විදිහට ඒ රාජකාරිය කරලා දෙන්න තමයි!
ඒත් ඒ දවස්වල මං හිටියේ blood count එක අඩු වෙලාය. එතකොට මෙලෝ වැඩක් කරන්නට නොහිතෙයි; ඔළුව උස්සාගෙන ඉන්නට නොහිතෙයි. දිගටම නිඳා ගෙන ඉන්නටය හිතෙන්නේ.

“අනේ නමී. මගේ මූඩ් එක බැහැලයි ඉන්නේ. ආයෙ වෙන foto හොයන්න බෑ, මහත්තයෝ. ඕකෙන්ම පිරිමහ ගනිමු.”
“හැබැයි ලොක්කා, මං ස්ලිප් එක හදල එව්වම proof බලන්න නං වෙයි.” කියූ නමී තිතටම වැඩේ කළේය. එහි ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, foto කොපිත් අරං, තීරුවලටත් කපාගෙන ආවේය. එයාගේ වියදමෙන්ම!

‘දරු- මුණුබුරු- මී මුණුබුරු පරම්පරාවක් පිරිවරාගෙන ගෙවූ ප්‍රීතිමත් ජීවිතයට
‘ඩිමෙන්ෂියා හා පිළිකා රෝගී තත්ත්ව’ නිසා සමු දෙන්නට සිදුවූ
ආර්.වී. ලීලාවතී (ලීලා ශ්‍රෝඩර්) මාතාවට
‘නිවන් සුව’ පතා නෑ හිත මිතුරන් එක්ව මේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරෙයි.

(2025 පෙබරවාරි 22 වෙනිදා, මහරගම- අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බලන්නට සපැමිණි ඔවුන්ගේ ඥාතීන්ගේ ගමන් වියදම් දැරීමේ පිංකම නිමිත්තෙනි.)’ කියන විස්තර ස්වල්පය පමණි- ඒ ස්ලිප් එකේ තිබුණේ.

මට හිතුණු විදිහටම කට්ටියෙන් වැඩි දෙනෙකු අපේ ගෙදරට ආවේ දහවල් දොළහට කිට්ටුවය. “පළවෙනි බස් එක දොළහමාරට පිටත් වෙන විත්තියයි ආරංචි වුණේ. අපි ඉක්මනට එතනට යං නේද?”
“ලොකු තාත්තේ, එතෙනදි මම සල්ලි bags ටික groups බෙදෙන බෙදෙන විදිහට දෙන්නං... එක bag එකක තිස්දාහ ගාණේ නේද තියෙන්නෙ?”
“හැම බෑග් එකකම ස්ලිප්ස් 50 ගාණේත් තියෙනවා සිඟිති.”

එතකොටත් මර්වින් හා ෂෙහාන් යහළුවන් වාහනවලට නංවාගෙනය.
“නිමල් අයියේ, මට දෙක වෙනකොට ආපහු කොට්ටාවේ ඉන්න තියෙනවා.” තමීර මෝටර් සයිකලයට නඟිමින් කීවේය. “මම එහෙන්ම යනවා... කමක් නැහැනෙ.”
“මහප්පේ... අපි ගිහිං එන්නං...” ෂෙහාන් පෙරමුණ ගත්තේය.

මං කළේ කෑම මේසය සූදානං කරන එකය. ඒ අතරේය ටෙලිෆෝනය ඇඬුවේ.
“නිමල් අයියේ, පළවෙනි බස් එක පිටත් වුණා. එච්චර පැසෙන්ජර්ස්ලා හිටියෙ නෑ.” තමීර වාර්තා කළේය.

එයාලට පුළුවන්ලු ටිකට් මැෂිම සීරෝ කරලා ටිකට්ස් කඩන එක පටන් ගන්න. ඊට පස්සේ ටෝටල් එක බලල සල්ලි ගෙවන්නලු.

“ඒ මොකෝ තමීර?”
“මේ හොස්පිට්ල් එකේ clinic තියෙන්නෙ අඟහරුවාදයි, බ්‍රහස්පතින්දයි දෙකේලු. ඒ දවස් දෙකටලු කට්ටිය වැඩිම.”

විස්තර හොයද්දී එහෙම දෙයක් අපට ආරංචි වුණේ නැත. එහෙම දෙයක් ගැන අපට හිතුණෙත් නැත. ‘සෙනසුරාදා නිසා ලෙඩ්ඩු බලන්න එන අය වැඩි වෙයිනෙ.’ කියලාය අප උපකල්පනය කළේ...
අප හිතූ තවත් දෙයක් වෙනස් වෙලාය.

“මහප්පේ, එක එක්කෙනාගෙ බස් ගාස්තුව වෙන-වෙනම ගෙවන්න ඕනි නැහැයි කියලා කොන්දොස්තර මහත්තුරු කිව්වා. එයාලට පුළුවන්ලු ටිකට් මැෂිම සීරෝ කරලා ටිකට්ස් කඩන එක පටන් ගන්න. ඊට පස්සේ ටෝටල් එක බලල සල්ලි ගෙවන්නලු.”
“ෂා! නියමයිනේ... එතකොට වැඩෙත් ඉක්මන්; වරදින්නෙත් නෑ. ලේසිත් එක්කනේ ෂෙහාන්!”

“ඔව් මහප්පේ, හිතා ගන්නවත් බැරි තරමට බස්වල කට්ටිය අපිට සපෝට් කරන්නේ. එයාලත් අපිට පිං දෙනවා. ඒ මිනිස්සු දන්නවනෙ ලෙඩ්ඩුයි ගෙවල්වල අය ගැනයි ගොඩක් දේවල්... අපි ඒ කියන එව්වා වීඩියෝ කරගත්තත් එක්ක. ගෙදර ආවහම මහප්පට විස්තරේ කියන්නංකො, පෙන්නලාම.”

අපේ නඩේ කට්ටිය ආපසු ආවේ දෙකහමාරට විතරය. ඒත් එක්කම කතාබහෙන් ගෙය පිරුණි...
ලොකු තාත්තට ගොඩක් පිං, මේ වැඩේට අපිවත් එකතු කර ගත්තට. / බස්වල හිටිය මිනිස්සු සන්තෝස වෙච්ච තරමක්. / ඇත්තමයි, අපිට නං ඕක එච්චර දෙයක් නෙවෙයිනෙ, මහප්පේ. එයාලා නං හරියට ඇප්රිෂියේට් කළා... කට්ටියගෙ සතුට දෝරෙ ගලනවා. කිසිම ලාභාපේක්ෂාවක් නැතිව හොඳ වැඩක් කළාම එහෙම වෙනවා නේන්නං....

“හරි, හරි. මටත් සතුටුයි. ඒත් මාත් හොඳටම බඩගින්නෙ ඉන්නේ. කාලා ඉවර වෙලා කතා කරමු නේද ළමයි? ඔයාලවත් අඬගහගෙන එන්න සිඟිති.”

“මේ එනවා ලොකු තාත්තේ. කාල ඉවර වෙලාම අපි ගණන් ටික හදමු නේද අදීප මල්ලී. ඊට පස්සේ හිමාෂා එව්වා ලස්සනට ලියල දෙයිනේ... කැතට ලියලා මොකටද ලොකු තාත්තගෙන් දොස් අහන්නේ...” සිඟිති සිඟිති hint එකකුත් පාස් කළේ එහෙම කියමින්. (අපේ පවුලේ දෙවෙනි පරම්පරාවේ ළමුන් සේරම බය ගන්නන්න ‘රාස්සයන් කන පරාස්සයා’ විදිහට පාවිච්චි වුණේ මගේ නමනෙ!)

එදා ඒ බස්වල සේවය කළ රියදුරු- කොන්දොස්තර මහත්වරුන්ට උපහාරාත්මක ස්තුතියක් පුදන්නටද මෙය අවස්ථාව කරගනිමි!

දවල් කෑමෙන් පස්සේ, අදීප (ලියන මහත්තයා)ත්- හිමාෂාත්- සිඟිතිත් එකතුව ලියා දුන් විස්තරයට අනුව පෙබරවාරි 22වෙනිදා අපේක්ෂා රෝහල ළඟින් පිටත් වුණු බස් රථ නවයක මඟීන්ගේ බස් ගාස්තුව අප විසින් ගෙවා තිබිණි.

මේ විස්තර සියල්ලම මෙතැන ලියන්නට හිතුවේ ‘තවත් කෙනෙක්ට හෝ පිරිසකට හෝ පිං සිතුවිල්ලක් පහළ වුණොත් ප්‍රයෝජනයට ගැනීම’ පිණිසයි; මේ සද් ක්‍රියාව එක බස් රියක මඟීන් සඳහා වුවත් කළ හැකි බව පෙන්වා දීම පිණිසයි.
එසේම අපට උපරිමයෙන් සහය දැක්වූ, එදා ඒ බස්වල සේවය කළ රියදුරු- කොන්දොස්තර මහත්වරුන්ට උපහාරාත්මක ස්තුතියක් පුදන්නටද මෙය අවස්ථාව කරගනිමි!   

ඇඹිලිපිටිය: බස් රියේ සේවය කළේ අසංක, චානක සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල 560/-.
හලාවත: දමිත සංජීව, ප්‍රියන්ත කුමාර බසයේ සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල 330/-.
මහනුවර: සේවයේ නිරත වී උන්නේ U.D. බණ්ඩාර, D.K. මුණසිංහ මහත්වරුන්ය. ටිකට් පතක මිල 457/-කි.
කුරුණෑගල: R.R.S.රූපසිංහ, ධර්මදාස මහත්වරුන්ය, සේවක යුගලය වූයේ. ටිකට් පතක මිල 374/-කි.
නිකවැරටිය: සේවයේ නිරත වී සිටියේ J.M.J. ජයකොඩි, නාලක ප්‍රියන්ත මහත්වරු දෙදෙනාය. ටිකට් පතක මිල 548/-කි.
මීගමුව: M.D.P මාරසිංහ, C.H.M. පතිරණ බසයේ සේවක මහත්වරුන් යුගලයි. ටිකට් පතක මිල 380/-කි.
අනුරාධපුර: ධම්මික කුමාර, නිහාල් යන මහත්වරු  බසයේ සේවය කළහ. ටිකට් පතක මිල 706/-කි.
මහිංගනය: K.H.M. ජයසූරිය, R.M.S.D. රත්නායක යන මහත්වරුන් දෙදෙනාය බස් රියේ සේවය කළේ. ටිකට් පතක මිල 748/-කි.
පොළොන්නරුව: බස් රථයේ සේවක යුගල වූයේ K.M. කීර්තිරත්න, N..H.C.M.K. දසනායක මහත්වරුන්ය. ටිකට් පතක මිල 797/.

“නිමලෝ, අපිට සමහර බස් මඟ හැරුණා... අපරාදේ!”
“මේ බලන්නකෝ මහප්පේ. මහනුවර බස් එකේ ඩ්‍රයිවර් මහත්තය කියන කතාව.” ෂෙහාන් කෙටි වීඩියෝවක් play කර පෙන්වයි.

අපේක්ෂා රෝහලේ සිට මහනුවර දක්වා යන NC 9032 බසයේ රියැදුරු U.D. බණ්ඩාරගේ... 

“ඇත්තටම මේ වැඩේ ගොඩාක් පිං සිද්ද වෙන වැඩක්... ඔයාල මේ කරන වැඩේ ඉදිරියටත් කරන්න පුළුවන් නං... ඒකට ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි මං නං ප්‍රාර්ථනා කරන්නේ... (වාහනවල ශබ්දය නිසා කියන දේවලින් වැඩි කොටසක් පටිගතවී ඇත්තේ අපැහැදිලිවය.)

ඉස්පිරිතාල ගත්තම මේක වෙනස්ම තැනක්... අවුරුදු 15ක්- 20ක් තිස්සේ මම දැකල තියෙන විදිහට නං මෙහාට එන ලෙඩ්ඩුන්ගෙන් සීයට 98ක්ම මැරෙනවා. එහෙම මැරෙන අයගෙන් ගොඩ දෙනෙක් මැරෙන්නේ ගෙදර අයවත් නොමරා මරාගෙනයි. මොකද කෙනෙක් පිළිකා ලෙඩෙක් වුණත් ගෙදර අය බලන්නේ ගෙවල්-දොරවල්, ඉඩම්-කඩම් විකුණලා හරි බෙහෙත් කරන්නනෙ. එහෙම අයට හැම රුපියලක්ම ගොඩක් වටිනවනෙ...”
අපේක්ෂා රෝහලේ සිට මහනුවර දක්වා යන NC 9032 බසයේ රියැදුරු U.D. බණ්ඩාරගේ නිරීක්ෂණයයි ඒ.

“මහියංගනේ බස් එකේ අයගෙනුත් අපි මරු කතාවක් දැනගත්තා.”
“ඒ මොකක්ද මර්වින් ඒ?”
“හැමදාම වගේ ඒ බස්සෙකේ බත් පාර්සල් හත-අටක්වත් එවනවලු ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩුන්ට. බත් පාර්සල්වල නම් ගහලලු එවන්නේ. හැමදාම මෙහාට එන්න තරං වත්කමක් නැති අය තමයි එහෙම කරනවා කියන්නේ.”

“මටත් හරියට දුක හිතුණා අර ගෑනු ළමයින්ගේ කතන්දරේ අහද්දී... හොස්පිටල් එකට එක දුප්පත් තාත්තෙක් ගෙනත්, පිළිකාවක් හැදිච්ච. එයාට දුවල තුන් දෙනෙක් හිටියලු. ඒ ළමයි තුන් දෙනා හැමදාම ඒ තාත්තව බලන්න ඇවිත්, ඉඩමක් උගස් කරලා හොයා ගත්ත සල්ලි ඉවර වෙනකල්.
පස්සෙ පස්සේ ඒ බස් එකේ කොන්දොස්තර මහත්තය එයාව අමාරුවේ වැටෙන්න ඉඩ තියෙද්දිත් එක ළමයෙකුට ටිකට් කඩන්නැතුව හිටියලු!” (ඒ බස් රිය කොහෙන් පැමිණි එකක්දැයි නොසොයන්නට කාරුණික වනු මැනවි.)

ඒ සේරමත් හරිය. ඒත් ඒ කාරියට අප වෙන්කොට තිබුණු මුදලෙන් 40%කට මඳක් වැඩි මුදලකි එදා වැය වී තිබුණේ.

“ෂෙහාන්, මොකද කියන්නේ? තව දවසක් මේ වැඩේ කරමුද?”
“කරමු මහප්පේ. හැබැයි තව සතියකටවත් පස්සේ...”
“සතියකට නෙවෙයි ෂෙහාන්, සති දෙක තුනකට පස්සේ තමයි වැඩේ දාගන්නේ. ඔයාගේ කට්ටියත් අල්ලගෙන...”
“මෙහෙම දේකුත් තියෙනවා මහප්පේ. Clinic තියෙන; සතියේ දවසක්නේ දාගන්න වෙන්නේ. යාළුවන්ව අල්ල ගන්න ටිකක් අමාරුයි.
දැන් අපි දන්නවනේ වැඩේ කරන විදිහ. එතනට බස් ගහන විදිහත් දැන් අපි දන්නවනේ. අපි තුන් දෙනෙකුට හරි හතර දෙනෙකුට පුළුවන් වැඩේ කම්ප්ලීට් කරන්න. හැබැයි, අපිට ටිකක් වැඩියෙන් එහාට-මෙහාට දුවන්න වෙයි. මර්වින් අයියයි, නමීයි දෙන්නත් එයිනේ... ඔයා ඒ දෙන්නගෙනුත් අහල ඉන්න...”

මෙහෙයුමේ ක්‍රියාකාරිකයෝ- (වමේ සිට) ප්‍රමෝද්‍ය, නමී, දිනුෂා, හිමාෂා, රවීනා, සිඟිති, අදීප, (ලියන මහත්තයා), ෂෙහාන්, ජුනෙත් හා නිපුන. (මර්වින් - ඈතින් ) 

“ඔව් නිමල්.තුන් දෙනෙකුට පුළුවනි.” මර්විනුත් එකඟ වුණේය. “හැබැයි සිඟිතිවත් ගෙන්න ගන්න බලමු. කෙල්ල නියමෙට භාණ්ඩාගාරික වැඩේ කරනවා. මම නමියටත් කතා කළා. එයත් එනවයි කිව්වා.

2025 මාර්තු 20වෙනි බ්‍රහස්පතින්දාට පිංකමේ දෙවෙනි පියවර යොදා ගැනුණේ ඉන් පසුවය.

එදා අපේ ඉලක්කයට ළඟා විය හැකි විණි. බස් ගාස්තු ගෙවීම සඳහා වෙන්කොට තිබුණු මුළු මුදලම බස් ගාස්තු වශයෙන් ගෙවන්නට පුළුවන් වුණේය. 

ඒත්- ඒ මෙහෙයුමේ ක්‍රියාකාරීන් තුන් දෙනාට විතරක් නොවේ, මේ ලියන නිමල් දිසානායකයාටත් ‘මෙහෙයුම් ක්‍රියාකාරීන් අඩු වීමෙන් සිද්ද වෙන අවාසියකුත් ඇති බව’ පෙනුණේ නැත!
දෙවෙනි දවසේ ප්‍රධාන වශයෙන්ම සටහන් වී ඇත්තේ ‘මෙහෙයුමේ ඉතා වැදගත් මුල්‍ය තොරතුරු’ය. අනෙක් විස්තර- foto- වීඩියෝ නැතිම තරම්ය!!

“ඔව් මහප්පේ, වැඩේට මුල් තැන දෙන්න ගිය නිසා, රිපෝටින් වැඩේ මිස් වුණා තමයි.”
”ඒත් ෂෙහාන්, අපි මේ සැරේ බස් ගොඩකට ගියානේ!”
“ඔව්, ඔව්. දුරම ඉඳල ඉස්පිරිතාලෙට එන මුලතිව් බස් එක තියෙන බවවත් අපි පළවෙනි වතාවේ දැක්කයැ?”
“ඒකනේ මචං. මුලතිව් බස් එකේ ටිකට්ස්වලට විසි දෙදාහක් ගියා.”

කොහොම වුණත් මේ මෙහෙයුමේ සාර්ථකත්වය ගැන මට නං හරිම සතුටුය.

මිය පරලොව ගියායින් පස්සෙත් මේ මඟුල් සක්වළේ සිද්ද වෙන දේවල් කෙනෙකුට පෙනෙනවා නං... ප්‍රධාන වශයෙන්ම අපේ අම්මාත්- පිං කැමති අනෙක් අයත් අපේ පිංකම දකින්නට ඇති; එයින් සතුටු වෙන්නටත් ඇති; පිං අනුමෝදන් වෙන්නටත් ඇති.

ඉතිං, ඔබ හැම දෙනාටත් යහපතක්ම වන්නට මේ පිං හේතු වාසනා වේවා!!!
මේ සද් ක්‍රියාවට දායක වුණු; නන් අයුරින් වෙහෙසුණු සියලුම දෙනාටත් යහපතක්ම වේවා; නිදුක් නිරෝගී සුව හා ජය- සතුට අත්වේවා!

මේ posts සියල්ලම කියවමින්, මේ විස්ත‍ර ලියන්නට මා පෙළඹවූ ආදරණීය පාඨක ඔබ සැමටත් යහපතක්ම වේවා; නිදුක් නිරෝගී සුව හා ජය- සතුට අත්වේවා!

පෝස්ටුවේ අවසානයට කුණ්ඩලි සලකුණ තියන්න කලින් මේ ඩිංගිත්තත් ලියලම ඉන්නං.
‘ආපහු මේ වැඩේ කරනවා නං එහෙම මං තුන් දෙනෙක් නෙවෙයි, පස් දෙනෙකුව ලෑස්ති කර ගන්නවා... නොවැරදීම.’෴0෴

20 comments:

  1. ගමන් වියදම් වැඩේ නම් අනර්ගයි. තරුණ පරම්පරාව වැඩේට එකතු උන එක ලොකු දෙයක්. ලබන වාරේ මමත් සම්මාදම් වෙන්නම්, මගෙත් ලඟම නෑ කෙනෙක් ගිය අව්රුද්දෙ පිළිකාවෙන් මියගියා.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි විජේබාහු මහත්තයෝ.
      තව වතාවක් වැඩේ කරනවා නං ඔයාටත් කියන්නම්.

      Delete
    2. විජේබාහු මහත්තයෝ.
      මේ posts පෙළ කියවපු සහෘද මහත්මයෙක් කැමත්ත පළ කළා මේ පිංකම නැවත කරවන්නට. එතුමා නිර්නාමිකව හිඳිමින්.
      ෂෙහාන්ලත් කැමති වුණා එය ක්රියාත්මක කරන්නට.
      ඔයත් කැමැතියි නං එයටම සම්මාදම් වෙන්න. අප්‍රේල් මාසේදීම එය කරන්නයි අදහස. ඒ නිර්නාමික මහතා අද හවසම සල්ලිත් එවල ඉවරයි.

      Delete
  2. එදා ඒපිංකමට අපිවත් හවුල් කරගත්තාට බොහෝම පිං ලොකු තාත්තට.🙏.අපේ අම්මා හැමදාම කියන විදිහට අපිට ඉන්න තැන අරන් දුන්න නැනාට ඒපිනම ඇති.ඉතිං නැනා ඉන්නකම් අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා.ඇයට නිවන් සුවයම අත්වේවා.🙏🙏🙏🙏🙏

    ReplyDelete
    Replies
    1. ඔයාලනෙ පිංකමේ වැඩිම බරක් නියමෙට ඇද්දේ.

      ඔයාලට විතරක් නෙවෙයි, නැනා තමයි අපි කාටත් ඉඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගන්න උදව් කළේ. ගෙවල් ගැන නැනාට තිබ්බේ ලොකු ආසාවක්. ඒ හින්දාමයි එයාගේ සල්ලිවලින් ලක්ෂ අසූවක් විතර වතුරේ ගිය හොරණ ගෙදර හැදුවේ- මම තරයේම එපා කියද්දී.
      'ප්‍රෝඩාරාමය' posts ටික ලිව්වේ ඒ ගැනයි.
      https://nidigepanchathanthare.blogspot.com/2024/02/blog-post.html

      Delete
  3. බොහොම හොඳ වැඩක්. 👌🙏👍

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි බකුසාණෙනි!

      Delete
  4. ඉතාම හොඳ වැඩක්!

    නිමල් ඉතින් කරන දේ පිලිවෙලට කරන කෙනෙක්නෙ. තව දෙතුන් දෙනෙකුටවත් මේ වැඩේ කරන්න හිතෙයි නිමල්ගෙ පෝස්ට් එකෙන් inspiration අරගෙන.

    ෂා.. ගෑණු ළමයි හතර දෙනෙකුත් ඉන්නවනේ. Girl power තමයි 👍

    ReplyDelete
    Replies
    1. ඉතාම ස්තුතියි Lotus.

      ඔය වැඩ සංවිධානාත්මකව පිළිවෙලට කරන්න ඉගෙන ගත්තේ ශ්‍රීලංපසංස තරුණ ජනගහන කමිටුවෙන්.

      අනිල් මල්ලිගේ දූ සිඟිතියි, එයාගේ මහත්තය ෂෙහානුයි තමා Girl Power එකයි Youth Power එකයි වැඩේට එකතු කරගෙන ආවේ.

      Delete
    2. //තව දෙතුන් දෙනෙකුටවත් මේ වැඩේ කරන්න හිතෙයි.//

      කියන්නත් සතුටුයි Lotus, මේ post එක publish කරන්නත් කලින් 'සහෘද මහත්මයෙක්' ටෙලිෆෝන් කළා.
      එතුමාටත් මේ පිංකම අපි ලවා කරවන්න හිතිලා. ගිය සතියෙම මුදලුත් එවන්න සූදානම් වුණා.
      නිර්නාමිකව ඉන්නැයි එතුමට උවමනා.
      මම එතුමාට කිව්වා මේ කොටසත් පළ කළාට පස්සේ, ෂෙහාන්ලගෙනුත් අහල කෝල් එකක් දෙන බව.
      ෂෙහාන්ලනෙ බර අදින්නේ!

      අදයි ඒ වැඩේට බහින්නේ.
      විජේබාහු මහත්තයාත් මේ වැඩේට උදව් වෙන්න කැමැත්තෙන් ඉන්නේ.

      Delete
  5. කියවන්නත් ආසයි. ලොකු වැඩක් කරල තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මහත්තයෝ. නිරාමිස සතුටක් ලැබෙනවා මේ පිංකම ගැන සිහි කරද්දී.

      Delete
  6. Replies
    1. ජය වේවා නමී!
      තවත් වාරයක් ඔයාගෙ උදව් ඕනි වෙන පාටයි. Lotus ට ලිව්ව උත්තරේ කියවන්නකෝ.

      Delete
  7. ගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ!

    ReplyDelete
  8. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්