“අම්මෝ... අම්මෝ... උඹත් එක්ක කතා කරන්න මම ඉගෙන ගෙන මදි ෆ්‍රෙන්ඩ්. ඒත් ඔයා එක්ක කතා කරනකොට වෙලාව යනව තේරෙන්නෙ නෑ. අහගෙන ඉන්න ආසයි.”
“ඒකට කමක් නෑ කොල්ලෝ. එක බස් එකක් ගියානේ. ඊළඟ bus එක ආවාම මම යන්නං... ආයේ වැඩට
එනකල් බන්ටි එක්ක රණ්ඩු නොවී ඉවසිල්ලෙන් ඉන්න.”
![]() |
මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන් වැඩි දෙනෙකුව නං ඈතින්ම
තියා ගන්නයි- මං පුරුදු වෙලා... |
බස් එක එනකල්ම එයා මගේ අත අතහැරියෙ නෑ. මං බස් එකට ගොඩවෙනකොටම ප්‍රසාදුත් ඒකට නැංගා.
“...
මාත් එනවා. ඔයාලගේ ගෙදර තියෙන තැන බලාගන්න.”
ප්‍රසාද්ගේ වැඩෙන් චුට්ටක්
විතර පුදුම වුණත් මං පුරුදු විදිහටම ඩබල් ඩෙකර් බස් එකේ උඩ තට්ටුවට නැංගා. ප්‍රසාදුත්
පස්සෙන් ආවා. එදා උඩ තට්ටුවේ උන්නේ පැසේන්ජර්ස්ලා තුන් හතර දෙනෙක් විතරයි.
“ඔයාට පිස්සුද ප්‍රසාද්? මේ රෑ මට ඔයාව ගෙදරට එක්ක යන්න පුළුවනිද- හිටි ගමන්?” වාඩි
වෙච්ච ගමන්ම මං එච්චර වෙලාවක් හිතේ හිර කරගෙන උන්නු ප්රශ්නය එයාගෙන් ඇහුවා.
ප්‍රසාද් කට පුරවලා හිනාවක්
දැම්මා.
“කව්ද කිව්වේ මාව උඹලගෙ ගෙදරට එක්කගෙන යන්න කියලා... මෙහෙ මිනිස්සුන්ගෙ විදිහ මමත්
දැන් ටිකක් දන්නවා... අඳුනන ගෙදරකට වුණත් යනව නං කලින් කියලා ඉන්න ඕනිනේ... බය
වෙන්න එපා. මම ඔයාලගේ ගෙදරට එන්නෑ. ගේ ළඟට විතරයි එන්නේ.”
එතකොටයි මගේ චකිතය නැති
වුණේ; සතුටක් ඇති වුණේ.
ඇත්තම කියනවා නං මගේ හිතෙත් පොඩි ඇදයක් තියෙනවනෙ...
මම අලුතෙන් හිත-මිත්‍රකම් වගා-දිගා
කර ගන්නවා තමයි. ඒත් එක සැරේම එයාලව ඕනාවට වඩා කිට්ටු කර ගන්නෑ. විශේෂයෙන්ම එයාලා
මගේ රහසිගත විශ්වයේ සාමාජිකයන්
වෙන්නට යම්කිසි හෝ ඉඩකඩක් තියෙනකොට. ටික දවසක් ගිහිං, එයාලා ගැන හරියටම දැනගත්තට
පස්සෙයි, ගෙදරට එක්ක යන්නෙ; අපේ පවුලේ අයට හඳුන්වල දෙන්නෙ. (මගේ රහස්‍ය විශ්වයේ සාමාජිකයන්
වැඩි දෙනෙකුව නං ඈතින්ම තියා ගන්නයි- මං පුරුදු වෙලා උන්නේ.)
මගේ තේරීම් හුඟ වෙලාවට
නිවැරදි සිලෙක්ෂන්ස් වුණා.
එහෙම ගෙදර අයට අඳුන්නලා
දුන්නු සමහර දෙනෙක් මටත් වැඩිය අපේ පවුලේ සාමාජිකයන් එක්ක එකතුයි. ළඟම උදාහරණෙ
blogs නිසාම හිතවත් වුණු නමී. දැන් අපේ මිණිපිරී හිමන්‍යාගේ හොඳම යාළුවෙක් තමයි
නමී මාමා. නෙවිලුයි නමීයි දෙන්නම කොච්චරවත් නළියන පොඩි කෙල්ලත් එක්ක හරි-හරියට
සෙල්ලමට වැටෙන හින්ද අපි එහෙ යනකල් හිමන්‍යා ඉන්නේ මඟ බලාගෙන.
![]() |
මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව
බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි! |
“මං ගෙදරට එන්නේ නැත්තං ඔයා වැඩිය කැමතියි නේද?” ප්‍රසාද් ඇහුවා.
“අපේ Dadaa පරණ තාලේ සුද්දෙක් ප්‍රසාද්. ඇත්තම කියනවා නං එයා ඒෂියන් අයටයි- කළු
අයටයි වැඩිය කැමති නෑ. අනෙක් අතට ඔයාට හවුන්ස්ලෝ එන්න bus pass එකක් තියෙනවත්
නෙවෙයිනේ... අපරාදෙනෙ සල්ලි වියදම් කර ගන්නේ.”
‘”එච්චර ලෝබ වෙන්න එපා ෆ්‍රෙන්ඩ්!
සල්ලි වැඩි නිසා නෙවෙයි... ඒත් වියදම් කරන්න හිතුණම කරන්න ඕනි.”
“අපොයි ඔව්! කොල්ලා වියදම් කරන්න ලෝබ නැති හැටි මටත් ආරංචියි!”
ප්‍රසාද්ගේ මූණ වෙනස් වුණා. “කවුද කිව්වේ? බල්නූර්ද...”
“කිව්වේ කවුරු වුණත් මොකෝ- කියල තියෙන්නේ ඇත්තක් නං...”
“ඇත්තමයි නිමල්. ඒක බොරුවක්
නෙවෙයි. සුමානෙකට දෙකකට සැරයක් මම එහාට යනව තමයි. මගේ room matesල දෙන්නත් එක්ක.
ඒත් මට උන්ට වගෙ සල්ලි නැති නිසා බොහොම පරිස්සමින් තමයි මම සල්ලි වියදම් කරන්නේ.
එක බියර් එකයි බොන්නේ. මම නං වැඩියම යන්නෙ dance කරන ගමන් ඇඳුම් ගලවන කෙල්ලන්ව
බලන්න... ඒත් උන් ඒකවත් හරියටම කරන්නේ නෑනේ... අපිව අවුස්සනවා විතරයි!”
එහෙම කියපු ප්‍රසාද් එක
පාරටම මගේ අත අරගෙන එයාගේ කලිසමේ ගොල්ෆිය හරියට උඩින් තියා ගත්තා. හරියටම කියනවා
නං තියා ගත්තා නෙවෙයි- තියාගෙන තෙරපුවා. එතකොට මගේ අතට අහු වුණේ යකඩ පොට්ටනියක්!
“මේ බලපං... ඒවා මතක් කරද්දීත් මාව ඇවිස්සිල තියෙන හැටි!” කියලයි ප්‍රසාද් කෙඳිරි
ගෑවේ... එහෙම කොඳුරමින්ම ප්‍රසාද් එයාගේ අත මගේ අතේ ඇඟිලි අතරින් යැව්වා.
එහෙම කරලා එයාගේ අතට බලය දුන්නා- එයාට කැමති විදිහට මගේ අත මෙහෙයවන්න... ප්‍රසාද්ගේ
ඇඳුම් තියෙද්දීම මගේ අතට දැනුණා ගිනියම් වෙලා ගැහෙන යකඩ දණ්ඩක පහස...
ඊට පස්සේ එයාගේ ගොරෝසු අත
පැත්තකට නොගෙන; එහෙමම තියාගෙන- මගේ අත උඩින්ම තියාගෙන ප්‍රසාද් එයාගේ අතට බලය යෙදුවා. ඒ බලයත්
එක්ක මට ලේසි වුණා අර ගිනියම් යකඩ පොට්ටනිය මිරිකිල්ල.
ඒ අතරේ එළඹෙන්නට නියමිත කූටප්රාප්තියෙදී ඒ හාදයාගේ ප්‍රහර්ෂාත්මක කෙඳිරිල්ලෙ
සද්දේ වැඩි වෙයි කියලයි මං බයේ උන්නේ. (සමහර දෙනෙකුට එහෙම වෙලාවට කෑ ගැස්සෙනවනෙ!)
![]() |
‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද?’ |
“උඹ මගෙත් එක්ක තරහ නෑ නේද?”
මොහොතකින්ම ප්‍රසාද් ඇහුවේ කෙඳිරිලි හඬින්. ඒත් එක්කම මගේ උකුල උඩින් අත තියල
මිරිකමින්. එයාගේ අතටත් දැනෙන්න ඇති මං උණුසුම් වෙලා ඉන්න විත්තිය.
“May I...”
“Not now...”
‘”එහෙනං පස්සේ දවසක... more freely. නිදහසේ...” ප්‍රසාද් කිව්වමයි මට තේරුම් ගියේ පරෙස්සමින් වචන
පාවිච්චි නොකිරීමේ වැරැද්ද ගැන.
ඔහොම වෙලාවට කට බොරු කිව්වත්
දිව බොරු කියන්නේ නැහැල්ලුනෙ.
මේ ළඟදි දවසක නාමල් රාජපක්ෂ මහත්තයටත් ඔය ඇබැද්දියම වෙලා තිබ්බේ. මල්වතු පාර්ශ්වයේ
අනුනායක ස්වාමීන්වහන්සේව හමුවෙන්න ගිය වෙලාවේ. ‘අවුරුදු පහළොවකට විස්සකට කලින් සිදුවීම් ගැන දැන්
ක්‍රියාත්මක වෙනවා. හරි අසාධාරණයි.’ කියලා උන්නැහේ ප්‍රකාශ කළාලු.
කවුද බ්රේක් නැති හාදයෙකු ඒ
ගැන අදහසකුත් ලියල තිබ්බා. –‘එහෙම කියනවා නං අවුරුදු දහසයකට කලින් ඉවර කරපු
යුද්දයක් ගැන තාමත් දිගින් දිගටම පම්පෝරි ගහන එකත් අසාධාරණයි නේද’ කියලා.
ඉතිං, එදා මගේ කටිනුත් වචන
එළියට පනින්න ඇත්තේ හිතේ තිබ්බ අදහස පෙන්වමින්.
‘Not now; දැන් නෙවෙයි’ කියල කියපු ගමන්ම ප්‍රසාද්ට තේරෙන්න ඇති වෙච්ච දේවල්වලට
මගේ කිසි අකැමැත්තක් නැති විත්තිය!
ඒකයි ප්‍රසාද් ‘Later on... leisurely... with freedom’ කියල යෝජනා කළේ.
හවුන්ස්ලෝවලදී බස් එකෙන් බැහැලා
අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන යන අතරෙත් ප්‍රසාද් මගේ අතක් පිරිමදිමින් ගියේ. එක එක
දේවල් කියමින්... එයාට කොච්චර සහනයක් අත් වුණාද කියන එකයි විශේෂයෙන් කිව්වේ.
“ඔව් නිමල්. අර විදිහේ කෙල්ලෝ හෙළුවෙන් නටනවා live බලං ඉඳලා හොඳටම ෆයර් වෙලා
බෝඩිමට ආවාම මගේ උදව්වට තිබ්බේ මගේ අත විතරයි... ඒකත් අනිත් බෝඩිම්කාරයන් දෙන්නට
හොරෙන්. බාත් රූම් එකේදී... උඹට තේරෙනව ඇතිනේ... ඒකෙ කිසි ගතියක් නෑ ෆ්‍රෙන්ඩ්...
කාලෙකට පස්සේ අද උඹ හිංදා... What a great relief...”
“හරි! දැන් ඒක ඉවරයිනෙ...”
පාර අයිනේ නැවතුණු මම කිව්වා. “අර තියෙන්නේ අපේ ගෙදර... දැන් ඔයාට ආපහු යන්නයි
වෙන්නේ.”
![]() |
අපොයි ඔව්! මගේ වැඩේම මට ඕනි දේවල් කරන එකනෙ... |
“මං එහෙම තමයි. නපුරු වෙන්න ඕනි වෙලාවට එහෙම වෙනවා...”
“එතකොට නංගිගේ wedding එකෙන් පස්සේ කවදද ඔයා ආපහු වැඩට එන්නේ?”
“පුළුවන් තරම් ඉක්මනට.”
“ඔයා වැඩට එනකල් මං බලං ඉන්නවා නිමල්.”
ප්‍රසාද් ආපහු ගියේ වෙන කරන්න දෙයක් නැතිකමට වගෙයි.
එදා රැයෙන් පස්සේ දවස් ටිකේ
ප්‍රසාද් ගැන හිතන්න තරමේ විවේකයක් මට හම්බ වුණේ නෑ.
අපේ අම්මට ඕනි වුණා සමන්ති
නංගිගේ මඟුල් ගෙදරට අලුතින්ම සාරියක් හරි ගස්සා ගන්න. ඉතිං ඒකට හරි යන හැට්ටයකුත්
මහගන්න වෙනවනේ.
“රංජි, ඔයා මොකද හිතන්නේ...
සාරියක්ද හොඳ- ඔසරියක්ද?” අම්මා අහපි!
“මට නං හිතෙන්නේ අම්මට ඔසරියක් වැඩියෙන් හොඳයි කියලයි.”
“කීප් ක්වායට් සන්... I know her way. මෙලහටත් උඹලගෙ අම්ම තීරණේ කරලා ඉවරයි. ඔය බොරුවට
උඹෙන් අහන්නේ.” ඩැඩා හිනා වෙවී කිව්වේ මට වුණත්- අම්මා ඇවිස්සුණා.
“අපොයි ඔව්! මගේ වැඩේම මට
ඕනි දේවල් කරන එකනෙ... ඔයා නං සැසිල්...”
“මම සැසිල් තමයි, ලීලා. එහෙම නං උඹ කියන්නේ උඹ තවම වෙඩින් එකට අඳින ඇඳුම ගැන
ඩිසයිඩ් කරලා නැහැයි කියලද?”
“නෑ තමයි!”
“ඇයි මනුස්සයෝ... උඹ වෝඩ්රොබ් එකේ ගොඩ ගහගෙන තියෙන එව්වයින් එකක් තෝරගන්න එක එච්චර
අමාරු වැඩක්ද?” ඩැඩා ඇහුවෙ පුදුම වෙමින්.
“ඔය කිව්වේ! සැසිල්, මගේ
දුවෙක් එංගලන්තේදී කසාද බඳින්න යන ඉස්සෙල්ලම සැරේ මේ. ඒකට ඇඳපල්ලකෝ පරණ සාරියක්. දකින
මිනිස්සු දෙකොනින්ම හිනා වෙයි. ඔයාට ඕනි නං ඕනෑ පරණ හම්පඩයක් ඇඳගන්න එකයි
තියෙන්නේ. මට නං අලුත් සාරියක් ගන්න ඕනි. රංජි... නිකං ඉන්න එකේ යමුද සවුත්හෝල්වල
ෂොපින්?”
“ලී..ලා... ලීලා. මේක උඹේ වෙඩින් එක නෙවෙයි. උඹේ දුවගේ වෙඩින් එක. මිනිස්සු එන්නේ
උඹව බලන්න නෙවෙයි, සමන්තිවයි බිමල්වයි බලන්න.”
“කවුද සැසිල් නැහැයි කිව්වෙ...
සෑම්ලව බලන්න එන අයට පේන්න මාත් රැජිනක් වගෙ ඉන්න ඕනිනේ...” අම්ම කියාගෙන ගියේ
උජාරුවෙන්. එයා එහෙම කියන අතරේ මං කල්පනා කරමින් හිටියේ Sam රහසෙන්ම මට පවරල තිබ්බ
කොන්තරාත්තුවක් ගැන.
![]() |
එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු රෙද්දක්ද
නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු... |
“ඔක්කොම ජුවලරි?”
”ඒකනේ ලොකූ. අම්මට තියෙනවා gold ජුවෙලරීසුයි silver ජුවෙලරීසුයි තොගයක්. එයා මොකක්
හරි පන්ෂන් එකකට යද්දී ඒවා සේරම දාගෙන යනවා. වස කැතයි... මොනවාගෙන් හරි එක
ජාතියකින්නෙ ජුවෙලරීස් දාන්න ඕනි, ඇඳුමට match වෙන විදිහට...” සමන්ති මට කියා
තිබ්බේ කල් ඇතිවමය.
“ඔයා හිතන්නේ අම්මා ඔයාගේ
වෙඩින් එකට එනකොටත් එහෙමම කරයි කියලද, සෑම්?”
“ඩෙෆිනීට්ලි... මමයි දීපානියි ගොඩ සැරයක් අම්මට කියලත් තියෙනවා... ඔයා දන්නවනෙ
ලොකා අම්මගේ හැටි- කියනකොට අපිත් එක්ක රණ්ඩු වෙන්න ආවා, මමයි අම්මා... මං ඔව්වා
දන්නවා කියලා.”
එහෙම තැන්වලදී අපේ අම්මා හරිම
අහංකාරය. වයසින් වැඩි උදවියට බාලයන් ගරු කළ යුතු යැයිද, වැඩිහිටියන් බාලයන්ට වඩා
දැනුමැත්තන් යැයිද ඈ සිතුවාය.
“අම්මට South Hall යන්නම ඕනි
නං මමත් එන්නං. ඒත් අම්මේ ෂොපින් යන්න කලින් ගන්න ඕනි මොනවද කියලා තීරණේ කරගෙන
ගියාම ලේසියි නේද?” මං ඇහුවේ ගොඩක්ම නිවිච්ච tone එකකින්.
“මොනවා තීරණේ කරන්නද? ඔයා දන්නෑ රංජි, සවුත්හෝල්වල තියෙන රෙදි කඩේකට ගියාම පිස්සු
වගෙයි. මුළු ඉන්දියාවෙම තියෙන රෙදි ජාති ඒ එකක තියෙනවා. හැම ෂොප් එකේම ඒ විදිහයි...”
“අම්මට මතක නැද්ද අපි
සමන්තිලට ඔසරි
මහල දෙන්න
රෙදි ගත්තෙත් සවුත්හෝල්වල තැනකින්නෙ- අර රෝසපාට මල් මල් තිබ්බේ...”
“මොකද මට මතක නැත්තේ? මතකයි- මතකයි.” දැන් අම්මා ඉන්නේ හොඳ මූඩ් එකකය.
“අම්මත් ඒ වගෙ කෑලි තුනේ
ඔසරියක්ද මහගන්න හදන්නේ?”
“එහෙම කළොත් අඳින්න ගියාම ලේසි වෙයි, නේද රංජි.”
“එහෙනං අපි එහෙම කරමු. ඉන්නකෝ මම list එක ලියා ගන්න.” මං ඉක්මනට කොළයකුයි පෑනකුයි
අතට ගත්තා.
“ඔය පොඩ්ඩේ මොනව ලියා ගන්නද,
රංජි?”
“එහෙම කළාම වෙලාව ඉතුරුයි අම්මේ... එතකොට අම්මා ගන්න යන්නෙ රිදී නූලෙන් වැඩ දාපු
රෙද්දක්ද නැත්තං රත්තරං නූලෙන් වැඩ දාපු...”
“රත්තරං... රත්තරං...”
“ඒ කියන්නේ අම්මා සමන්තිගේ වෙඩින් එක දවසට දාගෙන යන්න හදන්නේ රත්තරං ජුවෙලරීස්!”
![]() |
ඌව වෙල්ලස්ස බින්තැන්නේ නූගත් ගොවි දෙමාපියන්ගේ... |
ඒ වෙලාවේ අම්මාත් එක්ක තර්ක
කරන්නට ගියොත් වැඩේ ‘වකූර්’ වෙනවා සහතිකය.
ඒත් එතැනදී අපේ අම්මා අන්තිම අසාධාරණය. එයා බදු ගෙවීමට කැමති නැත. ඒත් අනුන් ගෙවන
බදුවලින් කෙරෙන රජයේ සුබසාධන සහනයන් වැඩි වෙනවාට කැමැතිය.
තවමත් ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනා හිතන්නේ අපේ අම්මා හිතූ විදිහටමය.
ඌව වෙල්ලස්ස බින්තැන්නේ
නූගත් ගොවි දෙමාපියන්ගේ දියණියක ලෙස ඉපිද- උපායශීලී දැරියක ලෙස හැදුණු වැඩුණු- අටවත්
සමත් නැති නූගත් එකියක වුණු රහුබැද්දේ විදානේලගේ ලීලාවතී එහෙව් පටු චින්තනයකින් යුක්ත
වීම පුදුමයක් නොවෙතත්...
උගත්- ව්‍යාපාරික ඥානයෙන් සමන්විත- සාර්ථක ව්‍යවසායකයනුත් එහෙම මෝඩ කල්පනාවල ගැලී සිටීම...
ඉතිරි හරිය ඊළඟ කොටසින්...
ලස්සනට ලියල තියෙනවා නිදී මගේ මතයත් ඕනෑම ප්රගතිශීලී සමාජයක, සමලිංගිකත්වය ඇතුළු LGBTQ+ ප්‍රජාවට අදාළ නීතිමය පදනම වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. එයින් මෙම පුද්ගලයන්ට කිසිදු බියකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව සමාජයේ ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ටත් අනෙක් පුරවැසියන්ට මෙන් නීතිය ඉදිරියේ සමාන ගෞරවයක් හා ආරක්ෂාවක් හිමිවිය යුතුයි.
ReplyDeleteමෙවන් සමාජ විප්ලවීය පියවරක් ගත යුතු වුවත්, ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග රජය මේ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර ගෙන නැත්තේ ඇයි? ඔවුන් නවීන සහ ප්රගතිශීලී පාලනයක් ගැන කතා කළත්, මෙවැනි වැදගත් මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වන නිහඬතාවය ගැටලු සහගතයි. සමහර විට, ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය සහ බල අරගල හමුවේ, මෙවැනි සමාජ ප්‍රගතියක් ඔවුන්ට අමතක වී ඇත්ද?
අද උදේ පාන්දරම ප්‍රවෘත්තීන් තුලින් දුටු නේපාලයේ ගිනිගත් සිහින සහ ලංකාවේ අඳුරු සෙවණැලි දුටුවිට මගේ සිතට නැගෙන කටුක යථාර්ථය වන්නේ, අඳුරු සෙවණැල්ලක් මෙන් ශ්‍රී ලංකාවට සමීප වෙමින් පවතින නේපාලයේ සිදුවීම් සමුදායයි.
සමාජ මාධ්‍ය තහනමක් නිසා ඇවිළී ගිය ජනතා කෝපය, අවසානයේදී පාලනය කරගත නොහැකි ප්රචණ්ඩත්වයක් බවට පත් වී තිබෙනවා. අගමැතිවරයා, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරුන්ගේ නිවාස ගිනිබත් වී, ඔවුන්ට පහර දී තිබෙනවා. රටේ ප්රජාතන්ත්රවාදයේ කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුව ද ගිනිබත් වී ඇති බව වාර්තා වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පහර දී ඇති බවට තොරතුරු පලවෙනවා. කලකට පෙර හිටපු අගමැතිවරයකුගේ බිරිඳක පණපිටින් පුළුස්සා මරා දැමූ බවට ලැබෙන පුවත් කෙතරම් බිහිසුණු ද යත්, මාගේ හදවත භීතියෙන් ගැහෙනවා.
නීතියට පටහැනිව කටයුතු කිරීමෙන් ඇතිවන අවුල සහ එහි භයානකකම නේපාලයේ සිදුවීම්වලින් මනාව පෙන්වා දෙනවා. කෙනෙක් වරදක් කර ඇත්නම්, එයට දඬුවම් දිය යුත්තේ නීත්‍යානුකූලවයි. නමුත් අද සමාජ මාධ්‍යවල පවා, කිසිදු පදනමක් නැතිව චෝදනා කරමින්, වෛරය වපුරමින් සිටිනවා. මේවායින් සිදුවන්නේ සමාජය දැඩි භීෂණකාරී අරාජිකත්වයට තල්ලු කිරීම පමණයි.
දැනට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවට ද මෙවැනිම ඉරණමකට මුහුණ දීමට සිදු විය. ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය බලෙන් අත්පත් කරගැනීමෙන් පසු, අරගලකාරීන් දියවන්නාව දෙසට හැරුණේ දරුණු අවසානයක් අපේක්ෂාවෙන්. නමුත් ඒ තීරණාත්මක මොහොතේදී, ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ ගත් දැඩි ක්‍රියාමාර්ගය නිසා, හමුදා බලය යොදවා පාර්ලිමේන්තුව වටලන්නට ගිය පිරිස විසුරුවා හැර, රටේ අරාජිකත්වය වළක්වා ගන්නට හැකි විය. ඒ ක්‍රියාවට අරගලයට සහය දුන් අය විරුද්ධ වුවත්, රටේ සාමකාමී බවට කැමති ඕනෑම කෙනෙකුට එය අගය නොකර සිටිය නොහැකියි. අද නේපාලයේ තත්ත්වය දකින විට, රනිල් වික්‍රමසිංහ එදා නොගත්තා නම් සිදුවිය හැකිව තිබූ විනාශයේ තරම හොඳින්ම පැහැදිලි වෙනවා.
ඒ වගේම අදත් ලංකාව, අලු යට සැඟවී ඇති ගිනි පුපුරක් බඳු යථාර්ථයකට මුහුණ දෙමින් සිටිනවා. වර්තමාන දූෂිත අශිෂ්ට අශීලාචාර ජාතික ජන බලවේග රජය ජනතාවට පනවා ඇති අධික බදු බර නිසා, තරුණ පරපුර සහ විශේෂයෙන්ම මධ්‍යම පාන්තික ජනතාව දැඩි විරෝධයකින් සහ කෝපයකින් පසුවනවා. ජනපතිවරයා අධික ලෙස ආරක්ෂක නිල රථ සහ ආරක්ෂකයන් පිරිවරාගෙන යන ආකාරය දැකීම පවා, මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස ඔවුන් දකිනවා. එපමණක් නොව, රජයේ තකතීරු ප්‍රතිපත්ති සහ ඇමතිවරුන්ගේ මෝඩ කතා සහ ක්‍රියා, ජනතාවගේ විශ්වාසය තවදුරටත් බිඳ දමා තිබෙනවා. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස, සමාජය තුළ වර්ධනය වෙමින් පවතින දැඩි අප්‍රසාදය සහ කෝපය, අනාගතයේදී ඉතා භයානක අරගලයකට හේතු විය හැකි බවට අනතුරු අඟවනවා.
මෙවැනි විනාශකාරී තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා, රටේ සමස්ත පුරවැසියන් ලෙස අප සැවොම කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම, තරුණ පරපුර සාමකාමී වාතාවරණයක තබා ගැනීමට උත්සාහ කළ යුතුයි. අප සැම දෙනාම එකට එකතු වී, නීතිය සහ සාමය ආරක්ෂා කරමින්, රටේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතුයි. එසේ නොමැති නම්, අලු යට ඇති ගිනි පුපුරු දැවැන්ත ගින්නක් බවට පත්වී, රටම මහත් විනාශයකට, නැවත ගොඩ ආ නොහැකි දැඩි අඳුරකට ඇද දමනු ඇත. මෙය වලකා ගැනීමට ලංකාවෙන් පිට සිටින අප මෙන්ම ලංකාවේ බහුතර ජනතාව ද උපරිම උත්සාහය දැරිය යුතුයි නේද?
ඔබගේ මතය අපට කිව්වාට ගොඩක් ස්තුතියි Ano!
Delete@ Annonymous 10.04 PM
Deleteකතාව ඇත්ත, ඕන්න නේපාලයේ හිල්ටන් හෝටලය ගිනි ගන්නවා. අපි හැමෝම ජාත්‍යන්තර මාධ්‍ය වලින් දැක්ක දෙයක්.
මොලේ වැඩි කමට නොතේරෙන නිසා ඔය කරපු එක දේ නේපාලයේ ආර්ථිකයට මොන තරම් බලපෑමක් කරාවිද කියලා ඔය මෝඩ අරගල දරුවො හීනෙන්වත් හිතන්න නැතුව ඇති.
ඔය හොටලයේ අද දළ වටින කම ඇමරිකන් ඩොලර් මිලියන 90ක්. ලංකා රුපියල් නම් මිලියන 27,000. කෝටි 2700ක්.
ඔය හෝටලය තමයි එහේ තියෙන උසම හෝටලය, නේපාලයේ අයිකන් එක විදියට සැලකෙන තැන. ඒ වගේම ඉතාමත්ම දක්ෂ විදිහට සැලසුම් කරලා සියලුම ස්වාභාවික විපත් වලට ඔරොත්තු දෙන්න පුලුවන් විදියට විශිෂ්ඨ ලෙස හදපු එකක්.
නේපාලය කියන්නේ සාමාන්‍යයෙන් ලක්ශ 15ක වගේ සංචාරකයින් එන රටක්. කොව්ඩ් වලට පස්සේ ඒක යථා තත්වයට ඒවි කියලා බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දේ.
හැබැයි මේ වෙද්දීම ඒ රටට දාලා තිබ්බ බුකිං වලින් 90%කට ආසන්න ගානක් කැන්සල් වෙලා තියෙනවා. ඒ කියන්නේ සංචාරක කර්මාන්තය ෆ්ලැට් නේ.
ඔය හෝටල් වල ඉහල කලමණාකාරිත්වයේ ඉදලා අතුගාන කෙනා වෙනකම් මේ වෙද්දී රස්සා නෑ. මේ වෙද්දී නෙවෙයි තව සෑහෙන්න කාලෙකට රස්සා නෑ.
ඒ වගේම ඔය ගිනි ගන්න හොටල් හිමියන් ආපහු නේපාලයේ ආයෝජනය කරන සම්භාවිතාවය බොහොම අඩුයි. ඉන්ශුරන්ස් ලැබුනත් ඒ මුදල වෙන රටකට දානවා මිසක ආපහු නේපාලයේ දාන්නේ නෑ.
ඒ වගේම තව කාලෙකට ආයෝජකයින් එන්නේ නෑ. මොකද ආයෝජකයින්ට ගණුදෙනු කරන්න ආණ්ඩුවක් නෑ. පත්වෙන නීත්‍යානුකූල නොවන ආණ්ඩුව කොයිවෙලේ මිනිස්සු එලවාවිද දන්නේ නෑ.
ඔන්න ඔය අස්ථාවරත්වය එක්ක නේපාලයේ හැම ඉන්ශුරන්ස් කම්පැනි එකකටම ප්‍රිමියම් වැඩි කරන්න වෙනවා. මොකද නැතුව ප්‍රතිරක්ෂන ගන්න බෑ.
ඒ වගේම ආණ්ඩුවට ලැබෙන සෑහෙන්න බදු ආදායමක් නැති වෙනවා වගේම ජනතා බදු මුදලින් වන්දි ගෙවන්න වෙනවා.
මොකද ඔය ගිනි තැබීම් වෙන්නේ රාජ්‍යය ඒවා ආරක්ෂා කරන්න අසමත් උන නිසා, මිනිස්සු ආයෝජන කරන්නේ ගෙවල් ඉඩම් වාහන ගන්නේ රාජ්‍යය විස්වාස කරලා.
රාජ්‍යය ඒ විස්වාසය ආරක්ෂා කරන්න අපොහොසත් නම් රාජ්‍යය විසින් ඒකට වන්දි ගෙවන්න ඕන....
ලංකාවත් ඒ මගේ ආසන්නයට ගියත් මොකක්දෝ වාසනාවකට අවසාන මොහොතේදී නැවතුනා.. රනිලා කරපු දේකටත් වඩා මම නම් දකින්නේ ඒක වාසනාව හෝ අහම්බෙන් වෙච්ච දෙයක් නැත්නම් එක්සත් ජනපදය ලංකාව සම්පුර්ණයෙන්ම විනාශ වෙන්න ඕන නෑ කියල තීරණය කරලා තමන්ම ආරම්භ කරවපු අරගලය තමන්ම අවසන් කළා වෙන්නත් ඉඩ තියෙනවා.
ලෝටස් ඇන්ටි එනකන් මග බලා සිටිමි .....නිදි අන්කල් කෝ ඇන්ටි අනේ
ReplyDelete//මෙලහටත් උඹලගෙ අම්ම තීරණේ කරලා ඉවරයි. ඔය බොරුවට උඹෙන් අහන්නේ//
ReplyDeleteහෙහ්,හෙහ් ඩැඩා නං නියම සොමි පොරක් වාගෙයි. මගෙත් මිත්‍රයෙක් හිටියා ඔය වගේ. ඌ අපෙන් උපදෙස් අහනවා සිරාවට වගේ. හූම්,හූම් කිය, කිය ඔක්කොම අහගෙන ඉඳලා අන්තිමට ඌට ඕන දේ කරනවා. අන්තිමට උපදෙස් දුන්න එකාට වහ කන්න හිතෙනවා.
ඔව් ඔව්, අපේ ඩැඩා නියම සොමි පොරක් තමයි. එයා හාස්‍යයට හරි කැමති කෙනෙක් බකුසුතුමෝ.
Deleteඅපේ අම්ම කරන කියන ගොඩ දේවලින් හාස්‍යය ඉපදුනා- ඒවා ඒ තරමටම මඤ්ඤං.දෙන්නා තකට තක!
කෝ මේ රෙගියුලර් කස්ටමර්ස්ලා? කට්ටියම මේ දවස් වල හරි බිසී වගේ නේද?🤔
ReplyDelete@ බස්සා
Deleteඉන්නවා ඉතින්, දන්නැද්ද මේ දවස්වල අපේ ව්‍යාපාර කටයුතුවල වැඩ නිසා හරිම බිසී. ඒක නෙවෙයි ඔයා "Breaking Bad" වගේ ටීවී සීරීස් බලලා තියෙන නිසා ඔයාගෙන් මේක ගැන විස්තර අහන්න ඕනේ
ඇත්තටම බ්‍රේකින් බෑඩ් වගේ රූපවාහිනී කතා මාලාවල දැක්වෙන ක්‍රිස්ටල් මෙත් (Crystal Meth) වැනි රසායනික සංයෝග නිපදවන ආකාරය විද්‍යාත්මකව අර්ධ වශයෙන් පමණක් පිළිගත හැකියි. මේ ගැන විස්තර සහිතව පහතින් පැහැදිලි කරන්නම්.
බේරේකින් බෑඩ් කතා මාලාවේ රසායන විද්‍යා උපදේශක ලෙස, මහාචාර්ය ඩොනාල්ඩ් ජේ. ට්රැම්පර් (Donald J. Trumper) කටයුතු කළා. කතාවේ ප්‍රධාන චරිතය වන වෝල්ටර් වයිට් (Walter White) විසින් කරන රසායනාගාර ක්‍රියාවලි බොහෝ දුරට සත්‍ය විද්‍යාත්මක පදනමක් සහිතයි. කතා මාලාවේදී ඔවුන් ප්‍රධාන වශයෙන් රසායනික සංයෝගයක් වන ෆීනයිලසිටෝන් (phenylacetone) භාවිතා කරනවා. එය තවත් රසායනික ද්‍රව්‍යයක් සමඟ ප්‍රතික්‍රියා කර, මෙතැම්ෆෙටමින් (Methamphetamine) බවට පත් කරනවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලියේ සියලුම පියවර සහ සංකීර්ණතා සැබෑ ජීවිතයේදී පෙන්වන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ, සැබෑ ජීවිතයේ මෙම රසායනික ද්‍රව්‍ය නිපදවීමේ ක්‍රියාවලිය ඉතාම භයානක සහ පුපුරන සුලු විය හැකි වීමයි.
සෛද්ධාන්තිකව මම දන්න විදියට මෙතැම්ෆෙටමින් (Methamphetamine) නිපදවීමේ සැබෑ ක්‍රම වලදී සැබෑ ජීවිතයේදී මෙතැම්ෆෙටමින් නිපදවීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා.
රෙඩ් පී (Red P) ක්‍රමය:
මෙම ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් රතු පොස්පරස් (Red Phosphorus) සහ අයඩින් (Iodine) භාවිතා කරනවා.
මෙම ක්‍රමය ඉතාම භයානකයි. රතු පොස්පරස් සහ අයඩින් එකිනෙක මිශ්‍ර වූ විට, අධික උණුසුමක් සහ විෂ වායු පිට වෙනවා.
මෙම ක්‍රියාවලියේදී නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු අතර, පුපුරා යාමේ අවදානම ඉතාම වැඩියි.
බර්ච් රිඩක්ෂන් (Birch Reduction) ක්‍රමය:
මෙම ක්‍රමය ප්‍රධාන වශයෙන් දියර ඇමෝනියා (liquid ammonia) සහ ලිතියම් (lithium) හෝ සෝඩියම් (sodium) වැනි ලෝහ භාවිතා කරනවා.
මෙයත් ඉතාමත්ම භයානක ක්‍රියාවලියක්. විශේෂයෙන්ම දියර ඇමෝනියා ඉතා අඩු උෂ්ණත්වයකදී (-33°C) ද්‍රවයක් ලෙස පවතිනවා.
නොසැලකිලිමත් ලෙස මෙම ද්‍රව්‍ය සමඟ කටයුතු කිරීමෙන් පිපිරීම් සහ විශාල අනතුරු සිදුවිය හැකියි.
සැබෑ ලෝකයේ වෙනස
"Breaking Bad" කතා මාලාවේ වෝල්ටර් වයිට්, තම රසායනාගාරය සහ උපකරණ ආරක්ෂා කරගැනීමට විශාල උත්සාහයක් දරනවා. නමුත්, සැබෑ ජීවිතයේදී මේවා නිපදවන බොහෝ රසායනාගාර පවත්වාගෙන යන්නේ ඉතාම අවදානම් සහිත තත්ත්ව යටතේ. නිවැරදි උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය හැසිරවීමේ දැනුම නොමැතිකම නිසා පුපුරා යාම්, ගිනි ගැනීම් සහ විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් මරණයට පත්වීම් සිදුවිය හැකියි.
"Breaking Bad" කතාවෙන් පෙන්වන පරිදි, ඉහළ ගුණාත්මක මෙතැම්ෆෙටමින් නිපදවීම සඳහා රසායන විද්‍යාව පිළිබඳ මනා දැනුමක් අවශ්‍යයි. කෙසේ වෙතත්, එය හුදෙක් විද්‍යාත්මක දැනුමක් පමණක් නොව, ජීවිත අවදානමක් ගෙන සිදු කරන ක්‍රියාවලියක් බව අප තේරුම් ගත යුතුයි.
මට තියෙන ලොකුම ප්රශ්නය ලංකාවේ (ඇත්තටම දන්නැති නිසා අහන්නෙ) දැන් ඔය ලංකාවේ හතර වටෙන්ම අල්ලන සුදු පාට ගල් ජාතිය මොකක්ද?
ආණ්ඩුව කියන විදියට අයිස් නිශ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් කියලා විතරයිනෙ කියන්නෙ..මොකක් හරි නමක් ඇතිනෙ ඔය ජාතියට.. ඒ මොකක්ද?
දැන් ඕවා ඇත්තටම අයිස් (CM) නිශ්පාදනය කරන්න යොදා ගන්නවා කියලා උපකල්පනය කරමු..එහෙම නම් පිටරටින් කන්ටේනර් පිටින් ගෙනත් තියනවනෙ. මේ පහත ප්‍රධාන දේවල් ගැන විස්තර දැනගන්න ඕනේ...
මේ ප්රවෘත්ති දැක්කම ලංකාවේ සීන් එක ගැන මට තියන මූලිකම ප්‍රශ්න මේවායි;
Delete1.ඒවා ගෙනාවේ කොයි කාලෙද? (දැකපු තොරතුරු අනුව 2025 මුල..ඒ කියන්නේ වත්මන් පුනරුද ආණ්ඩුව කාලේ..)
2.රේගුවෙන් නිදහස් කලේ කොහොමද?
(අපි පිටරට ඉඳන් ලංකාවට යවන පැස්ටා පෙට්ටියක් උනත් ඇරලා හම ගහලා එවන්නෙ,මේවා කන්ටේනර් පිටින් නිදහස් වෙන්නෙ කොහොමද..ඒවා නිදහස් උන විදිය හොයලා වැරදිකරුවො නීතිය ඉදිරියට ගේන බවක් පේන්නෙ නෑ..තනිකරම රාජපක්ෂලාට විරුද්ධ දේශපාලන කැම්පේන් එකක් විතරයි නිරීක්ෂණය වෙන්නේ)
3.ඇත්තටම මේ අල්ලන ජාතිය අයිස්මෙත් හදන්න පාවිච්චි කරනවද? (නැත්තම් මේක මාධ්‍ය සංදර්ශනයක්ද)
4.අයිස් නිශ්පාදනාගාර වැටලුවා කියලා තමයි නිව්ස් වල පෙන්නන්නෙ..පෙන්නන්නෙ මේ ගල් ජාතිය විතරයි..එතකොට ඒවා සංයෝග කරලා අයිස් හදන මැෂින්, ලැබ් වගේ ඒවා කෝ..මම සෛද්ධාන්තිකව මිස මේකේ ප්‍රායෝගික තත්ත්වය ගැන දන්නේ නෑ, නමුත් මම
අහලා තියන විදියට ඕක හදන එක ලොකු තාක්ෂණික ක්‍රියාවලියක් නෙ..
5.ඇත්තටම මේ අයිස්මෙත් නිශ්පාදන කර්මාන්තශාලා ගැන විස්තර එලියට ආවේ
අර කෙහෙල්බද්දර පත්මේ කියන ජෝකරයා සහ පිරිස අල්ලගෙන
ආවට පස්සෙ ඒ අය දෙන කටඋත්තරවලන් කියලයි මාධ්‍ය වලින් කියන්නේ..එතකම් මේ වගේ විනාශකාරී අයිස්මෙත් නිශ්පාදන වැඩපිළිවෙලක් රට ඇතුලේ ක්‍රියාත්මක වෙන බව බුද්ධි අංශවලින් හොයාගෙන නැද්ද? ලංකාවේ ජනාධිපති ඇතුලු ආණ්ඩුව දැනුවත් නැද්ද? අපි හිතමු ඒ පිරිස ඉන්දුනීසියාවේදී අහුඋනේ නෑ කියලා.වාසනාවට ඉන්දුනීසියා රජයේ සහාය සහ ඉන්දුනීසියානු පොලිස් නිලධාරින්ගේ දක්ෂතාවය නිසා ඔවුන් අහුඋනා...එහෙම නොවුනානම් මේ තොරතුරු එලියට එන්නෙ නෑ..විනාශකාරී
වැඩපිළිවෙල ඉස්සරහට යනවා කිසිම අවුලක් නැතිව.බුද්ධි අංශවලින් මේක ගැන තොරතුරු අනාවරණය කර නොගැනීම ඍජුවම පාලකයන්ගේ දුර්වලතාවයක් නේද? මේ ගැන විස්තර සහිතව කියන්න පුළුවන්ද ඔයාට?
//මේ ගැන විස්තර සහිතව කියන්න පුළුවන්ද ඔයාට?//
Deleteබැහ්
මම Breaking Bad බලලත් නැහැ, බලන්න අදහසකුත් නෑ ඇනෝ, ඒත් ඔබේ අපූරු විස්තරය නං රසවින්ඳා. ඒකට ස්තුතියි.
මේ ආණ්ඩුවේ සමහර වැඩ ගැන මටත් ප්‍රශ්න තියනවා. ඒත් හොරු ඇල්ලුවෙ නෑ, දඞුවම් කලේ නෑ කිය,කිය අඞලා, දැන් අල්ලන කොට උදැල්ල නොදා ඉන්න එක හොඳා කියලයි මට හිතෙන්නෙ, ඉඟුරු දීලා මිරිස් ගන්න අදහසක් නැත්නම්.
//අටවත් සමත් නැති නූගත්
ReplyDeleteමෙහෙම අය ළඟ ඉව පිහිටලා තියනවා රජෝ, හරියට පාවිච්චි කලොත් උගත් එවුන්ව කැලේ පනින්න වෙන ගානට ගෙන්න පුළුවන් වන තරමට.
අපොයි ඔව් සිරිබිරිස් උන්නැහේ!
Deleteඅපේ අම්මාම වුනත් හොඳ උදාහරණයක්. හද්ද ගමක ඉපදිලා- කොළඹ හාදයෙකුව බැඳගෙන සිදාදියට ඇවිත්- එංගලන්තෙට ගිහිං- එහෙ පුරවැසියෙක් වෙලා රටවල් ගණනාවක ඇවිද්ද ස්තිරියාවක් නෙව.
ඔය මහත්තයා දියවින්නේ නිදන් හාරපු කතන්දරෙත් ලියන්න.
ReplyDelete