li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, March 9, 2026

හතලිහේදී... තිස්අටවෙනි කොටස

ඔයාලට පුදුම හිතෙයි ‘1994 දෙසැම්බර් 25 වෙනිදා සවුත්හෝල් බස් නැවතුමේ පට්ට හීතලෙන් ගල් ගැහි-ගැහී උන්නු විත්තිය’ පළමුවෙනි වතාවට ඉතාම ලුහුඬින් මං කිව්වේ 2018 සැප්තැම්බර් 20 වෙනිදා publish කළ ‘රැජන Colombo එයි- 3 කොටසෙදි’ බව සඳහන් කෙරුවාම... පේනව නේද ඒක විස්තර ඇතුව කියන්න බලාගෙන ඉන්න වුණු කාලයක තරම!

මොකද- කොයි දේටත් සුදුසු කාලයක් හා සුදුසු තැනක් තියෙන බව නොසලකා හරින්න බැහැනෙ. යුද්දෙකටත් සුදුසු කාලයක් තියෙනවද? සුදුසු තැනක්... කලාපයක්...

හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා...

මැද පෙරදිගින් ලෝකෙටම යුද ගිනි ඇවිලෙයිද- මොන නස්පැත්තියක් සිද්ද වෙයිද කියන විචිකිච්ඡාවෙන් දැවෙන අතරෙයි මං වහන්සේ මේ post එක ලිව්වේ... ඊළඟ කොටස ලියන්න වෙන්නෙත් ඒ හැඟීම්වලින් ආතුර වෙලා ඉන්දැද්දී වගෙයි. හැකිතාක් ඉක්මනින් යුද ගිනි නිවිලා- සාමය පැතිරේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නේ. ඔයාලගේ පැතුමත් ඒකම නේද?

හැම දෙයක් දිහාම සුබවාදීව බලන්න පුරුදු වෙලා ඉන්න මං වහන්සේගේ හිතත් මේ දවස්වල නං චාන් චඃ වෙලයි තියෙන්නේ. මොකද සුබවාදී නොවන අනාගත විග්‍රහ- විශ්ලේෂණ තමයි බලන බලන පැත්තේ තියෙන්නේ. එහෙමත් එකක් තමයි සමබර විදිහට ඉදිරිපත් කෙරිලා තියෙනවයි කියලා මට හිතෙන්නේ...
සාගර දියගම මහතා පළකොට තිබූ
එවන් විග්‍රහයකින් අංශු මාත්‍රයක් මේ:
‘... "ඉරානය වැනි රටක ජනතාව මෙවැනි ප්රහාර හමුවේ පලා නොයන්නේ ඇයි?"

ඓතිහාසිකව පර්සියානු ශිෂ්ටාචාරය විවිධ ආක්රමණ හමුවේ නොසැලී සිටි ආකාරය සහ ඔවුන්ගේ සංස්කෘතික බැඳීම, බාහිර බලපෑම් හමුවේ ජනතාව තවදුරටත් එක්සත් වීමට හේතු වී ඇත. ඇමරිකානු විදේශ ප්රතිපත්තියේ ඇති විශාලතම ගැටළුව වන්නේ, ඔවුන්ගේ අත්දැකීම් අනෙකුත් සංස්කෘතීන් මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීමයි. ඉරානය වැනි රටක ජනතාව ඔවුන්ගේ නායකයාගේ මරණය දෙස බලන්නේ ඇමරිකාව ඒ දෙස බලන ආකාරයට නොවේ. ඔවුන්ට ඔහු 'පූජනීය දිවි පිදූවෙක්' වේ.

මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක. ඊශ්රායලය 'පෙරමුණු හතක' සටන් කිරීමේ උත්සාහය, යුක්රේන යුද්ධයේදී රුසියාවට මුහුණ දීමට සිදු වූ අභියෝග වලට සමානය. සම්පත් ක්ෂය වීම සහ ජාත්යන්තර හුදකලාව තුළ, ඕනෑම රාජ්යයකට දිගු කාලීනව පැවතීම අපහසුය. ඉදිරි කාලසීමාව තුළ මෙම යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව හෝ ඊශ්රායලය උත්සාහ කරනු ඇත. නමුත් එය ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත. මැක්ග්රෙගර්ගේ පුරෝකථනය අනුව, අවසානයේදී සිදුවිය හැකි වන්නේ ඇමරිකානු හමුදා වලට මැදපෙරදිගින් ඉවත් වීමට සිදුවීමයි.

අවසාන වශයෙන් අප සිතිය යුත්තේ කුමක්ද? අප මේ දකින්නේ පැරණි ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් බිහිවීමේ වේදනාකාරී ප්රසූතියයි. වොෂින්ටනය කේන්ද්ර කරගත් ලෝක පාලනය වෙනුවට ආසියාව සහ යුරේසියාව කේන්ද්ර කරගත් බල තුලනයක් බිහි වෙමින් පවතී. ඉතිහාසය අපට කියා දෙන්නේ, කිසිම අධිරාජ්යයක් සදාකාලික නොවන බව. අද මැදපෙරදිග සිදුවන දේ දෙස බැලීමේදී එය අපට දෙන පණිවිඩය වන්නේ, "ලෝකය වෙනස් වෙමින් පවතී." එය වෙනස් වන්නේ අප බලාපොරොත්තු වූ ආකාරයට නොව, භූ-දේශපාලනික බලපෑම් සහ ශිෂ්ටාචාරවල නැගී සිටීම මතයි.’

මැක්ග්රෙගර් සඳහන් කරන පරිදි, බෝම්බ දමා ශිෂ්ටාචාරයන් යටපත් කළ නොහැක.

‘පැරණි ලෝක රටාව අවසන් වී නව ලෝක රටාවක් බිහි වීමේ වේදනාකාරී ප්‍රසූතිය’ මොන තරං බිහිසුණු වෙයිද- මොන තරං වේදනාකාරී වෙයිද- ලෝකවාසී කාට කාටත් මොන තරං රිදවනසුලු වෙයිද කියන එකයි ප්‍රශ්නේ...

ඔයාලා දන්නවද, මොන කරදර- හිරිහැර- හිත රිදවන සිදුවීම් සිද්ද වුණත් මං වහන්සේට නං ඇහැකියි ඒවා විඳ දරා ගන්නත්. එහෙම වෙලාවට නිදි පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේවායින් එකක් කරන්නයි:
1. නිඳා ගන්න. (ඇයි හිනා වෙන්නේ? මේ කියන්නේ මං ගැනනෙ. හුඟක් අයට කරදරයක් ආවාම නිඳා ගන්න බැරිලු. මට නං එහෙම වෙලාවකත් හොඳට නින්ද යනවා.)
2. හොඳට කඳුළු වක්කරලා ඒ දුක්බර- කරදර හැඟීම් හෝදලා අරින්න.
3. හොඳ පොතක් කියවන්න. එහෙමත් නැත්තං හොඳ film එකක් බලන්න.

ඉතිං 1994 නත්තල් දවසේ හවස සවුත්හෝල් බස් නැවතුමට එනකොටත් මගේ හිත සවුත්තු වෙලයි තිබුණේ.

බයයි සැකයයි හිංදා මං ප්‍රසාද්ගේ බෝඩිම් කාමරයෙන් පැනලා ආව බව ඇත්ත. ඒත් මගෙ හිතේ එක කොටසක් මං එහෙම පිට වෙලා ආව එක ගැන මැසිවිලි නඟමින් තිබ්බේ. ඇත්තම කියතොත්, ප්‍රසාද්ට මාව ඕනි වුණා වගේම මටත් තදින්ම එයාව ඕනි වෙලයි තිබුණේ. අවුරුදු දොළහේ ඉඳලා විඳින්නට පුරුදු වෙලා හිටි ‘පහස’ක් අත් නොවිඳ මාස පහක් ‘සිල් රකිමින්’ ඉන්න එක වුණත් දුෂ්කර ක්‍රියාවක් නෙවෙයිද?

ඒ ගැන කල්පනා වෙන එකෙන් බේරෙන්නයි මට එවෙලේ උවමනා වුණේ. ටිකකට කලින් මං කියපු කාරණා තුනෙන් තෙවෙනි එක තමයි මට ඒ වෙලාවේ කළ හැකිව තිබ්බ එකම දේ. පොතක් කියවන එක!

හැමදාම වැඩට යනකොට වුණත් bag එකට පොතක් දමාගෙන යන්නයි මං පුරුදු වෙලා උන්නේ. එතැනදී මට වාසියට හිටියෙ අපේ ඩැඩාගෙ Reader’s Digest සඟරා. ඩැඩා රීඩර්ස් ඩයිජස්ට් දායකයෙක්. එයාගේ ළඟ ඉතිරි වෙලා තිබුණු සඟරාවල් මට තමයි ගොඩාරියක් ප්‍රයෝජනවත් වුණේ.
ඉතිං, එදා බෑග් එකේ තිබුණු සඟරාවේ ලිපියක් තමයි බස් එක එනතුරු මං කියෙව්වේ.

එදා ගැන මං නිදිගෙ පංච තන්තරේට 2018 අවුරුද්දෙදී ලිව්වත් එක්ක... මෙහෙම:

‘...1994 දෙසැම්බර් 25 වෙනිදා; නත්තල් දවස මට සදානුස්මරණීය දවසකි. එදා මා උන්නේ එංගලන්තයේ, සවුත්හෝල් පෙදෙසේ බස් නැවතුමක, ‘black ice’ මිදෙන සීතලෙන් ගල් වෙමිනි.

හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි. (Foto- මහේෂ් ජයරත්න)

එංගලන්තය වැනි රටවල නත්තල් දවසේ පාර හොඳටම පාලුය, බස් ගමනත් අඩුය. අර පට්ට සීතලේ ගැහෙමින් හිටි මා උණුසුම් කළේ ‘රීඩර්ස් ඩයිජස්ට්’ සඟරාවේ තිබුණු ලිපියකි. ‘සතුට කියන්නේ කුමකටද?’ වැනි මාතෘකාවකිනි, ඒ ලිපිය තිබ්බේ.

ඒ ලිපියේ අරටුව; හරය මට ජීවිත කාලයටම අමතක නොවන්නකි. එය එතරම්ම අරුත්බරය.

රසම කෑමක් ගන්න. නැරඹූ චිත්‍රපටයක්, තැනක් ගන්න. කියවූ පොතක්, බැලූ නාට්‍යයක්... ඒ හැම විටකම අපි යම් තෘප්තියක් ලබමු. එහෙත් පසුව ඒ ගැන මෙනෙහි කිරීමේදී පළමු සතුටට වැඩි යමක් නොවිඳිමුද? හැම අත්දැකීමක්ම පසුව මතක් කරද්දී මිහිරක් දනවයි.

කොතරම් කටුක අත්දැකීමකදී වුණත් මේ ධර්මතාව පොදු බව ඒ ලිපියෙන් කියැවිණි. ඒ අත්දැකීම කටුක නම්, දුෂ්කර නම්, අමිහිරි නම් එය සිහි කිරීම වඩාත් ආනන්දජනකය. මා ගැන නම් එය ඇත්තකි. අතීතය මෙනෙහි කිරීම කොතරම් චමත්කාරජනකද; විස්මිතද; සදානුස්මරණීයද? සතුට යනු එය නොවේද?...’

මගේ ‘ලේඛන රටාව’ ගැන රහසක් හෙළිදරව් කරන්නටත් ඒ උපුටනය උදව් කර ගන්නයි මේ හදන්නේ. පහුගිය ටිකේ ‘හතලිහේදී’ posts ගණනාවකින් කියපු දේවල් එදා; (බ්ලොගය ලියන්න පටන් ගෙන මාස පහකින්) මං කිව්වේ ‘සදානුස්මරණීය’ කියන තනි වචනයෙන්. (ඒ දවස්වල මේ දිසානායකයා හීන් සීරුවේ එහෙන්- මෙහෙන් මුට්ටිය දදා බලමින් නෙව උන්නේ.) කොහොමද දිසානායකගෙ ටිකිරි මොළේ?

අනිවාර්යයෙන්ම එහෙම උපායශීලී වෙන්නයි මට සිද්ද වෙලා තිබුණේ. ඒ, මේ සිදුවීම්වලට සම්බන්ධ අනෙක් අයගේ අනන්‍යතාව හෙළි නොවෙන විදිහට පරෙස්සම් වෙමින් ‘මගේ කතන්දරය’ ආදරණීය ඔබලාට කියන්නට සිදු වී තිබුණු නිසයි.

ඒ ඇයිදැයි කියතොත්...
මේ සිද්දි ගොඩකට සම්බන්ධ උදවිය හොරෙන් එංගලන්තයට සංක්‍රමණය වෙලා උන්නු උදවියනෙ; එහෙම නැත්තං සංචාරක වීසා යටතේ එහාට ආව උදවියනෙ- එයාලට work permit නැති නිසා ‘වැටුප් ලබන රස්සාවල් විතරක් නෙවෙයි- වැටුප් නොලබන රස්සාවක් වුණත් කරන්න තහනම්’ වෙලයි තිබ්බේ.
මාව වැටිලා තිබ්බෙත් ඒ ගොඩටමයි!

“ක්‍රිස්මස් දවසේ උඹ හොඳටම බය වුණා නේද? අපේ බූරු රූමාට මම කියල තිබ්බේ හවස් වෙනකල් කාමරේට එන්න එපැයි කියලා. ඌ ඇවිත් තියෙන්නේ මම කාවද room එකට එක්කරගෙන එන්නේ කියල බලා ගන්න... රියලි සොරි friend...” නත්තලෙන් පස්සේ ප්‍රසාද් කිව්වා. “... අපරාදේ! ඒකෙන් වුණේ අපි දෙන්නට හොඳ fun එකක් ගන්න තිබිච්ච chance එකක් මිස් වෙන එකයි...”

ඔයා ආපහු ආවාම වරුවක්ම කුරුලු තොරණ් ඉන්නයි මම බලාගෙන ඉන්නේ.

ප්‍රසාද් මොකාටද එන්න හදන්නෙ කියලා තේරුම් අරගෙන හිටිය මට ඒ වෙලාවේ නං ඇති වුණේ කේන්තියක්. ඒත් ඒ එක්කම මට කල්පනා වුණා ඒ කේන්තිය එළියට දැමිල්ලෙන් කිසිම සුගතියක් සිද්ද නොවෙන විත්තියත්.

‘ඔව් හලෝ. මේ වෙලාවේ තරහ පෙන්නනවට වැඩිය නුවණක්කාරයි නිකං ඉන්න එක... තමුසෙ මෙහෙ ඉන්නෙත් තව මාසයයිනේ... ඒ දවස් ටිකට නයා මරන්නෙත් නැතිව- පොල්ල කඩා ගන්නෙත් නැතිව ඉන්න තමුසෙට ඇහැකියිනෙ...’

“හ්ම්!”
“මොකද හ්ම් කියන්නේ? උඹ තවම මාත් එක්ක upset එකෙන් නේද ඉන්නේ?”
”අප්සට් නොවී කොහොමද... මදැයි සති ගණනාවක් බලාගෙන ඉඳල ඉඳලා එහාට ගියා...” මං කිව්වේ චාටු කතාවක්. මෙහෙම බොරුකාරයන්ට එහෙම තමයි සලකන්න ඕනේ.

“සොරි friend! දන්නවද- උඹ වගේම මමත් ගොඩාක් ඩිසපොයින්ටඩ් වුණා වෙච්ච දෙයින්... ඉක්මනටම මං ආයෙමත් දවසක් set කර ගන්නංකො, නිමල්.”
මං ඔළුව වැනුවා. එහෙම මූණිච්ඡාවට රඟන එක මට හරිම නුහුරු දෙයක්. ඒත් මං මාසයක විතර කාලයක් ඒ කාරිය කළා- ප්‍රසාද්ගෙන් පළිගැනීමක් විදිහට!

ඒ දවස්වල මං හිතාමතාම අමන් එක්ක වැඩිපුර කතාවට වැටුණා- බල්නූර් එක්කත්. (එහෙම කළේ බන්ටිටත්, ප්‍රසාද්ටත් දැනෙන්නමයි.) හැබැයි අමන්, බල්නූර් දෙන්නටවත් කිව්වේ නෑ- මං ආපහු ලංකාවට යන්න ලැහැස්ති වෙන බවක්.  

“ඔයා කවද්ද ආපහු එන්නේ?” නයනානන්ද ඒ අතරේ අහල එවලා තිබුණා. “... හරියටම ලංකාවට එන දවස කවදද කියල මටවත් කියන්නැද්ද හලෝ. අනිත් අයට නොකිව්වට කමක් නෑ. මට විතරක්වත් ලියල එවනවා. මම ඒක පත්තරේට දාන්නෑ. කාටවත් කියන්නෙත් නැතිව ඉන්නං.
එහෙම කියලත් මාව විශ්වාස නැත්තං කියන්න එපා. මම ඉතිං දන්නවනෙ කොල්ලගෙ හැටි.
හැම තිස්සෙම තමුසෙ ළඟත් කොටහක් හංගගෙන ඉන්නනෙ පුරුදු වෙලා තියෙන්නේ.
ඔයා එන දවස ඇහුවේ තොරණක් ගහන්න නෙවෙයි. හැබැයි ඔයා ආපහු ආවාම වරුවක්ම කුරුලු තොරණ් ඉන්නයි මම බලාගෙන ඉන්නේ.
මං හිතන්නේ මේකෙන් පස්සේ ඔයා එවන ලියුමට උත්තර නොලියා ඉන්න. ඔයා ඔහෙන් ආවට පස්සේ මම එවන ලියුමක් ගෙදර අයට හම්බ වුණොත් ඒක කඩල බලයිනෙ... එහෙම වුණොත් හෙණ ලෙඩක්නෙ...”

මටත් ඒ විත්තිය කල්පනා වුණේ එතකොටයි!

1995 ජනවාරි 21 වෙනිදා ආපහු ලංකාවට එන විත්තිය මං නයනෙට ලියල ඇරියා. “... ඔයා වාහනයක් අරගෙන එයාර්පෝට් එකට එනව නේද? 20 වෙනිදට කලින් මං ෆ්ලයිට් විස්තර කියන්නං...” කියලත් ඒ ලියුමෙම ලිව්වා.

ජීවිත කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද?

ජනවාරි මුල් සතියෙම දවසක Mr. Aheer මාව එයාගේ office කාමරයට කැඳෙව්වා.

“මට මිස්ටර් යසිරු කිව්වා නිමල් මේ මාසේ ආපහු ශ්‍රී ලංකාවට යන්න ලෑස්ති වෙන බව. ඇත්තටම නිමල්- මට උඹ ගැන හරි පුදුමයි. මෙච්චර කාලෙකට මට මුණ ගැහිල නෑ උඹ වගේ හිතන ඒසියන් මනුස්සයෙක්ව. Asian රටවල්වලින් මෙහෙට එන හැමෝම හදන්නේ මොන විදිහකින් හරි මේ රටේම නැවතිලා ඉන්න. ඒකටත් එක්ක උඹ. කමක් නෑ... කමක් නෑ...” අහීර් මහත්තයා දිගටම කියාගෙන ගියා. මං කළේ අහගෙන ඉන්න එක.

“... උඹ හොඳ අවංක වැඩකාරයෙක්... අපේ රටවල්වලින් එන ගොඩක් අය වුණත් බලන්නේ නිකං ඉඳල පඩි ගන්න. උඹ එහෙම කෙනෙක් නෙවෙයි. ඒකයි මම ගොඩක් කැමති උඹ මගේ ෆැක්ටරියේ දිගටම වැඩ කරනවා නං. උඹ ලංකාවට ගියාට පස්සේ කවදා හරි ආපහු මෙහාට එන්න හිතුණොත් මිස්ටර් යසිරුට කියපං. එතකොට එයා මට කියයි.
මම ජීවත් වෙලා ඉන්නකල් - මේ ෆැක්ටරිය තියෙනකල් නිමල්ට මෙහෙ රස්සාව තියෙනවා.
උඹ එහෙම ආපහු ආවොත් මං උඹට match වෙන ගර්ල් කෙනෙකුවත් හොයල දෙන්නං මැරි කරන්න. එතකොට උඹට වීසා, work permit ප්‍රශ්න එන්නෙත් නැති වෙයි... මීට වැඩිය පඩියකුත් ලැබෙයි...”

එහෙම කියූ අහීර් මහත්තයා ලියුම් කවරයකුත් මගේ අතේ තිබ්බා. “... පොඩි gift එකක්. මේක මම සතුටෙන් දෙන්නේ නිමල්ව ඇප්‍රිෂියෙට් කරලා... මේක මෙහෙ වෙන අය දැනගන්න ඕනි නෑ!
ඒ වගේමයි- උඹ මෙහෙ බල්නූර්ට එහෙම දිගටම කතා කරනව නං, ලියනවා නං පරෙස්සමෙන්... නිමල්ට තේරෙනවනෙ මම කියන දේ- නේද?”

ජීවිත කාලය තුළදී අපට කොච්චර දෙනෙකු නම් මුණ ගැහෙනවාද? එයාලාගෙන් සමු ගන්නට සිද්ද වෙනවාද? නිමල් දිසානායකට නම් එහෙම හමු වූවන්- සමු ගත්තවුන් අපමණය. එයින් සමහරෙකු සමඟ ඉන්පසු කිසිම ඇයි-හොඳයියක් පවත්වන්නට මේ අකෘතඥ ගොබිලාට අමතක වුණේය! (මේකා හොංකොං ගමනේදී හඳුනාගත් ජෝට සැලකුවෙත් ඒ විදිහටමය.)
ඒ මතක නැති කළ ගොඩටමය මේ ගාමන්ට් එකේ පිරිසත් අයත් වෙන්නේ!!

ඒත්... ඒත්... අනෙක් කාගෙන් නැතත්- අමන්ගෙන් නිසියාකාරව සමු ගන්නට නොලැබීම ගැන නං අදටත් මට ඇත්තේ ලොකු දුකකි. එහෙම වුණේ, හදිසි ඇඳුම් ඇණවුම ඉවර වෙනවාත් එක්කම අමන් පුරුදු විදිහටම අතුරුදහන් වුණු නිසාය.

ලංකාවට පැමිණියායින් පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට...

කල් ගතවී හෝ මා ගැන අමන්ට තිබුණු හැඟීම වෙනස් විණිදැයි දැන ගන්නට ක්‍රමයක් තිබුණා නං...

ඒවා සේරම කල්පනා වූයේ / කල්පනා වෙන්නේ කල් ඉකුත් වුණු පසුවය / දැන්ය.
ලංකාවට පැමිණියායින් පස්සේ; අලුත් අලුත් හිත මිතුරන් හඳුනා ගත්තාට පස්සේ මේ ලියන්නාට විවේකයක් ඇත්තෙම නැති තරං වුණේය. එතකොට නිදිට 41කි; තෙල හොඳටම මෝරන කාලෙය... ඉතිං කොහෙද විවේකයක්?

හතලිහහේදී සීරීස් එකට ‘කුණ්ඩලි’ ලකුණු යොදන්නටය, දැන් මංතුමා සැරසෙන්නේ.

ඒත් හතලිහේදී postsවලට සබැඳි කරුණු කිහිපයක් ලියන්නට යැයි සිත බල කරයි.
‘ඔව්, ඔව්... ‘අම්මව දෙනවයි කිව්වා නං තාත්තව
ගස් බැඳල හරි ඒක කරපං!’ කියලනෙ අපේ තාත්තා අපට උගන්නල තියෙන්නේ... ඉතිං අඩුම ගණනේ බකුසාණන්ට වෙච්ච පොරොන්දුව විතරක් හරි ඉෂ්ට කරන්න එපැයි. හැබැයි ඒක කරන්නෙ වෙනින් posts කීපයක් ලියල ඉවර වුණාමයි. කමක් නැහැනේ...

ඕන්න එහෙනං මේ සීරීස් පෙළේ සමාප්තිය සලකුණු කරමින් කුණ්ඩලි සලකුණු දානවා- හොඳේ ෴0෴

38 comments:

  1. අද පෝස්ට් එක මල් හතයි. වංගු නෑ, පඳුරු තැලිලි නෑ, නියම රාත්තල. අර හිතේ ඇතිවෙන නොසන්සුන්කමට අත්බේත් එහෙමත් නියමයි. කොහෙද එකත් ජයසිරි මංගලම් කියලා කුණ්ඩලි සලකුණු දාලා.😕

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචං, උඹේ ඔය කතාවේ තියෙන තිත්ත ඇත්ත ලස්සනට ගලපලා බැලුවොත් මේක හරියට "ලොකු ටෝක්ස් දීලා ස්ටේජ් එකට නැගපු නළුවෙක්ට අන්තිමට තමන්ගේ දෙබසවත් කියාගන්න බැරි වුණා" වගේ වැඩක්. අපි මේක දේශපාලන විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව මෙහෙම විග්‍රහ කරමු

      ​ලංකාවේ දේශපාලන ඉතිහාසයේ දකින්න ලැබෙන අමුතුම වර්ගයේ "පොතේ ගුරු" උද්දච්චකමක අවසානය සනිටුහන් වන හැටි අද අපි ඇස් පනාපිටම දකිනවා; මොකද වේදිකාවල මයික් පලාගෙන "අපි ආවාම ඔක්කොම හරි" කියපු මේ 159 +1+1 දෙනාගේ කණ්ඩායම අද ජාත්‍යන්තරය ඉස්සරහා විජිත හේරත්ලා වගේ කුජීත විදියට නාගන්න හැටි දැක්කම ඇත්තටම දුක හිතෙනවා. විදේශ ඇමතිවරයෙක් කියන්නේ රටක මුහුණත වුණත්, සරල ඉංග්‍රීසි දැනුමක් හෝ අවම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටොකෝල් (Diplomatic Protocols) ගැන තබා බොඩි ලැන්ග්වේජ්, වොයිස් ඩයිනමික්ස් ගැනවත් මෙලෝ හසරක අවබෝධයක් නැතිව ලෝකය හමුවේ කිසිම පෙර සූදානමක් නැතිව පෙනී සිටීමෙන් සිද්ධ වුණේ ලංකාව කියන "Brand" එක බල්ලට යන එක විතරයි.
      ​අතීතය එක්ක බැලුවොත්, මෛත්‍රීපාල සිරිසේනගේ කාලෙත් සෑහෙන්න "ආතල්" තිබුණා තමයි, හැබැයි එදා පද්ධතිය ඇතුළේ වැඩ කරන්න පුළුවන් පළපුරුදු නිලධාරීන් පත්කරගෙන හිටපු නිසා පාස්කු ප්‍රහාරය වගේ එක බරපතල දෙයක් ඇරෙන්න මේ වගේ හැම සතියෙම එකෙක් ගානේ හද්දා ගොන් විදියට ජනපති, අගමැති හෝ ටිල්වින්ලා ඇතුළු සෙට් එකම පච වෙවී "හුණ්ඩු කතා" කියමින් රටේ ප්‍රතිරූපය විනාශ කළේ නැහැ. අද මේ පිටරටවල අපි එක්ක වැඩකරන ඉන්දියාවේ උන් පවා අපෙන් අපහාසයට වගේ අහන්නේ ලංකාවේ අධ්‍යාපනය මෙච්චරටම කඩාවැටිලාද කියලා, මොකද ක්‍රිකට් ටීම් එකේ ඉඳලා විදේශ ඇමති දක්වා කාටවත් තමන්ගේ අදහසක් ලෝකෙට කියන්න භාෂාව හසුරුවන්න බැරි වුණාම ඔවුන් දකින්නේ අසාර්ථක රාජ්‍යයක් (Failed State).

      අනුර කුමාරට තාමත් යම් සීමිත ජනතා ආකර්ෂණයක් ඉතිරි වෙලා තිබුණට, අර මේසෙට ගහලා වී මිල පාලනය කරන්න හදපු බොළඳ නාඩගමයි, දකුණේ මිනිස්සුන්ට උතුරට එන්න එපා කියමින් ආයෙත් ජාතිවාදී ගිනි ඇවිස්සීමයි එක්ක ඔහුත් ආයේ විජිතලා වගේම පිස්සුවක් කෙළියොත් මචං මේ ආණ්ඩුවට ආයේ "සොක්" මිසක් ගොඩ ඒමක් ඇත්තෙම නැහැ. අන්තිමට වෙන්නේ "අත්දැකීම් බින්දුවයි - උද්දච්චකම උපරිමයි" කියන තියරි එක ඔප්පු කරමින්, නිදහසින් පස්සේ පත්වෙච්ච අසාර්ථකම සහ හිතුවක්කාරම ආණ්ඩුව විදියට මුන් ඉතිහාසයට එකතු වෙන එක විතරයි.

      Delete
    2. ස්තුතියි බස්සා මහත්තයෝ.

      Delete
    3. යොහාන් මහත්තයෝ, ඔයාවත් සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි!

      Delete
  2. අර බල්නූර්ට කියන්න එපා කිව්වෙ ඇයි? එතකොට ලංකාවට ආ ගුවන් ගමන, නයනෙට "පොත" දුන් සිද්දිය එහෙම දාලා තව පෝස්ට් එකක් ලියන්නයි තිබ්බෙ. අවසානය අසම්පූර්ණ ගතියක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ අහීර් මහතා ඉතා තදින්ම පරෙස්සම් වුණා කියලයි- වැඩපොළේ ගොඩක්ම හිටියෙ හොරෙන් එංගලන්තෙට ඇවිත් උන්නු අය නිසා.
      බකුසුතුමෝ, ආපහු ආ ගුවන් ගමන- පොත් දීම වගේ දේවල් කියන්නේ කොහොමෙයි- විස්තර මතකේ නැහැ නෙව. මතක ටිකත් කියන්න විදිහක් නෑ- නයනානන්ද උන්නැහෙව හංගලාම තියන්න වෙන නිසා.
      මේ සීරීස් එකට සබැඳි post ලියනකොට බලන්නකො.

      Delete
    2. තව දෙයක්. මං එයාට එවූ ලියුම් සේරම එකතු කරලා තියාගෙන උන්නු නයනෙ ඒ ලියුම් මිටියම මට ආපහු දුන්න ලංකාවට ආවට පස්සේ. එයා මට එවූ ලියුම් මිටියත් තවම මගේ ළඟ. ඒ ලියුම්වලින් තමයි ගොඩක් විස්තර අරගත්තේ මේ posts පෙළ ලියද්දී.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නිදිගෙ පාට්නර්ලා ගැන විස්තර ඇහෙන කොට හිතෙන්නෙ "වෑම්,බෑම් තැන්කියු මෑම්" ජාතියෙ ගොබිලො කියලයි. ලංකාවෙ එදා තිබ්බ සමාජ පීඩනයත් ඒකට බලපාන්න ඇති එයාලට වරදක් කියන්නත් බෑ. බටහිර ලෝකෙ සල්ලිකාර සමනලයො, ලමයි-බමයි එක්ක ස්ථීර පවුල් ජීවිත ගත කරනවා. ඒකට අවශ්‍ය සමාජ පසුබිම අපට කවදාවත් නොඑන්න පුළුවන්.
      මට මතක් වුනේ මේක:

      බජාර් එකේ ලලක්කා, කොල්ලො හිත හොඳ අක්කා
      සුර සැප වික්කා, කාගෙත් වතගොත රැක්කා.

      නිදි ඒ ගැන පසුතැවිලි නොවී, පවුලේ බාල අය වෙනුවෙන් කැපවෙලා, අද සාර්ථක "විකල්ප" ජීවන විසඳුමක් හොයා ගත්ත එක ගැන තියෙන්නෙ සතුටක්.

      Delete
    5. ගොඩාරියක් ස්තුතියි බකුසුතුමෝ!

      Delete
  3. https://whiteink.info/arabs-and-persians-between-hostility-and-contempt/?lang=en

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ.
      වෛරයේ- අන්තවාදී වීමේ ඉතිහාසයෙන් ටිකක් නේද මෙතන තියෙන්නේ?

      Delete
  4. https://www.iranintl.com/en/202508212335

    https://www.uu.nl/en/news/support-for-protests-in-iran-significant-81-per-cent-of-iranians-do-not-want-an-islamic-republic

    https://theconversation.com/irans-secular-shift-new-survey-reveals-huge-changes-in-religious-beliefs-145253

    https://en.wikipedia.org/wiki/Islam_in_Iran

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම බොරු මඩ නිව්ස් නේ, අන්න ඉරානේ මහ එකා මරලා උන් හිටියට වඩා හොඳට ගේම දෙනවා. ඕවා හොඳයි යුරෝපීය රටවල ඉන්න ගොන්නූන්ටයි සියොන්වාදීන්ටයි ස්වයං වින්දනය කරන්න හැබැයි ඒකත් වැඩි කාලයක් කරන්න වෙන්නේ නෑ තව දවස් දෙක තුනකින් බලාගන්න ලැබෙයි මමත් අයතොල්ලා වගේ අන්තවාදීන්ට කැමති නෑ ඒත් යථාර්ථය ඕක නෙවෙයි

      Delete
    2. ඔය ලිපි මේ යුද්ධයට කලින් ලියවුන ඒවා.
      අරාබි හා පර්සියානු සංස්කෘතීන් අතර ගැටුම් සහ ඉරානයේදී අරාබි ප්‍රභවයක් ඇති ඉස්ලාම් ආගම හා පර්සියානු ජාතිකත්වය අතර ඇති ගැටලු ගැනයි මේවා, වර්ථමාන යුද්ධය ගැන නෙමෙයි.

      ෂා එලවන්න හුඟක් පාර්ශවයන් එකතුවුනා. හැබැයි ඊට පස්සෙ බලය තහවුරු කරගත්තේ ඉස්ලාමීය පූජකතන්ත්‍රය. එනිසා ඉස්ලාම් ආගමික පාලනය සහ පර්සියානු සංස්කෘතිය අතර ගැටුම් දැන් සෑහෙන කාලයක සිට තියනවා. චන්දවලින් පෙන්නුනේ බහුතරයට වෙනසක් අවශ්‍යයි කියලා, හැබැයි උත්තරීතර පූජක පාලනය ඒකට ඉඩ දුන්නේ නෑ.

      වර්ථමාන යුද්ධය කොහොම ඉවරවෙයිද කියලා හරියටම දැනට කියන්න බෑනෙ. යුද්ධයකදී ෆේක් නිවුස් ආයුධ ලෙස භාවිතාවෙනවා වගේම පිටතට ඇත්ත නිවුස් යන එක පාලනය වෙනවා.

      Delete
    3. ඔයාලා හැමෝටම ස්තුතියි.
      Links වලට ගියා, උඩින් පල්ලෙන් කියෙව්වා. ආයෙම කියවලා බලන්නං නිදහසේ.

      Delete
  5. අපගේ යොහෝවා දෙවියන් වහන්යේ යිස්රායලය අයන් ඩෝම් එකකින් ආරක්ෂා කල සේක.
    ඒත් යුදෙව්වෝ ගස් යටත් කඳු මුදුන් වලත් වේසාකම් කලෝය.
    ඒ නිසා දෙවියන් වහන්සේ අයන්ඩෝම්එක ඉවත්කර ඊස්‍රායලය සතුරන්ට පාවාදුන්සේක.

    ලංකාවෙත් ගස් යට සහ කඳු මුදුන් වල වේසාකම් බහුලව සිදුවෙනවා

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      ලංකාවේ ගස් යට සහ කඳු මුදුන් වල කෙසේ වෙතත් කවුන්සලේ නම් අම්බානක වේසා කම් වෙනවා, අනුන්ගේ මිනිස්සුන්ගේ ප්‍රාඩෝ උස්සන වේසා ගෑනු, ටෝක් නායක ලොල්ලෝ ඇතුලේම ලොලිපොප් කාලා මාට්ටු වෙච්ච ඒවා, තරුණ කෙල්ලන් එක්ක ආප්ප වලඳන අග මැටි පිස්සු මලහෝන්තු වගේ වේසා-කං වලින් නම් අඩුවක් නැත 😅🤣😂

      Delete
    2. එසේ නොවේවා! חָלִילָה
      ගස්යට පිලිම තබා ඒවාට වැඳීම.
      කඳු මුදුන්වල පිලිම, පන්සල් කෝවිල් සාදා වන්දනාවේ යාම තමයි වේසාකම් කියලා හඳුන්වන්නේ.
      වේසාක නොදන්නාවූ උඹලාට දුක්වේ! (හෝයි הוֹ)

      Delete
  6. //වෙනින් posts කීපයක් ලියල ඉවර වුණාමයි// මේ වෙනින් පොස්ට් වෙනම ආකාරයක රසවත් වෙනස් වෙනස් මාතෘකා වලින් ලියවෙයි කියලා කැමැත්තෙන් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. තෙල් ඤෑ
      ගෑස්ඤෑ
      අවුරුදු නැකැත් සීට්ටුව ඤෑ
      ලංවිම ඤෑ
      බෙහෙත් ඤෑ
      ස්ට්‍රයික් ඤෑ
      අපි දැන් හරී පොහොසත්

      Rich country, beautiful life !

      Delete
    2. ගොඩක් ස්තුතියි නිහඬපාල මහත්තයෝ. ලබන සතියේ ඇවිත් බලන්නකො...

      Delete
    3. Dilru, ඔයාට පෙනෙන ටික ගැන අපට කිව්වට බොහොමත්ම ස්තුතියි!

      Delete
  7. පෝස්ට් එක කියවලා බැලුවේ ඩුප්ලිකේට් නිදි කෝ කියලා

    ReplyDelete
    Replies
    1. හැලපකඩේ ගෝලීප් ඇනෝ ඇරුනාම, ඉන්න ආතල් ඇනෝව තමා ඩුප්ලිකේට් නිදි. කවි ලියන්නත් දන්නව කියහංකො.🤣

      Delete
  8. 94 දෙසැම්බර් 24 මම හිටියේ කැම්ඩන් මාකට් එකේ . බිරින්දෑ ට හෙවත් ඒ දවස් වල ගර්ල් ෆ්‍රෙන්ඩ් ට තෑග්ගක් ගන්න ක්‍රිස්මස් එකට . මතක , මතක . බසු ගේ ප්‍රශ්නේ මටත් ආව - බල්නුර්

    ReplyDelete
    Replies
    1. හිම පියල්ලක්වත් නොවැටුණු නත්තලක්.
      අජිත් ධර්ම මහත්තයෝ... මං බකුසුතුමාටත් කිව්වා. අහීර් මහතාගේ හැටි වෙන්නැති.

      Delete
  9. සාගර දියගම ගේ තර්කය මට වැඩිය පිලි ගන්න බැහැ . ඉරානයට සම්පුර්ණයෙන් ඇමෙරිකාව වට්ටන්න බැහැ . එහෙම වෙනේ එකක් නැහැ . නිකන් හිතළු වගේ මට පෙනුනේ . නමුත් මෙතැන් පුඋටින් වාසියි . චීනෙට වාසියි

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට පෙනෙන- ඒත්තු ගැනෙන විදිහ එක එක විදිහයි නෙව අජිත් මහත්තයෝ. කොයි විදිහ හරිද කියලා පේනවා ඇත්තෙ පස්සේ...

      Delete
  10. මෙහෙයවන්නෝ මිහිපිට සිටින, මෙහෙයවෙන්නෝ ස්වර්ගයට යන ක්‍රියාදාමය!

    ReplyDelete
    Replies
    1. නියම අර්ථ කථනයක් Litseeker, ස්තුතියි!

      Delete
  11. නිමල් මුලින්ම අහීර් මහත්තයා ගැන ලියපු වෙලේ මම හිතුවෙම එයා නාසිසිස්ටික් කෙනෙක් කියලා. හැබැයි නිමල් සැරින් සැරේ ලිව්ව විස්තර අනුව එයා ගාව හොඳ ගතිගුණත් සෑහෙන්න තියෙනවා නේද. තමන්ගෙ සේවකයෙක් අගය කරන්න පුලුවන් වීම ලොකු දෙයක් long term එකේ එයාගෙ වාසියට වුණත්). ඒ වගේම අමන් ගැන විස්තර වුණත් අනිත් හැමෝටම දැනගන්න නොදී අමන්ගෙ confidentiality ආරක්ශා කරලා, අමන්ට එතන වැඩ කරන්න comfortable වෙන විදිහට හදලා දීලා තිබුණු එකත් අභීර් මහත්තයගෙ හොඳ ගතිගුනයක්.

    අපරාදෙ අමන්ට ගුඩ් බායි කියන්න බැරි වුනේ 😢. යසිරු නම් තාම අහීර් මහත්තයා එක්ක contacts ඇති නේද.

    ReplyDelete
  12. "ප්‍රසාද් මොකාටද එන්න හදන්නෙ කියලා තේරුම් අරගෙන හිටිය මට ඒ වෙලාවේ නං ඇති වුණේ කේන්තියක්. ඒත් ඒ එක්කම මට කල්පනා වුණා ඒ කේන්තිය එළියට දැමිල්ලෙන් කිසිම සුගතියක් සිද්ද නොවෙන විත්තියත්". ඔව්, ප්‍රසාද් වගේ කිසිම self-awareness එකක් නැති, මෝඩ (හැබැයි තමන් හරි බුද්ධිමත් කියලා හිතන) අය හැන්ඩ්ල් කරන්න හොඳම විදිහ තමයි ඒගොල්ලන්ට ඕන තරම් කියවන්න, නටන්න ඉඩ ඇරලා, තමන්ගෙ මෝඩකම තව තවත් ප්‍රදර්ශණය කරන්න අරින එක 😁. ඒ අතරෙ අපිට opportunity එකක් ආවොත්, හීන් සැරේ වැඩේ දෙන්න පුලුවන්. අහලා තියෙනවා නේද "Give someone enough rope, and they will hang themselves" කියලා.

    "උඹ එහෙම ආපහු ආවොත් මං උඹට match වෙන ගර්ල් කෙනෙකුවත් හොයල දෙන්නං මැරි කරන්න". අභීර් මහත්තයා ගර්ල්ස්ලා ගැන කියද්දි නිමල්ට හිනා වෙන්නෙ නැතුව, straight face තියන් ඉන්න පුලුවන් වුණාද 😜.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්